gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93.+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93.+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%A2%E0%B7%93.%20%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%20%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-565110363527627844"},"published":{"$t":"2015-12-23T22:04:00.000+05:30"},"updated":{"$t":"2015-12-29T20:44:57.146+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහාචාර්ය ජී. එච්. පීරිස්\u200c"}],"title":{"type":"text","$t":"දෙමළ බෙදුම්වාදය පිමි ගානක් ඉදිරියට පන්නවන ජිනීවා පාවාදීම-මහාචාර්ය ජී. එච්. පීරිස්\u200c"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-7ncU1FFTzNw/VnrMzwC5V1I/AAAAAAAAAj8/rSRhjSU9xqA/s1600/058.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"340\" src\u003d\"http://2.bp.blogspot.com/-7ncU1FFTzNw/VnrMzwC5V1I/AAAAAAAAAj8/rSRhjSU9xqA/s640/058.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e- සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්\u200c\u003c/b\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් සමුළුව කර ඇති යෝජනා මගින් නිර්දේශිත දේශීය යාන්ත්\u200dරණය පිළිබඳ මේ වන විට විවිධ අදහස්\u200c පළවී ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිෂන් වාර්තාවත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිෂන් වාර්තාවත් ප්\u200dරකාශයට පත් වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා සහ උදලාගම පරණගම කොමිෂන් වාර්තා ගැන පේරාදෙණිය විශ්වවිද්\u200dයාලයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්\u200c කරන විග්\u200dරහයකි මේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eඑල්.ටී.ටී.ඊ.යට එරෙහිව පැවති මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ ශ්\u200dරී ලංකාව යුද අපරාධ සිදු කළ බවට නැගෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්\u200cද?\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාව විසින් මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී බරපතළ යුද අපරාධ කළ බවට එල්ල කෙරෙන චෝදනාවල කිසිදු පදනමක්\u200c නෑ. ඇමරිකාව ප්\u200dරමුඛ බටහිර රටවල් විසින් මේ එල්ල කරන චෝදනාවලට හේතු වූ කරුණු දෙකක්\u200c තිබෙනවා. පළමු කාරණය තමයි රාජපක්\u200cෂ රජය මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදීත් ඉන් පසුවත් ඇමරිකාව සහ බටහිර රටවලට අවනත නොවීම. දෙවැන්න ශ්\u200dරී ලංකාව චීනයට සමීපව කටයුතු කරමින් ඉන්දියන් සාගර කලාපය චීන වාණිජමය මූලස්\u200cථානයක්\u200c බවට පත්කිරීම.\u003cbr /\u003e\u003cbr /\u003eතමන්ට අවනත නොවන රාජ්\u200dයවල කැළඹිලි ඇතිකිරීම ඇමරිකාවේ රාජ්\u200dය ප්\u200dරතිපත්තියක්\u200c. අපේ රට වගේ ආර්ථික වශයෙන් දුර්වල, ඇමරිකානු ආයෝජන නැති, ඔවුන්ගේ න්\u200dයාය පත්\u200dරයට අනුව කටයුතු නොකරන රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාත්\u200dයන්තර මානව හිමිකම් සංවිධානය වැනි ආයතනත් කටයුතු කරන්නේ හරිම දැඩි ප්\u200dරතිපත්තියකින්. ඒක අසාධාරණයි. දෙවැනි ලෝක සංග්\u200dරාමයෙන් පසුව බටහිර රටවල් මැදිහත් වූ සිවිල් යුද්ධවලදී ඔවුන් සිවිල් ජනතාව ගැන කිසිදු තැකීමක්\u200c නොකළ බව ඓතිහාසික සත්\u200dයයක්\u200c. ඉරාකය, වියට්\u200cනාමය වැනි රටවල්වල සිවිල් ජනතාව හොය හොයා ඝාතනය කළා. බැට්\u200cල් ඔµa හඩිකා වැනි චිත්\u200dරපටවල නැගුනේ ඒ ඓතිහාසික සත්\u200dයය කරුණුයි.\u003cbr /\u003e\u003cbr /\u003eජාත්\u200dයන්තර ක්\u200cෂමා සංවිධානය (ඇම්නෙස්\u200cටි ඉන්ටර්නැෂනල්), ජාත්\u200dයන්තර අර්බුද කණ්\u200cඩායම (ඉන්ටර්නැෂනල් ක්\u200dරයිසිස්\u200c ගෲප්) සහ අන්තර්ජාතික නීතිඥ කොමිසම වැනි සංවිධාන අපේ රටට එරෙහිව බරපතළ මානව හිමිකම් චෝදන එල්ල කළා. එපමණක්\u200c නොවේ, ඒවා ලෝකය පුරා ප්\u200dරචාරය කළා. ඔවුන් එසේ බොරු ප්\u200dරචාරය කළේ සාධාරණ පරීක්\u200cෂණයකින් තොරවයි.\u003cbr /\u003e\u003cbr /\u003eඔවුන්ට මේ බොරු ප්\u200dරචාර කරන්න අවශ්\u200dය ව්\u200dයාජ තොරතුරු සැපයූවේ කොළඹ කේන්ද්\u200dර කරගත්, බටහිර රටවල මුදල්වලින් යෑපෙන සහ ඔවුන්ට අවශ්\u200dය ආකාරයට ක්\u200dරියාකරන රාජ්\u200dය නොවන සංවිධාන කිහිපයක්\u200c. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් මුදල් ලැබුණේ බටහිර රටවල ආයතනවලින්. ඒක රහසක්\u200c නෙමෙයි. කෝප් කමිටුව කරන ලද පරීක්\u200cෂණවලින් ඒ බව මනාව ඔප්පු වුණා.\u003cbr /\u003e\u003cbr /\u003eඑක්\u200cසත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් වරින් වර මෙරටට එවන ලද නියෝජිතයන් වන ඇලන් රොක්\u200c, ජෝන් හෝම්ස්\u200c, මැන්µs්\u200dරඩ් නොඇක්\u200c, µsලිප් ඇල්ස්\u200cටන්, ලුවී ආබර් වගේ අය බරපතළ චෝදනා ඇතුළත් ඉතා දීර්ඝ වාර්තා ශ්\u200dරී ලංකාවට එරෙහිව ප්\u200dරචාරය කළා. ඔවුන් කළ පරීක්\u200cෂණ විධිමත් පරීක්\u200cෂණ ලෙස පිළිගන්න බැහැ. දින දෙකතුනක්\u200c පමණක්\u200c මෙරට ඉඳල දේශීය භාෂා හැසිරවීමට හැකියාවකුත් නොමැතිවයි ඔවුන් මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත බව ශ්\u200dරී ලංකාවේ ඇමරිකානු තානාපති විසින් සිය රටට යවා ඇති රහසිගත පණිවිඩයකිනුත් තහවුරු වෙනවා. ඒ රහස්\u200dය වාර්තා විකිලීක්\u200cස්\u200c මගින් හෙළිදරව් කළා. ඒවා තුළ කිසිම තැනක ශ්\u200dරී ලංකාව යුද අපරාධ කළ බවක්\u200c සඳහන් වන්නේ නෑ. මයිකල් රොබට්\u200cස්\u200c මහතා මේ රහස්\u200dය පණිවුඩ පිළිබඳ අගනා විග්\u200dරහයක්\u200c කර තිබෙනවා. ශ්\u200dරී ලංකාවට එරෙහි මේ චෝදනා පදනම් විරහිත අසත්\u200dය චෝදනා බව බටහිර රටවල් සහ ඔවුන්ට සහයෝගය දෙන හැමදෙනාම හොඳින්ම දන්නවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eශ්\u200dරී ලංකාව සම්බන්ධයෙන් ප්\u200dරකාශ වී ඇති ජිනීවා යෝජනාවලට විරුද්ධ විය යුතු බවට ප්\u200dරබල මතයක්\u200c ගොඩනැගී තිබෙනවා?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපැහැදිලිවම අපි ජිනීවා යෝජනාවලට එරෙහි විය යුතුයි. ඇමරිකා හා ශ්\u200dරී ලංකා රජය එක්\u200cව ඉදිරිපත් කර තිබෙන මේ යෝජනා ක්\u200dරියාත්මක කෙරෙන අධිකරණ ක්\u200dරියාවලියකින් ශ්\u200dරී ලංකාවට කිසිදු සාධාරණයක්\u200c ඉටුවන්නේ නෑ. එවැනි අධිකරණයකින් දෙනු ලබන තීරණ ශ්\u200dරී ලංකාවට එරෙහි සතුරු බලවේග විසින් පිළිගනු ලබන්නේ අපේ රටේ දේශපාලන නායකයින්, රජයේ උසස්\u200c නිලධාරීන්, හමුදා නිලධාරීන් වැරදිකරුවන් කළොත් පමණයි. එහෙම තීන්දුවක්\u200c දුන්නොත් පමණයි ඔවුන් එය 'සාධාරණ' පරීක්\u200cෂණයක්\u200c ලෙස පිළිගනු ලබන්නේ. මානව හිමිකම් සංවිධාන, දෙමළ ඩයස්\u200cපෝරාව, ඇමරිකාව ප්\u200dරමුඛ යුරෝපා රටවල් සහ ඉන්දියාවේ ජනමාධ්\u200dය හා විදේශ ප්\u200dරතිපත්ති සකස්\u200c කරන අය දරුස්\u200cමාන් වාර්තාවටත් එරෙහි වෙනවා එහි ඉදිරිපත් කරන චෝදනා මඳි කියල.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eමේ යෝජනා ක්\u200dරියාත්මක වුණොත් ශ්\u200dරී ලංකාව තුළ කෙබඳු තත්ත්වයක්\u200c ඇතිවෙයිද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eරටට ලොකු අවදානමකට මුහුණ දෙන්න වෙනවා. භයානකම දේ තමයි දෙමළ බෙදුම්වාදය ශක්\u200cතිමත් වීම. බලහත්කාරයෙන් ශ්\u200dරී ලංකාවේ උතුර සහ නැගෙනහිර වෙනම රටක්\u200c නිර්මාණය කිරීමේ ව්\u200dයාපාරය සාර්ථක වෙනවා. ඊට නිසැකවම නවදිල්ලියේ මෝදි රජයේ සහයෝගය ලැබෙනවා. ඇමරිකාව සහ බටහිර රටවල් සහය දෙනවා. එදා 1987 \" වර්ධරාජා පෙරුමාල් වෙනම රටක්\u200c ප්\u200dරකාශ කිරීම කාගේත් හාස්\u200dයයට ලක්\u200cවුණා. නමුත් විග්නේෂ්වරන් එහෙම ප්\u200dරකාශයක්\u200c කළොත් ඉහත කී රටවල් ඊට සහය දෙනවා. වර්තමාන රජයේ අදූරදර්ශී රාජ්\u200dයතාන්ත්\u200dරික ප්\u200dරතිපත්ති නිසා අපේ දිගුකාලීන මිතුරන් වූ චීනය සහ රුසියාව අපට සහාය නොදෙන තත්ත්වයට පත්වේවි. එවිට අපේ රට ජාත්\u200dයන්තරය තුළ සැබෑ ලෙසම හුදකලා වේවි. මේක භයානක තත්ත්වයක්\u200c. විශේෂයෙන් චීනය සහ රුසියාව අපට සහය දුන්නේ පෙරළා අපෙන් කිසිවක්\u200c බලාපොරොත්තුව නෙමෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eඅපේ රටේ ජාතික අභිලාෂයන්ට මේ යෝජනා බරපතළ හානියක්\u200c බවයි විද්වතුන්ගේ මතය?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපැහැදිලිවම ඔව්. රටේ ඒකීයභාවය, ස්\u200cවෛරීත්වය, භෞමික අඛණ්\u200cඩතාව සහ ජාතීන් අතර සහජීවනය විනාශ වෙන බරපතළ තත්ත්වයක්\u200c මේ යෝජනා ක්\u200dරියාත්මක වීම නිසා ඇතිවෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාව තුළ යුද අපරාධ සිදුවී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ පරණගම කොමිසම ඉතා පැහැදිලිව කියා තිබෙනවා යුද්ධයේ අවසාන කාලේ සිදුවූ සිවිල් වැසියන්ගේ මරණවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිවයුතු බව. මේ දේශීය වාර්තාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් කමිටුව නිහඬයි. නමුත් ඔවුන් දේශීය යාන්ත්\u200dරණයක්\u200c ඇති කළ යුතු බව කියනවා?\u003cbr /\u003e\u003cbr /\u003eමානව හිමිකම් කමිටුවේ මේ නිහඬවීම සාමාන්\u200dය දෙයක්\u200c. ජාතීන් හතළිස්\u200c හතක නියෝජිතයෝ වසරකට දෙවරක්\u200c සමුළුවක්\u200c පවත්වල එහිදී ඉදිරිපත් කෙරෙන චෝදනා සම්බන්ධයෙන් ජන්ද විමසීම් කිරීමත්, ඒවායේ ප්\u200dරතිඵල ඉදිරිපත් කිරීමත් තමයි ඔවුන් කරන්නෙ.\u003cbr /\u003e\u003cbr /\u003eමානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී සිදුවූ සිවිල් ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානයත් වගකිවයුතු බව පරණගම කොමිෂන් වාර්තාවේ සඳහන් වන බව ඇත්ත. ඒක කවුරුත් පිළිගන්න දෙයක්\u200c. සාමාන්\u200dය දෙමළ ජනතාව ආරක්\u200cෂක පළිහක්\u200c ලෙස රඳවාගෙන සිටියදී ඔවුන්ට අවශ්\u200dය ආහාර, බෙහෙත් ආදී කිසිවක්\u200c ලබා දී නෑ. තම ප්\u200dරදේශවල ඉඳල හමුදාව වෙතට පලායැමට තැත්කරපු අයට එල්.ටී.ටී.ඊ එකෙන් වෙඩි තිබ්බා. නමුත් චෝදනාව ඒක නෙමෙයි. ශ්\u200dරී ලංකා හමුදාව වුවමනාවෙන්ම අහිංසක දෙමළ ජනතාව ඉලක්\u200cක කර බර අවි යොදාගෙන පහර දී ඔවුන් ඝාතනය කළාය කියන එක.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකා රජය විසින් පරීක්\u200cෂණ පවත්වල අවසන් කළ මුතූර් දෙමළ තරුණයින් 17 දෙනකු ඝාතන සිද්ධිය සහ ත්\u200dරිකුණාමලයේ නාවික හමුදා කඳවුර අසල දෙමළ තරුණයින් පස්\u200c දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව විතරක්\u200c නොවෙයි පදනම් විරහිත අසත්\u200dය එකක්\u200c යෑයි විවේචනයට ලක්\u200cවූ චැනල් 4 මගින් ඉදිරිපත් වූ කරුණුත් නැවත පරීක්\u200cෂා කළ යුතු බව පරණගම කොමිසමේ තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eශ්\u200dරී ලංකාව සම්බන්ධයෙන් ප්\u200dරකාශ වී ඇති ජිනීවා යෝජනාවලටත් යුද අපරාධ චෝදනාවලටත් ශ්\u200dරී ලංකාව කෙසේ පිළිතුරු දිය යුතුද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඅපේ රටේ සිටින විනිසුරුවරුන් සහ නීතිඥයින් හා අපේ නීති පද්ධතිය යොදාගෙන මේ සඳහා විවෘත අභ්\u200dයන්තර පරීක්\u200cෂණයක්\u200c සිදු කළ යුතුයි. නිශ්චිත චෝදනා පිළිබඳ පරීක්\u200cෂා කළ යුතුයි. දේශපාලන අභිලාෂ ඉලක්\u200cක කරගෙන කරනු ලබන උද්ඝෝෂණ හා අසත්\u200dය කරුණු මත පදනම් වූ චෝදනා ප්\u200dරතික්\u200cෂේප කළ යුතුයි.\u003cbr /\u003e\u003cbr /\u003eඅපේ රට අද පත්ව තිබෙන්නේ භයානක අර්බුදකාරී තත්ත්වයකට. දේශීය විදේශීය සතුරු බලවේගවලට ප්\u200dරතිචාර දැක්\u200cවීමට නම් එක ප්\u200dරබල පක්\u200cෂයක්\u200c විපක්\u200cෂය ලෙස කටයුතු කළ යුතුයි. විපක්\u200cෂයේ විවිධ කණ්\u200cඩායම්වලට මෙවැනි අවදානම් සහගත මොහොතකදීවත් සියලූ සුළු සුළු වාදබේද අමතක කර එක පක්\u200cෂයක්\u200c පිහිටුවා ගැනීමට හැකිවෙන්න ඕන. මේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ මහජනතාව තුළ කම්පනයක්\u200c ඇති කළ හැක්\u200cකේත් එවැනි විපක්\u200cෂයකට පමණයි.\u003cbr /\u003e\u003cbr /\u003eමහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත විශාරද නන්දා මාලිනී විසින් ගයන ගීතයක කොටසක්\u200c මම මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි.\u003cbr /\u003e\u003cbr /\u003eකවුරුන් හෝ මගෙ රට බිලිදේ නම්\u003cbr /\u003eනොපනත් කම් ගිනි ලා අවුලා නම්\u003cbr /\u003eකුමටද උන් හා සීල සමාදම්\u003cbr /\u003eසටනින් තොර මුනිවත අවදානම්\u003cbr /\u003e\u003cbr /\u003eමේ ගීතයෙන් කියෑවෙන දේශප්\u200dරේමී හැඟීම් මත කටයුතු කරමින් මහජනතාවට මේ තත්ත්වය පහදා දී කටයුතු කරන විපක්\u200cෂයක්\u200c මේ රටට අවශ්\u200dයයි. ශ්\u200dරී ලංකා නිදහස්\u200c පක්\u200cෂයේ මෑත කාලීන පාවාදීම් සහ එහි ඇතැම් නායක නායිකාවන්ගේ කියුම් කෙරුම් දෙස බලන විට තවදුරටත් එම පක්\u200cෂය කෙරෙහි විශ්වාසයක්\u200c තබන්න රටට ආදරය කරන ජනතාවට බැහැ. එබැවින් විකල්ප දේශපාලන ධාරාවක්\u200c බිහිවිය යුතුයි.\u003cbr /\u003e\u003cbr /\u003e-දිවයින\u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/565110363527627844/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/GENEVA.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/565110363527627844"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/565110363527627844"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/GENEVA.html","title":"දෙමළ බෙදුම්වාදය පිමි ගානක් ඉදිරියට පන්නවන ජිනීවා පාවාදීම-මහාචාර්ය ජී. එච්. පීරිස්\u200c"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-7ncU1FFTzNw/VnrMzwC5V1I/AAAAAAAAAj8/rSRhjSU9xqA/s72-c/058.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});