gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7396242575622654563"},"published":{"$t":"2015-03-27T13:21:00.002+05:30"},"updated":{"$t":"2015-03-31T00:36:15.831+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රන්ජන් අමරරත්න"}],"title":{"type":"text","$t":"වේයන්ගොඩ රෙදි මෝල"},"content":{"type":"html","$t":"දේශපාලකයන්ගේ ප්\u200dරහාර හමුවේ, ජනතාව ඉවසති. තව දුරටත් ඉවසති; තවත් දුරටත් ඉවසති. එහෙත් රතු කට්ට පැන්න කල ජනතාව තවදුරටත් ඉවසන්නේ නැත. එබඳු ජනතාවක් වෙත වෙඩි බෙහෙත් ළං කිරීම අතිශය භයානක ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-20VE8Zy74bg/VRULcQSWekI/AAAAAAAACPs/jZjaexa-eR8/s1600/developmet.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-20VE8Zy74bg/VRULcQSWekI/AAAAAAAACPs/jZjaexa-eR8/s1600/developmet.jpg\" height\u003d\"143\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nරෙදි මෝලෙ හන්දියයි\u003cbr /\u003e\nපාරෙ තැනකට නමකි.\u003cbr /\u003e\nඒ වුණත් රෙදි මෝල\u003cbr /\u003e\nඅද එතැන ඇත්තෙ නෑ\u003cbr /\u003e\nසළුපිළිත්\u003cbr /\u003e\nපිටරටින්\u003cbr /\u003e\nආනයන කළ නිසා\u003cbr /\u003e\nරෙදි මෝල\u003cbr /\u003e\nමියැදුණා\u003cbr /\u003e\nබැන්ද වෙස්මුහුණු නෙක්\u003cbr /\u003e\nමැති ඇමැති සියල්ලන්\u003cbr /\u003e\nදොරටුවට පිට දෙමින්\u003cbr /\u003e\nජනතාව අමතමින්\u003cbr /\u003e\nඇස් වසා කිය කියා\u003cbr /\u003e\nබස් මුසා\u003cbr /\u003e\nඅරින්නට පිළිණ දුන්\u003cbr /\u003e\nරෙදි මෝල දැන් එතන ඇත්තෙ නෑ\u003cbr /\u003e\nබොයිලේරු හා මැෂින්\u003cbr /\u003e\nයකඩ ගණනට හනික විකුණන්න\u003cbr /\u003e\nබලවතුන්\u003cbr /\u003e\nඇන කොටාගෙන මැරුණු\u003cbr /\u003e\nරෙදි මෝල\u003cbr /\u003e\nදැන් එතන ඇත්තෙ නෑ\u003cbr /\u003e\nඒ හිලව්වට අලුත්\u003cbr /\u003e\nකම්හලක්, රෝහලක් දෙන්නෙමැ'යි\u003cbr /\u003e\nකී මුසා බස් අසා\u003cbr /\u003e\nසිටි නිසා සැම දෙනා\u003cbr /\u003e\nරෙදි මෝල දැන් එතන\u003cbr /\u003e\nඇත්තෙ නෑ\u003cbr /\u003e\nතිබෙන්නේ\u003cbr /\u003e\nහමුදාවෙ\u003cbr /\u003e\nවෙඩි බෙහෙත් ගබඩාව\u003cbr /\u003e\n\u003cbr /\u003e\nපුරා විද්\u200dයාඥයකු හා එකී විෂයට අදාළ ගුරුවරයකු ද වන සිරිනිමල් ලක්දුසිංහ මහතාගේ අභිනව කාව්\u200dය සංග්\u200dරහය වූ “හැන්දෑ යාමය” කෘතියෙන් ඉහත පද්\u200dයය උපුටා ගැනිණි. කවියේ සිරස්තලය හැටියට යොදා තිබුණේ “රෙදි මෝල” යන්න ය. රෙදි මෝල කියු කල එය පොදු අර්ථයක් හා පොදු තත්ත්වයක් හඟවයි. රෙදිමෝල් බොහෝ තැන්වල තිබිණි. ඒවායින් බොහොමයක් වැසී ගියේ ය. එහෙත් විශාල බලපෑමක් ඇති වූයේ නැත. මේ රෙදි මෝලටත් කාව්\u200dයානුභූතියටත් ඊට වඩා වෙනසක් හා විශේෂයක් තිබේ. වැසී ගියේ මෝල පමණක් නොවේ. පරපුරක අනාගතය ද මේ ඔස්සේ වැසී ඇත. කවියා හන්දියක් ගැන ද කියයි. හන්දිය හැරවුම් ලක්ෂයක් සේ ගත හැකි ය. ඒ අනුව මෝලෙ හන්දිය ලෙස හෙඩිම වෙනස් කළෙමි. එහි ද අමුත්තක් නැත මෝලෙ හන්දි හැමතැන ම තිබේ. එක් හන්දියක ඇත්තේ මිරිස් අඹරන මෝලකි. තව හන්දියක ඇත්තේ තෙල් සිඳින මෝලකි. ඒවායින් සමාජයට විශාල බලපෑමක් නැත.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nකවියා සඳහන් කරන රෙදි මෝල විශාල ව්\u200dයාපෘතියකි. එය එක්තරා ප්\u200dරදේශයක සමාජ - ආර්ථික පරිවර්තනයකට හේතු විය. ජාතික ආර්ථිකයට සැලැකිය යුතු දායකත්වයක් ද ඒ ඔස්සේ ලැබිණි. හාර දහසකට ආසන්න ප්\u200dරමාණයකට ඍජු රැකියා සැපයීමට ද තවත් සිය ගණනකට අතුරු රැකියා සැපයීමට ද මේ මෝල සමත් විය. තවත් අතෙකින් මේ ස්ථානය සාංස්කෘතික කේන්ද්\u200dරයක් ලෙස ද භාවිත විය. සම්මන්ත්\u200dරණ, නාට්\u200dය දර්ශන, සංගීත ප්\u200dරසංග, ක්\u200dරීඩා තරග ආදිය පවත්වන හා මිනිසුන් සම්මුඛ වන වැදගත් ස්ථානයක් ලෙස එය පැවැතිණි. යම් දේශපාලන ක්\u200dරියාවලියක් නිසා කවියා ඇතුළු ඔහුගේ සමාජයට මේ පොදු ස්ථානය අහිමි විය. රෙදි මෝල වැසිණි. අද එතැන ඇත්තේ වෙඩි බෙහෙත් ගබඩාවකි. වෙඩි බෙහෙත් යනු ආහාර නොවේ. සාමාන්\u200dය ජනයාට ඉන් ඇති පලප්\u200dරයෝජනයක් නැත.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමේ රෙදි මෝල තුළ සංකීර්ණ කතාන්දරයක් තිබේ. එය සිහිපත් කළ හැක්කේ මෝල ස්ථාපනය කළ ප්\u200dරදේශයෙහි නියම නම ද පාවිච්චි කිරීමෙන් ය. එබැවින් “වේයන්ගොඩ රෙදි\u200d මෝල” යන සිරස්තලය ඊට කදිමෙට ගැළපෙයි. එය විවිධාර්ථ සහිත යෙදුමක් ලෙස ද සැලැකිය හැකි ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඇතැම් දේශපාලකයෝ රටවල් හදති. තවත් දේශපාලකයෝ රටවල් නසති. මහතීර් මොහොමඩ් මැලේසියාව දියුණු කළේ ය. ලී ක්වාන් යූ සිංගප්පූරුව සංවර්ධනය කළේ ය. තෙන්ෂියාඕපෙන් නූතන චීනය නිර්මාණය කළේ ය. එලෙස ම මාකෝස් පිලිපීනය නැති කළේ ය. රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්\u200dයය කාලකණ්ණි කළේ ය. ගොර්බචෝව් සෝවියට් දේශය බින්දුවට බැස්සුවේ ය. අපේ රට ගැන විමසන විට ශ්\u200dරී ලංකාව නැති කළ අය වැඩි ය. රටට යමක් කළ අය ඉතා අඩු ය. නයිජීරියාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ වරක් කියා සිටියේ තම දේශයෙහි ජනතාවගේ හෝ සම්පත්වල හෝ කිසිදු අඩුවක් නැති බව ය. අඩුව ඇත්තේ දේශපාලකයන්ගේ ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nලක්දුසිංහ මහතා මේ නිර්මාණය ඔස්සේ කතාන්දර දෙකක් කියයි. එක කතාවක් දේශපාලනික ය. අනෙක් කතාව මානුෂික ය. දේශපාලන පරිච්ඡේද හතරක කෙරුවාව සංක්ෂිප්ත හා විවේචනාත්මක ව කියන්නට කවියා සමත් වෙයි. පරම්පරා කිහිපයක ඛේදවාචකය දෙස සානුකම්පිත ව බලන්නටත් ඔහු සමත් වෙයි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nකවියා පෙන්වා දෙන දේශපාලන පරිච්ඡේද හතර කුමක් ද?\u003cbr /\u003e\n\u003cbr /\u003e\n(I) සංවෘත ආර්ථික අවධිය\u003cbr /\u003e\n\u003cbr /\u003e\n(සිරිමාවෝ පාලන සමය සමගි පෙරමුණ ආණ්ඩුව)\u003cbr /\u003e\n\u003cbr /\u003e\n(II) විවෘත ආර්ථික අවධිය\u003cbr /\u003e\n\u003cbr /\u003e\n(ජේ.ආර්. පාලන සමය ධර්මිෂ්ඨ රාජ්\u200dයය)\u003cbr /\u003e\n\u003cbr /\u003e\n(III) විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දුන් අවධිය\u003cbr /\u003e\n\u003cbr /\u003e\n(චන්ද්\u200dරිකා පාලන සමය පොදු පෙරමුණු ආණ්ඩුව)\u003cbr /\u003e\n\u003cbr /\u003e\n(IV) මහින්ද චින්තන අවධිය\u003cbr /\u003e\n\u003cbr /\u003e\n(මහින්ද රාජපක්ෂ පාලන සමය)\u003cbr /\u003e\n\u003cbr /\u003e\nකවියාගේ විවේචනයට ලක් නොවන්නේ මැතිනියගේ ආණ්ඩු සමය පමණි. එයින් හැ\u200dඟෙන්නේ කවියා ඒ ක්\u200dරමය මුළුමනින් ම අනුමත කරන බවක් නොවේ. වේයන්ගොඩ පෙහෙකම්හල, තුල්හිරිය පෙහෙකම්හල, පූගොඩ පෙහෙකම්හල ඇතුළු දේශීය නිෂ්පාදන කර්මාන්ත\u200d ඒ කාලය තුළ සාර්ථකව පැවැතිණි. රාජ්\u200dය අංශයෙහි යම් ඒකාධිකාරී බවක් ද දක්නට ලැබිණි. සමුපකාර ක්\u200dරමය හොඳ ම බෙදාහැරීමේ ජාලය බවට ද, පාරිභෝගි සේවා ජාලය බවට ද පත්ව තිබිණි. සංවෘත ආර්ථික රටාව දේශීය කර්මාන්ත සම්බන්ධයෙන් හොඳ කාලයක් උදා කළ බව සත්\u200dයයක් වන්නේ වුව ලෝක රටාව සමඟ එය ගැළපුණේ නැත. වේගවත් සංවර්ධනයක් ද ඒ මගින් අපේක්ෂා කළ නොහැකි ය. කෙසේ වුව කවියාට නිමිත්ත පහළ වන්නේ ඒ සමයත් සමඟ ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ පුරවැසියාගේ අතට මුදල් ලබා දෙන ක්\u200dරමයක් ලෙස සලකාගෙන ය. එහෙත් සාමාන්\u200dය ජනතාව කබලෙන් ළිපට වැටිණි. කඩ - සාප්පු පමණක් නොව; පදික වේදිකාව පුරා ද අරුමෝසම් පිටරට භාණ්ඩ පිරී - ඉතිරී ගියේ ය. සුපිරි ධනපතියන් අතට සල්ලි වැසි වැස්සේ ය. සුළු ව්\u200dයාපාරිකයා මධ්\u200dයම පන්තික ව්\u200dයාපාරිකයා හා රාජ්\u200dය නිෂ්පාදන ආයතන හාන්සි විය. වේයන්ගොඩ පෙහෙකම්හල ද ඒ අයුරින් වැසී ගියේ ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n1984 වන විට සමූපකාර සිල්ලර කඩ 7690 ක් වැසී ගියේ ය. සේවකයෝ 15,000 ක් අතරමං වූහ. එදා ආණ්ඩුව කියා සිටියේ රාජ්\u200dය අංශය අකාර්යක්ෂම බව ය. රාජ්\u200dය අංශයට වෙළෙඳාම බැරි බව ය. පාඩු ලබන ආයතන වසා දැමීමට හෝ පෞද්ගලික අංශයට විකිණීමට හෝ තීන්දු කැරිණි. වේයන්ගොඩ පෙහෙකම්හල ඇතුළු තවත් කර්මාන්ත ගණනාවක් එම ඉරණමට ගොදුරු විය. සේවක මණ්ඩලවලට වන්දි ගෙවීම අවුල් සහගත විය. නැවත රැකියා ලබාදීමත් සිදු නො විණි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n“සළුපිළිත්\u003cbr /\u003e\nපිටරටින්\u003cbr /\u003e\nආනයන කළ නිසා\u003cbr /\u003e\nරෙදි මෝල\u003cbr /\u003e\nමියැදුණා”\u003cbr /\u003e\n\u003cbr /\u003e\nකවියා ඉතා සැකෙවින් හඟවන්නේ එම කතාවයි. චන්ද්\u200dරිකා පාලන සමය ආරම්භ වන්නේ විවෘත ආර්ථිකයන්ට මානුෂීය මුහුණුවරක් ලබාදීමේ පොරොන්දුව පිට ය. එහි එක් වැදගත් කොන්දේසියක් වූයේ රාජ්\u200dයායතන අලෙවි නොකිරීම ය. එහෙත් වැඩිකල් නොයාම ප්\u200dරතිපත්ති වෙනස් විය. පෙරටත් වඩා හොඳින් ආයතන අලෙවි කැරිණි. පෙරටත් වඩා හොඳින් ආර්ථිකය බිඳ වැටිණි. රාජ්\u200dය බැංකුවලින් ණය ලබගත් කූට ව්\u200dයාපාරිකයෝ ඒ මුදලින් ආයතන මිලට ගත්හ. ඔවුහු බැංකු ණය \u200dනො ගෙවූ අතර කම්හල් බිමට සමතලා කොට ඒවායෙහි යන්ත්\u200dර - සූත්\u200dර හා යකඩත් විකුණන්නට පටන් ගත්හ. අන්තිෙම් මහජන\u200d දේපොළ බැංකුවට පවරාගෙන ඒවාට ආරක්ෂාව සපයන්නට ද සිදු විය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමේ අතර ප්\u200dරාදේශීය දේශපාලකයෝ කම්හල්වල වස්තුව කොල්ලකන්නට වූහ. වේයන්ගොඩ රෙදි මෝල ආශ්\u200dරිතව මිනීමැරුමක් ද සිදු විය. ඒ යකඩ ගොඩවල් බෙදාගන්නට ගිය ආරවුලක දී ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n“බොයිලේරු හා මැෂින්\u003cbr /\u003e\nයකඩ ගණනට හනික විකුණන්න\u003cbr /\u003e\nබලවතුන්\u003cbr /\u003e\nඇන කොටාගෙන මැරුණු\u003cbr /\u003e\nරෙදිමෝල\u003cbr /\u003e\nදැන් එතන ඇත්තෙ නෑ”\u003cbr /\u003e\n\u003cbr /\u003e\nදේශපාලකයෝ බොරුකාරයෝ ය. ඔවුන් දෙන පොරොන්දු කිසිකලෙක ඉටු වන්නේ නැත. ගිය ආණ්ඩුවේ තවත් කෙරුමෙක් වේයන්ගොඩට පැමිණ අලුත් අදහසක් ඉදිරිපත් කළේ ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n“ඒ හිලව්වට\u003cbr /\u003e\nඅලුත් කම්හලක්, රෝහලක් දෙන්නෙමැ'යි\u003cbr /\u003e\nකී මුසා බස් අසා\u003cbr /\u003e\nසිටි නිසා සැම දෙනා\u003cbr /\u003e\nරෙදි මෝල දැන් එතන\u003cbr /\u003e\nඇත්තෙ නෑ\u003cbr /\u003e\nතිබෙන්නේ\u003cbr /\u003e\nහමුදාවෙ\u003cbr /\u003e\nවෙඩි බෙහෙත් ගබඩාව”\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅලුත් කම්හලක්, අලුත් රැකියා, ඒ හැරෙන්නට පළාතට අලුත් රෝහලක් ද ඇති කරන බව ඔහු කියා සිටියේ ය. ඔහුට ඕනෑ තරම් බලය තිබිණි; ඕනෑතරම් ධනය තිබිණි. එහෙත් කිසිවක් ඉටු වූයේ නැත. අද ඔහු රටෙත් නැත. කවියාට අනුව ජනතාව යනු දේශපාලකයන්ගේ මුසා බස් අසන මෝඩයෝ පිරිසකි. රැවටිල්ල දිගින් - දිගටම සිදු වී ඇත. එක අතෙකින් බලන විට මෙය කම්හලක කතාවකට වඩා මිනිසුන් පිළිබඳ කතාවකි. “සිමොන් ආමිටේජ්” නම් කවියාගේ “zoom” නම් කවිය සිහියට නැ\u200dඟේ. එහි එන නගරය සැලැසුමකට අනුව සංවර්ධනය වෙයි. ඊට අලුත් පුවත්පතක් හා පාපන්දු කණ්ඩායමක් පවා අයත් ය. එහෙත් මේ කිසිවක් පැරණි නගරවාසියාට අයත් නො වේ. (........ before we know it. It is out of our hands; City nation) සංවර්ධනය හා ජනතාව අතර ඇති අලුත් සම්බන්ධය එසේ විය හැකි ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමෙහි එන මානුෂික කතාන්දරයට කථකයා කෙළින් ම සම්බන්ධ ය. ඔහු මෝල ගැන උනන්දු වූ මිනිසෙකි. රෙදි මෝලේ සශ්\u200dරීකත්වය තරුණ කාලයේ දී ඔහු විසින් විඳිනු ලැබේ. ඔහු මැදිවියට එන කල එහි පරිහානිය විඳ ගනී. ඔහු වයස්ගත වන කල දේශපාලකයන්ගේ බොරු පොරොන්දු දෙස උපේක්ෂාවෙන් බලයි. අවසන් ලෙස අපට මුණ ගැසෙන්නේ පරිණත මිනිසෙකි. ඔහු විමසන්නේ ජනතාව මේවාට එරෙහි නොවන්නේ මන් ද? යන්න ය. හැමදා ම මුළාවට පත්වන ජනතාව ගැන කම්පාවක් ද කවියා තුළ තිබේ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nකවියේ අපූරු යෙදුම “රෙදි මෝල අද එතැන ඇත්තෙ නෑ” යන්න ය. කවියා රිද්මය වෙනස් කරමින් එය ම නැවත යොදයි. රෙදි මෝල එතැන නැතත් ඒ වෙනුවට වෙනත් දෙයක් ඇත. ඒ වෙඩි බෙහෙත් ගබඩාව ය. එය වහා ගිනි ඇවිලෙන සුලු ය. කවදා හෝ පුපුරා යන්නටත් පුළුවන.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nරන්ජන් අමරරත්න\u003cbr /\u003e\nසිළුමිණ\n\u003cbr /\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/03/RediMola.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7396242575622654563/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/RediMola.html#comment-form","title":"5 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7396242575622654563"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7396242575622654563"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/RediMola.html","title":"වේයන්ගොඩ රෙදි මෝල"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-20VE8Zy74bg/VRULcQSWekI/AAAAAAAACPs/jZjaexa-eR8/s72-c/developmet.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"5"}}]}});