gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%20%E0%B6%AD%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4347455760811023766"},"published":{"$t":"2017-08-22T22:39:00.000+05:30"},"updated":{"$t":"2017-08-22T22:43:49.638+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රවිප්\u200dරිය තුෂාර"}],"title":{"type":"text","$t":"විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-etVKFIDbm4Y/WZxlHHOpvXI/AAAAAAAAGBw/gx-qYL7T3aMMKALSimUF9s0kYOpQfwkQACLcBGAs/s1600/wijedasa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-etVKFIDbm4Y/WZxlHHOpvXI/AAAAAAAAGBw/gx-qYL7T3aMMKALSimUF9s0kYOpQfwkQACLcBGAs/s640/wijedasa.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nරෑ වැටුණු වලේ දවල් නොවැටෙමු - විමසිල්ලෙන් විජේදාස දෙස බලමු !\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e -\u003cb\u003eරවිප්\u200dරිය තුෂාර-\u003c/b\u003e\u003cbr /\u003eවිජේදාස රාජපක්ෂ මහතා මෑතකදී කරන ප්\u200dරකාශ සහ හැසිරීම බොහෝදෙනෙක්ගේ කතා බහට සහ ගැටළුවට ලක් වී ඇත. එයට හේතුව එ.ජා.ප.යේ ප්\u200dරබල චරිතයක් වූ සහ සිංහල බෞද්ධ විරෝධී බවට ප්\u200dරසිද්ධියක් ඉසිලූ මෙතුමා ජාතිකත්වය දෙසට මාරු වීමයි. විජේදාස අවංකයිද? මේක කරන්නේ මිනිස්සු රවට්ටල බලය ලබා ගන්නද? මෙතන යටින් තියෙන සැලසුම මොකද්ද? කවද ආපහු ජාතිකත්වයටම විරුද්ධ වේවිද වගේ සාධාරණ ගැටළු සහ සැකයන් බොහොමයක් තිබෙනව. මෙම  ගැටළු නිස ඔහුව තේරුම් ගැනීමට අපහසු තත්වයක් උදා වී ඇත. අද ජාතික මතවාදයේම සිටින එක් කොටසකට විජේදාස රාජපක්ෂගේ මෑත කාලීන ප්\u200dරකාශ නිසා ඔහු රට ජාතියේ ගැලවුම්කරුවා, දියසේන කුමාරයෙක් වී ඇත. ඒ අතර තවත් කොටසකට ඔහුගේ අතීත ක්\u200dරියාකාරකම් නිසා තවමත් මහා සිංහල බෞද්ධ විරෝධියෙක් ලෙසත් මෑත කාලීන ප්\u200dරකාශ රැවටීමක් ලෙසත් දක්වයි. මේ පිලිබඳව අපි විමසා බලමු. \u003cbr /\u003e \u003cbr /\u003eවිජේදාස මහතාගේ ගැටලුකාරී පැත්ත සලකා බලමු. ඔහුගේ අතීතය බැලූ විට එය බොහෝ විට එජාප ප්\u200dරතිපත්ති සහ ජාතිකත්වයට විරුද්ධ ගමනේ ප්\u200dරබල චරිතයක් ලෙස පැවතුනේය. අවසන් ජනාධිපතිවරණ දෙකේදීම ඔහු විජාතික කණ්ඩායමේ ප්\u200dරබල කාර්යයක් ඉටු කලේය. ඒ වගේම මට මතක හැටියට ඔහු ජාතිකත්වය පැත්තට කරනම ගසන්නේ නැගෙනහිර පන්සල් නිරික්සීමට කරන චාරිකාවකදීය. මෙහිදී ඔහු සමඟ යන්නේ සහ ඔහුව ජාතිකත්වයට උස්සා තබන්නේ බොදු බල සේනාවයි. බොදු බල සේනාව අවිශ්වාසී නිසා මේ සිදුවීම තවත් සැක සහිත වෙයි. තවත් කරුණක් නම්, විජේදාස මහතාගේ ක්\u200dරියාවලිය රනිල් ඇතුලු විදෙස් බලවේගයන්ගේ විශාල කුමන්ත්\u200dරණයක කොටසක්ද යන සැකය මතු වෙයි. අද තිබෙන තත්වය බැලූවිට සාම්ප්\u200dරදායික එ.ජා.ප. පාක්ශිකයන්, ලිබරල් ඊනියා උගත් බුද්ධිමත් ජනතාව, දෙමළ සහ මුස්ලිම් අන්තවාදය, ජවිපෙ, ඊනියා වම සහ පාර්ලිමේන්තුවෙ විපක්ශය යන සියළු කොටස් ක්\u200dරියාත්මක වන්නේ එක අරමුණකටයි. අද ක්\u200dරියාත්මක වන බලවේගය ජවිපෙ සහ වම සූක්ශම ලෙස ඔවුන්ගේ පාලනයට නතු කරගෙන ඇත. ඇත්තෙන්ම දැන් ඇත්තේ ව්\u200dයාජ වමක් සහ ව්\u200dයාජ ජවිපෙක්ය.  මෙම එකතුවට පිටින් සහ විරුද්ධව ඉන්නේ ජාතිකත්වය මුල් කරගත් කණ්ඩායමයි. මෙම විදෙස් කුමන්ත්\u200dරණකරුවන් විජේදාස මහතා හරහා උත්සාහ කරන්නේ ව්\u200dයාජ  ජාතිකවාදී කණ්ඩායමක් නිර්මාණය කරගැනීම විය හැකිය. ඒ ඔස්සේ ජාතිකවාදීන් රවටා ඔවුන්ගේ සහය ඉදිරියේ එන මැතිවරණ වලදී විදෙස් බලවේග වලට උවමනා ආකාරයට හැසිරවීමට විය හැකිය. නැතහොත් මැතිවරණ තෙක් ජාතිකවාදීන් රවටා ඔවුන්ගේ සහය ලබාගෙන මැතිවරණයෙන් පසු ව්\u200dයාජ ජාතිකවාදය අත් හැර සැබෑ ජාතිකත්ව විරෝධය වෙත නැවත යනු ඇත. මේවා සියල්ල විය හැකි දේවල්ය. \u003cbr /\u003e \u003cbr /\u003eදැන් මේ සම්බන්ධ අනෙක් පැති විමසා බලමු. ජාතිකවාදියෙක් සදාකාලිකවම එම මතය දරන්නෙක්ද? ඔවුන් එම මතය දරන්නේ අවංකවමද නැතහොත් වෙනත් යටි අරමුණක් ඇතිවද? වත්මන් දේශපාලනඥයන් සම්බන්ධයෙන් මෙම ගැටළු වලට නිශ්චිත පිලිතුරු ලබා දිය නොහැකි බව මගේ මතයයි. මේ සඳහා හොඳම උදාහරණය චම්පික රණවක, රතන හිමි ඇතුළු හෙළ උරුමයේ හැසිරීමයි. ජාතිකවාදින් බොහොමයක් කුමන හෝ කාලයක හෙළ උරුමය වටා පෙල ගැසීමත් ඔවුන් අනුමත කිරීමත් සිදු විය. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටි අතර ඇත්තටම ජාතිකත්වය වෙනුවෙන් ඉතිහාසයේ යම් සේවයක් කර ඇත. නමුත් අද ඔවුන් ඉන්නේ කොතනද? වඩාත්ම කපටි සහ අවස්ථාවාදී දේශපාලනයක නිරත වෙන චම්පික රණවක මහතා අද සිංහල බෞද්ධ විරෝධී පිලේ ඔවුන් සිටිමින් අසතුටු වන දේවල් කිරීමෙන් වැලකී සිටින අතර රාජපක්ශ විරෝධී මඩ ව්\u200dයාපාරයක නියැලෙයි. මධ්\u200dයම පාංතික ඊනියා 'උගත් බුද්ධිමත්  ජනතාව' ආකර්ශනය කරගැනීමට විවිධ උපක්\u200dරම යොදයි. ඒ අතරම වක්\u200dරාකාරයෙන් සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනී සිටීමට කරන උත්සාහයද අත් හැර නොමැත. මෙයින් එකිනෙකට වෙනස් පාඩම් 2ක් අපිට ඉගෙන ගත හැකිය. මේ කවරෙක්වත් තදින් විශ්වාස කළ නොහැක එසේ නොකළ යුතුය. බොහෝ කලක් ජාතිකත්වයේ සිටි හෙළ උරුමය වෙනස් වූවා නම්, මීට පෙර සැමදා ජාතිකත්ව විරෝධී වූ අයෙක් විශ්වාස කළ හැකිද? චම්පික සහ විජේදාස යන මහතුන් දෙදෙනාම අවස්ථාවාදී කපටි දේශපාලකයන් බව මගේ පෞද්ගලික අදහසයි.  එමෙන්ම කුමන අරමුණකට හෝ හෙළ උරුමයට ඒ පැත්තට යා හැකි නම්, විජේදාස මහතාටද එයට විරුද්ධ පැත්තට පැමිණිය හැකි විය යුතු නොවේද?  \u003cbr /\u003e \u003cbr /\u003eදේශපාලනයේදී හෝ යුද්ධයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත. සරත් ෆොන්සේකා මහතා කැනඩාවේ සභාවකදී මේක සිංහලයන්ගේ රට යයි ප්\u200dරකාශ කළ නිසා අපි තවදුරටත් ඔහු ජාතිකවාදියෙක් ලෙස සලකනවාද?  එම නිසා විජේදාස රාජපක්ශ මේක සිංහල බෞද්ධ රටක් ලෙස ලියා ඇත්තේ කොහේදැයි ඇසූ ප්\u200dරකාශයට සැමදා බැඳ තැබිය යුතුද? අපි කල යුත්තේ අන්ධ ලෙස විශ්වාස කිරිම නොව වඩා විචක්ෂණශීලී ලෙස මෙය සමඟ ගනුදෙනු කිරීමයි. සිංහල බෞද්ධ නායකයන් ලෙස අපි විජේදාස හෝ දැනටත් ජාතික මතයේ සිටින ඇතැම් දේශපාලකයන් නම් කල යුතු නැත. මොවුන් දේශපාලකයන්ය. අවංක හෝ අවංක නොවූ හේතු නිසා ඔවුන් ජාතික මතවාදයට පක්ශපාතීය. මොවුන්ගේ දේශපාලන අනාගතය ජාතිකත්වය සමඟ කෙසේ වේ දැයි අපිට කිව නොහැක. අප සැලකිය යුතුවන්නේ වර්තමාන කාලයේ ඔවුන්ගේ හැසිරීමයි. චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ජාතිකවාදීන් ලෙස 'අද' අපි සලකන්නේ නැත. විජේදාස රාජපක්ශ සහ කරුණා අම්මාන් ජාතිකත්වයට පක්ශ බව 'අද' අපිට සැලකිය හැකිය. එයිනුදු කරුණා අම්මාන්  විජේදාස මහතාට වඩා විශ්වාසී බවටද සැලකිය හැකිය. අපි මෙසේ කොන්දේසි සහිතව සහ විචක්ශණශීලීව මෙය සලකා බැලිය යුතුය. අපිට මෙසේ කිරීමට වී ඇත්තේද අපිට ජාතිකවාදී නායකයන් සිය දහස් ගණනක් නොමැති නිසා බවද තේරුම් ගත යුතුය. \u003cbr /\u003e \u003cbr /\u003eඅද විජේදාස මහතාගේ ක්\u200dරියාවන් යහපාලනයටම ගැටළුවක් වී ඇති බව පෙනෙයි. යහපාලන මැති ඇමති වරුම ඔහු ප්\u200dරසිද්ධියේ විවේචනය කරන අතර විශ්වාස භංගයක් ගෙන එන බව තර්ජනය කරති. යමපාලනයට තිබෙන ප්\u200dරශ්නය විජේදාස නීතිය නමා ඒකාබද්ධ විපක්ශයේ අය රිමාන්ඩ් භාරයට ගෙන පීඩනය එල්ල කිරීමට සහය නොදැක්වීමයි. සරලවම, පොලිස්පති CID,FCID විවිධ කොමිසම් මඟින් නමන දිග හරින නීතිය, විජේදාස මහතා හරහා නැමිය නොහැකි වී ඇත. එමෙන්ම විජේදාස මහතාගේ ක්\u200dරියාවන් සහ ප්\u200dරකාශන නිසා රජය අපහසුතාවයට පත් වී හිරවී ඇති බවක් පෙනෙයි. ඔවුන්ට විජේදාස මහතා අධිකරණ ඇමති ධූරයේ තියන්නත් බැරි, එයින් ඉවත් කරත් හානියක් සහ අපකීර්තියක් ලැබෙන තත්වයක් නැගී ඇත.  මේ සියල්ල රජය විසින්ම කරන යම් මවා පෑමක්, රංගනයක් විය හැකි වුවත් යම් හෙයකින් විජේදාස මහතා ඉවත් කර ඒ වෙනුවට සරත් ෆොන්සේකා හෝ රංජන් රාමනායක වැන්නෙක් පත් කලහොත් නීතිය නවා සිදු වෙන දේශපාලන දඩයම් නව ව්\u200dයවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන මේ වකවානුවේ රටට බොහෝ අවාසිදායක විය හැකිය. එමෙන්ම යහපාලන ආණ්ඩුව ඇතුලේ සිට එහි රටේ සම්පත් විකුනන ක්\u200dරියාවන් ඇතුලු එහි යම් යම් ක්\u200dරියාවන් විවේචනය කිරීම වැදගත්ය. මෙයින් යහපාලනයම අපහසුතාවයට පත් වෙන අතර ඔවුන්ට එරෙහි පීඩනයද වැඩි වෙයි. මේ ආකාරයෙන් වන බොහෝ හේතු නිසා විජේදාස මහතාගේ වත්මන් ක්\u200dරියා කලාපයට අපි විචක්ශන ශීලී ලෙස සහය ලබා දිය යුතූ බව මගේ අදහසයි. විජේදාස මහතා මෙම සිදුවීම් නිසා යහපාලනයේත්, NGO කණ්ඩායම් වලත්, ඊනියා උගත් බුද්ධිමත් ජනතාවගේත් විවේචනයට ලක් වී ඇත. එහිදී අපි ඔහුගේ සාධනීය ක්\u200dරියාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. \u003cbr /\u003e \u003cbr /\u003eමෙය බොහෝ විට විජේදාස මහතාගේ අවස්ථාවාදී දේශපාලනයේ තවත් එක් පියවරක් වීමට බොහෝ ඉඩ ඇත. කෙසේ වුවත් ජාතිකවාදීන් මෙහිදී උපක්\u200dරමශීලීව මෙම අවස්ථාව ප්\u200dරයෝජනයට ගත යුතුය. ඔහුගේ ඉතිහාසය ගැන හැඟීම්බර නොවී, පවතින වාතාවරණය යටතේ යහපාලනයට එල්ල කර හැකි පීඩනයට විජේදාස මහතාගේ ක්\u200dරියාවන්ට උදව් දීමත්, ඔහුට ඇති මර්දනය පිටු දැකීමත් කළ හැකිය. නමුත් ඔහුගේ ප්\u200dරකාශයන් නිසා උද්දාමයට පත් වී ජාතිකත්වයේ ධජය ඔහු අතට නොදිය යුතුය. ඔහුව මාර්ගෝපදේශකය කරගත නොයුතුය. මෙය ජාතිකවාදීන් සහ ඒකාබද්ධ විපක්ශයේ දේශපාලකයන්ද එක ලෙස තේරුම් ගත යුතු දෙයකි. රැවටීමට ලක් වෙන්නේ නැතුව, මෙය අපගේ යහපාලන විරෝධී ක්\u200dරියාවලියේ තවත් එක් උපකරණයක් ලෙස බුද්ධිමත්ව සහ උපක්\u200dරමශීලීව භාවිත කළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4347455760811023766/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/08/WijedasaSahaChampika.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4347455760811023766"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4347455760811023766"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/08/WijedasaSahaChampika.html","title":"විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-etVKFIDbm4Y/WZxlHHOpvXI/AAAAAAAAGBw/gx-qYL7T3aMMKALSimUF9s0kYOpQfwkQACLcBGAs/s72-c/wijedasa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6023250165946823289"},"published":{"$t":"2017-08-12T20:03:00.002+05:30"},"updated":{"$t":"2017-08-12T20:03:36.033+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රවිප්\u200dරිය තුෂාර"}],"title":{"type":"text","$t":"නව ව්\u200dයවස්ථාව ඔබට විශ්වාස කල හැකිද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/--J2G-1Zmd98/WY8RpdLQ16I/AAAAAAAAF_8/SoqMBa15c5sg9poET6huJbppoRASWazcwCLcBGAs/s1600/TNA-Sampanthan-Sumanthiran.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"359\" data-original-width\u003d\"600\" height\u003d\"382\" src\u003d\"https://4.bp.blogspot.com/--J2G-1Zmd98/WY8RpdLQ16I/AAAAAAAAF_8/SoqMBa15c5sg9poET6huJbppoRASWazcwCLcBGAs/s640/TNA-Sampanthan-Sumanthiran.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-රවිප්\u200dරිය තුෂාර-\u003c/b\u003e\u003cbr /\u003eනව ව්\u200dයවස්ථාව පිලිබඳ කතා බහ දැන් අපේ රටේ නිතරම අසන්නට ලැබෙයි. ඔබ මේ පිලිබඳව අවධානයෙන් සිතා බලා ඇත්ද? නව ව්\u200dයවස්ථාව සහ ඊට සම්බන්ධ පසුබිම ගැන පහත කරුණු සලකා බලන්න.\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\"මයිත්\u200dරී පාලනයක්\" යන නමෙන් පටන් ගත් මෙය \"වෛරී පාලනයක්\" බව ඔප්පු වී අවසානයි. ඉතිහාසයේ කවදාවත් නැති තරමට විපක්ශ දේශපාලකයන් විවිධ චෝදනා වල පටලවා රස්තියාදු කර, මාස ගණන් බන්ධනගාරගත කොට වධ දෙනු ලැබෙයි. එහෙත් එකදු නඩුවකින් හෝ තවම චුදිතයන් වරදකරු බවට ඔප්පු කරගැනීමට නොහැකිවී ඇත.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp; \u003c/span\u003e\u003c/li\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;යහපාලනය කියල නම දැම්මට මොකද්ද මේකෙ තියෙන යහපත් බව? මෙය නම් කල හැක්කේ ටයි කෝට් දාගත්ත \"හොර මැර පාලනයක්\" ලෙසයි. සියළුම අංශයන්ගෙන් අසාර්ථකයි. කලින් රජය පවත්වාගෙන ගිය තත්වය වත් මේ රජයට පවත්වාගන්න නොහැකි වී ඇත.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/li\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;ප්\u200dරජාතන්ත්\u200dරවාදය තහවුරු කිරීම මේ පාලනයේ ප්\u200dරධාන පොරොන්දුවක්. ඒත් පලාත් සභා ඡන්දය අවුරුදු දෙකකට වඩා කල් දමමින් තිබෙනව. තාම ඒක පවත්වන මානයක් වත් පෙනෙන්නට නැත. අවසන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදිලා ජනතාව විසින් ගෙදර යවපු අය විශාල ප්\u200dරමාණයක් ජාතික ලයිස්තු හොර පාරෙන් ආයෙත් පාර්ලිමේන්තුවට රිංගා ඇත. ප්\u200dරජාතන්ත්\u200dරවාදය හැම අතින්ම පිරිහී ඇති බව බොහෝ කරුණු වලින් පැහැදිලි වෙයි.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/li\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිංගප්පූරුව ආකරයේ දියුණුවක් ගැන බොහෝ කතා විය. මෙගාපොලිස් නමින් වෙනම අමාත්\u200dයංශයකුත් නිර්මාණය කළේය. ඒත් මහා කුණු කන්දක් නාය ගියා, කොළඹ නගරයේ පාරවල් අයිනෙ කුණු ගොඩ ගැසී ගඳ ගහනව. ඩෙංගු වසංගතයෙන් මිනිස්සු මර බියෙට පත්ව ඇත. රුපියල අවප්\u200dරමාන වී ඇත, ජාත්\u200dයන්තර දර්ශකව(Fitch) අපේ මුදල් පහළට, කොටස් වෙළඳපොළ කඩා වැටි... මේ ලයිස්තුවේ කෙලවරක් නැත.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/li\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසහජීවනය සංහිඳියාව තමයි ආණ්ඩුව විසින් අඹරන තවත් එක් සීතාම්බර ප්\u200dරෝඩාවකි. රණවිරුවො කොටි ත්\u200dරස්තවාදයට එරෙහිව සටන් කරාට පෝලිමට නඩු දාල හිරේ දමයි. දෙමළ ජාතිවාදීන්ට පොංගු තමිල්, කොටි සමරන්න කිසිම බාධාවක් නැත. දෙමළ ජාතික සංධානය, මුස්ලිම් දේශපාලකයන් ප්\u200dරසිද්ධියේ බලතල ඉල්ලයිම් ජාතිවාදී ප්\u200dරකාශ නිකුත් කරයි. ඒත් තවමත් මේ ආණ්ඩුව පවසන්නේ සහජීවනය ඇති කළ බවටයි.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/li\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;රැකියා දශ ලක්ෂයක් දෙනව කියල පොරොන්දු උනත් තවම ලක්ශයක් හෝ දී ඇත්ද? ඒව නවතා ඉන්දියාව එක්ක 'එක්ටා' ගිවිසුම් ගහන්න උත්සාහ කරන්නේ ඉන්දියානුවන්ට මෙහෙ රැකියා කරන්න අවස්ථාව දෙන්නය.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/li\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහොරු අල්ලනව කියල ආවට තවම එක හොරෙක් වත් අල්ලන්න බැරි උනා අවුරුදු දෙක හමාරක් පසුවත්. මෙයින් පෙනෙන්නෙ මේ ආණ්ඩුව ඒ කියපු හොරු රකින බව හෝ නැත්නම් ඒ කියල තියෙන්නෙ බොරු බවයි. ඒ මදි නිසාදෝ, ආණ්ඩුව පැමිණි විගස සිංගප්පූරු ජාතිකයෙක් පත් කර මහ බැංකුව මහා පරිමාණ ලෙස කොල්ල කන ලදියි . සරලව මෙතන වෙන්නේ බොරු කියනව, හොරු ඇති කරනව, හොරු රකිනව යන ක්\u200dරියාවලියකි.\u003c/span\u003e\u003c/li\u003e\n\u003c/ul\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙපමණක් නොව අධ්\u200dයාපනයට 6%, හැමෝටම කාර්, වොක්ස්වැගන් කර්මාන්ත වගේ තවත් මෙගපොලිස් බොරු විශාල ප්\u200dරමානයක් තිබෙයි...\u003cbr /\u003e\u003cbr /\u003eමේ සියලු වංචාවන් කිරීමෙන් පසුව දැන් තවත් ලොකු යහපාලන ව්\u200dයාපෘතියක් බොරු වලට මුවා කරගෙන කෙරෙමින් පවතියි. ඒ නව ව්\u200dයවස්ථාවක් සැකසීමයි. අගමැති තුමා සහ ජනපති තුමා ඇතුළු මීට සම්බන්ධ බොහෝ අය හැම තැනම කියන්නේ රටේ ඒකීය භාවය ආරක්ශා කරන \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eබවයි\u003c/span\u003e, බුදු දහමට ඇති ප්\u200dරමුඛත්වය ආරක්ශා කරන බවයි. රටට හානිදායක දේවල් අඩංගු කරන්නේ නැති බවටයි. අපිට මෙය විශ්වාස කළ හැකිද? මේ දේශපාලඥයන් 2014 අන්තිම කාලෙ මේ රජය පිහිටුවන්න එළියට ආපු මොහොතේ සිට කරපු වැඩ, හැසිරීම බලන්න. ඔබට මොවුන්ගේ ව්\u200dයවස්ථාව සහ ඒ පිලිබඳ දෙන පොරොන්දු විශ්වාස කළ හැකිද? සිතා බලන්න. ඔබ යහපලනයට චන්දෙ දුන්න වෙන්න පුලුවන්. පරම්පරාගත එ.ජා.ප. පාක්ශිකයෙක් වෙන්නත් පුලුවන්, ඔබට ඒකිය බව, බුදු දහමට ඇති තැන වැදගත් නැති වෙන්න පුලුවන්. එත් ව්\u200dයවස්තාව රටට වැදගත් දෙයක්. රටේ ආරක්ශාව, ස්ථාවර බව, ආර්ථිකය වගේ බොහෝ කරුණු මේ මත රඳා පවතිනව. ව්\u200dයවස්ථාව එක්ක සෙල්ලම් කිරීම යනු මේ ඔක්කොම අනතුරේ හෙලීමයි. \u003cbr /\u003e\u003cbr /\u003eව්\u200dයවස්ථාව මොනයම් ක්\u200dරමයකින් හෝ ගෙනත් සම්මත කරගත් බව උපකල්පනය කරමු. එතකොට මේ නොහැකියාවෙන් පෙලෙන ආණ්ඩුවට රට දියුණු කර රටේ ප්\u200dරශ්න විසඳිය හැකි වනු ඇත්ද? ඒ සඳහාද මේ ව්\u200dයවස්ථාව ගෙන එන්නේ? යහපාලනයට දරදිය ඇදි ඇතැම් පිරිස් ව්\u200dයවස්ථාවෙ ඇති විධායක ජනාධිපති ක්\u200dරමය අහෝසි කිරිම ආදී කරුණු මතු කර මෙය අවශ්\u200dය බව පැවසුවත් ඔව්න් කිසිවෙක් මෙහි අඩංගු කරන බලය බෙදීමේ කරුණු, ෆෙඩරල් නම නැති එහෙත් ෆෙඩරල් බලතල ආදී අතිශය හානි කරදේ ගැන සාකච්චා කරන්නේ නැත. ඒවා සිතා මතාම මග හරිති. ඔබට තවදුරටත් යහපාලනය ගෙන ඒමට සහය දුන් කල්ලි කණ්ඩායම් වල බොරු වලට රැවටීමට සූදානම්ද?\u003cbr /\u003e\u003cbr /\u003eනව ව්\u200dයවස්ථාවක් කවදාවත් එපාද යන්න ඔබට නැගෙන ප්\u200dරශ්නයක් විය හැකිය. පලමුව මේ මොහොතේ ව්\u200dයවස්ථාවක් ගෙන එන්නේ ඇයි ද යන්න සිතා බලන්න. අද රටේ ප්\u200dරශ්න කෙතරම් තිබේද? ඒව විසඳන්නේ නැතුව මේ රජයෙන් ව්\u200dයවස්ථාවක් ගෙන එන්නේ මන්ද? මේ ව්\u200dයවස්ථාව පැහැදිලිවම දෙමල ඩයස්පෝරාවෙ, ඉන්දියාවෙ සහ බටහිර විදෙස් බලවේග වල අවශ්\u200dයතා මත ගොඩ නැගෙන ක්\u200dරියාවලියකි. අපේ රටේ ව්\u200dයවස්ථාවක් නිර්මාණය කරගත යුත්තේ අපි විසිනි. අපගේ අවශ්\u200dයතාවන්ට අනුවය. මෙය ඒ සඳහා වෙලාවක් නොවෙයි. එය කළ යුත්තේ දේශීයත්වය, ජාතිකත්වය අගයන අපේ අවශ්\u200dයතා ගැන සලකන, විදෙස් බලවේග වලට හිස නොනමන, ශක්තිමත් පාලනයක් යටතේය.මේ කරුණු ගැන බුද්ධිමත්ව සිතා බලන්න. මෙම ව්\u200dයවස්ථාව සමඟ රට තීරණාත්මක මොහොතකට එළඹී තිබෙන මොහොතක සියළු දෙනාම ඒ පිලිබඳව අවබෝධයෙන් සහ අවධානයෙන් සිටීම වැදගත්. එහි ඇති හානිකර කරුණු, එය ගෙන එන ආකාරය, එය අවශ්\u200dය කාටද, මේ මොහොතේ එය ගෙන ඒමෙ අවශ්\u200dයතාවය සලකා බලන්න. පක්ශ මතවාද මේ මොහොතේ හෝ අත් හැර අපි සියලු දෙනාම නාමිකව ඒකීය වෙන ෆෙඩරල් ව්\u200dයවස්ථාවට විරුද්ධ විය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e[යුතුකම පාඨක ලිපියකි ]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebookhttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6023250165946823289/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/08/NawaVivasthawa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6023250165946823289"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6023250165946823289"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/08/NawaVivasthawa.html","title":"නව ව්\u200dයවස්ථාව ඔබට විශ්වාස කල හැකිද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/--J2G-1Zmd98/WY8RpdLQ16I/AAAAAAAAF_8/SoqMBa15c5sg9poET6huJbppoRASWazcwCLcBGAs/s72-c/TNA-Sampanthan-Sumanthiran.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});