gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%AF%E0%B7%9A%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%AF%E0%B7%9A%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%20%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%AF%E0%B7%9A%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5342406451282013333"},"published":{"$t":"2018-08-02T21:31:00.001+05:30"},"updated":{"$t":"2018-08-02T21:31:43.257+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජ් සෝමදේව"}],"title":{"type":"text","$t":"විග්නේෂ්වරන් සාවද්\u200dයයි, අශාස්ත\u200d්\u200dරීයයි - මහාචාර්ය රාජ් සෝමදේව කියයි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-oNJHm2g-sxI/W2Mqk7MaGEI/AAAAAAAADU4/i0lG9YRb99UYP1fI6bj9PsmMWWIootIVQCLcBGAs/s1600/RajSomadewa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-oNJHm2g-sxI/W2Mqk7MaGEI/AAAAAAAADU4/i0lG9YRb99UYP1fI6bj9PsmMWWIootIVQCLcBGAs/s640/RajSomadewa.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඋතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා මහතා උතුරේ ඓතිහාසික දෙමළ රාජ්\u200dයයක් පැවතියා ද යන කාරණය පිළිබඳව යම් සැකයක් තිබේනම් ඒ පිළිබඳව විශ්වාසදායක සිංහල, දෙමළ ඉතිහාසඥයන්ගෙන් විමසන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව අප එම කාරණය සහ මෙරට ඉතිහාසය සහ පුරවිද්\u200dයාව සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මහතා පළ කර ඇති අදහස් පිළිබඳව කැලණිය විශ්වවිද්\u200dයාලයේ පුරාවිද්\u200dයා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමට අදහස් කළෙමු. ඒ පිළිබඳව මහාචාර්ය සෝමදේව මහතා දැක්වූ අදහස් පහත පරිදිය.\u003cbr /\u003e\u003cbr /\u003e----------------------------------------------------------------------------------------------------\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003eප\u200d්\u200dර.- සිංහල භාෂාව ඇති වූයේ ක\u200d්\u200dරිස්තු වර්ෂයෙන් හයවන හෝ හත්වන සියවසේදී බව උතුරු පළාතේ ප\u200d්\u200dරධාන අමාත්\u200dය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ප\u200d්\u200dරකාශ කර තිබෙනවා. සිංහල භාෂාව ප\u200d්\u200dරභවය වුයේ ක\u200d්\u200dරිස්තුන්වහන්සේගේ ඉපදීමට පසු බවත් එහිදී සඳහන් වුනා.. මේ ගැන විශ්වාසය තැබිය හැකි ඉතිහාසඥයන්ගෙන් විමසන ලෙස ඔහු වැඩිදුරටත් කියා තිබුණා. නිරන්තරයෙන්ම පුරාවිද්\u200dයාත්මක පර්යේෂණවල නියැලී සිටින රටේ පිළිගත් වගකිවයුතු විද්වතෙකු ලෙස ඔබ මෙම ප\u200d්\u200dරකාශයට ප\u200d්\u200dරතිචාර දක්වන්නේ කෙසේද?\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපි.- පළමුවෙන්ම කිව යුත්තේ එම ප\u200d්\u200dරකාශය අතිශය සාවද්\u200dය ගොඩ නැගීමක් බවයි. මා එසේ කියන්නේ ශාස්ත\u200d්\u200dරීය පසුබිමක සිටයි. දැනට අපට ආශ\u200d්\u200dරය කළ හැකි පැරණිතම සාහිත්\u200dය මූලාශ\u200d්\u200dරවලට අනුව සිංහල හෝ සීහල යන නමින හඳුන්වන ලද භාෂාව මිහිදු හිමියන් මෙරටට වැඩම කරන අවධියේ පවා ශ\u200d්\u200dරී ලංකාවේ භාවිතයේ පැවතියා. මිහිදු හිමියන් විසින් මෙරට ජනතාවට ධර්මය දේශනා කරන ලද්දේ දීපේ දනන්ගේ භාෂාවෙන් බව මුලාශ\u200d්\u200dරයවල සඳහන්. එහි අදහස නම් ද්වීපයේ ජීවත් වන ජනයාගේ භාෂාව යන්නයි. එ් භාෂාව කුමක්ද යන්න අපට පහසුවෙන් වටහා ගත හැක්කේ මිහිදු හිමියන් දෙසු ධර්මයට එ් කාලයේම වියත් භික්ෂුන්වහන්සේලා විසින් ධර්මයේ අවබෝධයට අපහසු තැන් සුබෝධ කරනු සඳහා ලියන ලද අට්ඨකථා නම් පොත් මාලාව අවධානයට ගැනීමෙන්. එ්කී අට්ඨකථා හඳුන්වා තිබෙන්නේ සීහලට්ඨකථා යන නමින්. ඇතැම් තැනක එම සීහලට්ඨකථා සම්ප\u200d්\u200dරදාය පොරාණට්ඨකථා යනුවෙන්ද හඳුන්වා දී තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම අට්ඨකථා සම්ප\u200d්\u200dරදාය සීහලට්ඨකථා යනුවෙන් හඳුන්වා දීමට හේතුව එම පොත් සිංහල භාෂාවෙන් ලියා තිබූ නිසායි. ගැඹුරු ධර්මයේ තිබෙන දුෂ්කර තැන් මෙරට උපාසක උපාසිකාවන්ට පැහැදිලි කර දීමේ අරමුණින් රචනා කළ පොත් සිංහල භාෂාවෙන් ලියා තිබීම එය එකල දීපේ දනන්ගේ භාෂාව වීම බව අවබෝධ කර ගැනීම අපහසු නැහැ. ඇතැම් තැනෙක සීහලට්ඨකථා මහාවංසයක් ගැනද සඳහන් වෙනවා. සිංහල භාෂාවේ පැරණි බව පෙන්වා දීමට නිදසුනක් මහාවංසටීකාවේ දක්නට තිබෙනවා. එහි .......... පොරාණෙහි කතො පෙසො සීහලාය නිරුත්තියා භාසාය.......යනුවෙන් ප\u200d්\u200dරකාශයක් තිබෙනවා. පුරාණ කාලයේ ලියැවනු ලේඛන සිංහල භාෂාවෙන් රචනා වු බව එහි පැවසෙනවා. මහාවංසටීකාව රචනා වුයේ ක\u200d්\u200dරිස්තු වර්ෂයෙන් හත්වන සියවසේදී විය හැකිබවට මතයක් තිබෙනවා. නමුත් එහි කර්තෘවරයා විසින් සඳහන් කර තිබෙන්නේ එ් කාලයේ පැවති අදහස බව තේරුම් ගත හැකියි. ක\u200d්\u200dරිස්තුවර්ෂයෙන් පස්වන සියවසේදී බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එ් පැරණි සීහලට්ඨකථායි. මෙවැනි කරුණු සැලකිල්ලට ගත් විට සිංහල භාෂාව ක\u200d්\u200dරිස්තු වර්ෂයෙන් හයවන හෝ හත්වන සියවසේදී බව කීමට කිසිදු ශාස්ත\u200d්\u200dරීය පදනමක් ඇති බව පෙනෙන්නේ නැහැ. ක\u200d්\u200dරිස්තුන්වහන්සේ ජන්ම ලාභය ලැබුවේ මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කිරීමෙන් අවුරුදු 250 කට පමණ පසුකාලයකදී යි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප\u200d්\u200dර.- පුර්ව බෞද්ධ සමයේ සිට මෙරට ජීවත් වූයේ ද්\u200dරවිඩයන් බව විග්නේශ්වරන් මහතා ප\u200d්\u200dරකාශ කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපි.- මේ අවස්ථාවේදී ද්\u200dරවිඩ යන පදයෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කර ගත යුතුයි. ද්\u200dරවිඩ යනු ඉංග\u200d්\u200dරීසි භාෂාවේ ඩ\u200d්\u200dරැවීඩියන් යන පදයෙන් අදහස් කරන දේට සමානයි. ඉන් අදහස් කරන්නේ භාෂා පවුලක් මිස වාර්ගික අනන්\u200dයතාවක් නොවෙයි. ද්\u200dරවිඩ භාෂා පවුල ඉතා පුළුල් වූ එකක්. ඊට භාෂා ගණනාවක් අයත්. දෙමළ යනු ඉන් එකක් පමණයි. ද්\u200dරවිඩ භාෂා පවුලේ ආරම්භය මුන්ඩා නමින් හැඳින්වෙන ආදි භාෂාවකට අයත් බවයි එ් ගැන පර්යේෂණ කළ නූතන විද්වතුන්ගේ අදහස වන්නේ. මුන්ඩා භාෂාව අග්නිදිග ආසියානු ප\u200d්\u200dරදේශයේ ප\u200d්\u200dරභවය ලද ඔස්ට්\u200dරො-ආසියාතික සම්ප\u200d්\u200dරදායට අයත් වූවක්. දැනටත් අග්නිදිග ආසියානු ප\u200d්\u200dරදේශවල තිබෙන ටිබෙටො-බර්මීස් සම්ප\u200d්\u200dරදායට අයත් භාෂා සහ මුන්ඩා භාෂා අයත් වන්නේ එකම මූලයකට බවයි එ් ගැන පර්යේෂණ කළ විට්සෙල් සහ කුයිපර් වැනි කීර්තිමත් ඓතිහාසික වාග්විද්\u200dයාඥයින්ගේ අදහස වන්නේ. නමුත් ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ද්\u200dරවිඩ භාෂා පවුල බටහිර ආසියාවේ ප\u200d්\u200dරභවය වී වයඹදිග ප\u200d්\u200dරදේශයෙන් ඉන්දියාවට ඇතුලූ වන්නට ඇති බවයි. එ් කෙසේ වෙතත් දෙමළ භාෂාව මුන්ඩා භාෂා පවුලේ ලා බාලතම භාෂාවක් ලෙසයි පිළිගැනෙන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ ඉතා පුරාණ කාලයක සිට මේ රටේ ජන සංයුතිය තරමක සංකීර්ණ ස්වරුපයකින් යුක්ත වීමට වුවමනා තරම් ඉඩකඩ තිබෙන බවයි. එක් පැත්තකින් ස්වදේශිය ප\u200d්\u200dරාග්ඓතිහාසික දඩයක්කරුවන්ද අනෙක් අතට භූගෝලීය සමීපතාව කරණ කොට ගෙන විවිධ හේතු අරභයා අර්ධද්විපික ඉන්දියාවෙන් මෙරට සංක\u200d්\u200dරමණය වු ජන කොටස් සහ නවශිලා යුගයේදී එනම් මීට අවුරුදු 10000 කට පමණ පෙර ලෝකයේ බටහිර සහ නැගෙනහිර ප\u200d්\u200dරදේශවලින් සංක\u200d්\u200dරමණය වු ජනකණ්ඩායම් එ් අතර සිටීමට පුළුල් හැකියාවක් තිබෙනවා. මීට නිදසුන් කළ හැකි කදිම සොයා ගැනීමක් තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eදැනට උඩවලව වනෝද්\u200dයානයට අයත් ප\u200d්\u200dරදේශයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්සෙන් මෙරට ජීවත් වූ ප\u200d්\u200dරාග්ඓතිහාසික දඩයක්කරුවන්ට අයත් ශරීර අස්ථි කොටස් සොයා ගන්නට පුරාවිද්\u200dයාඥයින්ට හැකි වුණා. මුල් අවස්ථාවේදී එ් අවශේෂ මීට අවුරුදු 6500 ක් තරම් පැරණි කාලයකට අයත් බව පෙන්වා දුන් නමුත් මෑතකාලයේ කරන ලද වැඩිදුර පරීක්ෂාවලින් එම ස්ථානය මීට අවුරුදු 12 000 කට පමණ ඉහත කාලයක සිට වාසභූමියක්ව පැවති බව තහවුරු වී තිබෙනවා. මේ ස්ථානයෙන් හමු වූ විවිධ දේ අතර සුනඛයින්ගේ ඇටකටුත් දක්නට තිබුණා. මෙහිදී පෙනෙන විශේෂ දේ නම් සුනඛයා අපේ රටේ ගෘහාශි\u200d්\u200dරත කළ සතෙක් නොවීමයි. ආසියාවේ සුනඛයින් ගෘහාශ\u200d්\u200dරිත කරන ලද්දේ මීට අවුරුදු 12000- 9000 අතර කාලයකදී අග්නිදිග ආසියාවේ බව ජානවිද්\u200dයානුකූලව පෙන්වා දී තිබෙනවා. එ් සතුන් බෙල්ලන්බැඳිපැලැස්සේ සිටිම මගින් අපට පෙන්වා දෙන්නේ මීට අවුරුදු 12000 න් මෙපිට කාලයේ එ් සතුන් මිනිසුන් සමග මෙහි පැමිණ ඇති බවයි. අපේ රටේ පැරණිතම බ\u200d්\u200dරාහ්මී සෙල්ලිපි ලියා තිබෙන භාෂාවේ අතරින් පතර මුන්ඩා භාෂාවට සබඳකම් ඇති වචන කිහිපයක් තිබෙන බව මෑතකදී අප විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා. එය සිදු විය හැක්කේ ඉතා ඈත කාලයකදී අග්නිදිග ආසියාව සමග දැක්වූ සබ`ඳතා හරහායි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙවැනි කරුණු මගින් පෙන්වා දෙනු ලබන්නේ සෑහෙන අතීතයක සිට බලපැවැත්වූ අන්තර්-සාමුද්\u200dරික සංක\u200d්\u200dරමණ ජාලයක් මගින් මෙරට ජනසංයුතිය සකස් කළ බවයි. කෙසේ වෙතත් මේ ජනගහනය කිසියම් අනන්\u200dයතාවක් වටා වර්ධනය වීම ඇරඹියේ මීට අවුරුදු 7000 කට පමණ ඉහත කාලයකදී ශ\u200d්\u200dරී ලංකාවේ බිම්කඩ ඉන්දීය උපමහාද්වීපයෙන් භූවිද්\u200dයාත්මකව වෙන් වී හුදකලා දූපතක් බවට පත් වීමෙන් අනතුරුව බවයි පෙනෙන්නේ. අවම තරමින් මීට අවුරුදු 2900 කට පමණ පෙර මෙරට බහුතරවාසීන් කථා කළ භාෂාවේ සමජාතීත්වයක් පිළිබිඹු වීම ආරම්භ වී තිබෙන බවයි අනුමාන කළ හැක්කේ. සීහල හෝ සිංහල යනුවෙන් ව්\u200dයවහාර කළ එම භාෂාව කථා කළ පිරිස සිංහලයින් ලෙෂ හැඳින්වූවා පමණක් නොව ඔවුන් විසූ ¥පත හැඳින්වූයේද සීහලද්වීප යන නමින්. සෙයිලාන් හෝ සිලේදීබා යනුවෙන් විදේශික වෙළඳුන් මේ රට හැඳින්වුයේ එහි නම සිංහලද්වීපය වු නිසායි. ඉතා ඈත කාලයකදී අරාබි ජාතිකයින් ශ\u200d්\u200dරී ලංකාව දැන සිටියේ සෙරන්ඩිබ් යන නමින් එ් සිංහලද්වීප යන පදය ඔවුන් උච්චාරණය කළ හැටියි. මෙවැනි සංකීර්ණ පසුබිමක රටේ ජනගහන ඉතිහාසය සම්බන්ධයන් එක් වාර්ගික කණ්ඩායමක් පමණක් හුවා දැක්වීම විද්\u200dයානුකූල යැයි මා කල්පනා කරන්නේ නැහැ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප\u200d්\u200dර.- ඔබ කියන පරිදි ද්\u200dරවිඩ යනුවෙන් හඳුන්වන්නේ දෙමළ භාෂාව කථා කළ ප\u200d්\u200dරජාව නම් ඔවුන් මේ රටේ කුමන කාලයක සිට ජීවත් වී තිබෙනවාද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපි.- එ් ප\u200d්\u200dරශ්නයට එක එල්ලේ දිය හැකි පිළිතුර වන්නේ ක\u200d්\u200dරිස්තු පූර්ව දෙවන සියවස වන විට දෙමළ ජනතාව සු`ඵ පිරිසක් මෙරට නගර ආශ\u200d්\u200dරිතව ජීවත්ව සිටි බවට සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවයි. ඔවුන් සියලූදෙනා වෙළ`දාම පිණිස මෙහි පැමිණි අයයි. සෙල්ලිපිවල ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ දමෙඩ යන පදයෙන්. එය දෙමළ යන වචනය සිංහල ප\u200d්\u200dරාකෘත භාෂාවෙන් ලියු ආකාරයයි. වවුනියාව දිස්ත\u200d්\u200dරික්කයට අයත් පෙරියපුලියන්කුලමේ පිහිටි පුරාණ සෙල්ලිපියක විශාඛ නමින් හැඳින්වූ දෙමළ වෙළෙන්දෙක් ගැන සඳහන් වෙනවා. ඔවුන් තමන් දෙමළ ජාතිකයින් බව හ`ගවා තිබෙන්නේ අන් බහුතර පිරිස අතර තමන්ගේ අනන්\u200dයතාව ස්ථිර කිරීම සඳහායි. පූර්ව බෞද්ධ සමයේ සිට දෙමළ ජාතිකයින් මෙරට ආධිපත්\u200dය දරා සිටියේ නම් ශ\u200d්\u200dරී ලංකාවේ පුරාණතම සෙල්ලිපි රචනා විය යුත්තේ දෙමළ භාෂාවෙන්. එහෙත් මෙරට ආදිතම සෙල්ලිපි ලියා තිබෙන්නේ සිංහල ප\u200d්\u200dරාකෘත නමින් හැඳින්වෙන වර්තමාන සිංහල භාෂාවේ මුල් ස්වරූපයෙන්. එ් භාෂාව වඩා සමීප වන්නේ සංස්කෘත සහ පාලි භාෂාවලටයි. ක\u200d්\u200dරිස්තු පූර්ව දෙවන සියවසේ පමණ රචිත දෙමළ සෙල්ලිපි දකුණු ඉන්දියාවේ නම් දක්නට තිබෙනවා. එ් පිළිබ`ද අගනා කෘතියක් ආචාර්ය ඉරවතන් මහාදේවන් විසින් පළ කර තිබෙනවා. ඔබ ඇසු ප\u200d්\u200dරශ්නයට දිය හැකි කෙටිම පිළිතුර නම් ක\u200d්\u200dරිස්තු පූර්ව දෙවන සියවස වන විට වෙළ`දාමට සහ බටහිර වෙරළේ මුතු කිමිදීමට පැමිණි දෙමළ ජාතිකයින් සු``ඵ පිරිසක් අනුරාධපුරය හා තදාසන්න ප\u200d්\u200dරදේශවල ජීවත් වූ බවයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප\u200d්\u200dර.- දැනට ජීවත් වන සිංහලයින් පවා අතීතයේදී දෙමළ අය බව ඞී. එන්. එ්. පරීක්ෂණවලින් සනාථ වී තිබෙන බව විග්නේශ්වරන් ප\u200d්\u200dරධාන ඇමතිවරයා සඳහන් කරනවා. එවැන්නක් එසේ සනාථ වී තිබේද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපි.- විවිධ විද්වතුන් අවස්ථා කිහිපයකදී මෙරට ජනගහනය සම්බන්ධයෙන් ජානවිද්\u200dයාත්මක පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහෙත් එ්වා සියල්ලක්ම නිගමන රහිතව අවසන් වූ එ්වා බව සඳහන් කළ යුතුයි. ඊට බල පෑ ප\u200d්\u200dරධාන හේතුව නම් මේ රටේ ජීවත් වූ ප\u200d්\u200dරජාවගේ අනන්\u200dයතාව මැන ගැනීමට අවශ්\u200dය ඞී.එන්..එ් නියැදි ලබා ගැනීමට තිබෙන දුෂ්කරතාවයි. නිවර්තන කලාපීය රටක ජීවවිද්\u200dයාත්මක නියැදි ආරක්ෂා වීමේ සම්භාව්\u200dයතාව ඉතා දුර්වල මට්ටමකයි පවතින්නේ. පී.සී.ආර් වැනි දියුණු ක\u200d්\u200dරම ජාන විශ්ලේෂණය සඳහා භාවිත කළ හැකි වුවත් නිවර්තන කලාපීය රටවල දේශගුණික තත්ත්වය එවැනි ප\u200d්\u200dරවේශ වෙත විවිධ මට්ටම්වලින් බාධා ඇති කරනවා. නමුත් අපේ රටේ ජීවත් වු පැරණි මිනිසුන් සම්බන්ධයෙන් ඉතා වැදගත් පර්යේෂණ කිහිපයක් භෞතික මානව විද්\u200dයාඥයින් විසින් සිදු කර තිබෙනවා. ඉන් වැදගත් නිදර්ශනයක් ලෙස සැලකිය හැකි වන්නේ අමෙරිකානු ජාතික භෞතික මානවවිද්\u200dයාඥයෙකු වූ කෙනත් ආර්. කෙනඩි විසින් කරන ලද බලංගොඩ බෙල්ලන්බැඳිපැලැස්සෙන් සොයා ගත්\u003cbr /\u003eප\u200d්\u200dරාග්ඓතිහාසික මානවයින්ගේ ඇටසැකිලි සම්බන්ධයෙන් කළ විශ්ලේෂණය. එම අධ්\u200dයයනයේ වාර්තාව 1956 වසරේදී බි\u200d්\u200dරතාන්\u200dය කෞතුකාගාරයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ අංශය මගින් ප\u200d්\u200dරකාශයට පත් කරනු ලැබුවා. එහිදී ඔහු විසින් ඉතා වැදගත් නිරීක්ෂණයක් කර තිබෙනවා. ඔහු එහිදී පෙන්වා දෙනු ලබන්නේ ශ\u200d්\u200dරී ලංකාවේ විසූ ප\u200d්\u200dරාග්ඓතිහාසික මානවයින් ජීවවිද්\u200dයාත්මක වර්තමාන වැදි ජනතාව සමග සමීප සබඳතාවක් පෙන්වන බවයි. ඔවුන් සියලූදෙනාම ආසියා- ඕස්ටේ\u200d්\u200dරලියා ජාන සංචිතයට අයත් වන මුත් ඔවුන්ටම අනන්\u200dය වු ඇතැම් ලක්ෂණ දරා සිටී\u003cbr /\u003e\u003cbr /\u003e(…..Similarities are not only quantitatively provocative but striking as well in terms of particular isolated physical traits that distinguish both Vedda and Balangoda man from other southern Asiatic populations…….)\u003cbr /\u003e\u003cbr /\u003eමෙරට පැරණි ප\u200d්\u200dරජාව සම්බන්ධයෙන් අනෙක් වැදගත් ජීවවිද්\u200dයාත්මක නිරීක්ෂණය කරනු ලැබුවේ ඩයනා හෝකි විසින්. ඇය විසින් සිදු කළ The Peopling of South Asia: Evidence for Affinities and Microevolution of Prehistoric Populations of India and Sri Lanka මැයෙන් යුත් පර්යේෂණයේ වාර්තාව ඇරිසෝනා විශ්ව විද්\u200dයාලයට ඉදිරිපත් කරනු ලැබුවා. එය 2002 වසරේදී කොළඹ ජාතික කෞතුකාගාරය මගින් ප\u200d්\u200dරකාශයට පත් කර තිබෙනවා. එම නිබන්ධයේ එක් තැනෙක ඇය සඳහන් කරන්නේ ශ\u200d්\u200dරී ලංකාවේ ජීවත් වන වර්තමාන සිංහල ජනයා ඓතිහාසිකව හා ජීවවිද්\u200dයාත්මකව වඩා සමීප වන්නේ මෙරට පළමුවරට යකඩ භාවිත කළ ප\u200d්\u200dරජාවට මිස දෙමළ ජනතාවට හෝ ප\u200d්\u200dරාග්ඓතිහාසික දඩයක්කරුවන්ට නොවන බවයි (Dental data suggest that Sri Lanka Iron age peoples are more similar to recent Sri Lanka Sinhalese, than to Sri Lankan Hunter gatherers, Tamils or Vaddahs……..) මෙවැනි පසුබිමක සිංහලයින් දෙමළ ජනතාවගෙන් පැවත එන බව කීම ශාස්ත\u200d්\u200dරීය වශයෙන් නිශ්ඵල අදහසක් පමණයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප\u200d්\u200dර. රටේ ඉතිහාසය සහ ඓතිහාසික ප\u200d්\u200dරජාව සම්බන්ධයෙන් ප\u200d්\u200dරසිද්ධියේ ඉදිරිපත් වන මෙවැනි අදහස් ගැන ඔබට කිව හැකි දෙයක් තිබෙනවද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපි.-අන් කවර දෙයක් තමන්ගේ පෞද්ගලික හෝ කණ්ඩායම් අපේක්ෂාවලට ගැලපෙන පරිදි වෙනස් කිරීම හෝ අර්ථ දැක්වීම සිදු කළත් ඉතිහාසයට එවැනි බලපෑමක් ඇති කිරීම දීර්ඝකාලීනව අනපේක්ෂිත ව්\u200dයාකූලතා ජනනය කිරීමට හේතු විය හැකියි. ඉතා මෑතකදී මෙරට ෆෙඩරල් රාජ්\u200dයයක් වන බවට එක්තරා දේශපාලඥයෙක් විසින් කළ තිබූ ප\u200d්\u200dරකාශයක් මා පුවත්පතක දුටුව-ා. ඔබ මෙහිදී මගෙන් ඇසු ප\u200d්\u200dරශ්නවලට අදාළ ප\u200d්\u200dරකාශ පවා එ් න්\u200dයාය පත\u200d්\u200dරයේ කොටස් බව මට වැටහෙනවා. ඕනෑම කෙනෙකුට මත දැරීමටත් එ් මත වෙනුවෙන් පෙනී සිටීමටත් අයිතියක් තිබෙනවා. ෆෙඩරල් අදහසටත් එය සාධාරණයි. එහෙත් ඉතිහාසය ෆෙඩරල් කළ නොහැකි බව බුද්ධිමත් දේශපාලනඥයින් විසින් වටහා ගත යුතු බවයි මගේ අදහස වන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003eසාකච්ඡා කළේ එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය[Divaina]\u003cbr /\u003e\u003cbr /\u003e යුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5342406451282013333/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/08/RajSomadewa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5342406451282013333"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5342406451282013333"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/08/RajSomadewa.html","title":"විග්නේෂ්වරන් සාවද්\u200dයයි, අශාස්ත\u200d්\u200dරීයයි - මහාචාර්ය රාජ් සෝමදේව කියයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-oNJHm2g-sxI/W2Mqk7MaGEI/AAAAAAAADU4/i0lG9YRb99UYP1fI6bj9PsmMWWIootIVQCLcBGAs/s72-c/RajSomadewa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});