gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1416365097489360430"},"published":{"$t":"2015-12-06T17:43:00.001+05:30"},"updated":{"$t":"2015-12-07T23:23:01.346+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිදහස් අධ්\u200dයාපනය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජ්\u200dය සේවය"}],"title":{"type":"text","$t":"රැකගත යුතු නිදහස් අධ්\u200dයාපනය හා රාජ්\u200dය සේවය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Aw96QzZWkaQ/VmQmRDcYBDI/AAAAAAAAAaY/bq2bQgE3tPQ/s1600/du.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"426\" src\u003d\"http://3.bp.blogspot.com/-Aw96QzZWkaQ/VmQmRDcYBDI/AAAAAAAAAaY/bq2bQgE3tPQ/s640/du.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවිශ්\u200dරාම වැටුප් නැත,රජයේ සේවයට බැඳෙන්න එපා ලෙස මුදල් ඇමතිවරයා කී යැයි පුවතක් පසුගිය සතියක ඉරිදා ලංකා පුවත්පතේ මුල් පිටුවේ දක්නට ලැබිණි. එකී පුවතේ සත්\u200dය අසත්\u200dය බව කෙසේ වෙතත් එජාප ආණ්ඩුවල ඉතිහාසය දන්නා එජාප ප්\u200dරතිපත්ති හඳුනාගත් කෙනෙකුට මෙවර අයවැයෙන් රාජ්\u200dය සේවය හා සම්බන්ධ යෝජනා ගැන පුදුම වීමට දෙයක් නැත. රාජ්\u200dය සේවය ගැන ඇසූ පමණින් රාජ්\u200dය සේවය  අකාර්යක්ෂමයි යැයි කීමට ඉක්මණ් වන පුද්ගලයන් මේ රටේ ඕනෑතරම් සිටී.නමුත් රාජ්\u200dය සේවය අකාර්යක්ෂම වන්නේ ඇයි?එය කාර්යක්ෂම කළ යුත්තේ කෙසේ දැයි කල්පනා කළ කෙනෙක් අතේ ඇඟිලි ගානටවත් නැත.මේ රටේ පොදු ජනතාව තවමත් තමන්ගේ දිවි සරි කරගන්නේ රාජ්\u200dය සේවයට පින් සිද්දවෙන්නටය. තමන්ගේ ගමේ හැම දුක්ගැනවිල්ලක්ම අහගෙන ඉන්න ග්\u200dරාම සේවක නිළධාරියාද,තමන්ගේ ගමේ පාසලේ දරුවන්ට උගන්වන ගුරුතුමියද, නිසි කළට කුඹුරට වතුර ටික මුදාහරින්න කටයුතු කරන වාරිමාර්ග නිළධාරීයාද, ගොවිතැන් කටයුතු වලදී අවශ්\u200dය වන උපදෙස් හා සහය ලබාදෙන කෘෂිකාර්මික නිළධාරීයාද,ගමේ ඉස්පිරිතාලේ වෛද්\u200dය නිළධාරීයාද ආදී නොයෙක් රාජ්\u200dය සේවකයන්ගේ සේවය නිසා යම් පමණකින් හෝ සිය දිවිය පවත්වාගෙන යෑමට මෙරට පොදු ජනතාවට තවමත් හැකි වී තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙරට විශ්ව විද්\u200dයාල අධ්\u200dයාපනය ලැබූවන් අතරින්ද රාජ්\u200dය සේවයට එක් වූ පිරිසක් සිටී.දැණට පවතින විශ්ව විද්\u200dයාල පාඨමාලා අතරෙන් බහුතරයකට තවමත් රාජ්\u200dය සේවයේ රැකියා අවස්තා ඇත.මෙකී නිළධාරීන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්\u200dය නම් රාජ්\u200dය සේවයට එක් නොවී පුද්ගලික අංශයේ හෝ විදේශ ගත රැකියාවකට යාමට ඉඩකඩ තිබියදී පවා කෙතරම් දුෂ්කරතා මැද්දේ වුවද සිය රට වෙනුවෙන් සේවය සඳහා කැප වන සැටි දැකගත හැකිය.ඔවුන්ගෙන් කෙනෙක් සමහරවිට තමන්ගේ පවුලෙන් ඈත්ව තමන් උපන් ප්\u200dරදේශය අතහැර වෙනත්ම ප්\u200dරදේශයක සේවයට යන්නේ පාවඩ මැදින් නොවේ.සමස්තයක් ලෙස රාජ්\u200dය සේවයේ ඇති අඩු වැටුප් පරිමාණයන් හා අවම පහසුකම් යටතේය. අප කෙතරම් පුද්ගලික අංශයේ රැකියාවන් වල ඉහළ කාර්යක්ෂමතාව  ඉහළ වැටුප් හා අනෙකුත් පහසුකම් ගැන කතා කළද මෙරට පොදු ජනතාවගේ මූලික හා දෛනික අවශ්\u200dයාතාවන් සැපිරීමට මෙම පුද්ගලික අංශයේ ආයතන හෝ නිළධාරීන් එන්නේ නැත.එන්.ජී.ඕ කාරයන් සමහර විට ඈත දුෂ්කර ගම්මානවල යම් යම් සහනශීලී කටයුතු වල නිරත වූවත් ඒවායෙන් බහුතරයක් සංස්කෘතික විරෝධී න්\u200dයාය පත්\u200dරයක් සහිත ඒවාය.\u003cbr /\u003e\u003cbr /\u003eඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මෙවර අයවැය යෝජනා වලින් රාජ්\u200dය සේවයට බැඳීමට අපේක්ෂා කරන නිළධාරීන්ට මෙතෙක් හිමිව තිබූ වරප්\u200dරසාද සාහසික ලෙස අවලංගු කර ඇති බව සඳහන්ය.මෙය පැහැදිලිවම රාජ්\u200dය සේවය කප්පාදු කිරීමේ එජාප ප්\u200dරතිපත්තිය  බව නොරහසකි.විශේෂයෙන් විධායක ශ්\u200dරේණියේ නිළධාරීන් රජයේ සේවයේ රඳවා ගැනීම උදෙසා දෙන ලද විවිද වරප්\u200dරසාද කප්පාදු කර ඇත.ඔවුන්ට පමණක් විශේෂ වරප්\u200dරසාද ඇයිද කියා කෙනෙකු ප්\u200dරශ්න කරන්නට ඉඩ ඇත.අපට අසන්නට ඇත්තේ එකී වරප්\u200dරසාදවත් නොමැතිව විධායක ශ්\u200dරේණියේ  නිළධාරීන් දුෂ්කර පෙදෙසක කරන සේවය කිරීමට ලැබුනොත් ඔවුන් එය භාරගන්නවාද යන්නය.රජයේ සේවයේ නිළධාරිවාදයක්ද නැතුවා නොවේ.නමුත් එය වෙනමම කතා කළ යුතු දෙයකි.\u003cbr /\u003e\u003cbr /\u003eඅනෙක් අතට රාජ්\u200dය සේවයේ කාර්යක්ෂමතාව ගැන කතා කළොත් අප තවමත් භාවිතා කරන්නේ සුද්දන් විසින් අපට තනා දුන් පරිපාලන ව්\u200dයුහයමය.එකල තිබූ අවශ්\u200dයතාවලට හා සුද්දන්ගේ පුද්ගලික න්\u200dයාය පත්\u200dරයන්ට යටත්ව තනා ගත් මෙකී පරිපාලන ව්\u200dයුහය කාලීන ලෙස අපට ඕනෑ ආකාරයට අප තවමත් වෙනස් කරගෙන නැත. උදාහරණයක් ලෙස ඈත පිටිසර ප්\u200dරදේශයක ගැමියෙකුට ප්\u200dරාදේශීය රාජ්\u200dය ආයතනයකින් කිසියම් වැඩක් කරගැනීමට සිදුවන විට එම බොහෝ දේවල් දැනට පවතින් රාජ්\u200dය ප්\u200dරතිපත්ති මත සිදු වීමට නම් අනිවාර්යයෙන්ම එකී ආයතනයේ කොළඹ පිහිටි ප්\u200dරධාන කාර්යාලය වෙත වාර්තා වී අනුමත කරගෙන නැවත එම ප්\u200dරාදේශීය කාර්යාලය වෙත පැමිණිය යුතුය.මෙයට සෑහෙන කළක් ගත වන අතර ඒ වන විට එම පුද්ගලයාට එම වැඩය නොකෙරුණත් කම් නැති  අවස්තාද ඇත.මෙය රාජ්\u200dය පරිපාලන සේවයේ විමධ්\u200dයගත නොවීමේ අඩු පාඩුවකි.මෙවැනිම දෙයක් සමහර විට දෙමළ ජනතාව බහුල වශයෙන් වෙසෙන ප්\u200dරදේශයක සිදු වුවහොත් එය දෙමළාට දෙමළ වීම නිසා සිදු වූ අසාධාරණයකැයි හංවඩු ගැසීමටද ඇතැමුන් සූදනමින් සිටී.නමුත් ප්\u200dරශ්නය ඇත්තේ දෙමළා හෝ සිංහලයා අතර නොව පරිපාලන ව්\u200dයුහයේය.මෙවැනි ප්\u200dරශ්න නිසා රාජ්\u200dය සේවය යම් අර්බුදකාරී මට්ට්මක තිබුණත් එයට විසඳුම වන්නේ රාජ්\u200dය සේවය අධෛර්යමත් කිරීම නොවන බව තේරුම් ගත යුතුය.මෙකී අයවැය යෝජනා අතර අපට දක්නට ඇති රජයේ සේවකයන්ගේ විශාම වැටුප් කප්පාදුව ඉතාම සහාසික එකක් වන්නේ කවර හේතු නිසාද?එක් වරක් හෝ පාර්ලිමේන්තු ඡන්දයකින් පාර්ලිමේන්තු වරම් ලැබූ මන්ත්\u200dරීවරයකුට කිසිදු වෙනත් සුදුසුකමක් නැතිව වුවද විශ්\u200dරාම වැටුපක් ලැබෙන යුගයක පාසලේ අවුරුදු 13ක් ද සමහර විට විශ්ව විද්\u200dයාලයේ අවුරුදු 4ක් හෝ 5 ක් ඉගෙන ගෙන රාජ්\u200dය සේවයට බැඳී අවුරුදු 30ක පමණ සේවා කාළයක් සපුරන හෝ එසේ බලාපොරොත්තුවන රාජ්\u200dය නිළධාරියෙකුට දැනට ලැබෙන විශ්\u200dරාම වැටුප ලැබීමටවත් වරප්\u200dරසාදයක් නැත.මෙය නම් අරුම පුදුම රටකි.\u003cbr /\u003e\u003cbr /\u003eඅනෙක් අතට මේ කාළයේ නිදහස් අධ්\u200dයාපනය ගැන, එය සුරැකීම ගැනද කතිකාවතක් ඇති වී ඇත.බොහෝ දෙනෙකුට නිදහස් අධ්\u200dයාපනය යනු සිය ස්වාරාර්ථය සපුරා ගැනීමට ශ්\u200dරී ලාංකික ජනතාවගේ බදු මුදල් වැය කිරීමක් ලෙස හැඳින්වූවාට කම් නැත.එසේ කියන්නේ නිදහස් අධ්\u200dයාපනය කෙරෙහි ඇති විරෝධයකින් නොව ඒ කෙරෙහි ඇති සැබෑ ඇල්මකිනි.නිදහස් අධ්\u200dයාපනයෙන් ඉහළට ඉගෙනගත් සැළකිය යුතු පිරිසක් මෙරට අතහැර විදේශ ගත වීම හෝ පුද්ගලික අංශයට බැඳීම හෝ මඟින් මෙරට රජය විසින් නිදහස් අධ්\u200dයාපනය වෙනුවෙන් කරන ආයෝජනයෙහි සඵලතාවක් වෙද? නිදහස් අධ්\u200dයාපනයෙහි අග්\u200dර ඵලය විය යුත්තේ රාජ්\u200dය සේවය නොවේද?මෙවන් පසුබිමක නිදහස් අධ්\u200dයාපනය වෙනුවෙන් 6% ක් ඉල්ලපු දැන් නිහඬ උදවියද රාජ්\u200dය සේවයේ කප්පාදු වලට එරෙහි නොවන්නේ ඇයිද යන්න අප තේරුම් ගන්නේ කෙසේද?එවැනි උදවියගෙන් සමහරක් නිදහස් අධ්\u200dයාපනය සුරකිනු යනුවෙන් බෙරිහන් දෙන අතර රාජ්\u200dය සේවය දුර්වල කිරීම ගැන උදම් අනනු ලබයි.මේවා කවර විලම්භීතද?\u003cbr /\u003e\u003cbr /\u003eඅප උත්සහ කළ යුත්තේ මනා ලෙස පරිපාලන බලය විමධ්\u200dයගත කළ මනා සේවයක් මෙරට පොදු ජනතාවට ලබා දීමට හැකි රාජ්\u200dය සේවයකි.ඒ සඳහා අවශ්\u200dය කරන මානව සම්පත තනා ගත යුත්තේ නිදහස් අධ්\u200dයාපනය තුළින්ය.නිදහස් අධ්\u200dයාපනය මෙන්ම රාජ්\u200dය සේවයද රැකගත යුතුය.අරගලය සිදුවිය යුත්තේ ඒ වෙනුවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003e-විදුර ක්\u200dරිෂාන්ත-\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1416365097489360430/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/RajyaSewaya.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1416365097489360430"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1416365097489360430"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/RajyaSewaya.html","title":"රැකගත යුතු නිදහස් අධ්\u200dයාපනය හා රාජ්\u200dය සේවය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-Aw96QzZWkaQ/VmQmRDcYBDI/AAAAAAAAAaY/bq2bQgE3tPQ/s72-c/du.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});