gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%20%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3575432743592569803"},"published":{"$t":"2015-11-16T20:03:00.000+05:30"},"updated":{"$t":"2015-11-17T22:12:55.107+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ශිරන්ත චාමර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යුධ අපරාධ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කොටි නිදහස් කිරීම"}],"title":{"type":"text","$t":"කොටි නිදහස් කිරීම හා යුධ අපරාධ පරීක්ෂණ - හරි ද වැරදි ද ?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-5BgsW01C0Ms/VknDswcXrlI/AAAAAAAAAKc/v2jZk4EMvy8/s1600/ltte-presoner.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"345\" src\u003d\"http://3.bp.blogspot.com/-5BgsW01C0Ms/VknDswcXrlI/AAAAAAAAAKc/v2jZk4EMvy8/s640/ltte-presoner.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 20px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eවිමංස ගේ සිතුවිලි මාලා.......... \u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eවිමංස :\u003c/span\u003e\u003c/b\u003e කොටි 31 ක් නිදහස් කරලා. මොකෝ හිතෙන්නේ? මොකක්ද අපි හිතන්න ඕනේ ?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #38761d;\"\u003eඅහිංසක :\u003c/span\u003e\u003c/b\u003e මේ මිනිස්සුත් මිනිස්සු නේ . කොච්චර කල් තිස්සේ හිරේ ද ? සැකකාරයෝ මිසක් වැරදිකාරයො නෙමෙයි නේ ? වැරදිලා හරි මේ මිනිස්සු නඩුවෙන් නිදහස් වුනොත් එකෙන් වැඩක් තියෙනවා ද ? රිමාන්ඩ් එකේ ඉඳල ම දඬුවමක් ගෙවල ඉවරයිනේ තීන්දුව දෙනකොට.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: red;\"\u003eආවේග :\u003c/span\u003e\u003c/b\u003e ඒ වුණාට රුකඩපාලයට කොටි නිදහස් කරන්න පුළුවන් වුණාට හමුදාවේ උන් ව නිදහස් කරන්න බැහැ. එක්ස්ප්\u200dරස් දඬුවම් දීමේ උපක්\u200dරමයක් හමුදාවට. ඒ මදිවට තව අපරාධ කෙරිලා ද කියල පරීක්ෂණත් කරනවලු . අර ගම්මාන වලට පැනල අම්මගේ කුසෙන් ළමය අරන් දාපු උන් ගැනත් හොයල පරීක්ෂණ කරනවා ද දන්නේ නැහැ ? ප්\u200dරශ්නේ තියෙන්නේ එතන. දෙමල ජාතික සන්ධානේ මන්ත්\u200dරී ල මනෝ ගනේෂන් ල කොටි නිදහස් කරන්න කොච්චර වලිකනවා ද ? සමහර දෙමල පළාත් වල හර්තාල්. එකට සිංහල උන්. උන් දන්නේ බෝම්බ පිපිරෙනවට බයේ පිටිසර කොල්ලෝ ටික හමුදාවට යවල ප්\u200dරශ්නයක් ආවහම උන්ගේ බෙල්ල උඩ ම ප්\u200dරශ්නේ විසඳලා දාන්න විතරයි. එතකොට තියෙනවා ලොවෙත් නැති තර්ක. යුද්දෙට යවනකොට ඒවා නැහැ. මුන් වගේ ජාතියක් වඳ වෙලා යනවනම් වඳ වෙලා ම ගියදෙන්. ඒක ම තමයි හොඳ.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #38761d;\"\u003eඅහිංසක :\u003c/span\u003e\u003c/b\u003e එතකොටආවේග කියන්නේ වන්නියේ ගමක් ගමක් ගානේ පීරලා අපරාධ කරපු ත්\u200dරස්තවාදියෝ හොයනන ඕනේ කියල ද ? උත්තරේ එහෙම නෙමෙයි කියල මම දන්නවා. ආවේග කියල ඉතින් මගේ ම කොටසක් නේ. මේ ප්\u200dරශ්නේ කියවන්නන් වෙනුවෙන්.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: red;\"\u003e\u003cb\u003eආවේග :\u003c/b\u003e\u003c/span\u003e මම කියන්නේ මේ දෙක එකවගේ වෙන්න ඕනේ. මමත් කැමති නැහැ යුද්දෙක පාර්ශවකරුවෝ වෙච්ච මිනිසුන්ට දඬුවම් දෙන්න. එහෙත් මේක දිගටම ඇදගෙන යනවනම් අපටත් තියෙන්නේ ඔය ගම්මාන වල සිංහල මිනි ඔක්කොම උස්සන් ඒ අපරාධ කරපු එකා ව හොයල එල්ලපිය කියල උද්ගෝෂණය කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #674ea7;\"\u003eවිශ්ලේශ :\u003c/span\u003e\u003c/b\u003e තර්කයක් හැටියට ඕක හරි. එහෙත් නීතියට අනුව ගත්තොත් එක නඩුවක් තව නඩුවකින් සවායත්තයි. සිංහල ගම් වල මිනිමරපු කොටින් හොයාගන්න අමාරු වීම හමුදාවට එරෙහි නඩුවල දඬුවම් දෙන්න බාධාවක් නෙමෙයි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #38761d;\"\u003eවිමංස :\u003c/span\u003e\u003c/b\u003e එහෙත් ඒක සිංහල ගම් වල මිනිමරපු එවුන් හොයල අල්ලපියව් කියල උද්ගෝෂණය කරන්නත් බාධාවක් නෙමෙයි නේ ? මෙහෙමයි. ප්\u200dරශ්නේ නීත්\u200dයානුකුල ව විතරක් දකිනවා නම් ඒකට පලවෙනි කොන්දේසිය හැටියට අපක්ෂපාතිව නඩු පැවරීම, විසඳීම විතරක් නෙමෙයි සිදුවූ අපරාධ ගැන ගවේෂණය කිරීමත් එක බරින් වෙන්න ඕන . සිංහල ගම්මාන වලට පැනපු කොටින් ගැනත් බර තියා හොයන්න ඕන . ඒ වගේ ම මේවායේදී දේශපාලනයක් නොවිය යුතුයි. එහෙත් මේක පල් බොරුවක්. කොටි 31 නිදහස් කිරීම හා හමුදාව සම්බන්ධ ඇමරිකන් යෝජනා වලට එකඟ වීම තනිකරම දේශපාලනික ක්\u200dරියාවක්. සුනිල් රත්නායකගේ මරණ දඬුවම වුනත් දේශපාලනික ක්\u200dරියාවක්. නීතියට අනුකුල ද නැද්ද කියන එක පිටිපස්සේ මේ දේශපාලනය හංගන්න බැහැ. අපි කරන්න ඕන මේ දේශපාලනයට මැදිහත් වෙන එක. \u003cbr /\u003e බොරුවට වැරදි කල සියල්ලන් සොයා දඬුවම් දිය යුතුයි කියන අය එහෙම කියන්නේ එහෙම කරන එක තමන්ගේ දේශපාලනයට අනුකුල නිසා. මේ ආණ්ඩුව යටතේ 'වැරදි කල සියල්ලන්' යන්නට අයත් වෙන්නේ ඇමරිකන් දේශපාලන ව්\u200dයාපෘතියට/ ඉන්දියන් දේශපාලන ව්\u200dයාපෘතියට/ රුකඩපාල ගේ පළිගැනීමේ ව්\u200dයාපෘතියට අදාළ දේවල්. එක්තරා ආකාරයකට අමානුෂික යුද්ධය නොකළ යුතුව තිබිණි වැනි හැඟීමක් විශේෂයෙන් සිංහලයන් අතර ඇතිකිරීම මේ පර්යේෂණ වාර්තා මගින් සිදුකරන්න ඉඩ තියෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #b45f06;\"\u003eඅවංක :\u003c/span\u003e\u003c/b\u003e දැන් ආවේග උඹ යුද්දෙට ගියා ද ? උඹත් ඔය කියන වඳ වෙලා යන්න ඕන ජාතියෙන් ම එකෙක් නෙමෙයි ද ?\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: red;\"\u003e\u003cb\u003eආවේග :\u003c/b\u003e\u003c/span\u003e ගියේ නැහැ. එහෙත් මම අර ජාතියේ එකෙක් නෙමෙයි නේ ? මට ඔය පඬි අදහස් නැහැ. මම යුද්දෙට යැව්වා නම් මම උන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. යකෝ කොහෙවත් ඉන්න රජයේ නීතීඥයකු ට අර සුනිල් රත්නායක සොල්දාදුවා ව විත්තිකාරයෙක් හැටියට සලකල පෙනී ඉන්න පුළුවන් නම් ඌට සමාව ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන් නම් මගෙත් ආශිර්වාදයෙන් යුද්දෙට ගිය එකෙක් වෙනුවෙන් මම පෙනී ඉන්නේ නැතුව කවුරු පෙනී ඉන්න ද ?\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #b45f06;\"\u003e\u003cb\u003eඅවංක :\u003c/b\u003e\u003c/span\u003e ප්\u200dරශ්නේ ඒක නෙමෙයි. උඹට ඕක නිකම් කියවනවා හැර මේ මිනිහව නිදහස් කරන්න මොකක් හරි දායකත්වයක් දක්වන්න පුළුවන් උනා ද ? නැහැ නේද? ඉතින් ඔය කෑ ගැහුවට උඹත් අර ගොඩේ නේද ? මම පිලිගන්නවා උඹ පඬි නැහැ. එහෙත් අර හර්තාල් කරපු දෙමල මිනිස්සු කරපු දේ උඹට කරන්න පුළුවන් වුණා ද ?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: red;\"\u003eආවේග : \u003c/span\u003e\u003c/b\u003eඔව්. එකේ ඇත්තක් තියෙනවා. ක්\u200dරියාවෙන් ගත්තහම මමත් වඳ වෙලා යන්න ඕන සිංහල ජාතියේ එකෙක්. (ප්\u200dරචණ්ඩ ඇත්තටම අවංක ට වඩා අවංකයි. අවංක ප්\u200dරචණ්ඩට වඩා ටිකක් හිතනවා. ඒ කියන්නේ ප්\u200dරතිවිරෝධී අදහස් ගැනත් . ඒ නිසා බාහිරට අවංක ව තමයි අවංක ව පෙනෙන්නේ. ඒ නිසා ප්\u200dරචණ්ඩ අවංකට වඩා අවංක බව බාහිරට අමුතුවෙන් කියන්න උණා. ඒක කිව්වට පස්සේ සමහරකට ප්\u200dරචණ්ඩ ව අවංක ට වඩා අවංක ව පෙනේවි. )\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #38761d;\"\u003eවිමංස : \u003c/span\u003e\u003c/b\u003eකොහොම උනත් ආවේග කියන තැන තමයි තැන. ඔය සැකකාරයෝ නිදහස් කරපු එක හරි ද වැරදි ද කියන එකට ලෝකයේ ඕන ම ස්ථානයකදී ඕන ම වාතාවරණයක් යටතේ වලංගු සදාචාරයක් යටතේ උත්තරයක් ලැබෙන්නේ නැහැ. මේකට නෙමෙයි කිසි ම ප්\u200dරශ්නෙකට නැහැ. මේක හරි ද වැරදි ද කියන එකට උත්තරය ලැබෙන්නේ මේක සිද්දවෙන සන්දර්භය මත. සන්දර්භය අමතක කරලා ගත්තහම ඕන කුහකයෙකුට ඕන උත්තරයක් දෙන්න පුළුවන්. ව්\u200dයාජ අවිහිංසාවාදියෙකු ට පුළුවන් වෛරයෙන් වෛරය නොසන්සිදේ හරි වෙනත් බුදුබණක් හරි මතක් කරලා ඒ එක්කම සැකකරුවන් නිදහස් කිරීමට විරුද්ධ අයට ඒ අයගේ අශිෂ්ටකමත් මතක් කරලා දෙන්න. ඊට පස්සේ සුනිල් රත්නායක ගැන කතාකරන කොට බුදියාගන්න පුළුවන්. නැත්නම් ඒ වෙලාවට වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ගැන කතා කරන්න පුළුවන්. \u003cbr /\u003eමෙතන කොටි සැකකාරයෝ නිදහස් කිරීමට හා හමුදාව ගැන පරීක්ෂණ කිරීම ට එකවිට එකඟ කුහකයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. විශේෂයෙන් ඒගොල්ලෝ යුද මල්වට්ටියටත් අතගහනවා නම් කතා කරන්න ම දෙයක් නැහැ. එහෙත් මෙතන ප්\u200dරයෝගික ප්\u200dරශ්න කිහිපයක් තියෙනවා. ඒවා විසඳගන්න වෙන්නේ අපේ පදනම මොකක්ද කියල පැහැදිලි කරගෙන. ප්\u200dරශ්න කිහිපයකට උත්තර අවශ්\u200dයයි.\u003cbr /\u003e\u003cbr /\u003e1. ඔය සුනිල් රත්නායක ගේ නඩුව ඊ පී ඩී පී එකෙන් දාපු නඩුවක්. අවුරුදු දහයකටත් වැඩියි. මහින්ද රාජපක්ෂත් ඒ නඩුව ඉවත් කරේ නැහැ. අපි ඒ කාලේ පොල් ගාල දැන් පරල වෙන්නේ අපේ දේශපාලන වාසියට නෙමෙයි ද ?\u003cbr /\u003e2. පහුගිය ආණ්ඩුව හා මේ ආණ්ඩුව මේවා ගැන ක්\u200dරියාත්මක වෙන්නේ කොහොම ද ? පැහැදිලි ව පෙනෙනවා පහුගිය ආණ්ඩුවේ පදනම ජාතික ආරක්ෂාව. මේ ආණ්ඩුවේ පදනම හැටියට පෙන්වන්නේ සංහිඳියාව. මේක සංහිඳියාව හා ජාතික ආරක්ෂාව අතර ගැටුමක් ද ?\u003cbr /\u003e3 පොදු සමාවක් දෙනවනම් දෙන්නේ කොහොම ද ? ඔක්කොම නඩු ඉල්ලා අස් කරගන්නවා ද ? ඔහේ සමාව දෙන එක හමුදාවකට හොඳ ආදර්ශයක් ද ? යුක්තිය ඉටු වෙන්න ඕන ද ? පැහැදිලි සාක්ෂි තියෙන නඩු වලට මොකද කරන්නේ ? \u003cbr /\u003eමේ ප්\u200dරශ්න ගැන අපි කතා කරන්න ඕන. දැන් අපි ඔක්කොටම මහන්සියි නේ. පස්සේ හම්බවෙමු. එතකල් මේ ප්\u200dරශ්න ගැන කල්පනා කරමු. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ශිරන්ත චාමර\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3575432743592569803/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/KotiNidahas.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3575432743592569803"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3575432743592569803"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/KotiNidahas.html","title":"කොටි නිදහස් කිරීම හා යුධ අපරාධ පරීක්ෂණ - හරි ද වැරදි ද ?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-5BgsW01C0Ms/VknDswcXrlI/AAAAAAAAAKc/v2jZk4EMvy8/s72-c/ltte-presoner.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});