gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%84%20%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5952928334075321581"},"published":{"$t":"2014-05-14T14:35:00.003+05:30"},"updated":{"$t":"2015-03-08T09:41:54.227+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහ නාහිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගෙවිඳු කුමාරතුංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"රටටම වැඩ සදන ත්\u200dරීකුණාමලේ ආනන්ද මහ නාහිමි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-cOtyR9oPGF4/U3Mkva95KhI/AAAAAAAAArE/PvgCUfWwVQ4/s1600/anandahimi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-cOtyR9oPGF4/U3Mkva95KhI/AAAAAAAAArE/PvgCUfWwVQ4/s1600/anandahimi.jpg\" height\u003d\"281\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅමරපුර ශ්\u200dරී ධර්මරක්ඛිත මහා නිකායේ කාරක සභාවේ ඒකච්ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ලද අතිපූජ්\u200dය ත්\u200dරීකුණාමලයේ ආනන්ද මහ නාහිමිපාණන් හට උක්ත මහ නාහිමි පදවිය පිළිබඳ අක්ත පත්\u200dර ප්\u200dරධාන මහෝත්සවය පසුගිය ඉරිදා පස්වරුවේදී පැවැත්විණ.\u0026nbsp; පරම පූජනීය මඩිහේ පඥ්ඥාසීහ මහ නායක හිමිපාණන් විසින් ගොඩනගන ලද මහරගම , සිරි වජිරඤාණ ධර්මායතන පින්බිමේදී සිදු කෙරුණු මේ මහඟු කර්තව්\u200dය හේතුවෙන් ඉදිරියේදී ලක්දිව බුදු සසුනට , සිංහල ජාතියට හා පොදුවේ මුළු සිරිලකටම\u0026nbsp; අත්පත්වීමට නියමිතය.අත්පත් විය යුතු සුභදායී අනාගතයක් පිළිබඳ මේ අදහස් මෙසේ පෙළ ගස්වනුයේ නව නාහිමිපාණන් අතින් නියත ලෙසම සිදුකෙරෙන උදාරතර සේවාවට මේ අදහස් දැක්වීමද උපකාරී වේවා යන පැතුමෙනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅතිපූජ්\u200dය ත්\u200dරීකුණාමලේ ආනන්ද මහ නාහිමිපාණන්ට තත් නිකායෙහි මහ නායක පදවිය පිරිනැමීම එතරම්ම වැදගත් සිද්ධියක් වන්නේ මන්ද? මේ අවස්ථාවෙහි ලක්දිව බුදු සසුනද සිංහල ජාතිය ප්\u200dරමුඛ සියලු රටවැසියන් සේම රටද මුහුණපා ඇති අභියෝගයන්ට පිළිතුරු සෙවීමේ , පිළිතුරු ලබාදීමේ ශක්\u200dයතාවයෙන් උන්වහන්සේ පරිපූර්ණ බැවිනි.\u003cbr /\u003e\u003cbr /\u003eඅද අප මුහුණදෙන ප්\u200dරශ්න කවරේද?අද ලක්දිව බුදු සසුන මුහුණ දෙන අර්බුද කවරේද?\u0026nbsp; අද අප රට මුහුණදෙන අභියෝග කවරේද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eම්ලේච්ඡ ත්\u200dරස්තවාදය පරදා, දැවැන්ත සංවර්ධන ක්\u200dරියාදාමයකට අවතීර්ණ වී ඇති අප රට හමුවේ සැබැවින්ම අභියෝග පවතීද\u0026nbsp; ? ජිනීවා , අපරාධ , රාජපක්ෂකරණය , කැසිනො.....\u003cbr /\u003eබාහිර රාජ්\u200dයයන් ජිනීවා මෙහෙයුම් ඔස්සේද මේ රටෙහිම සිදුකරන එන්.ජී.ඕ ප්\u200dරචාරණ හා කුමන්ත්\u200dරණකාරී දේශපාලන ක්\u200dරියාවලි හරහාද ශ්\u200dරී ලංකාවෙහි ප්\u200dරබල රාජ්\u200dයයක් ස්ථාපිතවීමට එරෙහිව බොහෝ දේ සිදුකෙරෙන බව පැහැදිලිය. රාජපක්ෂකරණයට එරෙහිවීම යන සටන් පාඨය පසුබිමෙහි දක්නට ඇත්තේ ත්\u200dරස්තවාදය පැරදවීම පිණිස , මව්බිම රැකගැනීම පිණිස\u0026nbsp; බොහෝ කැපවීම් මත 2005 දී මහින්ද රාජපක්ෂ මහතා රටේ නායකත්වයට ගෙන ආ අවස්ථාවේ සිට සිංහලයන් සමගි කරමින් , ඒ වටා සාමකාමී දෙමළ ,මුස්ලිම් ජනයා එකතු කරමින් සිදුකෙරුණු 'රජය' ශක්තිමත් කිරීමේ ක්\u200dරියාවලිය ආපස්සට හැරවීමේ කුමන්ත්\u200dරණයකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-BQlNUw-f-J0/U3MvtMsg0MI/AAAAAAAAArU/BOIdCmPeUys/s1600/63206_akthapathrapresented2.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-BQlNUw-f-J0/U3MvtMsg0MI/AAAAAAAAArU/BOIdCmPeUys/s1600/63206_akthapathrapresented2.jpg\" height\u003d\"300\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅපට ශක්තිමත් රාජයක් අවශ්\u200dයද? අවශ්\u200dයය . අත්\u200dයවශ්\u200dයය. ත්\u200dරස්තවාදය පරාජය කල හැකි වූයේත් එහිදී මුහුණදීමට සිදුවූ නන්විධ විදේශීය බලපෑම්වලට හිස නොනමා සිටිය හැකි වූයේත් අපගේ රජය ශක්තිමත් වූ බැවිනි. ත්\u200dරස්තවාදය\u0026nbsp; පැරදවූ රටේ\u0026nbsp; පෙර නොවී විරූ පරිමාණයකින්, පෙර නොවූ වේගයකින් සංවර්ධන ක්\u200dරියාදාමයන් ක්\u200dරියාත්මක කල හැකිව ඇත්තේද ශක්තිමත් රජයක් මෙරට ස්ථාපිතව ඇති නිසාය.\u0026nbsp; බලවත් රාජ්\u200dයයක පුරවැසියන් වීමේ අගය කුමාරතුංග මුනිදාසයන්ගේ ශික්ෂා මාර්ගය , පළමු වන පොත්හිදීම පෙන්වා දෙති.\u003cbr /\u003e\u003cbr /\u003eරජය කරවන්නේ කවුරුන් වුවද බොහෝ කැපවීම් කර ශක්තිමත් කරගත් 'රාජ්\u200dයය' රැකගැනීම අද අප හමුවේ ඇති අභියෝගයකි. ඒ සමගම එලෙස ශක්තිමත් වූ රජය , ජනයා පීඩාවට පත්නොකරන්නෙක්ද විය යුතුය. මේ දිත්ව කාරණා එකවිට ඉටුකරගත හැක්කේ කෙසේද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eත්\u200dරස්තවාදය පරදා රැකගත් රටෙහි අපවිසින් ගොඩනගාගත යුතු අනාගතය කුමක්ද යන්නද අද අප හමුවේ ඇති ප්\u200dරබලම ප්\u200dරශ්නයකි. කලින් සඳහන් කළ පරිදිම රාජපක්ෂ රජය දැවැන්ත පරිමාණයකින් හා අතිමහත් වේගයකින් රට ගොඩනැංවීමේ ක්\u200dරියාවලියක නිරතව සිටී.\u0026nbsp; මේ දැවැන්තභාවය , අතිමහත් වේගය හමුවේ අපට , අපේකමට කුමක් සිදු වේද?\u0026nbsp; අවසානයේ අපට ඉතිරි වනු ඇත්තේ අපේ නොවන අපේ රටක්ද?\u003cbr /\u003e\u003cbr /\u003eසමාජයක් ලෙස ගත්විට අප මුහුණදී සිටින්නේ මේ හා සමාන ප්\u200dරශ්නයකටය. කවුරුන් කෙසේ කීවද ආර්ථික වශයෙන් අප සමාජය අඩි කිහිපයක් ඉදිරියට ගොස් ඇති බව පැහැදිලිය. විදුලිය , සන්නිවේදයන , ප්\u200dරවාහනය ආදී බොහෝ පහසුකම් වර්ධනය වී ඇති බව , විරැකියාව අඩු වී ඇති බව , තරුණ - තරුණියන් හමුවේ බොහෝ අවස්ථා විවරව ඇති බව අප විසින් පිළිගත යුතුව ඇත. එහෙත් අපි තෘප්තිමත්ද?\u0026nbsp; අපේ අපේක්ෂා , සිහින , ජීවන පරමාර්ථ කවරේද?\u0026nbsp; අප ගතකළ යුත්තේ කෙබඳු ජීවිතයක්ද ? . සාර්ථක ජීවිතයක් , සාර්ථක මිනිසකු ලෙස අප විසින් සැලකිය යුත්තේ කවරෙක්ද ?\u0026nbsp; මේ ගැන අපට කියා දෙන්නෝ කවරහුද?\u003cbr /\u003e\u003cbr /\u003eබුදු සසුන ? පක්ෂ දේශපාලනයට යොමුවූ භික්ෂූන් ඡන්ද පොරපිටියට\u0026nbsp; යෑම තෙක් පිරිහීම , බොදු බල සේනා අවිනීත හැසිරීම් , සෝවාන් , අරහත් , දිවැස් නේක රංගන , මුදල් ඉපැයීමේ නා නා න්\u200dයාපාර , අධ්\u200dයාපනයේදී හා රැකියාවලදී ගිහියන් හා සම වීම......මේ රෝග ලක්ෂණ සියල්ල පෙන්නුම් කරන ගැඹුරු අර්බුදය කුමක්ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවිනයධර , ධර්මධර , බහුශැත භික්ෂු පරපුරක් දක්නට නොවීම නොවේද? සිල් සුවඳින් ජනයාගේ ආදරය දිනාගත් ධර්මයෙහි මෙන්ම ලෝක විෂයෙහිද පැතිරුණු ඥානය නිසා ජනයාගේ බුහුමනට ලක්වන ඒ හා සමගම ජනතාවට , රටට ආදරය කරන , ඔවුන්ට මග නොමග කියාදෙන භික්ෂු නායකත්වයක් නොමැතිවීම නිසා නොවේද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑදා උපසම්පදාව මුළුමනින්ම මේ රටින් තුරන් වන තෙක් ලක්දිව බුදු සසුන පිරිහුණු අවස්ථාවේ , පාලි ව්\u200dයාකරණ දන්නා උගතෙකු සෙවීම කළුනික සෙවීම මෙන් වන තෙක් ශ්\u200dරාස්ත්\u200dරාලෝකය නිවීගිය මොහොතේ , සරණංකර සඟරජුන් ඒ මහා ප්\u200dරබෝධය සඳහා මුල පිරුවේ සිල්වත්කමත් , ශ්\u200dරාස්ත්\u200dරකාමයත් පාදක කරගනිමිනි.\u0026nbsp;\u0026nbsp; ඒ ප්\u200dරයත්නය විද්\u200dයොදය විද්\u200dයාලංකාර මහ පිරිවෙන් ඇරඹෙන තෙක් කුමාරතුංග මුනිදාස , සෙනරත් පරණවිතාන වැනි මහ පඬිවරුන් බිහිවන තෙක් පැතිරී ගියේ නම් අද එබඳු ප්\u200dරයත්නයක් ඵල දරන බවට කවර සැකයක්ද? එවැනි භික්ෂු නායකත්වයට සඟ සසුන බලවත් කළ නොහැකිද?\u0026nbsp;\u0026nbsp; එවැනි භික්ෂු නායකත්වයකට ගිහි සමාජය ඇමතිය නොහැකිද?\u0026nbsp; එවැනි භික්ෂු නායකත්වයකට ජනතාවට සේම රජයටද මග නොමග පෙන්වා දිය නොහැකිද?\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eබලවත් රජයක් පැවතීම රටේ යහපත පිණිස අවශ්\u200dය බව පෙරදීද පෙන්වා දුනිමු. ඒ බලවත් රජය මගින් අනර්ථයක් සිදුවීම වැලැක්වීමේ මග ඇත්තේ රජය දුර්වල කිරීම මත නොව සඟ සසුන බලවත් වීම මතය.\u0026nbsp; ඇත්ත වශයෙන්ම ගුණදාස අමරසේකර මහතා පෙන්වා දී ඇති පරිදි අපගේ අතීත ශිෂ්ඨාචාරය ගොඩනැගුනේ රජු- සංඝයා වගන්සේ - ජනතාව යන ත්\u200dරිකෝණ බල තුලනය මතය. ධර්මාශෝක මහා රජු විසින් දැහැමි සමාජයක් ගොඩනැගීම සඳහා සැකසූ දේශපාලන ආකෘතිය මෙය බවත් එය මල්ඵල දරමින් සියවස් ගණනාවක් පුරා වැඩුණේ ලක්දිව බවත් බෞද්ධ සභ්\u200dයත්වය පිළිබඳ පර්යේෂණ කළ මහාචාර්\u200dය ට්\u200dරේවෝ ලිං විද්වතාණන් පෙන්වා දී ඇත. ගොඩ නගාගත් ප්\u200dරබල රාජ්\u200dයන් රැකගනිමින්ම ප්\u200dරබල භික්ෂු නායකත්වයක්ද අපට බිහි කර ගත හැකි නම් සෞභාග්\u200dයමත් දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමේ මග එයම වනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඅතිපූජ්\u200dය ත්\u200dරීකුණාමලයේ ආනන්ද නා හිමිපාණන්ට තත් නිකායෙහි මහානායක පදවිය මේ අවස්ථාවේ ලැබීම සුවිශේෂී වනුයේ උක්ත භික්ෂු නායකත්වය සැපයීමට මුල්වීමේ ශක්\u200dයතාවයෙන් උන් වහන්සේ හොබවා බැවිනි.\u0026nbsp; අප මහ නාහිමිපාණන් වහන්සේ සුසිල්වත් මහ තෙර නමක් බව චිරප්\u200dරසිද්ධය. ඒ සමගම උන් වහන්සේ තුරුණු වියේදීම සංක්ෂිප්ත ත්\u200dරිපිටක පරිවර්ථන මණ්ඩලයෙහි අතිපූජ්\u200dයා වැලිගම ඤානරතන මහ නාහිමි , අතිපූජ්\u200dය දවුල්දෙන ඤානිස්ස්වර මහ නාහිමි වැනි වයෝවෘද්ධ , පණ්ඩිත මහ නාහිමිවරුන් හා කටයුතු කිරීමට සුදුසු වීමෙන් ඒ ධර්මධර භික්ෂු පරපුරේ අනුප්\u200dරාප්තිකයා වීමට සියලු සුදුසුකම් සපුරා ඇත. වයස අවුරුදු 21 දී රාජකීය පණ්ඩිත උපාධිය ලබාගනිමින් මහා භාෂා ඥානයකින්ද නූතන විෂයන් පිළිබඳව දැනුමෙන් හා ලොව විවිධ රටවල්හි ධර්ම ප්\u200dරචාර කටයුතුවල නිරතව ලද අත්දැකීමෙන්ද පරිපෝෂිතව සංඝයා වහන්සේට මතු නොව ගිහි සමාජයටද අනුශාසනා කිරීමේ පාණ්ඩිත්වයෙන්ද හොබනා සේක. ඒ හා සමගම පරම පූජනීය මඩිහේ මා නාහිමියන්ගේද කුමාරතුංග මුණිදාස මහා පඬිවරයාණන්ගේද චින්තන ධාරාවෙහි නොමද ආභාෂය ලබමින් හැඩගැසුණු අප මහ නාහිමිපාණන් හදෙහි හෙළ බසට , රැසට , දෙසට ඇත්තේ අනුපමේය වූ භක්ත්\u200dයාදරයකි. ඒ නිසාම බස , රැස දෙස වෙනුවෙන් නිස්සරනධ්\u200dයාශයෙන්ම කෙරෙන මැදිහත්වීම් බොහෝය.\u003cbr /\u003e\u003cbr /\u003eඅප මහ නාහිමිපාණන්ගේ මෘදු කරුණා ගුණ ගැන , ඉවසීමේ හා නිහතමානී වීමේ ගුණාංගය ගැන බොහෝ දේ ලියවී ඇත. ඒ හා ම නිවරදි තීරණයන්හි තිරව පිහිටා සිටීමේ හැකියාවද සිහිපත් කළ යුතුය.\u0026nbsp; පූජ්\u200dය ගංගොඩවිල සෝම හිමිපාණන් අපවත් වූ අවස්ථාවේ ආවේගකාරී හැසිරීම්වලට යටනොවී වජිරාරාම කතිකාවෙහි තිරසර පිහිටා ධර්මායතනය රැක ගැනීම ගැන අප මහ නාහිමිපාණන්ට මුළු මහත් ජාතියම ණයගැතිය.\u0026nbsp; ඒ හා ම පරම පූජනීය මඩිහේ මහ නාහිමිපාණන්ගේ ආදාහන උළෙල මුල් කරගනිමින් වැදගත් බෞද්ධාගමික කටයුතුවලදී බෞද්ධයන් සුදු වතින් සැරසවීමට කටයුතු යෙදීම තුළ අප මහ නාහිමිපාණන්ගේ සංවිධාන ශක්තිය සේම සමාජ විනයවත් කිරීමේ ශක්\u200dයතාවද විශද විය. 2600 සම්බුද්ධ ජයන්ති සැමරුම පිටුපසින් වූ අයෝමය ශක්තියද අප මහ නාහිමිපාණන් වහන්සේය. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\"පිළිවෙතින් පෙළ ගැසෙමු\" ආදර්ශ පාඨය යටතේ බෞද්ධයා ප්\u200dරදර්ශනාත්මක ක්\u200dරියාවලින්ගෙන් මුදවා චරිතවත් ක්\u200dරියාකාරකම් වෙත යොමු කරගැනීමට මෙන්ම \"මිනිසාත් හදා ගනිමින් රටත් හදමු\" යන මඩිහේ මහ නාහිමි චින්තනය වෙත පාලක පක්ෂය යොමු කිරීමටද උන් වහන්සේ දැරූ වෙහෙස අපමණය. ත්\u200dරස්තවාදය පැරදවීමෙන් ලත් නිදහස භුක්ති විඳිමින් , ආස්වාදනය කරමින් සිටි ජනී ජනයා සේම පාලක කාරකාදීන් ද දැහැමි දිවියක් පිළිබඳ මේ පණිවිඩය මුළුමනින්ම ඇඳ බැඳ නොගත්මුත් අප මහ නාහිමිපාණන් ඒ සඳහා වජිරාරාමයෙහි ක්\u200dරියාකාරකම් පෙළගැස්වූ අයුරු ආස්වාදනීය විය.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: black;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-GXyb_-SAwIU/U3Mv5q157RI/AAAAAAAAArc/FxBj89SV_VU/s1600/z_p26-Dicipline.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-GXyb_-SAwIU/U3Mv5q157RI/AAAAAAAAArc/FxBj89SV_VU/s1600/z_p26-Dicipline.jpg\" height\u003d\"400\" width\u003d\"315\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ ආදී වූ ජාතික ආගමික කටයුතුද උන් වහන්සේට පැවරී ඇති ශාසනික හා ශ්\u200dරාස්ත්\u200dරීය වගකීම් ද ඉටු කරන අතරම උන් වහන්සේ , පැලෑනේ සිරි වජිරඥාන නා හිමිපාණන් විසින් ළමා පරපුර වෙනුවෙන් ආරම්භ කල \" බෞද්ධ ළමයා\" සඟරාව 1990 වසරේදී යළි ප්\u200dරකාශයට පත් කිරීම අරඹා අද දක්වාම සෑම මසකම පොහොය දිනය නිමිතිකරග්න සිය සංකාරකත්වයෙන් පළකරති.\u0026nbsp; වසර 25 කට ආසන්න කාලකයක් පුරා මෙවැනි කටයුත්තක් මාස් පතා නොකඩවා සිදු කිරීම මගින්ද පෙන්නුම් කෙරෙනුයේ අරමුණකට කැපවීමෙහිලා අප මහ නාහිමිපාණන් ගේ අධිෂ්ඨාන ශක්තියයි.\u003cbr /\u003e\u003cbr /\u003eම්ලේච්ඡ ත්\u200dරස්තයන් පරදවා මව්බිම එක්සේසත් කර ඇත. දැන් උදා වී ඇත්තේ හුදී ජනයාට සේම රජයටද මග නොමග පෙන්වා දීම සමත් , මුළු මහත් ජන සමාජයම භක්ත්\u200dයාදරය දිනාගන්න සඟ සසුනක් බිහිකරගත යුතු කාලයයි. අප අභිනව මහ නාහිමිපාණන් අන් මහා නායක හිමිපාණන් වහන්සේලාගේද ආශිර්වාදය හා සහයෝගය ලබාගනිමින් ආදර්ශයෙන් හා ක්\u200dරියාකාරීත්වයෙන් ඒ සඳහා පෙරමුණ ගන්නවා ඇත. ඒ සඳහා හැකි හැම අයුරින්ම දායක වීම මව්බිමට ආහරය කරන අප සැමගේ යුතුකමය.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp; \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ගෙවිඳු කුමාරතුංග\u0026nbsp;\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: xx-small;\"\u003e\u0026nbsp;[රිවිර] \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start--\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/05/AnandaNahimi.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button End --\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5952928334075321581/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/05/AnandaNahimi.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5952928334075321581"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5952928334075321581"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/05/AnandaNahimi.html","title":"රටටම වැඩ සදන ත්\u200dරීකුණාමලේ ආනන්ද මහ නාහිමි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-cOtyR9oPGF4/U3Mkva95KhI/AAAAAAAAArE/PvgCUfWwVQ4/s72-c/anandahimi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});