gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1683500194150836475"},"published":{"$t":"2014-03-28T22:26:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T09:47:36.471+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"1505"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යටත්විජිතකරණය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආමන්ඩ් ද සූසා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වහාබ්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මරක්කල"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉඳුනිල් ප්\u200dරසන්න"}],"title":{"type":"text","$t":"වහාබ් අන්තවාදයට පිළිතුර කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-GUS1SSegmc0/UzWn-xtVc6I/AAAAAAAAAl4/-29aX9sYkkY/s1600/koran-peace.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-GUS1SSegmc0/UzWn-xtVc6I/AAAAAAAAAl4/-29aX9sYkkY/s1600/koran-peace.jpg\" height\u003d\"281\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයටත් විජිත සමයේ මෙරට වාසය කළ ආමන්ඩ් ද සූසා නම් ඉංග්\u200dරීසි ජාතික මාධ්\u200dයවේදියා විසින් 1915 සිංහල මරක්කල කෝලාහලය අළලා ලියා පළකරන ලද \"Hundred Days in Ceylon Under Martial Law- 1915\" නම් කෘතිය මෙම ලිපියෙහි පූර්විකාව වෙයි. එම කෘතිය යසපාල වනසිංහ මහතා විසින් \"සිංහල මරක්කල කෝලාහලය\" නමින් සිංහලයට පරිවර්ථනය කර මෙම සිදුවීමට අදාළ ප්\u200dරධාන නඩු සහ කොමිෂන් සභා වාර්ථාද\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසමඟින් ප්\u200dරකාශයට පත් කර ඇත. පුවත්පත් කතුවරයකු වශයෙන්ද සුදු ජාතිකයකු වශයෙන්ද ආමන්ඩ් ද සූසා මහතාට රටේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කිරීමටත් බ්\u200dරිතාන්\u200dයයේ කිරීටයේ සිට සාමාන්\u200dය ගැමියා දක්වා වූ සියළු තලයන් නිරීක්ෂණය කිරීමටත් නිදහස තිබිනි. එබැවින් ඔහුගේ මෙම කෘතිය එම සිදුවීම සම්බන්ධ ඓතිහාසික වාර්තාවක් ලෙසින් සැලකිය හැකියැයි සිතමි. මෙයට සියවසකට පෙරාතුව රටේ ජන සංයුතිය, සමාජ සැකැස්ම මෙන්ම ජාතික දේහය මත පිළිලයක් ලෙසින් වැඩෙන ජාතිවාදයක මූල බීජය දෙරණ මත පතිත වන ආකාරයත් අධ්\u200dයයනය කිරීමට එය මහඟු මූලාශ්\u200dරයකි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-Xcgs-KFukwU/UzWntzU2MXI/AAAAAAAAAlw/yODKYx0E-dk/s1600/index.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-Xcgs-KFukwU/UzWntzU2MXI/AAAAAAAAAlw/yODKYx0E-dk/s1600/index.jpg\" height\u003d\"400\" width\u003d\"253\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමෙම අතීක කතා පුවත අදට වැදගත් වන්නේ අප අභිමුවෙහි ඇති සැබෑම ප්\u200dරශ්නය කුමක්දැයි වටහා ගැනීමේදීය. නාස්තිය, දූෂණය, වංචාව, දරිද්\u200dරතාවය, විරැකියාව, නීතියේ ස්වාධීනත්වය ආදී දහසකුත් දෑ සාකච්ඡා කළද අද මෙරට ඇති කේන්ද්\u200dරීය ප්\u200dරශ්නය කුමක්ද? දේශපාලන න්\u200dයායන් තුළින් කුමන අන්දමකින් විග්\u200dරහ කලද මා දකින සරල සත්\u200dයය නම් ජාතික ස්වාධීනත්වය, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික අධීනත්වය පරයන ප්\u200dරමුකතාවයක් කිසිඳු රටක කවර ප්\u200dරශ්නයකටවත් හිමි නොවන බවයි. තිස් අවුරුදු යුද්ධය අවසන් යැයි සිතා අපට අත පිසදාගත නොහැක්කේ අද වන විටත් අප හමුවේ ඇති කේන්ද්\u200dරීය ප්\u200dරශ්නය ජාතික නිදහස නොමැති වීම හෙවත් සිංහලයන්ට මෙරට හිමි විය යුතු තැන නොලැබීම වන බැවිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමෙම වත්මන් ප්\u200dරශ්නයට 1505 දක්වාම දිවයන ඉතිහාසයක් ඇත. ජාත්\u200dයන්තරය තුළ යටත්විජිතවාදීන්ගේ දේශපාලන භාවිතාවේ මුහුණුවර කාලානුරූපව වෙනස් වුවද ඔවුන්ගේ අරමුණ කිසි ලෙසකින් හෝ වෙනසකට භාජනය වී නැත. ඩේවිඩ් කැමරන් අද මෙරටට ගොඩ බසින්නේ 1815 දී ඔවුන් කන්ද උඩරටට ගමන්කළ අරමුණෙන් දශමයකින් හෝ වෙනස් වූ අරමුණකින් නොවේ. ඉදිරියේදීද එය එසේම වනු ඇත. සර්ව හිතවාදී විශ්වීය මානව නිදහසක් පිළිබඳව අප වැනි රටවලට වැදි බණ දෙසීමට ඉදිරිපත් වුවද ඔවුන්ගෙන් අධීන වූ නිදහසක් ලබා ගැනීමට කවර ලෙසකින් හෝ ඔවුන් අවසර නොදෙනු ඇත. පන්සිල් සුරැකිය හැකි, සිංහලයන්ට පමණක් නොව දෙමළ මුස්ලිම් ආදී අනෙක් ජන වර්ග වලටද සාමයෙන් සතුටින් සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක්, නිවන අරමුණු කරගත් දේශපාලන ආර්ථික දර්ශනයක් ගොඩනගා ගැනීමට ඔවුන් ඉඩ නොතබනු ඇත. ඔවුන්ගේ ක්\u200dරිස්තියානි සංස්කෘතියට විකල්පයක් බිහි වනු දැකීමට ඔවුන් රිසි නොවනු ඇත. මෙම කරුණේදී සිංහලද දෙමළද මුස්ලිම් ද යන්න අදාළ නොවේ. මුළු ලොවම ඔවුන්ගේ දේශපාලන ආර්ථික සංස්කෘතික යටත්විජිතවාදය තුළ සිර කර තැබීම ඔවුන්ගේ න්\u200dයායයි. 1505 දී ඇරඹී අද වන විටද අප හමුවේ ඇති ප්\u200dරධාන ප්\u200dරශ්නය එයයි. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1848 දක්වා අවියෙන් කරන ලද 1948 දක්වා ඍජු දේශපාලන යටත්විජිතකරණය හරහා සිදුකරන ලද එම කාර්යය ඔවුන් විසින් ඉන් අනතුරුව ප්\u200dරධාන පෙරමුණු දෙකක් ඔස්සේ ක්\u200dරියාත්මක කර ඇත. මෙම පෙරමුණු දෙකම ඔවුන් විසින් බිහිකරනුයේ 1948 ට පෙර ඉතා උපක්\u200dරමශීලීවය. ඉන් පළමු පෙරමුණ මිශනාරී අධ්\u200dයාපනය, ප්\u200dරභූ ආර්ථිකය හරහා මෙරට බිහි කරන ලද කළු සුද්දන් පිරිසයි. අනගාරික ධර්මපාල තුමා මෙම කළු සුද්දන්ගෙන් වන හානිය පළමු වරට දුටු ප්\u200dරඥයාය. ආමන්ඩ් ද සූසා මෙම කෘතිය රචනා කිරීමේ අරමුණද මෙම කෝලාහලයේදී සුද්දන් සිංහලයන්ට කරන ලද අසාධාරණය දැකීමෙන් ඔවුන්ගේ සුවච කීකරු කුක්කන් සේ ඇතිකරන ලද සිංහල කළු සුද්දන් ඔවුන් කෙරෙහි කලකිරේවියැයි ඇතිවූ බියයි. ඒ බව ඔහුගේ පෙරවදනේ පටන් මුළු කෘතිය පුරාම ඉතා පැහැදිලිව විග්\u200dරහ කර ඇත. නමුත් එවන් කලකිරීමක් ඇති නොවිනි. ආමන්ඩ් ද සූසා සිතුවාට වඩා තදින් කළු සුද්දන් ඔවුන්ගේ ග්\u200dරහණයට නතු වී තිබිනි. 1948 දී සුද්දන් පාලන බලය ඔවුන් වෙත ප්\u200dරදානය කළේ එබැවිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදෙවැනි පෙරමුණ මෙරට සුළු ජන වර්ග අතර වපුරන ලද ජාතිවාදයයි.\u003cbr /\u003eතමන් උපන් රටේ නිජ අයිතියක් සෑප පුරවැසියෙකුටම හිමිය. එහි විවාදයක් නැත. එසේ වුවද රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික උරුමකාරිත්වය හිමිවිය යුත්තේ යම් රටක මුල් බැසගත්, එහිම ඉපදී, එහිම හැදී වැඩුනු එබැවින්ම එහි නිජ අයිතිය උරුම කරගත් එනම් ශිෂ්ඨාචාරය ගොඩනැගූ ජාතියටය. එනයින් ගත් කළ සිංහල බෞද්ධ චින්තනයට සහ සංස්කෘතියට මෙරට ඇති උරුමය කිසිවෙකුට හෝ ප්\u200dරශ්න කළ නොහැකිය. වසර 2500ක් දක්වා දිවයන පැහැදිලි සැක සංකා රහිත අඛණ්ඩ උරුමයක් අප සතුව ඇත. මෙම උරුමය සෑම පුරවැසියෙකුටම උපතත් සමඟ හිමිවන අයිතිවාසිකම් වලට ඔබ්බෙන් පවතින්නකි. එම තනි තනි පුරවැසි අයිතිවාසිකම් වලට කිසිවෙකු වැට නොබැඳිය යුතුවාක් මෙන්ම සෑම පුරවැසියකුම මෙරට මුල් බැසගත් ජාතිය වශයෙන් අපට ඇති එම උරුමය පිළිගත යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e1948න් පසුව කළු සුද්දන් කළේ අඟේ ඉඳන් කන කන්නාක් මෙන් මෙම ජාතිකත්වය දුර්වල කිරීමයි. දේශපාලනය, අධ්\u200dයාපනය, නීතිය, කලාව, මාධ්\u200dය ආදී සෑම ක්ෂේත්\u200dරයකම එය ක්\u200dරියාත්මක විය. අද ජාතියක් වශයෙන් අපට අත්වී ඇති දුර්භාග්\u200dයයේ සම්පූර්ණ පාපය මෙම ක්ෂේත්\u200dරයන්හි හිමිකාරිත්වය දරන බටහිර අධ්\u200dයාපනයෙන් මොළ සෝදාගත් පිරිස භාරගත යුතුය. අපගේ මුල් සිඳින අතර සුද්දන් වපුරාගිය ජාතිවාදී බිජුවට වළට රිසි සේ වර්ධනය වීමට ඔවුහු ඉඩ දුන්හ. බීජ, කෝෂ, කීට අවධි පසුකරමින් අද වනවිට සුහුඹුල් තත්ත්වයට පත්වී ඇති දෙමළ ජාතිවාදයත් කීට අවධිය පසුකරමින් සිටින මුස්ලිම් අන්තවාදයත් එහි ප්\u200dරතිඵල වෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eබටහිරයන් විසින් ආදරයෙන් හදාවඩාගත් මෙම දරුවන්ට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙතින් ඇඟට දැනෙන ප්\u200dරහාරයක් එල්ල වූයේ 2005න් පසුවය. නෝර්වේ කාරයන් වැනි කුලී හේවායන්ට නොහැකි වූ කල කැමරන් සහ ඔබාමා ඍජුවම අද වනවිට මෙරට ප්\u200dරශ්නයට අත දමා ඇත්තේ මෙම දරු සෙනෙහස නිසාමය. මානව හිමිකම් ඔවුන්ගේ නවතම ආයුධය වෙයි. මුල් කාලය තුළ ඔවුන් යොදාගත් යුධ අවි සහ මෙම අවිය අතර ඇති එකම වෙනස යෙදූ සැනින් වල් පැළ නසන ග්\u200dරැමක්මක්සෝන් සහ දින 14ක් ඇතුලත ප්\u200dරතිඵල පෙන්වන වීඩෝල් අතර ඇති වෙනසට සමාන වෙයි. කුමක් යෙදුවද අවසන් ප්\u200dරතිඵලය රජරැටියන්ගේ වකුගඩු මෙන්ම අපගේ ජාතික දේහය විනාශ වීමයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමුස්ලිම් අන්තවාදීන් විසින් රටට එරෙහි බොරු වාර්ථා ඔසවාගෙන ජිනීවා යන්නේ ඔවුන් හා දෙමළ ජාතිවාදීන් නිවුන් සොයුරන් වන බැවිනි. ප්\u200dරභාකරන් කාත්තන්කුඩි පල්ලිය තුළ බැතිමතුන් මරා දමද්දී හකීම් ඔහු හා සන්ධානගත වන්නේත්, නැගෙනහිර මුදවාගන්නා විට ආණ්ඩුව පෙරලීමට කටයුතු කරන්නේත්, රටේ අධිකර\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eණ\u003c/span\u003e අමාත්\u200dය ධූරය දරමින් රටට එරෙහිව ජිනීවාවල නඩු කියන්නේත් එකම හේතුවක් නිසාවෙනි. එනම් නැගී එන මෙම වහාබ් අන්තවාදය බටහිර යටත්විජිතවාදය වෙතින්ම පෝෂණය වන්නක් වන බැවිනි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e1915 දී සිංහල මරක්කල කෝලාහලය පිළිබඳව ආමන්ඩ් ද සූසාගේ සටහන වැදගත් වන්නේ සුදු අධිරාජ්\u200dය වාදයට ජාතකව උපන්, ලෝකය තුළ වරින් වර වර්ධනය වන මුස්ලිම් අන්තවාදයන්ගෙන් ගුරු හරුකම් සහ ආධාර උපකාර ලබමින් වැඩෙන මෙම මුස්ලිම් අන්තවාදය පැහැදිලිව තේරුම් ගැනීම සඳහාය. \u003cbr /\u003eමෙම අන්තවාදයෙන් දූෂණය නොවුනු, තම ආගමික අනන්\u200dයතාවය ආරක්ෂා කර ගනිමින් සිංහල බෞද්ධ උරුමය පිළිගත් මෙරට මුල් බැසගත් සාප්\u200dරදායික මුස්ලිමුන් විශාල ප්\u200dරමානයක් අද වන විටද රට තුළ ජීවත් වෙති. මූලික වශයෙන් නැගෙනහිර පළාත මුල් කරගනිමින් ක්\u200dරියාත්මක වන වහාබ් අන්තවාදය පිළිබඳව මුලින්ම අනතුරු හඟවන්නේ මෙම සාම්ප්\u200dරදායික මුස්ලිම් ප්\u200dරජාව විසිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1915 වන විටද ලංකා මරක්කල ලෙසින් හැඳින්වුනු අරාබි සම්භවයක් ඇති සාම්ප්\u200dරදායික මුස්ලිමුන් විශාල ප්\u200dරමාණයක් ඉතා සාමකාමීව රටතුළ ජීවත් වූහ. කෝලාහලයට මුළ පුරන්නේ ඉන්දීය සම්භවයක් ඇති හම්බ ලෙසින් හැඳින්වුනු එවකට ඉතා සුළු පිරිසක් වුනු මුස්ලිමුන් විසිනි. ගම්පොල හෙනකඳ බිසෝ බන්ඩාර දේවාලයේ වාර්ශික පෙරහැරට විරුද්ධ වන මෙම හම්බයන් සුද්දන්ගේ අනුග්\u200dරහය ලබමින් රටතුළ ප්\u200dරචණ්ඩත්වය පතුරවයි. සිංහලයන් කෙතරම් අහිංසක සහනශීලී සාධාරනය ගරුකරන ජාතියක්ද යන්න මෙම කරුණ\u0026nbsp; සම්බන්ධ නඩු වාර්ථා මඟින් මනාව සනාථ වෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e1915 දී සිදුවුනු එම ක්\u200dරියාවලියම අද වන විටද එලෙසින්ම ක්\u200dරියාත්මක වන්නේ කුමන හේතුවකින්ද? මා දකින පරිදි අප 1915න් එම සිදුවීම අමතක කර දැමුවද අපේ සතුරන් එලෙස කර නැත. දෛවෝපගත ලෙසින් වසර 100කට පසුවත් එම ඉතිහාසයම පුනරාවර්ත වන්නේ එබැවිනි.එසේ වුවද මෙම ප්\u200dරවාහය ආපසු හැරවීමට අප තවමත් ප්\u200dරමාද නැතැයි මම සිතමි. විශේෂයෙන් දේශපාලනික සහ සංස්කෘතික ක්ෂේත්\u200dරයන්හි කළ යුතු විශාල කාර්යයක් ඇත. තවමත් රටේ 70% කට ආසන්න ප්\u200dරමානයක් සිංහල බෞද්ධ වෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඑසේ වුවද රටේ පාර්ලිමේන්තුව තුලින් එම සැබෑ ජන අනුපාතය නිරූපනය වන්නේද? විකාර රූපී ප්\u200dරජාතන්ත්\u200dර විරෝධී මැතිවරණ ක්\u200dරමය මඟින් සැබෑ ජන මතය යට ගසා ඇත. අන්තවාදයට ජාතිවාදයට ඉඩකඩ විවර කර ඇත. ජාතිවාදී ආගම්වාදී ප්\u200dරවනතාවන් පදනම් කරගනිමින් ක්\u200dරියාත්මක වන පළාත් සභා ආදී ව්\u200dයුහයන් තුළින් සිදුවන හානිය සුළුපටු නොවේ. එබැවින් මෙම තත්ත්වයන් නිවැරදි කිරීමේ දිශාවට රටත් රජයත් ජනතාවත් පමණක් නොව අධිකරණයද මෙහෙයැවීමේ වගකීම ජාතික සංවිධාන විසින් සියතට ගත යුතුය. තුන් වේල වෙනුවට එක් වේලක් කා හෝ තිර අදිටනින් විජාතික බලවේගයන්ට එරෙහි වීම සඳහා ජාතිය සූදානම් කළ යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eනමුත් එය මෙම සටනේ එක් අංශයක් පමනි. 1915 දී සීමිත ප්\u200dරදේශයක පැතිරුනු හම්බයන් අද රට පුරා විසිරුනු අනෙක් සාම්ප්\u200dරදායික මුස්ලිම් ජන කොටස් කෙරෙහි ඉතා සීඝ්\u200dරයෙන් තම අණසක පතුරවමින් සිටී. අප විසින් වැට බඳිය යුත්තේ එම සමාජ පිළිලයටයි. 1915දී ලද පසුබෑමත් සමඟ සිංහලයන් යටත් කරගැනීම පහසු නොවන බව තේරුම්ගත් මෙම අන්තවාදය සමස්ථ මුස්ලිම් ප්\u200dරජාවම බිළි ගනිමින් නව අධියරකින් පෙරට පැමින ඇත. ජයග්\u200dරාහී මානසිකත්වයක් ගොඩ නගාගෙන ඇත. ඉදිරියේදී අප වෙත එල්ලවීමට නියමිත ක්\u200dරමයෙන් උග්\u200dර වන බටහිර බලපෑම් හමුවේ ඔවුන්ගේ මානසිකත්වය තව තවත් ශක්තිමත් වනු ඇත. අප පැරදවිය යුත්තේ එම ප්\u200dරවාහයයි. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමෙම උවදුරද එහි ඍජු ප්\u200dරතිවිපාකද කෙරෙහි අප සවිඥානක වුවද ස්ථිරසාර ලෙස එය මැඩලීමේ දිශාවට අප තවමත් නැඹුරු වී නැතැයි මම සිතමි. අප අපගේ ජාතික උරුමයන් සංස්කෘතික වටිනාකම් රැකගනිමින් දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්\u200dරයන්හි අපගේ ක්\u200dරියාකාරිත්වය ශක්තිමත් කළ යුතුය. දෙමළ ජාතිවාදයද වහාබ් අන්තවාදයද එක ලෙසින්ම නිසි පරිමානයෙන් වටහාගනිමින් ක්\u200dරියාත්මක විය යුතුය. \u003cbr /\u003eනමුත් දීර්ඝකාලීන වශයෙන් විසඳුමක් ලබා ගැනීමටනම් එයද ප්\u200dරමාණවත් නොවේ. මුස්ලිම් ප්\u200dරජාව ඔවුන්ගේ ආගමික සංස්කෘතික හර පද්ධතීන් රැකෙන පරිදි අපගේ සංස්කෘතිය වෙත අවශෝෂනය කර ගැනීමටද ක්\u200dරියා කළ යුතුය. සෙනරත් රජු නැගෙනහිර මුහුදුබඩ ප්\u200dරදේශවල ඔවුන්ව පදිංචි කළේ පරම්පරා කිහිපයක් තුළ සිංහල ජාතියට අවශෝෂණය විය යුතු බවට කොන්දේසියක් පනවමිනි. නමුත් එම කරුණ සාක්ෂාත් කර ගැනීමට අප සමත් වී නැත. හම්බ මුස්ලිමුන් සිය සංස්කෘතියේ අනසක අනෙක් මුස්ලිම් ප්\u200dරජාව වෙත පැතිරවීමට පසුගිය සියවස තුළම ක්\u200dරියාත්මක වී ඇත. නමුත් අප යම් තරමකින් හෝ සාර්ථක වී ඇත්තේ මැලේ මුස්ලිමුන් අපගේ සංස්කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට පමනි. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eසිංහල කතා කරන මුස්ලිමුන් අප වෙත සමීපවීමේ නැඹුරුවක් ඇති නමුදු එය අපගේ ක්\u200dරියාකාරිත්වය සහ වහාබ් අන්තවාදයේ සීඝ්\u200dරතාව මත තීරණය වනු ඇත. මෙම නව ප්\u200dරවනතාවන් කෙරේ සවිඥානික ජාතික සංවිධාන මුස්ලිම් සමාජය තුළ ඇති සියුම් විවිධත්වය වටහාගත යුතුය. තොප්පිය පැළඳූ සිකුරාදා කඩ වහන සියල්ලන්ම එකම මිම්මකින් මැනීම ප්\u200dරශ්නය තව තවත් බැරෑරුම් කිරීමක් විය හැකිය. මෙම මුස්ලිමුන්ගෙන්ම කොටසක්\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-ivNu48_IN_4/UzWokLCWwpI/AAAAAAAAAmA/Cm8X2zldIo4/s1600/slid1_687_292.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-ivNu48_IN_4/UzWokLCWwpI/AAAAAAAAAmA/Cm8X2zldIo4/s1600/slid1_687_292.jpg\" height\u003d\"170\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ඓතිහාසික වශයෙන් අප මෙන්ම, දෙමළ බැතිමතුන් මෙන්ම කතරගම දෙවොළ වෙත ඇදෙන බව අප සිහි තබා ගත යුතුය. අපගේ දීර්ඝකාලීන ඉලක්කය විය යුත්තේ වෛරයේ ගිනි දළු නිවා සනසන එවන් ආශිර්වාදාත්මක සංස්කෘතික සම්මිශ්\u200dරණයන් වඩ වඩාත් ශක්තිමත් කිරීම උදෙසාය. යම් දවසක මුස්ලිමුන්ට කතරගම අහිමි කෙරෙයිනම් එය සිදුවන්නේ වහාබ් අන්තවාදයේ යකඩ හස්තය මඟින් මිස සිංහල බෞද්ධ සමාජය මඟින් නොවන බව ඒත්තු ගැන්විය යුතුය.\u0026nbsp;\u0026nbsp; \u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eදෙමළ හෝ මුස්ලිම් හෝ ක්\u200dරිස්තියානි හෝ මෙම කවර ගැටළුවකට වුවද අවසාන විසඳුම විය යුත්තේ ඒ සැමදෙනාම අපගේ ජාතිකත්වය තුළට වද්දා ගැනීමයි. එය සියවස් කිහිපයක් තුළ සිදුවිය යුත්තක් විය හැකිය. නමුත් අද අප ඒ වෙනුවෙන් මුල් පියවර තැබිය යුතුය. වහබ් අන්තවාදයෙන් පීඩා විඳින සාම්ප්\u200dරදායික මුස්ලිමුන්ගේ ආගමික අයිතිය වෙනුවෙන් අප ක්\u200dරියාත්මක විය යුතුය. ඔවුන්ට රැකවරණය සැළසිය යුතුවාක් මෙන්ම අප සංස්කෘතිය තුළ ඔවුන්ට රැකවරණයක් ඇත යන විශ්වාසයද ඔවුන් තුළ ජනිත කළ යුතුය. රටත් ජාතියත් ලේ විලක් වෙත දක්කන කපටි ආරක්ෂකයන්ගෙන් ඔවුන් මුදවාගත යුතුය. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඉඳුනිල් ප්\u200dරසන්න\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start--\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/03/WahaabAnthawadaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button End --\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1683500194150836475/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/03/WahaabAnthawadaya.html#comment-form","title":"4 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/1683500194150836475"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/1683500194150836475"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/03/WahaabAnthawadaya.html","title":"වහාබ් අන්තවාදයට පිළිතුර කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-GUS1SSegmc0/UzWn-xtVc6I/AAAAAAAAAl4/-29aX9sYkkY/s72-c/koran-peace.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"4"}}]}});