gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%84%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%84%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%20%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8848153031018363091"},"published":{"$t":"2018-03-01T09:09:00.002+05:30"},"updated":{"$t":"2018-03-01T09:55:33.249+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝහර සිල්වා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝහර ද සිල්වා"}],"title":{"type":"text","$t":"පෙබරවාරි 10 : ආණ්ඩුවත් පරාදයි , නිල විපක්ෂයත් පරාදයි - මනෝහර ද සිල්වා "},"content":{"type":"html","$t":"\u003cul\u003e\n\u003cli\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපෙබරාවරි 10 රටවැසි ප්\u200dරකාශය : රට බෙදන ව්\u200dයවස්ථාවට , රණවිරු දඩයමට , පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගැනීමට එරෙහිවයි. \u003c/span\u003e\u003c/b\u003e\u003c/li\u003e\n\u003c/ul\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-cmD6i95VaDU/Wpd3VlfqNMI/AAAAAAAAGhA/yrbc6liPJVESTrUY_f7eWmsgAUTtxfssQCLcBGAs/s1600/ManoharaRatawesiFinal.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-cmD6i95VaDU/Wpd3VlfqNMI/AAAAAAAAGhA/yrbc6liPJVESTrUY_f7eWmsgAUTtxfssQCLcBGAs/s640/ManoharaRatawesiFinal.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා,\u003cbr /\u003e\u003cbr /\u003e\"පෙබරවාරි 10 තිබුණේ අමුතු තාලෙ ඡන්දයක්. මේ ඡන්දයෙන් ආණ්ඩුව පක්ෂයත් පරාදයි. නිල විපක්ෂයත් පරාදයි. මේ රටේ නිල විපක්ෂයේ නායකයා ගෙනියන සෑම දේශපාලන පක්ෂයක්ම සෑම දේශපාලන මතකයක්ම පරාදයි. මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසේ තේරී පත් වූ දවසේ ඉඳලා එක පෙළට මේ රටට කරපු දේවල් අපි දන්නවා.\u003cbr /\u003e\u003cbr /\u003eමේ රටේ ජනතාව පෙබරවාරි 10 වැනිදා තීරණය දුන්නේ බඩ ගැන කල්පනා කරලා නෙමෙයි. මේ ඡන්දය ආණ්ඩුව පරාද වුණේ ගොවියාට පොහොර ටික නොදුන්න නිසා නම් බයිසිකලයෙන් ඉල්ලපු මහරගම දිනන්න විදියක් නැහැ.\u003cbr /\u003eආයෙනම් මේ රට බෙදන ව්\u200dයවස්ථා ගේන්න එපා කියලා අපි පක්ෂ විපක්ෂ දිනපු, පරාජය වුණු සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. මේ රටේ ජනතාව රට බෙදන ව්\u200dයවස්ථාවලට ඉඩ දෙන්නේ නැහැ කියලා අපි අවධාරණය කරනවා. පෙබරවාරි 10 ජනතාව ආණ්ඩුවට දුන්නෙත් ඒ උත්තරේ තමයි. අනාගතයේදී පත්වෙන අයටත්, මේක හොඳ පාඩමක්.\"\u003cbr /\u003e\n\u003ciframe allow\u003d\"autoplay; encrypted-media\" allowfullscreen\u003d\"\" frameborder\u003d\"0\" height\u003d\"345\" src\u003d\"https://www.youtube.com/embed/UM0H0npg3gQ\" width\u003d\"620\"\u003e\u003c/iframe\u003e\n\n\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook - https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8848153031018363091/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/03/ManoharaLecture.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8848153031018363091"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8848153031018363091"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/03/ManoharaLecture.html","title":"පෙබරවාරි 10 : ආණ්ඩුවත් පරාදයි , නිල විපක්ෂයත් පරාදයි - මනෝහර ද සිල්වා "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-cmD6i95VaDU/Wpd3VlfqNMI/AAAAAAAAGhA/yrbc6liPJVESTrUY_f7eWmsgAUTtxfssQCLcBGAs/s72-c/ManoharaRatawesiFinal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7663694185477831959"},"published":{"$t":"2015-10-12T21:02:00.000+05:30"},"updated":{"$t":"2015-10-17T14:09:44.178+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝහර සිල්වා"}],"title":{"type":"text","$t":"ජිනීවාහිදී ආණ්ඩුව , පාවාදී යටත්වීම හරහා රට බෙදීමේ ව්\u200dයසනය වෙත - මනෝහර ද සිල්වාගේ පැහැදිලි විවරණය.[Video]"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-w28rF9Nof_s/VhvQ27Ms3lI/AAAAAAAAExQ/-GRqy51_NK8/s1600/ManoharaBilloAvith.png\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"330\" src\u003d\"http://1.bp.blogspot.com/-w28rF9Nof_s/VhvQ27Ms3lI/AAAAAAAAExQ/-GRqy51_NK8/s400/ManoharaBilloAvith.png\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  \u003cb\u003e\"බිල්ලෝ ඇවිත්  -රට වැසියන් බේරාගන්නේ කෙසේද\" යන මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ලද සංවාදශීලි සම්මන්ත\u200d්\u200dරණය ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ\u200d්\u200dරවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. එහිදී ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සිදුවූ නිවට පාවාදීම හරහා අපට මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකය පිළිබඳඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය විය.\u003c/b\u003e\u003cbr /\u003e \u003cbr /\u003e මෙහිදී අදහස් පළකළ ජනාධිපති නීතීඥ මනෝහරද  සිල්වා මහතා: \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eමිත්\u200dරවරුනි, ජිනීවාවල අපට මොකද වුනේ?\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසු ගිය දිනවල ජිනීවා නුවර මානව හිමිකම් කොමසාරිස්  කුමාරයා වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ මට ඒ ගැන විශේෂ උනන්දුවක් තිබ්බෙත් නෑ ඕක මුලින් කියවන්න. මොකද මේක පළමුවරට ආපු එකක් නෙවෙයිනේ. මීට පෙරත් ලංකාවට එරෙහිව අභූත චෝදනා නගපු අසත්\u200dය ද්වේශ සහගත වාර්තාවන් එමට ඔවුන් ලඟ තිබෙනව. මේ වගේ වාර්තාවක් ඉදිරිපත් වුනාම ලෝකේ ඕනෑම රටක් කරන්නේ ඒකේ තියෙන චෝදනාවලට උත්තර දෙන එක.\u003cbr /\u003e \u003cbr /\u003e කවුරුවත් “ඒ චෝදනා සියල්ලක්ම හරි, අපි මේක බොහොම ප්\u200dරශංසනාත්මකව භාරගන්න ව කියන රටවල්\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලෝකේ\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනෑ. ඒ නිසා මමත් බලාපොරොත්තු වුනා මේ වාර්\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eතා\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවේ තියෙන අසත්\u200dය චෝදනා එකිනෙක අරගෙන ඒවාට පිළිතුරු දෙයි කියල. ඒ නිසා යෝජනා සම්මතය සම්මත වුනත් ලොකු උනන්දුවක් ඇති වුනේ නෑ මට ඒක කියවන්න. හැබැයි පැය 24ක් යන්න හම්බ වුනේ නෑ , පත්තරේ විශාල ප්\u200dරවෘත්තියක් තිබුණ. ඒ තමයි දෙමළ ජාතික සංධානය රජයට ස්තූති කරනව කියල එක්සත් ජනපදයත් එක්ක එකතු වෙලා මේ යෝජනාව කිරිම ගැන. අප දන්නවා දෙමළ ජාතික සංධානය කිසිදාක ශ්\u200dරී ලංකා රජයට ස්තූති කරල නෑ. අප කොපමණ පාරවල් හැදුවත් , කොපමණ විදුලි බලය ලබා දුන්නත් අප කොපමණ ගෙවල් දොරවල් හැදුවත් ඔවුන් කුමක්ද කිව්වේ? ඕවයින් අපේ ජනතාවට මොකුත් වුනේ නෑ. ඕව කොමිස් ගහන්න ලෝක පරකාසෙට කරපු දේවල් හැටියට. නමුත් ඔවුන් මේ යෝජනා සම්මතය මහත් ආදරයෙන් වැලඳගත්තා. අන්න එවෙලේ තමයි මම හිතට ගත්තේ මේ යෝජනා සම්මතය ඉතාමත් හොඳින් කියවල අධ්\u200dයනය කළ යුතුයි කියල.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e සම්බන්ධන්ලා ඇතුළු බෙදුම්වාදීන් ජිනීවා යෝජනාවෙන් පිනා ගියේ ඇයි?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e \u003cbr /\u003e මොනවද මේ යෝජනා සම්මතයේ තියෙන්නේ?\u003cbr /\u003e මේ යෝජනා සම්මතයේ මුල් වගන්තියෙන්ම ප්\u200dරධාන කරුණු තුනක් පිළිගන්නව කියල තියෙනව.ඒ මොනවද ?\u003cbr /\u003e \u003cbr /\u003e \u003cb\u003eපළමු කාරණය තමයි ඊට ටික දවසකට කලින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් , අර කුමාරයා විසින් ඉදිරිපත් කර තිබෙන පිටු තුන්සිය ගණනකින් යුතු වාර්තාවේ සියලු නිගමනයන් සහ තීරණ පිළිගන්නව කියන කාරණය.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඒ විතරක් නෙවෙයි පසුගිය වසරේ සැප්තැම්බර් ඉදිරිපත් කරන ලද ශ්\u200dරී ලංකාව පිළිබඳ වගවීම සහ සංහිඳියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවත් ආදරයෙන් ප්\u200dරශසනීයත්වයෙන් පිළිගන්නව කියල එකඟ වෙලා තියෙනව.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඒ විතරක් නෙවෙයි අර කුමාරය ඒ සභාවේදි කරපු කතාවත් පිළිගන්නව කියල ඒ යෝජනාවේ සඳහන් වෙනව.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ලංකාවේ අනාගතය සම්පූර්නයෙන් තීරණය වන ඉතාමත්ම භායානක තීරණ තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නේ. එක නිදර්ශනයක් කියන්නම්. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙහි තිබෙනව මහජන ආරක්ෂක පනත සහ ත්\u200dරස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනව කියල. මහජන ආරක්ෂක පනත සම්බන්ධයෙන් ඔවුන් 'අහෝසි කරනව' කියන වචනේ හංගල තියෙනව. මොකද ඒක බලපු ගමන් එක පාරය පෙනෙන නිසා.එහෙම උනොත් අපි කලබල වන බව ඔවුන් දන්න නිසා.හැබැයි එය පස්ස දොරෙන් ඉෂ්ඨ කරගෙන තියෙනව.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e යෝජනාවලියේ නැතත් වාර්තාවේ තියෙනව මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමට පියවර ගන්න ව කියල. ඔවුන් යෝජනාවලියේ මුල් වගන්තියෙන්ම පිලි අරගත්තනේ ඒ වාර්තාවේ කරුණු සියල්ල පිළිගන්නව කියල. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමේ තියෙන ප්\u200dරතිවිපාක මොනවද?\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003ciframe align\u003d\"left\" allowfullscreen\u003d\"\" frameborder\u003d\"0\" height\u003d\"315\" src\u003d\"https://www.youtube.com/embed/50iMbWRjoLc\" width\u003d\"420\"\u003e\u003c/iframe\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e දෙමළ ජාතික සංධානය මේ තරම් උද්ධාමයට පත් වෙලා අපේ රජයට ස්තූති කරන්නේ ඇයි? ඔබට මතක ඇති 1987 දි , උතුරු පලාත් සභාව වෙනම රාජ්\u200dයයක් බවට යෝජනාවක් ප්\u200dරකාශයට පත් කරාට පස්සේ ජනාධිපතිවරයාට මැදිහත් වෙලා එය අහෝසි කරන්න අවස්ථාව ලැබුනේ මහජන ආරක්ෂක පනත තුළින් ලැබුනු ප්\u200dරතිපාදන ඔස්ස්සේ බව. ඔය මහජන ආරක්ෂක පනත මෑත කාලෙක ආපු පනතක් නෙවෙයි. අධිරාජ්\u200dයවාදීන් මේ රට පාලනය කරන කාලේ ඉඳන් මේ පනත තිබුනා. මහින්ද රාජපක්ෂ මහතා ගෙනාපු පනතක් නෙවෙයි. මේක ඕනම රටක හදිසි අවස්ථාවක් සඳහා අත්\u200dයවශ්\u200dයයෙන්ම තිබිය යුතු නීතිමය ප්\u200dරතිපාදනයක්.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e 13 වන ව්\u200dයවස්ථා සංශෝධනයේ තියෙනව වැදගත් කරුණු තුනක්. 154 කේ, 154 එල් , 154 එම්. ඔය වගන්තිවල කියනව යම් කිසි පළාත් සභාවක් ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවට පටහැනිව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදියට හැසිරෙනව නම් ඒ බලතල ජනාධිපතිවරයාට පාවිච්චි කරන්න පුළුවන් කියල. එවැනි අවස්ථාවල මහජන ආරක්ෂක පනත ක්\u200dරියාත්මක කරන්න ජනාධිපතිවරයාට පුළුවන් කියල එහි සඳහන් වෙනවා.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e දැන් මේක අහෝසි කළොත් මොකද වෙන්නේ? දෙමල ජාතික සංධානයට මීට වඩා ප්\u200dරීතිමත් දෙයක් තියෙනවද?\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ෆෙඩරල් රාජ්\u200dයයක් හරහා වෙනම රටක් සඳහා ක්\u200dරියාත්මක දෙමළ ජාතික සංධානයට තමයි මේක අහෝසි කිරීමේ සම්පූර්ණ වාසිය.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉතින් ඔවුන් ආණ්ඩුවට ස්තූති කිරීම පිළිබඳ පුදුම විය යුතු නෑ.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපුදුම විය යුතු කාරණය තමයි මේකට අපේ ආණ්ඩුව කැමති වීම. ලෝකේ කිසිම ආණ්ඩුවක් මෙලෙස \u003c/span\u003e\u003cb style\u003d\"font-size: 17px;\"\u003eතමන්ගේ රටේ ජාතික ආරක්ෂාවට එරෙහිව කටයුතු කරන අවස්ථාවක් ලෝක ඉතිහාසෙම නැතිව ඇති.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/b\u003e\n\u003cb style\u003d\"color: #990000; font-size: 17px;\"\u003eෆෙඩරල් රටක් හරහා වෙනම ඊළමක් වෙත යන ගමන වේගවත් වේ.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඒ විතරක් නෙවෙයි. මේක සකස් කරන්න එ.ජා සංවිධානය කිව්වේ ලංකාවේ මානව හිමිකම් අහිමි වෙමින් යනව, අන්න ඒ නිසයි මේ විමර්ශනය කරන්නේ කියල. නමුත් මේ වාර්තාවේ තියෙනව තව එකක්. ජාතික ආරක්ෂාවට අදාල අණ පණත් පමණක් නෙවෙයි මේ රටේ බලය බෙදීම පිළිබඳවත් සඳහන් වෙනව. එක්සත් ජාතීන් කොහොමද කියන්නේ අපට බලය බෙදන්න ඕන කියල? මේක මානව අයීතිවාසිකම්වලට කිසි සේත් අනුකූල නෑ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e හැමදාම දෙ.ජා සංධානය කිව්ව දෙයක් තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් බලහත්කාරීව හඳුන්වාදීපු පළාත් සභා සිංහල ආණ්ඩුව ක්\u200dරියාත්මක කරන්නේ නෑ. ඒ නිසා ජාත්\u200dයන්තරය මැදිහත් වෙලා මේක ක්\u200dරියාත්මක කරගන්න ඕන. මේකටත් අපූරු උපායක් මේ යෝජනාවලියේ තියෙනව. අපේ ආණ්ඩුවත් මේකට එකඟ වෙලා තියෙනව. ඒ තමයි ස්ථිර ලේකම් කාර්යාලයක් මෙහි පිහිටුවන්න.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e සමහරෙකුට හිතෙන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් මෙහි ආරම්භ කළාම ඒකේ ඇති වරද මොකක්ද කියල. වරද තමයි ඒ අය යෝජනා කරන්නේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන කරන්න නෙවෙයි, මේ රටේ බලය බෙදන්නයි. මේ යෝජනවෙන් එකඟ වෙලා තියෙනව ඒ කාර්යාලයේ වැඩවලට \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑක්සත් \u003c/span\u003eජාතීන්ගේ නිළධාරීන්ට පැමිණීමට ඉඩ දෙන්න ඕන කියල.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනිකන් බිල්ඩිමක් විතරක් නෙවෙයි. ඔවුන්ගේ නියොජිතයන් මේ බලය බෙදන වැඩේට මෙහි එන එක අපට වළක්වන්න බෑ  කියල එහි තිබෙනව.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e අපේ රජය ඒකට කැමැති වෙලා තියෙනව. කාර්යාලයක් දානව, සුද්දො ටික ලංකාවට එනව. ඔවුන් ඇවිත් බලය බෙදනවද , 13 සම්පූර්නයෙන් ක්\u200dරියාත්මක කරනවද කියල නිරීක්ෂණය කරනව.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙහි ප්\u200dරතිඵලය මොකක්ද?\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e 13 වන සංශෝධනය ගැන බොහෝ දෙනෙක් වැරදි මතයක ඉන්නව. නොදැනුවත්කම නිසා , ඕකෙන් අපට මොකක්ද වෙන්නේ කියල ඔවුන් අහනව. 87 ඉඳන් කිසිම ආණ්ඩුවක් 13 වන ව්\u200dයවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්\u200dරියාත්මක නොකළේ එයි අපේ ජාතික ආරක්ෂාවටත් භෞමික අඛණඩතාවයටත් ස්වෛරීභාවයටත් විශාල හානියක් නිසා.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅඩුම තරමේ ජේ ආර් ජයවර්ධන මහත්මයවත් ඒක සම්පූර්ණ ලෙස ක්\u200dරියාත්මක කළේ නෑ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ආණ්ඩුවට දැන් බැරි වෙනව අප රටට අහිතකර ජාතික ආරක්ෂාවට හානිකර වගන්ති ක්\u200dරියාත්මක නොකර ඉන්න. මොකද ඔවුන් එකඟ වෙලා තිබෙනවා ඒවා ඉටු කරන්න.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e 13 වන සංශෝධනය ගැනත් කෙටියෙන් යමක් කියන්න ඕන.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e මේක බලය බෙදන අහිංසක පනතක් නම් නෙවෙයි. 13 වන සංශෝධනය හරහා තමයි උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කළේ. ඒ ඒකාබද්ධවීම කරන්නේ දෙමළ නිජබිම කියන සංකල්පය පිළිඅරගෙන. ඔය පනතෙම තමයි තියෙන්නේ ඒ පළාතේ පොලිසිය ඒ පළාතේ මහ ඇමති යටතේ තියෙන්න ඕන කියල. දැන් මේ යහපාලනය ගැන කතා කරන අය , 17 , 19 වන ව්\u200dයවස්ථා සංශෝධනවලට පක්ෂ වුනු අය යහපාලනය ඇතිකරන්නෙයි කියල තමයි ඔය 17යි 19යි ගෙනාවේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e මේක පටන් ගත්තේ 17න්. එහිදී අපූරු දෙයක් කළා. එහිදී කියනව ජනාධිපතිවරයා යටතේ පොලිසිය තියෙන එක භයානකයි. ඒ නිසා ජනාධිපතිවරයාගෙන් පොලිසිය ගැලවිය යුතුයි කියල. ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව කියල එකක් යෝජනා කළා.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e හැබැයි 17 එක් වැදගත් වගන්තියක් තියෙනව. එකේ කියනව ජනාධිපතිවරයාගෙන් පොලිසිය ගැලෙව්වත් පළාත් සභාවල මහ ඇමතිවරයා සම්බන්ධයෙන් එය ක්\u200dරියාත්මක නොවන බව.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේක වැරදිලා කරපු දෙයක් නෙවෙයි.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔවුන්ට අනුව ලංකාවෙන්ම 50% ට වඩා ඡන්ද ගත්ත ජනාධිපතිවරයා සතුව මේ බලතල තියෙන එක යහපාලනයට පටහැනියි. පළාත් සභාවල ඒ බලතල තියෙන එක යහපාලනයට අනුකූලයි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e මම නම් ඔය 17 ට, 19 ට විරුද්ධ ඒ හරහා මධ්\u200dයම ආණ්ඩුව දුර්වල කරන අතරේ පළාත් ආණ්ඩු ශක්තිමත් කරන බැවිනුයි. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e දැන් මේ යෝජනාවලිය තුළ ජාතික ආරක්ෂක පනතත් අහෝසි කරගත්ත, 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමත් කරගත්ත, ඉන් පසු ඔවුන් යොමු වෙනව උසාවිය වෙත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e හයිබ්\u200dරිඩ් උසාවියෙන් රණ විරුවන් පෝරකයට...\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e දැන් මේ කුමාරයගේ වාර්තාවේ තියෙනව හයිබ්\u200dරිඩ් උසාවියක් ගැන. අපේ මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් කියල මේ දේශපාලනඥයෝ හිතනව. ඒ නිසා හයිබ්\u200dරිඩ් කියන වචනේ ඔවුන් අයින් කරනව. හැබැයි අර යෝජනාවලිය එහෙමම තියෙනව. ඒ කියන්නේ විදේශ විනිශ්චකාරවරු, විදේශ අධිචෝදකවරු , උපදේශකයින් වගේම විත්තියේ නීතිඥයනුත් පිටින් ගේන්න පුළුවන්. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e අප ජාතියක් හැටියට නිද්\u200dරාශීලීව ඉන්න නිසයි මේ දේවල් අපට වෙන්නේ .පසුගිය දවස්වල මහ බැංකුවේ අධිපතිධූරයට පත් කළා ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක්ව. අපේ සල්ලි කොලේ අත්සන් කරන්නේ ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. හැබැයි අපට ඒක ගානක්වත් නෑ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e අන්න ඒ වගේම විදේශීය විනිසුරුවරුනුත් ඇවිල්ලා මෙහේ වැඩ කරාවි. ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව අර ඉහත කියපු මෙහේ පිහිටවන ලේකම් කාර්යාලයෙන් ලැබෙනව. මතක තබාගන්න මේක නිකන් අර \"ටෲත් කමිෂන්\" කියන ඒව වගේ නෙවෙයි. මෙහි පැහැදිලිව තිබෙනව විභාග කොට දඬුවම් කිරීම සඳහා සුද්දන්ගෙන් සැදුම්ලත් අධිකරණයක්.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e දැන් මොකක්ද මේ රටට මේ වෙන්නේ? මොකක්ද අපේ ස්වාධිපත්\u200dයට වෙන්න. තවදුරටත් අපේ භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරීභාවයට වෙන්නේ?\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ඒ විතරක් නෙවෙයි. අපේ හමුදාව ගැනත් මෙහි සඳහන් වෙනව. එහි එකක් තමයි හමුදාවේ නිළධාරියෙකුට එරෙහිව විශ්වාස කළ හැකි තොරතුරු ලැබුනොත් මූලික විමර්ශනයක් වත් පැවැත්වීමට පෙර ඔහු හමුදාවෙන් ඉවත් කළ යුතුයි. සාමාන්\u200dයයෙන් ආයතනයක සේවකයෙක් වරදක් කළොත් මූලික විමර්ශනයක් කරල බලනව මේ චෝදනා ඇත්තද කියල. එහිදී සාක්ෂි තිබේ නම් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කෙරෙනව. හැබැයි මේගොල්ලො මොකද මේකෙදි කියන්නේ?\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e එහෙම විමර්ශනක්වත් කිරීමට පෙර අර චෝදනාවට ලක්වූ හමුදා නිළධාරීන් ගෙදර යැවිය යුතුයි.ඒක බලන්න තමයි මෙහේ ලේකම් කාර්යාලයක් දාන්නේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ඔවුන් බලාගෙන ඉඳියි වැඩේ කෙරෙන හැටි, හරියට අර මීට ටික කලකට ඉහත කැබිනට් මණ්ඩලයටත් උඩින් මණ්ඩලයක් තිබ්බේ.අන්න ඒ වගේ. ඔවුන් තමයි යෝජනා කරන්නේ අහවල් කෙනාට විරුද්ධව චෝදනා තියෙනව. ඔවුන් ඉවත් කරන්න කියල.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e එතනදි ලංකාව කිව්වොත් 'අපි මූලික විමර්ශනයක් කරල බලන්නම් කියල, ඔවුන් කියනව මූලික විමර්ශනය ඔයාල පස්සේ කරගන්න . දැන් මොවුන් සේවයෙන් ඉවත් කරන්න' කියල .\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e දැන් මේ රට බෙදන්න කරන පිඹුරුපත බොහොම හොඳට පැහැදිලියි. මේ රට ආරක්ෂා කරන රණවිරුවා හමුදාවෙන් ඉවත් කරන්න පුළුවන් මේ හරහා. ඒක වෙනවද බලන්න අධීක්ෂකයො ලංකාවේ ඉන්නව. ඊට එරෙහිව රටේ ජනාධිපතිවරයා යම් පියවරක් ගත්තොත් අන්න වාර්තාව කඩ කළා කියල වැරදිකරු වෙනවා.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමොකක්ද අපට මේ වෙන්නේ?\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eහවුල් ආණ්ඩුවේ නිවට පාවාදීම\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e මේ වාර්තාවේ හැම වාක්\u200dයක්ම අපේ රටේ ජනතාවට විරුද්ධවයි තියෙන්නේ. වාර්තාවේ මුලින්ම සඳහන් වෙනවා ප්\u200dරශ්නයේ ආරම්භය ගැන. ඔවුන් එය පටන් ගන්නේ 1948න්. නිදහසෙන් පසු මේ රටේ ආණ්ඩු දෙමළ ජනතාව කොන් කරල ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වන පරිදි ක්\u200dරියා කළා කියල එහි තිබෙනව. දැන් මේ මානව හිමිකම් කුමාරයට පෙනුනේ නැද්ද 48 ට කලින් මේ රටේ සිංහල බෞද්ධ ජනයාට කරපු විනාශය. විනාශය කියන වචනෙත් හොඳ වැඩියි ඒ ව්\u200dයයසනයට. ඒවා මානව හිමිකම් කඩවීම් විදියට ඔවුන් සළකන්නේ නෑ. 1972 ව්\u200dයවස්ථාවට බුද්ධාගමට ප්\u200dරමුඛස්ථානය දෙනව කියල ඇතුලත් කළේ මේ රටේ අනෙකුත් ආගමිකයන්ට අඩු සැලකිල්ලක් දක්වන්න නෙවෙයි. එසේ කළේ ඊට අවුරුදු 500 කට පමණ පෙර සිට සිංහලකමට බුද්ධාගමට සිදු කරපු විනාශය ගැන අවබෝධයක් තිබ්බ නිසයි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e සෝල්බරි ව්\u200dයවස්ථාවෙන් කිව්වා සියලු ආගම්වලට එක සමානව සලකන්න කියල. ඒ ඔවුන් ඊට පෙර බුද්ධ ශාසනය වනසල තිබ්බ නිසයි. එතැන ඉඳල හැමදෙනාම එක සමානව ඉන්න කියලයි සුද්දා කිව්වේ. අපේ ජාතියට අපේ ආගමට සිදු වන අකටයුතුකම් ගැන එකල කතා කළෙත් නෑ අද මේ වාර්තාවෙන් කතා වෙන්නෙත් නෑ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\n\u003cspan style\u003d\"color: #990000; font-size: 17px;\"\u003eමේ\u0026nbsp;වැඩ පිළිවෙළ\u0026nbsp;ආපසු හැරවූයේ නැත්නම් මේ රටේ අවසානයයි\u003c/span\u003e\u003c/h3\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e එලෙස සඳහන් කරල ඉන් පසු වාර්තාවේ සඳහන් වෙනව බොරු දහස් ගණනක්. මම එකක් පැහැදිලි කරන්නම්. 83 ජූලි කලබලවලින් දෙමළ ජනයා 3000 ක් මැරුව කියල. කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ සිංහල ජනයාට. මම පොඩ්ඩක් හොයල බැලුවා මේ 3000 ඉලක්කම ගත්තේ කොහෙන්ද කියල. ඒක ඔවුන් අරගෙන තිබ්බේ අර විග්නේෂ්වරන් උතුරේ මහඇමතිතුමා පසුගියදා පළාත් සභාවේ සම්මත කරගත් යෝජනාවෙන්.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e මේ චෝදනාව ඇත්තද?\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2002 චන්ද්\u200dරිකාගේ පාලන සමයේ ඇය පත් කළා කොමිෂමක්, 83 කලබල ගැන සොයන්න. ඒකට කිව්වෙත් ටෘත් කොමිෂන් කියල. ඒකේ මූලිකයා වුනේ 13 වන ව්\u200dයවස්ථා සංශෝධනය අනුමත කරපු පසුව බස්නාහිර ආණ්ඩුකාරයා වුනු සර්වානන්ද විනිසුරුතුමා. ඔහු එහිදී පැහැදිලිව කියනව 1000 ක් දෙනා ඝාතනය වූ බවට කිසිදු සාධකයක්, සාක්ෂියක් නෑ කියල. ඒ වාර්තාවෙන් කියවෙන්නේ දෙමළ ජාතිකයින් 300ක් පමණ ඝාතනය වූ බවයි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑසේ තිබියදී ජිනීවා යෝජනාවේ ලැජ්ජා සහගත ලෙස අන්තර්ගත වෙලා තියෙනව 3000ක් ඝාතනය වුනා කියල. ඒ අර විග්නේෂ්වරන්ගේ වාර්තාවේ තියෙන ගනන 3න් වැඩි කරල 3000 කියල දාල. මෙවැනි ව්\u200dයාජයක් තියෙද්දි අපේ ආණ්ඩුව ඒ චෝදනාව ඉස් මුදුනින් පිළිගෙන සාදරයෙන් පිළිගැනීම හරිම පුදුම සහගතයි. එහෙව් ආණ්ඩුවක් කොයි තරම් සුදුසුද අපව නියෝජනය කරන්න.   \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅප කියන නිසා විස්වාස කරන්න එපා.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබ සියලු දෙනා මේ වාර්තාව කියවන්න. අපි පොඩි කාලේ උඩරට පාවාදීමේ ගිවිසුම කියෙව්ව වගේ. අනාගත පරම්පරාවල දුවා දරුවන් මේ රට පාවාදීපු හැටි මෙයින් ඉගෙන ගනීවි. අපේ ආණ්ඩුව මේ යෝජනාවලිද දොහොත් මුදුන් දී පිළිගැනීම හරහා ඒ පාවාදීම සිදු කරල අවසන්.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e මේ හරහා අපේ දූදරුවන්ට අනාරක්ෂිත හෙට දිනයක් නිර්මාණය වෙන බව සිකුරුයි. මේ වැඩ පිළිවෙළ ආපසු හැරවූයේ නැත්නම් මේ රටේ අවසානයයි කියල මම කියනව. මේ වාර්තාව හොඳින් කියෙව්වොත් ඔබටත් එය වැටහේවි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e -යුතුකම සංවාද කවය\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e www.yuthukama.com \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003cspan style\u003d\"background-color: #f6b26b;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.  \u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"background-color: #f6b26b;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7663694185477831959/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/BilloAvithManohara.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7663694185477831959"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7663694185477831959"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/BilloAvithManohara.html","title":"ජිනීවාහිදී ආණ්ඩුව , පාවාදී යටත්වීම හරහා රට බෙදීමේ ව්\u200dයසනය වෙත - මනෝහර ද සිල්වාගේ පැහැදිලි විවරණය.[Video]"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-w28rF9Nof_s/VhvQ27Ms3lI/AAAAAAAAExQ/-GRqy51_NK8/s72-c/ManoharaBilloAvith.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});