gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8026867518791579869"},"published":{"$t":"2015-01-18T23:49:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T07:58:33.947+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යුතුකම ප්\u200dරකාශන"}],"title":{"type":"text","$t":"ඒක පට්\u200cටපල් බොරුවක්\u200c - මැතිවරණ කොමසාරිස්\u200c මහින්ද දේශප්\u200dරිය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n- මැතිවරණ කොමසාරිස්\u200c මහින්ද දේශප්\u200dරිය\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-6EAGIJ1KQB8/VLv49rkL7iI/AAAAAAAABl8/Ru2vpViNtDM/s1600/mahinda-deshapriya-pic_2.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-6EAGIJ1KQB8/VLv49rkL7iI/AAAAAAAABl8/Ru2vpViNtDM/s1600/mahinda-deshapriya-pic_2.jpg\" height\u003d\"213\" width\u003d\"320\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\nප්\u200dරශ්නය - පසුගිය 08 වැනි දා පැවැති ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට විවිධ අදහස්\u200c ප්\u200dරකාශයට පත් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්\u200cද?\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nපිළිතුර - විශේෂයෙන් සඳහන් කරන්න දෙයක්\u200c නෑ. ඡන්දදායකයන්, ඡන්දය ප්\u200dරකාශ කළා. අපි එය ගණනය කරලා ප්\u200dරතිඵල ප්\u200dරකාශයට පත් කළා.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nප්\u200dරශ්නය - පසුගිය ජනාධිපතිවරණය පැවැති ජනවාරි 08 වැනි දින රාත්\u200dරියේ දී එම මැතිවරණයේ ප්\u200dරතිඵල ප්\u200dරකාශයට පත්කිරීම නවතා දැමීම සඳහා යම්කිසි සැලසුමක්\u200c ක්\u200dරියාත්මක වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.එම චෝදනා පිළිබඳව ඔබට ප්\u200dරකාශ කිරීමට තිබෙන්නේ කුමක්\u200cද?\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nපිළිතුර - එහෙම කිසිදු ක්\u200dරියාමාර්ගයක්\u200c තිබුණේ නෑ. ඒක පට්\u200cටපල් බොරුවක්\u200c.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nප්\u200dරශ්නය - මැතිවරණයට පසු දින ජාතික රූපවාහිනියේ විකාශය වූ \"සුළඟට පසු\" නම් වූ වැඩ සටහනට සහභාගි වෙමින් අතුරලියේ රතන හිමියන් ප්\u200dරකාශ කළා, මැතිවරණය දා රාත්\u200dරියේ සිදුවීමට ගිය දේ පිළිබඳවත් මැතිවරණ කොමාසාරිස්\u200cතුමා ප්\u200dරකාශයක්\u200c කරනවා නම් හොඳයි කියලා. ඒ පිළිබඳව ඔබට ප්\u200dරකාශ කිරීමට තිබෙන්නේ කුමක්\u200cද?\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nපිළිතුර - මගේ ප්\u200dරකාශය තමයි, මට කවුරුවත් බලපෑම් කිරීමට ආවේ නැහැ කියන එක. කවුරු හරි කියනවා නම් ප්\u200dරතිඵල ප්\u200dරකාශයට පත්කිරීම ප්\u200dරමාද වූවා කියලා, ඇත්තටම පැය බාගයක්\u200c පමණ ප්\u200dරතිඵල ප්\u200dරමාද වී තිබෙනවා. එයට හේතුව තමයි පරිගණකවල ස්\u200cවර් වල වැඩිපුර ෆයිල් තැන්පත් වීම නිසා, මාධ්\u200dය ආයතන වල පරිගණකවලින් ලබා ගැනීමට නොහැකි වීම. පරිගණකවලින් ප්\u200dරතිඵල ලබාදීමේ යම්කිසි ප්\u200dරමාදයක්\u200c සිද්ධ වුවත් ෆැක්\u200cස්\u200c මගින් ප්\u200dරවෘත්ති දෙපාර්තමේන්තුවට සහ කච්චේරිවලට ප්\u200dරතිඵල ලබාදීම අඛණ්\u200cඩව සිද්ධ වූවා.\n\nනමුත් කිසිවෙකු අපට බලපෑම් කළේ නෑ.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nප්\u200dරශ්නය - ඒ වගේම මැතිවරණ කොමසාරිස්\u200c කාර්යාලය පවා හමුදා රථවලින් වට කරල, හමුදා මැදිහත් කිරීමට සූදානම් වූ බවත් සමහරුන් ප්\u200dරකාශ කරනවා. එම ප්\u200dරකාශ පිළිබඳව ඔබට කුමක්\u200cද ප්\u200dරකාශ කිරීමට තිබෙන්නේ?\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nපිළිතුර - එහෙම සූදානමක්\u200c තිබ්බද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් හමුදාව නම් අපිව වට කිරීමට ආවේ නෑ. එස්\u200c.ටී.එෆ්. එක නම් සිටියා.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nනමුත් මට වෙනත් ස්\u200cථාන පිළිබඳව නම් මොකුත් කියන්න බෑ. නමුත් මම එකක්\u200c විශ්වාස කරනවා. අපේ රටේ හිටපු ජනාධිපතිතුමා හෝ ඒ වගේ ප්\u200dරමුඛ දේශපාලනඥයන් තමන් පරාජයට පත් වූ පසු බලෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කරාවි කියා මම විශ්වාස කරන්නේ නෑ. ආසියාවේම රටවල්වලින් හමුදා හෝ ඒකාධිපති පාලනයක්\u200c තිබිලා නැත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. අපේ දේශපාලන සංස්\u200cකෘතියට එහෙම දේවල් ඔරොත්තු දෙන්නේ නෑ.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඑරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය (2015.01.18 දිවයින ඉරිදා සංග්\u200dරහය )\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nසැ .යු . - \u003cb\u003e\u003cspan style\u003d\"color: red;\"\u003eමැතිවරණ දින රාත්\u200dරියේ මහා මෙහෙයුමක් (හමුදා කුමන්ත්\u200dරණයක් ) දියත් කළ බව අමුලික බොරු කියා ජනතාව නොමග යැවූ මංගල සමරවීර, චම්පික රණවක හා අතුරලියේ රතන හිමියන්ගේ කුහක සහ වෛරී සහගත හැසිරීම අපි තරයේ හෙළා දකිමු. සමාජය තුල වෛරය වපුරවන අතිශය නින්දා සහගත ක්\u200dරියා සමඟින් \"මෛත්\u200dරී යුගයක්\" ඇරඹිමෙන් ඒ පිලිබද විශ්වාසය තැබූ ලක්ෂ ගණනක් ඡන්දදායකයින් නුඹලා විසින් අවඥාවට ලක් කර ඇත. එවැනි කුමන්ත්\u200dරණයක් වලකා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ස්තුතිය පල කරන්නට තරම් පහත් ලෙස කුමන්ත්\u200dරණකාරීව හැසිරුනු නුඹලා මිනිස්කමට නිගාවක් නොවේද?\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\n\u003cb\u003eවිශේෂ ලියුම් කරුවන් හා සමාජ වෙබ් අඩවිවල ඒවා හිතු මතේ ප්\u200dරචාරය කළ අයගේ දැන ගැනීම පිණිසත් සත්\u200dයය වෙනුවෙන් පෙනී සිටින ඔබ සැම දෙන විසින් මෙය බෙදාහරිනු ඇතැයි සිතමු.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමෙය සම්පුරණ සකච්ඡාව නොව, හමුදා කුමන්ත්\u200dරණ කළේ යයි ගෙන යන ප්\u200dරලාපයට අදාල පිළිතුරු පමණක් උපුටා ගැනීමකි. සම්පුර්ණ සාකච්ඡාව සඳහා 2015.01.18 ඉරිදා දිවයින බලන්න.\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/Election.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8026867518791579869/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/Election.html#comment-form","title":"7 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8026867518791579869"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8026867518791579869"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/Election.html","title":"ඒක පට්\u200cටපල් බොරුවක්\u200c - මැතිවරණ කොමසාරිස්\u200c මහින්ද දේශප්\u200dරිය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-6EAGIJ1KQB8/VLv49rkL7iI/AAAAAAAABl8/Ru2vpViNtDM/s72-c/mahinda-deshapriya-pic_2.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"7"}}]}});