gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AC%E0%B7%94%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AC%E0%B7%94%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%BB%E0%B6%AC%E0%B7%94%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4237725123903791532"},"published":{"$t":"2015-09-25T17:52:00.000+05:30"},"updated":{"$t":"2015-09-29T14:51:26.375+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"PodiHamuduruwo"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන් කරඬුව"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"}],"title":{"type":"text","$t":" ස්\u200cවර්ණ පුස්\u200cතකය රන් කරඬුව ගැන විමසුමක්\u200c"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-uUoOhEyOkfI/VgPq5Yq3C5I/AAAAAAAAEek/j0lEi0nttiY/s1600/mjrqt4a5.ut2.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"436\" src\u003d\"http://3.bp.blogspot.com/-uUoOhEyOkfI/VgPq5Yq3C5I/AAAAAAAAEek/j0lEi0nttiY/s640/mjrqt4a5.ut2.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e2015 චාරිකා සටහනක්\u200c වූ ස්\u200cවර්ණ පුස්\u200cතකය රන් කරඬුව ගැන විමසුමක්\u200c\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරවේශය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eතවත් ස්\u200cවර්ණ පුස්\u200cතක සම්මාන උළෙලක්\u200c සැප්තැම්බර් මස 12 වැනිදා අවසන් වූයේ අති නීරස නවකතාවක්\u200c නොවන දඹදිව ගමන් විස්\u200cතරයක්\u200c බඳු වූ \"රන් කරඬුව\" නම් කෘතියට ලක්\u200dෂ පහමාරක මුදලක්\u200c ප්\u200dරදානය කිරීමෙනි. මේ කෘතියේ කතුවරයා බටුවන්ගල රාහුල හිමියෝ වෙති. ස්වර්ණ පුස්තකයේ අවසාන 05 අතරට තේරුණ නවකතා 05 අතුරෙන් සමීක්ෂකයින්ට වහකදුරු වන එක් නවකතාකරුවකුගේ කෘතිය පරණ සාහිත්\u200dය කෝන්තර නිසා ඉවත දමන්නේ නම් සේපාලි මායාදුන්නගේ \"මහාසාමි\", අනුරසිරි හෙට්ටිගේ බැඳමාරිය, සහ සුමිත්\u200dරා රාහුබද්ධ ගේ තුරු සමුදා යන නවකතා 03 ස්වර්ණ පුස්තක සම්මානය ලැබීමට හැම අතින්ම සුදුසු බව මේ කෘති 05 කියවා බලන ඕනෑම කෙනෙකුට තේරුම් යන සත්\u200dයයි.\u003cbr /\u003e\u003cbr /\u003e\"රන් කරඩුවට\" ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුයේ එහි නම රන් හා ස්වර්ණ යන්න සමීක්ෂකයින්ට එක හා සමාන සේ පෙනී ගිය නිසා විය හැකිය.එසේ නම් බණ්ඩර මැරූ උන් - රන් බණ්ඩර මැරූ උන් වුයේ නම් , බැඳමාරිය රන් බැඳමාරිය වුයේ නම්, තුරු සමුදා රන් තුරු සමුදා වුයේ නම්, මහාසාමි රන් මහාසාමි වුයේ නම් සාමීක්ෂකයින් ඉමහත් අකර තැබ්බයකට ගොදුරු වනු නිසැකය. සම්මාන උළෙලට පෙරදීත්, පසුවත් සාහිත්\u200dය ක්\u200dෂේත්\u200dරයේ වැඩි කෙනෙක්\u200cගේ මතය වූයේ 'රන් කරඬුව' අවසාන වටයට තේරීමට පවා නුසුදුසු කෘතියක්\u200c බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eබොහෝ විචාරකයන් හා සම්මාන ලාභීන් අවුරුදු පතා නගන මැසිවිල්ලක් නම් හොද පොත් තිබුන බවත් සමීක්ෂණයේදී ඒවා ගිලිහී යන බවත්ය. එය එසේ නම් ඔවුන් නවකතා නොවන කෘතීන් අවසාන වටයට තේරීම ගැනද ඒවා සම්මානයෙන් පුදනු ලැබීම ගැනද මැසිවිලි නොනගන්නේ මන්ද යන්න අපට ප්\u200dරශ්නයකි. තැන තැන නගන මැසිවිලි වලින් සැබෑ සාහිත්\u200dය කතිකාවක් ඇති නොවන අතර එය මෙබදු මාධ්\u200dය ඔස්සේ සැබෑ මහජන අවකශයයකට ගෙන ඒමට තරම් සැබෑ ශක්තියක් හා අවංකභාවයක් මේ සාහිත්\u200dයකරුවන්ට තිබිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eසාහිත්\u200dය උළෙල යහපාලන ගොදුරක් කිරීම\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e2015 මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළලෙද යහපාලනයේ ගොදුරක් වූ බව දක්නට ලැබුණි. උත්තරීතර මණ්ඩලයේ තිදෙනෙක්ම යහපාලනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි අයවන අතර උත්සවයේ ප්\u200dරධාන අමුත්තා ලෙස පැමිණි හිටපු අගවිනිසුරුවරිය ගෙන්වීමට මුලිකත්වය ගෙන ඇත්තේද පුරවැසි බලයේ මහා කථකයකු වූ කලක් පොත් ප්\u200dරකාශක සංගමයෙන්ද පිටමං කළ මහාචාර්යවරයකි. පසුගිය රජයේ සංවර්ධන ව්\u200dයාපෘතින්ට බැටදෙන දේශපාලන කතාවක් මේ උත්සවයේ කිරීමට ඇයට ලියාදෙන්නට ඇත්තේද මේ මහාචාර්යවරයා විය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eඅගවිනිසුරුවරියගේ දේශනය වූ කලී පසුගිය රජයේ නගර අලංකරණ ව්\u200dයාපෘති පමණක්\u200c විවේචනය කරමින් සාහිත්\u200dයක්\u200c නොවන එසේ නොවනත් නොවන දේශපාලනික කතාවකි. ඊට වඩා මෙරට සාහිත්\u200dයයට බෙංගාලි සාහිත්\u200dයයේ කෘති හඳුන්වා දෙමින් පරිවර්තන සාහිත්\u200dය ඔස්\u200cසේ විශාල සේවාවක්\u200c කළ චින්තා ලක්\u200dෂ්මී වැනි ලේකාවන්ගේ කෘති ඇය මියගොස්\u200c වසර ගණනාවක්\u200c යන තැනත් ප්\u200dරථම මුද්\u200dරණය ලෙස පළකරමින් ඇගේ බුද්ධිමය ශ්\u200dරමය උලාකන ඇතැම් ප්\u200dරකාශකයන්ගේ ඊනියා යහපාලනය කුමක්\u200cදැයි පෙන්වාදීමට අවධානය යොමු කළේ නම් එය මෙරට සාහිත්\u200dයයට, ලේඛයින්ට හා පොත් ප්\u200dරකාශක සංගමයේ එවැනි වැඩ නොකරන බහුතරයකට කරන ඉමහත් සේවාවක්\u200c වීමට ඉඩ තිබිණි. බුද්ධිමය දේපළ මංකොල්ලකෑම් පිළිබඳ හොඳින්ම දන්නා නීතිඥවරියක්\u200c ලෙස \"ප්\u200dරකාශන වගකීම් හා කර්තෘ හිමිකම\" මැයෙන් වූ දේශනයක්\u200c පොත් ප්\u200dරකාශකයන් හා මෙරට ලේඛක ලේකාවන් බහුතරයක්\u200c සම්බන්ධ වූ උළෙලේදී කළේ නම් අරට වඩා හැම අතින්ම වැදගත් වීමට ඉඩ තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eකෘතියට පිවිසීම\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e'රන් කරඬුව'' නවකතාවෙන් කියවෙන්නේ දඹදිව වන්දනාවේ යන ශ්\u200dරී ලාංකික භික්\u200dෂු නමක්\u200c ගුප්ත නම් කරත්තකරුවාගේ කරත්තයේ නැඟී සතරස්\u200cථාන වැඳපුදා ගැනීමට යැමයි. මෙම නවකතාව පවුලෝ කොයියෝගේ වන්දනා ගමන නම් කෘතියේ ඉතා දුර්වල අනුකාරක කෘතියක්\u200c බව පෙනේ. මෙම කෘතිය සිංහලයටද පරිවර්තනය වී තිබේ. නිතර විදේශ සංචාරවලද යෙදෙන රාහුල හිමියන් මේ පොත ගැන නොදන්නවා විය නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eනවකතාවේ කතානායකයා වන භික්\u200dෂුව භික්\u200dෂුත්වයට සුදුසු භික්\u200dෂුවකදැයි සැක සිතේ. ඔහු නිතර සිය ගමන් මලු දෙක ගැන සෝදිසියෙන් සිටී. එක්\u200c ගමන් මල්ලක පතොරම් කොපුවක්\u200c ගසා ඇති පැන්සල් කොටයක්\u200cද ඇත. මේ පැන්සල් කොටය භික්\u200dෂුව ගිහිකල පාසලේ ඉගෙන ගනිද්දී එක්\u200c දැරිවියක සිය පැන්සලෙන් කඩා දුන් කොටසකි. පතොරොම් කොපුව ඔහු භික්\u200dෂුවක වශයෙන් රාජ්\u200dය විරෝධී කැරැලිකරුවකුව සිටියදී මරණයෙන් බේරී බලා යද්දී අහුලාගත් පතොරෙම් කොපුවකි. ඔහු මේ මහා අනර්ඝ වස්\u200cතු දෙක පන්සාලිස්\u200c වසක්\u200c පුරා (159 පිට) ප්\u200dරවේශම් කරගෙන සිටී. භික්\u200dෂුව නිතර කෝප වන්නෙකි. ඔහු ගුප්ත අමතන්නේ උඹ බං, පලයං, දීපං, වරෙං යන රළු විලාශයෙනි. \"ගොන් නාම්බා\", ගහපං බූරුවා, තෝ දක්\u200cකාපන්, මුන්ට පිස්\u200cසුද, කාලකණ්\u200cණි හැත්ත කතා කරපල්ලා යක්\u200cකුනේ, ඔහුගේ භාෂණයයි.\u003cbr /\u003e\u003cbr /\u003eභික්\u200dෂුවක වුවද ඔහු ඉඳුරන් දමනය කිරීමට උත්සාහ ගත් අයකු නොවන බව කෘතිය පුරා දිස්\u200cවේ. මිනිසුන් කෙරෙහි ඔහුගේ භක්\u200cති ප්\u200dරේමයක්\u200cද නැත. ඔහු කුලභේදය ආරක්\u200dෂා කරන්නකු බවද පෙනේ. ආනන්ද හාමුදුරුවන්ට \"එපා එපා\" ආනන්ද හාමුදුරුවනේ එම රොඩී ගැහැනියගෙන් පැන් වළඳන්න එපා\" (39 පිට) කීමෙන්ද ඒ බව පැහැදිලිවේ. ඔහු නිතර සිය අභිමානය ගැන සිතන්නෙකි. (89 පිට)\u003cbr /\u003e\u003cbr /\u003eභික්\u200dෂුවට මුණ ගැසෙන පස්\u200cවග තවුසන්ගෙන් කෙනකු වන කොණ්\u200cඩඤ්ඤ හාමුදුරුවන් දළදා මාලිගාවේ තැන්පත් කිරීමට කියා රන්පතක්\u200c බහාලූ රන් කරඬුවක්\u200c ඔහු අතට දුන්නේ යෑයි කීවිට එවැනි ශ්\u200dරද්ධා සම්පන්න කටයුත්තක යෙදීමට මේ භික්\u200dෂුව කිසිසේත්ම සුදුස්\u200cසකු නොවන බව මේ අනුව පාඨකයාට හැඟී යයි. මේ භික්\u200dෂුව රන් කරඬුවක්\u200c භාර දීමට තරම් සුවිශේෂී ගති ලක්\u200dෂණ ඇති උත්තම පුරුෂයකු නොවේ. මේ භික්\u200dෂුව කාමසුඛල්ලිකානු යෝගයටද ලැදි අයකු බව පෙනේ. ගුප්තගේ නිවසේ ඇති සුඛෝපභෝගී නාන කාමරය දැක ඔහුට ළිඳෙන් නොව ඉන් නා ගැනීමට සිත්වේ. \"මට මේකෙන් නා ගන්න හිතයි බං\" \"මේක දැක්\u200cකාම මෙතැනින් නාන්න හිතුණා බං\" මේකේ උණු වතුරත් තියෙනවා නේදැයි ඔහු අසයි. (45 පිට) ඔහු ගුප්ත ලවා සිය දෙපා සම්බාහනය කරගනී. (48 සිට) ඔහුගේ \"සිවුරේ එක්\u200c වාටියක කවාකාර කහට පැල්ලම්\" ද ඇත. (52 පිට) මොහු දැඩි දේවභක්\u200cතියක්\u200c ඇත්තෙක්\u200cද වෙයි. ඔහු නිතර \"විෂ්ණු දිව්\u200dය රාජෝත්තමයාණන්ගේ\" පිහිට අයෑද \"දැත් දිගුකරගෙන කන්නලව්\" කරයි (55 පිට) \"දෙවියනි...· මාගේ මේ වන්දනාව මෙතරම් වෙහෙසකර ගමනක්\u200c වූයේ කෙසේද? \"මට උදව් කරන්න දෙවියනි\". ඔහු අහස දෙස බලා තොල මතුරයි. (76 පිට) බටුවංගල රාහුල හිමියන් ගුප්තගේ බිරියන් තිදෙනා රාත්\u200dරියේදී වෙනත් පිරිමින් ගෙන්වාගෙන ඔවුන් හා සඳ එළියෙන් ආලෝකමත් වූ තණ බිමේ රතිකෙළියේ යෙදීමද අපූරුවට විස්\u200cතර කරයි. (57 පිට) අම්භපාලියගේ අඹ උයනේ අඹ කන ගැහැනුන් සහ මිනිසුන් පෙන්වන්නේද කාම රංගන ලෙසිනි. (119 - 121 පිට) මේ සියලු විස්\u200cතරයෙන් පෙන්නුම් කරන්නේ අර්චනකාමයයි. කතුවරයා මෙබඳු අර්චනකාමී දේ ගැන ලිවීමට ලොල් බවක්\u200c දක්\u200cවයි. මහලු ඉන්දියානුවා මළපහ කළ තැන භික්\u200dෂුව සොයයි. ඔහුගේ සුළු දියෙන් භික්\u200dෂුවගේ සිවුරු කොන තෙමෙයි. ගොපල්ලාගේ ලාටු මළ භික්\u200dෂුවගේ පාගිලි අතරින් උඩට මතුවේ. (12 පිට) මෙබඳු මුත්\u200dරා කිරීම් කතුවරයාගේ රන්පාට චිත්\u200dරයක්\u200c අතින් ගත් මහල්ලා නම් කෘතියේද සඳහන් වේ.\u003cbr /\u003e\u003cbr /\u003e\"වෙස්\u200cසන්තර රඡ්ජුරුවන් මන්ත්\u200dරි දේවිය පරිත්\u200dයාග කළේ වැඩකාරකමට නොවෙයි. රතිකෙළියට ගෑනියෙක්\u200cව හොයන තවත් මිනිහෙකුටයි\" ගුප්ත ලවා කියවීමට තරම් කතුවරයා බෝසතුන්ටත් නිගා කරයි. (58 පිට) ගුප්ත කියන්නේ \"තෘප්තියෙන් පසු අතහැරීමේ මාවත එතැන තියෙනවා යි\" කියාය. (58 පිට) ගුප්තගේ මේ කියමන කතුවරයා කෘතිය පුරා නිතර නිතර කියන \"තෘප්තියෙන් පසු අතහැරීම\" යන සංකල්පයට එකඟ වේ. භික්\u200dෂුව ගුප්ත සමඟ මේ ගැන වාද නොකරයි.\u003cbr /\u003e\u003cbr /\u003eකිඳුරියකගේ මල්දම භික්\u200dෂුවගේ මුහුණ මතට වැටෙයි. \"එහි නැවුම් සුවඳ භික්\u200dෂුවගේ නාස්\u200c පුඩු මත තැවරෙද්දී හමාගිය සිසිල් සුළඟින් භික්\u200dෂුවගේ පපුවේ රෝම කූප නැලවෙන්නට පටන් ගත්තේය.\" (106 පිට) මේ අනුවද, ගමන් මලු දෙකක බර බද්දර ඉවත හෙළිය නොහැකිව කර ගසාගෙන යන භික්\u200dෂුව කරඬුව ගෙන යැමට සුදුස්\u200cසෙක්\u200c නොවේ. (66 පිට) කරඬුව ගෙන යැමට භික්\u200dෂුව නුසුදුස්\u200cසකු බව දේවදත්ත ද අවබෝධ කොටගෙන සිටී. (59 පිට) භික්\u200dෂුව රාහුල හිමියන්ට කියන්නේද තමා අපිරිසිදු බවත් පිරිසිදු වීමට උත්සහ දරමින් සිටින බවත්ය. (102 පිට) කොණ්\u200cඩඤ්ඤ හිමියන් මෙබඳු පුද්ගලයකු තෝරා ගැනීම පාඨකයාට ගැටලුවකි. කොණ්\u200cඩඤ්ඤ හිමියන්ගේ තේරීම නිතරම බියෙන් හා සැකෙන් ඉන්නා ආශාවෙන් හා තෘෂ්ණාවෙන් පෙළෙන භික්\u200dෂුවකි. භික්\u200dෂුව නිතර ආවර්ජනය කරන්නේ පාසල් වියේ දී ඇසුරු කළ දැරිවියට හොරෙන් බනිස්\u200c ලබාදීම ඇය හා හොරට අඹ කැඩීම හා ඔවුන්ට දඬුවම් විඳීමට සිදුවීම ගැනයි.\u003cbr /\u003e\u003cbr /\u003eවන්දනාවේ යන භික්\u200dෂුව එක්\u200c එක්\u200c ස්\u200cථානවලදී ශිව, පංඛසිඛ, සූරිය වච්චසා, ආනන්ද හිමි, උදායි හිමි, මහා කාශ්\u200dයප හිමි, දේවදත්ත, අජාසත්ත, යශෝධරා, රාහුල කුමරු, නන්ද කුමරු, චුල්ලපන්ථක, අම්භපාලී හා මරඟනෝ මුණ ගැසෙති. භික්\u200dෂුව සිය පෘතග්ජන ජීවන චර්යාව සාධාරණීය කරණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මරඟනන් සිද්ධාර්ථයන්ට පවසන වදන් බව පෙනේ. එහිදී උපුටා දක්\u200cවන සියලු ජාතක කතා, ස්\u200cත්\u200dරී ලොල් බව, කාම ලෝභය හීන වූවන් සමඟ, සංවාසයේ යෙදීම ගැන දක්\u200cවන ජාතක කතා වෙයි. (82 පිට) \u003cbr /\u003e\u003cbr /\u003eකුසිනාරාවේ දී භික්\u200dෂුවට තමා බාලක වියේදී ඇසුරු කළ දැරිවිය මෙහෙනියක වී සිටින අයුරු දැක ගැනීමට ලැබේ. (159 පිට) භික්\u200dෂුව සිය ගමන් මලු ගඟට විසි කරන්නේ මේ මෙහෙණිය හමුවීමෙන් පසුව නවකතාව අවසානයේ දීය. භික්\u200dෂුව ගංගාවෙන් එගොඩ වී ක්\u200dෂේම භූමියක්\u200c සොයා නැව් නඟින්නේ මේ මෙහෙණිය සමඟිනි. (160 පිට) එය අපූරු අත්හැරීමක්\u200c විය හැකිය.\u003cbr /\u003eමෙම නවකතාව ගැන දුර්මත දෙකක්\u200c ඇතිවිය හැකිය. ඉන් එකක්\u200c නම් එය බෞද්ධ ජීවන ක්\u200dරමය හා බෞද්ධ ජීවන දෘෂ්ටිය විදහා දක්\u200cවන කෘතියක්\u200c විය හැකි බවයි. අතරින් පතර එවැන්නක්\u200c දක්\u200cනට ඇතත් නවකතාවේ මූලික හරය එය නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eදෙවැනි දුර්මතය වන්නේ නවකතාව ජනප්\u200dරිය බුද්ධාගම ගැන විචාරශීලී ලෙස බලන බවයි. එවැන්නකට උදාහරණ වශයෙන් දඹදිව වන්දනාවේ යන නඩවල හැසිරීම දැක්\u200cවිය හැකිය. (70 - 72 පිට), (79, 80, 89, 91 පිටු) පෝලිම්වල සිට එන්නතක්\u200c ලබාගෙන සමූහ ලෙස දිවි නසා ගැනීමට උත්සහ ගන්නා අයගෙන් ආගමික නායකයන් අවසාන කාසියද පින් කැටයට දමා ගැනීම තවත් උදාහරණයකි. (110 - 111 පිට) විවිධ මාධ්\u200dය ජාල මගින් වෙසක්\u200c කලාප ඇතිකොට පිටතින් ධාතු වඩම්මාගෙන විත් කෙරෙන ධාතු වන්දනාව සංකේතවත් කරන රන් කරඬුව භික්\u200dෂුවගෙන් ලබාගත් දේවදත්තලා හා අජාසත්තලාගේ සැණකෙළි තවත් නිදසුනකි.\u003cbr /\u003e\u003cbr /\u003eනිතර නිතර භික්\u200dෂුව හමුවන දේවදත්ත කරඬුව ඉල්ලා සිටින්නේ තමාටද එහි අයිතියක්\u200c ඇති බව කියමිනි. (52, 53, 54, 59, 92 පිටු) නිතර නිතර කරඬුව භික්\u200dෂුව විසින් අතගෑම නිසා එය කිළිටි වේ. කොණ්\u200cඩඤ්ඤ හිමියන් කී පරිදි කරඬුව දැනුවත්ව හෝ නොදැනුවත්ව කිළිටි කොට ඇත්තේ භික්\u200dෂුවමය. එම නිසා එය දළදා මාළිගාවේ තැන්පත් කිරීමට සුදුසු නැත. (146 පිට) කරඬුව සමඟ ගමන් මල්ලේ පැන්සල් කොටය හා පතොරොම් කොපුව තිබීම නිසාද කරඬුව කිළිටි වූයේ යෑයි අපට සිතිය හැකිය. මේ අනුව කරඬුව කිළිටි වීමට අතීතය හා මිශ්\u200dර වීමද හේතු වේ. කතුවරයා අපට කියන්නේ සුපිරිසිදු වීමට නම් අතීතයෙන් මිදීමට කියා නොවේද? නමුත් අතීතය අමතකකොට වර්තමානය ගොඩනැඟිය නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eභික්\u200dෂුව රන් කරඬුව දේවදත්තට බාරදෙයි. ඔහු සංවේගයට පත්වන්නේ නිර්මල බුද්ධ වචනය ලියවී ඇති රන්පත වැසී ගොස්\u200c රන්පතක්\u200c වෙනුවට එහි රන්පත් සිය දහස්\u200c ගණන් දැකීමෙනි. එබැවින් නිවැරදි රන්පත් දැන් සොයාගත නොහැකිය. (145 පිට) මේ නිර්මල රන්පත වසා දැමීමට භික්\u200dෂුව වන කතුවරයාද, වෙනත් සංඝ සමූහයාද දායක වී නැතැයි අපට කිව හැකිද? කතුවරයා මෙහිදී ගෙන ඇති රූපකය නිවැරදි නොවේ. එයට හේතුව වන්නේ කරඬුවේ දැන් ඇති සියල්ල රන්පත් වීමයි. ඒ කිසිවක්\u200c ව්\u200dයාජ රන්පත් නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eකතුවරයාට කීමට අවශ්\u200dය වී ඇත්තේ රන්පත කරඬුවේ දමා සිටියදී එහි වැදගැම්මක්\u200c නැති බවයි. පිරිස්\u200c බලය, චතුරාංගනී සේනා, මඟුල් බෙර වයන්නන්, සක්\u200c පිඹින්නන්, ස්\u200cතූති ගී ගයන්නන්, නර්තන දක්\u200cවන්නන් සමඟ රන් කරඬුව ප්\u200dරදර්ශනය කරමින් බුදු දහම අජාසත්ත හා දේවදත්ත වැනි සැණකෙළි පවත්වන්නට භාර කෙරේ.(147-150පිට ) මේ අනුව මෙම නවකතාවට ස්වර්ණ පුස්තක ලබා දීමට එකම හේතුව ලෙසින් අපට පෙනී යන්නේ සමීක්ෂණ කමිටුවේ සිටින යහපාලන මහත්ම මහත්මීන්ට හා භික්ෂුන්ට එය රෙජීම් පෙරලීම හා ඈදා ගත හැකිවීමයි. රන් කරඩුව ගත් දේවදත්ත හා අජාසත්ත සැණකෙළි පවත්වන විලාශය පැරණි රෙජීමය කළ වැඩ ලෙස සමීක්ෂකයින් දක්නට ඇත.(148-152 පිට) කතුවරයා දේශපාලනික වශයෙන් කොතරම් අඩු දැනුමක් ඇත්තේදැයි මෙයින් පැහැදිලි වේ.නවකතාවේ එන භික්ෂුවට පැන්සල් කොටෙන් හා පතොරොම් කොපුවෙන් මිදීමට නොහැකි වුවා සේ කතුවරයාගේ ගමන් මල්ලේ පැන්සල් කොට හා පතරම් කොපු රාශියක් තිබෙන බව ප්\u200dරත්\u200dයක්ෂය. මෙම නවකතාව යහපලනවාදී සංස්කෘතික ශෝධකයින්ට හොඳ වී ඇත්තේ මේනිසාය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eහමාර කීම\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eස්\u200cවර්ණ පුස්\u200cතකයේ අවසාන වටයට තේරුණු නවකතා පහ අතරින් අතිශය දුර්වල නිර්මාණාත්මක නොවන භාෂා ව්\u200dයවහාරයක්\u200c ඇත්තේ රන් කරඬුවේය. ලිපිය දීර්ඝ වන බැවින් උදාහරණ දීමෙන් වළකිමු. අවසාන වශයෙන් කියා සිටින්නේ ශ්\u200dරී ලංකා පොත් ප්\u200dරකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සිදුකරන මේ සත්කාර්ය විවිධ වර්ෂවලදී විවිධ වෙස්\u200cමුහුණ දමාගෙන පැමිණෙන සමීක්\u200dෂකයන්ගෙන් බේරා ගැනීමට කාලය පැමිණ ඇති බවයි.\u003cbr /\u003e\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n-රත්තනදෙණියේ මේධානන්ද හිමි\u003cbr /\u003eශ්\u200dරී ලංකා භික්\u200dෂු විශ්වවිද්\u200dයාලය\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[දිවයින]\u0026nbsp;\u003c/span\u003e \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4237725123903791532/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/SwarnaPusthaka.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4237725123903791532"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4237725123903791532"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/SwarnaPusthaka.html","title":" ස්\u200cවර්ණ පුස්\u200cතකය රන් කරඬුව ගැන විමසුමක්\u200c"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-uUoOhEyOkfI/VgPq5Yq3C5I/AAAAAAAAEek/j0lEi0nttiY/s72-c/mjrqt4a5.ut2.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});