gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5034153507672948658"},"published":{"$t":"2015-11-24T22:59:00.001+05:30"},"updated":{"$t":"2015-11-26T21:44:55.563+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙංගමුවේ නාලක හිමි"}],"title":{"type":"text","$t":"භික්\u200dෂු භූමිකාව කුමක්\u200c විය යුතුද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-21nNbQvPkM0/VlSeGYFcURI/AAAAAAAAAPo/AmQs6b5pPbE/s1600/Gemunu.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"398\" src\u003d\"http://3.bp.blogspot.com/-21nNbQvPkM0/VlSeGYFcURI/AAAAAAAAAPo/AmQs6b5pPbE/s640/Gemunu.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකවරම හෝ වර්තමාන කාර්යභාරයක්\u200c ගැන කරුණු විමසා බැලීමේදී අතීතයට යොමු වී අතීත ක්\u200dරියාකාරකම් අනුව වර්තමාන ක්\u200dරියාකාරකම් කවරේදැයි තීරණය කළ යුතුය. ඒ අනුව පළමු කොටම සිංහල භික්\u200dෂුවගේ අතීත කාර්යභාරය විමසා බැලිය යුතුය. ක්\u200dරි. පූ. 3 වැනි සියවසෙහි දෙවන පෑතිස්\u200c රජු දවස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම අපට හඳුන්වා දෙන ලද බව ඓතිහාසික සත්\u200dයයකි. තුනුරුවන් පිළිගෙන බුදු දහමට අනුව කටයුතු කරගෙන යද්දී දිනක්\u200c දෙවන පෑතිස්\u200c රජතුමා \"ස්\u200cවාමීනී,\u003cbr /\u003e\u003cbr /\u003eදැන් මගේ රටෙහි බුදු සසුන පිහිටියේ දැයි\" ඇසුවේ ය. \"නැත මහ රජ මේ රටේම දෙමවුපියන්ගේ දරුවෙක්\u200c පැවිදි උපසම්පදා වී විනය දේශනා කරන තුරු මේ රටෙහි බුද්ධ ශාසනය පිහිටියා වන්නේ නැතැයි\" මිහිඳු හිමියෝ පිළිතුරු දුන්හ. ඒ ඇසූ රජතුමා අරිට්\u200cඨ කුමරු පැවිදි උපසම්පදා කරවා අනුරාධපුර මහා විහාර සීමාව ද ඉදිරිකර ඒ වන විට මහ රහත් භික්\u200dෂුවක්\u200cව සිටි අරිට්\u200cඨ නම් වූ ප්\u200dරථම සිංහල භික්\u200dෂුව ලවා මහා විහාර සීමාවෙහි විනය දේශනා කිරීමට අවශ්\u200dය සියලු කටයුතු මිහිඳු හිමියන්ගේ උපදෙස්\u200c පරිදි සංවිධානය කළේය. සිංහල භික්\u200dෂු වංශයේ ප්\u200dරථම භික්\u200dෂුව වනුයේ මහා අරිට්\u200cඨ තෙරුන් ය. එම භික්\u200dෂු වංශයට පැවරුණු සුවිශේෂී කාර්යභාරයයන් දෙකක්\u200c විය. එකක්\u200c නම් බුද්ධ ශාසනය ආරක්\u200dෂා කොට පවත්වා ගෙන යැමයි. දෙවැන්න නම් බුද්ධ ශාසනයේ පැවැත්මට පිහිටාධාර වූ රටේ හා ජාතියෙහි ආරක්\u200dෂාව හා මතු පැවැත්ම පිළිබඳ අවශ්\u200dය මඟ පෙන්වීමයි. පසු කාලයෙහි එම වැඩපිළිවෙළ රට දැය සමය සුරැකීම යනුවෙන් පැවිදි ගිහි දෙපිරිසේ ම පොදු කාර්යයක්\u200c ලෙස තහවුරු විය.\u003cbr /\u003e\u003cbr /\u003eථෙරවාදී බුදු සසුන පැතිර ගිය වෙනත් රටවල්වලට වඩා මෙරට සිංහල භික්\u200dෂුවගේ කාර්ය භාරය වෙනස්\u200c වූද, පුළුල් වූද වැඩපිළිවෙළක්\u200c විය. මිහිඳු හිමියන් විසින් බුදු සසුන රැකබලා ගැනීමේ වගකීම සිංහලයාට බාරදීමත් සමඟම එම පිළිවෙත ඇරඹුණි. එදා ඇරඹුණු භික්\u200dෂු ශාසනය මහා විහාර වංශයයි. අටුවාචාරවරුන් හඳුන්වා ඇත. ථේරවාදී මහා විහාර වංශික භික්\u200dෂු සම්ප්\u200dරදාය යනු අනෙකක්\u200c නොව සිංහල භික්\u200dෂු වංශයමයි. සියලු දුක්\u200c ගෙවා නිවන් ලබා ගැනීම පැවිද්දේ මූලික අරමුණ කරගත් සිංහල භික්\u200dෂුන් වහන්සේ \"මහණෙනි, දෙවි මිනිසුන් සහිත ලෝකයේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස හැසිරෙව්\" යන ප්\u200dරථම බුද්ධ අවවාදය අනුගමනය කරමින් අනාගතයේ පහළ වන අයගේ හිත සුව පිණිස බුද්ධ ශාසනය හා රට ජාතිය ආරක්\u200dෂා කර තැබීමට යොමු වූහ. ඒ අනුව උන්වහන්සේ සිංහල ජාතියේ ගුරුවරයා වූහ. අනුශාසකයා වූහ. අවශ්\u200dය විට රජුන් හැදුවේද උන්වහන්සේය. වෙනත් බෞද්ධ රටවල භික්\u200dෂුන් වහන්සේ එසේ ක්\u200dරියාකර නැත. මෑතකදී මියන්මාරයේ භික්\u200dෂුන් වහන්සේ ද එවන් වැඩපිළිවෙළකට යොමු වූ බවට තොරතුරු ලැබී ඇත.\u003cbr /\u003eජාතියේ මහා වීරවරයාණන් වූ දුටුගැමුණු මහ රජතුමාට රාජ්\u200dය විචාරීමට මෙන්ම සටන් කිරීමට ද සිංහල භික්\u200dෂුව මඟ පෙන්වූහ. රුවන්වැලිමහ සෑය වැනි දැවැන්ත ගොඩනැඟිල්ලක ඉංජිනේරු ශිල්පීන් වූයේ ද උන්වහන්සේ ය. වළගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්\u200dෂා වීම සඳහා වසර 14 ක්\u200c කැලෑ වැදී සිටි අවදියෙහි එතුමා රැකබලා ගත්තේ අවශ්\u200dය උපදෙස්\u200c දුන්නේ මහා තිස්\u200cස හිමියන් ය. ධාතුසේන කුමාරයා සතුරන්ගෙන් රැක ගැනීමට පැවිදි කරවා අවශ්\u200dය සියලු ශාස්\u200cත්\u200dර උගන්වා අවස්\u200cථාව පැමිණි විට සිවුරු හැර රාජ්\u200dය බලය අත්පත් කර ගැනීමට සියලු කටයුතු සැදුවේ සිංහල ජාතියේ මහා ලේඛක මහා වංශ කර්තෘ මහානාම හිමියන් ය. සවෙනි පැරකුම්බා රජු කුමාර කාලයෙහි සතුරන්ගෙන් ආරක්\u200dෂා කර ගැනීමට පැවිදි කරවා නිසි වයසේදීම රජකම ලබා ගැනීමට සියලු කටයුතු යෙදුවේ වීදාගම මහා මෛත්\u200dරී මාහිමියන් ය. දොන් ජුවාන් කොනප්පු බණ්\u200cඩාර පෘතුගීසි හමුදා කඳවුරේ ප්\u200dරධානියාව සිටි බව දැන සිවුරට උඩින් පෘතුගීසි ඇඳුම් ඇඳගෙන කඳවුර තුළට ගොස්\u200c ඔහු හමු වී අවශ්\u200dය උපදෙස්\u200c දී මුළු කඳවුරම විනාශ කොට දමා විමලධර්මසූරිය නමින් සිංහලයේ රජ වීමට වීර වික්\u200dරමාන්විතව ක්\u200dරියා කළේ පෘතුගීසි භාෂාව ද හොඳින් කථා කිරීමට හැකියාව ඇතිව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් ය.\u003cbr /\u003e\u003cbr /\u003eඉංග්\u200dරීසීන්ට සිංහල රට යුද කිරීමෙන් අත්පත් කරගත නොහැකි වූ විට ගිවිසුමක්\u200c මගින් එම කාර්ය ඉටුකර ගැනීමට යොදා ගිවිසුම අත්සන් කිරීමටත් කලින් ඉංග්\u200dරීසී කොඩිය එසවූ අවස්\u200cථාවෙහි එය බිමට ඇද දමා යළි සිංහල කොඩිය ඔසවා සිංහලේ අභිමානය කියා පෑමට එඩිතරව ඉදිරිපත් වූයේ වාරියපොල සුමංගල හිමිපාණන් ය. ඉංග්\u200dරීසීන් ගිවිසුම් ප්\u200dරකාරව කටයුතු නොකළ විට උන්ට එරෙහිව පළමු විමුක්\u200cති සටන දියත් කිරීමට නායකත්වය දුන්නේ වෙල්ලස්\u200cසේ විහාරවල වැඩසිටි නායක හිමිවරු ය. උන්වහන්සේලා සියලු දෙනාම අත්අඩංගුවට ගත් ඉංග්\u200dරීසීහු අපවත් වන තුරුම යාපනයේ සිර ගෙවල් තුළ රඳවා තැබූහ. සුද්දන්ට එරෙහි දෙවන සිංහල විමුක්\u200cති සටනට නායකත්වය දුන් කුඩාපොළ හිමියො සුද්දන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ. සිංහල භික්\u200dෂුන්ගේ ශක්\u200cතිය වටහා ගත් බවුන්රිග් ආණ්\u200cඩුකාරවරයා එංගලන්තයේ රජුට ලිපියකින් මෙසේ දන්වා සිටියේ. \"හිරු නොබසින අධිරාජ්\u200dයයේ කීර්තිය පතුරුවා ගෙන ආසියාකරයට පැමිණි අපට මේ කුඩා රටේ දී අපේ කීර්තිය රැක ගැනීමට බොහෝ වෙහෙස වීමට සිදු වී ඇත. එයට ප්\u200dරධාන හේතුව මෙරට සියලුම ගම්වල වසන භික්\u200dෂුන් ය. ජනතාව පිළිගන්නේ අප කියන දෙය නොව ඔවුන් කියන දේ ය. අප ඔවුන්ට මහජනතාdව අතරට යැම තහනම් කළත් ඔවුන්ට ජනතාව ඇමතීමට අවස්\u200cථාව තිබේ. බණට පිරිතට දානයට අවමඟුල් අවස්\u200cථාවන්ට සහභාගි වන ඔවුන් අපට විරුද්ධව දේශනා කරනවා\" මෙම කරුණු හොඳින් හැදැරූ ඉංග්\u200dරීසීන් භික්\u200dෂුන් පොදු ජීවිතයෙන් බැහැර කර පෞද්ගලිකත්වය තුළ සිරකොට එමගින් සිංහල භික්\u200dෂුවගේ බලය සිඳ බිඳ දැමීමට කටයුතු කළහ. භික්\u200dෂුන්ට විහාරාධිපතිකම් හා නායකකම් පිරිනමා සුද්දන්ට ගැතිව ක්\u200dරියාකරන තැනට කටයුතු යෙදීය. භික්\u200dෂුන්ට නායකකම් පිරිනමන සන්නස්\u200cපත්\u200dරවල වික්\u200cටෝරියා මහා අධිරැජනට පක්\u200dෂපාතීව කටයුතු කරන බවට වැනි සටහනක්\u200c යෙදීමට තරම් ගැතිවන තැනට කටයුතු යෙදීය. සිංහල භික්\u200dෂුන් සතුව තිබූ අධ්\u200dයාපනය හා ආරවුල් නිරවුල් කිරීම පාසල් හා උසාවි ඉදිකර මුළුමනින් ම සුද්දන් අතට ගනු ලැබීය. මෙම ක්\u200dරියාමාර්ග මගින් සුද්දන් විසින් සිංහල භික්\u200dෂුන් පවත්වා ගෙන ආ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙත නතර කරනු ලැබු අතර උන්වහන්සේ පන්සලේ මුරකරුවකු බවට පත් කරනු ලැබූහ. එදා අනගාරික ධර්මපාලතුමන් කිව්වා සේ සුද්දන්ගේ කටයුතු උන්ටත් වඩා හොඳින් ඉටුකරන කලු සුද්දෝ විශේෂයෙන් පාලකයෝ භික්\u200dෂුව තම දේශපාලනයේ කොඩියක්\u200c ලෙස පමණක්\u200c යොදා ගනිති.\u003cbr /\u003e\u003cbr /\u003eසුද්දන්ගේ හා කලු සුද්දන්ගේ උප්පරවැට්\u200cටිවලට අසුවීම නිසා සිංහල භික්\u200dෂුන් වහන්සේ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙතින් බැහැරව ආත්ම ලාභය ගැන වැඩිපුර සිතන තැනට පත් වී ඇත. අලියා උගේ තරම නොදැනීම නිසා කුඩා හෙණ්\u200cඩුවකට බයේ මිනිසුන්ට බැල මෙහෙවරකම් කරන්නා සේ සිංහල භික්\u200dෂුව ද ධනවතුන්ට හා දේශපාලකයන්ට ගැතිව ක්\u200dරියාකරති. සුඛෝපභෝගී අහංකාර ජීවිත ගත කරති. ලෝකයේ සිදුවන දේ හා ලෝකයා අපට අටවන උගුල් ගැන හරි අවබෝධයක්\u200c නැතිව ප්\u200dරකාශ නිකුත් කිරීමෙන් භික්\u200dෂු ගෞරවයට හානි වන ලෙස ඇතැම් භික්\u200dෂුහු ක්\u200dරියා කරති. වර්තමාන සිංහල භික්\u200dෂුන් වහන්සේ පත්ව ඇති මෙම අභාග්\u200dය සම්පන්න අවස්\u200cථාව පිළිබඳව අවංකවත් හිතට එකඟවත් විමසා බලා අතීත සිංහල භික්\u200dෂුන් වහන්සේගේ උදාර පිළිsවෙත් සිතට ගෙන ඒ අනුව කටයුතු කිරීමට වර්තමාන භික්\u200dෂුව සිතට ගත යුතුය. එහිදී භික්\u200dෂුව ක්\u200dරියාකාරී දේශපාලනයට එක්\u200c නොවීමට හා දේශපාලකයන්ගේ අතකොළු බවට පත්නොවීමට ද සිතට ගත යුතුය. අතීත සිංහල භික්\u200dෂුව මෙන් රටට දැයට හා සමයට හිතකරව දේශපාලකයන් මෙහෙයවීමේ කාර්යය භික්\u200dෂුන් වහන්සේ අතට ගත යුතුය. භික්\u200dෂුව කවරම හෝ ශිල්ප ශාස්\u200cත්\u200dර ක්\u200dරමයක්\u200c ඉගෙන ගත්තද, ඒ සැමට ප්\u200dරථම බුදුදහම පිළිබඳ ප්\u200dරමාණවත් දැනුමක්\u200c ලබා ගත යුතුය. නායක පදවි හා විහාරාධිපතිකම් දීමට වඩා භික්\u200dෂුන්ට එවැනි අධ්\u200dයාපනයක්\u200c ලබාදීමේ වගකීම භික්\u200dෂු නායකත්වය විසින් දැඩිව සිතට ගෙන එය ක්\u200dරියාත්මක කළ යුතුය. බටහිර නව යටත්විජිතවාදයේ බලපෑම හා ඉන්දියානු අධිපතිවාදී වැඩපිළිවෙළ නිසාත් ඔවුන්ට ගැතිව කටයුතු කරන අපේ රටේ අය නිසාත් විනාශයකරා යන රටත්, ජාතියත් සසුනත් බේරා ගැනීමට හැකිවනුයේ මෙරට භික්\u200dෂුවට බව තරයේ කියා සිටිමු. භික්\u200dෂුන් වහන්සේ වන අපි ඒ සඳහා පෙරමුණ ගනිමු. වැඩ පටන් ගනිමු. වැඩෙහි යෙදෙමු. රට දැය සසුන රැකීමේ උතුම් පිළිවෙතෙහි යෙදෙමු. එය නිවනට ද බාධාවක්\u200c නොවේ. මෙලොවට මෙන්ම පරලොවට ද වැඩදායි වේ.\u003cbr /\u003e\u003cbr /\u003eබෙංගමුවේ නාලක හිමි\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5034153507672948658/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/bhikhuBhumikawa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5034153507672948658"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5034153507672948658"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/bhikhuBhumikawa.html","title":"භික්\u200dෂු භූමිකාව කුමක්\u200c විය යුතුද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-21nNbQvPkM0/VlSeGYFcURI/AAAAAAAAAPo/AmQs6b5pPbE/s72-c/Gemunu.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5408957805760944248"},"published":{"$t":"2014-10-05T23:59:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:55:08.604+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සිංහල"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙංගමුවේ නාලක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"භාෂාව"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙංගමුවේ නාලක හිමි"}],"title":{"type":"text","$t":"සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්\u200cවේද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-ugHVRmTQwE4/VDFs3KRhwhI/AAAAAAAABD0/8QkqCBqMMik/s1600/sinhala.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-ugHVRmTQwE4/VDFs3KRhwhI/AAAAAAAABD0/8QkqCBqMMik/s1600/sinhala.jpg\" height\u003d\"260\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක්\u200c වන සිංහල භාෂාව වචන හා අදහස්\u200c ප්\u200dරකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන් වැලක්\u200c මෙන්ම අක්\u200cෂර සංකේත ද සිංහල භාෂාව සතුව ඇත. පාලි හා සංස්\u200cකෘත මෙන්ම දෙමළ, ඉංග්\u200dරීසි භාෂා මගින් ද එය පෝෂණය වී තිබේ. ඉංග්\u200dරීසිය අද ලොව පුරාම පැතිරුණ බසක්\u200c වුවද ඊටම වෙන්වූ අක්\u200cෂර සංකේත නොමැත. එය ලියන්නේ රෝමන් අක්\u200cෂරවලිනි. ප්\u200dරංශ, ජර්මන්, ඉතාලි, රුසියන් ආදි භාෂා ද එසේමය. එහෙත් ඈත අතීතයේ පටන්ම ඊටම වෙන්වූ අක්\u200cෂර සංකේත සිංහල භාෂාව සතුව පවතී. එහි එන \"ඇ\" ශබ්දය ලොව කිසිදු බසක නොමැත. සිංහල කතා කරන සිංහලයන්ට ලොව ඕනෑම බසක්\u200c එම භාෂාව කතා කරන අය ලෙසින්ම කතා කිරීමේ හැකියාව ඇත්තේ ද එහි අක්\u200cෂර මාලාවේ පොහොසත් බස නිසාමයි. ඕනෑම ගැඹුරු කරුණක්\u200c වටහාදීමේ ශක්\u200cතිය ද සිංහල භාෂාවට ඇත. එදා මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම වටහා දීමට පාලියෙන් කියූ අටුවා සිංහල භාෂාවෙන් තැබුවේද ඒ නිසයි. මෙවන් වූ උතුම් බසක්\u200c ආරක්\u200cෂා කොට පෝෂණය කිරීම අප රටේ උගතුන්ගේ මෙන්ම දේශපාලකයන්ගේද ප්\u200dරමුඛ කාර්යක්\u200c විය යුතු නමුත් එය ඉටු වන බවක්\u200c නොපෙනේ.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඅතීතයේ මෙරටට පැමිණි වෙළෙඳුන් සඳහා මෙන්ම රටේ කොටසක්\u200c වරින් වර පාලනය කළ සොළී රජුන් නිසා දෙමළෙන් ලියූ සෙල්ලිපි කීපයක්\u200c ඇතත් දෙමළ බස මෙහි ව්\u200dයවහාරයට පත්වූයේ ලන්දේසීන් මෙරට මුහුදුබඩ පාලනය කළ යුගයෙන් පසුවයි. රටේ සාම්ප්\u200dරදායික පිළිගැනීමට අනුව මහනුවර යුගයේ වඩුග රජවරු බෞද්ධයන් වූ නමුත් ඔවුන් භාවිත කළේ දෙමළ බසයි. ඒ නිසාම රජගෙදරට සම්බන්ධ සිංහලයන්ද දෙමළ බස ව්\u200dයවහාර කරන්නට ඇත. දෙමළ කථාකිරීම හෝ ලිවීම නොකළ හැකි වුවද, එදා රදලයන් තම අත්සන තැබුවේ දෙමළෙන් බව ඉංග්\u200dරීසීන්ට රට බාරදීමේ ගිවිසුමට අත්සන් තබා ඇති ආකාරයෙන් පෙනී යයි. මේ නිසාම පසුකාලීනව පටබැඳුණු කවියක්\u200c ද ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\"සිහළ බස වැඩක්\u200c නෑ. ඒ උගැන්මෙන් පලක්\u200c නෑ\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eසකුමඟද කමක්\u200c නෑ ඒක දන්නා කෙනෙක්\u200c නෑ\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඅහලක උගතෙක්\u200c නැත්නම් කොහේ හරි ගිහිල්ලා\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eදෙමළ බස ටිකක්\u200cවත් පාඩුවක්\u200c නෑ උගත්තොත්\"\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eමෙය උපහාස කවියක්\u200c වුවද එදා ඇතැමුන් දෙමළ බසට යොමු වූ බවට ඉඟියක්\u200c ද ලබා දෙයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඉංග්\u200dරීසි ආධිපත්\u200dයය මෙරට වසර 133 ක්\u200c එක දිගට පැවැතීම නිසා සිංහල සමහරු ඉංග්\u200dරීසිය වන්දනා කරන තැනට පත්වූහ. එහෙත් වරින්වර දෙමළ ආක්\u200dරමණිකයන් රටින් කොටසක්\u200c පාලනය කළ නමුත් සිංහල රජ කුමාරවරු යළි යළිත් රට තුළ සිංහල බලය තහවුරු කිරීම නිසා දෙමළ බස මෙරට තුළ බලපෑමක්\u200c ඇති කළේ නැත. මුස්\u200cලිම් අය ද වැඩිදෙනා සිංහල කතා කළත් ඔවුන්ගේ ලියන කියන බස දෙමළ වීමත් ඉංග්\u200dරීසි පාලන සමයෙහිදී සිංහලයන් මර්දනය කිරීමට දෙමළ හා මුස්\u200cලිම් අයට ඉංග්\u200dරීසි ඉගැන්වීමේ පහසුකම් ලබා දී ඔවුන් රජයේ තනතුරුවලට යොදා ගැනීමත් නිසා සිහළ බසට තදබල පහරක්\u200c එල්ල විණි. ඒ සමඟම සුද්දන් යටතෙහි සේවය කළ සිංහලයන්ද සිහළ බස ගරු නොකළ ඉංග්\u200dරීසිය වන්දනා කළ අය වූහ. මුල් යුගයෙහි උසස්\u200c අධ්\u200dයාපනය ද ඉංග්\u200dරීසියෙන්ම ලැබිණි. මෙම හේතු සාධක මත අතීතයේ මෙන් සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්\u200dය නව නිර්මාණ බිහිවීමද සිදු නොවිණි. පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, වැන්නන්ගේ නවකතා මෙන්ම කුමාරතුංගයන්ගේ භාෂා ප්\u200dරේමී වැඩපිළිවෙළ නිසා සිංහල භාෂාවට නව පණක්\u200c ලැබී පොත පත ලියෑවෙනට ද කරුණු යෙදුණි. මුල් යුගයේ සිංහල සිනමාව හා නාට්\u200dය ද සිංහල භාෂාවේ පෝෂණයට හේතු විය. කවරම රටක වුවද මවුබසින් මිස වෙනත් බසකින් නව නිර්මාණ බිහි නොවේ. නව නිර්මාණ බිහි නොකරන ජාතියක්\u200c ලොව දියුණුව කරා ද පියනඟන්නේ නැත. එය කුමාරතුංගයන් මෙසේ දක්\u200cවා ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\"අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොව නොනඟී - හිඟා කෑම බැරිවූ තැන ලගී ගයා මර ගී\"\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඑබැවින් මවුබස ප්\u200dරගුණ කිරීම අතිශයින්ම අවශ්\u200dය දෙයකි. කෝට්\u200cටේ යුගය දක්\u200cවාම සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්\u200dය කෘති නිර්මාණය වුවද බටහිර ආධිපත්\u200dයය හා ඉංග්\u200dරීසියේ බලපෑම නිසා සිංහල බසින් එවැනි ශ්\u200dරේෂ්ඨ කෘති බිහිවීම ද සිදු වී නැත. 1948 ඉංග්\u200dරීසීන්ගෙන් දේශපාලන නිදහස ලබාගත් පසුව වුවද ඉංග්\u200dරීසිය වන්දනා කිරීම නතර වී නොමැත. හරිනම් විය යුතුව තිබුණේ නිදහස ලබා ගත් දා සිටම සියලු කටයුතු සිංහල භාෂාවෙන් සිදු කිරීමයි. එහෙත් නිදහස සමඟ මෙරට පාලන බලය හිමිවූවන්ට සිංහල බැරිකම නිසා ඉංග්\u200dරීසියෙන්ම සියලු කටයුතු සිදු විණි. වත්මන් යුගයෙහි සිංහල බස මැරීමට මුලින්ම දායක වූ පිරිස ඔවුන්ය. කවදා හරි ඉංග්\u200dරීසීන් රට හැර ගියත් උන්ගෙන් පසුව බලයට එන කළු සුද්දන් ඉංග්\u200dරීසීන්ටත් වඩා හොඳින් ඉංග්\u200dරීසිය රජ කරවමින් සිංහලකමත් බෞද්ධකමත් විනාශ කරනු ඇතැයි අනගාරික ධර්මපාලතුමන් එදා කී අනාවැකිය ටිකෙන් ටික සනාථ වෙමින් පවතී. ඊට ඉඩහැර බලාසිටියහොත් සිදු වනුයේ ඉතිහාසය පුරා මහා ශිෂ්ටාචාරයක්\u200c ගොඩනැඟීමට උපකාරී වූ සිංහල බස මෙන්ම එම ශිෂ්ටාචාරය ද විනාශ වී යැමයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eලොව අද වන තුරුත් ආරක්\u200cෂා වී පවතින පැරණිතම ශිෂ්ටාචාර දෙකකි. එකක්\u200c චීනයේ චීන ශිෂ්ටාචාරයයි. අනෙක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයයි. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වූයේ ආරක්\u200cෂා වූයේ සිංහල භාෂාව මුල්කරගෙනයි. මෙරටට වැදගත් වන රටේ අනන්\u200dයතාව වනුයේද මෙම ශිෂ්ටාචාරයයි. එය මතුවටද ආරක්\u200cෂාවීමට මේ සිංහල භාෂාව ද පෝෂණය වෙමින් පැවතිය යුතුමය. එසේ නොවුණහොත් ඒ ශ්\u200dරේෂ්ඨ ශිෂ්ටාචාරයද අනාගතයේදී අද රෝම, ග්\u200dරීක්\u200c ශිෂ්ටාචාරය මෙන්ම අතීතයට පමණක්\u200c උරුම වූවක්\u200c වනු ඇත. එසේ වීමට අප ඉඩ දිය යුතු නැත. අපේ රටේ අනන්\u200dයතාව රැක දීමට නම් සිංහල භාෂාව ආරක්\u200cෂා කොට පෝෂණය කළ යුතුමයි.\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඅපේ රටේ සියලු දෙනාට හෝ වැඩි දෙනෙකුට ඉංග්\u200dරීසි හෝ දෙමළ ඉගැන්වීම අවශ්\u200dය නැත. ඉංග්\u200dරීසි මෙන්ම ඊටත් වැඩියෙන් දෙමළ බස ද පාසල්වල ඉගැන්වීමට (විෂයයක්\u200c වශයෙන්) යෙදීම අවශ්\u200dයයි. එහෙත් සියලුම දෙනාට සිංහල ඉගැන්වීම නම් සාධාරණයි. එය කළ හැකි දෙයක්\u200cද වෙයි. රටේ සම්බන්ධීකරණ භාෂාව විය යුත්තේ ඉංග්\u200dරීසිය නොව සිංහල භාෂාවයි. මේ බව නොතේරෙන හෝ නොහිතන දේශපාලකයන් මෙන්ම අධ්\u200dයාපන විශේෂඥයන් ද රටට හිතකර අය නොවේ. එවැන්නන් නිසා රටේ දියුණුවක්\u200c අපේක්\u200cෂා කළ නොහැක. අද දේශපාලනය ගැන පමණක්\u200c සිතන හෙවත් රටේ හා ජාතියේ අනාගතය ගැන නොසිතන රැකියා සඳහා මිනිසුන් තැනීමේ පහත් අරමුණ මත අධ්\u200dයාපනය සකස්\u200c කරන දේශපාලකයන් හා උගතුන් නිසා ලොව ඉතා ශ්\u200dරේෂ්ඨ භාෂාවක්\u200c මෙන්ම ශ්\u200dරේෂ්ඨ ශිෂ්ටාචාරයක්\u200c ගොඩ නැඟූ භාෂාවක්\u200c වන සිංහල භාෂාවත්, සිංහල ශිෂ්ටාචාරයත් විනාශ වී යන තැනට කරුණු යෙදිමින් පවතියි. අපේ රටේ කිසිවෙකුටවත් ඉංග්\u200dරීසි හෝ දෙමළ ඉගෙන ගෙන ලොව ජයගත නොහැක. එහෙත් සිංහලය හොඳට ඉගෙන ගතහොත් එමගින් ලොවටද වටිනා නව නිර්මාණ කළ හැකිය. බටහිර ක්\u200dරමයට මනස හදාගත් උපාධි ලබාගත් එම රාමුව තුළ සිටින අයට මේවා නොවැටහීම අරුමයක්\u200c නොවේ. එම ක්\u200dරමයට උපාධි ලබාගත් උගතෙකු වූ පලියට මිනිසුන්ගේ ඡන්දය ලබා මන්ත්\u200dරීකමක්\u200c හෝ ඇමැතිකමක්\u200c ලබා ගත් පලියට සිංහල වැටහේ යෑයි සිතා කටයුතු කිරීම මෝඩකමකි. එවැනි මෝඩ දේශපාලකයන් ඉතිහාසය ඉගැන්වීම පාසල් විෂයෙන් ඉවත් කිරීමේ විපාක රටක්\u200c වශයෙන් විඳීමට අද අපට සිදු වී ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඅතීතයේ සියයට සියයක්\u200cම සිංහල වූ ද බටහිර ආක්\u200dරමණ නිසාවෙන් එම ආක්\u200dරමණික පාලන සමයන්හිදීත් 80% ක්\u200c සිංහලයන් සිටී. අද සිංහල ජන අනුපාතය 74% දක්\u200cවා අඩු වී තිබේ. සිංහල බස නොතකා හැරීම යනු තවත් දශක කිහිපයක්\u200c යන විට සිංහල ජන අනුපාතය තවත් අඩුවීමට හේතු වෙන එක්\u200c කරුණකි. අද ඇති ජන අනුපාතය අනුව සිතුවද මුළු රටේම බස සිංහල විය යුතුය. රටේ සියලු ජනතාවට සිංහල බස කතාකිරීමට ව්\u200dයවහාර කිරීමට යෙදීම ඉතාම පහසු මෙන්ම ප්\u200dරයෝජනවත් දෙයකි. එහෙත් සිංහල විරෝධී ඊළාම්වාදී, ජාතිවාදී, ආක්\u200dරමණශීලී පිළිවෙත් නිසාත් උගතුන් හා දේශපාලකයන්ද ඒවාට හසු වී හෝ යටවී ඇති නිසාත් එවැන්නක්\u200c සිදු වේ යෑයි සිතීම පවා උගහටය. එහෙත් විය යුත්ත නම් සිංහලය මුළු රටේම සියලු දෙනාගේම භාෂාව වීමයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eමෙරට බස සිංහල බස වූ අතර රටේ නම ද සිංහලදීප විය. සුද්දන් විසින් ඔවුන්ගේ උච්චාරණයට අනුව .Ceහකදබ. කීවේද සිංහල යන්න මැයි (සිංහලම්, සීගලම්, සිලාන්, සිලෝන්) එසේ මේ රට පැවතුණේ සිංහල බස කථාකරන සිංහල ජාතිය වාසය කරන සිංහල රට ලෙසයි. අද එය ශ්\u200dරී ලංකා නමින් හැඳින්වුවද, ශ්\u200dරී ලංකා යෑයි බසක්\u200c නොමැත. සිංහල, දෙමළ, මුස්\u200cලිම් සියල්ලම ශ්\u200dරී ලාංකිකයන් ලෙස හැඳින්වේ. එහෙත් සියලු දෙනාම සිංහලයන් වූවානම් නොවේද වඩාත්ම සුදුසු හැඳින්වීම වනුයේ. මෙතරම් පැහැදිලි සත්\u200dය ඉතිහාසයක්\u200c ඇති සිංහල රට සිංහල දැය හා සිංහල බස නොතකා එය මරා දැමීමට පිඹුරුපත් තනන උගතුන් මෙන්ම දේශපාලකයන්ද ජාතිද්\u200dරෝහීන්, දේශද්\u200dරෝහීන් ලෙස සැලකිය යුතුමය.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඅද කිසියම් තැනකට රැස්\u200cවන ඉංග්\u200dරීසි උගත් සිංහලයන් කතා කරනුයේ ඉංග්\u200dරීසියෙනි. එහෙත් ලංකාවේදී පමණක්\u200c නොව විදේශයකදී වුවද දෙමළ දෙදෙනෙක්\u200c හමුවූ විටෙක කතා කරනුයේ දෙමළෙනි. තමන් සිංහලයයි පෙන්වීමට සිතීමට අකැමැති හීනමානයක්\u200c ඇතැම් සිංහලයන් තුළ ඇති අතර ඉංග්\u200dරීසි මානසිකත්වයෙන් යුතුව උජාරුවෙන් පෙනී සිටීමට කැමැති උච්ච මානයක්\u200cද ඔවුන් තුළ පවතී. මෙම මාන්නය මෝඩකම සමඟ පවතින මානසික ලක්\u200cෂණයක්\u200c බව බුදු දහමෙහි පෙන්වා තිබේ. මෙසේ ඉංග්\u200dරීසි උගත්, උගතුන් මෙන්ම දේශපාලකයන්ද සිංහලය මැරීමට දායකවන අතර සුළු ජාතික විඥානයක්\u200c ගොඩනඟා තම තම දේශපාලන වාසිය තකා ක්\u200dරියාකරන වාමාංශික දේශපාලකයෝද එසේම ඊට දායක වෙති. රැකියා අවස්\u200cථා වෙනුවෙන් හා ජාත්\u200dයන්තරය වෙනුවෙන් සිතා ඉංග්\u200dරීසියට තැන දීමට ක්\u200dරියාකරන දේශපාලකයන් මෙන්ම සිංහලයාගේ ඡන්දය කොහොමත් ලැබෙතැයි සිතාගෙන දෙමළ හා මුස්\u200cලිම් ඡන්ද ලබා ගැනීමේ පහත් අරමුණින් ක්\u200dරියාකරන දේශපාලකයෝද ඊටම අයත් වෙති. දෙමළ හා ඉංග්\u200dරීසි බස ව්\u200dයවහාර කරන ජනතාව ලොව පුරාම සිටිති. ඉංග්\u200dරීසි කතාකරන ජනගහනය කොපමණදැයි කිව නොහැකි තරම්ය. තමිල්නාඩුවද ඇතුළත් දෙමළ කතාකරන දෙමළ ජනගහනය කෝටි හතකට වැඩිය. එහෙත් සිංහල කතාකරන සිංහල බස උරුම කර ගත් ජනගහනය වැඩිම වුණොත් එක්\u200cකෝටි විසි ලක්\u200cෂයක්\u200c පමණ විය හැකිය. ඔවුන්ට හිමි එකම දේශය මේ රට (ලංකාව( පමණි. එම රටෙහි ද සිංහල බසට සිංහල ජාතියට නිසි තැන නොලැබෙන විට ලෝකයෙන් ඊට කිසිදු තැනක්\u200c නොලැබෙනු ඇත. ශ්\u200dරේෂ්ඨ හා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල බස, සිංහල ජාතිය හා සිංහල ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට හා ආරක්\u200cෂා කිරීම සිංහලයන්ගේ පමණක්\u200c නොව ග්\u200dරෝත්\u200dරික මානසිකත්වයෙන් ආක්\u200dරමණික මානසිකත්වයෙන් බැහැර වූ ශීලාචාර හැම කෙනෙකුගේම යුතුකම හා වගකීම වන්නේය. එහිදී අප අවධාරණය කරනුයේ සිංහල රට තුළ සිංහලයට හිමි තැන දීම මිස වෙනත් කිසිවකුගේවත් හිමිකමක්\u200c ඔවුනට අහිමි කර සිංහලයට හිමිකර දීම නොවන බව ද සිහි නුවණින් යුතුව සිතා වටහා ගත යුතුය.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e-බෙංගමුවේ නාලක හිමි\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eදේශප්\u200dරේමී භික්\u200cෂු පෙරමුණේ ලේකම්\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eජනාධිපති උපදේශක\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/10/SinhalaBashaweAnagathaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5408957805760944248/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/SinhalaBashaweAnagathaya.html#comment-form","title":"4 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5408957805760944248"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5408957805760944248"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/SinhalaBashaweAnagathaya.html","title":"සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්\u200cවේද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-ugHVRmTQwE4/VDFs3KRhwhI/AAAAAAAABD0/8QkqCBqMMik/s72-c/sinhala.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"4"}}]}});