gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5453365371585790964"},"published":{"$t":"2015-10-22T20:30:00.002+05:30"},"updated":{"$t":"2015-10-24T21:26:30.774+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන්ජන් බාලසූරිය"}],"title":{"type":"text","$t":"බුදු සසුනේ පැවැත්ම උදෙසා කාලීනව ඇති විය යුතු වෙනස්කම් සහ අපගේ වගකීම් ( 4 වෙනි කොටස )"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003c/ul\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/ul\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-Ca1AGtMKRPI/Vij58-HLDOI/AAAAAAAAE9U/E50P5jp2DXw/s1600/daruwan.jpeg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"240\" src\u003d\"http://4.bp.blogspot.com/-Ca1AGtMKRPI/Vij58-HLDOI/AAAAAAAAE9U/E50P5jp2DXw/s400/daruwan.jpeg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලංකාවේ බුදු සසුන මුහුණ දෙන ප්\u200dරශ්න සහ ඒවාට විසඳුම් ගැන පසුගිය ලිපිවලින් කතා කළා.එහි තවත් කොටසක් ලෙස සමාජයේ වැඩි අවධානයට ලක්නොවෙන ප්\u200dරශ්න කීපයක් සහ විසඳුම් සටහන් කරන්නම් .මේ දේවල් ලියන්නේ බෞද්ධයන් ලෙස අපගේ වගකීමක් ඉටු කරනු පිණිසයි .පුද්ගල අපහාස නැතුව කරන විවේචනවලට පිළිතුරු දෙන්නත් අප වැරදි නම් එම වැරදි නිවැරදි කරගන්නත් සුදානම් අපි බලමු කලින් කතා කල ප්\u200dරශ්නවලට විසඳුම් මොනවාද කියා .අපි විවෘත සහ සාධාරණ ලෙස මේ ගැන කතාකරමු .\u003cbr /\u003e\u003cbr /\u003e1.සාමණේර කැපකරු දායක ක්\u200dරමයක් ඇති කිරීම\u003cbr /\u003e\u003cbr /\u003eමෙය ප්\u200dරේමදාස යුගයේදී ක්\u200dරියාත්මක උනා නමුත් එය කොතරම් විධිමත් ලෙස ක්\u200dරියාත්මක උනාද යන්න සැක සහිතයි .දැනට ලංකාවේ සාමණේර හිමිවරුන් 20,000 කට ආසන්න ප්\u200dරමාණයක් සිටින අතර බෞද්ධයන් මිලියන 15 ක් පමණ සිටිනවා .මිලියන 15 ක ජනතාවකට සාමණේර හිමිවරුන් 20,000 කට සිව්පසය ලබාදෙමින් රැක බලාගැනීමට නොහැකි වීම කණගාටුදායක තත්වයක් .\u003cbr /\u003e\u003cbr /\u003eඇතැම් ප්\u200dරදේශවල සාමණේර භික්ෂුන් ඉතාම දුෂ්කරතා මැද ශාසනික සහ අධ්\u200dයාපන කටයුතු කරගෙන යනවා .ඇතැම් දුෂ්කර ප්\u200dරදේශවල පිරිවෙන්වල දානය නොලැබීම නිසා ගොවිතැන් කටයුතු කිරීමටත් උන්වහන්සේලාට සිදු වී තිබෙනවා .උදාහරණ බොහෝයි .වැදගත් වෙන්නේ විසඳුමයි .\u003cbr /\u003e\u003cbr /\u003eලක්ෂ 150 ක් පමණ වන බෞද්ධයන් අතරින් ශාසනය රැකගැනීමට කැමති 20,000 ක් වත් තෝරාගෙන මේ සාමණේර භික්ෂුන්ගේ අවශ්\u200dයතා සොයා බලා දායකත්වය ලබාදීමට කටයුතු කිරීම සුදුසු වේ .එවිට උන්වහන්සේලාට ප්\u200dරත්\u200dය පහසුකම් නොමැති වීම නිසා ඇතිවෙන කලකිරීම් අවම වේවී .කෝටි ප්\u200dරකෝටි ගණන් වියදම් කරමින් ඇතැම් විහාරස්තානවල වැඩ කරන ඇතැම් බෞද්ධයන්ද මේ වැඩසටහනට එකතු කරගත යුතුය .ශාසනික සේවය සමාජ සේවය මෙන්ම සිය අධ්\u200dයාපන කටයුතු කරගෙන යාමටද උන්වහසේලාට එමගින් පහසුවක් වේවි .සාමණේර භික්ෂුන් වහන්සේලා යනු සසුනේ අනාගතය බව අමතක නොකළ යුතුයි .\u003cbr /\u003e\u003cbr /\u003eඑසේම සිය ජීවිතය සමාජය උදෙසාම කැප කර ඇති උන්වහන්සේලා බෞද්ධයන්ගේ ආගමික අවශ්\u200dයතා සපුරන අතර බෞද්ධ සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට මහඟු මෙහෙවරක් සිදු කරනවා .උන්වහන්සේලාගේ කැප කිරීම අප තේරුම් ගත යුතුය .ආගමික කටයුතුවලට කැඳ වූ විට පුද්ගලික අවශ්\u200dයතා පසෙකලා සහභාගී විය යුතුය .ක්\u200dරීඩා කටයුතු කළා කටයුතු උන්වහසේලාට අකැපයි .සියලු නෑ හිත මිතුරන්ගෙන් දුරස්ව ජීවත් විය යුතුයි .පිරිවෙන් අධ්\u200dයාපනය හෝ ශාස්ත්\u200dරීය අධ්\u200dයාපනය හැර වෙනත් කැමති අධ්\u200dයාපනයක් ලැබීමට වරම් නැත .කැමැති ස්ථානයකට කැමති වෙලාවක යාමට ගිහි අපට මෙන්ම අවස්තාවක් උන්වහන්සේට නැත .\u003cbr /\u003e\u003cbr /\u003eභික්ෂුන් වහන්සේලා නොමැති කළ ශාසනයක්ද නැත. බෞද්ධ සංස්කෘතියක්ද නැත .එනිසා භික්ෂුන් වහන්සේලාව රැකගැනීම සිව්පසය සැපයීම බෞද්ධයන්ගේ පරම වගකීමකි .මේ කටයුත්ත විධිමත් ලෙස ආරම්භ කරන්නේනම් අපගේ පුර්ණ සහාය ලැබෙනු ඇත .\u003cbr /\u003e\u003cbr /\u003e-මතු සම්බන්ධයි\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\nරන්ජන් බාලසූරිය\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසංවාදයට විවෘත්තයි...\u003cbr /\u003eඔබගේ ප්\u200dරතිචාර ලිපි \u003cb\u003eeditor@yuthukama.com\u003c/b\u003e වෙත යොමුකරන්න\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e(Like us on facebook)\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthukama\n\n\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5453365371585790964/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/LamaBikshunWahansela.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/5453365371585790964"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/5453365371585790964"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/LamaBikshunWahansela.html","title":"බුදු සසුනේ පැවැත්ම උදෙසා කාලීනව ඇති විය යුතු වෙනස්කම් සහ අපගේ වගකීම් ( 4 වෙනි කොටස )"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-Ca1AGtMKRPI/Vij58-HLDOI/AAAAAAAAE9U/E50P5jp2DXw/s72-c/daruwan.jpeg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8021813093640753988"},"published":{"$t":"2015-10-10T20:41:00.001+05:30"},"updated":{"$t":"2015-10-12T21:32:24.119+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන්ජන් බාලසූරිය"}],"title":{"type":"text","$t":"ළමා අයිතිවාසිකම් සහ බුදු සසුනේ චිරස්ථිතිය ( 3 කොටස )"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-JpidrIgBg4w/Vhkqdr2WjUI/AAAAAAAAEwc/IDsJJrZpm9w/s1600/sasuna.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"265\" src\u003d\"http://4.bp.blogspot.com/-JpidrIgBg4w/Vhkqdr2WjUI/AAAAAAAAEwc/IDsJJrZpm9w/s400/sasuna.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nපෙර ලිපි\u003c/div\u003e\n\u003cul\u003e\n\u003cli\u003e\u003cb\u003e\u003ca href\u003d\"http://www.yuthukama.com/2015/10/BuduSasuna2.html\" target\u003d\"_blank\"\u003eලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්(2 කොටස ) \u003c/a\u003e\u003c/b\u003e\u003c/li\u003e\n\u003cli\u003e\u003cb\u003e\u003ca href\u003d\"http://www.yuthukama.com/2015/10/MahanaKiriima.html\" target\u003d\"_blank\"\u003e\"ළමුන් මහණ කිරීම\" -රන්ජන් බාලසුරියට ප්\u200dරතිචාරයක් \u003c/a\u003e\u003c/b\u003e\u003c/li\u003e\n\u003cli\u003e\u003cb\u003e\u003ca href\u003d\"http://www.yuthukama.com/2015/09/LamunPevidiKiriima.html\" target\u003d\"_blank\"\u003eකුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද? (1 කොටස )\u003c/a\u003e\u003c/b\u003e\u003c/li\u003e\n\u003c/ul\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\nඅද එතැන් සිට..\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉහත කාරණය ගැන අවසන් වශයෙන් අපගේ අදහස් දැක්වීම මෙන්ම බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අපගේ යෝජනා කීපයක් ඉදිරිපත් කිරීම අප පොරොන්දු වූ ලෙසට සිදු කළ යුතුව ඇත .උක්ත කාරණයේ පසුබිම ගැන පැහැදිලි කිරීම් දෙකක් කලින් සිදු කළ අතර දැන් එළඹ තිබෙන්නේ විසඳුම් මොනවාද යන්න යෝජනා කිරීමයි .දීර්ග ලිපියක් ලිවීමට වැඩි කාලයක් ගතවීම සහ දීර්ග ලිපි කියවීමට බොහෝ අය අකමැත්තක් දැක්වන නිසා කෙටියෙන් එක කරුණකට එක පෝස්ට් එකක් වශයෙන් කොටස් කීපයකින් අපගේ අදහස ඉදිරිපත් කරමු .\u003cbr /\u003e\u003cbr /\u003eමේ කාරණය ගැන විවෘතව කතාකිරීමේදී අපට යම් යම් විවේචනවලට මුහුණ දෙන්නට සිදු වුණි .බුදු දහම යනු සිතීමේ විමසීමේ නිදහස ඇති විවෘත වූ දහමකි .එය අන් ආගම් මෙන් අන්ධ භක්තිවාදය පිළිනොගන්නා අතර ඕනෑම කරුණක් පත පොතෙන් හෝ සම්ප්\u200dරදායෙන් පරම්පරාවෙන් ආ පමණින් පිළිනොගන්නා ලෙසට උපදෙස් දෙන දහමකි .එසේම බුදු හිමියන් සර්වබලධාරී දෙවි කෙනෙකුන් නොවන අතර බුදු සසුන සම්බන්ධ කරුණුවලදී සාමාන්\u200dය සමාජයේ මිනිසුන්ගේ අදහස් සහ ඉල්ලීම්වලට ඉඩ දුන් අවස්ථා බුද්ධ චරිතය තුල බොහෝ ඇත.ඒ මත පදනම්ව මේ සසුනේ චිරස්ථිතිය උදෙසා වන අවසන් විසඳුම් ගැන කතා කරමු .\u003cbr /\u003e\u003cbr /\u003e1.විවිධ අයුරින් අනාථභාවයට පත්වෙන දරුවන් උදෙසා බෞද්ධ විහාරස්ථාන මුලිකත්වයෙන් ගිහි පරිත්\u200dයාගශීලීන්ගේ දායකත්වයෙන් අරමුදලක් හා ළමා නිවාස ඇති කිරීම .එමගින් නිසි අධ්\u200dයාපනයක් ලබාදීම .\u003cbr /\u003e\u003cbr /\u003eආර්ථික හෝ වෙනයම් හේතුන් මත අසරණ වෙන බෞද්ධ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් එම දරුවන්ව මුලින්ම යොමු කළ යුත්තේ ළමා නිවාස වෙතය .එම ආයතනවල විධිමත් පුහුණුවක් ලැබූ කාර්යමණ්ඩලයක් සිටිය යුතුය .මන්දයත් මුල් ළමාවිය සංවර්ධනය සහ දරුවා සමාජානුයෝජනය කිරීම සඳහා ඒ පිලිබඳ පුහුණුවක් දැනුමක් ඇති අයගේ දායකත්වය අවශ්\u200dය වේ .\u003cbr /\u003e\u003cbr /\u003eඑහිදී දරුවාගේ සහජ කුසලතා දැනුම සහ ආකල්ප වර්ධනය වෙන අධ්\u200dයාපනයකට ඔවුන්ව යොමු කළ යුතුය .මේ දරුවන් අතර අනාගත දක්ෂ ක්\u200dරීඩකයන් කලාකරුවන් ඉංජිනේරුවන් වෛද්\u200dයවරුන් පමණක් නොව වඩු මේසන් ආදී වෙනත් වෘත්තිකයන්ද සිටිය හැක .ඔවුන්ගේ රුචිකත්වයන් විවිධය .ඔවුන්ට කැමති ක්ෂේත්\u200dරයක් තුලින් ඉදිරියට යාමට එයින් අවස්තාව සැලසේ .\u003cbr /\u003eදැනට බොහොමයක් ළමා නිවාස අන්\u200dයාගමික සංවිධාන විසින් පවත්වාගෙන යන අතර කුඩා දරුවන්ව බෞද්ධ සංස්කෘතියෙන් ඈත් කිරීම සුක්ෂම ලෙස සිදු කෙරේ .බෞද්ධ ළමා නිවාස ඇතත් ඒවා සීමිතය .\u003cbr /\u003e\u003cbr /\u003eඑනිස කළ යුත්තේ භික්ෂුත්වය රැකගැනීමට අපහසු හයක් හතරක් නොදන්නා කිරි දරුවන් එක්වරම සසුන්ගත කිරීම හෝ මෙවැනි අන්\u200dයාගමික කල්ලිවල ගොදුරක් වීමට එවැනි ළමා නිවාසවලට භාර දීම නොව බෞද්ධ ළමා නිවාස තුලින් විධිමත් ලෙස සමාජගත කිරීම හෝ දැනුම් තේරුම් වයසට ආ පසුව දරුවාගේ කැමැත්ත සහ භාරකාරයන්ගේ කැමැත්ත ඇතුව පැවිදි කිරීමයි .\u003cbr /\u003e\u003cbr /\u003eමන්ද යත් ආගම දහමට නැඹුරු වූ දරුවන්ද මේ අතර සිටිය හැක .ළමා නිවාසය තුල ආගමික පරිසරයක හැදෙන වැඩෙන අතර තුර යම් දරුවෙකුට සසුන්ගත වීමට අවශ්\u200dය වුවහොත් වගකිවයුත්තන්ගේ අවසරය මත එයට ඉඩ දිය යුතුය .එයද දරුවාට ස්වාධීනව සිය කටයුතු කරගත හැකි වයසකට එළඹී පසුවය .පැවිදි කළ යුතු නිශ්චිත වයස පිළිබඳවද විවාදයක් පවතින නිසා ඒ ගැන විමසීම වටී .\u003cbr /\u003eබුද්ධ කාලීන භාරතය තුල වයස අවු 16 න් පසුව දරුවෙකු ස්වාධීන තීරණ ගත හැකි අයෙකු ලෙස සැලකිණි.එනිසා මුලින්ම බුදු හිමියන්ද පුද්ගලයෙකු පැවිදි වීමේ වයස් සීමාව ලෙස වයස අවු 15 සළකා ඇත .එහෙත් පසුව ආනන්ද හිමිගේ දායක නිවසක වැඩිහිටියන් මිය යාම නිසා අසරණ වූ දරුවන් දෙදෙනෙක් පැවිද්ද ඉල්ලා සිටීම නිසා බුදු හිමියන් මේ නීතිය සංශෝධනය කර ඇත්තේ කවුඩන් එළවිය හැකි වයසක දරුවන් පැවිදි කළ හැකි බවට සංශෝධනයක් කරමිනි.එකල මෙකල මෙන් ළමා නිවාස නොතිබෙන්නට ඇත එහෙත් එහිදී වයසක් ගැන නිශ්චිතව සඳහන් කොට නැති අතර එය සුවිශේෂී තත්වයක් මත ගත් තීරණයකි .රාහුල හිමියන් අවයස අවු 7 දී පැවිදි වීම නිසා වයස අවු 7 පැවිදිවීමට අවම වයස ලෙස සැළකුවද එයද සුවිශේෂී තත්වයක් මත සිදු වූ පැවිදි කිරීමක් බව පෙනේ .\u003cbr /\u003e\u003cbr /\u003eබුදු හිමියන් මෙහිදී වයස සම්බන්ධ කාරණයට වඩා ස්වාධීන තීරණ ගත හැකිවීම සහ භික්ෂු ප්\u200dරතිරූපයට ගැලපෙන ලෙස කටයුතු කිරීමට හැකි වීම වැදගත් කොට සළකා ඇති බව පෙනේ.උදාහරණ ලෙස //ශාසනික සම්ප්\u200dරදාය අනුව පැවිදි බිමට පත් කළ යුත්තේ වයස අවුරුදු හතක්\u200c සපිරුණ ළමුන් පමණි. එම වයස්\u200c සීමාව තීරණය වීමට පදනම් වූ කරුණු කීපයක්\u200c තිබේ. බුදුරදුන්ගේ කාලයේ පැවිදි වූ දරු පිරිසක්\u200c රාත්\u200dරියෙහි නින්දෙන් අවදිව කෑමට ආහාර ඉල්ලමින් අඬන්නට වූහ. ඔව්හු මලමුත්\u200dරවලින් සෙනසුන අපිරිසිදු කළහ. තම පියා සමග සසුන්ගත වූ ළදරුවෙක්\u200c පියාගේ පාත්\u200dරයට පිරිනමන ආහාර ඉල්ලා ඇවටිලි කිරීමට පුරුදුව සිටියේය. සැදැහැවත්තු එය දැක මෙහෙණකගෙන් උපන් දරුවකු වන්නට ඇතැයි අවමන් කළහ. එවැනි සිදුවීම් කෙරෙහි අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ කටුක දිවිපෙවෙතක්\u200c ගතකරන්නට නොහැකි බැවින් වයස අවුරුදු පහළොවට අඩු කුඩා දරුවන් පැවිදි නොකරන්නැයි භික්\u200dෂූන්ට දැන්වූහ. ළමයකුගේ කායික හා බුද්ධිමය වර්ධනය සිදුවන පොදු වයස අවුරුදු 15 ලෙස බුදු දහමෙන් පිළිගත් බව එයින් පෙනේ.// උපුටාගැනීම දිවයින -මැදගම ධම්මානන්ද හිමි\u003cbr /\u003e\u003cbr /\u003eඑම ලිපියේ සඳහන් ලෙස 1980 මැයි දින උළෙලේදී අන්\u200dයාගමික දේශපාලකයෙකු විසින් වයස අවු 4 ක සාමණේර හිමි නමක ඔසවා සුරතල් කිරීම නිසා මහනාහිමිවරුන් විසින් පැවිදි කිරීමේ අවම වයස නැවත අවු 7 ක් කොට ඇත .මෙසේ මේ කාරණය අවස්තානුකුලව යෙදෙන ප්\u200dරායෝගික තත්වයන් මත යම් යම් සංශෝධනයන්ට ලක්ව ඇති බව පෙනේ .\u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් මෙසේ කුඩා වයසේදී පැවිදි බව ලබන පිරිස සසර කලකිරීම නිසා හෝ ගිහි සැප එපාවීම නිසා සසුන්ගත වන අය නොවේ .එහෙත් කුමන කාරණයක් නිසා පැවිදි වුවද පැවිදි කාලය තුල ශාසනික වත් පිළිවෙත් රකිමින් බෞද්ධ සංස්කෘතිය පවත්වාගෙන යාමට ලබාදෙන දායකත්වයට සමාජයේ ගෞරවය එම අයට හිමි විය යුතුය .\u003cbr /\u003e\u003cbr /\u003e-මතු සම්බන්ධයි\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nරන්ජන් බාලසූරිය\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න\u003cbr /\u003eසංවාදයට විවෘත්තයි...\u003cbr /\u003eඔබගේ ප්\u200dරතිචාර ලිපි \u003cb\u003eeditor@yuthukama.com\u003c/b\u003e වෙත යොමුකරන්න\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n(Like us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://www.facebook.com/yuthukama\" target\u003d\"_blank\"\u003ehttps://www.facebook.com/yuthukama\u003c/a\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8021813093640753988/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/BuduSasuna3.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/8021813093640753988"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/8021813093640753988"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/BuduSasuna3.html","title":"ළමා අයිතිවාසිකම් සහ බුදු සසුනේ චිරස්ථිතිය ( 3 කොටස )"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-JpidrIgBg4w/Vhkqdr2WjUI/AAAAAAAAEwc/IDsJJrZpm9w/s72-c/sasuna.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7272112231088823174"},"published":{"$t":"2015-10-02T20:51:00.002+05:30"},"updated":{"$t":"2015-10-05T17:57:21.140+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන්ජන් බාලසූරිය"}],"title":{"type":"text","$t":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (2 කොටස )"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-ODBEmo4nUw4/Vg6gzqoppdI/AAAAAAAAEl8/oPoFtbd9eG4/s1600/AFP_Getty-516162210.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"256\" src\u003d\"http://2.bp.blogspot.com/-ODBEmo4nUw4/Vg6gzqoppdI/AAAAAAAAEl8/oPoFtbd9eG4/s400/AFP_Getty-516162210.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් \u003cspan style\u003d\"color: black;\"\u003e(2 කොටස )\u003c/span\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: black;\"\u003eමේ ලිපි මාලාවේ පළමු ලිපිය\u0026nbsp; \u003ca href\u003d\"http://www.yuthukama.com/2015/09/LamunPevidiKiriima.html\" target\u003d\"_blank\"\u003e\u0026gt;\u0026gt;\u003c/a\u003e\u003cbr /\u003eමේ එහි දෙවැන්නයි..\u003c/span\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකුඩා දරුවන් පැවිදි කිරීම ගැන \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසමාජ ජාලා තුල\u003c/span\u003e ඇතිවී තිබෙන සංවාදයට තවත් කරුණු කීපයක් එකතුකළ යුතුව තියෙනවා .මේ ගැන තවදුරටත් වාද විවාද කිරීමට අවශ්\u200dයතාවයක් නොතිබුනත් අප මේ කරුණු ගැන කළ අධ්\u200dයයනයේදී ඇතැම් අය කරුණු විකෘති කොට තිබු බව තහවුරු වූ නිසාත් උක්ත ප්\u200dරශ්නය ගැන හුදු විවේචනවලින් නොනැවතී සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කළ යුතු නිසාත් මේ කරුණු ටික ලියන්නම් .මුලින්ම මේ අය පලකරන අසත්\u200dය අදහස් මොනවාද බලමු\u003cbr /\u003e\u003cbr /\u003e 1.සම්ප්\u200dරදායට අනුව වයස 7 න් ඉහල දරුවන්ව පැවිදි කළ හැකි බව කීම \u003cbr /\u003eමෙය සම්පුර්ණ අසත්\u200dයයකි .කුරුල්ලෙකු එළවීමට හැකි දරුවෙකු පැවිදි කළ හැකිය යන්න සම්ප්\u200dරදායයි .මෙය බුද්ධ භාශිතයක්ද යන්න ගැන සැක සහිතය .කුරුල්ලෙකු එළවීමට වයස අවු 3 ක දරුවෙකුටද හැක .එනිසා එවන් වයසක් පැවිදි වීමට සුදුසුද යන්න සම්ප්\u200dරදාය ගැති නොවී මධ්\u200dයස්ථව සිතා බලන්න .\u003cbr /\u003e\u003cbr /\u003e2.පැවිදිවීමට පෙර දරුවෙකු වසරක කාලයක් වත්පිළිවෙත් පුහුණු වෙන බව \u003cbr /\u003eමෙයද සම්පුර්ණ අසත්\u200dයයකි .අපට දැනගන්නට ලැබුණු පරිදි පැවිදිවීමට දින ගණනකට මාස ගණනකට පෙරද දරුවන් පන්සලට භාරදේ .\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසමාජ ජාලා තුල\u003c/span\u003e\u003c/span\u003e භික්ෂුන් වහන්සේලා සිටින බැවින් ඒ ගැන විමසා ඕනෑම කෙනෙකුට සැක හැර ගත හැක .\u003cbr /\u003e\u003cbr /\u003e3.ඉස්ලාමයේ ළමා විවාහ සහ රාවතාවත්ත පල්ලියේ සිදුවීම් වැනි දේවල් නිසා මේ කරුණ ගැන කතා නොකළ යුතු යයි කීම\u003cbr /\u003e\u003cbr /\u003eඉස්ලාමයේ මෙහෙමයි කිතුනු ආගමේ මෙහෙමයි කියමින් අපේ වැරදි සාධාරණීකරණය කරන එක බෞද්ධකමද ? අවු 3-4 දරුවන් දෙමව්පියන් ඇසුරේ හැදෙන්න ඕනේ එසේ නැත්නම් නිසි ආරක්ෂාවක් තියෙන දරුවන් හැදීම ගැන පළපුරුද්දක් තියෙන ආයතනයක් භාරයේ හෝ හැදෙන්න ඕනේ .ළමා අයිතිවාසිකම් අහිමි කරමින් සසර ගැන තියා ලෝකය ගැන කිසිම දෙයක් නොදන්නා වයසක පැවිදි කරලා කැමති අධ්\u200dයාපනයක් හෝ වෘත්තියක් පුහුණු වෙන්නට නොදී බලෙන් ප්\u200dරාචීන අධ්\u200dයාපනය ලබාදෙන එක දරුවාට කරන සාධාරනයක්ද ?\u003cbr /\u003e\u003cbr /\u003e4.නොදරු වයසේදී පැවිදි උවත් ඉගෙන ගෙන පසුව ගිහි සමාජයට එක්විය හැක .\u003cbr /\u003eමෙයද යථාර්ථය නොදැන කළ ප්\u200dරකාශයකි .පැවිදි වූ අය බොහෝ විට ලබන්නේ ප්\u200dරාචීන අධ්\u200dයාපනයයි එනම් පිරිවෙන් අධ්\u200dයාපනයයි .එහිදී බුදු දහම පාලි සංස්කෘත වැනි විෂයන් ඉගෙන ගත්තත් එම විෂයන්වලට වත්මන් වාණිජ සමාජයේ වටිනාකමක් නැත .එම සුදුසුකම් මත පුද්ගලික ආයතනයට රැකියාවකට ගිය හොත් එවැනි අයෙකුට සම්මුඛ පරීක්ෂණයේ සිටම නින්දා අපහාස අවලාද අසන්නට ලැබෙන බව අපට දැනගන්නට ලැබුණි .සමාජයෙන්ද ලැබෙන්නේ ගැරහුම්ය .පිරිවෙන් අධයාපනය තුලින් වෛද්\u200dයවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් හෝ වඩු කාර්මික ආදී වෙනත් වෘත්තිකයන් බිහි වන්නේ නැත .එනිසා පුද්ගල සහජ දක්ෂතා අනුව ජීවන වෘත්තියකට පිවිසීමට මේ අයට අවස්ථාව නැත .ඒ අනුව මේ අයට කැමති අධ්\u200dයාපනයක් ලැබීමේ අයිතියද අහෝසි වී ඇත .\u003cbr /\u003e\u003cbr /\u003eතවත් මෙවැනි ප්\u200dරයෝගික සත්\u200dයය නොදැන කළ ප්\u200dරකාශයන් බොහෝය .පොස්ටුව දීර්ග විය හැකි බැවින් සියල්ලට මෙහි සටහන් කළ නොහැක .\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය කාලයේ විවිධ ආගමික වැඩකටයුතු කරමින් භික්ෂුන් වහන්සේලා සමග අප සිදු කළ සාකච්ඡාවන්හිදී මතු වූ කරුණු අනුව මේ ලිපි සැකසිණි .විවේචනවලින් නොනැවතී මේ ගැටළු මගහරවාගෙන කටයුතු කිරීමට යෝජනා ඉදිරපත් කිරීමද අපගේ වගකීමකි . සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා භික්ෂුන් වහන්සේලාගෙන් මතු වූ කරුණු පාදක කරගෙන අපට ඉදිරිපත් කළ හැකි යෝජනා ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු .\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-රන්ජන් බාලසූරිය\u003c/b\u003e\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\n\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න\u003cbr /\u003eසංවාදයට විවෘත්තයි...\u003cbr /\u003eඔබගේ ප්\u200dරතිචාර ලිපි \u003cb\u003eeditor@yuthukama.com\u003c/b\u003e වෙත යොමුකරන්න\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp; \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eආශ්\u200dරිත ලිපි\u003c/span\u003e\u003cbr /\u003e\n\u003ch2 class\u003d\"post-title entry-title\"\u003e\n\u003cspan style\u003d\"font-size: small;\"\u003e\u003ca href\u003d\"http://www.yuthukama.com/2015/10/MahanaKiriima.html\"\u003e\"ළමුන් මහණ කිරීම\" -රන්ජන් බාලසුරියට ප්\u200dරතිචාරයක්\u003c/a\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: small;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\u0026nbsp;\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h2\u003e\n\u003ch2 class\u003d\"post-title entry-title\"\u003e\n\u003cspan style\u003d\"font-size: small;\"\u003e\u003ca href\u003d\"http://www.yuthukama.com/2015/09/LamunPevidiKiriima.html\" target\u003d\"_blank\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් \u003cspan style\u003d\"color: black;\"\u003e(1 කොටස )\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u0026nbsp;\u003c/a\u003e\u003c/span\u003e\u003c/h2\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv\u003e\n\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7272112231088823174/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/BuduSasuna2.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/7272112231088823174"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/7272112231088823174"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/BuduSasuna2.html","title":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (2 කොටස )"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-ODBEmo4nUw4/Vg6gzqoppdI/AAAAAAAAEl8/oPoFtbd9eG4/s72-c/AFP_Getty-516162210.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2850022523358792268"},"published":{"$t":"2015-09-26T21:38:00.000+05:30"},"updated":{"$t":"2015-09-28T23:29:20.076+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන්ජන් බාලසූරිය"}],"title":{"type":"text","$t":"කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-a6ZOWWxNqco/VgbCxK6SFDI/AAAAAAAAEfk/ciW8j8Px76Y/s1600/pavidi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"208\" src\u003d\"http://3.bp.blogspot.com/-a6ZOWWxNqco/VgbCxK6SFDI/AAAAAAAAEfk/ciW8j8Px76Y/s400/pavidi.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් \u003cspan style\u003d\"color: black;\"\u003e(1 කොටස )\u0026nbsp;\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව සමාජ ජාලා තුල යම් සංවාදයක් ඇති වී ඇත . හිතළු මත පදනම් නොවී සැබෑ තත්වය සංවාදයට ලක්කිරීමත් ඒ තුලින් වත්මනේ ලක් බුදු සසුන මුහුණදෙන ගැටළු එහි පසුබිම සහ විසඳුම් පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි . බෞද්ධයන් ලෙස ඕනෑම දෙයක් විචාරාත්මකව බැලීමටත් විවෘතව සාකච්ඡා කිරීමටත් අපට නිදහස තිබේ .කෙසේ වෙතත් මේ කරුණ ප්\u200dරසිද්ධියේ සාකච්ඡා කිරීමට අපට අවශ්\u200dයතාවයක් නොතිබුණත් කරුණු නොදන්නාකමින් හෝ උවමනාවෙන් කරුණු වසන් කිරීමෙන් සමාජයට සිදුවෙන අගතිය සළකා මේ ගැන අපගේ අදහස් දැක්වීමට තීරණය කළෙමු .\u003cbr /\u003e\u003cbr /\u003eමුල් බුදු සමයට අනුව භික්ෂුව යනු සසර බිය දැක තමන් එම දුකින් එයින් මිදීමට සහ සියලු සත්වයා සසර දුකින් මුදවා ගැනීමට උත්සාහ දරන අයෙකි .භික්ෂුත්වයට පත් වීමෙන් පසුව පැවිදි ජීවිතය ඉදිරියට ගෙන යාමට ග්\u200dරන්ථ ධුරය හෝ විදර්ශනා ධුරය තෝරාගත හැක .ග්\u200dරන්ථ ධුරය යනු ග්\u200dරාමවාසීව වැඩවසමින් බණ දහම ඉගෙන ගෙන ජනතාවට බණ දහම් කියාදෙමින් බෞද්ධ සංස්කෘතිය මෙන්ම බෞද්ධ දර්ශනය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි .විදර්ශනා ධුරය යනු ආත්ම විමුක්තිය පතා කමටහන් ගෙන භාවනා කරමින් සාමාන්\u200dය සමාජයෙන් ඈත් වී ආරණ්\u200dයගතව වැඩවසමින් නිර්වාණගාමී ප්\u200dරතිපදාව පිරීමයි .\u003cbr /\u003eබුදු සසුනේ පැවිදිවෙන බොහෝ දෙනෙක් පැවිදි වන්නේ පහත සඳහන් හේතුන් නිසාය \u003cbr /\u003e \u003cbr /\u003e1.පවුලේ ආර්ථික දුෂ්කරතා \u003cbr /\u003e2.ග්\u200dරහ අපල පිලිබඳ මිත්\u200dයා විශ්වාස \u003cbr /\u003e3.දෙමව්පියන් වෙන්වීම හෝ අතහැර දැමීම නිසා අනාථ වීම \u003cbr /\u003e4.ගිහි සැප සම්පත් කෙරෙහි කලකිරීම \u003cbr /\u003eවැනි හේතුන් ඒ අතර වේ .\u003cbr /\u003e\u003cbr /\u003e4 වෙනි කරුණ හැර අනෙක් කාරණා හේතුකොටගෙන පැවිදිවීම බොහෝ විට සිදුවන්නේ ඉතාම කුඩා වයසේදීය .එක්තරා විහාරස්ථානයකදී අපට හමුවූ සාමණේර භික්ෂුවක් පන්සලට භාරදී ඇත්තේ වයස අවු 3 දීය .සසර කලකිරීමට තබා එම 6-4 තේරුම් ගැනීමටවත් ප්\u200dරමාණවත් නැත .කොතරම් කුඩා වයසකදී පැවිදි උවත් සිය කටයුතු තමන්ටම කරගැනීමට මේ කුඩා භික්ෂුන්ට සිදුවේ .එයට අමතරව පන්සලේ වත්පිළිවෙත් ඉටු කළ යුතුය .එසේ කළ නොහැකි වූ විට වැඩිහිටි භික්ෂුන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන අවස්ථාද තිබේ .අවු 10 ට අඩු දරුවෙකු කායික මානසික හිංසනයන්ට ලක්වීම සමාජානුයෝජයෙදී බරපතල ප්\u200dරශ්නයකි .\u003cbr /\u003e\u003cbr /\u003eනැවත මේ අයට පන්සලෙන් ඉවත්වීමටද බොහෝවිට හැකියාවක් නැත්තේ සමාජයෙන් ලැබෙන නින්දා අපහාස නිසා සහ අධ්\u200dයාපනය කඩාකප්පල් වීම නිසා දෙමව්පියන් බොහෝවිට මෙවැනි භික්ෂුන්ව නැවත භාරගැනීමට අකමැති වීමයි .මා දන්නා පන්සලට කුඩා භික්ෂුන් කීප නමක් නිතර අසනීප වීම නිසා වෛද්\u200dයවරුන් ඒ කාරණය විමසා බැලීමේදී එය මානසික හේතුන් නිසා සිදුවෙන බව තේරුම් ගෙන නැවත ඔවුන්ව දෙමව්පියන්ට භාරදෙන ලෙස නිර්දේශ කළේය .\u003cbr /\u003e\u003cbr /\u003eහිංසා පීඩා තාඩන පීඩනවලට අමතරව මෙහි සඳහන් නොකළ හැකි දේවල්වලටද මේ කුඩා සාමණේර හිමිවරුන්ට මුහුණ දීමට ඇතැම් විට සිදුවේ .කෙසේ වෙතත් මේ සියලු ප්\u200dරශ්න මැද අධ්\u200dයාපනය හදාරන සාමණේර හිමිවරුන්ට සිදුවන්නේ පැවිදි ජීවිතයදී මෙන්ම අධ්\u200dයාපන කටයුතුවලදීත් එකම රාමුවකට කොටු වීමයි .වත්මන් වානිජවාදී සමාජය තුල පිරිවෙන් අධ්\u200dයාපනයට වාණිජමය වටිනාකම බොහෝ අඩුයි .පිරිවෙන් අධ්\u200dයාපනය තුල පාසලේදී මෙන් කිසිදු වෙනත් වෘත්තියකට යොමුවීම සඳහා අධ්\u200dයාපනය ලබානොදේ .පිරිවෙන් අධ්\u200dයාපනය තුලින් දොස්තරවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් හෝ වෙනත් වෘත්තිකයන් බිහි නොවේ .ප්\u200dරාචීන අධ්\u200dයාපනයෙන් පසුව පිවිසිය හැකි එකම ක්ෂේත්\u200dරය ගුරු වෘත්තීය හෝ අධ්\u200dයාපන ක්ෂේත්\u200dරයයි .අවු 6-7 දී පැවිදිවෙන අයෙකුට ලෝකය ගැන ඇති අඩු අවබෝධය නිසා මෙවැනි කරුණු මුලින්ම තේරුම් ගන්නේ නැත .විවිධ ආගමික කටයුතුවලට අප පන්සල සමග සමීපව කටයුතු කරන නිසා මේවැනි අභ්\u200dයන්තර තොරතුරු අපට දැනගන්නට ලැබේ .පැවිදි වීමේදී \"අනුකම්පාව උපදවා සියලු දුක් නිමාකර නිවන් අවබෝධය සඳහා මේ කසාවත ගෙන මා පැවිදිකරන්න\"යි පැවිද්ද ලබන්නා ප්\u200dරකාශයක් කළ යුතුය .උක්ත ප්\u200dරකාශය කරන අවු 7-8 ක දරුවෙකු මෙහි තේරුම පවා හරිහැටි නොදැන එම ප්\u200dරකාශය කියවයි .\u003cbr /\u003e\u003cbr /\u003eබොහෝ අය මෙහිදී උදාහරණ වශයෙන් රාහුල හිමිගේ කතාවස්තුව ගෙන හැර දක්වයි .එය සුවිශේෂී තත්වයකි .රාහුල හිමියන් පැවිදි කිරීමෙන් පසුව සුද්ධෝදන රජතුමා පැමිණිල්ලක් සහ ඉල්ලීම් කළේය .එනම් තමන් රාහුල කුමරුන් ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටිබවත් රාහුල කුමරුන් පැවිදි කිරීම නිසා තමන් මහත් ශෝකයට පත්වූ බවත්ය . බුදු හිමියන් මින්පසුව කිසිදු දිනෙක දෙමව්පියන්ගේ අවසරයක් නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස නීතියක් පනවන්නේ එම ඉල්ලීමට අනුවය .\u003cbr /\u003eඅවු 10 ට අඩු දරුවන් විවිධ හේතු නිසා සසුනේ පැවිදි කිරීම නිසා පහත ප්\u200dරශ්න ඇතිවේ .\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1.දෙමව්පියන් නෑ හිතමිතුරන්ගෙන් දුරස්වීම නිසා සමාජානුයෝජනය්දී ප්\u200dරශ්න ඇතිවීම .\u003cbr /\u003e2.සියලු කටයුතුවලදී දෙමව්පියන් වැඩිහිටියන් මත යැපෙන ඉතා කුඩා වයසකදී වත්පිළිවෙත් සහ තමන්ගේ කටයුතු තනිවම කරගැනීමට සිදු වීම \u003cbr /\u003e3.තමන් කැමති සහ තමන් දක්ෂතා පෙන්වන අධ්\u200dයාපන ක්ෂේත්\u200dරයකට යොමුවීමට ඇති ඉඩ ප්\u200dරස්තා අහිමිවීම \u003cbr /\u003e4.විවිධ තාඩන පීඩන මානසික කායික පීඩාවන් අතවරවලට ලක්වීමට සිදුවීම .\u003cbr /\u003e5.ඇතැම් විට වැඩිහිටි හිමිවරුන්ගෙන් ඇතිවෙන ප්\u200dරශ්න නිසා විවිධ පන්සල්වලට මාරුවීමට සිදුවීම සහ අවසානයේ වගකිවයුත්තෙක් හෝ වගවීමක් නොමැති වීම ( ජීවිත අයාලේ යාම ) මෙවැනි දේවල් ඇතැම් විට ගෝල හිමිවරුන් තමන්ට වඩා දක්ෂ සහ ජනප්\u200dරිය වීමේදී ගුරු හිමිවරුන් අතින් සිදුවේ .\u003cbr /\u003e6.අවු.6 දී නොතේරුම්කම නිසා පැවිදි වුවත් අතරමංවීම සමාජ අපවාදයට ගර්හාවට නින්දා අපහාසවලට ඇති බිය නිසා නැවත ගිහි සමාජයට එක්වීමට බිය වීම .\u003cbr /\u003e\u003cbr /\u003eමෙම ගැටලුවලට විසඳුම් සහ බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ගත හැකි ක්\u200dරියාමාර්ග අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු .\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-රන්ජන් බාලසූරිය\u003c/b\u003e\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න\u003cbr /\u003eසංවාදයට විවෘත්තයි...\u003cbr /\u003eඔබගේ ප්\u200dරතිචාර ලිපි \u003cb\u003eeditor@yuthukama.com\u003c/b\u003e වෙත යොමුකරන්න\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003eඔබත් යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුව හා එක්වන්න\u003cbr /\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2850022523358792268/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/LamunPevidiKiriima.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/2850022523358792268"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/2850022523358792268"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/LamunPevidiKiriima.html","title":"කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-a6ZOWWxNqco/VgbCxK6SFDI/AAAAAAAAEfk/ciW8j8Px76Y/s72-c/pavidi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});