gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8791876666285718623"},"published":{"$t":"2020-06-08T09:32:00.000+05:30"},"updated":{"$t":"2020-06-08T09:32:29.258+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගෙවිඳු කුමාරතුංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද රාජපක්ෂ"}],"title":{"type":"text","$t":"මහින්ද මෙහෙවර කූඨප්\u200dරාප්තිය කරා"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-tk0M_0DPeZI/Xt24Rs2XnHI/AAAAAAAAHFM/Vy7rULIvSgwGWfgB7lEhO2NIBC58cYbdACLcBGAsYHQ/s1600/MahindaMehewara.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-tk0M_0DPeZI/Xt24Rs2XnHI/AAAAAAAAHFM/Vy7rULIvSgwGWfgB7lEhO2NIBC58cYbdACLcBGAsYHQ/s640/MahindaMehewara.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n-ගෙවිඳු කුමාරතුංග\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහින්ද රාජපක්ෂ ජනනායකයා ගේ පාර්ලිමේන්තු දිවියට පනස් වසරක් සපිරීම මුල් කරගෙන එතුමාගේ සුවිශිෂ්ට දේශපාලන ජීවිතය පිළිබඳව, අපගේ මව්බිමට ඉටු කළ යුගයුග අනුස්මරණීය සේවාව පිළිබඳ ව කතාබහක්, සමාජ සංවාදයක් පැනනැගීම අපගේ, අප රටේ ඉමහත් වාසනාවකි. මේ ඒ සංවාදය සඳහා සුදුසුම කාලය යි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ අදහස් දැක්වීම සඳහා ලැබුණු අවස්ථාව ඉත සිතින් භාරගත්තේ මහින්ද ජනාධිපතිතුමාගේ මහා මෙහෙවර ඇගයීම අපගේ යුතුකමක්, වගකීමක් වන නිසාම නොවේ. ගැමුණු මහ රජතුමන්ගේ මහ මෙහෙය මහාවංශ, ථූපවංශ කතුවරයන් වහන්සේලා අතින් රචනාවීම, අරුත් ගැන්වීම හා ඒ මගින් ජනිත කළ හුදීජන ප්\u200dරසාදය වසර දහස් ගණනක් පුරා අප රටට, එහි ජනීජනයාට වැඩදායී වූයේ යම් සේද, තවදුරටත් වෙමින් පවතින්නේ යම් සේ ද මහින්ද ජනාධිපතිතුමාගේ මහා මෙහෙවර පිළිබඳ සාකච්ඡාවද එලෙසම වසර දහස් ගණනාවක් පුරාවට අප රටට, ජනතාවට වැඩ සඳන්නක් වන නිසා මද නොවේ. මහින්ද මෙහෙයෙහි කූටප්\u200dරාප්තිය එළැඹෙන මහ මැතිවරණයට පෙර දියත් කෙරෙන හූදී ජන සංවාදයක් මතින් උදා කරගත යුතුව ඇති බැවිනි. එළැඹෙන මහ මැතිවරණයෙන් අතිවිශාල අනුමැතියක් ලබමින් සාක්ෂාත් කරගතව ඇති හෙයිනි. ඒ අනුව බලන කළ නව කොරෝනා වසංගතය නිසා හෝ වේවා, ගෝඨාභය-මහින්ද රජයට අබමල් රේණුවක හෝ අප්\u200dරසාදයක් ඇති වේවා යන පැතුමෙන් මහ මැතිවරණය දිනයකින් හෝ කල් දමාගැනීමට වෙට්ටු දමන විපක්ෂයේ නැතිනම් මැතිවරණ කොමිසමේ ඇතැම් සාමාජිකයන් නිසා හෝ වේවා මහින්ද මෙහෙවර පිළිබඳ සංවාදය මහ මැතිවරණයට පෙර දියත්වීම රටේ ඉමහත් භාග්\u200dයයකි.\u003cbr /\u003e\u003cbr /\u003eඒ පිළිබඳ සාකච්ඡාවට පෙර මහින්ද රාජපක්ෂ යුග මෙහෙවර සැකෙවින් මෙනෙහි කරමු.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eසටන්කාමී නායකයා\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද රාජපක්ෂ මහතා 1970 පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්\u200dරීවරයා ලෙස කටයුතු කිරීම පිළිබඳ අපට මතකයක් නැත. මුල්ම මතකයන් වන්නේ 1983 මුල්කිරිගල අතුරු මැතිවරණය සමගය. සිරිමාවෝ මැතිනියගේ ප්\u200dරජා අයිතිය අහෝසි කර, 1982 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ප්\u200dරමුඛ ඒ.ජා.ප.ය රජය, පාර්ලිමේන්තුවේ සිය 5/6 බලය තවදුරටත් රැකගැනීමට සිදු කළේ මහා මැතිවරණය වෙනුවට ප්\u200dරෝඩාකාරී ජනමත විචාරණය පැවැත්වීමය. රාජ්\u200dය බලයත්, මැර බලයත් උපරිමයෙන් යොදා පැවැත්වූ ඒ ජනමත විචාරණයේ දී එ.ජා.ප. මතය පරාජය වූ ආසන සඳහා පමණක් අතුරු මැතිවරණ පැවැත්විය. සීමිත කොට්ඨාස සංඛ්\u200dයාවක් සඳහා පමණක් පැවැති මේ අතුරු මැතිවරණ ද සම්පූර්ණ මැර බලය යොදා ජයගැනීම එ.ජා.ප.යේ අරමුණ විය. මුල්කිරිගල සඳහා තරග කළේ චමල් වුවත් ඒ මැර බලය ඉදිරියේ දණ නොගැසූ මහින්ද රාජපක්ෂ නම් සටන්කාමියා ගැන රටට දැනගන්නට ලැබුණේ ය.\u003cbr /\u003e\u003cbr /\u003eඊට පසු එළැඹුණේ එක්සත් ජාතික පක්ෂයේ භීෂණය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්\u200dරති භීෂණය හමුවේ ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ මළගම සනිටුහන් වූ කාලයකි; රට ම අමුසොහොනක් වූ යුගයකි. රණසිංහ ප්\u200dරේමදාස ජයගත් 1988 ජනාධිපතිවරණය සේම 1989 මහ මැතිවරණය ද පැවැත් වුණේ නන්නාදුන තුවක්කුකරුවන් දඩයමේ යද්දී ය; එ.ජා.ප.යේ හා ජ.වි.පෙ. ඝාතකයන් උනුන්ව මරාගනිද්දී ය; ඒ සමගම උන් දෙගොල්ලන් ම තමතමනට අභියෝගයක් විය හැකි යැ යි සිතූ නිරායුධ මිනිසුන් සියදහස් ගණනින් මරාදමද්දී ය. මේ ප්\u200dරචණ්ඩත්වය මැද, අසරණ වූ මිනිස් ජීවිත වෙනුවෙන් හඬ නැඟූ මහින්ද රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.\u003cbr /\u003e\u003cbr /\u003eආර්. ප්\u200dරේමදාස අගමැතිතුමාට ජනාධිපති වීමට සේවය කළ භීෂණය ජ.වි.පෙ. යුගයක අවසානය ද සනිටුහන් කළේ ය. ඒ වනවිට සිරිමාවෝ මැතිනිය නොනවත්වා එල්ල කෙරුණු එ.ජා.ප. ප්\u200dරහාරයන් ගෙන් ද, ඒ සතුරා හා සටන පසෙක තබා පුතා (අනුර) හා දුව (චන්ද්\u200dරිකා) එකිනෙකා හා කළ කුලල් කෑමෙන් ද හෙම්බත් ව සිටියා ය. විජය කුමාරතුංග ඝාතනය කෙරී තිබුණු අතර චන්ද්\u200dරිකා එංගලන්තයට පළාගොස් තිබුණි. අනුර බණ්ඩාරනායකගේ නායකත්වය පාර්ලිමේන්තුවේ ඉංගිරිසියෙන් කෙරෙන කතාවලට සීමා වී තිබිණි. බහුතර ජනතාවකගේ හදවතේ ඇණවුමට ඵරෙහි ව ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂවීමේ හා පළාත් සභාවලට පිහිටුවීමට එ.ජා.ප. සහකරුවන් වීමේ හේතුවෙන් වම ආණ්ඩු විරෝධීන් ගෙන් වියෝ වී තිබිණි. සොත්ති උපාලිලාගේ පාතාලයෙහි ක්\u200dරියාකාරකම්, පොලිසියේ ලෝරන්ස් අතුරු හමුදාවන්ගේ උකුසු ඇස් එ.ජා.ප.යේ ප්\u200dරබලයන්ට ද දරාගත නොහැකි පීඩනයක් ගෙනදෙමින් තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද රාජපක්ෂ සටන්කාමී නායකත්වයෙන් කොළඹ සිට කතරගමට පාද යාත්\u200dරාවක් සංවිධාතය කෙරෙන්නේ මෙවන් පසුබිමක දී ය. එය අනුරව පාරට ගෙනාවේය, චන්ද්\u200dරිකාව ලංකාවට ගෙනාවේය, වාම බලවේග ජාතික බලවේග හා එක් කළේ ය. බියගන්වා, පළවාහැර සිටි ජනතාව ප්\u200dරජාතන්ත්\u200dරීය අවකාශයට යළි කැඳවනු ලැබුවෝය.\u003cbr /\u003e\u003cbr /\u003eඑතැන් පටන් මහින්ද රාජපක්ෂ විපක්ෂ මන්ත්\u200dරීතුමාගේ ප්\u200dරධානත්වයෙන් ජනඝෝෂා, මිනිස් දම්වැල් ආදි බොහෝ විරෝධතා සංවිධානය වීය. 1977 පටන් දශක දෙකක් පුරා සෑම මැතිවරණයක්ම ජයගත් එ.ජා.ප.ය 1994 දකුණු පළාත් සභා මැතිවරණය පරාජය විය. ඒ ද මහින්ද රාජපක්ෂ සෙන්පතියා සටන අත් නොහළ බැවිනි. චන්ද්\u200dරිකා මැතිනිය බස්නාහිර පළාතේ මහ ඇමැතිනියව, රටේ ම අගමැතිනියව, විධායක ජනාධිපතිනිය වන්නේ ඒ අනුවය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eරට බේරාදුන් නායකයා\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eවිසි එක්වැනි සියවස උදා වන විට ලංකාව එහි ඉතිහාසයෙහි ගැඹුරුතම අර්බුදයකට මුහුණ දෙමින් පැවැතිනි. ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේ නායක චන්ද්\u200dරිකා මහත්මිය සේ ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ද සාමයේ නාමයෙන්, ජනවාර්ගික සහෝදරත්වයේ නාමයෙන් මවුබිමේ පැවත්ම ම පාවා දෙමින් තිබිණි. විජාතිකත්වයේ සරණ ගිය මේ නායකයන් දෙදෙනා ප්\u200dරභාකරන් හා රට බෙදාගැනීමේ දී එකිනෙකාට විරුද්ධ නොවීමේ එකඟතාවකට බ්\u200dරිතාන්\u200dය විදේශ ලේකම් (ඇමැති) ලියෝන් ෆොක්ස්ගේ මෙහෙයවීම මත එළඹ තිබිණි. දේශයේ භෞමික අඛණ්ඩතාව ඛණ්ඩනය වී භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් තමන් ගේම යුද, නාවික, ගුවන් ත්\u200dරස්ත හමුදා සහිත, ඔවුන්ගේ ම පොලිසි, බැංකු, බදු, නූතන සන්නිවේදන පහසුකම් සහිත ම්ලේච්ඡ ත්\u200dරස්ත සංවිධානයක පාලනයට නතු වී තිබිණි. ඒ බෙදුම් රේඛ නිරීක්ෂණයට ජාත්\u200dයන්තරයද මැදිහත් කරගෙන තිබිණි. ප්\u200dරභාකරන් ම්ලේච්ඡයාට මහතා යැයි අමතමින්, අතට අත දෙමින් අපගේ රාජ්\u200dය නායකයන් අප වසර දහස් ගණනක් පුරාවට පෝෂණය කරමින් රැකගත් සභ්\u200dයත්ව උරුමය ම, යුක්තියේ උදාරත්වයේ ධජය ම නිහීන ලෙස, දීන ලෙස පාවා දෙමින් තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙරට ජනීජනයා තමන්ගේ නායකයකු, ජාතික නායකයකු සොයන්නට වූහ; පතන්ට වූ හ. මහින්ද රාජපක්ෂ ජන නායකයා මේ ජනතා පැතුමන්ට සංවේදී විය. දේශපාලන බලාධිකාරිය මහින්ද මහතාට දීමට බලාපොරොත්තු නොවූ විපක්ෂ නායකකම, අගමැතිකම හා අවසන ජනාධිපති අපේක්ෂකත්වය එතුමාට ලැබෙන්නේ ඒ අනුව ය.\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද ජනාධිපතිතුමා තිස් වසරක් පුරා පැවැති ත්\u200dරස්තවාදයෙන් අප මව්බිම මුදවාගත් අයුරු විස්තර කථනයට මේ අවස්ථාව නොවේ. අවසාන වශයෙන් තුන් ලක්ෂයකට ආසන්න පුරාණ ඇපකරුවන් මුදාගනිමින්, ඒ හා සමග ම භූ-දේශපාලන වුවමනාවන් මත ලෝක බලවතුන් ගෙන් කෙරුණු දැවැන්ත බලපෑම්වලට යට නොවී ම්ලේච්ඡ ත්\u200dරස්ත නායකත්වය විනාශ කරමින් ලද ඒ සුවිශේෂ ජයග්\u200dරහණය මහාවංශයෙහි ලියැවී ඇති දේශයේ ධීර වීර වික්\u200dරම හා සමතැන් ගන්නා බවට සැකයක් නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඑහිදී මහින්ද ජනාධිපතිතුමා දේශපාලනය කළමනාකරණය කරගත් ආකාරය, ජනතාව හා හමුදා ඒ මහා අරගලයට සන්නද්ධ කළ ආකාරය, ලෝක බලවතුන්ගේ පීඩනය කළමනාකරණය කළ ආකාරය. තම ජීවිත අවදානම නොතකා සෙබළුන් දිරිමත් කිරීමට ඔවුන් අතරට ගිය අයුරු, බෝම්බ ප්\u200dරහාරයන්ට ලක්වූ ජනයාගේ දුක්වේදනා බෙදාහදා ගැනීමට ඔවුන් අතරට ගිය අයුරු, ප්\u200dරභාකරන් ම්ලේච්ඡයා බේරාගැනීමට බ්\u200dරිතාන්\u200dයයේ හා ප්\u200dරංශයේ විදේශ ඇමැතිවරු පැමිණි විට, ඔවුන්ව ඇඹිලිපිටියේ වැව ඉස්මත්තට ගෙන ගොස් අප නිදහස් රටක් බව කියා පෑ අයුරු, ජයග්\u200dරාහී රාජ්\u200dය නායකයා ලෙස මේ මවුබිමට වැඳ සිපගත් අයුරු - මේ මතකයන් මෙරට හුදී ජන හදවත්හි යුගයුග පවතිනවා නොඅනුමාන ය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eරට ගොඩනැගූ නායකයා\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද මහතා රට ගොඩ නැංවීම අරඹන්නේ 90 දශකයේ ඇමැතිවරයෙක් වීමත් සමඟය. එහි දී එතුමාට යමක් කළ නොහැකි වේ ය යි අපේක්ෂාවෙන්, නැතිනම් විපක්ෂයේ සිටිය දී එතුමා නායකත්වය දුන් කම්කරු ජනයා හා ගැටුමක් අපේක්ෂාවෙන් දුන් කම්කරු ඇමැතිකම එතුමා වෘත්තිය පුහුණුව, විදේශ රැකියා ආදි ක්ෂේත්\u200dර ගණනාවකට පුළුල් කළේ විසල් දැක්මක් ප්\u200dරකට කරමිනි. අවසානයේ ඒ තාක් පැවැති එ.ජා.ප. රජයේ පුද්ගලිකරන ප්\u200dරතිපත්තිය ම චන්ද්\u200dරිකා රජයත් ඉදිරියට ගෙන යද්දී, ඊට එරෙහි ව කම්කරු ඇමැතිතුමා ඊ.පී එෆ්. අරමුදල් යොදවා ගනිමින් ඒ රාජ්\u200dය ආයතන රැකගැනීමට ඉදිරිපත් වීම ජනතාවගේ පැත්තෙන්, රට පැත්තෙන් හිතන නායකයකුගේ ආගමනය සලකුණු කළේ ය.\u003cbr /\u003e\u003cbr /\u003eනිදහසින් පසු ආර්ථිකය හා ජන ජීවිතය නැංවීමට මහින්ද ජනාධිපතිතුමා තරමට මැදිහත් වීමක් කළ නායකයකු වේ ද යන්න සැක සහිත ය.. පළමු අධිවේගය සමගින් මුළු රටේම මාර්ග පද්ධතියෙහි කළ පෙරළිය - ගම නගරය යා කිරීම, කොළඹ වරාය සංවර්ධනය කරමින්, හම්බන්තොට වරාය ගොඩනගමින්, වරාය නගරය ඉදි කරමින් ජාත්\u200dයන්තර වෙළෙඳාමෙහි ලංකාව ස්ථානගත කිරීම, ගම නැගුම, දිවි නැගුම වැනි අප රටට කදිමට ගැලපෙන සංවර්ධන ආකෘතියක් නිර්මාණය කිරීම, වී, බොහෝ ධාන්\u200dය, සත්ත්ව නිෂ්පාදන ආදියෙන් ස්වයංපෝෂිත බව ළඟා කරගැනීමට දැරූ ප්\u200dරයත්න, ගම්බඳ පාසල්වලට තාක්ෂණාගාර ලබාදීම හා රටට තාක්ෂණ විෂය ධාරාව ලබාදීම.... රාජ්\u200dය සේවය හා රාජ්\u200dය ආයතන රැකගැනීමෙන් කළ සේවය - එදා රටට බරක් ලෙස බොහෝ අය දුටු ශ්\u200dරීලන්කන් ගුවන් සේවය රැකගැනීම, මත්තල ගුවන් තොටුපොළ ආදිය පවා නව කොරෝනා වසංගතය හමුවේ රටට කෙතරම් නම් ප්\u200dරයෝජනවත් වුණා ද?\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003eහුදී ජන කැරැල්ලෙහි නායකයා\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඑතුමාගේ පාලන සමයේ සිදුවූ යම් යම් අඩුපාඩුද යොදාගනිමින් සිදු කළ දැවැන්ත විජාතික කුමන්ත්\u200dරණය හමුවේ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද ජනාධිපතිතුමන් පරාජය වීමත් සමගින් යළිත් අපි මෙරට ඉතිහාසයේ අඳුරුතම කාලයක් උදාවිය. ආයුධ සන්නද්ධ ත්\u200dරස්තවාදීන්ගෙන් ඉටු කරගත නොහැකි වූ ඉලක්ක ව්\u200dයවස්ථා බෙදුම්වාදීන් මගින් ඉටුකර ගැනීමට තැත් දැරිනි. රට කැබිලි කරනු වස් පාර්ලිමේන්තුවෙහි ව්\u200dයවස්ථා බෝම්බ ඇටවිණි. ආරක්ෂක හමුදාත් රටේ ආරක්ෂාවත් අනතුරට පත්විය. ආර්ථිකය හා රාජ්\u200dය සම්පත් කොල්ලකන ලද්දේ ආක්\u200dරමණික චෝල, පෘතුගීසි හමුදා සිහිපත් කරමින්ය. විදේශීය ගිවිසුම් හා වෙළෙඳ ගිවිසුම් මඟින් රටේ ස්වෛරීත්වය මුළුමනින්ම පාවා දෙමින් තිබිණි. මේ අඳුරුතම මොහොත මෙරට ඉතිහාසයෙහි ලියැවෙන සොඳුරුතම කැරැල්ලක ආරම්භයද සනිටුහන් කළේය. හුදී ජනයා දසදහස් ගණනින් සිය ආදරණීය නායකයා සොයා යන්නට විය. රට පුරා භික්ෂූන් වහන්සේලා රටත් නායකයාත් රැකගැනීමට පෙරමුණ ගත්හ. ජාතික සංවිධාන, වෘත්තීය සංවිධාන තම ඓතිහාසික වගකීම ඉටු කරන්නට විය. ජාතිකත්වය, අපේ උරුමය, සභ්\u200dයත්වය ගැන නව කථිකාවන් බිහි විය. මේ හුදීජන කැරැල්ලට මහින්ද රාජපක්ෂ ජන නායකයා දුන් නායකත්වය සුවිශේෂීය. තමාට යළි රාජ්\u200dය නායකයා වීමේ ඉඩප්\u200dරස්ථා අවම බව දැන දැන ම එතුමා ඒ කැරැල්ලට නායකත්වය දුන්නේය. එහි දී ඇටවුණු ව්\u200dයවස්ථා උගුල් හමුවේ එතුමා තමාට වාසිසහගතද, නැද්ද යන්න වෙනුවට රටට වැඩදායිද යන්නම සලකා බැලුවේය. අවසානයේ රටේ ඉරණම විසඳන මහා සංග්\u200dරාමය ජනාධිපතිවරණය වූ විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්\u200dරහණයට මුළුමනින් ම කැපවී, රටම දිනෙව්වේ ය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eකූටප්\u200dරාප්තිය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eදුර්දාන්ත එ.ජා.ප. පාලනයෙන් රට මුදවාගත් නායකයකුට, ලොව බිහිසුණුම ම්ලේච්ඡ ත්\u200dරස්තවාදය පරාජය කර මවුබිමට විජයග්\u200dරහණය ලබාදුන් නායකයකුට, ලොව බලවත් රටවල අනුග්\u200dරහයෙන් කෙරුණු විදේශීය කුමන්ත්\u200dරණයක් හුදීජන කැරැල්ලක් මඟින් පරාජය කළ ජන නායකයකුට මවුබිම වෙනුවෙන් කළ හැකි තවත් මෙහෙවරක් තිබිය හැකිද? තිබේ යනු අපේ අදහසයි. ඒ අන් කිසිවක් නොව සන්නද්ධ ත්\u200dරස්තවාදය අවියක් කර ගනිමින් හා විජාතික බලපෑම්, කුමන්ත්\u200dරණ මඟින් අටවා ඇති ව්\u200dයවස්ථා බෝම්බ නිෂ්ක්\u200dරිය කිරීමයි. එදා ඔබතුමාගේ නායකත්වයෙන් හා ගෝඨාභය ආරක්ෂක ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් අපගේ රණවිරුවන් ලබාදුන් විජයග්\u200dරණයට ගැලපෙන්නා වූ ශක්තිසම්පන්න රාජ්\u200dයයක් මේ පොළොවෙහි ස්ථාපනය කෙරෙන නව ව්\u200dයවස්ථාවක් එළඹෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරදීම සඳහා නායකත්වය දීමයි. කප්පන් දේශපාලනය සදහටම පිටුදකින, සැබෑ මහජන නියෝජනයක් තහවුරු කෙරෙන මැතිවරණ ක්\u200dරමයක් සහිත ව්\u200dයවස්ථාවක් ස්ථාපිත කරදීමයි. ඉදිරි මහා මැතිවරණයෙන් එවන් ව්\u200dයවස්ථාවක් උදෙසා මහා සම්මතයක් ගොඩ නැගීමට නායකත්වය දීමයි. අප රට අපට උරුම සභ්\u200dයත්වය කරා ගෙන යෑමෙහි පදනම වන්නා වූ එවන් ව්\u200dයවස්ථාවක්, බෙදුම්වාදී අණවින සදහටම දුරින්දුරු කරන්නා වූ එවන් ව්\u200dයවස්ථාවක් මවුබිමට උරුම කරදීම මහින්ද මෙහෙවරෙහි කූටප්\u200dරාප්තිය වනු ඇත. මහින්ද ජන නායකයාණෙනි, චිරං ජයතු!\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ගෙවිඳු කුමාරතුංග\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003e[මේ\u0026nbsp; ලේඛකයා පළමු වරට මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසෙන්නේ \"කාලය\" සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමට 1989 පෙබරවාරි මාසයේ නුගේගොඩ, මිරිහානේ එතුමා ගේ නිවසේ දී ය. එ තුමා නායකත්වය දුන් පාද යාත්රාවට චින්තන පර්ශදයෙහි අත් පත්රිකාවක් බෙදමින් සහභාගී විය. පසු කලෙක මහින්ද ජනාධිපතිතුමා නායකත්වය දුන් ත්රස්තවාදය පරාජය කරලීමේ ක්රියාවලියට අවශ්ය මතවාද මූලිකව ම නිර්මාණය කෙරුණේ චින්තන පර්ෂදයෙන් ප්රකාශයට පත් කළ ආචර්ය නලින් ද සිල්වා සංස්කරණය කළ 'කාලය' සඟරාවෙන් බව පොදුවේ පිළිගැනේ.\u003cbr /\u003e2015 දී විජාතික කුමන්ත්රණයකින් මහින්ද ජනාධිපතිතුමා පරාජයට පත් කෙරුණු විට මේ ලේඛකයා යුතුකම සංවිධානය ගොඩ නඟමින් ඊට එරෙහි ව මැදිහත් විය.]\u003c/i\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඅරුණ[2020-06-08]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8791876666285718623/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2020/06/MahindaMehewara.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8791876666285718623"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8791876666285718623"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2020/06/MahindaMehewara.html","title":"මහින්ද මෙහෙවර කූඨප්\u200dරාප්තිය කරා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-tk0M_0DPeZI/Xt24Rs2XnHI/AAAAAAAAHFM/Vy7rULIvSgwGWfgB7lEhO2NIBC58cYbdACLcBGAsYHQ/s72-c/MahindaMehewara.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});