gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-344120308346017786"},"published":{"$t":"2016-01-23T07:55:00.001+05:30"},"updated":{"$t":"2016-01-26T22:18:39.923+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මාලින්ද සෙනවිරත්න"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"මෛත්\u200dරිපාල ගේ මහින්දකරණය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-ZWb7dbh9Tfc/VqLkGtFzMQI/AAAAAAAAAzQ/Agl6p0QcGt8/s1600/MS%2Bvideo%2B2.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"297\" src\u003d\"http://1.bp.blogspot.com/-ZWb7dbh9Tfc/VqLkGtFzMQI/AAAAAAAAAzQ/Agl6p0QcGt8/s640/MS%2Bvideo%2B2.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\"මෛත්\u200dරිපාල සිරිසේන ජනාධිපති තුමාගේ නිල තේමා ගීතය\" නමින් එතුමා බලයට පත්ව වසරක් ගත වීම නිමිත්තෙන් ඉකුත් ජනවාරි 8 දා නිකුත් කල ගීතය නිකුත් කර පැය විසි හතරක් ගත වීමටත් පෙර යූටියුබ් සහ වෙනත් වෙබ් අඩවි වලින් ගලවන ලදී.  අනතුරුව එම වීඩියෝව ජනපති අනුමැතියකින් තොරව නිපදවූවක් ලෙස කියන්නට ජනාධිපති මාධ්\u200dය ඒකකය අසාර්ථක උත්සාහයක යෙදුනි \u003cu\u003e\u003cb\u003e[\u003ca href\u003d\"https://www.colombotelegraph.com/index.php/presidents-officials-in-a-twist-over-spin-on-controversial-official-song/\"\u003eඑම පැටලවිල්ලේ විස්තරය මෙහි ඇත\u003c/a\u003e]\u003c/b\u003e\u003c/u\u003e.   සියලු කරුණු කාරණා සලකා බලද්දී \"ගැලවීම\" හැරුණු විට වෙන විකල්පයක් තිබුනේ ද නැත.  ඒ කෙසේ වෙතත් මෛත්\u200dරිපාල සිරිසේන එම වීඩියෝ පටය හරහා තමන් ගැන බොහෝ දේ පවසා ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද රාජපක්ෂ ජනපති ලෙස පත්ව කළ මංගල කථාවේ ඔහු එක ඉල්ලීමක් කළේය: \"ප්\u200dරශස්ති ගායනා නොකරන්න\".  එම ඉල්ලීමට \"මිත්\u200dරත්වය\" පිලිබඳ යමක් ද ඔහු එකතු කළේය: \"මාගේ සැබෑ මිතුරන් වන්නේ සාධාරණ විවේචන කරන්නන් මිස ප්\u200dරශස්ති ගායනා කරන්නන් නොවේ\".  ඒ 2005 නොවැම්බර් මාසයේ ය.  කාලය සමග ඔහුට ද ඔහුගේ පාක්ෂිකයින්ටද  විශේෂයෙන් ඔහු වටා රොක් වී විවධ වරප්\u200dරසාද දිනාගෙන සිය පැවැත්ම ඔහුගේ දේශපාලන අනාගතයට ගැට ගැසූ අයට ද ඒ ඉල්ලීම අමතක වුවා විය හැක.  ප්\u200dරශස්ති වල නම් අඩුවක් නොවින, විශේෂයෙන්ම 2009 මැයි 18 දාට පසුව.  \u003cbr /\u003e\u003cbr /\u003e1978 ව්\u200dයවස්ථාව යටතේ ජනාධ්පතිට පිරිනැමෙන බලතල සලකා බලද්දී ප්\u200dරශස්ති ගායනා ඉල්ලීමටත්, ප්\u200dරතික්ෂේප කිරීමටත්, අවශ්\u200dය නම් තහනම් කරන්නටත් මහින්ද ට හැකියාව තිබිණ.  එබැවින් ඒවා සඳහා ඔහුගේ සක්\u200dරීය දායකත්වය හෝ නිහඬ අනුමැතිය ලැබුනේ යැයි නිගමනය කල යුතු ය. ඔහුගේ ධූර කාලය තුල සිදුවූ සියලු අක්\u200dරමිකතා සහ  සාහසිකකම් වලට අඩු වැඩි වශයෙන් ඔහු වග කිව යුතුය.  එබැවින්ව 2009 මැයි මස එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරීමේ ප්\u200dරධාන ගෞරවය හිමි වන්නේද ඔහුටමය.  ඉතින් එම ජයග්\u200dරහණය වෙනුවෙන් නිර්මාණය වූ \"ආයුබෝ වේවා මහා රජාණෙනි\" ගීතය ජනප්\u200dරිය වීමද සාමාන්\u200dය දෙයකි.  රජවරු ගැන කියවුනද එම වකවානුවේ පොදුවේ රාජපක්ෂගේ නායකත්වය ට වටිනාකම තිබුනේ ය.   පසු කාලයේ (විශේෂයෙන්ම 2010 ජනාධිපති මැතිවරණ සමයේ) එම ගීය යම් යම් පාර්ශව වල උදහසට ලක්වීම වෙනත් කාරණයකි.  ප්\u200dරශස්ති ගායනා ඉවසීමේ සහ ඒවාට අනුබල දීමේ ආදීනව පෙන්වා දුන්නද [2011 නොවැම්බර් 7 දා \"ද නේෂන්\" පුවත්පතේ කතුවැකිය,\u003cb\u003e\u003ca href\u003d\"http://malindawords.blogspot.com/2011/11/friendship-and-hosanna-singing.html\"\u003e\"Friendship and Hosanna-Singing\" කියවන්න\u003c/a\u003e\u003c/b\u003e] ඔහු සිය ප්\u200dරධානම ප්\u200dරතිවාදියා බවට තමන්වම පත්කරගත්තේය [මහින්ද රාජපක්ෂ ගේ දෙවන වාරය ඇරඹුන සමයේ ලියු \u003ca href\u003d\"http://malindawords.blogspot.com/2015/11/mahinda-rajapaksas-most-formidable-enemy.html\"\u003e\u003cb\u003e\"Mahinda Rajapaksa's most formidable enemy\u003c/b\u003e\"\u003c/a\u003eකියවන්න].  \u003cbr /\u003e  \u003cbr /\u003e\u003cbr /\u003e\"සිව් මහා බඹුන් දුන් විවරණින් \u003cbr /\u003eඅපටත් රජෙක් පහලව ඇතේ \u003cbr /\u003eඒ මහා රජුන් පෑ පෙළහරින් \u003cbr /\u003eමේ දෙරණ එක්සේසත් වුනේ\"\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003ca href\u003d\"https://www.youtube.com/watch?v\u003dS5OZNrTPLEk\"\u003e[සම්පූර්ණ විඩීයෝ ව මෙහි ඇත]\u003c/a\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eබෙදුණු රටක් එක්සත් කලේ ඔහු ගේ නායකත්වයෙනි.  \"දෙස් විදෙස් අභියෝග බිඳ\" නායකයෙකි ඔහු.  2005-2015 කාලය තුල මේ රටේ සිදුවූ සියලු දූෂණ, වංචා, තක්කඩිකම්, මිනීමැරුම් ගත්කල ඒවා ජේ.ආර්-ප්\u200dරේමදාස සහ චන්ද්\u200dරිකා යුග වලදී ජනතාවට අත්විඳින්න වූ පීඩාවන්ට සාපේක්ෂව 'සුළු අපරාධ' ලෙස සැලකිය යුතු වුවද ඒ රජයන් වෙත 'දෙස් විදෙස්' අවලාද නැගුනේ නැති බව ද මතක් කල යුතු ය. \u003cbr /\u003e\u003cbr /\u003eඒ කෙසේ වෙතත්  \"ආයුබෝ වේවා\" ප්\u200dරශස්ති ගැයුමකි.   එයට රාජපක්ෂ ගේ අනුමැතිය ලැබුණි.  ඒ ගීතයේ සහ මෛත්\u200dරිපාල සිරිසේන ජනපති ගේ පළමු පදවි ප්\u200dරාප්තිය නිමිති කොට නිර්මාණය වූ \"ඔබ අපේ මිනිසෙක්\" ගීතය අතර ඇති ප්\u200dරධාන සමානකම එය වේ.  දැන් වෙනස සලකා බලමු.\u003cbr /\u003e\u003cbr /\u003eඅප මුලින් සඳහන් කල පරිදි, මහින්ද ගේ ගීතය මහා පොළොවේ යථාර්ථයක් පිළිබිඹු කළේය.  මෛත්\u200dරී ඇත්තටම \"අපේ මිනිසෙක්\" ද? බහුතරයක් ඡන්දය දුන් බැවින් බහුතරයකට ඔහු 'අපේ මිනිහෙක්' යැයි තර්ක කල හැක.  එනමුත් ඔහුම කියා ඇත්තේ \"මේ රටේ කවුරු මොනවා කිව්වත් ජාත්\u200dයාන්තරය (ඔහු) සමග\" බවයි.  මෙහි ඇත්තක් තිබේ, මන්ද මේ රටේ ඔහුගේ නම ඉදිරියෙන් කතිරයක් ගැසූ බොහෝ දෙනාට අවශ්\u200dය වුයේ ඔහු ජනපති කරනවාට වඩා මහින්ද රාජපක්ස බලයෙන් ඉවත් කිරීමයි.  ඔහු ජනපති වීම මහින්ද 'එලවීමේ' අතුරු ඵලයක් වැනිය. \u003cbr /\u003e\u003cbr /\u003e\"ඔබ අපේ මිනිහෙක්\" ගීතයෙන් මෛත්\u200dරිපාල අපේ මිනිහෙක් වන්න උත්සාහා කරනබවක් දැනෙන්නේ එම නිසා විය යුතුයි.  අරමුණ එය වුවත් ගීතයෙන් නම් සිද්ද වෙන්නේ අනිකකි.  එනම් ඔහු මේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ දේශපාලන, සාමාජීය අවශ්\u200dයතා හා අනන්\u200dය නොවන කෙනෙකු බවය.  මහින්ද ගේ 'රජකම' තුල ඇති උද්දච්චකම යම් ප්\u200dරමාණයකට මැකී යන්නේ රට එක්සේසත් කිරීම සඳහා සැබවින්ම ඔහු තීරණාත්මක ලෙස දායක වූ බැවිනි [එක්සේසත් වීම හොඳද නරකද යන්න මෙහිදී අදාළ නොවේ -- ඇතැම් විචාරකයින්ට එම \"ප්\u200dරතිඵලය\" ජනතාවට විඳින්න සිද්ද වූ දැවැන්ත පරාජයකි; එහෙත් අති බහුතරය එය \"ජයග්\u200dරහණයක්\" ලෙස වැළඳ ගත් බව පැහැදිලිය]. \u003cbr /\u003e\u003cbr /\u003eමෛත්\u200dරී ගේ 'රජකම' විහිළුවක් වන්නේ 'අපේ මිනිහෙක්' වීමේ කයිවාරුව බරපතල ලෙස ඔහුගේ ක්\u200dරියාකලාපය මෙන්ම එම වීඩියෝ වෙන් ද ප්\u200dරශ්න වන බැවිනි.  මෙය වඩාත් ම පැහැදිලි වන්නේ මෛත්\u200dරිපාලගේ ගීයටම මහින්ද ගේ රූප පෙළක් එකතු කර නිර්මාණය කර ඇති වීඩියෝවෙනි.  එහි දෙවිවරු නැත. රජවරු නැත. සුදු අශ්වයෝ නැත.  මිනිසුන් ඇත.  ගැලපීමක් ඇත. \u003ca href\u003d\"https://www.youtube.com/watch?v\u003dPZXhk0DUSVc\"\u003e\u003cb\u003e[එම වීඩියෝ ව මෙතන ඇත]\u003c/b\u003e \u003c/a\u003eඇතැම් විට මෛත්\u200dරිපාල 'මිනිසුන් අතර' සිටින ඡායාරූප පෙළක් පසුබිම් කොට \"ඔබ අපේ මිනිසෙක්\" නිර්මාණය කලේ නම් මේ තරම් අභව්\u200dය නොවනු ඇත.  එසේ නොවුනේ මෛත්\u200dරී සහ ඔහුට ප්\u200dරශස්ති ගයන වන්දිභට්ටයින් ඒ තරම්ම් ම පොදු සමාජයෙන් (සහ මැතිවරණ සමයේ ඉස්මතු වූ ප්\u200dරජාතන්ත්\u200dරවාදය පිලිබඳ කතිකාවෙන්) විතැන් වී ඇති නිසා විය හැක.  \u003cbr /\u003e\u003cbr /\u003eමෙන්න මෛත්\u200dරී විසින් මෛත්\u200dරී සඳහා මෛත්\u200dරී සමග නිර්මාණය කරන ලද ගීතය:\u003cbr /\u003e\u003cbr /\u003eඅභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා කුලයේ \u003cbr /\u003eඉතිහාසයම යලි ගොඩ නගන්නට නුඹට බාරයි අපේ මව් දෙරණේ \u003cbr /\u003eවිරාජිත වේ නුඹ සදාකල් ම \u003cbr /\u003eඅතීතයමයි අනාගත අරුත \u003cbr /\u003eවැටෙන අහසින් දිය බිඳක් වත් අහක නොදමා ඉතිරි කල නිරිඳෙක් \u003cbr /\u003eරටට ඕනෑ මහ පොළොවේ තතු හඳුනා ගත මිනිහෙක් \u003cbr /\u003eනුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක් \u003cbr /\u003e\u003cbr /\u003eඑදත් ගැයුවා බොරු ප්\u200dරශස්ති වන්දිභට්ටයෝ වටකරන් නිරිඳුන් \u003cbr /\u003eනොරැවටී නොසැලී පෙර මෙන් යායුතුයි හෙටටත් \u003cbr /\u003eනුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක් \u003cbr /\u003eනුඹ අපේ මිනිහෙක් \u003cbr /\u003e\u003cbr /\u003eවිජාතික පර අඳුරු සෙවනැලි නුඹ වටත් කැරකේවී ළඟ හිඳිමින් \u003cbr /\u003eඅව්\u200dයාජකම හා මෛත්\u200dරියමයි නුඹට හිමි අවියත් \u003cbr /\u003eජාතියම ලෙලවා තබනු  මැන හෙට එයයි අපේ පැතුමත් \u003cbr /\u003eඑයයි අපේ පැතුමත් \u003cbr /\u003e\u003cbr /\u003eරජවරු කුමාරවරු යුගය අවසන් කර ඇති බව ආඩම්බරයෙන් පැවසූ මෛත්\u200dරිපාල දැන් රජවරු කුමාරවරු නොව දෙවි වරු සහ දේව වරම් වැළඳ ගැනීම මොනතරම් හාස්\u200dයජනකද? රටේ ජනතාවගේ ආදරය, ගෞරවය සහ විශ්වාසය ට වඩා පිටරැටියන්ගේ \"කරුණාව\" අගයන කෙනෙකුට, එවන් බලවේග වල ආධාරයෙන් බලයට පත් කෙනෙකුට (හියුගෝ ස්වයර් එසේ පවසා ඇත) \"විජාතික පර අඳුරු සෙවණැලි\" වල භයානක කම පහදා දෙන්නේ කෙසේද?  ප්\u200dරජාතන්ත්\u200dරවාදය රට තුල යලි ස්ථාපිත කරන, පුරවැසිකමට නැවත අරුතක් දෙන නායකයා මොහු යැයි සිතු කෙනෙක් වේ නම් ඔහු හෝ ඇය ඒ මායාවන් ගෙන් මිදීමට මෙයම ප්\u200dරමාණවත් සාධකයක් වේ.  \u003cbr /\u003e\"විරාජිත වේ නුඹ සදාකල් ම\".  මහින්ද ද මෙලෙස සිතන්නට ඇත.  ඔහු ගැන ප්\u200dරශස්ති ගැයුවන් ද ඔහුට වන්දිභට්ටකම් කල අයද මෙලෙස සිතන්නට ඇත.  මෛත්\u200dරිපාල යනු රාජතාන්ත්\u200dරිකයෙකු නොව තවත් එක දේශපාලනඥයෙකු බව පහුගිය වසර තුල ඔහු මොනවට ඔප්පු කර ඇත.  ඥාති සංග්\u200dරහ, පලිගැනීම්, බලය අයුතු ලෙස යෙදවීම් පහු ගිය මාස දොළහ තුල එමටය.  වඩාත් ම හාස්\u200dයජනක වන්නෙ වන්දිභට්ටයින් වටකරන් සිටින, වන්දිභාට්ටයින්ට ප්\u200dරේම කරන  මෛත්\u200dරිපාල ට වන්දිභාට්ටයින්ගෙන් නොරැවටෙන්න කියා වන්දිභට්ටයින් ම ප්\u200dරකාශ කර සිටීම යි.  ප්\u200dරශස්ති ගායනයකින් ප්\u200dරශස්ති ගායකයින් ට නොරැවටෙන ලෙස ඉල්ලා සිටීම යි.  වෛරය සහ පළිගැනීමේ ඡේතනාවෙන් මෙහෙයවෙන කෙනෙකු ට 'මෛත්\u200dරිය' නම් අවියක් ඇති බව කීමයි.  ව්\u200dයාජත්වය පිරී ඇති ගීයකින් ව්\u200dයාජත්වයේ සතුටින් කිමිදෙන  කෙනෙකු අව්\u200dයාජ යැයි පැවසීමයි. \u003cbr /\u003e\u003cbr /\u003eමෙම පද රචනයෙහි එකම එක නිවැරදි පදයක් ඇත: \"අතීතයමයි අනාගත අරුත\".  එයද ගීත රචකයා අදහස් කරන අරුතින් නොව \"මහින්ද\" නම් වූ 'අතීතය\" \"පශ්චාත්-මහින්ද\" නම් වූ \"අනාගතය\" වීමේ අරුත ය. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cb\u003eමාලින්ද සෙනවිරත්න\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n-යුතුකම සංවාද කවය\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e\nLike us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/344120308346017786/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/SiriseanageMahindakaranaya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/344120308346017786"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/344120308346017786"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/SiriseanageMahindakaranaya.html","title":"මෛත්\u200dරිපාල ගේ මහින්දකරණය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-ZWb7dbh9Tfc/VqLkGtFzMQI/AAAAAAAAAzQ/Agl6p0QcGt8/s72-c/MS%2Bvideo%2B2.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});