gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B4%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4203221014419847254"},"published":{"$t":"2015-08-08T22:38:00.000+05:30"},"updated":{"$t":"2015-08-11T22:00:23.223+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මෙල්බර්න් අපි"}],"title":{"type":"text","$t":" \"රනිල් යළි බලයට ඒම යනු ඒකීය ශ්\u200dරී ලංකාවේ අවසානයයි\" - විදෙස්ගත වෘත්තිකයන්ගේ හඬ අවදිවේ..."},"content":{"type":"html","$t":"\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-q_qEDZ2rZZA/VcY2aWPICWI/AAAAAAAAD7k/J-0EXT3IC_4/s1600/m3.jpeg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"308\" src\u003d\"http://1.bp.blogspot.com/-q_qEDZ2rZZA/VcY2aWPICWI/AAAAAAAAD7k/J-0EXT3IC_4/s640/m3.jpeg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඕස්ට්\u200dරේලියාවේ බෙල්බර්න් නුවර සිටින\u0026nbsp; 'මෙල්බර්න් අපි' සංවිධානයට අනුබද්ධ ශ්\u200dරී ලාංකික වෘත්තීයවේදීන් ඉදිරි මහමැතිවරණය අරඹයා නිකුත් කළ ප්\u200dරකාශනයකි..\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eශ්\u200dරී ලංකාවේ ජීවත් වන අපේම මව්වරුනි ,පියවරුනි, සහෝදර සහෝදරියනි, \u003c/b\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: purple;\"\u003e\u003cb\u003eඅපගේ මාතෘභීමිය අතිශය බියකරු ව්\u200dයසනයක් අබියස...\u0026nbsp;\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-RZbxMBUx08k/VcY2mTMPsqI/AAAAAAAAD7s/fQRGc2r1WuA/s1600/m2.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ කෙටි අදහස් පෙළ ඔබ වෙත ගෙන එන අපි, ඕස්ට්\u200dරේලියාවේ මෙල්බර්න් හි පදිංචි රට දැය සමය පිලිබඳ අවංක භක්ත්\u200dයාදරයකින් යුතු ඔබේම සහෝදර සහෝදරියන්ගෙන් සුසැදි ශ්\u200dරී ලාංකිකයන්ගේ එකමුතුවකි. \u003cbr /\u003e\u003cbr /\u003eඅද අප රට පත් වී ඇති අරාජිකත්වයත් ඒ හරහා ඉදිරියේදී අප පත් වන්නට නියමිත නියත ව්\u200dයසනයත් පිළිබඳ අපගේ අදහස මෙලෙස කෙටි සටහනක් ලෙස ඔබ වෙතට පත් කරනුයේ මේ අඳුරු අගාධයෙන් රට මුදවාගැනීමේ හැකියාව ඇත්තේ ඔබට පමණක්ම වන බැවිනි....\u003cbr /\u003e\u003cbr /\u003eඔබගේ තීරණය මත අපගේ මාතෘභූමිය ඒකීය රටක් ලෙස තවදුරටත් පවතිනවාද එසේත් නැත්න සදාකාලිකවම එකිනෙකා මරා ගන්නා දිනපතා ලේ ගංගා හලන කාලකණ්නි දේශයක් බවට පත් කරගන්නවාද යන්න තීරණය වෙනු ඇති. ඉන්දියන් සාගරයේ පලස්තීනය බවට පත් වී එකිනෙකා මරාගන්නා අඳුරු දේශයක් නොවී සිංහලයන්ට මෙලොව ඇති එකම රට තුල සිංහල - දෙමළ - මුස්ලිම් - බර්ගර් අප සියලු දෙනා එකමුතුව වෙසෙනා සුන්දර දේශයක් බවට පත් කරගත හැක්කේ ඔබටයි.. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: purple;\"\u003e\u003cb\u003eරට අරාජික කළ අසාර්ථක දින 100 \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eජනවාරි 8 රනිල් අගමැති ධූරයට පත් කළේ බහුතර සුළු ජාතික චන්ද වලින් බලයට පත් වූ ජනාධිපතිවරයා හරහාය.\u003cbr /\u003e [සුළු ජාතික චන්ද අඩු බහුතරයක් ආසන ජයග්\u200dරහණය කළේ මහින්ද රාජපක්ෂ මහතා බව අමතක නොකරන්න.] \u003cbr /\u003eඑදායින් පසු රනිල් වික්\u200dරමසිංහ ආණ්ඩුව කටයුතු කලේ ඒ බෙදුම්වාදී කොටස්වල මන දොළ සංසිඳෙන ආකාරයටය. සාම්පූර්ද ඇතුළුව උතුරේ අත්\u200dයවශ්\u200dය අධි ආරක්ෂිත කලාප සහ මූලෝපායිකව වැදගත් හමුදා කඳවුරු එකින් එක ඉවත් කෙරිණ. \u003cbr /\u003e\u003cbr /\u003eමැතිවරණයේදී පොරොන්දු වූ පරිදි නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් සඳහා පසුබිම සැකසෙමින් ඇත.මුස්ලිම් ජාතිවාදී කොටස් ඒ පොරොන්දු කඩ්නමින් ඉටු කරන්න යැයි රනිල් වික්\u200dරමසිංහ ආණ්ඩුවට බල කරමින් සිටී. \u003cbr /\u003e2002 රනිල් අගමැතිවරයා වූ පසු මිලේනියම් සිටි හරහා යුධ හමුදා බුද්ධි අංශය පාවා දී හමුදාවේ කොඳු නාරටිය බිඳ දැමූ සේ අද කොටි නායකයන් පවා අල්ලාගත් යුධ හමුදා බුද්ධි අංශ ප්\u200dරධානී හෙන්දවිතාරණ මහතා ආදී විරුවන්ගෙන් පළිගනිමින් තිබේ. \u003cbr /\u003eකරණ්නාගොඩ ආදී හිටපු හමුදා නායකයන් ට අවමන් කරමින් ඔවුන් දඩයම් කරමින් තිබේ. \u003cbr /\u003eඒ සඳහා රනිල් වික්\u200dරමසිංහ මහතාම පිහිටුවාගත් නීති විරෝධී මූල්\u200dය පොලිසිය FCID යොදා ගනිමින් තිබේ. \u003cbr /\u003eහමුදා විරුවන් පෝරකයට දක්කමින් කොටි ත්\u200dරස්තවාදීන් මුදා හරිමින් තිබෙන්නේ ඔවුන්ට වෙනත් වරදානද ලබා දෙමිනි.\u003cbr /\u003e එදා මෙබඳු ව්\u200dයසන වලදී පෙරට ආ හෙළ උරුමය , ජවිපෙ ආදී කොටස් අද රනිල් වික්\u200dරමසිංහගේ සහායකයන් බවට පත් වෙමින් බෙදුම්වාදීන්ගේ තුරුල්ලේ සිට මේ ව්\u200dයසනයට අත් වැල අල්ලමින් තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: purple;\"\u003eත්\u200dරස්තවාදය පැරදවීමෙන් පසු පිබිදෙමින් තිබූ රට ... \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eදශක තුනකටත් වඩා කාලයක් ජීවිත දස දහස් ගණනින් බිලි වෙමින් , රටේ සම්පත් කෝටි ප්\u200dරකෝටි ගණනින් වනසමින් අප ලෝකය හමුවේ මිනී කන්නන්ගේ දේශයක් බවට හං වඩු ගැසෙමින් තිබූ ඒ අඳුරු යුගය 2009 දී අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රණවිරුවන්ගේ අසීමිත කැපකිරීම් හරහා නිම විය. \u003cbr /\u003e2005 දී එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරගන්නට ඔබ ගත් ඒ නිවරදි තීන්දුව ඒ ජයග්\u200dරහණය සඳහා වූ මූලිකම සාධකයයි. \u003cbr /\u003eඉන් පසු ඇරඹියේ සංවර්ධන සංග්\u200dරාමයයි... \u003cbr /\u003eඅධිවේගී මාර්ග , මං මාවත් , විදුලි බලාගාර , නව වරායන් , එක් පසෙකින් ඉදිවෙද්දී මිහිපිට අපායක් බඳුව තිබූ කොළඹ නගරය ආසියාවේ දියුණුම නගරයක් බවට කෙමෙන් පත් වෙමින් තිබිණ. \u003cbr /\u003e\u003cbr /\u003eලෝක ආර්ථික අවපාතය හමුවේ පවා නොසෙලී සිටි ආර්ථිකය පිම්මේ වර්ධනය විය. ආර්ථිකය පිලිබඳ න්\u200dයායත්මක උගතුන් ට පවා එය සත්\u200dයක් බව පිළිගැනීමට සිදු වෙද්දී මහපොළවේ ජීවත් වන ඔබටද එහි ප්\u200dරතිලාභ ලැබෙමින් තිබිණ.\u003cbr /\u003e\u003cbr /\u003eනිවරදි නායකත්වය යටතේ අධ්\u200dයාපන ක්ෂේත්\u200dරය ගව් ගනනක් ඉදිරියට ගියේ ඔබේ අපේ දූ දරුවන්ගේ හෙට දවස පිළිබඳ බලාපොරොත්තුවක් දල්වමිනි. \u003cbr /\u003eත්\u200dරස්තවාදයෙන් නිදහස් කරගත් ජාතිය සංවර්ධන මගේ මෙලෙස ඉදිරියට යෑම නොරිස්සූ පිරිසක්ද විය. \u003cbr /\u003e\u003cbr /\u003eස්ථාවර රටක් ලෙස ඉදිරියට යෑම මේ කණ්ඩායම්වල දේශපාලන අවලංගුවන්නට හේතුවක් වන බව ඔවුන් වටහා ගති. මහින්ද වැට්ටවීමේ මෙහෙයුම ඇරඹෙන්නේ ඒ පටු අවශ්\u200dයතාවය වෙනුවෙනි. තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඔබේත් ඔබේ දුවා දරුවන්ගේත් අනාගතය අඳුරට ඇද දැම්මේ ඔවුන්ය. \u003cbr /\u003e\u003cbr /\u003eකප්පරක් බොරු ගොතා දිනකට හතර පස්වතාවක් බැගින් කියා ජන මනස විකෘති කලේ ඒ මෙහෙයුම හරහාය. ඒ සඳහා රනිල් වික්\u200dරමසිංහ මහතාට ඉගැන්නුවේ ඇමරිකන් විශ්ව විද්\u200dයාලයකින් බව ඔහුම පසුගියදා සනාථ කළේය. \u003cbr /\u003eකෙසේ හෝ ජනවාරි 8 වන දින මුළුමහත් ජාතියම පරාජයට ලක් විය. \u003cbr /\u003eඑතනින් පසු ඇරඹුනේ යහපාලන වේශයට මුවා වූ යම පාලනයයි. \u003cbr /\u003eහොරු අල්ලන්නට යැයි කියා ආ රනිල් අවසානය ඉතිහාසයේ ලොකුම හොරකම එනම් දැනට කෝටි 6000 කට අධික වූ දැවැන්ත මංකොල්ලය සිදු කළේය. \u003cbr /\u003eදශක තුනක් පුරා ත්\u200dරස්තවාදයෙන් දුක් විඳි ජාතිය නැවතත් බෙදුම්වාදී උවමනාවන් ඉටු කරන දිශාවට තල්ලු කර තිබේ. කොටි සැමරුමක් 'ඩයස්පෝරා සැනකෙළියක් ' ලෙස ලබන මාසයේදි පැවැත්වීමට කටයුතු කෙරෙමින් ඇත්තේ එහි සංකේතයක් ලෙසයි. \u003cbr /\u003eහමුදා කඳුවුරු එකින් එක ගැලවෙමින් රට යළිත් අනාරක්ෂිත වෙමින් ඇත්තේ පසුගිය ජනවාරි 8 වනදා සැබෑවටම වෙනසක් අපේක්ෂාවෙන් චන්දය දුන් සියලු දෙනාද අන්දුන් කුන්දුන් කරවමිනි. \u003cbr /\u003eඉතිහාසය පුරාවටම රනිල් වික්\u200dරමසිංහ මහතා යටතේ කොටි ත්\u200dරස්තවාදයත් බෙදුම්වාදයත් ශක්තිමත් වූ බව අප සියලු දෙනාට හොඬින් අතකය.මේ දිග හැරෙමින් ඇත්තේ එහී ඊලඟ ජවනිකාවයි. \u003cbr /\u003eඑදා ත්\u200dරස්තවාදය පරදවන සටනේදී 'තොප්පිගල කැලෑවක්' යැයි 'ඕන ගොනෙකුට යුද්ධ කල හැකි' යැයි ' අලිමංකඩ යනව යැයි කියා පාමංකඩ යන්නේ' යැයි කියූවන් මෙන්ම යුධ හමුදාපතිවරයා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි පැවසූ නපුංසක දේශපලනඥයන් මෙන්ම එදා ත්\u200dරස්තවාදීන්ට එරෙහි යුද්ධය අවසන් අදියර යද්දී සමස්ථ මහා වැඩ වර්ජන කැඳවා රට අස්ථාවර කර යලිත් කොටින් බේරා ගැනීමට් සැදූ රතු තොප්පිකාර ව්\u200dයාජ විප්ලවවාදීන්ද මේ පිරිසට අයත් විය. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: purple;\"\u003e\u003cb\u003e \u003c/b\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: purple;\"\u003e\u003cb\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-c__h24GrpP4/VcY2oxT9uRI/AAAAAAAAD70/dAKFvd4aPpo/s1600/m1.JPG\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"318\" src\u003d\"http://4.bp.blogspot.com/-c__h24GrpP4/VcY2oxT9uRI/AAAAAAAAD70/dAKFvd4aPpo/s400/m1.JPG\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eරනිල් යළි බලයට ඒම යනු ඒකීය ශ්\u200dරී ලංකාවේ අවසානයයි. \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමේ සියලු කරුණු විමසිල්ලේ බැලී විට පැහැදිලි වන එකම කරුණ නම් රනිල් වික්\u200dරමසිංහ මහතා බලයට ඒම යනු ශ්\u200dරී ලංකාවේ අවසානය වන අතර කුඩු එතනෝල් වලින් පිරි දූෂණය භීෂණය ඉහ වහා ගිය අසාධාරණ ය රජයන සමාජයක් බිහි වන බවයි. \u003cbr /\u003e\u003cbr /\u003eඅතීත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයන් මෙන්ම පසුගිය දින 180 ආණ්ඩුවද ඒ බව ඉතා හොඳින් පසක් කර දී තිබේ. එබැවින් මෙම මැතිවරණයේදී ඔබේ චන්දය ඉතා බුද්ධිමත්ව භාවිතා කර රට මුහුණ දීමට යන මේ ව්\u200dයසනයෙන් ගලවා ගැනීම ඔබේ යුතුකමයි. දේශ සීමා වලට මරාගන්නා , දිනපතා ලේ ගංගා ගලන බෙදුම්වාදය ශක්තිමත් වන මග වසා දැමිය හැක්කේ එමගින් පමණකි. එය ඔබ වෙනුවෙන් පමණක් නොව උපනූපන් අනාගත පරපුර වෙනුවෙන්ම ඔබගේ අත් හළ නොහැකි යුතුකමයි. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-RZbxMBUx08k/VcY2mTMPsqI/AAAAAAAAD7s/fQRGc2r1WuA/s1600/m2.JPG\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"114\" src\u003d\"http://3.bp.blogspot.com/-RZbxMBUx08k/VcY2mTMPsqI/AAAAAAAAD7s/fQRGc2r1WuA/s200/m2.JPG\" width\u003d\"200\" /\u003e\u003c/a\u003e-මෙල්බර්න් අපි\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4203221014419847254/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/MelbourneApi.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4203221014419847254"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4203221014419847254"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/MelbourneApi.html","title":" \"රනිල් යළි බලයට ඒම යනු ඒකීය ශ්\u200dරී ලංකාවේ අවසානයයි\" - විදෙස්ගත වෘත්තිකයන්ගේ හඬ අවදිවේ..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-q_qEDZ2rZZA/VcY2aWPICWI/AAAAAAAAD7k/J-0EXT3IC_4/s72-c/m3.jpeg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});