gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%20%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7338348319427975272"},"published":{"$t":"2015-06-18T23:04:00.002+05:30"},"updated":{"$t":"2015-06-24T21:29:50.325+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහිම් සූරියබණ්ඩාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා පැරදුනාද ? පැරද්දුවා ද? එහෙනම් ඒ කොහොමද ?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-ocEysHl1GX4/VYMAymEPhwI/AAAAAAAADJI/dipMjvhzcO0/s1600/rajapaksa.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://3.bp.blogspot.com/-ocEysHl1GX4/VYMAymEPhwI/AAAAAAAADJI/dipMjvhzcO0/s400/rajapaksa.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e[යුතුකම පාඨක ලිපියකි... ]\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට දරදිය ඇදී අය බොහෝය. විශේෂයෙන් ඔහුගේ ඇමති මණ්ඩලයේ සිටි රාජිත සේනාරත්න, චම්පික  රණවක, එස්බී දිසානායක සහ බැසිල් රාජපක්ෂ තම අධිරාජ්\u200dයවාදී වගකීම ඉතා වගකීමෙන් ඉටු කළෝය. රාජිත සහ චම්පික හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සුළු ජාතිකයින්ගේ අප්\u200dරසාදයට පත්කිරීමට සිය මෙහෙයුම් අතිසාර්ථකව ඉටුකළ දුන්නෝය. එයට ගෝඨාභය රාජපක්ෂ දැන හෝ නොදැන සහයෝගය දුන්නේය. 88-89 යුගයේ  ප්\u200dරා  ඇතුළු විවිධ කල්ලි විසින් සිදුකැරුණු සියලුම ඝාතන දේශප්\u200dරේමී ජනතා ව්\u200dයයාපාරය ගිණුමට බැරවු අතර , එදා ජවිපෙ -දේ.ජ.ව්\u200dය සුසංයෝගය එතුලින් සියුම් ආස්වාදයක් ලබමින් අවසානයේ පෝරකයට ගියාසේ, මෙදා රාජිත-චම්පික  බොදුබල වෙනි සංවිධාන මගින් මගින්ද රාජපක්ෂගේ සරල සුළුජාතික ඡන්ද පදනම පෝරකයට  යවන ලදී.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  එස්බී දිසානායක විශ්ව විද්\u200dයාල ආචාර්ය වරු සහ සිසුන් අතර හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා චුතකර දැම්මේය. විශ්වවිද්\u200dයාල ආචාර්යවරු 4000 කගේ අරගලයට එස්බී ජාතික මුහුණුවරක් ලබාදුන්නේය. එස්බිගේ  මෙම ව්\u200dයාපෘතිය, හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සහ FUTA අභ්\u200dයන්තර ගැටුමක් තරමටම නිර්මාණය කල අතර අවසානයේ 2014 අය වැය මගින් FUTA සියලු ඉල්ලීම් පාහේ දිනාගත්තේ  හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා අය වැය මගින්  වුවත් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට ඉන් කිසිම ප්\u200dරතිපලක් අත්කරනොදීමටට  එස්බී දිසානායක වගබලාගත්තේය. මේ සඳහාය බැසිල් රාජපක්ෂ සුවිශාල මෙහෙයක් කළේය. පහලම මට්ටමේ විශවවිද්\u200dයාලය කථිකාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 11000 සිට  78000 දක්වා වැඩිකරගත්තේ ඕපපාතිකව ලෙස හෝ පූර්ණ අරගලයේ ප්\u200dරතිපලයක් ලෙස මතුකරන්නට එස්බී දිසානායක වගබලා ගත්තේය. සැබෑ වෘත්තිකයන්ගේ හඬ හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගෙන් ගැලවී යන්නේ මෙලෙසය. අඩු වෘතීයමය සුදුසුකම් සහිත   බහුතරයක් වූ එස්බීට හිතවත් ආදේශක ආචාර්ය සංගමය පෙන්වා හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා නොමග යවන එස්බී  හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා ලවා වැඩි  සුදුසුකම් ලත් ආචාර්ය වරුන් සහිත FUTA  වට දොසාරෝපණය කරවයි. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා දැන හෝ නොදෙන  එස්බී ගේ ගැටේට හසුවි සැබෑ විශ්වවිද්\u200dයාල ආචාර්යවරුන්ට තුට්ටුවකටවත් මායිම නොකරන තවත්වයට පත්වෙනු දැකිය හැක. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ  සිත තුල වැරදි ආකල්ප ඇතිකළේ පැහැදිලිවම   එස්බී දිසානායකය. පිබි ජයසුන්දර සහ එස්බී දිසානායක අතර තිබු හිතවත්කම  හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා FUTA වෙන් තව දුරටත් දුරස්ථ කිරීමට එස්බී යොදාගත්තේය. ලලිත් වීරතුංගයන් මේ සියල්ල දෙස නිහඬව සිටීම කණගාටුවට කරුණකි. විශ්වවිද්\u200dයාල ආචාර්ය වරුන්ගේ ගැටළු අර්බුදයක් ලෙස ගොඩනැගුයේ එස්බිය. එයට දේශපාලන මුහුණුවරක් ආරෝපණය කිරීමට එස්බී දැවැන්ත කාර්යභාරයක් ඉටුකළේය.  එදා විශ්වවිද්\u200dයාල ආචාර්යවරුන්ට එරෙහිව තමන් අතින් සිදුවූ වරදගැන හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා අද සියදහස්වරක් කනගටුවන බව මම පෞද්ගලිකවම දනිමි. තවද එස්බී පලකල මහින්දට එරෙහි පොත්පිංචා මගින්ද, අවම වශයෙන් මහින්දගේ දුරකථනයටවත් නොයෙන  බව සදහන් ප්\u200dරවෘත්ති මගින් ද එස්බීගේ අතීත ක්\u200dරියාකලාපය ගැන යම තහවුරුවක්\u200c  ලැබෙන්නේ යයි මම සිතමි. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  බැසිල්ට තිබුනේ බලයට පැමිණ අගමැති වීමේ  සිහිනයකි. බැසිල් වෙනි පක්ෂය කඩාගෙන එජාපයට ගොස් නැවත පැමිණි කෙනෙකුට අගමැති කම දීමේ නොහැකියාව හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට තිබුණි. මෙවෙනි ප්\u200dරශ්න නිවෙසේදී කතාකර විසදීමට හැකියාව තිබුනත්  හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා එවෙනි දේ කල්මරමින් සිටීමද අවසානයේ ඔහුගේ පරාජයට හේතුවිය. මෙය නාමල් කරලියට ගෙන ඒමේ කටයුත්ත යයි කියමින් බැසිල් සහ මහින්ද අතර විරසකයක් තවදුරටත් ගොඩනැංවිමට විරුද්ධවාදීන්ට පහසුවිය . කෙසේනමුත් බැසිල් ඉහලට එසවීමේ ක්\u200dරියාවලිය තුල ශ්\u200dරීලනිපයෙ සිටි  උගත් අගමැතිකම දැරීමේ සුදුසුකම් ලත් ජ්\u200dයෙෂ්ඨයින් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සමග කළකිරීමෙන් සිටීම හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට හේතු අතර විය.ඩබ්ලිව්ඩ්ජේ සෙනවිරත්න , නිමල් සිරිපාල ,පවුසි වෙනි අය ඉහලට ඔසවා තැබුවෙනම් එතුමාට සිරිසේන මහතා ගෙන් සිදුවූ  අකලංචිය සිදුනොවනු ඇත. සිරිසේන මහතා  කිසිසේත්ම අගමැති හෝ ජනාධිපති ධුරයට සුදුස්සෙකු නොවේ. ඔහු එමතත්වයට ඔසවා තබන්නේ ඇමෙරිකානු සහ ඉන්දියානු අධිරාජ්\u200dයවාදී වුවමනාවන්ට චන්ද්\u200dරිකාගේ මහත්මියගේ බලපෑම නිසාවෙනි . \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  නුසුදුසු පුද්ගලයින් අතරට ගිය ඇමති පත්වීම් ද හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට බෙහෙවින් බලපෑවේය. එපමණක් නොව ඔහුගේ කිට්ටුම නෑදෑයින්ට සහ හිතවතුන් බලය අනිසිලෙස භාවිත කිරීමේ චෝදනා නොමැත්තේද නොවේ.අන්තර්ජාතික තලයේ රාජපක්ෂ පාලනය තුල බොහෝ හොඳ  සහ වැරදි ස්වල්පයක් විය. අවාසනා වකටමෙන් කළ සුළු වැරදි නිවැරදි කරගෙනිමේ ක්\u200dරමෝපායන් ඔහු සතු නොවුණා පමණක් නොව විදේශ සේවය ඉමහත් අච්ච්රුවක් බවට පත්ව තිබුණි. මහචාර්ය පීරිස් මැතිතුමාට තම අමාත්\u200dයංශය නිසිලෙස කරගෙනයාමට සජින් වාස් වෙනි අත්දැකීම් රහිත තරුණ මන්ත්\u200dරීවරු ඉඩ නොදුන්නාහ. මෙවෙනි කාරණා ප්\u200dරමුඛ වීමෙන්  මේ රටට නිදහසින් පසු දැවැන්තම සේවය සිදුකළ ජනාධිපතිවරයා පරාජයට පත්කරනු ලැබුවා . \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e    මේ සියල්ල අනුව පැහැදිලිවෙනුයේ හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට හොඳ අනුශාසක කණ්ඩායමක් නොසිටි බව නොවේද ? ආරක්ෂක කටයුතු වලදී ගෝඨාභයගේ සාර්ථක අනුශාසනා ලැබුනත් ආර්ථික කටයුතුවලදී පිබිගේ සහය ලැබුනත් අනෙකුත් කටයුතු වලදී  එතරම් ප්\u200dරබල විශ්වාසවන්ත අනුශාසනා ඔහුට හිමි නොවිය. හිමි වුවත් ඒවාද  එතරම් රාජ්\u200dය තාන්ත්\u200dරික නොවූ බව මගේ හැගිමයි . එබෙවින් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා මෙම වරද වහා නිවැරදි කරගැනීමේ ක්\u200dරමවේදයක් සකසා  ගත යුතුයි. මේසඳහා සබුද්ධික වෘත්තීකයින්ගෙන් සැදුම්ලත් බුද්ධි මණ්ඩලයක් පත්කරගන්නේ නම් යහපත්වනු ඇත. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සිය හිතවතුන්ගේ අනුශාසනා පිළිනොගන්නා බවට නැගෙන චෝදනා මම දැඩිලෙස ප්\u200dරතික්ෂේප කරමි. අනුශාසනා දිය යුත්තේ ආවට ගියාට නොව කරුණු කාරණා සහිතවයි. එවිට තර්ක බුද්ධියෙන් පිළිගනු ඇත. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා වටා සිටි තර්කානුකුල බුද්ධිමතුන්  වුයේ පිබි ජයසුන්දර සහ ගෝඨාභය රාජපක්ෂ පමණි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  ඔබතුමාට බලය පවතී යුගයේ කිසිදිනක ඔබතුමා හමුවී නැත. එහෙත්  පරාජයෙන් පසු  ඔබතුමා  බැහැදකින්නට කිහිපවරක්ම පැමිණියේ  මෙරට ගමන්කරන දිශානතිය වෙනස්කලහැකි සුපින්වතා ඔබතුමා පමණක්  බව බැවිනි. අද රටේ පවතින ඇති දැවැන්ත අරාජිකත්වය මහා විනාශයක පෙරනිමිති නොවිය හැකිද ? මේ පින්බර රට තවත් සිරියාවක් හෝ ලිබියාවක් නොවිය යුතුය. අප වහා වහා පෙරමුණගත යුතුය. මා පරාජය හමුවේ ඔබතුමා හරනොගිය එක ශ්\u200dරී ලාංකිකයෙක් පමණි . මා වෙනි ලක්ෂ 58 ඔබ වෙනුවෙන් බලා සිටින බව අමතක නොකරන්න.  සුභ අනාගතයක්!\u0026nbsp; අසිරිමත් ශ්\u200dරී ලංකාවක්!\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  -මහිම් සූරියබණ්ඩාර \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරත්නපුර \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  \u003c/span\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7338348319427975272/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/MahindaPeraduneAi.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7338348319427975272"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7338348319427975272"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/MahindaPeraduneAi.html","title":"හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා පැරදුනාද ? පැරද්දුවා ද? එහෙනම් ඒ කොහොමද ?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-ocEysHl1GX4/VYMAymEPhwI/AAAAAAAADJI/dipMjvhzcO0/s72-c/rajapaksa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});