gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B7%93+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B7%93+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B7%93%20%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3716774918224971787"},"published":{"$t":"2020-02-04T02:18:00.000+05:30"},"updated":{"$t":"2020-02-04T02:18:18.725+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මාධවී හේරත්"}],"title":{"type":"text","$t":" එතෙක් අපි නිවහල් නැත!"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-vXtFHStVSZA/XjiG2_KlulI/AAAAAAAADlM/eT_YcI9anEscW1SixeVqnGG67Em4-onDACLcBGAsYHQ/s1600/unnamed%2B%25281%2529.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"366\" data-original-width\u003d\"512\" height\u003d\"456\" src\u003d\"https://1.bp.blogspot.com/-vXtFHStVSZA/XjiG2_KlulI/AAAAAAAADlM/eT_YcI9anEscW1SixeVqnGG67Em4-onDACLcBGAsYHQ/s640/unnamed%2B%25281%2529.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපේරාදෙණිය විශ්වවිද්\u200dයාලයේ\u003cbr /\u003eජේ\u200dයෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත්\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහෙට අප සමරන්නේ හැත්තෑ දෙවැනි නිදහස් දිනයයි. නිදහස යන්න විවිධ විදියට අර්ථ කථනය කළ හැකිය. එසේම ආර්ථික නිදහස, දේශපාලන නිදහස, ආගමික නිදහස, භාෂණයේ නිදහස ආදී ලෙස නිදහසේ විවිධ පැතිකඩද දක්නට ලැබේ. එහෙත් අප මේ සමරන්නේ 1948 පෙබරවාරි 04 වන දින ඉංග්\u200dරීසීන්ගෙන් අපට ලැබුණ නිදහසයි. ක්\u200dරිස්තු වර්ෂ 1505 සිට 1948 දක්වා වසර 443 ආසන්න කාලයක් අප බටහිර ජාතීන්ට යටත් වී සිටියෙමු. පෘතුගීසි සහ ලන්දේසි පාලන සමයේ ශ්\u200dරී ලංකා ආර්ථිකයෙහි සැලකිය යුතු තරම් වෙනස්කම් නොවුණද මේ සෑම ජාතියක්ම විවිධ මට්ටමෙන් අපේ රටේ සම්පත් කොල්ල කෑ බව නම් නොරහසකි. ඉංග්\u200dරීසි ජාතීන් තේ, රබර්, පොල් අපට ඉතිරි කර ගියද අපෙන් රැගෙන ගිය ඇත් දළ, මුතු, මැණික්වල වටිනාකම එයට සම කරන්නේ කෙසේද යන්න නොවිසඳෙන ගැටලුවකි. ඒ කෙසේ වෙතත් නිදහස යැයි යමක් මහ ඉහළින් සමරන්නට නම් අපට අමතක වන්නේ නැත. සත්\u200dය වශයෙන්ම අප සමරන්නේ දිනා ගත් නිදහසක් නොව ලබා දුන් නිදහසකි. දිනා ගත් නිදහසක් මිස ලබා දුන් නිදහසක් සැමරිය යුතු ද යන්න විවාදාත්මක කරුණක් විය හැකිය. කෙසේ වෙතත් ජාත්\u200dයන්තරය තුළ අප පූර්ණ වශයෙන් නිදහස භුක්ති විදින රටක්ද යන්න ගැඹුරින් අධ්\u200dයයනය කළ යුත්තකි.\u003cbr /\u003e\u003cbr /\u003eලෝකයේ රටවල් ප්\u200dරධාන කාණ්ඩ දෙකකි. ඒ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ලෙසය. නැතහොත් බලවත් සහ බලහීන ලෙසය. මෙවැනි බෙදීමකට පදනම වූයේ කුමක්ද? සමෙහි වර්ණය, ආගම, භාෂාව, භෞතික පිහිටීම මේ කිසිවක් නොව ආර්ථික ශක්තියයි. සංවර්ධිත රටවල් ලෙස හඳුන්වන්නේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 12000 හෝ ඉන් ඉහළ රටවල්ය. මෙම රටවලට ජාත්\u200dයන්තර වෙළෙඳාම තුළද සැලකිය යුතු වෙළෙඳ පරිමාවක් හිමි වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ප්\u200dරබල ලෝක සංවිධානවලද මෙම රටවලට සුවිශේෂ බලයක් ඇත. මෙම රටවල් ලෝක බලවතුන් ලෙස සැලකේ. විශේෂයෙන්ම මේ අතරිනුත් ඇමරිකාව ප්\u200dරමුඛ බටහිර රටවල් ජාත්\u200dයන්තරය තුළ විශාල බලයක් රඳවා ගෙන ඇත. නැතහොත් රඳවා ගන්නට උත්සාහ දරමින් සිටී. මෙම රටවලට කිසිවෙකුත් ඇඟිලි ගසන්නේ නැත. ඔවුන් ගන්නා තීරණවලට විරුද්ධ වන්නේ ද නැත. විරුද්ධ වුවත් ඉන් පලක් වන්නේ ද නැත. එහෙත් නිදහස් යැයි කියා ගන්නා රටක් ලෙස එවැනි තත්ත්වයක් අප ජාත්\u200dයන්තරය තුළ සත්\u200dය වශයෙන්ම අත් විඳින්නේද? එවැනි තත්ත්වයක් ජාත්\u200dයන්තරය තුළ අත් විඳින්නට අවකාශයක් තිබේද? අප පැහැදිලිව තේරුම් ගත යුතු එකම කාරණය වන්නේ ආර්ථික අතින් අප ශක්තිමත් වනතුරු ජාත්\u200dයන්තරව තුළ පමණක් නොව අභ්\u200dයන්තරව ද අපට සැබෑ නිදහසක් අත් විඳීමට හැකියාවක් නොමැති බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eපවතින ලෝක ආර්ථික ක්\u200dරමය තුළ ශක්තිමත් ආර්ථික රාජ්\u200dයයක් බවට පත්වීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් තම රටේ ශක්තීන් සහ විභවතාවන් නිසියාකාරව අවබෝධ කර ගන්නේ නම් අසමර්ථ වීමට හේතුවක් නැත. සිංගප්පූරුව ඇතුළු නව කාර්මික රටවල් අපට කියා දුන් පාඩම එයයි. වර්තමානයේ බටහිර රටවලට විශාල අභියෝගයක්ව පවතින චීනයේ වේගවත් ආර්ථික ගමනට හේතුව ඔවුන් සතු ආර්ථික බුද්ධිය සහ කාර්යශූර්යය බවයි. චීනය ජාත්\u200dයන්තරය තුළ ගොඩ නගා ගෙන ඇති බලය අන් කිසිවක් නොව ඔවුන්ගේ ආර්ථික ශක්තියයි. බටහිර රටවලට හිසරදයක් වී ඇති චීනය ලොව ආර්ථික මොළය ලෙස හඳුන්වන්නේ සමස්ත ලෝකයම ඔවුන් තම ආර්ථික ක්\u200dරියාවලියට හසු කර ගෙන සිටින බැවිනි. චීනය ගන්නා හැම තීරණයක්ම ආර්ථික තීරණයකි. වර්තමානයේ ඇමරිකාව සහ චීනය අතර පවතින සීතල යුද්ධයට හේතුවද චීනය වේගයෙන් ලෝක ආර්ථිකය ආක්\u200dරමණය කිරීමයි. ජාත්\u200dයන්තරය තුළ ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන්නට ඉහළ ඒක පුද්ගල ආදායමක් තිබීම පමණක් ප්\u200dරමාණවත් නොවේ. ඒ සඳහා ලෝක වෙළෙඳපොළ තුළ ඉහළ වෙළෙඳ පරිමාවකටද හිමිකම් කිව යුතුය. එසේ නැතිනම් ජාත්\u200dයන්තර වෙළෙඳපොළට දැඩිව බලපෑම් කළ හැකි භාණ්ඩ අපනයනය කළ යුතුය. එහෙත් වර්තමානය වන විට ජාත්\u200dයන්තර වෙළෙඳපොළ තුළ තේවලට අපට තිබූ ඒකාධිකාරය පවා අහිමි වී ගොස් ඇත. ජාත්\u200dයන්තර වෙළෙඳපොළට බලපෑම් කළ හැකි කිසිවක් අප අපනයනය නොකරන අතර GSP+ වැනි සහන මත යැපෙන තත්ත්වයට පත්ව ඇත. අපනයන විවිධාංගීකරණය කිරීමත් හැකිතාක් තාක්\u200dෂණය මත පදනම් වූ භාණ්ඩ ජාත්\u200dයන්තර වෙළෙඳපොළට සැපයීමත් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. විශේෂයෙන්ම ශ්\u200dරී ලංකාව දැනුමේ මධ්\u200dයස්ථානයක් කිරීමට ඇති හැකියාව සලකා බැලීම සහ එයට ප්\u200dරමුඛස්ථානයක් දීම වැදගත් වේ. දේශීය නිෂ්පාදිතය ඉහළ නංවීමට සෑම ආර්ථික අංශයක්ම පූර්ණ ධාරිතාවකින් ක්\u200dරියාත්මක කළ යුතුය. රටෙහි නිෂ්පාදනය වැඩි කිරීම ජාත්\u200dයන්තර වෙළෙඳපොළ ජය ගැනීම තරම්ම වැදගත්ය. විශේෂයෙන්ම ඉදිරි වසර කීපය පුරාම වේගවත් ආර්ථික වර්ධන අනුපාතිකයක් පවත්වා ගෙන යා හැකි නම් එමගින් ජාත්\u200dයන්තරයට දැනෙන රටක් බවට පත් විය හැකිය. එහෙත් අප රටේ කාන්තා ශ්\u200dරමය මැද පෙරදිග ඇතුළු රටවලට අඩු මිලට අලෙවි කිරීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මෙය වර්තමානයේ අප රටෙහි ප්\u200dරධානම විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් වී ඇති අතර එවැනි ආදායම් මාර්ගයකට හිමිකම් කීම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජා විය යුතුය. මෙවැනි ක්\u200dරම මගින් ආර්ථිකය කෙතරම් ශක්තිමත් කර ගත්ත ද ලෝකය ඉදිරියේ අභිමානවත් රටක් ලෙස නැගී සිටිය නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාව විශාල වශයෙන් විදේශීය ණය ලබා ගන්නා රටක් වීම ජාත්\u200dයන්තරය තුළ අපේ ශක්තිය අඩු වීමට ප්\u200dරධාන හේතුවක් ලෙස කෙනෙකුට සිතෙන්නට පුළුවන. අපට වඩා ණය ගන්නා ප්\u200dරබල රටවල් ලෝකයේ ඕනෑ තරම් තිබේ. ණය ගැනීම රටක ආර්ථික දුබලතාව හෝ ප්\u200dරබලතාව මනින ප්\u200dරබල මිනුමක් නොවේ. එහෙත් ආර්ථික වශයෙන් ප්\u200dරබල රටක ණය ගැනීම හා ආර්ථික වශයෙන් දුබල රටක ණය ගැනීම එකම මිනුම් දණ්ඩකින් මනින්නට ලෝකය සූදානම් නැති බව නම් සැබෑය. අප ජාත්\u200dයන්තරය තුළ ආර්ථික වශයෙන් ශක්තිමක් රටක් නොවන නිසා ජාත්\u200dයන්තර වශයෙන් නොව අභ්\u200dයන්තර වශයෙන් පවා නිදහසේ තීරණ ගැනීමට හැකියාව විවිධාකාරයෙන් සීමා වී ඇත. අප එය පිළි ගැනීමට මැළි වුවද රටක් ලෙස මෙම යථාර්ථයෙන් පැන යාමට අපට හැකියාවක් නැත. ප්\u200dරබල ජාත්\u200dයන්තර බලවේගවලට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අවනත වන්නට අපට සිදු වී ඇත්තේ අපේ ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ, මානව හිමිකම් කඩවීමේ ප්\u200dරශ්න නිසා නොව ආර්ථිකයේ දුර්වලතාව නිසාය. අප ආර්ථික අතින් ප්\u200dරබල රටක් වූයේ නම් අද ජාත්\u200dයන්තරය තූළ අප මුහුණ දෙන ප්\u200dරශ්න බොහෝමයකට මුහුණ දීමට අපට සිදු නොවනු ඇත. අතීතයේ ඇමරිකාව ප්\u200dරමුඛ බල කඳවුරත් සෝවියට් දේශය ප්\u200dරමුඛ බල කඳවුරත් ගොඩ නැගෙන්නේ ධනවාදය සහ සමාජවාදය පදනම් කර ගෙන වුවද වර්තමානයේ බල කඳවුරු ගොඩ නැගෙන්නේ දේශපාලන ක්\u200dරමය පදනම් කර ගෙන නොවේ. ආර්ථික බලය පදනම් කර ගෙනය. චීනය වටා සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්\u200dරමුඛ බල කඳවුරක් ගොඩ නැගේවි යැයි ඇමරිකාව බියෙන් පසු වන්නේ එම නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eඅපට ජාත්\u200dයන්තරය තුළ රටක් ලෙස කොන්ද කෙළින් තබා ගෙන සිටීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අවශ්\u200dයය. ශක්තිමත් නායකත්වයත් ඒ සඳහා ප්\u200dරධාන සාධකයක් වන නමුත් එවැනි නායකත්වයක් සෑම කල්හිම පවතින්නේ ද යන්න පුරෝකථනය කළ නොහැක්කකි. එසේම ශක්තිමත් ආර්ථිකයක් හොඳ නායකයෙකුට ජාත්\u200dයන්තරය ඉදිරියේ සෘජු තීරණ ගැනීමට විශාල පිටුවහලකි. අප ජාත්\u200dයන්තර ආයතනවලින් ණය ලබා ගැනීමට යාමේ දී මෙන්ම යුරෝපා සංගමය ජාත්\u200dයන්තර වෙළෙඳාම තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන GSP+ වැනි සහන ලබා ගැනීමට යාමේදී පමණක් නොව සිවිල් යුද්ධයක් පිළිබඳ තීරණ ගැනීම වැනි අතිශය අභ්\u200dයන්තර කරුණක දී පවා ලෝක බලවතුන්ගේ හෝ ඔවුන් මෙහෙය වන ජාත්\u200dයන්තර සංවිධානවල යම් යම් කොන්දේසිවලට යටත් වීමට හෝ මැදිහත්වීම්වලට මුහුණ දීමට සිදුවේ. මෙහි සැඟවී ඇති සත්\u200dය කුමක්ද යන්න විමසා බැලුවහොත් පැහැදිලි වන්නේ ඉංග්\u200dරීසින් එදා අපට දුන්නා යැයි කියන නිදහස අද වන විට ඔවුන් වක්\u200dරාකාරයෙන් යළි ලබා ගෙන ඇති බවයි. එදා සශ්\u200dරීක රාජ්\u200dයයක් වූ අප බත බුලතින් ස්වයං පෝෂිත වී සිටියේය. අපේ තීරණ අපම ගැනීමට තරම් ශක්තියක් සහ නිදහසක් එදා අපට විය. එහෙත් එදා අපේ ධනය කොල්ල කා ගෙන ගිය රටවලින් අද අපට ණය සිඟා කන්නට සිදුව ඇත. නිදහස ලබා ගන්නට පෙර කිසිම කොන්දේසියකට යටත් නොවූ අප අද බටහිර ජාතීන්ගෙන්ම නිදහස ලබා ගෙන බටහිර ජාතීන්ගේම කොන්දේසිවලටම යටත් වෙමින් සිටී. එහෙයින් අප නිදහස සමරන සෑම විටම සිහි තබා ගත යුත්තේ අපට ලබා දුන් නිදහස යළි අප ලබා ගත් නිදහසක් බවට පත් කර ගත යුතු බවයි. ලබා දුන් නිදහස ලබා ගත් නිදහසක් බවට පත් කර ගත හැක්කේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම තුළින්ම පමණි. එවිට අපට අනවශ්\u200dය ආකාරයේ බලපෑම් කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත. අප සිංගප්පූරුව ආදර්ශයට ගත යුත්තේ මේ අවස්ථාවේදීය. අපටත් වඩා කුඩා අපටත් වඩා සම්පත් ඌන සිංගප්පූරුවට වසර හතලිහක් වැනි කෙටි කාලයක් තුළ සංවර්ධිත රටක් බවට පත් වීමට හැකි වූයේ නිසි නායකත්වයක් යටතේ නිසි ආර්ථික ප්\u200dරතිපත්තියක ගමන් කළ නිසාය. බෙදී වෙන් නොවී රටක් ලෙස එකව එක් අධිෂ්ඨානයකින් කටයුතු කළහොත් අපටත් ඒ ගමන අපහසු නොවනු ඇත. සැබෑ නිදහස යන්න අත් විඳිය හැක්කේ එදාටය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[aruna.lk]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3716774918224971787/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2020/02/Independence.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/3716774918224971787"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/3716774918224971787"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2020/02/Independence.html","title":" එතෙක් අපි නිවහල් නැත!"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-vXtFHStVSZA/XjiG2_KlulI/AAAAAAAADlM/eT_YcI9anEscW1SixeVqnGG67Em4-onDACLcBGAsYHQ/s72-c/unnamed%2B%25281%2529.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});