gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%20%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1568829793859478575"},"published":{"$t":"2014-09-29T08:20:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:57:43.593+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සිංහල බුද්ධාගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යටියන ප\u200d්\u200dරදීප් කුමාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්\u200dය හා විචාර"}],"title":{"type":"text","$t":"2014 කවි සියපත හා ඒක පුස්තක විද්වතකුගේ ආත්මීය රස කතා"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-zilPsCxS0jQ/VCkW_MxpxfI/AAAAAAAABCA/mb8L4RWX-9E/s1600/Kavi-Siyapatha-Edited-By-Lal-Hegoda-2014.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-zilPsCxS0jQ/VCkW_MxpxfI/AAAAAAAABCA/mb8L4RWX-9E/s1600/Kavi-Siyapatha-Edited-By-Lal-Hegoda-2014.jpg\" height\u003d\"400\" width\u003d\"283\" /\u003e\u003c/a\u003eකටුක විවේචනයකින් හෝ තමන්ට ප\u200d්\u200dරචාරයක් හිමිවීම පුංචි මනසක් ඇති මිනිසකුගේ පී\u200d්\u200dරතියට හේතුවිය හැක්කකි. ආත්ම ලාභයේ එකම පටු අරමුණ පමණක් ඉහමුදුනේ තබා ගනිමින් කලාව දේශපාලනය ගැන කතා කරන්නවුන්ට මේ කාරණය වඩාත් හොදින් අදාලය. එහෙයින් විවේචන ඔස්සේ පුස්සන්ට ප\u200d්\u200dරචාරය සැපයීම නොකළ යුත්තක් වුවද, කිසියම් හේතුවක් නිසා කිසියම් පුද්ගලයකු සම්බන්ධව කෙටියෙන් හෝ මෙවන් සටහනක් ලිවීමට අද අපට සිදුවී තිබේ. එහෙත් මෙය එම පුද්ගලයාට එරෙහි පෞද්ගලික පහර දීමක් හෝ මෙය ඔහුගේ පුද්ගලික ගැටලූවකට ඌනනය කළ හැක්කක් හෝ නොවන බව විමසිල්ලෙන් මෙය කියවා බලන පාඨකයා තේරුම් ගනු ඇත.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමෙවර 2014 වසරේ කවි සියපත කාව්\u200dය සංග\u200d්\u200dරහයට ලැබුනු කාව්\u200dය නිර්මාන ගැන විමසීමක් කිරීම අපූරු විද්වතෙකුට පවරා තිබිණි. ඔහු නමින් ලක්ෂාන් මධුරංග වික\u200d්\u200dරමරත්නය. ඔහු සාර්ථක කවි ලියා ඇති කවියකු වුවද එක කවි පොතක් හා පත්තර ලිපි කීපයක් හැර වෙන කිසිදු නිර්මාණාත්මක හෝ ශාස්ත\u200d්\u200dරීය දායකත්වයක් ඔහු අතින් සිදුවී නැත. ඒ වෙනුවට ඔහු තම එකම කාව්\u200dය සංග\u200d්\u200dරහය (මිල රු.150ක් වන) කීපවරක් හොරාට මුද්\u200dරණය කර ඇති බව පවසමින් සරසවි ප\u200d්\u200dරකාශක පේ\u200d්\u200dරමසිරි මහතාටද තැන තැන ප\u200d්\u200dරසිද්ධියේ චෝදනා නගන්නෙකි. ප\u200d්\u200dරධාන කාරණා ඒවා නොවේ. මේ \"ඒක පුස්තක විද්වතා\" අනාගත සමන් වික\u200d්\u200dරමාරච්චි කෙනෙකු වීම සඳහා දුෂ්කර ක\u200d්\u200dරියා කරමින් සිටින්නකු බවද අපට නැවත වරක් පෙනී යන්නේ ලේසි වචන විහින් අමාරු කරමින් කවි සියපතට ඔහු ලියා ඇති සටහන නිසාය. ඔහු දන්නා ඉංග\u200d්\u200dරීසික්ද නැතත් තමා ඉංගී\u200d්\u200dරසි දත් විචාරකයෙක් බව පෙන්වීමටද කවි සියපතේ ලිපිය හරහා ඔහු උත්සාහ දරයි. නොදන්නා අයෙක් දන්නා බව පෙන්නන්නට යාමේදී තේමාව යන්නට \u003cspan style\u003d\"font-family: \u0026quot;Times New Roman\u0026quot;,\u0026quot;serif\u0026quot;; font-size: 12.0pt; line-height: 115%; mso-ansi-language: EN-US; mso-bidi-language: AR-SA; mso-fareast-font-family: Calibri; mso-fareast-language: EN-US;\"\u003etheme\u003c/span\u003e\u0026nbsp; ස්වරූපය යන්නට \u003c!--[if gte mso 9]\u003e\u003cxml\u003e\n \u003co:OfficeDocumentSettings\u003e\n  \u003co:AllowPNG/\u003e\n \u003c/o:OfficeDocumentSettings\u003e\n\u003c/xml\u003e\u003c![endif]--\u003e\u003cspan style\u003d\"font-family: \u0026quot;Times New Roman\u0026quot;,\u0026quot;serif\u0026quot;; font-size: 12.0pt; line-height: 115%; mso-ansi-language: EN-US; mso-bidi-language: AR-SA; mso-fareast-font-family: Calibri; mso-fareast-language: EN-US;\"\u003eform\n\u003c/span\u003e ප\u200d්\u200dරතිගාමී යන්නට \u003cspan style\u003d\"font-family: \u0026quot;Times New Roman\u0026quot;,\u0026quot;serif\u0026quot;; font-size: 12.0pt; line-height: 115%; mso-ansi-language: EN-US; mso-bidi-language: AR-SA; mso-fareast-font-family: Calibri; mso-fareast-language: EN-US;\"\u003eregressive\u003c/span\u003e\u003cspan style\u003d\"font-family: FMAbhaya; font-size: 12.0pt; line-height: 115%; mso-ansi-language: EN-US; mso-bidi-font-family: \u0026quot;Iskoola Pota\u0026quot;; mso-bidi-language: AR-SA; mso-fareast-font-family: Calibri; mso-fareast-language: EN-US;\"\u003e \u003c/span\u003e වැනි වචනද ලිපියට එක්වීම පුදුමයක් නොවේ. එය ඔහුගේ පූර්වජ පඬියන්ගෙන් ඔහුට වැලඳී ඇති ප\u200d්\u200dරවේණික රෝගයක ප\u200d්\u200dරකාශනයකි \u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-dF-tJ8T57ug/VCkWtOjiwnI/AAAAAAAABB4/WewAxtwy_jk/s1600/1375025_1045956158752824_1017212154108747309_n.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-dF-tJ8T57ug/VCkWtOjiwnI/AAAAAAAABB4/WewAxtwy_jk/s1600/1375025_1045956158752824_1017212154108747309_n.jpg\" height\u003d\"300\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; දේශපාලන වශයෙන් ගත්කළ අතීත ජවිපෙ හිතවතකු වූ මධුරංග අද විගඩම්කාර පක්ෂයක් වූ නැසීගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිතවතෙකි. එහෙත් ඔහු ඒ කිසිදු පක්ෂයක් වෙනුවෙන් හෝ අවංක කැපකිරීමක් කළ අයෙකු නොව හුදු වීරයකු වීම සඳහා පමණක්, රාත\u200d්\u200dරීයේ අරක්කු ඉවර වන තුරු ව්\u200dයාජ මතවාද ගැන බහුබූත දොඩවා උදෑසන සිට තම ටියුෂන් සංග\u200d්\u200dරාමය වෙනුවෙන් දුව ඇවිදින්නෙකි.\u0026nbsp; වාම ලේබලයද ඔහුට තම මුදලාලිකරණය වූ ධනේශ්වර ජීවිතය සරසන පොරත්වයේ ආභරණයකි. ඔහුගේ\u0026nbsp; කාව්\u200dය විචාරයද ඉහත කී සමස්ත වියවුලේ කදිම ප\u200d්\u200dරකාශනයක් මිස අන් යමක් නොවේ. ධනවාදය ගැන ඔහුට ප\u200d්\u200dරකාශිත විරෝධයක් ඇතත් ඒ විරෝධය කිසිදු ව්\u200dයවහාරික බලයකින් තොර හිස් දාර්ශනික ප\u200d්\u200dරලාප මත පදනම් වන්නකි. එය ඔහුගේත් ඔහු හා සම්බන්ධ ව්\u200dයාපාරවලත් නියත පරාජයට හැමදා හේතු වන්නකි. අවසානයේදී ඔහු කවිය දෙස බලනුයේද තමන්ගේ සදාතනික දේශපාලන පරාජයන්ගේ වෛරය සහ පුද්ගලික සිහින ලෝකයේ් පටු කවුලූවෙනි. තම නියත දේශපාලන පරාජයන්ගේ වේදනාව ඔහු පිරිමසා ගනිමින් සිටින්නේ මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, මිනිසුන්ගේ සිතුම් පැතුම්, සම්ප\u200d්\u200dරදායන්, රටේ සැබෑ ජයග\u200d්\u200dරහණ ආදී හොඳ නරක සියලූ දේ අපහාසයට ලක්කරමිනි. ඔහු යුධ ජයග\u200d්\u200dරහණය හෙලා දැකීම සඳහා රෝහණ පොතුලියද්ද නැමැත්තකුගේ කසිකබල් කවියක්ද කවි සියපතේ උපුටා පෙන්වා ඇත්තේ ඒ නිසාය. මේ සමස්තය තුළ ඇත්තේම බල්ලාට කැස්වටුවා යැයි කියන අන්දමේ ඔල්මාදකාර උගතුන්ගෙන් සැදුම්ලත් කසිකබල් විකල්ප අවකාශ, සාමූහික, කේන්ද්\u200dර, සංසද, ආදියේ පතුරු ගසා ඉවත ලූ බොල් වචන සමූහයකි. එය කිසි ලෙසකින්වත් වත්මන් සමාජය, මේ රටේ සැබෑ ප\u200d්\u200dරශ්න, හෝ කවිය තේරුම් ගැනීමට ඉවහල් වන බුද්ධිමය ප\u200d්\u200dරවේශයක් නොවේ. එය පරගැති එන්.ජී. ඕ ඇදුරන්ට මඩිය වඩවා ගැනීම සඳහා එදා මෙදා තුර ඉවහල් වූ මානව විරෝධී විකල්ප ඝෝෂාවන්ගේම බාල අනුකරණයකි.\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඑසේ වුවද අද කුමන හෝ ක\u200d්\u200dරමයකින් මේ තැනැත්තා කාව්\u200dය විනිශ්වකාරයකු බවට පත්වී තිබේ. ඔහු ගැන නොදන්නා අයගේ දැන ගැනීම සඳහා අපට මේ කෙටි සටහන ලිවීමට සිදුව ඇත්තේද ඒ නිසාය. එසේ නොවුනහොත් මොවුන්ගේ මේ ව්\u200dයාජත්වය වෑහෙන කසිකබල් දේශපාලන මතවාද නූතන කවියේ වැදගත් නිර්නායක බවට සාපරාධී වැරදි වැටහීමක් නවකයන් තුළ ඇති විය හැකි බැවිනි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසමස්තයක් ලෙස ගත්කල ඉහත සැකෙවින් කී අවුල මිස න්\u200dයායික වශයෙන් ඛණ්ඩනය කළ යුතු කිසිවක් මධුරංගගේ විචාරය තුළ නැත. එහෙයින් ඒ සදහා වචන නාස්ති කිරීම වෙනුවට ඔහුගේ විචාරයේ ඇති ව්\u200dයාජත්වය කැපී පෙනෙන එක් උදාහරණයක් පමණක් අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; උතුරේ යුද්ධය යනු මධුරංග වර්ගයේ ලොකු පොඩි විචාරකයන් සියලූ දෙනා වැඩිපුරම ඔල්මාද කතා දොඩවන දේශපාලන තේමාවකි. එහෙත් කිසිසේත්ම එය එය සැබෑ යුද විරෝධයක් ද නොව\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; ”නිමල්කා ප\u200d්\u200dරනාන්දු” වර්ගයේ කොටි හිතවාදය ඔස්සේ ජාතක වූ නල්ලමලේ යුධ විරෝධයකි. දෑහේ මූනේ රඳවා කොටි ත\u200d්\u200dරස්තයන් රැුකගැනීමට හා ත\u200d්\u200dරස්තවාදීන්ට විමුක්තිකාමී සායම් තැවරීමට මොවුන්ට තම යුධ විරෝධය කිසිදු බාධාවක් නොවන අතර, ඒ අමන මතවාදය සිංහල කවියේ මහා හඬ බවට පත් කිරීමේ කූට ව්\u200dයාපාරයක්ද එදා සිටම දියත් වෙමින් තිබිණි. වේල සරිකර ගැනීම සඳහා විහින් පිටුවහල් වී සිටින පුස්වෙඞ්ඩන්ගේ සිට ෆන්ඞ්ස් නැති වූ විට දේශපාලන අරගලද නතර කරන කූඹියන්ට අයත් බූන්දි වැනි කසිකබල් වෙබ් අඩවි දක්වා වූ පරාසයක් තුළ මේ පරාජිත දේශපාලන ව්\u200dයාපාරය කි\u200d්\u200dරයාත්මක වූ අතර පෙරටුගාමී පක්ෂයද ජවිපෙන් බෙදී වෙන් වන්නේම මේ ව්\u200dයාපාරයේ නිවට අතකොලූවක් බවට පත්වෙමිනි. අතීත ජවිපෙ හිතවාදියකු වූ මධුරංගද පසුව යුධ විරෝධියකු වන්නේ ඒ යටතේය.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; එසේ වුවද මේ පසුපස ඇති අතිශයින් නාටකීය කතා වස්තුව කුමක්ද? අද නිමල්කාටත් වඩා ශ්\u200dරේෂ්ඨ යුධ විරෝධියකු වන මදුරංග මහතා එදා ජවිපෙ යුද්ධයට සහය වන මොහොතේ සිටියේ ජවිපෙ සමගිනි. එතැනින්ද නොනැවතී ඔහු දෙදාස් දහය වසරේ මැතිවරණයකටද තරග කරයි. ඒ ජෙනරාල් සරත් ෆොන්සේකා හෙවත් යුධ වීරයාගේ නායකත්වයෙන් කුසලානය ලකුන යටතේය. ඒ වනාහී ජවිපෙ බින්දුවට ඇද වැටී තම ඊනියා කුසලාන සන්ධානයට අපේක්ෂකයන් සොයමින් ගමේ මුදලාලිලා සහ ටෙලි නිලියන් පසුපස පවා ගාටමින් සිටි ඛේදජනක කාලයකි. ඒ අවස්තාවේදී ත\u200d්\u200dරිකුනාමල දිස්ත\u200d්\u200dරික්කයේ පදිංචි කාරයකු වූ මධුරංගටද ජවිපෙන් පහසු මැතිවරන අවස්තාවක් ලැබීම එතරම් පුදුමයක් නොවේ. ඇත්තෙන්ම මන්තී\u200d්\u200dරවරයෙක් වීම සඳහා පබා වැනි නිළියකට වඩා මධුරංග සුදුස්සෙක් බව අපිද විශ්වාස කරමු. කෙසේ හෝ වේවා ඒ මොහොතේ යුධ වීරයාද පෙරටු කර ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වී අන්ත පරාජයක් ලබන මධුරංග මහතා ඉන් වසරකට පමණ පෙරටුගාමී කැඞී යාමත් සමග උග\u200d්\u200dර යුධ විරෝධියකු බවට පත්වන්නේ පුදුමාකාර වේගයකිනි. මේ අභූත විපර්යාසය හරහා අප තේරුම් ගත යුත්තේ කුමක්ද?\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u0026nbsp;\u0026nbsp; මිනිසකුට තම මතවාද වෙනස් කළ හැකිය. එහෙත් ඒ සඳහා ඊට සරිලන හේතු ප\u200d්\u200dරමාණයක්, අලූත් අත්දැකීම් හෝ අදහස් සම්භාරයක්, නව දැනුමක්, ඒ සියල්ල නිදහසේ වැඞීමට අවශ්\u200dය අවම තරමේ කාල පරතරයක් ආදී බොහෝ දේ තිබිය යුතුය. ඒ කිසිවකින් තොරව හිටි අඩියේ මතවාද මාරු කිරීම පිල් පනින මන්ත\u200d්\u200dරීවරුන්ට මිස අව්\u200dයාජ කවියකුට කළ හැක්කක් නොවේ. අනික ඔහු මේ සෙල්ලම් කරමින් සිටින්නේ එසේ මෙසේ ප\u200d්\u200dරශ්නයක් සමග නොව සිංහල හෝ දෙමල දහස් ගනනකගේ ජීවිත ලේ කඳුලූ හා ඈදෙන මේ රටේ අතිශය තීරණාත්මක ප\u200d්\u200dරශ්නයක් සමගිනි. එවන් ප\u200d්\u200dරශ්නයක් සම්බන්ධව හිටි අඩියේ තම මතය මාරු කිරීමට මධුරංග නැමැත්තා පෙළඹෙන්නේද අන් කිසිවක් මත නොව තමන්ට පොර වීම සඳහා ලැබෙන වේදිකාවේ දිග පළල ගැන පුද්ගල කේන්ද්\u200dරියව කල්පනා කරමිනි. \u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; ජවිපෙ වෙනුවෙන් ඔහු කිසිදු දුක් ගැහැටක් විඳ නැතත් මැතිවරණයකට තරග කිරීමේ අවස්තාව ඔහු සතුටින් කරපින්නා ගත්තේ එය තමන්ට දරා ගත නොහැකි තරමේ පොරත්ව ආභරණයක් වූ බැවිනි. ඒ පොරත්ව ඌනතාවය වෙනුවෙන් ෆොන්සේකා සමග නොව හිට්ලර් සමග හෝ එකපතේ වැළදීම ඒ මොහොතේ ඔහුට ගැටලූවක් නොවේ. නමුත් එයින් අන්ත පරාජයක් ලද පසු නැවත ඔහුට තම පොරත්ව වේදිකාව සොයා ගත හැකි වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළිනි. ඔහුට විචාරකයකු වීමේ අවස්ථාව හිමිවන්නේද පෙරටුගාමීන්ගේ පත්තර හා ඔල්මොරොන්දම් සාහිත්\u200dය සංවාද ආදිය ඔස්සේය. ඒ අනුව මධුරංග හිටිහැටියේ ෆොන්සේකා අමතක කර දමා අංශක එකසිය අසූවක කරනමක්ද සහිතව හිටි හැටියේ යුධ විරෝධීයකු බවට පත්වෙයි. අද මොවුන් අමාරුවෙන් වචන තටමමින් ගොඩනගන්නට හදන කසිකබල් මතවාදවල පුදුම සහගත ව්\u200dයාජත්වය හඳුනා ගැනීමට මීටත් වඩා වෙන උදාහරණ කුමකටද? \u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; මෙවන් පුද්ගලයන්ට අද නව පරපුරේ කවි පිළිබද විනිශ්වකාර ධූර පිරිනමමින් ලාල් හෑගොඩ මහතාද සිදුකර ඇත්තේ බලවත් වරදකි. තම හිතවතකු වූ පලියට තම හිතවතාගේ ඛේදජනක පැවැත්ම වටහා ගත නොහැකි වූ ලාල් හෑගොඩ මහතා අද මධුරංග කෙනෙකු හරහා කිරි කලයට ගොම කළ හත අටක් හලාගෙන තිබේ.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nතමන්ට පොරවීම සඳහා ලැබෙන වේදිකාවේ තරම අනුව මතවාද මාරුකළ හැකි පුද්ගලයන් හැදින්විය හැක්කේ සුපහැදිලි තක්කඩියන් වශයෙනි. එවන් පුද්ගලයන්ගේ සෙම වැගිරෙන සාටෝප කතා කවිය පිළිබඳ බැරෑරුම් නිර්නායක ලෙස නොගැනීමේ සිහි බුද්ධිය සියලූ කවි කිවිඳියන් තුළ පහල වේවායි අවසාන වශයෙන් අපි ප\u200d්\u200dරාර්තනා කරමු.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n-යටියන ප\u200d්\u200dරදීප් කුමාර\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nයුතුකම සංවාද කවය \u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/09/KaviSiyapatha.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button End --\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1568829793859478575/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/09/KaviSiyapatha.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1568829793859478575"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1568829793859478575"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/09/KaviSiyapatha.html","title":"2014 කවි සියපත හා ඒක පුස්තක විද්වතකුගේ ආත්මීය රස කතා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-zilPsCxS0jQ/VCkW_MxpxfI/AAAAAAAABCA/mb8L4RWX-9E/s72-c/Kavi-Siyapatha-Edited-By-Lal-Hegoda-2014.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});