gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B7%80%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B7%80%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%20%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%20%E0%B6%9A%E0%B7%80%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3889030857376775100"},"published":{"$t":"2015-06-22T18:19:00.002+05:30"},"updated":{"$t":"2015-06-25T18:21:12.242+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෙනස සැපද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යුතුකම සංවාද කවය"}],"title":{"type":"text","$t":"වෙනස සැප ද?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-nVrJjCqrgZ0/VYgDZ_QvWtI/AAAAAAAADNs/qbQZb6HE_kM/s1600/ss.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"420\" src\u003d\"http://3.bp.blogspot.com/-nVrJjCqrgZ0/VYgDZ_QvWtI/AAAAAAAADNs/qbQZb6HE_kM/s640/ss.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e[ යුතුකම සංවාද කවය විසින් සංවිධානය කළ \"වෙනස සැපද?\" සම්මන්ත්\u200dරණයේදි බෙදා හැරි අත් පත්\u200dරිකාව..\u003cbr /\u003e-2015 ජුනි 18 ]\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදසතින් ම එන අරාජිකත්වයක් විසින් රට වටලා ඇත. සැනසුම් සුසුමක් හෙළීමේ සියලු අවස්ථා දිනෙන් දින අප වෙතින් උදුරා ගනිමින් තිබේ. 2009 දී දිනා ගත් ඓතිහාසික නිදහසට කන කොකා හඬන විට, එම ජයග්\u200dරහණය මත ගොඩ නැගූ සමාජ, ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ශීඝ්\u200dරයෙන් කඩා වැටෙන රටකි අප හමුවේ තිබෙන්නේ. සියල්ල ගමන් කරමින් ඇත්තේ ඍණ අගයන් වෙත ය. ආර්ථික වර්ධන වේගය 7.5 සිට 6.5 දක්වා දින 100ක් ඇතුළත කඩා වැටෙද්දී ඊට සමගාමී ව කොටස් වෙළඳ පොල තුළ දක්නට ඇත්තේ අන් කවර දිනකවක් නො දුටු අසුබ දසුන් ය. රුපියල, ඩොලරය හමුවේ දැඩි පසුබෑමකට ලක් වෙමින් තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ ඇමරිකානු ගැති විදේශ ප්\u200dරතිපත්තිය සංකේතාත්මක ව නිරූපණය කරමින් ය. අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ විදේශ ආයෝජකයින් තම ආයෝජන ක්\u200dරියාකාරකම් නවතා දමා ඇත. සියලු සංවර්ධන වැඩ නතර වී ඒවායෙහි සේවය කළ සේවකයින් දහස් ගණනින් රැකියාවලින් දොට්ට දැමෙන අතර තේ, රබර් ආදී නිෂ්පාදනවල මිල දරා ගත නො හැකි ලෙස පහළ ගොස් ග්\u200dරාමීය ජීවන තත්ත්වය කඩා වැටෙද්දී පාලකයින් ශපථ කරමින් කියන්නේ අප ‘වෙනසක්’ කර තිබෙන බවකි. උස් නිදහසේ අමිල ඵල භුක්ති විඳිමින් ම ඒ වෙනුවෙන් දිවි පිදූ දහස් ගණනක් රණ විරුවන් වෙනුවෙන් යෙදුණු ඓතිහාසික මැයි 18 දින සැමරුම රජයට නයාට අඳු කොළ සේ පෙනීම දෛවයේ සරදමක් ද? ජනවාරි 08 බල පෙරළියෙන් රටට ලැබුණු ආණ්ඩුවේ ශේෂ පත්\u200dරය මේ ය. ඉසුරු සිහින මන්දිර ලෙස අපට පෙන්වමින් සිටින්නේ ඇත්ත වශයෙන් ම හොල්මන් මන්දිර නොවේ ද? රට යන්නේ කොයිබට ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඋපක්\u200dරමික ව යුධ විරුවන් සිර ගෙට\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුද්ධය සැලසුම් කොට ක්\u200dරියාත්මක කළ ගෝඨාභය හා මහින්ද රාජපක්\u200dෂ කෙසේ හෝ යුධ අධිකරණයකට ගෙන යෑමේ උත්සාහයක් දේශීය ව ද විදේශීය ව ද මේ මොහොතේ ක්\u200dරියාත්මක බව අති පැහැදිලි ය. දේශීය යුද දඬුවම් යාන්ත්\u200dරණය සැප්තැම්බරයේ ආරම්භ කරන බව සිරිසේන ජනපතිවරයා ප්\u200dරකාශ කළේ ය. මේ අතර, මෙම නායකයින් පොලිස් මූල්\u200dය අපරාධ විමර්ශන අංශ කැඳවමින් දැන් කෙරෙන්නේ \u200dඒ සඳහා පෙරහුරුවකි. දැන ගන්නට තිබෙන පරිදි යුධ අපරාධ යාන්ත්\u200dරණය මදකට සැර බාල කොට ඇත්තේ මහා මැතිවරණය අවසන් වන තුරු ය. එක්සත් ජාතීන් විසින් සිදු කළ ඊනියා පරීක්\u200dෂණයේ වාර්තාව පවා මැතිවරණය අවසන් වන තුරු ප්\u200dරකාශයට පත් කිරීම අත්හිටුවා තිබේ. ජාතිය නැවත වරක් රවටා පවතින රජය ම ජයග්\u200dරහණය කර වීම මෙහි අරමුණ ය. රටට සැබෑ නිදහස දිනා දුන් නායකයින්ගේ ඉතිරි ජීවිත කාලය සිර කුටියකට සීමා කිරීමට ඔබ සූදානම් ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅනෙකාට ‘සොරා’ කියමින් තමන් ම සොරකම් කිරීම\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකිසිදා නො තිබුණු ලැම්බෝගිනි, රත්රන් අශ්වයින්, හෙලිකොප්ටර්, විදෙස් මාලිගා, අධිවේගී මාර්ග කොමිස් ඈ නොයෙක් නීලකාස බොරු රැල්ලකින් මෙරට ජනතාව අම්බරුවන් සේ සලකා කළ රැවටීම යළි යළිත් නඩත්තු කරනු පිණිස පවත්වා ගෙන යන පොලිස් රාජ්\u200dයයකට පාර කපන පොලිස් මූල්\u200dය අපරාධ විමර්ශන ඒකකය විසින් ක්\u200dරියාත්මක කරමින් සිටින්නේ දේශපාලන ළැදියාව මත තෝරා ගත් පළි ගැනීම් මාලාවකි. ආණ්ඩුව නඩත්තු වන්නේ බොරුවෙනි. ඒ අනුව, හොරු අල්ලන බවට ජනතාවට ඒත්තු ගන්වනු පිණිස අත් අඩංගුවට ගත් හිටපු මැති ඇමතිවරුන්ට පොලිසියෙන් එල්ල කොට තිබෙන චෝදනා අතර එදා මොවුන් දතකට මැද කී කිසිදු චෝදනාවක් ඇතුළත් නැත. භාණ්ඩාගාර මුදල් ලැබෙන තෙක්, කැබිනට් අනුමැතිය ද සහිත ව ස්වේඡාවෙන් විශ්\u200dරාම ගිය සමෘද්ධි නිලධාරීන්ට දිවි නැගුම අරමුදලින් වන්දි ගෙවීම සිරගත කළ යුතු වරදක් ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eතත්වය මෙසේ තිබිය දී පසුගිය දා සිදු වූ බැඳුම්කර නිකුතුවකින් රුපියල් කෝටි 6000 ක් පමණ කොල්ල කෑ බවට ප්\u200dරබල චෝදනා එල්ල වූ සිංගප්පූරු ජාතික ශ්\u200dරී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්\u200dරන් කිසිදු බාධාවකින් තොර ව තාමත් තනතුරු දරනු පෙනේ. තව ද පසුගිය ජනපතිවරණ සමයේ දී ද ඉන් පසුව ද කුඩු සම්බන්ධ ව දැඩි චෝදනා එල්ල වූ පිරිස් දැන් අන් කවර දිනකටත් වඩා නිදහසේ සිටින විට ‘වෙලේ සුදා’ පිළිබඳ ඔහු ම කතා කළත් ආණ්ඩුව නම් මාරාන්තික නිහඬතාවක ගිලී සිටියි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅධිවේග මාර්ග කොමිස් කතා හෙළි වීම\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය රජය පෙරලා දැමූවේ ප්\u200dරධාන වශයෙන් ම අධිවේගි මාර්ගවලින් අධික ලෙස සොරා කෑවේ ය කියමින් ය. කිලෝ මීටරයක් සඳහා වැය වූ මුදල් ප්\u200dරමාණය කෝටි මෙ පමණකි යි ආදි නොයෙක් චෝදනා නැඟිණි. එහෙත් ඉතිහාසයේ අධිවේග කිලෝ මීටරයක් සඳහා වැය කළ වැඩි ම මුදල වන රුපියල් බිලියන 7.5 මුදල කඩවත-කෙළවර පිටිය කොටස සඳහා වැය කිරීමට වත්මන් ආණ්ඩුව දැන් ගිවිසුම් අත්සන් කොට ඇත. කනගාටුව මේ පාරවල් හදන්නේ රත්තරන්වලින් දැයි ඇසීමට දැන් කිසිවකු ඉතිරි නො වීම ය. මහින්ද පැන්නීමට ගෙතූ ලොකු ම බොරුව මෙම ගිවිසුමත් සමග දැන් හෙළි වී අවසන් ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනීතිය වල් වැදෙද්දී රාජ්\u200dය නිලධාරීහු ඉල්ලා අස්වෙති \u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ ම ප්\u200dරජාතන්ත්\u200dරවාදයට දරුණුතම පහරවල් දෙකක් එල්ල කරමින් ය. ඒ නම් නීත්\u200dයනුකූල ව පත් වූ අගවිනිසුරුවරයා ඉවත් කොට නීත්\u200dයනුකූල දෝෂාභියෝගයකින් ඉවත් කළ හිටපු අගවිනිසුරුවරිය නැවතත් අදාළ තනතුරට පත් කිරීමෙන් හා ඒත් සමගම ඇයට ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. මෙය අමු අමුවේ නීතිය විහිළුවට ලක් කිරීමකි. ඉහත මෙහෙයුම ක්\u200dරියාත්මක කළ නීතිඥ සංගම් සභාපති උපුල් ජයසූරිය මහතා අදාළ සිද්ධියෙන් දින කිහිපයකට පසු ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කොට ඔහුට ඉහළින් ම “කෘතගුණ” සලකා තිබිණි. දෙවැනි ප්\u200dරහාරය නම් පාර්ලිමේන්තුවේ සුළුතරය නියෝජනය කරන පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම හා ඔහුට එන දේශපාලන අභියෝග පාලනය කිරීම සඳහා බහුතර පක්\u200dෂයේ නායකත්වය විධායක බලය යොදා ගනිමින් ජනාධිපතිවරයා සතු කර ගැනීම ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරජයේ උසස් නිලධාරීන්ට නීතියට හා තම හෘද සාක්\u200dෂියට අනුව වැඩ කිරීමේ අවස්ථාව මේ රජය විසින් ලැජ්ජා සහගත ලෙස අහිමි කොට තිබේ. කරුංකා හා තඹ තොගයක් රේගුවෙන් නිදහස් කිරීමට ප්\u200dරබල ඇමතිවරුන් දෙදෙනෙකු කළ බලපෑම ගැන මාධ්\u200dය වාර්තා පළ වී සති දෙක තුනක් ඇතුළත ශ්\u200dරි ලංකා රේගු අධ්\u200dයක්\u200dෂවරයාට ඉල්ලා අස්වීමට සිදු විය. මේ අතර පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්සුක් මහතා ද ඇමතිවරයා සමග වූ ‘නො එකඟතාවක්’ හේතුවෙන් ඉල්ලා අස් වී ගෙදර ගියේ ය. මේ දින 100 ප්\u200dරතිඵල නොවේ ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකොටි සැමරුම් මැද ආරක්\u200dෂක අනතුර නැවතත්\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය සතියේ හිටපු තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි පැවසූයේ උතුරු නැගෙනහිර දමිළ ජනතාව විසින් මෛත්\u200dරිපාල සිරිසේන ජනපති කර වූයේ උතුරින් හමුදාව ඉවත් කොට එම පළාත්වලට බලය බෙදා ගනු පිණිස බව ය. මේ ඔවුන් වපුල බිජුවල අස්වැන්න නෙළන කාලය බව අප අමතක නො කළ යුතු ය. මීට සමගාමී ව දැන් උතුරු කරයේ ද ප්\u200dරචණ්ඩත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනේ. පසුගිය දා විද්\u200dයා නම් පාසල් දැරියගේ ඝාතකයින් අත්අඩංගුවට ගෙන තිබිය දී පවා යාපන අධිකරණයට ගල් ගසමින් තරුණ කොටස් හැසිරුණු ආකාරය තුළ අවදානම් සහගත සංඥාවක් සටහන් වී තිබිණි. රටේ පොදු නීතිය පවා උල්ලංඝණය කරමින් මියගිය කොටි වෙනුවෙන් උතුරේ මහ ඇමතිවරයා පවා මල් වඩම් තබනු දක්නට ලැබිණි. නිසි ලෙස පුනරුත්ථාපනය නො කළ දරුණු එල්ටීටීඊ නායකයින් හා සාමාජිකයින් අභිරහස් ලෙස නිදහස් කෙරෙමින් තිබේ. අධි ආරක්ෂිත කලාප ද විශාල වශයෙන් දැන් ඉවත් වෙමින් තිබෙන පසුබිමක ජුනි 4 වෙනි දා උතුරේ කොකාවිල් හා කිලිනොච්චි ප්\u200dරදේශයේ කළ හදිසි වැටලීමක දී අලුත් ම ටී-56 උණ්ඩ පෙට්ටි 6ක් හා මෝටාර් උණ්ඩ 60ක් පමණ ආරක්\u200dෂක අංශ විසින් සොයා ගෙන තිබිණි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඇමරිකානු හා ඉන්දියානු හොල්මන් තීව්\u200dර වෙයි\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eචීනය නො වන්නට අපට යුද්ධය කිසි දා ජය ගනු නො හැකි වනු ඇත. එහෙත් දැන් ඇමරිකාවේ සටකපට ඉල්ලීමට එවන් චීනයට අද නොයෙක් අයුරින් කෙනෙහිලි කම් කරද්දී රටේ විදේශ ප්\u200dරතිපත්තිය සපුරා ජාතික අභිලාෂයන්ගෙන් ගලවා ඇමරිකාවේ හා ඉන්දියාවේ කෙළි බිමක් බවට පත් කොට ඇත. මේ කෘතගුණ දත් ජාතියක් ද? අනෙක් අතට ඇමරිකාවේ පිහිටින් ගොඩ ආ ලොව කිසිම රටක් තිබේ ද? නැත. මේ අතර, මිතුරු කම් පෙන්වන විට පවා ඉන්දියාව අපට කරන්නේ හතුරු කම් ම පමණි. නරේන්ද්\u200dර මෝඩි ලංකාවට පැමිණ විධායකය ඉදිරියේ ම සිට ගෙන කීවේ 13 වැනි සංශෝධනය හා ඉන් එහා ද යා යුතු බව ය. මෙය භයානක ප්\u200dරකාශයකි. මෙවන් විදේශ අත පෙවීමක් මෙරට ඉතිහාසයේ නො තිබූ තරම් ය. ලංකාව දැන් ස්වෛරී රටක් ද එසේත් නැතිනම් ඉන්දියානු ප්\u200dරාන්තයක් ද යන්න අප දැන් සොයා බැලිය යුතු ය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජාතික සාරධර්ම විනාශ කරමින් ධර්ම ද්වීපය සමලිංගික රාජ්\u200dයයක් කරා\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවත්මන් ආණ්ඩුවේ ඇමතිවරු 74%ක් සිංහලයින් වෙසෙන සිංහලයින් විසින් ශිෂ්ටාචාර ගත කළ මේ රට සිංහල රටක් දැයි අසන තැන දක්වා යන තැනට පත් වී ඇත. තව ද මේ තාක් අප භාවිත කළ අප ශිෂ්ටාචාරයේ සංකේතය වන සිංහයා හා බෝ කොල හතර සහිත ජාතික කොඩිය උපක්\u200dරමික ව වෙනස් කිරීමේ අපේක්\u200dෂාවෙන් ඉමිටේශන් ජාතික කොඩියක් හඳුන්වා දීමට යන බව ද රජය ප්\u200dරකාශ කරයි. මේ එක් අතකින් ජාතිය පිළිබඳ අලුත් පරම්පරාවේ ගෞරවය හා හැඟීම ක්\u200dරමයෙන් හීන කිරීමේ මානසික යුද්ධයකි. මේ අතර, අප රටේ මූලික වටිනාකම් පද්ධතිය ක්\u200dරමයෙන් විනාශ කර දැමීමේ මෙහෙයුමක් ද ක්\u200dරියාත්මක ය. බෞද්ධ ධර්මාචාර්ය විභාගය අහෝසි කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එළිපිට ම සමලිංගිකයින්ට සහාය දෙන එක ම ආසියානු රට බවට පත් විය. ඒ රුසියාව, චීනය හා ඉන්දියාව පවා මීට එරෙහි වන විට ය. වෙනස මේ ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිදු වූයේ කුමක් ද හා සිදු වන්නේ කුමක් ද යන්න තාමත් අප සමාජයේ ම කොටසකට සිතා ගැනීමට නො හැකි තත්වයකි. එහෙත් අපගේ මේ ගිනි කන වැටීම තුළ නො දැනී ම රට තව දුරටත් පසුපසට ගිය හොත් ජාතියේ ප්\u200dරගතිය අනිවාර්යයෙන් ම යළි ආපසු හැරවිය නො හැකි ලක්\u200dෂයට පැමිණෙනු ඇත. අප බලා සිටිය යුත්තේ ඒ ද සිදු වනු තුරු ද? නො එසේ නම් මාතෘ භූමිය නැවතත් අඳුරු අගාධයක් අසලට රැගෙන ගොස් ඇති මේ තීරණාත්මක මොහොතේ දැයේ සුජාත දූ පුතුන් වෙතින් මව්බිම ඉල්ලා සිටින යුතුකම ඉටු කරනවා ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-pnFi2QsiXyc/VYf_kVmd8cI/AAAAAAAADNE/SspuIrYfANQ/s1600/yuthukama%2Blogo%2B%2B2%2B.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"226\" src\u003d\"http://3.bp.blogspot.com/-pnFi2QsiXyc/VYf_kVmd8cI/AAAAAAAADNE/SspuIrYfANQ/s640/yuthukama%2Blogo%2B%2B2%2B.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 19px;\"\u003e\u003cspan style\u003d\"color: #783f04;\"\u003e\u003cb\u003eරටට දැයට සංස්කෘතියට සාපේක්ෂ වූ නිර්මාණශීලී ඉදිරි මාවතක් පාදා ගත නො හැකි ව තිබීම අප පෙළන බොහෝ සමාජ ආර්ථික ව්\u200dයසනයන්ට හේතුවකි. ඉහත මූලික ප්\u200dරශ්නය අරභයා වූ සංවාදයකට ප්\u200dරවේශ විම බෙහෙවින් අභියෝගාත්මක කාර්යයකි. දුෂ්කරතා, සීමා මායිම් බිඳලමින් ඒ සඳහා දායකත්වයක් ලබා දීමේ වගකීම ඉතිහාසය විසින් අපට පවරා තිබේ.\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 19px;\"\u003e\u003cspan style\u003d\"color: #783f04;\"\u003e\u003cb\u003eමාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සුවහසක් මිනිසුන්ගේ හදවත්හි රැඳුණු යහපත් අරමුණු පිළිබඳ ව අත් හළ නො හැකි වගකීමක් අප සැමට ඇත. කවර තත්වයක් යටතේ වුව ද අපට එම වගකීමෙන් මිදිය නො හැකි ය. ඒ වගකීම් දරා ගෙන යුතුකම සංවාද කවය බිහි වන්නේ මෙරට සිදු වන සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සිද්ධීන් ඉතා සුපරික්ෂාවෙන් නිරීක්\u200dෂණය කරමින් එවා පිළිබඳ විග්\u200dරහාත්මක මානයන් සම්පාදනය කරමින් රට දැය සමය පිළිබඳ අත්\u200dයවශ්\u200dය සමාජ කතිකාව ඔසවා තැබීමේ අරමුණ පෙරදැරි ව ය. පක්ෂ පාට තුළ සිරගත නො කළ දේශපාලනයකි යුතුකම සංවාද කවය. ඒ යුතුකම හා ඔබ ද එක් වන බව දනිමු.\u0026nbsp;\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 19px;\"\u003e\u003cspan style\u003d\"color: #783f04;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 19px;\"\u003e\u003cspan style\u003d\"color: #783f04;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 19px;\"\u003e\u003cspan style\u003d\"color: #783f04;\"\u003e\u003cb\u003e-\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 19px;\"\u003e\u003cspan style\u003d\"color: #783f04;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය \u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 19px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 19px;\"\u003e\u003cb\u003ewww.facebook.com/yuthukama   \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3889030857376775100/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/WenasaSepada_22.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3889030857376775100"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3889030857376775100"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/WenasaSepada_22.html","title":"වෙනස සැප ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-nVrJjCqrgZ0/VYgDZ_QvWtI/AAAAAAAADNs/qbQZb6HE_kM/s72-c/ss.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});