gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%92.+%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B6%E0%B7%93.+%E0%B6%89%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%92.+%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B6%E0%B7%93.+%E0%B6%89%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%92.%20%E0%B6%B4%E0%B7%93.%20%E0%B6%B6%E0%B7%93.%20%E0%B6%89%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8995631691350192908"},"published":{"$t":"2015-09-20T22:05:00.001+05:30"},"updated":{"$t":"2015-09-22T22:42:17.879+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"}],"title":{"type":"text","$t":"ඉහෙන් බහින ලෙඩක්\u200c නොදුන් එදා ගැමියන්ගේ ආහාර රටාව"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-FVkbS2jf8kA/Vf7gNPYsEfI/AAAAAAAAEbk/WG0H5qZuOUU/s1600/123.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"414\" src\u003d\"http://1.bp.blogspot.com/-FVkbS2jf8kA/Vf7gNPYsEfI/AAAAAAAAEbk/WG0H5qZuOUU/s640/123.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅද සාමාජයේ මිනිසා දුම් දමන මැෂිමකි. \u003cbr /\u003eඑය ගිනියම්ය. එය සංකීර්ණය. එය වේගවත්ය. නොනවත්වා දුවන්නේය. එහෙත් ඉක්\u200cමනින්ම අබලන් වන්නේය. \u003cbr /\u003eඑදා සමාජයේ මිනිසා සැබෑ 'ජීවියෙක්\u200c' විය. ඔහු නිවුනු අයෙකි. සරළ කෙනෙකි. හෙමින් සීරුවේ ජීවින ඔරුව පැදවූවෙකි. විවේකීව සිටි අයෙකි. එහෙත් මහා ශක්\u200cතිසම්පන්න සිරුරකින් හෙබි නීරෝගී තැනැත්තෙකි. \u003cbr /\u003e\u003cbr /\u003eඒ 'සුපිරි මිනිසාගේ' ආහාර රටාව මෙසේ විය.\u003cbr /\u003e\u003cbr /\u003eසියලුම සත්වයන් දිවිය පවත්වා ගැනීමට ආහාර ගනිති. මිනිසුන්ගේ ආහාර ගැනීමේ ඇතැම් පුරුදු අද දිවි කෙටි කර ගැනීමට ද හේතු වී ඇත. කෙටි ආහාර වේල් ප්\u200dරමාණය හා ඒවා සාදා ගන්ට භාවිත කරන ද්\u200dරව්\u200dය, ද්\u200dරව්\u200dයවල සංයුතිය නිසා නොයෙකුත් රෝගාබාධ මතුවී ඇත. මේ නිසා අපේ වැව් ගම්වල අහර ගැනීමේ මාත්\u200dරාව හා ගත් අහර ගැන දන්නා දේ හෙළිදරව් කිරීම යහපත් යෑයි සිතේ. \u003cbr /\u003e\u003cbr /\u003eපුරාණ අපේ ඇත්තන්ගේ ආහාර පිළිවෙත දේශීය වෙදකමේ හා ආයුර්වේදයේ උපදේශන අනුව සැකසී ඇති බව පෙනේ. වයස, සිරුර හා මනස වෙහෙසෙන ප්\u200dරමාණය, රැකියාවේ ස්\u200cවභාවය, ජීවත් වන පරිසරය හා දේශගුණික තත්ත්වයන්, ආහාර දිරවීමේ ශක්\u200cතිය, සිරුරෙහි උස මහත බර, ආහාරයට ඇති රුචිකත්වය ආදිය සැලකිල්ලට ගෙන ආහාර ගත්තේ ඒ නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eඅපේ ගම්වල පත්\u200dයාපත්\u200dය (ගැලපෙන නොගැලපෙන) ආහාර තෝරා ගැනීමට මුල්තැනක්\u200c ලැබිණි. ගර්භණී මවකට, ළදරුවකුට, ලෙඩ දුක්\u200c නිතර ඇති අයකුට, මහලු අයෙකුට දියයුතු හා නොදිය යුතු දේ පැහැදිලිව දැක්\u200cවූහ.\u003cbr /\u003e\u003cbr /\u003eගැබ්ගත් ස්\u200cත්\u200dරීන්ට මුල් සතිවලදී උෂ්ණාධික ආහාර (කැබැල්ලෑ ඉත්තෑ ගෝණ, මීමිනි මස්\u200c මාංශ, දෙල්, ඉන්නල, අන්නාසි, අච්චාරු) වර්ග තහනම් විය. මාස්\u200c ගණන් පිරී එනතුරු ගබ්සාවීම වැළකුමට එසේ කර ඇත. උපතින්ම එන ලක්\u200dෂණවලට නොගැලපෙන අහර ද වළක්\u200cවා ඇත. සෙම බහුල අයට සීතල අහරද, පිත අධික අයට උෂ්ණ අහරද වාත දෝෂ ඇත්තන්ට වායු පිට කරවන අහරද තහනම් වූවේය. අද අහර විෂ වීමෙන් (අසාත්මක) වුණා කියන්නේ මේ ටික නොසලකා ආහාර ගැනීමේ හේතුවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eකැස්\u200cසට කොස්\u200cඇට නැහැ තම්බන්නේ\u003cbr /\u003eඇම්මට වම්බටු නොකා ඉඳින්නේ\u003cbr /\u003eමෑ ඇට කරවිල වාතෙ කියන්නේ\u003cbr /\u003eහීතට දියලබු විෂලු බොලන්නේ\u003cbr /\u003e\u003cbr /\u003eකුඩා දරුවන්ටත් දත් වැටුණ මව්පියන්ටත් දිරවා ගැනීමට අපහසු මස්\u200c මාංශ, අමු එළවළු නොදුන්හ. ගමේ ඇත්තන් ඇට්\u200cටකුණා වූ (නොතැම්බී හාල් වූ බත්) අහරද බෙරි වූ (අධිකව තැම්බූ) අහරද, පිළුනු වූ අහරද ගැනීම ලැජ්ජාවක්\u200c මදි පුංචිකමක්\u200cම සැලකුවේය. එසේම පිසූ සැණින් අධි උණුසුමින් ගැනීමත් කෑදරකමක්\u200cව සලකා අත් හළේ ද මේ නිසාමය. දිනපතා ආහාර ගැනීමේ පිළිවෙළ (මාත්\u200dරාව) වූ වාර තුනකි. මේ තුන් වේල පිරිමහ ගැනීමට වැව් ගම්මානවල ඇත්තෝ වෙහෙස මහන්සි වූහ. සම්මුතියේ හැටියට උදෑසන වේල බොහෝ සරුසාරව රජකුසේ ද, දිවා අහර පුරවැසියකු සේ ද, රාත්තිරියට සිඟමනේ යන යාචකයකු සේ යම්තම් මොනවා හරි ස්\u200cවල්පයක්\u200cද ගත යුතු බව කියෑවේ. නමුත් වැව් ගම්වල වේල තුනේ සුබාව මීට වෙනස්\u200c විය. \u003cbr /\u003eපාතරසය, උදාවේල, උදාකිස ලෙසින් ගත් දිනයේ පළමු අහරවේල, ගම්වල ඇත්තන්ට හීල, හීල් පිහමන පන්සලේදී හීල් දානය වූවේය. මුලින් සඳහන් කළ පදනම අනුව මෙහි ප්\u200dරමාණය ද, ගුණයද වෙනස්\u200c විය. හේනේ සහ කුඹුරේ වැඩපලට ගිය අපේ ඥතීන් මේ වේල \"හීල්බතින්\" පිරිමැසූ අවස්\u200cථා ඇත. රාත්තිරි අහරින් ඉතිරි වූ මේ හීල්බත් \"දියබත්\" ලෙස සාදා ගෙන හීලට සප්පායම් වූ අවස්\u200cථා ද බොහෝය. රාත්තිරි බතට දිය වත් කර තබා උදේ දිය මිරිකා හැර දිය පොල් කිරිද, ලුණු රතුලූනු කපා වියළි පිළිස්\u200cසුම් මිරිස්\u200c කරලක්\u200c දමා මේ බත සාදා ගති. පිට පැලෙන ගිනි අව්වේ දිවා කල ගත කරන ඇත්තන්ගේ කඳ බඩ සිසිල් කළ මෙය දිවඔසුවක්\u200c විය. හීල් පිහමනට මුං, මෑ, කොල්ලු, ඇටා ඇටි, තම්බා පොල් ගා ලුණුමිරිසක්\u200c සමගද අනුභව කර ඇත. අල වර්ග, බතල එරෙන කලට ඒවාද, කුරක්\u200cකන් රොටියක්\u200c, පිට්\u200cටු ස්\u200cවල්පයකින් හීල පිරිමැහූ අවස්\u200cථා ඇත. වී හාල් ඇති අය කැකුළු බතට, කිරිහොදි, පොල් සම්බල් සමග වේලූ මස්\u200c, මාලු පුළුස්\u200cසා කෑ බවද පෙනේ. කටු අල, කොස්\u200c දෙල් වන්ඩුවේ තම්බා මේ වේලට ගෙන ඇත. ගවයන් ඇති අය එළකිරි ද උදේ අහරට එකතු කළේය. දිවා අහර වැඩපළ කළ අපේ ගම්වල එතරම් සරුවට ගත්තේ නැත. සමහර දාට මෙය හේනේම ඉදුනි. කුරක්\u200cකන් රොටියක්\u200c, පිට්\u200cටුවක්\u200c, මුං හොද්දක්\u200c, දිවුල් හොද්දක්\u200c, හේනේම ඇති කොළෑ කොල (අබ, අසමෝදගම්), සම්බෝල වැනි දෙයක්\u200c සමග ගත්තේය. බොහෝ (ලබු කැටයේ සීතල වූ) ජලය බීමට ගති. අත්කම් දීමක්\u200c කයියක්\u200c තිබෙනවිට ගෙදරින් උයාගත් බත්ගෙඩියක්\u200c නම් වැරදුණේ නැත. මේ කුරක්\u200cකන් කවිය ඊට සාක්\u200dෂි දරයි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ හේනේ ගොයියාගේ පාරට්\u200cටු\u003cbr /\u003eහාල්පතක්\u200cවත් නැතිවද බඩුමුට්\u200cටු\u003cbr /\u003eවරුවක්\u200c වැඩ නැතුව හැදුවේ ඇයි පිට්\u200cටු\u003cbr /\u003eලැඡ්ජා නැතුව බෙදුවේ කොහොමද පිට්\u200cටු\u003cbr /\u003e\u003cbr /\u003eකොහොමටත් දිවා ආහාරය බොහෝ සරුවට ගැනීම නිදිමත ඒම, වැඩවලට බාධාවක්\u200c වීමකැයි ගම්වල ඇත්තේ සැලකූහ. බොහෝ සරු අහර වේල වූයේ මේ ඇත්තන්ගේ රාත්තිරි භෝජනයයි. ඒ වේල හා බැඳුණ තවත් වටිනා සිරිත් ද තිබිණි. ගෙදර සාමික (ගෘහ මූලික)යාත්, ඇඹණියන් දෑත් දරුවනුත් එකවර අහර ගත්තේ සතුටු සාමිචිය පමණක්\u200c නොව වැඩපළ, ප්\u200dරශ්න ගැටලුත් කතාබහ කරමින්ය. ගම්වල ඇත්තන් මේ වේලට නාගරිකයන් මෙන් බොහෝ රාත්තිරි වනතුරු බලා නොසිටියහ.. සාමිකයාගේ රෑට පැල්යැමත් දරුවන්ට කන්න දී පොත පත බලා වේලාසන නිදා ගැනීමටත් ඉන් ඉඩ සැලසීය. හේනේ හෝ කුඹුරේ සිට කල් ඇතිව එන ස්\u200cවාමි දුව වැවට ගොස්\u200c නාගෙන එන ගමන් වැව්පිටියෙන් නෙළාගන්නා (පලාවග_) කොළ ද හේනෙන් කුඹුරෙන් ගෙන එන වැටකොළු, බණ්\u200cඩක්\u200cකා, මෑ, පිපිඤ්Æ, වට්\u200cටක්\u200cකා, තිබ්බටු වැනි එළවළු ද රෑ බතට උයති. හබකකින්, උගුලකින් මියෑදෙන සතකුගේ අමු මස්\u200c ද මීට එකතු වේ. නැත්නම් වේලූ මස්\u200c හෝ කූරියන් (වැව් මාලු) එකතු කර ගනී. අපේ වැව් ගම්වල ගිනි අව්වේ අත්උදව්වට කයියට එන අයට පිදුම්බත් දෙන්නේද මේ රාත්\u200dරි වේලටයි. විශේෂයෙන් ඇඟ සිසිල් කරවන කිරි පැණි ආදියද ඊට අයත් බව මේ කවියෙන්ම සනාථ වේ.\u003cbr /\u003e\u003cbr /\u003e\"අර හේනේ මා නිකන් කපනවා\u003cbr /\u003eමේ හේනේ පැණි කඳ ඉල්ලනවා\u003cbr /\u003eමයෙ කරුමෙට මට පැණි නොලැබෙනවා\u003cbr /\u003eරෑට බතට කිරි පැණිත් ටලැබෙනවා\"\u003cbr /\u003e\u003cbr /\u003eගමේ බතට බත් මාපිනි ගෙදර පිසින ඒවා පමණක්\u200c නොව හුවමාරු ද එකතු වෙයි. ආහාර අනුභවය ගැන කුඩා දරුවන්ට කුඩා කලම පුහුණු කරයි. අල්ලේ නොගෑවෙන සේ ඇඟිලිවලින් කෑම, තලු නොමැරීම, ඇවිදයමින් නොකෑම ඉන් කිහිපයකි. සාමිකයා හිටියත් නැතත් ඔහුගේ කොටස මුදුන් බතින් ඇර වෙන් කිරීම, බත් වට්\u200cටි දමා, පතලා (බෙදා) දීම, අතුරුපසට කිරි දී කිරිද, අඹ, දිවුල්, දිවුල් කිරි, කෙසෙල් ආදිය ද ගෙන ඇත. දරුවන් ඉඳුල් අතින් හැඳි , පළඟනා නාල්ලන හැටි කියා දුන්නේ ද රෑ වේලේදීය. කිරිමව්ට ලූල්මාලු, පොළොස්\u200c වැනි ආහාර සපයා දුන්නාය. අඹු සැමියන්ගේ බැඳීමේ තරම පෙන්වන මේ කව් දෙපදය ද ආහාර හා බැඳී පවතී.\u003cbr /\u003e\u003cbr /\u003e\"වැඩට පලට යන තමුසේ කනවකො බබාට කිරි දෙන තමුසේ කනවකො\" \u003cbr /\u003e\u003cbr /\u003eවයස්\u200cගත වූ මාපියන්ට හා දරුවන්ට ආහාර සමග දොඩම්, නාරං, දෙළුම්, ඉස්\u200cම, දුන්නේය. වරුසා කාලයට පුහුල්, කිරිබත්, කිරි, දීකිරි වැළකීය. රෑ අහරට කරවිල නොගත්තේ විෂ නැඟීම වළකාගන්නටය. බිම්මල් (හතු), මයිලමල්, නෙලුම් අල, විෂ ඇති අහර තම්බා මිරිකා විෂ මරන කුළුබඩු එකතු කර පිස ගත්තේය. මින් විෂහරණය හා දිලීර හානි ද ඉතා කුඩා ජීවී හානිද ඉවත් විය. ඌරුමස්\u200c වැනිදේට මුරුංගා පොතු එකතු කළේ ඒ නිසාමය. ලුණු දියේ දමා සෝදා කොළ වර්ගයන් පිස ගැනීම.\u003cbr /\u003e\u003cbr /\u003eඅපේ වැව් ගම් ඇත්තන්ගේ සූපවේදය බැඳුම්, පිළිස්\u200cසුම්, මැල්ලුම්, හොදි ව්\u200dයංජන, ඇඹුල් සම්බෝල (සලාද) නිsයඹලා, ආනම් යන වෑංජන සැකසුම් වලින් පරිපූර්ණය. මීට අමතරව කුරහන්, කිතුල්පිටි, තලප හැඳිගෑමද සිදුව ඇත. ප්\u200dරධාන ආහාරවේලට අමතරව අවුල්පත් ලෙසින්, කැවුම්වර්ග, (අතිරස, හැලි මීවද, මුං කොණ්\u200cඩ, පැණි නාරං) ආදිය ද දොදොල්, කිරි අලුවා, අලුවා, මුං හාල්, තලවලින් ගුලිවර්ග ද උඳුවැල්, කොකිස්\u200c, ආස්\u200cමී, වැලිතලප හා පිට්\u200cටු, වෙල්ලවැහුම්, ලැවරිය, කිරි වැදැනිය වැනි දෑද, කිරිබත් ඉඹුල් කිරිබත්, හැලප ආදියද සකසාගෙන අහරට ගත්තෝය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙසේ ක්\u200dරමවත් වූ රටාවකට ආහාර ගැනීමෙන් සිරුර හා මනස නිරෝගී විය. බොහෝ රෝගාබාධයන් එදා නොතිබුණේ ද ඒ නිසාම විය හැක.\u003cbr /\u003e\u003cbr /\u003e-මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8995631691350192908/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/AharaRatawa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8995631691350192908"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8995631691350192908"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/AharaRatawa.html","title":"ඉහෙන් බහින ලෙඩක්\u200c නොදුන් එදා ගැමියන්ගේ ආහාර රටාව"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-FVkbS2jf8kA/Vf7gNPYsEfI/AAAAAAAAEbk/WG0H5qZuOUU/s72-c/123.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});