gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%20%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1%20%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%20%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2850022523358792268"},"published":{"$t":"2015-09-26T21:38:00.000+05:30"},"updated":{"$t":"2015-09-28T23:29:20.076+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන්ජන් බාලසූරිය"}],"title":{"type":"text","$t":"කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-a6ZOWWxNqco/VgbCxK6SFDI/AAAAAAAAEfk/ciW8j8Px76Y/s1600/pavidi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"208\" src\u003d\"http://3.bp.blogspot.com/-a6ZOWWxNqco/VgbCxK6SFDI/AAAAAAAAEfk/ciW8j8Px76Y/s400/pavidi.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් \u003cspan style\u003d\"color: black;\"\u003e(1 කොටස )\u0026nbsp;\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව සමාජ ජාලා තුල යම් සංවාදයක් ඇති වී ඇත . හිතළු මත පදනම් නොවී සැබෑ තත්වය සංවාදයට ලක්කිරීමත් ඒ තුලින් වත්මනේ ලක් බුදු සසුන මුහුණදෙන ගැටළු එහි පසුබිම සහ විසඳුම් පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි . බෞද්ධයන් ලෙස ඕනෑම දෙයක් විචාරාත්මකව බැලීමටත් විවෘතව සාකච්ඡා කිරීමටත් අපට නිදහස තිබේ .කෙසේ වෙතත් මේ කරුණ ප්\u200dරසිද්ධියේ සාකච්ඡා කිරීමට අපට අවශ්\u200dයතාවයක් නොතිබුණත් කරුණු නොදන්නාකමින් හෝ උවමනාවෙන් කරුණු වසන් කිරීමෙන් සමාජයට සිදුවෙන අගතිය සළකා මේ ගැන අපගේ අදහස් දැක්වීමට තීරණය කළෙමු .\u003cbr /\u003e\u003cbr /\u003eමුල් බුදු සමයට අනුව භික්ෂුව යනු සසර බිය දැක තමන් එම දුකින් එයින් මිදීමට සහ සියලු සත්වයා සසර දුකින් මුදවා ගැනීමට උත්සාහ දරන අයෙකි .භික්ෂුත්වයට පත් වීමෙන් පසුව පැවිදි ජීවිතය ඉදිරියට ගෙන යාමට ග්\u200dරන්ථ ධුරය හෝ විදර්ශනා ධුරය තෝරාගත හැක .ග්\u200dරන්ථ ධුරය යනු ග්\u200dරාමවාසීව වැඩවසමින් බණ දහම ඉගෙන ගෙන ජනතාවට බණ දහම් කියාදෙමින් බෞද්ධ සංස්කෘතිය මෙන්ම බෞද්ධ දර්ශනය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි .විදර්ශනා ධුරය යනු ආත්ම විමුක්තිය පතා කමටහන් ගෙන භාවනා කරමින් සාමාන්\u200dය සමාජයෙන් ඈත් වී ආරණ්\u200dයගතව වැඩවසමින් නිර්වාණගාමී ප්\u200dරතිපදාව පිරීමයි .\u003cbr /\u003eබුදු සසුනේ පැවිදිවෙන බොහෝ දෙනෙක් පැවිදි වන්නේ පහත සඳහන් හේතුන් නිසාය \u003cbr /\u003e \u003cbr /\u003e1.පවුලේ ආර්ථික දුෂ්කරතා \u003cbr /\u003e2.ග්\u200dරහ අපල පිලිබඳ මිත්\u200dයා විශ්වාස \u003cbr /\u003e3.දෙමව්පියන් වෙන්වීම හෝ අතහැර දැමීම නිසා අනාථ වීම \u003cbr /\u003e4.ගිහි සැප සම්පත් කෙරෙහි කලකිරීම \u003cbr /\u003eවැනි හේතුන් ඒ අතර වේ .\u003cbr /\u003e\u003cbr /\u003e4 වෙනි කරුණ හැර අනෙක් කාරණා හේතුකොටගෙන පැවිදිවීම බොහෝ විට සිදුවන්නේ ඉතාම කුඩා වයසේදීය .එක්තරා විහාරස්ථානයකදී අපට හමුවූ සාමණේර භික්ෂුවක් පන්සලට භාරදී ඇත්තේ වයස අවු 3 දීය .සසර කලකිරීමට තබා එම 6-4 තේරුම් ගැනීමටවත් ප්\u200dරමාණවත් නැත .කොතරම් කුඩා වයසකදී පැවිදි උවත් සිය කටයුතු තමන්ටම කරගැනීමට මේ කුඩා භික්ෂුන්ට සිදුවේ .එයට අමතරව පන්සලේ වත්පිළිවෙත් ඉටු කළ යුතුය .එසේ කළ නොහැකි වූ විට වැඩිහිටි භික්ෂුන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන අවස්ථාද තිබේ .අවු 10 ට අඩු දරුවෙකු කායික මානසික හිංසනයන්ට ලක්වීම සමාජානුයෝජයෙදී බරපතල ප්\u200dරශ්නයකි .\u003cbr /\u003e\u003cbr /\u003eනැවත මේ අයට පන්සලෙන් ඉවත්වීමටද බොහෝවිට හැකියාවක් නැත්තේ සමාජයෙන් ලැබෙන නින්දා අපහාස නිසා සහ අධ්\u200dයාපනය කඩාකප්පල් වීම නිසා දෙමව්පියන් බොහෝවිට මෙවැනි භික්ෂුන්ව නැවත භාරගැනීමට අකමැති වීමයි .මා දන්නා පන්සලට කුඩා භික්ෂුන් කීප නමක් නිතර අසනීප වීම නිසා වෛද්\u200dයවරුන් ඒ කාරණය විමසා බැලීමේදී එය මානසික හේතුන් නිසා සිදුවෙන බව තේරුම් ගෙන නැවත ඔවුන්ව දෙමව්පියන්ට භාරදෙන ලෙස නිර්දේශ කළේය .\u003cbr /\u003e\u003cbr /\u003eහිංසා පීඩා තාඩන පීඩනවලට අමතරව මෙහි සඳහන් නොකළ හැකි දේවල්වලටද මේ කුඩා සාමණේර හිමිවරුන්ට මුහුණ දීමට ඇතැම් විට සිදුවේ .කෙසේ වෙතත් මේ සියලු ප්\u200dරශ්න මැද අධ්\u200dයාපනය හදාරන සාමණේර හිමිවරුන්ට සිදුවන්නේ පැවිදි ජීවිතයදී මෙන්ම අධ්\u200dයාපන කටයුතුවලදීත් එකම රාමුවකට කොටු වීමයි .වත්මන් වානිජවාදී සමාජය තුල පිරිවෙන් අධ්\u200dයාපනයට වාණිජමය වටිනාකම බොහෝ අඩුයි .පිරිවෙන් අධ්\u200dයාපනය තුල පාසලේදී මෙන් කිසිදු වෙනත් වෘත්තියකට යොමුවීම සඳහා අධ්\u200dයාපනය ලබානොදේ .පිරිවෙන් අධ්\u200dයාපනය තුලින් දොස්තරවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් හෝ වෙනත් වෘත්තිකයන් බිහි නොවේ .ප්\u200dරාචීන අධ්\u200dයාපනයෙන් පසුව පිවිසිය හැකි එකම ක්ෂේත්\u200dරය ගුරු වෘත්තීය හෝ අධ්\u200dයාපන ක්ෂේත්\u200dරයයි .අවු 6-7 දී පැවිදිවෙන අයෙකුට ලෝකය ගැන ඇති අඩු අවබෝධය නිසා මෙවැනි කරුණු මුලින්ම තේරුම් ගන්නේ නැත .විවිධ ආගමික කටයුතුවලට අප පන්සල සමග සමීපව කටයුතු කරන නිසා මේවැනි අභ්\u200dයන්තර තොරතුරු අපට දැනගන්නට ලැබේ .පැවිදි වීමේදී \"අනුකම්පාව උපදවා සියලු දුක් නිමාකර නිවන් අවබෝධය සඳහා මේ කසාවත ගෙන මා පැවිදිකරන්න\"යි පැවිද්ද ලබන්නා ප්\u200dරකාශයක් කළ යුතුය .උක්ත ප්\u200dරකාශය කරන අවු 7-8 ක දරුවෙකු මෙහි තේරුම පවා හරිහැටි නොදැන එම ප්\u200dරකාශය කියවයි .\u003cbr /\u003e\u003cbr /\u003eබොහෝ අය මෙහිදී උදාහරණ වශයෙන් රාහුල හිමිගේ කතාවස්තුව ගෙන හැර දක්වයි .එය සුවිශේෂී තත්වයකි .රාහුල හිමියන් පැවිදි කිරීමෙන් පසුව සුද්ධෝදන රජතුමා පැමිණිල්ලක් සහ ඉල්ලීම් කළේය .එනම් තමන් රාහුල කුමරුන් ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටිබවත් රාහුල කුමරුන් පැවිදි කිරීම නිසා තමන් මහත් ශෝකයට පත්වූ බවත්ය . බුදු හිමියන් මින්පසුව කිසිදු දිනෙක දෙමව්පියන්ගේ අවසරයක් නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස නීතියක් පනවන්නේ එම ඉල්ලීමට අනුවය .\u003cbr /\u003eඅවු 10 ට අඩු දරුවන් විවිධ හේතු නිසා සසුනේ පැවිදි කිරීම නිසා පහත ප්\u200dරශ්න ඇතිවේ .\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1.දෙමව්පියන් නෑ හිතමිතුරන්ගෙන් දුරස්වීම නිසා සමාජානුයෝජනය්දී ප්\u200dරශ්න ඇතිවීම .\u003cbr /\u003e2.සියලු කටයුතුවලදී දෙමව්පියන් වැඩිහිටියන් මත යැපෙන ඉතා කුඩා වයසකදී වත්පිළිවෙත් සහ තමන්ගේ කටයුතු තනිවම කරගැනීමට සිදු වීම \u003cbr /\u003e3.තමන් කැමති සහ තමන් දක්ෂතා පෙන්වන අධ්\u200dයාපන ක්ෂේත්\u200dරයකට යොමුවීමට ඇති ඉඩ ප්\u200dරස්තා අහිමිවීම \u003cbr /\u003e4.විවිධ තාඩන පීඩන මානසික කායික පීඩාවන් අතවරවලට ලක්වීමට සිදුවීම .\u003cbr /\u003e5.ඇතැම් විට වැඩිහිටි හිමිවරුන්ගෙන් ඇතිවෙන ප්\u200dරශ්න නිසා විවිධ පන්සල්වලට මාරුවීමට සිදුවීම සහ අවසානයේ වගකිවයුත්තෙක් හෝ වගවීමක් නොමැති වීම ( ජීවිත අයාලේ යාම ) මෙවැනි දේවල් ඇතැම් විට ගෝල හිමිවරුන් තමන්ට වඩා දක්ෂ සහ ජනප්\u200dරිය වීමේදී ගුරු හිමිවරුන් අතින් සිදුවේ .\u003cbr /\u003e6.අවු.6 දී නොතේරුම්කම නිසා පැවිදි වුවත් අතරමංවීම සමාජ අපවාදයට ගර්හාවට නින්දා අපහාසවලට ඇති බිය නිසා නැවත ගිහි සමාජයට එක්වීමට බිය වීම .\u003cbr /\u003e\u003cbr /\u003eමෙම ගැටලුවලට විසඳුම් සහ බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ගත හැකි ක්\u200dරියාමාර්ග අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු .\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-රන්ජන් බාලසූරිය\u003c/b\u003e\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න\u003cbr /\u003eසංවාදයට විවෘත්තයි...\u003cbr /\u003eඔබගේ ප්\u200dරතිචාර ලිපි \u003cb\u003eeditor@yuthukama.com\u003c/b\u003e වෙත යොමුකරන්න\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003eඔබත් යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුව හා එක්වන්න\u003cbr /\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2850022523358792268/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/LamunPevidiKiriima.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2850022523358792268"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2850022523358792268"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/LamunPevidiKiriima.html","title":"කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-a6ZOWWxNqco/VgbCxK6SFDI/AAAAAAAAEfk/ciW8j8Px76Y/s72-c/pavidi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});