gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93.+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93.+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%A2%E0%B7%93.%20%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%20%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1765029278997205294"},"published":{"$t":"2015-09-07T20:05:00.000+05:30"},"updated":{"$t":"2015-09-10T17:06:03.213+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"}],"title":{"type":"text","$t":"යහපාලනයේ සුලමුල"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-cF36Yyprc3k/Ve198CJvQ3I/AAAAAAAAET0/Dzk-aikiuaM/s1600/Ranil%2BMaithri_0.png\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"336\" src\u003d\"http://3.bp.blogspot.com/-cF36Yyprc3k/Ve198CJvQ3I/AAAAAAAAET0/Dzk-aikiuaM/s640/Ranil%2BMaithri_0.png\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-පේරාදෙනිය සරසවියේ සම්මානණීය මහාචාර්ය ජී. එච්. පීරිස් විසිනි\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉකුත් ජනවාරි 8 දින ආරම්භ වූ දේශපාලන ‘විප්ලවය’ ප\u200d්\u200dරතිවිප්ලවකාරී බලවේගයන්ගෙන් රැක ගනිමින් ඉදිරියට ගෙන යා යුතු යයි නව ජනාධිපති මෛත\u200d්\u200dරීපාල සිරිසේන පමණක් නොව ඔහුගේ ජයග\u200d්\u200dරහණයට දායක වූ වෙනත් පක්ෂ නායකයන් ද නිතර කියති. ඊනියා විප්ලවය වනාහි පරාජයට පත් රාජපක්ෂ රජයට ආවේනිකව පැවැතිනැ යි කියන දූෂණය, ප\u200d්\u200dරචණ්ඩත්වය හා වරිග ඒකාධිකාරය යනාදියට එරෙහිව උද්ගත වූ ජනතා ප\u200d්\u200dරවාහයක ප\u200d්\u200dරතිඵලයක් සේ හුවා දැක්වීමට ද ඔවුහු වෑයම් කරති.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයහපාලනයේ ප\u200d්\u200dරසූතිය\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e‘ජනවාරි මැතිවරණයෙන්’ වැඩි ඡන්ද 449,372ක් (එනම් මුළු වලංගු ඡන්ද සංඛ්\u200dයාවෙන් 3.7%ක් ) ලැබූ සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් රාජපක්ෂ රජය අවසන් වූ නිසා ඒ මැතිවරණ ප\u200d්\u200dරතිඵලය තුළ සැඟවී ඇති කරුණු කීපයක් වෙත අප අවධානය යොමු විය යුතු ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමැතිවරණයක ප\u200d්\u200dරතිඵල සකස් වන්නේ විවිධ බලවේගයන්ගේ පෙළගැසීම් අනුව බව කවුරුත් දනිති. ඒ දෘෂ්ඨිකෝණය ගත් විට ඉකුත් මැතිවරණයේ විශේෂත්වයක් ලෙස දිස් වන්නේ ඉන් දස වසරකට පෙර මහින්ද රාජපක්ෂ ප\u200d්\u200dරයත්නයට බෙහෙවින් දායක වූ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ රාජපක්ෂ කඳවුරේ ‘ස්වභාවික’ හවුල්කරුවන් සේ සැලකිය හැකි වෙනත් නොයෙක් ගිහි-පැවිදි ප\u200d්\u200dරබලයන් 2015 දී ඔහුගේ දැඩි ප\u200d්\u200dරතිවිරුද්ධවාදීන් බවට පත් වී සිටීම පමණක් නොව රාජපක්ෂ අනුග\u200d්\u200dරහයයෙන් දස වසරක් පුරා බෙහෙවින් පෝෂණය වූ මෛත\u200d්\u200dරීපාල සිරිසේන මැතිතුමා අනපේක්ෂිත අයුරින් රාජපක්ෂගේ ප\u200d්\u200dරතිවාදියා වීමේ දේශපාලන ප\u200d්\u200dරතිරාවය නිසා ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඡන්ද ප\u200d්\u200dරතිඵල වෙතින් නිරූපණය වූ භූගෝලීය රටාව අප සැලකිල්ලට යොමු විය යුතු තවත් වැදගත් කරුණකි. රාජපක්ෂ රජය 2015දී ඡන්ද දායක ජනතාව විසින් කොතෙක් දුරට ප\u200d්\u200dරතික්ෂේප කරන ලද්දේ ද යන්න මැන බැලීම සඳහා ඒ මැතිවරණයේ සංඛ්\u200dයාන දත්ත, 2005 පැවැත්වූ ජනාධිපති තරගයේ දත්ත සමග සසදා බැලීමට පිළිවන. (ඒ සඳහා 2010 වසරේ මැතිවරණ දත්ත භාවිත කිරීම යෝග්\u200dය නොවන්නේ ඒ තරගය පවත්වන අවධියේදී යුධ ජයග\u200d්\u200dරහණයේ කෙටිකාලීන උද්දාමය ඊට බෙහෙවින් බලපෑ බැවිනි). 2005 සහ 2015 විශ්ලේෂණය කිරීමේ සංඛ්\u200dයාන අභ්\u200dයාසයක් හරහා වැදගත් කරුණු කීපයක් අනාවරණය කිරීමට පිළිවන.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉන් පළමුවැන්න නම්, නාගරික සමාජ ආර්ථික පරිසරයකින් යුත් කොළඹ, ගම්පහ, කළුතර හා ගාල්ල යන දිස්ත\u200d්\u200dරික්කවලින් ද, 2005 වර්ෂයේ නිරවුල් මැතිවරණයක් නොතිබුණ උතුර-නැගෙනහිර කලාපයෙන් ද පරිබාහිරව පිහිටි ඡන්ද කොට්ඨාස 96න් 65ක 2005 දී මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද අනුපාතයට වඩා වැඩි අනුපාතයක් 2015 දී ඔහු ලබා ගැනීම ය. යූ.එන්.පී.ය, ජවිපෙ, හෙළ උරුමය සහ තම පක්ෂයේ ම මෛත\u200d්\u200dරීපාල අනුගාමිකයන් සමග සටන් වැදී මෙසේ තම ජනප\u200d්\u200dරියත්වය වර්ධනය කර ගැනීමට සමත් වීමෙන් 2015 මැතිවරණයේ දී රාජපක්ෂ විරෝධී පොදුජන ප\u200d්\u200dරවාහයක් පැවැති බවක් සැබැවින් සනාථ කෙරේ ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e‘යහපාලනයට’ මග පාදා දෙමින් සිරිසේන මහතා ලබාගත් ඡන්ද 62,17,167න් 7,75,512ක් (එනම් 12.5%) ලැබී ඇත්තේ රටේ ලියාපදිංචි ඡන්දදායක සංඛ්\u200dයාවෙන් 9.3%ක් වෙසෙන උතුරු නැගෙනහිර කලාපයේ පිහිටි ඡන්ද කොට්ඨාශ අතළොස්සකින් බව අප අනාවරණය කළ යුතු තවත් කරුණකි. එසේම යාපනේ දිස්ත\u200d්\u200dරික්කයේ වලංගු ඡන්ද සංඛ්\u200dයාවෙන් 74%ක් ද, වන්නියෙන් 75%ක් ද, මඩකලපුවෙන් 82%ක් ද, ත\u200d්\u200dරිකුණාමලයෙන් 72%ක් ද සිරිසේන මහතාට හිමි වීම අසාමාන්\u200dය කරුණක් සේ සැලකිය යුතු ය. මක්නිසා ද යත් අන් කවර දිස්ත\u200d්\u200dරික්කයකවත් 1956න් පසු කවර මැතිවරණයකවත් ප\u200d්\u200dරධාන තරගකරුවන් දෙදෙනා දිවයිනේ ඒ ඒ ප\u200d්\u200dරදේශවලින් ලැබූ ඡන්ද අනුපාතයන් අතර මේ හා සමාන අසමබරක් නොතිබූ නිසා ය. ඊනියා විප්ලවයට බෙහෙවින් දායක වූවෝ කවරහු දැයි එයින් හෙළිදරව් කෙරෙන අතර, ඒ ප\u200d්\u200dරදේශවල සිරිසේන මැතිඳුන්ට අසාමාන්\u200dය ජනප\u200d්\u200dරියත්වයක් ලබා දීමට ඇතැම් ගුප්ත බලවේග ඉවහල් වූයේ ද යන ප\u200d්\u200dරශ්නය ද ඉන් මතු කෙරේ. ඉකූත් ජනාධිපති කරඟයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කරවීමේ වෑයමට සහාය විය යුතූ යයි ඉන්දියාවේ අගමැති නරේන්ද්\u200dර මෝඩි විසින් ඉන්දීය රජයේ රහස් ඔත්තූ සේවා ‘රෝ’ සංවිධානයට නියෝග කරණ ලදැයි මාධ්\u200dයවේදී ඩර්සිල් පටේල් පල කර ඇති විශ්ලේෂණය (Defense News සඟරාවේ 2015 ජූලි 29 දින ප\u200d්\u200dරකාශය) මේ ප\u200d්\u200dරශ්නය නිරාකරණය කිරීමේදී සැලකිල්ලට ගත හැකි සාක්ෂියකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනිදහස් ශ\u200d්\u200dරී ලංකාවේ ප\u200d්\u200dරථම වරට සමස්ත ජනතාවෙන් 69%ක් පමණ වූ සිංහල බෞද්ධයන් අතුරෙන් යටත්පිරිසෙයින් 62%ක් පමණ වූ බහුතරයක් තම ඡන්දයෙන් සහාය නොදුන් රජයක් බිහිවීම 2015 ජනවාරි මැතිවරණයේ තවත් විශේෂත්වයකි. බහුවාර්ගික ජනතාවකින් යුතු ප\u200d්\u200dරජාතාන්ත\u200d්\u200dරික රාජ්\u200dය ක\u200d්\u200dරමයක් තුළ නිර්මාණය විය හැකි ඉතා දුර්ලභ තත්ත්වයක් වූ මෙයින් රටේ විවිධ ජන කොටස් අතර සාමකාමී සහජීවනයකට මග පෑදෙනු ඇතැ යි පුරසාරම් දොඩන්නෝ අදාළ ජාත්\u200dයන්තර අත්දැකීම් පිළිබඳ කිසිදු අවබෝධයක් නැත්තෝ ද වෙති.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලොව ගිනි ලා අවුලන්නෝ\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅවි බලයෙන් ලොව ම ගිනි ලා ඇවිලිය හැකි ඇමෙරිකා එක්සත් ජනපදය (හෙවත් ‘ඇමෙරිකාව’) එය තම ආර්ථික හා දේශපාලන ආධිපත්\u200dයය තහවුරු කර ගැනීම සඳහා යොදා ගනී. යම් ස්වාධීන රාජ්\u200dයයක පාලකයෝ ඇමෙරිකා රජයට අවනත නොවන්නේ නම් ඔවුන් පලවා හැර තම ගැත්තන්ට රාජ්\u200dය බලය පවරා දීම දිගු කලක් මුළුල්ලේ ඇමෙරිකාව විසින් අනුගමනය කර ඇති ප\u200d්\u200dරතිපත්තිමය ක\u200d්\u200dරියාදාමයකි. ඉකුත් හැත්තෑවසර තුළ ‘රාජ්\u200dයතන්ත\u200d්\u200dර මාරුව’ (Regime change) යනුවෙන් හැඳින්වෙන මෙයට විටින් විට ගොදුරු වී දැඩි විනාශයට හෝ දැඩි අර්බුදයට ලක් වූ රාජ්\u200dය අතර කියුබා, චිලී, ග්වාටෙමාලා, සැල්වඩෝර්, වෙනිසුවෙලා, හොන්ඩුරාස්, නිකරගුවා, ඇල්ජීරියා, ටියුනීසියා, ලිබියා, ඊජිප්තුව, සුඩාන්, ඉතියෝපියා, යුක්\u200dරේ\u200d්\u200dරන්, සිරියා, ඉරාක්, ඉරාන්, ඇෆ්ගනිස්ථාන්, පකිස්තාන්, නේපාල් සහ මියැන්මාර් යන රාජ්\u200dය වේ. ලක්ෂ සංඛ්\u200dයාත ජනතාවන්ගේ සමූල ඝාතන, අවතැන්වීම්, අනාථවීම් මෙන් ම ඔවුන් කෲර වදහිංසා, සාගත හා වසංගත යනාදියට ගොදුරු වීම් බටහිර බලවතුන්ගේ මේ දේශපාලන ආක\u200d්\u200dරමණශීලී ප\u200d්\u200dරහාරයන්ගේ ප\u200d්\u200dරතිඵලය වූ බව අපි වටහාගත යුතු ය. ඇමෙරිකාවේ සහකරුවන් ලෙස මේ ප\u200d්\u200dරචණ්ඩත්වයට ඍජුව හෝ වක\u200d්\u200dරව සහභාගි වන ‘නේටෝ’ සංවිධානයේ ප\u200d්\u200dරබලයන් අතර බි\u200d්\u200dරතාන්\u200dයය, ප\u200d්\u200dරංශය හා ජර්මනිය විශේෂ ස්ථානයක් ගෙන ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e‘රාජ්\u200dයතාන්ත\u200d්\u200dරික මාරුව’ නොයෙක් වෙස් ගෙන නොයෙක් උපක\u200d්\u200dරම හරහා ක\u200d්\u200dරියාත්මක කෙරෙන්නක් ය යන්න නොරහසකි. විදෙස් වෙළෙඳාම හා විදේශාධාර මත තහංචි පැනවීම සහ එමගින් ඉලක්ක කොටගත් රාජ්\u200dයයේ ආර්ථික ප\u200d්\u200dරශ්න උග\u200d්\u200dර කොට රජය අප\u200d්\u200dරසාදයට පත් කිරීම, එරට පවත්නා රජයේ විරුද්ධවාදී දේශපාලන සහ ජනමාධ්\u200dය ආයතන, වෘත්තීය සමිති හා සිවිල් සමාජ සංවිධාන වැනි කණ්ඩායම් අල්ලසින් දිරි ගැන්වීම, මානව හිමිකම් උල්ලංඝනය වැනි ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dර විරෝධී කටයුතු ආශ\u200d්\u200dරිත පදනම් රහිත චෝදනා නගා ජාත්\u200dයන්තර ප\u200d්\u200dරජාව අතර පවත්නා රජය අපකීර්තියට පත් කිරීම යනාදිය ‘රාජ්\u200dය මාරු’ ප\u200d්\u200dරයත්න සඳහා යොදා ගැනෙන ‘ප\u200d්\u200dරචණ්ඩත්වයෙන් තොර’ උපාය මර්ග ලෙස සැලකීමට පිළිවන. ඒ හැර රටේ ත\u200d්\u200dරස්තවාදී කැරළිකරුවන් ඇතොත් ඔවුනට අවිආයුධ සැපයීම, මත්ද්\u200dරව්\u200dය ජාවාරම වැනි පාතාල ලෝකයේ සාපරාධී කටයුතු ප\u200d්\u200dරවර්ධනය කිරීම, රහස් ඔත්තු සේවාවන් හා කුලී සෙබළුන් ලවා ජනනායකයන් ඝාතනය කරවීම යනාදී ම්ලේච්ඡ ප\u200d්\u200dරහාර ද ලෝක බලවතුන් විසින් යොදා ගන්නා බව අපි මින් ඉහත නම් කළ රාජ්\u200dයයන්ගේ මෑත කාලීන අත්දැකීම්වලින් පෙනේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e‘රාජ්\u200dයතන්ත\u200d්\u200dර මාරු’ ප\u200d්\u200dරහාර ශ\u200d්\u200dරී ලංකාව වෙත දැඩි ලෙස එල්ල වීම ආරම්භ වූයේ 2008 වසරේ අග භාගයේ දී ‘වන්නිය මුදවා ගැනීමේ’ මෙහෙයුම් සාර්ථක වීමේ පෙරනිමිති දිස් වූ වකවානුවේ දී ය. ඒ වන විට ‘නේටෝ’ බලවතුන් විසින් ශ\u200d්\u200dරී ලංකාවට අවි අලෙවි කිරීම තහනම් කොට තිබිණි. එමෙන් ම අප නිර්යාත වෙළෙඳාම සඳහා සැපයෙමින් තිබූ ඇතැම් වරප\u200d්\u200dරසාද ඔවුන් අහෝසි කළ අතර ඔවුන්ගෙන් ලැබෙන සංවර්ධන ආධාර සීමා කෙරිණි. එහෙත් එවැනි බාධක මධ්\u200dයයේ පවා රාජපක්ෂ රජය රට ද සංවර්ධනය කරමින් දේශීය ආරක්ෂාව පෙරදැරි කොට ගත් වෑයම සාර්ථක අයුරින් ඉදිරියට ගෙන යෑම ‘නේටෝ’ බලවතුන්ට ඉසිලිය නොහැකි අභියෝගයක් විය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකොටි සංවිධානයේ පරාජය පේන තෙක් මානයේ පැවති අවස්ථාවේ වන්නි අවි ගැටුම් වහා නවත්වා දැමිය යුතු බැව් රජයට දැනුම්දීම සඳහා මෙහි පැමිණි බි\u200d්\u200dරතාන්\u200dය හා ප\u200d්\u200dරංශ විදේශ ඇමති දෙපොළේ රාජදූත ප\u200d්\u200dරයත්නය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අවඥවෙන් නිෂ්ප\u200d්\u200dරභ කරනු ලැබීම ශ\u200d්\u200dරී ලංකාව කෙරේ ඒ වන විටත් ඔවුන් අතර පැවැති වෛරය බෙහෙවින් වර්ධනය කරලීමට හේතු විය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eශ\u200d්\u200dරී ලංකාව ගිනි ලා ඇවිලීමේ ප\u200d්\u200dරයත්නය 2009 මැයි 19 දින අප ආරක්ෂක හමුදාවෝ ලත් විස්මය ජනක ජයග\u200d්\u200dරහණයෙන් පසු අවසන් වූයේ නැත. සිදු වූයේ එය පෙරට වඩා උග\u200d්\u200dර වීම ය. අප ජාතිය විනාශ කිරීමට ප\u200d්\u200dරතිඥා දෙමින් දිගු කලක් තිස්සේ කොටි සංවිධානය පිටුපස සිටි විදේශගත දමිළ ප\u200d්\u200dරජාවන්ගේ ඇතැම් සංවිධාන විසින් ‘නේටෝ’ කලාපයේ ප\u200d්\u200dරධාන නගර කිහිපයක සති ගණනාවක් මුළුල්ලේ මෙහෙයවන ලද උද්ඝෝෂණ ව්\u200dයාපාර ඊට එක් හේතුවක් විය. ඒවා තවමත් නිම වී නැත. ‘ඊළාම්’ බෙදුම්වාදී ව්\u200dයාපාරය රැුක ගැනීමට කැප වූ මෙම දමිළ සංවිධාන සමග අත්වැල් බැඳගෙන සිටි ප\u200d්\u200dරබල අන්තර්ජාතික ‘මානව හිමිකම්’ සංවිධාන මෙන් ම සුප\u200d්\u200dරසිද්ධ මාධ්\u200dය ආයතන ද රාජපක්ෂ රජය බිඳ දැමීම අරබයා දැඩි වෑයමක යෙදිණ. ‘නේටෝ’බලවතුන්ගේ ශ\u200d්\u200dරී ලංකා ‘ස්ථාවරය’ සකස් වීම කෙරේ මේ සියල්ලට වඩා තදින් බල පෑ හේතුව වූයේ පශ්චාත් යුද සමයේ රාජපක්ෂ රජය විසින් දියත්\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකරන ලද දැවැන්ත ප\u200d්\u200dරතිසංස්කරණ සහ සංවර්ධන ව්\u200dයාපාර සඳහා අවශ්\u200dය ආධාර විශාල වශයෙන් මහජන චීනයෙන් ලබා ගැනීමේ හැකියාව නිසා චීන-ලංකා සබැඳියාව පෙරට වඩා දැඩි වීම ය. මේ නයින් ඉන්දීය සාගර කලාපයේ කේන්ද්\u200dරස්ථානය හිමි ශ\u200d්\u200dරී ලංකාවට සමීප වීම හරහා චීනය ලබාගත් භූ දේශපාලන වාසිය වලක්වාලීම බටහිර බලවතුන් අතර පැවැති රාජපක්ෂ රජය බිඳ දැමීමේ අවශ්\u200dයතාව පෙරට වඩා තීරණාත්මක අරමුණක් විය. මේ සඳහා ඉන්දියාවේ අනුබල ද නොමදව ලැබිණ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅපේ රට බිලි දෙන්නෝ\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරට බිලි දුන් නරවරු අතර කෝට්ටේ දොන් ජුවන් ධර්මපාලට ලංකා ඉතිහාසයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. 1557 වසරේ රෝම කතෝලික ආගම වැළඳගත් ඔහු පෘතුගීසි රැකවරණ සහිතව සිහසුනේ රැඳී, තම රජ සමයේ අවසානය ළ`ගා වෙත්ම කෝට්ටේ-කොළඹ රාජධානිය පෘතුගාලයේ දොන් එම්මැනුවෙල් රජුට උරුම කර දුන්නේ ය. ඒ අභාග්\u200dයමත් පාලකයාගේ කිළිටි වූ නාමය රනිල් වික\u200d්\u200dරමසිංහ මැතිඳුට හිමි විය යුතු යැ යි පැවසූවන් අතරට වත්මන් දේශපාලන කරළියේ කේවට්ට චරිතය රඟපාමින් සිටින රාජිත සේනාරත්න ද වැටෙන බව අමතක නොවිය යුතු ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවික\u200d්\u200dරමසිංහ මහතා තම තනතුර සහ බලය රැුක ගැනීම සඳහා රට බිලි දුන් අවස්ථා දෙකක් සැණෙකින් අප මතකයට නැගේ. 2001 දෙසැම්බර් මස වික\u200d්\u200dරමසිංහ අගමැති ධුරයට පත් වූ පසු ශ\u200d්\u200dරී ලංකා හමුදාවට අයත්ව තිබූ ‘මිලේනියම් සිටි’ රහස් ඔත්තු සේවා මධ්\u200dයස්ථානය පාවා දීම ඉන් එකකි. කොටි ත\u200d්\u200dරස්තවාදී ප\u200d්\u200dරහාරවලින් රට රැුක ගැනීමේ ප\u200d්\u200dරයත්නයට අත්\u200dයවශ්\u200dය සේවයක් ඉටු කරමින් සිටි ආයතනයක් මෙසේ විනාශ කර දැමීම මෙන් ම, අමිල රහස් ඔත්තු ක\u200d්\u200dරියාන්විතයන්හි තම ජීවිත පරදුවට තබමින් යෙදී සිටි නිලධරයන් රැුසක් කොටි ඝාතකයන්ට පුද දීම එම පාවාදීමේ ප\u200d්\u200dරතිඵලය වූ බැව් එකල ජනමාධ්\u200dයවලින් අනාවරණය කෙරිණ. දෙවැන්න රනිල් වික\u200d්\u200dරමසිංහ විසින් 2003 ජුනි මස කොටි නායකත්වයට ප\u200d්\u200dරදානය කරන ලද උතුරු-නැගෙනහිර ‘අන්තර්වාර රාජ්\u200dය සැලසුම්’ කෙටුම්පත යි. එය ඉන් මසකට පමණ පෙර බටහිර බලවතුන්ගේ ‘ටෝකියෝ සමුළුව’ හරහා ලංකාවට දුන් රුපියල් කෝටි 45,000ක ව්\u200dයාජ ආධර ප\u200d්\u200dරතිඥාව තම රජයට ලබා ගන්නා අටියෙන් ගත් අදූරදර්ශී පියවරකි. එම ‘අන්තර්වාර’ පාලන බලය තම බල මහිමයෙන් වියරුව සිටි කොටි නායක ප\u200d්\u200dරභාකරන් විසින් භාරගනු ලැබුයේ නම් සිදුවන්නේ සදහටම දිවයිනේ එම ප\u200d්\u200dරදේශ කොටි පාලනය යටතට පත් වීම බව නිසැක ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2002 දෙසැම්බර් 2-4 දිනවල නෝර්වේහී පවත්වන ලද ‘සාම සාකච්ඡා’ සමුළුව අවසානයේ දී ශ\u200d්\u200dරී ලංකාවේ ෆෙඩරල් රාජ්\u200dය ක\u200d්\u200dරමයක් ස්ථාපනය කිරීමේ ‘ඔස්ලෝ ප\u200d්\u200dරඥප්තිය’ වෙත වික\u200d්\u200dරමසිංහ රාජ දූතයෝ සිය අත්සන් තැබීම අගමැති වික\u200d්\u200dරමසිංහ විසින් මෙරට ජනතාවට හඳුන්වා දෙන ලද්දේ ‘තම රජය ගත් මහත් ජයග\u200d්\u200dරහණයක්’ ලෙස ය. එය ව්\u200dයවස්ථාගත කිරීම වැළැක්වීමට බෙහෙවින් දායක වූවන් අතර මහින්ද රාජපක්ෂ නායකත්වය ගත් අතර, ඊට බෙහෙවින් අනුග\u200d්\u200dරහය දැක්වූවන් අතර එකල ජනාධිපති ධුරය දැරූ චන්ද්\u200dරකා කුමාරතුංග ද සිටි බව අප අමතක නොකළ යුතු ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජනවාරි මැතිවරණයෙන්’ පසු යළිත් අගමැති මැදුරට එහි පෑල දොරින් වූ වික\u200d්\u200dරමසිංහයන් ඉන් පෙර ඒ පදවිය දැරූ වකවානුවන් හී දී කළ වීර ක\u200d්\u200dරියා සමහරක් ඔහුගේ දේශපාලන හතුරන් විසින් උපහාසයෙන් ගරහන ලද අන්දම අප මතකයේ රැඳී තිබේ. බටලන්ද වධකාගාරය සමග එතුමන්ගේ සම්බන්ධයක් පැවතිණැ යි කියවෙන\u0026nbsp; ඕපාදූපය මෙන් ම ‘පිස්සු පූසා’ යන අපහාසාත්මක නාමයෙන් එතුමා හන්වඩු ගසන ලද්දේ ද අන් කිසිවෙක් නොව ජවිපෙ ක\u200d්\u200dරියාකාරීන් විසින් ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහබැංකු බැඳුම්කර ජාවාරම නව ‘වික\u200d්\u200dරම-මෛතී\u200d්\u200dරපාල’ පාලන සමයේ මෙතෙස් සිදු වී ඇති තවත් මහා පාවාදීම කැ‘යි ඇතැම් විචාරකයෝ කියති. මහබැංකු අධිපති ධුරයට මෙරට පුරවැසි බව පවා නොලත් අයෙක් පත් කිරීමට මෙන් ම එම ජාවාරම හෙළිදරව් වූ විගස ඒ පුද්ගලයා එම තනතුරෙන් පහ කිරීමට අපොහොසත් වීම යන සාපරාදී අක\u200d්\u200dරමිකතාවනට වගකිව යුත්තේ ‘වික\u200d්\u200dරම-පාල’ රජය බව නොරහසකි. ඒ ජාවාරමේ සැබෑ අපකීර්තිය කාට හිමි විය යුතු ද යන්න මෙතෙක් හෙළි වී නැත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eබටහිර බලවතුන් ගේ ‘රාජ්\u200dය මාරු’ ප\u200d්\u200dරයත්න හා රාජපක්ෂ රජය\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e‘රාජ්\u200dයතන්ත\u200d්\u200dර මාරුවක’ ප\u200d්\u200dරථම පියවර වන්නේ බටහිර බලවතුන් වෙත ගැතිකම් දක්වන, පවත්නා රජයේ ප\u200d්\u200dරබල විරුද්ධවාදියෙක් සොයා ගැනීම යයි එම භූදේශපාලන සංසිද්ධිය පිළිබඳ කෝල්මේන් නමැති විචාරකයා විසින් රචිති ‘Western Backed Regime Change: A Historical Review and Analysis’ නම් ග\u200d්\u200dරන්ථයේ පෙන්වා දී තිබේ. ඒ අතින් රනිල් වික\u200d්\u200dරමසිංහගේ සමීපයේ වත් තැබිය හැකි වන්දි භට්ටයෙක් සමස්ත ‘තුන්වන ලෝකයේ’ වත්\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනැති තරම් ය. රාජපක්ෂ රජය වෙත දැවෙන වෛරය ද, මැතිවරණ රාශියකින් පරාජය වීමේ ඉච්ඡාභංගය ද ඔහුගේ දේශපාලන ඉතිහායෙන් මැනැවින් විදහා දැක්වේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅගෝස්තු මැතිවරණ සටනේ වික\u200d්\u200dරමසිංහ හමුදාවට එක් වූ ස්වේච්ඡා බලඇණි අතර ප\u200d්\u200dරබල ස්ථානයක් ගත්තේ බටහිර ලොවේ විවෘත හා රහස්\u200dය මූලාශ\u200d්\u200dරයන්ගෙන් යහමින් ආධාර ලබන, ප\u200d්\u200dරභූවන්ගෙන් සැදුම් ලත් ‘රාජ්\u200dය නොවන සංවිධාන’ අතළොස්සකි. ඉකුත් දශක කිහිපය මුළුල්ලේ නිරතුරුව රට බිලි දීමේ විවිධ ක\u200d්\u200dරියාදාමයන්හි යෙදී තම මඩිය තර කර ගනිමින් වැජඹී ඇති මේ ආයතන විසින් වික\u200d්\u200dරමසිංහ මැතිවරණ ප\u200d්\u200dරචාරක කටයුතු ශක්තිමත් කිරීම සඳහා උපක\u200d්\u200dරම රාශියක් යොදා ගන්නා ලදි. ජනතාව ‘දැනුවත් කිරීමේ’ වැඩසටහන් සංවිධානය කිරීම, විද්වතුන් හා වෘත්තීයවේදීන් දිනා ගැනීම පෙරදැරි කරගත් සම්මන්ත\u200d්\u200dරණ මුවාවෙන් මහ හෝටල් සාදසැණකෙළි පැවැත්වීම හා ව්\u200dයාජ ජනමත සමීක්ෂණ ප\u200d්\u200dරතිඵල විකාශනය කිරීම ඊට උදාහරණ ලෙස සඳහන් කළ හැකි ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරාජපක්ෂ රජය පලවා හැරීමේ සැලැස්මට බෙහෙවින් දායක වූවන් අතරට ඇතැම් දේශීය අන්තවාදී සංවිධාන එක් වීම අභාග්\u200dයමත් කරුණකි. ආගම රැුක ගැනීමේ වංචනිික හෝ මන්\u200dදබුද්ධික තර්ක විතර්ක මොරගා කීමෙන් අනවශ්\u200dය ජනවාර්ගික ගැටුම් නිර්මාණය කොට රට ගිනි ලා ඇවිලීමෙහි යෙදුන මොවුන්ගෙන් ඇතැමෙක් කඩාකප්පල්කාරී විජාතික බලවේගයන් විසින් මෙහෙයවනු ලැබූ බව සැක කිරීමට හේතු සාධක තිබේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-pZJD_gEiFyY/Ve19f5QghGI/AAAAAAAAETs/7Mm2Oaog05w/s1600/Maithripala2.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://2.bp.blogspot.com/-pZJD_gEiFyY/Ve19f5QghGI/AAAAAAAAETs/7Mm2Oaog05w/s400/Maithripala2.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e2014 නොවැම්බර් මස ශ\u200d්\u200dරී ලංකා ජනාධිපති විසින් නව ජනාධිපති ඡන්දයක් පැවැත්වීමේ නියෝගය නිකුත් කරන විට ඇමෙරිකාව ප\u200d්\u200dරමුඛ ‘නේටෝ’ බලවතුන්ගේ ශ\u200d්\u200dරී ලංකා ‘රාජ්\u200dයතන්ත\u200d්\u200dර මාරුවේ’ සමීකරණයට අවශ්\u200dය සාධක අතුරින් අවිනිශ්චිතව පැවැති එකම සාධකය වූයේ මහින්ද රාජපක්ෂගේ ප\u200d්\u200dරතිවාදියා කවරෙක් විය යුතු දැ යි නිශ්චය කිරීම ය. සිංහල ඡන්දදායක ප\u200d්\u200dරජාව අතර රාජපක්ෂගේ ජනප\u200d්\u200dරියත්වය නොඅඩුව පැවති බැවින් ඉදිරි මැතිවරණයේදී ඔහුගේ පරාජය සහතික කිරීමට නම් ඔහුට ලැබිය හැකි සිංහල ජනකොටසේ ඡන්දවලින් අවම වශයෙන් 5-10%ක් අතර අනුපාතයක් ඉවත් කිරීමේ හැකියාවක් ඇති විරුද්ධ පක්ෂ තරගකරුවෙක් සොයා ගැනීම ඔවුන්ගේ වඩාත් ම බැරෑරුම් ගැටළුව විය. ඒ අවශ්\u200dයතාව සපුරාලීම සිදු වූයේ මෛත\u200d්\u200dරීපාල සිරිසේන මහතා විරුද්ධ පක්ෂයේ ‘පොදු අපේක්ෂකයා’ ලෙස ඉදිරිපත් වීමෙන් ය. දේශපාලන ප\u200d්\u200dරතිමූර්තිය හා කුසලතා අතින් එතූමා රනිල් වික\u200d්\u200dරමසිංහට ඉඳුරාම වෙනස් චරිතයක් වීම ඒ කාර්\u200dය්ය ඉටු කිරීම සඳහා ඔහු සතූව පැවති විශේෂ වාසියකි. ආකර්ශණීය සිංහල චතූරත්වයක් ඇති එ තූමාට ස්ථානෝචිත උපාසක ලීලාවක් ආරූඪ කරගැනීමේ හැකියාවක් ද ඇත. එහෙත් ‘රාජ්\u200dයතන්ත\u200d්\u200dර මාරු’ කූමන්ත\u200d්\u200dරණයට දායක වීමේදී මෛත\u200d්\u200dරිපාල සිරිසේන සතුව පැවති වඩාත් ම ප\u200d්\u200dරබල දක්ෂතාව සේ අපට නම් දිස් වූයේ දස වසරක් පුරා තමාගේ අනේක ගුණ වර්ණනාවන්ගෙන් පිදුම් ලබමින් සිටි තම නායකයාට ‘ඇඟට නොදැනී’ ද්\u200dරෝහි වී ඉන් අනතූරු ඔහුව ආරූඪ කරගත් කෝපයෙන් නපුරු ප\u200d්\u200dරහාරයකට ගොදුරු කිරීමේ හැකියාවයි. එහෙත් එය සාරධර්ම ඌණතාවක් බව අපේ අවබෝධයයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-යුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\n\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://www.facebook.com/yuthukama\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthukama\u003c/span\u003e\u003c/a\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1765029278997205294/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/YahapalanayeSulaMula.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/1765029278997205294"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/1765029278997205294"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/YahapalanayeSulaMula.html","title":"යහපාලනයේ සුලමුල"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-cF36Yyprc3k/Ve198CJvQ3I/AAAAAAAAET0/Dzk-aikiuaM/s72-c/Ranil%2BMaithri_0.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});