gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BB%E0%B6%AB%20%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8193632077655089281"},"published":{"$t":"2015-11-10T20:02:00.000+05:30"},"updated":{"$t":"2015-11-13T12:30:52.842+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සිරිසේන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පාවා දීම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රණ විරුවන්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"පාවඩයන්ගේ පාවා දීම..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"color: black;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-RVFMhb9mKcY/VkHHr1QasvI/AAAAAAAAADc/16gUrZJx-Ig/s1600/Padadayan.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"376\" src\u003d\"http://4.bp.blogspot.com/-RVFMhb9mKcY/VkHHr1QasvI/AAAAAAAAADc/16gUrZJx-Ig/s640/Padadayan.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමේ ලිපියේ මුල් කොටස \u003cb\u003e\u0026gt;\u0026gt;\u0026nbsp;\u003c/b\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e \u003c/b\u003e\u003ca href\u003d\"http://www.yuthukama.com/2015/11/SirisenagePawadeema.html\"\u003eසිරිසේනලා රණ විරුවන් බේරා ගත් හැටි\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli\u003e\u003ch2\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; font-weight: normal;\"\u003eලංකාවේ එහෙම උනාට වෙන රටවල එහෙම වෙන්නේ නැත.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px; font-weight: normal;\"\u003eඕනෑම රටක රජයක් තම රටට එරෙහිව යෝජනා ඉදිරිපත් කරන්නේ නැත.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px; font-weight: normal;\"\u003eලෝකයේ පළමු වතාවට රටක් විසින් එම රටටම එරෙහිව යෝජනාවක් ගෙන ඒම මෙවර ජිනීවාහිදී සිදු විය. \u0026nbsp;නමුත් ඒ අරුම පුදුම නිවට රට බවට අපේ රට අද ලෝකයා ඉදිරියේ නිග්\u200dරහයට පාත්\u200dර වී හමාරය. ජිනීවාහිදී දණ ගසා යටත් වීම පිළිබඳ සතුට පල කරන්න ඔබාමා ජයග්\u200dරාහි හැඟීමෙන් නිව්යෝක්හිදී සිරිසේනට මහපට ඇඟිල්ල දිගු කර පෙන්වන්නේ ඒ නිසාය.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබාමලාගේ ජයග්\u200dරහනය ලංකාවේද ජයග්\u200dරහනයක් විය හැකිද?\u003c/span\u003e\u003c/h2\u003e\n\u003c/li\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli\u003eලංකාව මතින් වැටී \u0026nbsp;ඇතී අධිරාජ්\u200dයවාදී ගමනට ඕනෑ කරන පාවඩ දෙකකි\u0026nbsp;අපේ සිරිසේන සහ රනිල්\u0026nbsp;දෙදෙන. තමනට රිසි\u0026nbsp;සේ මේ ලක් දෙරණ මත මේ පාවඩ එලා ගත හැකි අයුරින් ඔවුන් මෙහෙයවා ගැනීමට සියල්ල සැළසුම් කර ඇත. \u0026nbsp;සුද්දන්ගේ පාවඩ බවට පත්වීම මේ පාවඩයන් විසින් අපට පෙන්වන්නේ \"ලෝකය දිනුවා\" යන සන්නාම නාමය යටතේය.\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eබටහිරයන් ඉදිරියේ මේ පාවඩයන් දණ ගසා යටත් වී ඇති පරිමාණය යමෙකුට විශ්වාස කළ නොහැකි මට්ටමට නිවටය. දීනය.\u003c/span\u003e\u003c/li\u003e\n\u003cli style\u003d\"font-size: 17px;\"\u003e\u003ch2\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ පාවඩයන් විසින් ඇස් හිස් මස් සහ ජීවිත පරිත්\u200dයාග කරමින් මේ රට නොමිනිස් ත්\u200dරස්තවාදී ග්\u200dරහණයෙන් මුදාගත් රණ විරුවන් විසින් පහත සඳහන් අපරාධ යුධ උපක්\u200dරම ලෙස (හුදු කේවළ සිද්ධීන් ලෙස නොවේ) සිදු කළේය යන සාහසික සාවද්\u200dය චෝදනාව ඉමහත් සාදරයෙන් පිලිගෙන ඇත.\u003c/span\u003e\u003c/h2\u003e\n\u003cdiv\u003e\n\u003cul style\u003d\"font-size: medium;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\n\u003cli\u003eනීති විරෝධී මිනීමැරුම්\u003c/li\u003e\n\u003cli\u003eලිංගික හා ස්ත්\u200dරී පුරුෂ භාවය පදනම් ප්\u200dරචණ්ඩත්වය\u003c/li\u003e\n\u003cli\u003e\u0026nbsp;බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම්\u003c/li\u003e\n\u003cli\u003eවධ හිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්\u003c/li\u003e\n\u003cli\u003eසාමාන්\u200dය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්\u200dරහාර එල්ල කිරීම\u003c/li\u003e\n\u003cli\u003eමානුෂීය ආධාර වැළැක්වීම\u003c/li\u003e\n\u003cli\u003eවිවෘත නොවු කඳවුරුවල අභ්\u200dයන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම\u003c/li\u003e\n\u003c/b\u003e\u003c/span\u003e\u003c/ul\u003e\n\u003c/div\u003e\n\u003c/li\u003e\n\u003cli\u003e\u003ch2\u003e\n\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉහත යුධ අපරාධයන්ට දඬුවම් කිරීම සඳහා ලංකාවේ වත්මන් නීතිය ප්\u200dරමාණවත් නොවන බවද මේ පාවඩයන් පිලිගෙන ඇත.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉහත චෝදනා සියල්ලටම දඬුවම් දීමට ලංකාවේ නීතිය ප්\u200dරමාණවත් වුවත් ඒවා පද්ධතියක් ලෙස යුධ උපක්\u200dරම ලෙස භාවිතා කළේය යන වරද සඳහාය අලුතින් නීති වුමනා වී ඇත්තේ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/h2\u003e\n\u003c/li\u003e\n\u003cli\u003e\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසාධාරණ විනිශ්චයක් ලබා දීමට ලංකාවේ පවතින අධිකරණ පද්ධතියද විශ්වසනීය නොවන බවද පිළිගෙන, ඒ බව අනෙක් රටවලටද යෝජනා කරන පාර්ශවකරුවකු බවටද අපගේ රජය පත්විය.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli style\u003d\"font-size: 17px;\"\u003eඉහත පිළිගැනීම් මත පදනම්ව, මෙම ක්\u200dරියාදාමය හුදෙක් අපරාධ සිදු වූවා යයි පිළිගෙන විදේශීය විනිසුරන්, අභිචෝදකයන් සහ විත්තියේ නීතීඥයන් යොදවා, අළුතෙන් නීති සකස් කර, දැනට පවතින අධිකරණ පද්ධතියට එපිටින් යාන්ත්\u200dරණයක් පිහිටුවා කරන රණවිරු දඩයමකින් අවසන් වන්නක් නොවේ. එය සමස්ථ ක්\u200dරියාදාමය තුළ එක අංගයක් පමණි.\u0026nbsp;\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli style\u003d\"font-size: 17px;\"\u003eත්\u200dරස්ත මර්දන පනත අහෝසි කළ යුතු බව රජය පිළිගෙන ඇත. ඒ මඟින් දැනට එම පනත යටතේ අත්අඩංගුවට පත්ව රාජ්\u200dය නායකයන් ඝාතනය, ආගමික සිද්ධස්ථානවලට පහරදීම, සියගණන් සිවිල් වැසියන් මරාදැමීම ආදිය සඳහා දඬුවම් ලැබ සිටින සියළුම ත්\u200dරස්තවාදීන්ට නිදහස ලබෙනු ඇත. එපමණක් නොව, යළි ත්\u200dරස්තක්\u200dරියා හිස එසවුවහොත් අධිකරණයේ අවසරයකින් තොරව ඊට එරෙහිව පියවර ගැනීමට සන්නද්ධ හමුදාවන්ට ඇති හැකියාවද ඒ හා අහෝසි වනු ඇත.\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli style\u003d\"font-size: 17px;\"\u003eමහජන ආරක්ෂක පනත අහෝසි කිරීමට හා සංශෝධනය යන දෙකටම රජය එකඟ වී ඇත. අහෝසි කළත් සංශෝධනය කළත් එහි අරමුණ පැහැඳිලිය. 1987 දී වර්ධරාජා පෙරුමාල් විසින් 'උතුරු නැගෙනහිර පළාත් සභාව' ඊළාම් කොඩි ඔසවා පළාත් ආණ්ඩුවක් ලෙස ප්\u200dරකාශ කරමින් දෙමළ ජාතික හමුදාවක් තනන විට, රණසිංහ ප්\u200dරේමදාස ජනාධිපතිවරයාට එම පළාත් සභාව නිෂ්ක්\u200dරිය කිරීමට අවශ්\u200dය විධිවිධාන සැපයූවේ මෙම මහජන ආරක්ෂක පනත මඟිනි. එය අහෝසි කර හෝ මොට කර හෝ දැමීම මඟින් ජනාධිපතිට ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇතවන වස්ථාවකදී ඊට මැදිහත් වීමට ඇති ඉඩ අහෝසිවනු ඇත. \u0026nbsp;බෙදුම්වාදීන්ට එය නොබෝ දිනකින් \u0026nbsp;බොහෝ ප්\u200dරයෝජනවත් වනු ඇත.\u003c/li\u003e\n\u003cli style\u003d\"font-size: 17px;\"\u003eඑපමණක් නොව, අප වෙත ඉන්දියාව විසින් බලෙන් පැවරූ 13 වන ව්\u200dයවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්\u200dරියාත්මක කිරීමටද අපගේ වත්මන් රජය ඇමරිකාව හා එක්ව යෝජනා කරගෙන ඇත. මෙතෙක් කිසිදු රජයක් ඉඩම් බලතල සහ පොලිස් බලතල පළාත්සභාවලට ලබා දෙමින් 13 වන ව්\u200dයවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්\u200dරියාත්මක නොකළේ එමඟින් රට දෙකඩ වීම පියවර ගණනාවකින් ඉදිරියට යන බැවිනි.\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli style\u003d\"font-size: 17px;\"\u003eවිදෙස් නැතිනම් දෙමුහුම් අධිකරණයට අමතරව සත්\u200dය සෙවීමේ කොමිසමක්ද ඇති කෙරේ. රජයේ ඇතැම්හු මෙම සම්පූර්ණ ක්\u200dරියාදමයම සත්\u200dය සෙවීමේ කොමිසමක් පමණක් යැයි පවසන්නේ වාර්තාවේ එම කොටස පමණක් කියවා ඇති නිසා නොව, ඔබ නොමඟ යැවීමේ දුර්දාන්ත කුහක චේතනාවෙන් යුක්තවය. මෙම සත්\u200dය සෙවීමේ කොමිසම හරහා තව දුරටත් විදෙස් මැදිහත් වීමක් සහිතව රට තුළ සාක්ෂි එකතු කර අර දෙමුහුම් අධිකරණයට ඒවා සැපයීමේ අවස්ථාව උද්ගත වේ. ඒ සියළු කරුණු ශ්\u200dරී ලංකා රජය තවදුරටත් බෙලහීන කර අසරණ කරනු පිණිස ජාත්\u200dයන්තරව භාවිත කරනු ඇත.\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul style\u003d\"text-align: justify;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli\u003eඅපගේ රට යටත් කර ගැනීමේ ක්\u200dරියාවලිය කොතරම් බරපතළද යත් මෙසේ අළුතින් නීති පනවා පිහිටුවන්නට නියමිත අධිකරණ ඇතුළු අනෙකුත් ආයතනයන්ට විදේශිකයන් ඇතුලත් කිරීමෙන් පමණක් ඔවුහූ සෑහීමකට පත් වී නැත. මේ සියල්ල \u0026nbsp;විමර්ශනය, අධීක්ෂණය සහ පාලනය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් වරයාගේ ක්ෂේත්\u200dර කාර්යාලයක් ලංකාව තුළ පිහිටුවීමටද අපගේ රජය එකඟ වී ඇත. එමඟින් බටහිර බලවේගවලට රට තුළ ස්ථිර ලෙස රැදී සිටීමේ හා පාලනය කිරීමේ අවස්ථාව උදා වේ.\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cul\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli\u003eඋතුරින් හමුදා ඉවත් කිරීම, ආරක්ෂක හමුදා සංඛ්\u200dයාත්මකව කුඩා කිරීම සහ ආරක්ෂක අංශවල බරපතළ ප්\u200dරතිසංස්කරණ සිදු කිරීමද අපගේ රජය සාදරයෙන් පිළිගනු ලැබ ඇත. සන්නද්ධ හමුදාවන්හි සියළු උසස්වීම්, විදේශීය පුහුණු අවස්ථා ආදිය ලැබෙනු ඇත්තේ රට නොතකා හරින ප්\u200dරමාණයටය.\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli\u003e\"අපි වෙනුවෙන් අපි\" වෙනුවට \"අපට එරෙහිව අපි\" යන අරුම පුදුම සංකල්පයක් මේ පාවඩයන් හරහා කරළියට පැමිණ ඇති බව පක්ෂ පාට භේදයෙන් තොරව ඔබට පෙනී යා යුතුය.\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cul\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cli\u003eමේ සියළු යටත්වීම හරහා ඊළම වෙත අළුත් කෙටි පාරක් ගොඩනගා ගැනීමට හැකියාව මේ පාවඩයන් විසින් විවර කර දී තිබේ.\u003c/li\u003e\n\u003cli\u003eඊළම වෙත යාමට අළුතෙන් සාද ගත් කෙටි ගමන් මඟ මීළඟ ලිපියෙන් පෙන්වා දෙන්නෙමු.\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e[යුතුකම\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;segoe ui\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003eසංවාද\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;segoe ui\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003eකවය\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;segoe ui\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003eවිසින්\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;segoe ui\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003eබෙදාහරින\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;segoe ui\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u0026nbsp; \"දේශය අනතුරේ..: ඔබ මේ ගැන දැනුවත් ද?\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u0026nbsp;\" පත්\u200dරිකාවේ මුල් කොටස\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u0026nbsp;ඇසුරෙන්\u003c/span\u003e\u003cspan style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;segoe ui\u0026quot; , sans-serif; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u0026nbsp;\u003cspan style\u003d\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003e]\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසම්බන්ධිත ලිපි: \u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: black;\"\u003e\u003ca href\u003d\"http://www.yuthukama.com/2015/11/SirisenagePawadeema.html\"\u003eසිරිසේනලා රණ විරුවන් බේරා ගත් හැටි\u003c/a\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthukama\n\n\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8193632077655089281/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/PadadayangePawadeema.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8193632077655089281"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8193632077655089281"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/PadadayangePawadeema.html","title":"පාවඩයන්ගේ පාවා දීම..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-RVFMhb9mKcY/VkHHr1QasvI/AAAAAAAAADc/16gUrZJx-Ig/s72-c/Padadayan.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});