gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%20%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-974246298810252681"},"published":{"$t":"2019-01-21T11:37:00.002+05:30"},"updated":{"$t":"2019-01-21T11:37:51.829+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"}],"title":{"type":"text","$t":"මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්\u200dයවස්ථාක් එපා - බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-K2IiC1GLr0g/XEVhoXnh-9I/AAAAAAAAGyU/gKGv3hb_W9IBS9h32YQUw2y4PKcaWxn5ACLcBGAs/s1600/BuddaSasana.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-K2IiC1GLr0g/XEVhoXnh-9I/AAAAAAAAGyU/gKGv3hb_W9IBS9h32YQUw2y4PKcaWxn5ACLcBGAs/s640/BuddaSasana.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්\u200dයවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්න\u003cbr /\u003e- බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය \u003cbr /\u003e\u003cbr /\u003eමහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්\u200dයවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්\u200dයවස්ථාවක් අවශ්\u200dය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් ව්\u200dයවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්\u200dරකාශයක් නිකුත් කරමින් කියා සිටී.\u003cbr /\u003e\u003cbr /\u003eඑහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ,අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, දොඩම්පහළ චන්ද්\u200dරසිරි මහ නා හිමිවරුන්, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ මහලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමියන්, වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ සෝභිත, අකුරැටියේ නන්ද නා හිමිවරුන්, ජ්\u200dයෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම අනු නා හිමියන්, සීලගම විමල හිමියන්, සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්\u200dරකාශයට අත්සන් තබා ඇත.\u003cbr /\u003e----------------------------------------------------------------------------------------\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003eනව ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවක් පෙබරවාරි මස 4 වැනි දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ව්\u200dයවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ කළමනාකරණ කමිටු සම සභාපති එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්\u200dයට ප්\u200dරකාශ කර තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ වන විට මෙහෙයුම් කමිටුව අතුරු කමිටු වාර්තා 4ක් පමණ පිළියෙල කොට ඇත. ඉන් මුල්ම වාර්තාව 2017 ජූලි මසද අනතුරුව සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අතුරු කමිටු වාර්තා ගණනාවක් ඉදිරිපත් කෙරිණි. 2018 නොවැම්බර් මස 7 වැනි දින ඉදිරිපත් වී ඇති අතුරු කමිටු වාර්තාව ව්\u200dයවස්ථා කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් වී ඇති අතර එය වගන්ති 399කින් සංයුක්ත වේ.\u003cbr /\u003e\u003cbr /\u003eමේ සෑම ව්\u200dයවස්ථා යෝජනාවකම වර්තමාන ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවේ බුද්ධාගමට ප්\u200dරමුඛස්ථානය පිරිනමන 9 වැනි වගන්තියට විකල්ප යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම ව්\u200dයවස්ථා යෝජනා සකස් කිරීමට ප්\u200dරථම පිළියෙල වූ ලාල් විජේනායක කමිටු වාර්තාවද විකල්ප යෝජනා 7ක් ඉදිරිපත් කර තිබිණි. මෙම සියලු විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබාදී ඇති ප්\u200dරමුඛස්ථානය අකර්මණ්\u200dය කිරීමය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ සෑම යෝජනාවක්ම ඉදිරිපත් වූ සෑම අවස්ථාවකදීම අප ඇතුළු බොහෝ බෞද්ධ හා ජාතික සංවිධාන ඊට විරුද්ධ විය. එහෙත් රජයේ ප්\u200dරතිචාරය වූයේ බෞද්ධාගමට හිමි ප්\u200dරමුඛස්ථානය නැති කිරීමට කටයුතු නොකරන බවය. එසේ වුවද මෙහෙයුම් කමිටුව පිළියෙල කළ සියලු යෝජනාවල අන්තර්ගතය වන්නේ 9 වැනි වගන්තියට විකල්ප යෝජනාය.\u003cbr /\u003e\u003cbr /\u003e9 වැනි වගන්තියෙන් බුද්ධශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට රජය වෙත වගකීමක් පවරා ඇත. එහෙත් එම වගකීම ඉටු කර ගත හැක්කේ ඒ සඳහා බලය ශ්\u200dරී ලංකා රජය සතුව තිබුණහොත් පමණි. ශ්\u200dරී ලංකාව ඒකීය රාජ්\u200dයයක් වශයෙන් තිබීම වැදගත් වන්නේ මේ නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eරාජ්\u200dය බලය මධ්\u200dයම රජය හා පළාත් රජයන් අතර බෙදා වෙන් කොට, මධ්\u200dයම රජයට පළාත් රජයක නොමනා ක්\u200dරියාවක් මැඬලීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් 9 වැනි වගන්තිය ක්\u200dරියාත්මක කිරීමට නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003e13 වැනි සංශෝධනය මඟින් ශ්\u200dරී ලංකා ජනරජයේ ව්\u200dයවස්ථාදායක, විධායක බලය ක්\u200dරියාත්මක කළ හැකි වන්නේ 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන් සංවෘත ලැයිස්තුවට හා සමාගම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් පමණි.\u003cbr /\u003e\u003cbr /\u003eවිධායක බලය ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය හරහා ක්\u200dරියාත්මක කරනු ලබයි. පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් විධායක බලය සාමාන්\u200dයයෙන් ක්\u200dරියාත්මක කරනු ලබන්නේ අදාළ පළාත් සභාවල මහ ඇමැති ප්\u200dරධාන අමාත්\u200dය මණ්ඩලයේ උපදෙස් අනුව ආණ්ඩුකාරවරයා විසිනි.\u003cbr /\u003e\u003cbr /\u003eආණ්ඩුකාරවරයා සාමාන්\u200dයයෙන් පළාත් අමාත්\u200dය මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු වුවද\u003cbr /\u003eශේ\u200dර්ෂ්ඨාධිකරණය පවා පිළිගෙන ඇති පරිදි ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවේ 154 (ආ) (2) වගන්තියට අනුව ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ බලතලවලට අනුකූලව තම බලතල ක්\u200dරියාත්මක කළ යුතුය. පළාත් සභාවල අමාත්\u200dයවරුන් සිය බලතල නීති විරෝධී ලෙස හෝ රාජ්\u200dයයට අගතිගාමී ලෙස හෝ ක්\u200dරියාත්මක කළහොත් ජනාධිපතිවරයාට මැදිහත් වී ආණ්ඩුකාරවරයාට අවශ්\u200dය විධානයන් ලබාදී එය නිවැරැදි කළ හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003e13 වැනි සංශෝධනයේ විධිවිධාන හෝ ඊට සමාන විධිවිධාන ඇති ව්\u200dයවස්ථාවක් සම්මත කරන අතර ජනාධිපති ක්\u200dරමයද අහෝසි කළහොත් එවැනි අවස්ථාවකදී මැදිහත් වීමට මධ්\u200dයම රජයට නොහැකි වනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඑබැවින් 13 වැනි ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දී ඇති බලය බෙදන ව්\u200dයුහය ද අහෝසි කිරීමකින් තොරව ජනාධිපති ක්\u200dරමය ඉවත් කිරීම ප්\u200dරඥා ගෝචර නොවන බව අපගේ හැඟීම බව අප මීට පෙරද අවධාරණය කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඋතුරු පළාතේ හිටපු මහ ඇමැතිවරයාගේත් දෙමළ ජාතික සන්ධානයේත් වර්තමාන ක්\u200dරියාකලාපය දෙස බැලීමේදී පළාත් ආණ්ඩුවක නොමනා ක්\u200dරියාවකට එරෙහිව කටයුතු කිරීමට ශ්\u200dරී ලංකා රජයට බලය පැවැතිය යුතු බව කවුරුත් පිළිගන්නා කරුණකි. උතුරු පළාත තුළ බෞද්ධ සිද්ධස්ථාන ඉදි නොකළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ප්\u200dරසිද්ධියේ ප්\u200dරකාශ කරයි. සිංහල ජනතාව උතුර හා නැඟෙනහිර පළාත්වල පදිංචි නොකළ යුතු බව ඔවුන්ගේ මතයයි. මේ වන විටත් උතුර හා නැඟෙනහිර පළාත් තුළ බෞද්ධ හා පුරාවිද්\u200dයා ස්මාරක ගණනාවක් විනාශ කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eපළාත් සභා ලැයිස්තුවේ 25 වැනි වගන්තියට අනුව කෞතුකාගාර මෙන්ම පෞරාණික හා ඓතිහාසික ස්මාරක පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eපොලිසිය හා මහජන සාමය පිළිබඳ විෂයද රජයේ ඉඩම් පිළිබඳ විෂය යම්තාක් දුරකටද ආගමික සමිති සමාගම් පිළිබඳ විෂයද පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයන් අතර වේ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙහි ප්\u200dරතිඵලය උතුරු පළාතේ මහ ඇමැති ප්\u200dරධාන අමාත්\u200dය මණ්ඩලයට මෙම විෂයන් පිළිබඳ බලතල ක්\u200dරියාත්මක කළ හැකි වීමයි. මේ නිසා උතුර හා නැඟෙනහිර පළාත් තුළ ජීවත්වන සිංහල බෞද්ධ ජනතාව ඉතා අනාරක්ෂිත තත්ත්වයක සිටින අතර ඊට යම් තරමක හෝ ආරක්ෂාවක් ලැබී ඇත්තේ පළාත් අමාත්\u200dය මණ්ඩලවලට ඉහළින් ජනාධිපතිවරයාගේ විධායක බලය ක්\u200dරියාත්මක වීමයි.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේම පළාත් සභා මඟින් පනවන නීති පාර්ලිමේන්තු නීතිවලට යටත් විය යුතු බව අපගේ ස්ථාවරයයි. පාර්ලිමේන්තුවේ සාමාන්\u200dය නීතියක් පරිච්ඡින්න කළ හැකි පරිදිම පළාත් සභා නීතියක් අහෝසි කළ හැකි විය යුතුය. එහෙත් වර්තමාන ව්\u200dයවස්ථාවේද ඊට අවස්ථාව නැත.\u003cbr /\u003e\u003cbr /\u003eවර්තමාන ව්\u200dයවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් නොමැතිව පළාත් සභාවක නීතියක් අහෝසි කළ නොහැකිය. ඉදිරිපත් වී ඇති ව්\u200dයවස්ථා කෙටුම්පතට අනුව පළාත් සභාවක නීතියක් අහෝසි කිරීමට හා් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවක පමණක් නොව යෝජිත දෙවැනි මන්ත්\u200dරි සභාවේද 2/3 බහුතරයක් අවශ්\u200dය වන අතර ඊට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද අවශ්\u200dය වේ.\u003cbr /\u003e\u003cbr /\u003eමින් සිදු වන්නේ පළාත් සභාවක නීතියක් වෙනස් කිරීමට ප්\u200dරායෝගිකව නොහැකි වීමයි. මෙහි අවසාන ප්\u200dරතිඵලය විශේෂයෙන්ම උතුර හා නැඟෙනහිර පළාත්වල 9 වැනි වගන්තිය ක්\u200dරියාත්මක කිරීමට නොහැකි වන තත්ත්වයක් උදාවීමයි.\u003cbr /\u003e\u003cbr /\u003eවර්තමාන ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවේ 33 (2) (උෟ) වගන්තියට අනුව පළාත් සභාවක් සම්මත කර 'ලිඛිත නීතියක්' උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. ඒ නිසා රටට අහිතකර නීතියක් යම් පළාත් සභාවක් සම්මත කළහොත් එය අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් තිබිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eනව ව්\u200dයවස්ථා කෙටුම්පතින් යෝජනා කර ඇති රාජ්\u200dය ව්\u200dයුහය ෆෙඩරල් ආකෘතියකි. එම ආකෘතිය 'ඔරුමිත්තනාඩුව' ලෙස සිංහල, ඉංග්\u200dරීසි හා දෙමළ පිටපත්වලින්ද හඳුන්වා දීමට ඉදිරිපත් වීම අභාග්\u200dයයකි. 'ඔරුමිත්තනාඩුව' යන පදයෙන් හඳුන්වන්නේ දෙමළ භාෂාවෙන් 'එක්සත්' නැතහොත් 'ෆෙඩරල්' යන තේරුමයි. දැනට ඒකීය අරුත ඇති 'ඔට්ටි්\u200dරයාච්චි' යන වචනය ඉවත් කර ඇත. එසේම ඉංග්\u200dරීසි පිටපතේ ඒකීය අරුත ඇති 'Unitary'යන වචනය ඉවත් කර ඇත. ඒකීය සිංහල වචනය යොදා ඇතත් එහි නිර්වචනය වෙනස් කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමේ සියල්ලක්ම කර ඇත්තේ ශ්\u200dරී ලංකාව ෆෙඩරල් රාජ්\u200dයයක් බවට පරිවර්තනය කිරීමටය.\u003cbr /\u003e\u003cbr /\u003eයෝජිත ව්\u200dයවස්ථා කෙටුම්පතට අනුව විවිධ ආගම් ප්\u200dරචාරය කිරීමට පුරවැසියන්ට මෙන්ම පුරවැසියන් නොවන විදේශිකයන්ට අයිතිය ඇත. වර්තමානයේ කිසිවකුට ආගම් ප්\u200dරචාරය කළ නොහැකිය.' එසේම තම ආගම ප්\u200dරකාශ කළ හැක්කේද පුරවැසියන්ට පමණි.\u003cbr /\u003e\u003cbr /\u003eව්\u200dයවස්ථා කෙටුම්පතෙහි සඳහන් කරුණු කිහිපයක් පමණක් අප මෙහිලා විශේෂයෙන් සඳහන් කරනු ලැබුවද එම යෝජනාව සඳහන් කරුණු බොහෝමයක් සම්බන්ධයෙන් අපට එකඟ විය නොහැකිය. මෙම ව්\u200dයවස්ථා කෙටුම්පත පිළියෙල කිරීමට මහා සංඝරත්නයේ හෝ ඔවුන්ගේ නියෝජිතයන් හෝ සම්බන්ධ කර ගැනීමට රජය කටයුතු කර නැත. එසේ කරන්නේ රහසිගත ලෙස විවිධ විදේශීන්ගේ වුවමනාවක් ඉටු කර ගැනීමටය. මෙම ව්\u200dයවස්ථාව පිළියෙල කිරීමට පිහිටුවා ගත් සියලු කමිටුවල සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ ෆෙඩරල් ආණ්ඩුක්\u200dරමයක් වෙනුවෙන් පෙනී සිටින අනාගාමික රාජ්\u200dයයක් පතන අය බව සඳහන් කළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ නිසා මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද මෙම ව්\u200dයවස්ථාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකරන ලෙස අප අවධාරණය කරමු. නව ව්\u200dයවස්ථාවක් අවශ්\u200dය නම් ඒ සඳහා මහා සංඝරත්නයේ නියෝජනයද ඇතුළත් ව්\u200dයවස්ථා සම්පාදන කමිටුවකට එම කාර්ය භාර කරන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e- බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය \u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-zWCZN8PF6Bw/XEVNgDGiKdI/AAAAAAAAGx8/A7l0Taf65JgzBuPB95mYV7wQzyVSXJZIgCLcBGAs/s1600/BuddaSasana3.jpg\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://3.bp.blogspot.com/-zWCZN8PF6Bw/XEVNgDGiKdI/AAAAAAAAGx8/A7l0Taf65JgzBuPB95mYV7wQzyVSXJZIgCLcBGAs/s1600/BuddaSasana3.jpg\" /\u003e\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003c/span\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/974246298810252681/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2019/01/BuddaSasanaKaryaSadakaMandalaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/974246298810252681"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/974246298810252681"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2019/01/BuddaSasanaKaryaSadakaMandalaya.html","title":"මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්\u200dයවස්ථාක් එපා - බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-K2IiC1GLr0g/XEVhoXnh-9I/AAAAAAAAGyU/gKGv3hb_W9IBS9h32YQUw2y4PKcaWxn5ACLcBGAs/s72-c/BuddaSasana.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});