gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%20%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2911580845211851103"},"published":{"$t":"2015-12-03T21:31:00.000+05:30"},"updated":{"$t":"2015-12-06T08:53:11.746+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහාචාර්යය ගාමිණි සමරනායක"}],"title":{"type":"text","$t":"ජේ ආර් ජයවර්ධන මහතා ගෙන් ලංකාවට සිදුවු විශාලතම මෙහෙය "},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-SM5N7mJK4TA/VmBnB0JrUsI/AAAAAAAAAYI/Aqzapt5kuKE/s1600/JR-Jayewardene.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"356\" src\u003d\"http://3.bp.blogspot.com/-SM5N7mJK4TA/VmBnB0JrUsI/AAAAAAAAAYI/Aqzapt5kuKE/s640/JR-Jayewardene.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n-\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eමහාචාර්යය ගාමිණි සමරනායක\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003eව්\u200dයවස්ථා පිළිබඳ සාකච්ඡා දැන් ඇතිවෙමින් පවතින අතර විධායකය ඉවත් කරන්න යයි ඉල්ලීම් ඇති වෙමින් ඇතිවේ. විධායක ජනාධිපතික්\u200dරමය මුළුමණින් ඉවත්කිරීම හෝ සංශෝධනය කිරීම හෝ සිදුකරන්න යයි ඉල්ලීම් මතුව ඒ. මෙහිදි අදහස් ලබා ගත යුතුම පාර්ශවයක් වන දේශපාලන විද්\u200dයාඥයින් මේ විවාදයට හවුල් වී නැති බව හැඟේ. \u003cbr /\u003e\u003cbr /\u003eවර්තමානය වන විට දැනට පවතින විධායක ජනාධිපතික්\u200dරමය ඉවත් කර ඒ වෙනුවට නැවතත් විධායකය හිමි ප්\u200dරධානියා පාර්ලිමේන්තුව තුළින් පත්කරගන්නා පාර්ලිමේන්තු ක්\u200dරමයකට රටේ පාලන ක්\u200dරමය ගෙය ආ යුතු බවට විවිධ පාර්ශව වලින් ඉල්ලීම් මතුව එමින් ඇත. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව පේරාදණිය විශ්ව විද්\u200dයාලයේ දේශපාලන විද්\u200dයාව පිළිබඳ මහාචාර්යය ගාමිණි සමරනායක මහතා සමඟ ප්\u200dරවීණ මාධ්\u200dයෙව්දි සී ඒ චන්ද්\u200dරෙප්\u200dර්ම පැවැත්වු සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තයයි. \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමෙහිදි පවතින රාජයය ක්\u200dරමය පිළිබඳ හා එහි වාසි අවාසි පිළිබඳව ඒ මහතා අදහස් දක්වා ඇත. විධායක ක්\u200dරමය අහෝසි කළ යුතු බවට ඉල්ලීම් කරන පාර්ශවයන්ගේ ප්\u200dරධාන තර්කය වී ඇත්තේ ප්\u200dරජාතන්ත්\u200dරවාදය ආරක්ෂා කිරීම සඳහා විධායක ජනාධිපතික්\u200dරමය ඉවත් කළ යුතු බවයි. මෙහිදී ප්\u200dරශ්න කළ යුතු වන්නේ පාර්ලිමේන්තු ක්\u200dරමයක් වඩාත් ප්\u200dරජාතාන්ත්\u200dරික ද එවැනි ක්\u200dරමයකදී ප්\u200dරජාතන්ත්\u200dරවාදය රැකෙන බවට සහතික විය හැකිද යන්නයි. අනෙක් අතින් ඒකාධිපති ක්\u200dරමයක් නැතහොත් අධිපතිවාදී බවක් ඇති වන්නේ විධායක ජනාධිපති ක්\u200dරමය තුළ පමණක් ද පාර්ලිමේන්තු ක්\u200dරමය ඒ අතින් ආරක්ෂිතද යන්නයි. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eප්\u200dර - අද වන විට විධායක ක්\u200dරමය පිළිබඳ විවේචන විවිධ පාර්ශව වලින් අහන්න ලැබෙනවා. ඒත් අපිට සුදුසු පාලන ක්\u200dරමයක් තෝරාගැනීමේදි තියෙන පාලන ක්\u200dරම සීමිතයි. ඉතින් විධායක ජනාධිපතික්\u200dරමය හරි පාර්ලිමේන්තු ක්\u200dරමයකට හරි අපිට යන්න වෙනවා. මේ ක්\u200dරම දෙකේම තියෙන හොඳ හා නරක මොනවාද? \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e- සාමාන්\u200dය යෙන් පාර්ලිමේන්තු ක්\u200dරමය විධායක ජනාධිපති ක්\u200dරමය වන ප්\u200dරජාතන්ත්\u200dරවාදී කියලා මිනිස්සු හිතනවා. නමුත් පාර්ලිමේන්තු ක්\u200dරමයක කාර්යක්ෂමතාව අඩුයි. පාර්ලිමේන්තු ක්\u200dරමයක විධායකය වන්නේ අගමැතිවරයායි. කැබිනට් ඇමතිවරු තෝරාගන්නේ පාර්ලිමේන්තුව තුළිනි. \u003cbr /\u003e\u003cbr /\u003e- ඒ වගේම විධායක ජනාධිපති ක්\u200dරමයක් තුළත් කැබිනට් මණ්ඩලයක් පවතී. නමුත් එය පාර්ලිමේන්තුව තුළින් තෝරාගන්නේ නැත. ඒ ඒ අදාළ ඇමති තනතුර සඳහා සිටිනා දැනුම් තේරුම් සහිත හොඳම පුද්ගලයා තෝරාගනී. විධායක ජනාධිපති ක්\u200dරමයක් තුළ කැබිනට් ඇමති මණ්ඩලයක් යනු විවිධ ක්ෂේත්\u200dරයන් වල දක්ෂතා දැක්වූ කාර්යක්ෂමතාව ඇති කුඩා කණ්ඩායමක්. පාර්ලිමේන්තුවට පිටින් පුද්ගලයන් කැබිනට්ටුව සඳහා තෝරාගන්නවා යයි විධායක ජනාධිපතික්\u200dරමය ඒකාධිපති වන්නේ නැත. ඊට හේතුව ජනාධිපති යනු ඡන්දෙන් තෝරාපත් කරගන්නා කෙනෙකු වීමත් විධායකයට එරෙහිව බලය භාවිතා කිරීමට පාර්ලිමේන්තුවටත් අධිකරණයටත් හැකි වීමයි. \u003cbr /\u003e\u003cbr /\u003e- පාර්ලිමේන්තු ක්\u200dරමයකදීත් පාර්ලිමේන්තුව හා විධායක අගමැති එකම මැතිවරණයකින් පත්කරගත හැකි අතර අගමැතිවරයාට කැබිනට් මණ්ඩලය පත්කරගත හැකි වන්නේ පවතින පාර්ලිමේන්තුව තුළිනි. මෙහිදී ඇමති ධූරයට අදාළ ක්ෂේත්\u200dරයට දක්ෂතා ඇති අයකු ඇමතිවරයකු නොවන අතර මැතිවරණයකදී විවිධ දේශපාලන පක්ෂ වලින් පාර්ලිමේන්තුවට ඇතුළ්වූ අය ඇමතිවරුන් වේ. \u003cbr /\u003e\u003cbr /\u003e- එනිසා මෙම ක්\u200dරම දෙකේම හොද හා නරක කියන දෙකම තියෙනවා. \u003cbr /\u003e\u003cbr /\u003e- පාර්ලිමේන්තු ක්\u200dරමය වඩා ප්\u200dරජාතන්ත්\u200dරවාදී යයි යම් අයෙකුට පැවසිය හැකි අතර ජනාධිපතික්\u200dරමය වඩා කාර්යක්ෂම බව කෙනෙකුට පැවසිය හැකිය. එමෙන්ම ජනාධිපතික්\u200dරමය ප්\u200dරජාතාන්ත්\u200dරික නොවේ යයි යම් කෙනෙකුට පවසන්නට නොහැකිය. ඇමරිකාවේ ජනාධිපතික්\u200dරමය ප්\u200dරජාතාන්ත්\u200dරික නොවේ යයි කිසි කෙනෙකු කියන්නේ නැ. නමුත් ලංකාවේ පවතින ක්\u200dරමය ඇමරිකාවේ වගේ සම්පූර්ණ ප්\u200dරජාතාන්ත්\u200dරික ක්\u200dරමයක් ද නොවේ. අපි කැබිනට්ටුව තෝරාගන්නේ පාර්ලිමේන්තුව තුළින් වන අතර අපේ රටේ ක්\u200dරමය වඩා ළං වන්නේ ප්\u200dරංශයේ පවතින ක්\u200dරමයටයි. \u003cbr /\u003e\u003cbr /\u003e- ප්\u200dරංශයේ දැන් පවතින ක්\u200dරමයට පෙර පැවතියේ බ්\u200dරිතාන්\u200dය යේ මෙන් වෙස්ට් මිනිස්ටර් ක්\u200dරමයයි. නමුත් එම ක්\u200dරමය මගින් රටට අවශ්\u200dය ස්ථාවරබවක් ලැබුණේ නෑ.මේ නිසා පත්වෙන රජයන් ඉතා කුඩා කාලයක් තුළ බිඳ වැටෙන්න ගත්තා. ඉන්පසු ප්\u200dරංශය අර්ධ ජනාධිපතික්\u200dරමයකට ගියා. 1969 සිට ජේ ආර් ජයවර්ධන මහත්මයා ලංකාවටත් මේ ක්\u200dරමය \u200dයෝජනා කරන්න ගත්තා. නිදහසින් පසු අපි මේ වන වට පාර්ලිමේන්තු ක්\u200dරමය අවුරුදු 31කුත් ජනාධිපතික්\u200dරමය අවුරුදු 33කුත් පාවිච්චි කරමින් ඉන්නවා. අපි මේ පාලන ක්\u200dරම දෙක සන්සන්දනය කර බැලූ විට පෙනෙන දෙයක් තමයි විධායක ජනාධිපතික්\u200dරමය තියෙන විට රට මුහුණපා සිටින අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වීම. \u003cbr /\u003e\u003cbr /\u003e- ඒ වගේම විධායක ජනාධිපතික්\u200dරමය ප්\u200dරජාතන්ත්\u200dරවාදී නොවන ක්\u200dරමයක් නොවේ. ජනාධිපති තෝරාපත් කරගන්නේ ජනතා ඡන්දයෙනි. ඔහුට 50% ට වඩා ඡන්ද නොලැබේ නම් ජනාධිපතිබවට පත්විය නොහැකිය. ඒ වගේම පාර්ලිමේන්තු ක්\u200dරමයකදී ජාතින් අනුව ආගම අනුව මිනිස්සු ඡන්දය දෙන අතර ජනාධිපතිවරණයේදි ජාති ආගම් බේද බලපාන්නේ නෑ. මේ අතින් බලන විට ජනාධිපතික්\u200dරමය රට එකතු කරන ක්\u200dරමයක්. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eප්\u200dර- ඔබ හිකන ආකාරයට අද මතුව ඇති විධායක ජනාධිපති ක්\u200dරමයට එරෙහි විවේචන මතුවන්නේ පසුගිය කාලවල එම ධූරය දැරූ අයගේ වැරදි ක්\u200dරියා කලාපය නිසාද නැතහොත් විධායක ජනාධිපතික්\u200dරමයේ ම පවතින වැරැද්දක් නිසාද? ජනාධිපති ක්\u200dරමයකදී ඒකාධිපතිත්වය ඇතිවෙන්න තියෙන ඉඩ ප්\u200dරස්ථා වැඩියිද? මේ ගැන ඔබේ අදහස් මොනවාද? \u003c/b\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-හිට්ලර් කියන්නේ ඒකාධිපතියෙක්. නමුත් ඔහු ඉදිරියට ආවේ ලෝකේ හොඳම ව්\u200dයවස්ථාව යයි සැළකූ ව්\u200dයවස්ථාවකින්. ඔහු මුලින්ම පත් වුණේ පාර්ලිමේන්තු ක්\u200dරමයක් තුළින් මිසක් ජනාධිපතිවරයෙක් ලෙස නොවේ. ආචාර්යය ඇන් එම් පෙරේරා මහතා පවා මේ ගැන පර්යේෂණ කෘතියක් සම්පාදනය කර තිබ්බා. \u003cb\u003eමමත් මුලදී විධායක ක්\u200dරමයට දැඩි ලෙස විරුද්ධ වූ අයෙක්. විශේෂයෙන්ම එය ඉදිරිපත් කළ ක්\u200dරමයට මම එකඟ වුනේ නෑ. නමුත් 1992 දි සම්මේලනයකට සහභාගී වූ වෙලාවේ මම තේරුම්ගත්තා සුළු ජාතින් මේ ක්\u200dරමයට කැමතියි කියන එක. ජනාධිපතික්\u200dරමයකදි සුළු ජාතින්ගේ ඡන්දත් වැදගත් වෙනවා. ජේ ආර් ජයවර්ධන මහතා ගේ ජීවිත කතාව පිළිබඳව කේ එම් ද සිල්වා මහතා විසින් රචිත පොත කියවූ පසු මම මගේ අදහස වෙනස් කරගත්තා. මම දැන් විශ්වාස කරන විදිහට ජේ ආර් ජයවර්ධන මහතා ගේ ලංකාවට කරපු ලොකුම සේවය තමයි මේ ජනාධිපතික්\u200dරමය සහිත ව්\u200dයවස්ථාව\u003c/b\u003e. එම ක්\u200dරමය හා ව්\u200dයවස්ථාව මඟින් රටට අවශ්\u200dය ස්ථාවරත්වය ලබා දී ති\u200dබෙනවා. මම හිතන්නේ නෑ අපි ලබාගෙන ඇති දියුණුව ජනාධිපතික්\u200dරමය නැතිව ලබාගන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව ජනාධිපතික්\u200dරමයක් යටතේ විධායක ජනාධිපතිවරයාට පුද්ගලිකවම සංවර්ධන වැඩ කටයුකු ගැන සොයා බලන්න සිදුවෙනවා. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003eප්\u200dර - අපි 1970 මිට 77 දන්වා වූ සිරිමාවෝ බණ්ඩාරනායක රජය සළකා බැලුවොත් කිසිවෙකුට කියන්න පුළුවන්ද එය ජේ ආර් රජයට වඩා අධිපතිභාවයෙන් අඩුයි කියලා? බණ්ඩාරණායක මැතිණිය විවිධ ව්\u200dයපාරිකයින්ගේ ව්\u200dයාපාර බලහත්කාරයෙන් රජයට පවරා ගත්තා වගේම දේශපාලන විරුද්ධවාදීන්ව මැඩලුවා. \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e- ඒ කාලේ 70 දශකයේ දි ඇත්ත පත්තරේ හිටිය ජනප්\u200dරිය කාටුන් ශිල්පියා වෙන යූනුස් නැමැත්තා හැමතිස්සේම බණ්ඩාරනායක මැතිණිව ඇන්දේ හිට්ලර් සූට් එකක් අන්දලා. පාර්ලිමේන්තු ක්\u200dරමයක් තුළින් ප්\u200dරජාතන්ත්\u200dරවාදය රැකෙනවායයි කිසිම සහතිකයක් කෙනෙකුට දෙන්නට බෑ. මට මතකයි මම විශ්ව විද්\u200dයාල ශිෂ්\u200dයෙයක් වි සිටිද්දීත් විධායකය පාර්ලිමේන්තුවට වඩා බලවත්ද කියන කාරණය විවාදයට තුඩු දුන්නා. \u003cbr /\u003e- මම හිතන විදිහට අද අපට අවශ්\u200dය වන්නේ කාර්යක්ෂමතාව හා අභියෝග වලට හොඳින් මුහුණ දීමේ හැකියාවයි. පාර්ලිමේන්තු ක්\u200dරමයකදී ලේසියෙන් රජයක් පෙරලන්න පුළුවන්. සමහර කුඩා පක්ෂ පාර්ලිමේන්තු ක්\u200dරමයට කැමතිවෙයි මොකද ඒ අයට වඩා වැඩි බලයක් ඒ මඟින් ලැබෙන නිසා. නමුත් අපි මෙහිදි සළකා බලන්න අවශ්\u200dය වන්නේ කුඩා පක්ෂ වලට \u200dහොඳ මොනවගේ ක්\u200dරමයක් ද නෙමෙයි රටට වඩා හොඳ මොන වගේ ක්\u200dරමයක්ද යන්නයි. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eප්\u200dර - විධායක ක්\u200dරමයේ තියෙන භයානකකම තමයි නුසුදුසු පුද්ගලයෙක් විධායක ජනාධිපති බවට පත්වු විට ඔහුව පාලනය කරගන්නේ කොහොමද කියන කාරණය. අපි මේ වගේ දේවල් මිට කලින් අත්දැක තිබුණා. නමුත් පාර්ලිමේන්තු ක්\u200dරමයකදි පාර්ලිමේන්තුවේත් සාමාජිකයෙක් වෙන විධායක බලය හිමි රජයේ ප්\u200dරදානියා අපිට පාලනය කරගන්න පුළුවන්. එනිසා පාර්ලිමේන්තුවට උඩින් සුදුසු නැති පුද්ගලයෙක්ට විධායක බලය හිමිවුණොත් කියන අවදානම තියෙනවා නේද?\u003c/b\u003e\u003cbr /\u003e- ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිය යුතුයි. පාර්ලිමේන්තුවට අවශ්\u200dය නම් විශ්වාසභංගයකින් ඔහුව ඉවත් කරන්න පුළුවන්. අපි ඊට ආසන්න අවස්ථා කීපයකටම පසුගිය කාල වල ඇවිත් තිබුණා. එනිසා ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයා බලයේ සිටින්නේ වසර 6ක් පමණයි. එයින් පසු ජනතාව ඉදිරියට \u200dගොස් ජනපතිවරණයකට මුහුණ දෙන්න ඔහුට සිදුවෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු ක්\u200dරමයකදීත් පාලනය කරන්න බැරි නුසුදුසු පුද්ගලයෙකු අගමැති ලෙස පත්වූවිට ඔහුට/ඇයට ත් ඒ ලෙසින්ම ක්\u200dරියා කළ හැකියි. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eප්\u200dර - පාර්ලිමේන්තු ක්\u200dරමයකදි රටේ ස්ථාවරත්වය පිළිබඳ ප්\u200dරශ්න ඇතිවෙනවා. විධායක ජනාධිපතික්\u200dරමයක් ඇති විටදි මේ ස්ථාවරත්වය පිළිබඳ ගැටළුව මතුවන්නේ නැ. නමුත් නුසුදුසු පුද්ගලයෙක් එම ධුරයට පත්වූ විට එම පුද්ගලයාගේ ක්\u200dරියා කලාපය නිසා හා ඔහුගේ සහචරයින්ගේ හැසිරීම නිසා අස්ථාවරත්වය ඇති වෙන්න හැකියාව තියෙන්න පුළුවන්. මෙතෙන්දි දෙපැත්තම බලලා අපි නිගමනයකට එන්නේ කොහොමද? \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eපිටරටවලින් උතුරට බලය බෙදීමක් කරා යන්නයි බලපෑම් ඇති වෙනවා. එතෙන් දිවිධායක ජනාධිපති ක්\u200dරමයක වටිනාකම මතු වෙනවා. පාර්ලිමේන්තු ක්\u200dරමයකදි රට බෙදී වෙන් වෙන්න පුළුවන්. විධායක ජනාධිපතික්\u200dරමයක් මඟින් ලබා දුන් දේශපාලන ස්ථාවරත්වය නිසා නරක ප්\u200dරථිඵල වලට වඩා හොඳ ප්\u200dරථිඵල රටට ලබාදී තියෙනවා.\u003c/b\u003e අවුරුදු ගණනාවකට පෙර ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් කියන විශ්ව විද්\u200dයාලයේ දි ලංකාවේ ක්\u200dරමය නිර්දේශ කරන්න පුළුවන් මොඩලයක් විදිහට හඳුන්වා දුන්නා. මෙතෙන්දි ලංකාව සිවිල් යුද්ධයකට මුහුණ පා සිටින රටක් නමුත් ඉහළ මානව සංවර්ධන දර්ශකත් පවත්වා ගනිමින් ආර්ථික සංවර්ධනයක්ද ලබා ගැනිමට හේතුව මේ පාලන ක්\u200dරමය විදිහට හඳුනාගත්තා. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e-යුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003cbr /\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2911580845211851103/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/JRGeHonda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2911580845211851103"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2911580845211851103"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/JRGeHonda.html","title":"ජේ ආර් ජයවර්ධන මහතා ගෙන් ලංකාවට සිදුවු විශාලතම මෙහෙය "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-SM5N7mJK4TA/VmBnB0JrUsI/AAAAAAAAAYI/Aqzapt5kuKE/s72-c/JR-Jayewardene.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});