gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%20%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5769145683575724987"},"published":{"$t":"2017-07-09T21:01:00.000+05:30"},"updated":{"$t":"2017-07-09T21:01:01.796+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මැදගොඩ අභයතිස්ස හිමි"}],"title":{"type":"text","$t":"මේ එන්නේ රට බෙදන ව්\u200dයවස්ථාවක් - පූජ්\u200dය මැදගොඩ අභයතිස්ස නාහිමි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-ZxXFQeiECOs/WWJLMoKTv_I/AAAAAAAAF1Q/6ojtjiRo_YcD71SgVx9CpC3PS3YPIwN7ACLcBGAs/s1600/MedagodaAbayathussaNAhimi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-ZxXFQeiECOs/WWJLMoKTv_I/AAAAAAAAF1Q/6ojtjiRo_YcD71SgVx9CpC3PS3YPIwN7ACLcBGAs/s640/MedagodaAbayathussaNAhimi.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eවිධායක ජනාධිපති ක්\u200dරමය අහෝසි කරමු  කියන ජනප්\u200dරිය වචනය ඉස්සරහට දාගෙන එන්නේ රට බෙදන ව්\u200dයවස්ථාවක් \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e2009 මැයි 19 දා මාතෘභූමියේත් මනුෂ්\u200dයත්වයෙත් විජග්\u200dරහණය වෙනුවෙන් සිය ජීවිත කැපකළ රණවිරුවන්ට සෙත් පතා සහ මානුෂීය මෙහෙයුමේ දී මිය ගිය රණවිරුවන්ට පිං පැමිණවීමේ අරමුණෙන් පවත්වන ලද ”උත්තම පුජා රණවිරු උපහාර පිංකම” පසුගිය මැයි 19 දා පැපිලියාන සුනේත්\u200dරාදේවී පිරිවෙනේ දී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්\u200dරධානත්වයෙන් පැවැත්විණි. මේ උන්වහන්සේ එහිදී කළ විශේෂ දේශනයයි.\u003cbr /\u003e\u003cbr /\u003eගෞරවණීය මහා සංඝරත්නයෙන් අවසරයි. අද මේ වැදගත් අවස්තාවට සහභාගි වන ආචාර්ය  ගුණදාස අමරසේකර මැතිතුමන්, ජනරාල් චන්ද්\u200dරසිරි මැතිතුමන්, ඇතුළු කාරුණික පින්වතුනි, 2017 මැයි 18, 19 කියන්නේ අපේ රටේ පැවති ලොව දරුණුම, කුරිරුතම ත්\u200dරස්තවාදය යැයි සදහන් කළ හැකි ත්\u200dරස්තවාදය නිමාවට පත්වෙලා වසර 08ක්  ගතවන දිනයයි.  2009 මෙවන් දිනක 29000 ක් පමණ අභීත ශ්\u200dරී ලාංකීය පුතුන් තමන්ගේ  ජීවිතය තමන් උපන් මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් පරිත්\u200dයාග කරපු අතීතයක් අපට තියෙන්නේ. ඔවුන් තමන්ගේ භද්\u200dරයෞවනයේ හිරිමල්වියේ ඇති සියලු බලාපොරොත්තු පරිත්\u200dයාග කලේ අපට අද දවසේ මේ මහ පොළොව මත සිටගෙන සැක බියකින් තොරව ජීවත් වන්නට මේ දේශය නිදහස් කොට දීම සදහායි. ඔවුන්ගේ ජීවිතවල පරිත්\u200dයාගයත් ඔවුන් හැදූ දෙමාපියන්ගේ පුත්\u200dර පරිත්\u200dයාගයත්, ඔවුන්ගේ භාර්යාවන්ගේ ස්වාමි පරිත්\u200dයාගයත්, මේ දේශයේ නිදහස්, නිවහල් බව වෙනුවෙන් ඒ උත්තරීතර කාර්යට දායක වීමක්. ඒ නිසා මේ මොහොතේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්  සේම ඔවුන්ව මරණය සොයා යනවා බලා ඉදිමින්, රට වෙනුවෙන් සියල්ල දරා සිටි ඒ උත්තරීතර මව්පියවරුටත් උපහාර දැක්වීම අප මේ මොහොතේදී අමතක නොකළයුතු කාරණයක්.\u003cbr /\u003e\u003cbr /\u003eඑපමණක් නොවෙයි එදා පුංචි හාමුදුරුවරු තිස්දෙනමක් අරන්තලාවේ ඝාතනය වූයේත්, දළඳා වහන්සේ ඉදිරියේ බෝම්බ පිපිරවීමෙන් ඇති වෙච්ච විනාශයේදී මිය ගියේත්, ශ්\u200dරී මහා බෝධීන් වහන්සේ අසල වැද පුදා ගන්නට පැමිණි සිය දහස් ගණනින් භික්ෂු, භක්ෂුණීන්, උපාසක උපාසිකාවන් ජීවිත පරිත්\u200dයාග කළෙත්, මේ යුද්ධයේ කුරිරුකම නිසයි. ඒ වගේම  මායිම් ගම්මානවල දරුවන් මව්කුස තුළින් එළියට ඇදලා පෙති ගහලා දමන යුගයක් අපට තිබුනා. ඒ සියලු දෙනාත් මේ යුද්ධයේ කුරිරුකම තුළ වින්දිතයන් හැටියටයි ජීවිත පරිත්\u200dයාග කලේ. ඒ නිසා ඔවුන්ටත් මේ මොහොතේ  පින් අනුමෝදම් කිරීමක් සිද්ද කරන්න ඕනෑ. විශේෂයෙන් අප මතක් කරන්න ඕන පාසැල් දරුවො, විශ්වවිද්\u200dයාල ශිෂ්\u200dයන්, සේවා ස්ථානවලට යමින් සිටි අපේ රටේ වැඩ කරන ශ්\u200dරමිකයන්, මහමග බලු බළලුන් වගෙ මියගිය අතීතයක් අපට තිබුණේ වැඩි ඈතක නොවෙයි මීට අවුරුදු අටකට එහා පැත්තේ. අපට ගුවනින් ප්\u200dරහාර එල්ල වුණා. ගොඩ බිමෙන් ප්\u200dරහාර එල්ල වුණා. නාවික ප්\u200dරහාර එල්ල වුණා. ලංකාවෙ ජනාධිපතිවරු අපට අහිමි වුණා. විශිෂ්ට දේශපාලනඥයෝ අපට අහිමි වුණා. අද ඉන්දියාව නැවතත් පනගන්වන්න හදන මේ කොටි එදා ඉන්දියාවේ අග්\u200dරාමාත්\u200dයවරයෙක් පවා බිලි ගත්තා. ඒ නිසා කලාපයට පමණක් නොව මුළු ලෝකයටම භීතියටත් ත්\u200dරාසයටත් පත් කළ මේ ලේ පිපාසිත ත්\u200dරස්තවාදය පරාජය කරලා අදට වසර අටක් වෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඒ කොටි ත්\u200dරස්තවාදීන්ට ඊළම හැටියට රටින් කොටසක් දීලා හරි කමක් නෑ අපට නිදහසේ ඉන්න ඇත්නම් කියන මානසිකත්වය සුදු නෙළුම් තවලම් ව්\u200dයාපාරය මගින් ඒ කාලේ මිනිස්සුන්ට ඒත්තු ගන්වමින් ගියා අපි දැක්කා. නමුත් වාසනාවකට වගේ එදා අපේ රටේ නායකත්වය බාර ගත්තු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්, එතුමාගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්, ඒ වගේම ත්\u200dරිවිධ ත්\u200dරිවිධ හමුදාවේ, පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ ප්\u200dරධානත්වය ඉසිලූ සියලු පින්වත් නිලධාරීන් ජීවිත පරිත්\u200dයාගයෙන් මාතෘ භූමියට නිදහස ලබා දුන්නා. මේ අවස්තාවටත් එවැනි ක්\u200dරියාන්විතයේ යෙදී සිටි නිලධාරි මහත්මයෙක් පැමිණ සිටිනවා. ඒ තමයි ජෙනරාල් චන්ද්\u200dරසිරි මැතිතුමා. යුධ සටනට ගියාම ඒ අයට තමන්ගේ භාර්යාව, දරුවන් ගැන හිතන්න වෙලාවක් නෑ. ඔවුන්ගේ භාර්යාවන්, දරුවන් මෙහෙ සිටියට හැම වෙලාවෙම තමන්ගේ දුරකථනය නාද වෙනකොට එන පණිවුඩය මොකක්ද කියලා බයෙන් හිටියේ. මේ ඔක්කෝම අම්මලා ඉස්කෝලවල ගේට්ටු මුර කරපු අය. එහෙම තත්වයක තිබ්බ රටක් තමයි  අද වගේ දිනයක නිදහස් කර ගත්තේ.\u003cbr /\u003e\u003cbr /\u003eඅද ඇමරිකාව, එංගලන්තය ඇතුළු මානව හිමිකම් ගැන කතා කරන ඔය යුරෝපා රටවල්  හැමෝම ලෝකයම හඬ ගා කියන්නෙ කුමක්ද? අපි ත්\u200dරස්තවාදය පරාජය කළ යුතුයි කියලා. හැබැයි ඒ ත්\u200dරස්තවාදය පරාජය කළ යුතුයි කියන මේ ඊනියා සාම වෙළෙන්දෝ ත්\u200dරස්තවාදය පරාජය කල නායකයාට කොහොමද සලකන්නේ. ත්\u200dරස්තවාදය පරාජය කල හමුදාවට කොහොමද සලකන්නේ. අද ඔවුන් යුධ අපරාධකාරයින් හැටියට නම් කරන්න තරම් මේ සාම වෙළෙන්දෝ නිර්ලජ්ජිත වෙලා තියෙනවා. ඒකෙන්ම පේනවා මේ මිනිස්සුන්ගෙ යටි අරමුණ මොකක්ද කියන එක. තමන්ගේ අධිරාජ්\u200dයවාදී බලය ව්\u200dයප්ත කර ගැනීමේදී සාමය ගැන කතා කරනවා. තමන්ට පහරදෙන කොට විතරක් ත්\u200dරස්තවාදය පරාජය කරන්න ඕන කියනවා. අපි දැක්කා ත්\u200dරස්තවාදීන් ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්\u200dයස්ථානයට ගහනකොට, පෙන්ටගනේට ගහනකොට, ඒ ගොල්ලන්ට ත්\u200dරස්තවාදය මර්ධනය කරන්න ඕනැ කියලා මතක් වෙනවා. හැබැයි දළඳා මාලිගාවට ගහනකොට, ශ්\u200dරීමහා බෝධීන් වහන්සේ ළග අහිංසක බෞද්ධයන් මරණකොට, අරන්තලාවේ අපේ හාමුදුරුවරු මරණකොට ඒ අයට එව්වා මානව හිමිකම් කඩවීම් නෙමෙයි. ඒ අපරාධ කාරයින් තමයි අද උතුරේ  සැමරිය යුතු විරුවන් බවට පත්වෙලා තියෙන්නේ. මේ වෙනකොට අපි කවුරුත් නොදන්නා මට්ටමින් නැවතත් යුද්ධයක් ඇතිවෙන්න අවශ්\u200dය පසුබිම උතුරේ සංවර්ධනය වෙමින් පවතිනවා. ඔබට මතක ඇති එදා වර්ධරාජා පෙරුමාල් උතුරේ කොඩිය උස්සලා ඊලාම් රාජ්\u200dයයක් ප්\u200dරකාශයට පත්කරපු ආකාරය. හැබැයි ඒ වෙලාවේ ඒක පරාජය කරන්න පුළුවන් වුණා. හැබැයි මේ ආණ්ඩුව පත්කර ගන්න පොරොන්දු දුන්න දේවල් දවසින් දවස ඉෂ්ට වෙමින් පවතිනවා. \u003cbr /\u003e\u003cbr /\u003eලංකාවට එන මානව හිමිකම් නිලධාරීන්ට පේන්නේ අපේ නිදහස් චතුරශ්\u200dරයේ දාලා තියෙන බෞද්ධ කොඩිය ලොකු වැඩියි, ජාතික කොඩිය ලොකු වැඩියි, ඒක සුළු ජාතීන්ගෙ සිත රිදවනවයි කියලා. හැබැයි ඒ වුණාට ජාතික කොඩියයි බෞද්ධ කොඩියයි ලොකු වැඩියි කියන අය තමන්ගේ රටවලදී තමන්ගේ රටේ අනන්\u200dයතාවය රැක ගැනීම සදහා කරන්න තියෙන හැමදේම කරනවා. \u003cbr /\u003e\u003cbr /\u003eහැබැයි අපේ රටේ රණවිරුවන් අනුස්මරණය කළයුතු වෙලාවේ යාපනේ කළේ මොකක්ද ත්\u200dරස්තවාදීන් සමරපු එක. වෙල්ලමුල්ලිවයික්කාල් ප්\u200dරදේශයේ සිද්ද වුණේ අහිංසක මිනිසුන් මරා දැමීමේ යුද්ධයක්ද? නැහැ එය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජන වර්ගවලටම ජීවත්වීමේ අයිතිය ලබාදීම සදහා කරපු මානුෂීය මෙහෙයුමක්. ඒ වෙලාවේ ප්\u200dරභාකරන් තුන්සීයකට වැඩි ප්\u200dරමාණයක් සිවිල් ජනතාව වට කරගෙන ඉන්න වෙලාවේ පස් බැමි කඩාගෙන අපේ හමුදාව එතනට ගියේ එක බෝම්බයක් ගහලා ප්\u200dරභාකරන් සමගම අර තුන්සීයත් මරන්න බැරි නිසා නෙමෙයි. ඒ වෙලාවේ ඊනියා සාම වෙළෙන්දෝ කිසිවෙක් එතන හිටියෙ නෑ. ඒ වුණාට අපේ හමුදාව ඒ කාණ්ඩය තුළට ගිහිල්ලා අහිංසක දෙමළ මිනිස්සු රැකලා  ප්\u200dරභාකරන්ව අල්ලලා අවසන් කිරීම සදහා  ජීවිත පරිත්\u200dයාග කළා. දෙතුන්සීයක් අපේ සෙබළුන්ට දෙපා අහිමි වුනා. ජිවිත නැති වුණා. එහෙම කරපු වෙන හමුදාවක් මේ ලෝකේ තියෙනවද? තියෙනවා නම් මේ ඊනියා සාම වෙළෙන්දන්ට අපි කියනවා අපට  පෙන්නන්න කියලා.\u003cbr /\u003e\u003cbr /\u003eඅද ශිවාජිලිංගම් කියනවා අපි උතුරේ ඒ මියගිය අය සමරන වෙනසයි ඉල්ලුවෙ. ඒ නිසා සතියක් නම් කරගෙන සමරනවා කියලා. ඒ විතරක් නෙමෙයි රටේ ජනාධිපතිටත් කියනවා ඒ සතියේ  එන්න එපා උතුරට ආවොත්  අපි කළු කොඩි පෙන්නලා ”ප්\u200dරේමදාස එළෙව්වා වාගේ එළවා ගන්නවා” කියලා. ඒ නිසාම ගිය සතියේ මාධ්\u200dය සාකච්ඡාවක් තියලා මම මෛත්\u200dරීපාල මහත්තයට කිව්වා ඔබ දැන් අපේ රටේ ජනාධිපති කියලා ඔප්පු කරන්න කියලා. මේ රටේ හැම බිම් අඟලකටම පය ගහන්න පුළුවන් ජනතා පරමාධිපත්\u200dයයෙන් බලයට ආවයි කියලා කියනවා නම් (මන් දන්නෙ නෑ ඒක එහෙමද කියලා) එහෙම ආ බව මේ ජනාධිපතිවරයාට ඔප්පු කරන්න බැරි නම් ඔහු පාවා දෙන්නේ  මේ රටේ හුස්ම ගන්න තියෙන හැම මිනිසෙකුගේම ස්වාධීනත්වයයි. ඔහු පාවා දෙන්නේ මේ රටේ හැම මිනිසෙකුගේම අභිමානයයි. මෛත්\u200dරීපාල මහතාට ලැජ්ජා නැති වුණාට මේ රටේ ජීවත් වන අයට ලැජ්ජාවක් තියෙනවා. එතුමාට අභිමානයක් නැති වුණාට මේ රටේ ජීවත් වන මහා සංඝරත්නය වන අපිට අභිමානයක් තියෙනවා. පළාත් සභා මන්ත්\u200dරීවරයෙක්ගේ වචනෙට ජනාධිපතිවරයෙක්ට එහෙම තැති ගන්න පුළුවන්ද? ඒ නිසා මේ වෙලාවේ අපි පැහැදිළිව එතුමාට කියන්නේ ශිවාජිලිංගම් කියපු වචනෙට ප්\u200dරතිචාරයක් දක්වන්න. මොකද අපේ රටේ සිංහල බෞද්ධයෝ  විතරක් නෙමෙයි මුස්ලිම් අයත් ඉන්නවා. මේ හැමෝම බෙදුම්වාදයට කැමති අය නෙමෙයි. මේ බෙදුම්වාදයට කප්පම් දෙන උදවියට මේ මිනිස්සු ලඟදීම නිසි උත්තරයක් දෙන බවත්  අපි කියන්න ඕනෑ. \u003cbr /\u003e\u003cbr /\u003eඉදිරියට ඔබට අහන්න ලැබෙයි ව්\u200dයවස්ථා සංශෝදනයක් එනබව. සංශෝදනයක් නෙමෙයි ඒ සංශෝධනයක් හැටියට එන්නේ  නව ව්\u200dයවස්ථාවක්.  ඔබට ඇවිල්ලා කියයි මේ භයානක විධායක ක්\u200dරමය අහෝසි කරන්නයි මේක අරන් එන්නේ  කියලා. හැබැයි විධායක ජනාධිපති ක්\u200dරමය කියන මේ ජනප්\u200dරිය වචනය ඉස්සරහට දාගෙන මේ ගොල්ලො අරන් එන්නේ රට බෙදීමට අවශ්\u200dය සියලු ප්\u200dරතිපාදන ඇති ව්\u200dයවස්ථාවක්. ඒකටයි මේ මග පාදා ගනිමින් සිටින්නේ. අපේ රටේ ජාතිකවාදීන් හැටියට හදුන්වපු, හැම වෙලාවෙම ඉස්සරහට ඇවිල්ලා අපි ඉන්නකම් රට බෙදන්න දෙන්නෙ නෑ කියපු රතන හාමුදුරුවො සහ දඹර අමිල හාමුදුරුවෝ වගේ වර්ථමානයේ ජාතිද්\u200dරෝහීන් හැටියට කටයුතු කරන පිරිස් දැන් අපිට කියනවා අපි දෙන්නෙ නෑ මේ රට බෙදන්න. ඒකීයභාවය ව්\u200dයවස්ථාවේ අපි ඉතුරු කර ගන්නවා කියලා. මේ ඒකීය කියන නම මොකටද රට දෙකට බෙදුනට පස්සේ. ඒකීය කියන නමින් ඇති වැඩක් නෑ. නිසංසලා නමින් ගල් මෝලක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ නම තිබුණට ගල්මෝල නිසංසලද? ”අහිංසා මස් කඬේ” කියලා මස් කඩයක් තියෙන්නත් පුළුවන්. මස් කඬේ මොන අවිහිංසාවක්ද? ඒ නිසා ඒකීය ශ්\u200dරී ලංකාව කියන නම තියෙන්න පුළුවන්. හැබැයි තව දුරටත් රට ඒකීය වෙන්නෙ නෑ. ඒකට හේතුව 13 වන සංශෝදනය. 1987 දී අපේ මන්ත්\u200dරීවරු, ඇමතිවරු  බස් රථවලින් ට්\u200dරාන්ස්පෝට් කරලා හෝටල්වල තියාගෙන  හිර කරගෙන තමයි ජේ.ආර් මේ 13 වන සංශෝධනය සම්මත කර ගත්තේ. ඒ වෙලාවේ ඇදිරි නීතිය දැම්මා මිනිස්සුන්ට එළියට බහින්න බැරි වෙන්න. 13 වන සංශෝධනය කියන්නෙ මේ රටේ ජනතාවගේ අභිලාශය නෙමෙයි. ඒ නිසා මේ රට බෙදුම්වාදයට ලක් කරපු, අර වගේ නීති විරෝධී ලෙස සම්මත කරගත්තු 13 ක්\u200dරියාත්මක කරන්නයි, 13න් එහාට අපි අඟලක් වත් ඉහළට යන්න දෙන්නේ  නෑ කියන කතාව කියන්නයි මම  අර කියපු  ඊනියා ජාතිකවාදීන් ලෑස්තිවෙලා ඉන්නවා.  ඒක හරියට මේ වගේ. බෙල්ල කපනවා ඒ උනාට මිනිය කුණු වෙන්න දෙන්නෙ නෑ අපි  ඒක හොදට ආදාහනය කරනවා වගේ කතාවක්. බෙල්ල කැපුවට පස්සෙ කොහොමද ආදාහනය කළත් එකයි. 13 සම්පුර්ණයෙන් දුන්නට පස්සෙ ආපහු මේ රට කැඩෙන්න දෙයක් ඇත්තෙ නෑ. ඒකෙ පොලිස් බලතල තියෙනවා, ඉඩම් බලතල තියෙනවා, මහ ඇමතිට විදේශවලින් මුදල් එකතු කර ගන්න පුළුවන්. සමගාමී ලැයිස්තුව අහෝසි වෙනවා. එතකොට මේක ෆෙඩරල් රටක්. නම ෆෙඩරල් නොවෙන්න පුළුවන්. මේ ගොල්ලො කියන්න පුළුවන් මාධ්\u200dයම ආණ්ඩුව ශක්තිමත් කරලා මේක කරන්නෙ කියලා. රට බෙදෙන්න ඉඩදීලා මධ්\u200dය කොයි තරම් ශක්තිමත් කළත් වැඩක් නෑ. මොකද න්\u200dයායාත්මකව බෙදුම්වාදීන්ට අවශ්\u200dය වෙන්නේ  තමන්ට අලුත් රටක් බිහිකර ගැනීම සදහා අවශ්\u200dය කරන මූලික ප්\u200dරතිපාදන පමණයි. මේ රටේ විසිනමදාහක් ජීවිත පූජා කරපු, තවත් දහස් ගණනක් අදටත් ඇදන් උඩ ඉන්න රණවිරුවො ආරක්ෂා කර ගත්ත රට අපිට මෙහෙම බන්දේසියක තියලා දෙන්න අයිතියක් නෑ. ඒකට රනිල්ට අයිතියකුත් නෑ. මෛත්\u200dරීපාලට අයිතියකුත් නෑ. \u003cbr /\u003e\u003cbr /\u003eඊළඟට අපේ තියෙන මාගම්පුර වරාය ත්\u200dරිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වගේ සම්පත් විකුණනවා. අපට ජී.එස්.පී ප්ලස් සහන දෙනවයි කියනවා. මෝඩිගේ අනුග්\u200dරහය ලැබෙනවා කියනවා. ජාත්\u200dයන්තරය  දිණුවයි කියනවා. මේ ඔක්කොම තක්කඩි කතා කිය කියා කරන්නේ අපේ රටට අයිති සියලු සම්පත් සුරා කන්න ඉඩදෙන එක. ඒකට තමයි  මේ මිනිස්සු මහින්දව එලවන්න මෙච්චර උදව් කලේ. ඇමරිකාවේ ජෝන් කෙරී කියනවා \" we are part of this victory\"  අපිත් මේ ජයග්\u200dරහණයේ කොටස්කරුවන් කියලා. ජෝන් කෙරීට එහෙම කියන්න පුළුවන්කම ලැබුනේ කොහොමද? ඔවුනුත් ජත්\u200dයන්තර වශයෙන් මේ වෙනසට උදව් කරපු නිසා. ජාත්\u200dයන්තරය මේකට උදව් කලේ මොකටද? ඔවුන්ට මුදල් සපයන මේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්\u200dයතා ඉටුකර ගන්න.  ඇමරිකාව ගත්තත්, කැනඩාව ගත්තත්, ප්\u200dරංශය වගෙ රටවල් ගත්තත් දෙමළ බලය හරි තීව්\u200dරරයි. ඒ නිසා ඔවුන්ට දේශපාලන බලය අවශ්\u200dයයි. ඒ නිසා ඔවුන්ට රටක් ලබාදීම සදහායි ඔවුන් මේ දේවල් කරන්නේ. ලෝකේ සුළු ජනවර්ගයක් වෙච්ච සිංහලයාට ඊට එරෙහිව බලපෑමක් කරන්න බැරි බව ඔවුන් දන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕනෑ. අද වෙනකොට අපි මහ අනතුරක් ඉස්සරහා ඉන්නේ. ඒ නිසා අපි දෙවියන්ට පින් දෙනවා වගේම රට බේරාගත් අපේ රණවිරුවන්ට පින් දෙන්න කෘතගුණ සලකන්න හැමෝම හැම පන්සලක්, පල්ලියක් කෝවිලක් දේවාලයක් ගානේ ඔවුන් සමරලා ආගමික වතාවත් කරන්න ඕන. මේ අවස්ථාවට සපැමිණියේ එහෙම කළගුණ දන්නා පිරිස්. ඒ හැම දෙනාටමත්, තුණුරුවන්ගේ සරණ ප්\u200dරාර්ථනා කරනවා වගේම අපේ රට බෙදන්නට නැවතත් ඒ වළිකන අයට අපි අවස්තාව සලසන්නේ නෑ කියන ස්ථිරසාර අධිෂ්ඨානයෙන් අපි අද නැගිටින්න ඕනෑ.\u003cbr /\u003e \u003cbr /\u003eසටහන \u003cbr /\u003eසඳලේඛා ප්\u200dරේමතිලක\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5769145683575724987/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/07/AbayathissaHimi.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5769145683575724987"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5769145683575724987"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/07/AbayathissaHimi.html","title":"මේ එන්නේ රට බෙදන ව්\u200dයවස්ථාවක් - පූජ්\u200dය මැදගොඩ අභයතිස්ස නාහිමි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-ZxXFQeiECOs/WWJLMoKTv_I/AAAAAAAAF1Q/6ojtjiRo_YcD71SgVx9CpC3PS3YPIwN7ACLcBGAs/s72-c/MedagodaAbayathussaNAhimi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7894547064135951617"},"published":{"$t":"2015-08-14T00:04:00.002+05:30"},"updated":{"$t":"2015-08-15T16:14:37.408+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මැදගොඩ අභයතිස්ස හිමි"}],"title":{"type":"text","$t":"‘අගමැති තීරණය කළ යුත්තේ ජනතාවයි‘- මැදගොඩ අභයතිස්ස හිමි. [යුතුකම සම්මන්ත්\u200dරණය ලංකාදිප වාර්ථාකරණය]"},"content":{"type":"html","$t":"\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-_pZpWHOty-4/Vczi1-7NmHI/AAAAAAAAEEU/LqMiCfIMh8s/s1600/y1.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"231\" src\u003d\"http://1.bp.blogspot.com/-_pZpWHOty-4/Vczi1-7NmHI/AAAAAAAAEEU/LqMiCfIMh8s/s400/y1.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e‘මහින්ද රාජපක්ෂ මහතා අගමැති වනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඉඩ දිය යුත්තේ ජනතා පරමාධිපත්\u200dයයටයි‘ යනුවෙන් මෛත්\u200dරිපාල සිරිසේන මහතා අද (13) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය සම්බන්ධයෙන් ප්\u200dරකාශයක් කරමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ අද සවස කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සංවාදයකදී පැවසූහ.\u003cbr /\u003e\u003cbr /\u003e‘ජනතා ඡන්දයෙන් බලයට පත්වූ මෛත්\u200dරිපාල සිරිසේන මහතා ක්\u200dරියා කළ යුත්තේ ජනතා අපේක්ෂාවන්ට අනුකූලව බවත් නොඑසේනම් අනාගතයේදී රට යළිත් ලේ විලක් බවට පත්විය හැකි බවත් ඒ හිමියෝ කීහ.\u003cbr /\u003eලංකාදීප අඩවිය පළකල වීඩියෝව...\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ciframe allowfullscreen\u003d\"\" frameborder\u003d\"0\" height\u003d\"360\" src\u003d\"https://www.youtube.com/embed/wnedktbghFc\" width\u003d\"600\"\u003e\u003c/iframe\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඡායාරූප\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-_pZpWHOty-4/Vczi1-7NmHI/AAAAAAAAEEU/LqMiCfIMh8s/s1600/y1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"369\" src\u003d\"http://1.bp.blogspot.com/-_pZpWHOty-4/Vczi1-7NmHI/AAAAAAAAEEU/LqMiCfIMh8s/s640/y1.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-dOXHKzbAgy0/Vczi2L-ZcaI/AAAAAAAAEEY/IlLswEO1UOI/s1600/y2.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"400\" src\u003d\"http://1.bp.blogspot.com/-dOXHKzbAgy0/Vczi2L-ZcaI/AAAAAAAAEEY/IlLswEO1UOI/s640/y2.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-45mAJGLVVPo/Vczi2VeTsCI/AAAAAAAAEEc/nH9sqCDWHbI/s1600/y3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"385\" src\u003d\"http://1.bp.blogspot.com/-45mAJGLVVPo/Vczi2VeTsCI/AAAAAAAAEEc/nH9sqCDWHbI/s640/y3.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7894547064135951617/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/AgamethiSudussaKawuda.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7894547064135951617"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7894547064135951617"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/AgamethiSudussaKawuda.html","title":"‘අගමැති තීරණය කළ යුත්තේ ජනතාවයි‘- මැදගොඩ අභයතිස්ස හිමි. [යුතුකම සම්මන්ත්\u200dරණය ලංකාදිප වාර්ථාකරණය]"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-_pZpWHOty-4/Vczi1-7NmHI/AAAAAAAAEEU/LqMiCfIMh8s/s72-c/y1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});