gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4633138976159286805"},"published":{"$t":"2015-02-08T22:24:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T07:38:10.607+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙදුම්වාදය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජපක්\u200dෂ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"ප්\u200dරභාකරන් නැති රටකට, මහින්ද කුමකට?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003ch3\u003e\nගෞරවාන්විත සාමය, ආශ්චර්ය හා යහපාලනය\u003c/h3\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-MiyEJ03FJOg/VNeUnxq5ZYI/AAAAAAAABuk/or8n7FKMcIE/s1600/MR%2Bmy3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-MiyEJ03FJOg/VNeUnxq5ZYI/AAAAAAAABuk/or8n7FKMcIE/s1600/MR%2Bmy3.jpg\" height\u003d\"250\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n'යහපාලනය' 2015 දී ඔහු පැරදවූ සටන් පාඨය විය. දීන, නිවට සාමය වෙනුවට 'ගෞරවාන්විත සාමය' 2005 දී ඔහු දිනවූ සටන් පාඨය විය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nගෞරවාන්විත සාමය සහ යහපාලනය අතරමැද වූ සටන් පාඨය වූයේ \"ආසියාවේ ආශ්චර්යය\" වේ. ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී අප මීට වසර දහයකට කලින් නොසිතූ අධිවේගී මාර්ග, නව වරායක් හා ගුවන් තොටුපලක්, ඈත ගම් නියම් ගම් වලට කාපට් පාරවල් ආදිය ඉදිවිය. පදික වේදිකාවන්ට සහ කුඩා පාරවල් වලටත් ගල් අල්ලවන ලදී.  කොළඹ නගරය මිනිස් වාසයට සුදුසු ස්ථානයක් බවට පත් විය. 7%කට ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත් කර ගන්නා ලදී. ඒකපුද්ගල ආදයම සැළකිය යුතු ලෙස ඉහළ යන ලදී. ඒ ක්\u200dරියාදාමය තුළ ඇති අය වැඩි වන ලදී. නැති අය අඩුවන ලදී. නමුත් නැති අය අඩුවනවාට වඩා වේගයෙන් ඇති අය වැඩෙන ලදින් ඇති අය හා නැති අය අතර පරතරය වැඩි වන ලදී. ගුණදාස අමරසේකරයන් එහි විපාකය මෙලෙස සඳහන් කර තිබුනි. \n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\"\u003cb\u003eජනතාවගේ හදවත් තුළ දූෂණ චෝදනා රෝපණය කිරීමට සහාය වූයේ මේ විෂම ඇති නැති පරතරයයි. පීඩනයෙන් ඊර්ෂියාවෙන් පෙළෙන හදවත එය පිට කළේ දූෂණ චෝදනා මගිනුයි.\u003c/b\u003e\"\u003cbr /\u003e\n\u003cbr /\u003e\nපාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ හා දූෂණ චෝදනාවලට අනුකූලතාව දැක්වූවෝ එකතු වු විට සිංහලයන්ගෙන් 45% ක් පමණ ත්\u200dරස්තවාදය නිමවා වසර පහක් පමණක් ගතවන තැන, මහින්ද රාජපක්ෂ මහතා පැරදවීම සදහා සිය කතිර භාවිතා කළෝය. එය ප්\u200dරමාණවත් විය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\n2005දී රට බේරා ගත්තේ කාගෙන්ද?\u003c/h3\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-qXtQp4r3KlA/VNN4lSXyaoI/AAAAAAAABuA/TkOQX3du7Lg/s1600/Ranil%2Bchandrika.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-qXtQp4r3KlA/VNN4lSXyaoI/AAAAAAAABuA/TkOQX3du7Lg/s1600/Ranil%2Bchandrika.jpg\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n2005දී ඔහුට රට බේරා ගන්නට තිබුනේ කාගෙන්ද? අද එයට පිලිතුරු දෙන අයෙක් ඔහුට රට බේරා ගැනීමට තිබුනේ වේලුපිල්ලේ ප්\u200dරභාකරන්ගෙන් යයි පවසන්නට ඉඩ ඇත. නමුත් අප දස වසක් ආපස්සට ආවර්ජනය කර බැලුවහොත්, 2005 දී ඔහු ජනපති කරවුයේ ප්\u200dරභාකරන් නමැති කුරිරු ඝාතකයා මරා දමා මේ රට ඔහුගේ බිහිසුණු උන්මත්තක ත්\u200dරස්තවාදයෙන් සහමුලින්ම ගලවා ගැනීමට \u0026nbsp;නොව, ඊට වඩා ආසන්න හා හදිසි වූ කාර්යයක් සදහා බව පසක් විය යුතුය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nභූමිය වෙන්වන සීමා, අවි ආයුධ සන්නද්ධව එම භූමි භාගය තුළ සැරිසැරීමේ අයිතිය, වෙනම බැංකු පද්ධතියක්, වෙනම උසාවි පද්ධතියක්, සෘජු විදෙස් සබධතා යනාදී සියල්ල එදා කොටි ත්\u200dරස්තයන් විසින් නීත්\u200dයානුකූල වෙසකින් භුක්ති විඳිමන් සිටින ලදී. යමක් ගිවිසුමක් මඟින් හිමිකර ගැනීම, අවි බලයෙන් බලහත්කාරයෙන් හිමි කර ගන්නවාට වඩා භයානකය. එවැන්නක් ආපසු හැරවීම ඉතා දුෂ්කරය. ප්\u200dරභාකරන්ගේ ත්\u200dරස්ත ක්\u200dරියා නොවන්නට එය ආපසු හැරවිය නොහැකි වන්නටද තිබුනි.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nචන්ද්\u200dරිකා කුමාරතුංග විසින් ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයද ෆෙඩරල් රටක් බව තහවුරු කොට තිබුනි. 1994 පමණ පටන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය යන දෙකම ෆෙඩරල් ස්ථාවරයක පිහිටියේය. එය සාක්ෂාත් නොවූයේ ප්\u200dරධාන කාරණා දෙකක් නිසාය. පළමු කාරණය නම් රනිල්, චන්ද්\u200dරිකා යන දෙදෙනාම සුද්දන්ගේ නොබෙල් සාම ත්\u200dයාගය තමාට ගන්න බලා සිටියවුන් වීමය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nචන්දිර්කාගේ පැකේජය, එයට සියළු එකගතාව ලබාදී සිටියදී රනිල් විසින් පාර්ලිමේන්තුවේදී ගිනි තබවන ලදී. රනිල්ගේ නායකත්වයෙන් සටන් විරාම ගිවිසුම ක්\u200dරියාත්මක වන කල්හි චන්ද්\u200dරිකා අවසන් මොහොතේදී ආරක්ෂක අමාත්\u200dයාංශය ඇතුළු අමාත්\u200dයාංශ තුනක් පවරා ගැනුමෙන් පසු නොබෝ දිනකින් රනිල්ගේ ආණ්ඩුව වැටුනි. පසුව චන්ද්\u200dරිකා සුනාමියෙන් හෝ රට ෆෙඩරල් දෙසට රැගෙන යාමට තැත් දැරුවේ සුනාමි සහන මණ්ඩලය සකස් කරන්නට යාමෙනි. එකල ජවිපෙ (මෙකල ජවිපෙට වඩා හාත්පසින්ම වෙනස් පක්ෂයකි) රජයෙන් ඉවත්ව අධිකරණය හරහා සුනාමි සහන මණ්ඩලය ව්\u200dයවස්ථාවට පටහැනි යැයි ලබා ගත් තීන්දුව නිසා චන්ද්\u200dරිකාගේ දෙවන වෑයමද ව්\u200dයවර්ථ විනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමේ අනුව බලන කල චන්ද්\u200dරිකා, රනිල් මාරුවන් මාරුවට මෙරට ඒකීයභාවය නැති කරන්නට උත්සාහ කළ බව පැහැදිලිය. 2005 දී මහින්ද පැරදවූයේ රනිල්ව පමණක් නොව. ඔහු චන්ද්\u200dරිකාවත් පරාජය කළේය. ඉතා අඩුවෙන් මතු කරන ලද නමුදු මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවූ ඉතා වැදගත් කාර්යයක් වූයේ චන්ද්\u200dරිකා විසින් මෙරට ඒකීයභාවයට පිටුපා ෆෙඩරල් ස්ථාවරයක පිහිටුවන ලද ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය නැවත ඒකීයභාවය වෙත නැඹුරු කරවීමය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nකරුණු මෙසේ නම් 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට රට බේරා ගන්නට තිබුනේ ප්\u200dරභාකරන්ගෙන් නොව, ෆෙඩරල් වාදීන් වූ චන්ද්\u200dරිකා රනිල් යුග්මයෙනි. 2005 දී ඒකීයභාවය මතවාදීමය ජයක් ලැබීය. ත්\u200dරස්තවාදය පරාජය කර රටේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනුමට සැලැස්වූයේ මුලින් චන්ද්\u200dරිකා-රනිල් යුගලයෙන් රට ගලවා ගත් පසුවය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\nආරක්ෂකයාගේ භූමිකාව ඉටුකළ ප්\u200dරභාකරන්\u003c/h3\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-xQZam7Te0n4/VNN5TxScQgI/AAAAAAAABuI/3aUoyC4fUR4/s1600/Velupillai_Prabhakaran.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-xQZam7Te0n4/VNN5TxScQgI/AAAAAAAABuI/3aUoyC4fUR4/s1600/Velupillai_Prabhakaran.jpg\" height\u003d\"212\" width\u003d\"320\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nඑදා රට දෙකඩ කෙරුමට අවැසි සියළු කාරණා රනිල් වික්\u200dරමසිංහ විසින් සම්පූර්ණ කර තිබියදීත් 2005දී උතුරේ මිනිසුන් ඡන්දය දැමීම ප්\u200dරභාකරන් විසින් වැලැක්වූයේය. එසේ නොවන්නට මෙදා ප්\u200dරභාකරන් ඊළමේ ජනාධිපතිවරයාය. එපමණක් නොව මින් පෙර පැවති සෑම සාම සාකච්ඡාවක්ම කඩාකප්පල් කර දමා රට බෙදෙන දිශාවට ගමන් කරවීමෙන් වැලැක්වූයේද ප්\u200dරභාකරන් මිස අපගේ ඥානවන්ත දේශපාලකයින් නොවේ. සිංහල මිනිසුන්ගේ අනුවණකම්වලින් ඔවුන් හා සමස්ථ රට දිගින් දිගටම බේරාගන්නා ලද්දේ ප්\u200dරභාකරන් විසින් යයි කීම ඉතා සාධාරණ ප්\u200dරකාශයක් යයි සිතමි. රනිල්ට හෝ චන්ද්\u200dරිකාට හෝ රට ෆෙඩරල් කර ගැනීමට නොහැකි වූ දෙවන ප්\u200dරධාන හේතුව වූයේ ප්\u200dරභාකරන්ය. ඔහු දේශපාලනයට බියක් දැක්වූයෙකි. සාම කතාවලට මුවා වී සිය යුධ ශක්තිය වඩවා ගැනීම ස්ඳහා කල් ගැනීමට පමණි ඔහුට අවැසි වූයේ. වඩා ප්\u200dරායෝගික ලෙස දේශපාලනිකව ටිකින් ටික ඊළම වෙත පිය නගින්නට වුවමනාවක් ඔහුට නොවීය. ඒ වෙනුවට ඔහුට තිබුනේ යථාර්ථයක් කිරීමට ඉතා අසීරු ඉලක්කයකි. ඒ එකවරම සටනක් මඟින් ඊළම දිනා ගැනීමයි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nනිවැරදි ප්\u200dරඥාසම්පන්න දේශපාලන නායකත්වයක් ලැබෙන්නේ නම් සිංහලයා යුද්ධයෙහි ශූරය. නමුත් සිංහලයා දේශපාලනික ගිවිසුම්ගත වීමේදී ඉතා දුර්වල බව ඉතිහසය අපට පෙන්වා දෙයි. මීට වසර දෙසීයකට පෙර 1815 දී ඉංග්\u200dරීසීනට රට පාවා දෙනු ලැබුවේද යුද්ධයකින් නොව ගිවිසුමකිනි. චන්ද්\u200dරිකා-රනිල් පාලන සමය තුළ සාමයේ නාමයෙන් ගෙන යන ලද බෙදුම්වාදී මාවත වෙනතකට හැරවීම මහින්ද රාජපක්ෂ මහතාටද එකවරම කළ හැක්කක් නොවීය. එදවස, ලෝකය අදටත් වඩා ඒකධ්\u200dරැවීය වූවකි. ඒ ඇමරිකාව සහ බටහිර දෙසටය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමේ රටේ වාසනාවකට එදත් අප පිහිටට පැමිණියේ හැමදාමත් මස් රාත්තලම වුවමනා වූ ප්\u200dරභාකරන්ය. ඔහු යම් එකඟතාවයකට පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදී එය කඩාකප්පල් කර දමා සිංහලයාත් රටත් බේරා ගන්නා පුරුද්දක් ප්\u200dරගුණ කළ එකෙකි. කැළෑ සතෙකු වූ ඔහුට ඝාතන මිස දේශපාලනය අවිෂය විය. අවසන් අවස්ථාවේදී ඔහු මාවිල්ලාරු සොරොව්ව වසා දමා සාමාන්\u200dයය ජනයාට ජලය අහිමි කළේය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n2015 දී උතුරු නැගෙනහිර ජානතාවගෙන් 80%ක් පමණ ජාතිවාදී බෙදුම්වාදී නායකයින්ගේ වුවමනාවට අනුව හැසුරුනි. එම ආන්තික හැසිරිම මඟින් යහපාලනය සහ ඒකීයභාවය යන දෙක අතරේ දෝලනය වූ සිංහලයන්ගේ බහුතර මතය නිෂේදනය කෙරුනි. 2005 දී උතුරේ ජනතාව ජන්දය දැමීමෙන් වලකා අඥාන සිංහලයාත් රටත් බේරා ගන්නා ලද්දේ මිස්ට ප්\u200dරභාකරන් විසිනි. නමුත් 2015 දී දුර නොදක්නා සිංහලයාත් රටත් බේරා ගැනීමට 2005දී දුර නොදුටු ඔහු ජීවතුන් අතර නොසිටියේය.\u003cbr /\u003e\n\u003ch3\u003e\n\u003c/h3\u003e\n\u003ch3\u003e\nපුනරාගමනය කුමකටද?\u003c/h3\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-Q358qd3Hg_Y/VNN6VMs5XSI/AAAAAAAABuU/0l1R4N2EzI8/s1600/mahinda-rajapaksa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-Q358qd3Hg_Y/VNN6VMs5XSI/AAAAAAAABuU/0l1R4N2EzI8/s1600/mahinda-rajapaksa.jpg\" height\u003d\"211\" width\u003d\"320\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nදශක තුනක් පුරාවට, සාමයේ සහ සහජීවනයේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන්, විටෙක ධර්මයේ නාමයෙන් ගිවිසුම්, අවබෝධතා, එකඟතා ආදී වෙස් ගත් බෙදුම්වාදය නමැති රකුසා ක්\u200dරියාත්මක වන්නට සැරසුනි. මිනිස් බිලි ගනිමින් හෝ එම රකුසා පළවා හැරි යකැදුරා ප්\u200dරභාකරන්ය. චන්ද්\u200dරිකාලාගෙන් රනිල්ලාගෙන් මෙරටට වන්නට ගිය විනාශය වැලැක්වුයේ ඔහුය. ඒ නයින් ගත් කළ ඔහුට මිස්ට ප්\u200dරභාකරන් යයි කීම වටනේය. තව නොබෝ දිනකින් එළැඹීමට නියමිත ඊලමේ මුල් අදියර වන ෆෙඩරල් රටකට පාර කැපෙද්දී ඉන් රට මුදවාලන්නට මිස්ට ප්\u200dරභාකරන් අද අප අතර නැත.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඉහත කී පරිදි ෆෙඩරල් ගමනට වූ අනෙක් බාධාව වූයේ රනිල් චන්ද්\u200dරිකා ගැටුමයි. අද මේ බාධාවන් දෙකම ඉවත් වී ඇති බව අප වටහා ගත යුතුය. රනිල් සහ චන්ද්\u200dරිකා එක පිලකට ගෙන ඒමට අද ඉන්දියාවේ සහ බටහිරයන්ගේ වුවමනාව වී ඇත. ඒ සඳහා ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය දුර්වල කර මහ මැතිවරණයෙන් පසු එජාපය හා ශ්\u200dරීලනිපය එක් කළ යුතු බව ඔවුන් වටහාගෙන ඇත. එය කළ හැකි හොඳම ක්\u200dරමය ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ජනතා ප්\u200dරසාදය හිමි මහින්ද රාජපක්ෂ මහතාට ඒ තුළ තැනක් අහිමි කර නැවත ශ්\u200dරීලනිපය චන්ද්\u200dරිකා හරහා ඒකීයභාවයට එරෙහි ආස්ථානයක් වෙත දක්කාගෙන යාමය. චන්ද්\u200dරිකා කුමාරතුංග මහත්මිය විසින් එම කොන්ත්\u200dරාත්තුව මෛත්\u200dරීපාල සිරිසේන මහතාට භාර දී ඇතිද නැතිනම් ඔහුද චන්ද්\u200dරිකා මෙන්ම තම පැවැත්ම සඳහා මහින්ද මහතා වෙත ඇති ජනතා ආකර්ෂණය තමාට තර්ජනයක් ලෙස දකිනවාදැයි අපි නොදනිමු. නමුත් ඔහු ඒ වෙනුවෙන් තමා රටේ ජනපතිවරයා වශයෙන් වුව මුසා බස් දොඩන්නට \u0026nbsp;පවා පසුබට නොවන බව අපි දුටිමු. ඔහුගේ පළමු රූපවාහිනී සංවාදයෙන් වැඩිම කාලයක් වෙන්වූයේ මහින්ද මහතාට සෘජුව සහ වක්\u200dරව දොස් කීමටය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමුළු රටටම හොරෙන්, කැබිනට්ටුවට හා පාර්ලිමේන්තුවට හොරෙන් ප්\u200dරභාකරන්ට රට කොළයකට ලියා දුන් රනිල් වික්\u200dරමසිංහ මහතාට ඒ අනතුර පෙනි පෙනී තිබියදීම මේ ලංකාද්වීපයේ මිනිසුන්ගෙන් අතිවිශාල ප්\u200dරමාණයක් එනම් 48.43% ක් 2005දී ඡන්දය ලබා දුන් බව අප අමතක නොකළ යුතුය. එදා ඇස් පනාපිට සිටි රකුසා මෙරට මිනිසුන්ගෙන් විශාල ප්\u200dරමාණයක් නොදිටීය. මෙවර රනිල් චන්ද්\u200dරිකා, හකීම් සහ සම්බන්ධන් යන ෆෙඩරල්වාදීන් සිටියේ යහපාලනයට මුවා වීය. එය නොදිටීම අරුමයක් නොවේ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅද ලංකාව, 2005 දී මහින්ද මහතා බලයට පත් වන්නට පෙර තිබූ තැනට වඩා භයානක තැනකට පත්වී ඇති බව අපට පෙනී යා යුතුය. අද ජවිපෙ සහ හෙළ උරුමය මෙන්ම ජන මාධ්\u200dයයද යොදා ගැනෙන්නේ මිනිසුන් නා නා සිහිනවල ගැන්වීම සදහාය. අවධානය අවදානමෙන් විතැන් කොට යහපාලන ස්වප්නයක නොහැකි වුවහොත් හොරුන් ඇල්ලීමේ ස්වප්නයක හෝ ජනතාව නිද්\u200dරෝපගත කිරීම ඔවුන්ගේ කාර්යය වී ඇත. රනිල් සහ චන්ද්\u200dරිකා එදා පටන් තමන් තැත් කර ව්\u200dයවර්ථ වූ ෆෙඩරල් වෑයම ගන්නා බව අර සිහින බලමින් නින්දේ සිටින ජනයා නොදකියි, නොදනියි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n2005 දී ඉතිහාසය විසින් මහින්ද රාජපක්ෂ මහතා කැදවන ලද්දේ රනිල් චන්ද්\u200dරිකා යුගලය විසින් වනසන්නට ගිය මේ රටේ ඒකීයභාවය රැක ගැනුමේ ඓතිහාසික කාර්\u200dය්ය සඳහාය. වසර දහයක් ඇවෑමෙන් 2015 දී නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසය විසින් යලි ඉල්ලා සිටින මොහොතකි  මේ. අවාසනාවකට මෙන් ඒ අළුත් කාර්යභාරයක් පැවරීමට නොව. මින් දශකයකට ඉහත දී ඔහු වෙත පවරන ලද කාර්යය වූ රනිල්-චන්ද්\u200dරිකා යුග්මයෙන් ප්\u200dරභාකරන් නමැති ආරක්ෂකයා ද නොමැති මේ රට ගලවා ගැනුමටය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅද,  එදාටත් වඩා මෙය තීරණාත්මක වන්නේ රනිල්-චන්ද්\u200dරිකා යුග්මය ගනුදෙනු කරන්නේ නාහෙට නාහන, ඉන්දියාවත් සමග විරසක වූ ප්\u200dරභාකරන් සමඟ නොවන නිසාය. ඒ වෙනුවට දැන් ගනුදෙනුව ඇත්තේ දැන් ටිකක් පසුව හුඟක් න්\u200dයාය අනුගමනය කරන, ඉන්දියාවට වුවමනා පරිදි කටයුතු කරන, සිය අරමුණ කරා යාමේදී ප්\u200dරභාකරන්ට වඩා ප්\u200dරායෝගික වන දෙමළ සන්ධානය සමඟය. අපගේ වත්මන් ජනපති අදින මෝදිගේ ඇදුමේ හුදු ඇදුමකට එහා ගිය දේශපාලන අර්ථයක්ද ඇති බව අප තේරුම්ගත යුතුය. මෛත්\u200dරිපාල සිරිසේන මහතාට වුව රනිල් චන්ද්\u200dරිකා ග්\u200dරහණයෙන් ගැලවී මෝදිගේ ඇදුමද ගලවා දමා නිදහස් විය හැකි එකම පිළියම මහින්ද රාජපක්ෂ පමණි. එසේ නොවුනහොත් සිය දහස් ගණන් දිවි පුදා රැක ගත් මේ රට ඇමරිකානු, බටහිර සහ ඉන්දියානු අභිලාෂයන්ට ගොදුරු කළ මෙරට පහළ වූ අපකීර්තිමත්ම ජනාධිපති වරයා ලෙස මෛත්\u200dරීපාල සිරිසේන මහතා දීර්ඝකාලීනව ඉතිහාසයට එක්වීම වැලැක්වීම ඉතා දුෂ්කර වනු ඇත. කෙටි කාලීනව එම සත්\u200dයය නොයෙකුත් සංදර්ශන මඟින් ජනතාවගෙන් ඈත් කර තැබීමට ඔහු වටා සිටින කේවට්ටයින් සමත් වනු ඇත.\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ලසන්ත වික්\u200dරමසිංහ\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/02/MahindaKumatada.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4633138976159286805/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/MahindaKumatada.html#comment-form","title":"6 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4633138976159286805"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4633138976159286805"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/MahindaKumatada.html","title":"ප්\u200dරභාකරන් නැති රටකට, මහින්ද කුමකට?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-MiyEJ03FJOg/VNeUnxq5ZYI/AAAAAAAABuk/or8n7FKMcIE/s72-c/MR%2Bmy3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"6"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6793714513642813851"},"published":{"$t":"2014-11-16T23:59:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:30:24.072+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජපක්\u200dෂ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පොදු අපේක්\u200dෂයා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝඡ් අබයදීර"}],"title":{"type":"text","$t":"පොදු අපේක්\u200dෂකයා සහ බලා සිටින ප්\u200dරේක්\u200dෂකයා"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-e9-myYvc634/VGjUwfzn0EI/AAAAAAAABRo/R2ziOXFzcQY/s1600/p1-1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-e9-myYvc634/VGjUwfzn0EI/AAAAAAAABRo/R2ziOXFzcQY/s1600/p1-1.jpg\" height\u003d\"640\" width\u003d\"277\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපොදු අපේක්\u200dෂක නාමාවලියේ දිග වැඩි වෙන්නට, වෙන්නට එයින් කියවෙන්නේ, පොදු එකඟතාවයක්\u200c විපක්\u200dෂය තුළ නැතිවීම සේම, ආණ්\u200cඩු පක්\u200dෂ අපේක්\u200dෂකයාගේ ප්\u200dරබලභාවයයි.\u003cbr /\u003e\u003cbr /\u003e18 වැනි සංශෝධනය රාජපක්\u200dෂ ආණ්\u200cඩුව විසින් ගෙන ආවේ දෙවැනි වාරයේ බලයට පත් වූ මුලදීමය. ඊළඟ ජනාධිපතිවරණය සඳහා රාජපක්\u200dෂලා ලෑස්\u200cති වී තිබුණේ කලින් ජනාධිපතිවරණය හමාර වෙනවාත් සමඟය. එජාපයට ද එවැනි ගණන් සෑදීමක්\u200c තිබිය යුතුවම තිබිණි. එසේ වුවත් එජාපය සිටියේ වැනෙන තත්ත්වයකය. පක්\u200dෂ නායකයා ලෙස රනිල් වික්\u200dරමසිංහ ඒ සඳහා කොහොමත්ම ඉදිරිපත් වනු ඇතැයි එජාපයේ අදහස වන්නට ඇත. 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්\u200dෂකයකුට සහාය දීම නිසා යළිත් වතාවක්\u200c ඒ දෙයම කරන්නට ඊළඟ වතාවේ එජාපය කටයුතු නොකරනු ඇතැයි කවුරුත් සිතන්නට විය. 2010 දී පොදු අපේක්\u200dෂකයකු දමා පරාජයට පත්වන විටම එජාපය ඊළඟ වතාවේදී තමන්ගේ අපේක්\u200dෂකයා පිළිබඳව සෘජු ප්\u200dරතිපත්තියක පිහිටා තිබෙන බව පාක්\u200dෂිකයන් සේම අන් අය ද තේරුම් ගෙන සිටිනා ලදී.\u003cbr /\u003e\u003cbr /\u003e1988 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් පසුව, ඡේ. ආර්. විසින් සිතියම සකස්\u200c කරන ලද්දේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාය. ඒ වන විට රටේ තත්ත්වය එජාපයට නරක අතට කැරකී තිබිණි. ඒ අතරේ ඡේ. ආර්. තුළ තුන්වැනි වතාවට තරග කිරීමේ අදහස ඇති වී තිබුණත් අගමැති ප්\u200dරේමදාස විසින් ඡේ. ආර්. ගේ ගෙදර ගොස්\u200c ඒ අදහස අතහැර දමන තැනට ඡේ. ආර්. ගෙන එන්නට සමත් වී තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eඑතැන් සිට ඡේ. ආර්. කල්පනා කළේ ප්\u200dරේමදාසට පක්\u200dෂය ගොනු කර දෙන ආකාරයයි. අගමැති හෙවත් පක්\u200dෂයේ දෙවැන්නා ලෙස ප්\u200dරේමදාස ගෙන එන අතරේම, තවත් ඡේ. ආර්. ගේ ප්\u200dරියතමයන් පක්\u200dෂයේ සිටියේය. ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි එජාපයට ප්\u200dරේමදාස තරම් ජ්\u200dයෙෂ්ඨ නොවුණාට ඔවුන් ඡේ. ආර්. ගේ ප්\u200dරියතමයන් වීම හා ඒ වන විට රට තුළ ජනප්\u200dරිය වීම විසින් පක්\u200dෂයේ පිරමීඩයේ ඉහළ ස්\u200cථානවල රැඳී සිටියෝය. ප්\u200dරේමදාස හා ඔවුන් අතර සම්බන්ධය සුහද නොවුණ ආකාරයක්\u200c දුටු ඡේ. ආර්. ඒ සඳහා හොඳ උපායක්\u200c යෙදවීය. පක්\u200dෂ අභ්\u200dයන්තරයේ තිබෙන ගින්න, එතැනදීම නිවා දමා පාක්\u200dෂිකයා වෙතත්, ජනතාවටත් එජාපයේ සියලු බලය ඒකරාශි කරන ලද අපේක්\u200dෂකයා ලෙස ප්\u200dරේමදාස ඉදිරිපත් කිරීමට ඡේ. ආර්. ගේ මඟ වූයේ එජාපයේ කෘත්\u200dයාධිකාරි මණ්\u200cඩලය හා පාර්ලිමේන්තු කණ්\u200cඩායම එක්\u200cකර මැතිවරණ කමිටුවක්\u200c නම් කිරීමය. එජාපයේ සමහර මන්ත්\u200dරීවරු සිතුවේ මැතිවරණ කමිටුවේ ඡන්දයකින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්\u200dෂකයා තෝරා ගන්නට ඡේ. ආර්. අවස්\u200cථාව උදාකර දෙනු ඇතැයි කියාය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ වන විට එජාපය තුළ ප්\u200dරේමදාසට එරෙහි වූ බලඇණි කිහිපයක්\u200cම විය. රට තුළ පක්\u200dෂයට තිබූ තත්ත්වය නරක්\u200c වන අතරේම පක්\u200dෂයේ ජ්\u200dයෙෂ්ඨයකු වූ රොනී ද මැල් ද ශ්\u200dරීලනිපයට එකතුවී තිබිණි. මේ නිසා ඡන්දයකින් පක්\u200dෂයේ අපේක්\u200dෂකයා තෝරාගන්නට ගියහොත් ප්\u200dරේමදාසට පක්\u200dෂයේ මුළු බලයම අහිමි වන බවත්, එතැනදී සිදුවන බෙදීමෙන් ප්\u200dරේමදාසගේ ඡන්ද සටන දෙදරා යන්නට පවා ඉඩ ඇති බවත් තේරුම් ගත් ඡේ. ආර්.ප්\u200dරේමදාස තනි නොකරන තීරණයට එළඹුණේය. පක්\u200dෂයේ ජනාධිපති අපේක්\u200dෂකයා ලෙස ඡේ. ආර්. විසින්ම ප්\u200dරේමදාස නම් කරන අතරේ ප්\u200dරේමදාස ගැන අකමැත්ත සිතේ දරාගෙන සිටි ලලිත් හා ගාමිණී ලවා එම යෝජනාව ස්\u200cථිර කරවන්නට ඡේ. ආර්. සමත් විය. 1988 ජනාධිපතිවරණයේදී එක පයින් එජාපයෙන් ප්\u200dරේමදාස ඉදිරිපත් වන්නේ ඒ අනුවය.\u003cbr /\u003e\u003cbr /\u003eඅද එජාපය කල්පනා කළ යුත්තේ ද මේ ගැනය. එළියේ සිටින සමහරුන් වීරයන් කරන්නට ගොස්\u200c එජාපය තරම් බැට කෑ පක්\u200dෂයක්\u200c නැත. ආණ්\u200cඩුවට එරෙහිව එළියේ චරිත ලොකු කර ගැනීමේ විපාකයත්, පක්\u200dෂයේ අපේක්\u200dෂකයා සෘජු ලෙස කීමට නොහැකි වීමත් නිසා එජාපය පැත්තක තිබියදී පොදු අපේක්\u200dෂකයන් ගණනාවක්\u200c නිර්මාණය වෙමින් තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eඑජාපයට දිගටම එරෙහිව සිටි එජාපයේ ප්\u200dරබලම ප්\u200dරතිවාදියා වූ චන්ද්\u200dරිකා කුමාරතුංග පවා පොදු අපේක්\u200dෂක ලැයිස්\u200cතුවට එක්\u200c වී ඇත්තේ මෙම කල්ක්\u200dරියාව නිසාය. ආණ්\u200cඩුවට රිද්දන්නට චන්ද්\u200dරිකා පාවිච්චියට ගැනීම එක දෙයකි. ඒ දෙයට ගොස්\u200c එජාපය චන්ද්\u200dරිකා පස්\u200cසේ යැම තවත් දෙයකි. සෝභිත හිමි සාධකය ද එසේය. සෝභිත හිමියන් තම යෝජනාවලිය රැගෙන එජාපය පස්\u200cසේ ආ යුතු වුවත් දැන් සිදුව ඇත්තේ පිටකෝට්\u200cටේ සිරිකොතින් අපේක්\u200dෂකයා තෝරනවා වෙනුවට ඊට කිලෝමීටර් ගණනාවක්\u200c එහායින් තිබෙන නාග විහාරයෙන් අපේක්\u200dෂකයකු තෝරා සිරිකොතට එවන තත්ත්වයට පත්වීමය.\u003cbr /\u003e\u003cbr /\u003eනොවැම්බර් 19 වැනිදා වන විට ජනාධිපතිවරණයක්\u200c ප්\u200dරකාශයට පත්කිරීමට ආණ්\u200cඩුව සූදානම් වී තිබේ. පක්\u200dෂ කාර්යාල විවෘත කිරීම, අරලියගහ මැඳුරේ ජනහමු පැවැත්වීම, ප්\u200dරචාරක වැඩපිළිවෙළ සූදානම් කිරීම ආදිය ආණ්\u200cඩුව මගින් මේ වන විටත් අවසන් කර තිබේ. නමුත් තවම විපක්\u200dෂය විසින් තම අපේක්\u200dෂකයා නම් කර නැත. එජාපය සමහර විට බලා සිටිනවා ඇත්තේ සියලු පාර්ශ්ව සතුටු කරවිය හැකි අපේක්\u200dෂකයෙක්\u200c එම පාර්ශ්ව විසින් තම පක්\u200dෂයේ මුල් අය අතරින් තෝරා දෙනු ඇතැයි කියාය. ඒ අතරේම, එළියේ සිටින පොදු අපේක්\u200dෂකයකු ගේ 'නැට්\u200cටේ එල්ලී දිව්\u200dය ලෝකයට යැමේ' අභිප්\u200dරායක්\u200c ද එජාපයට තිබෙනවා විය හැකිය. එවැනි අභිප්\u200dරායන් එජාපයට තිබිය හැකි වුවත්, 2010 දී ඉගෙන ගත් පාඩම යළිත් වන පොත් කිරීමට එජාපය සූදානම් විය යුතු නැත.\u003cbr /\u003e\u003cbr /\u003eරටේ ප්\u200dරධානම දේශපාලන පක්\u200dෂයක්\u200c ලෙස රටේ ප්\u200dරබලම මැතිවරණයේදී අපේක්\u200dෂකයන් එළියෙන් තෝරන්නට යැමේ විපාකය එජාපය දැනටමත් විඳවමින් සිටියි. 2010 දී සරත් ෆොන්සේකාට ඉඩ දීම නිසා අද වන විට සෝභිත හිමි, ශිරාණි බණ්\u200cඩාරනායක, චන්ද්\u200dරිකා කුමාරතුංග වැනි නම් ගණනාවක්\u200c පොදු අපේක්\u200dෂක ලේඛනයට පැමිණ තිබේ. යම් හෙයකින් 2010 දී ෆොන්සේකාට ඉඩ නුදුන්නා නම්, මෙවැනි පොදු අපේක්\u200dෂක බලපෑමක්\u200c එජාපයට එළියෙන් එන්නේ නැත. ඒ වෙනුවට එජාප අපේක්\u200dෂකයා වටා පොදු අපේක්\u200dෂක වුවමනාව ගොනුවන්නට පටන් ගන්නට තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eඒ සඳහා දැන් වුවත් ප්\u200dරමාදයක්\u200c නැත. ලහි ලහියේ පොදු අපේක්\u200dෂකයකු ඉදිරිපත් කළ පමණින් එජාපයට ලැබෙන සෙතක්\u200c නැත. 2010 සරත් ෆොන්සේකා වැනිවූ ප්\u200dරබල පොදු අපේක්\u200dෂකයකු ද එළියේ නැත. එසේ නම් එජාපය මුලින් කළ යුත්තේ ඡේ. ආර්. '88 දී කළා සේ පක්\u200dෂය එක තැනකට ගෙන ඒමය.\u003cbr /\u003e\u003cbr /\u003eඑජාපය ඇතුළේ තිබුණු ප්\u200dරධාන ගැටුම් පාර්ශ්ව දෙක දැන් එක තැනකට පැමිණ තිබේ. රනිල් වික්\u200dරමසිංහ ජනාධිපති අපේක්\u200dෂකයා වනවා නම් සජිත් ප්\u200dරේමදාස ඒ සඳහා සහයෝගය දක්\u200cවන්නට කැමැත්ත දී දෙපළ එක්\u200cවී සිටිති. එසේ නම් එජාපය කළ යුත්තේ තම පක්\u200dෂයේ අපේක්\u200dෂකයා මුලින් තෝරා ගැනීමය. කරු ජයසූරිය වැනි එජාපයේ සිට දාහත්දෙනකු සමඟ දෑත් ශක්\u200cතිමත් කරන්නට ගිය ගම්පහ දිස්\u200cත්\u200dරික්\u200cකයේ තුන්වැනියාට මනාප ලබාගත් චරිතයක්\u200c ජනාධිපති අපේක්\u200dෂක ධුරයට නම් කරන්නට එළියේ පිරිස කටයුතු යොදන්නේ එජාපය ඇතුළෙන් තම අපේක්\u200dෂකයා ඉදිරිපත් නොකරන නිසාය. මුලින්ම පක්\u200dෂයක්\u200c ලෙස තම අපේක්\u200dෂකයා එජාපය ඉදිරිපත් කරනවා නම් සෙසු අයට සිද්ධ වන්නේ එජාපය වටා කැරකීමටය. නැතහොත් ප්\u200dරධාන විරුද්ධ පක්\u200dෂය නොමැතිව 'පොදු අපේක්\u200dෂකයකු' බවට පත්වීමටය. පොදු අපේක්\u200dෂක කතාවේ ප්\u200dරධාන පක්\u200dෂය ලෙස එජාපය මේසයට පිවිසිය යුත්තේ තම ඉත්තා සමඟය. පොදු අපේක්\u200dෂක කතාවක්\u200c ගැන සාකච්ඡා පැවැත්විය යුත්තේ ඉන් පසුවය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-මනෝඡ් අබයදීර\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමනෝගේ දේශපාලන ලෝකය - දිවයින\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/11/PoduApekshakayaHaPrekshakaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6793714513642813851/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/PoduApekshakayaHaPrekshakaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6793714513642813851"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6793714513642813851"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/PoduApekshakayaHaPrekshakaya.html","title":"පොදු අපේක්\u200dෂකයා සහ බලා සිටින ප්\u200dරේක්\u200dෂකයා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-e9-myYvc634/VGjUwfzn0EI/AAAAAAAABRo/R2ziOXFzcQY/s72-c/p1-1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});