gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6390490549624843463"},"published":{"$t":"2014-11-30T23:23:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:21:33.013+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බම්බුව"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝඡ් අබයදීර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මෛත්\u200dරිපාල"}],"title":{"type":"text","$t":"බම්බුව තමයි බම්බුව"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-shJQ7b1tPLU/VHtXi7KBYeI/AAAAAAAABX4/EoKx06FyvwM/s1600/2151.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-shJQ7b1tPLU/VHtXi7KBYeI/AAAAAAAABX4/EoKx06FyvwM/s1600/2151.jpg\" height\u003d\"255\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑජාපයෙත්, ශ්\u200dරී ලනිපයෙත් ලේකම් තනතුර දැරීම, දේශපාලන අනාගතය අවාසනාවන්ත කර ගැනීමක්\u200c බව කාලයක පටන් තිබු කතාවකි. ඒ කතාවේ ජීවමාන සාක්\u200dෂියක්\u200c බවට මෛත්\u200dරිපාල සිරිසේන පත්වෙමින් තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eමෛත්\u200dරිපාලට පැතිමාරුව සඳහා බලපෑ ප්\u200dරධාන කාරණය ලෙස සැලකෙන්නේ ඔහු සතුව තිබූ අගමැතිකම පිළිබඳ මහත් බලාපොරාත්තුවය. එය හිමි නොවීම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම, මෛත්\u200dරිපාලගේ ඉවසීමට තිත තැබුවේය. එසේනම් මෛත්\u200dරිපාලගේ ඉලක්\u200cකය විය යුතුව තිබුණේ අවම වශයෙන් අගමැතිකම දිනා ගන්නා තැනකට යැමය. නමුත් මෛත්\u200dරිපාලගේ පිම්ම විසින් ඔහු එතැනට ගෙන යනවාදැයි ප්\u200dරශ්නයක්\u200c තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eපළමු ප්\u200dරවෘත්ති සාකච්ඡාවේදීම මෛත්\u200dරිපාල පොරොන්දු වූයේ, තමන් ජනාධිපති වුවහොත් දින සීයක්\u200c ඇතුළත විධායක ජනාධිපති ක්\u200dරමය අහෝසි කරනවා යනුවෙනි. එසේම අගමැති රනිල් වික්\u200dරමසිංහට දෙන බව මෛත්\u200dරිපාල ප්\u200dරකාශ කළේය. එසේ නම්, මේ තරම් පිම්මක්\u200c ගැසූ මෛත්\u200dරිට ලැබෙන්නේ කුමක්\u200cද? අමාත්\u200dය මහින්දානන්ද අලුත්ගමගේ පැවසූ පරිදි එය, නාමමාත්\u200dරික ජනාධිපති පදවිය වෙන්නට ඇත. නමුත් එයට අයිතිකාරිනියක්\u200c සිටියි. මෛත්\u200dරි මෙහෙයුමේ පිටුපස සිටි චන්ද්\u200dරිකා කුමාරතුංගට එම තනතුර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ වුවහොත් යළිත් මෛත්\u200dරිපාලට සිදුවන්නේ ඇමැති තනතුරක්\u200c දරාගෙන සිටින්නටය.\u003cbr /\u003e\u003cbr /\u003eඅගමැතිකම ලබා නොදුන් නිසා ගිය මෛත්\u200dරි ඇමැතිකමකින් සෑහෙනවා නම් එතැන කාරණා දෙකක්\u200c තිබේ. එකක්\u200c නම් ඔහු බලයට පත් වුණහොත් පළමු ප්\u200dරවෘත්ති සාකච්ඡාවේදී කියූ කිසිවක්\u200c නොකරන බවය. ජනාධිපති ක්\u200dරමය දින 100 කින් අහෝසි කිරීම, යන රැල්ල සඳහා ගැසූ බොරුවක්\u200c ලෙස එවිට පත් වේ. කොහොමටත් මෛත්\u200dරිගේ නායිකාව කළේ ද ඒ දෙයමය. චන්ද්\u200dරිකා සමඟ එක මේසයක සිඳ ජනාධිපති තනතුර අහෝසි කරන බවට දින ගණන් සහිතව කීමම විහිළු කතාවකි. ජනාධිපති තනතුර අහෝසි කරන බවට දාතම සහිතව, දින වකවානු ඇතිව රටට පොරොන්දුවක්\u200c දුන් චන්ද්\u200dරිකා ඒ සඳහා කිසිදු ක්\u200dරියාමාර්ගයක්\u200c ගත්තේ නැත. මෛත්\u200dරී සමග හිඳ, ඊට චන්ද්\u200dරිකා පිළිතුරක්\u200c දුන්නේය. ජනාධිපති තනතුර අහෝසි කිරීම සඳහා සහාය දෙන ලෙස, තමා විපක්\u200dෂයෙන් වදින්නේ නැතිව පමණක්\u200c සහාය ඉල්ලූ බව ඇය පැවසුවාය. එජාපයේ ද සහය ඇතිව එන පොදු අපේක්\u200dෂකයාගේ නායිකාව, එහි දෝෂය ද දැමුවේ එජාපයටය.\u003cbr /\u003e\u003cbr /\u003eචන්ද්\u200dරිකා පාලන බලය හෙබවූ කාලය තුළ එවැනි ලෙස විධායක බලය අහෝසි කරන්නට උත්සාහ කළ මගක්\u200c කිසිවකු දෙන්නේ නැත.\u003cbr /\u003eපළමුවරට ඒ ගැන දැන ගත්තේ එදා ප්\u200dරවෘත්ති සාකච්ඡාවේදීය. මේ නිසා මෛත්\u200dරිපාල ද තම නායිකාවගේ අඩි පාරේ යමින්, ජනාධිපති තනතුර දින සියයෙන් අහෝසි කරන බව කියන්නේ, බොරුවට විය යුතුය.\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඑය ඇත්තක්\u200c නම්, මෛත්\u200dරිපාල සෑහීමට පත් වන්නේ ඇමැතිකමකිනි. මේ ආණ්\u200cඩුවේ දිගටම සිටියා නම් ඒත් මෛත්\u200dරි, ඇමැතිය. එසේ නම් මෛත්\u200dරි මේ පෙරළිකාර අන්තය සොයා ගියේ, තමන් දිගටම ඇමැතිකමේ සිට හෝ තමන්ට අගමැතිකම නුදුන් ආණ්\u200cඩුවෙන් පළිගන්නටය. එහෙම බලනකොට මෛත්\u200dරිගේ පොරොන්දුව ඇත්ත නම් මෛත්\u200dරි කර ඇත්තේ පළිගැනීමකි. එහෙම නැත්නම් මෛත්\u200dරී කියන්නේ බොරුවකි. මෛත්\u200dරිපාල උදා කරන්නට සැරසෙන මෛත්\u200dරී පාලනයේ තත්ත්වය, ආරම්භක අවස්\u200cථාවකදීම ද්වේශය හොර බොරුව මත පදනම් වූවක්\u200c බව ඉන් පෙනේ.\u003cbr /\u003e\u003cbr /\u003eසමහරු අහන්නේ. මෛත්\u200dරිට අගමැතිකම දුන්නා නම් මේ ප්\u200dරශ්නය ඉවර බවය. මෛත්\u200dරිට ආණ්\u200cඩුව අගමැතිකම නුදුන්නේ ඇයි...?\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද රාජපක්\u200dෂ මුල්වරට 2005 දී ජනාධිපති වූ විට අගමැතිකම දුන්නේ රත්නසිරිටය. ඒ රත්නසිරි හිටපු අගමැතිවරයෙක්\u200c වූ නිසාය. ඊළඟට මහින්ද අගමැතිකම දිය යුතුව තිබුණේ, පක්\u200dෂයේ සිටි ඊළඟ ජ්\u200dයෙෂ්ඨයාටය. එසේ නොමැතිව කනිෂ්ඨයකුට අගමැතිකම දුන්නා නම්, ජ්\u200dයෙෂ්ඨයන් බොහෝ දෙනෙකු මහින්ද සමග තරහ වෙන්නට ඉඩ තිබුණි. ශ්\u200dරී ලනිපයේ දහතුන් වෙනි සාමාජිකයා වූ දි. මු. ට අගමැතිකම මහින්ද දෙන්නේ ඒ තර්කය අනුවය. මෛත්\u200dරිට අගමැතිකම දෙන්න නම්, ඒ සඳහා දි. මු ජයරත්නව තනතුරෙන් ඉවත් කළ යුතු වෙයි. එතැනට යැම සඳහා ආණ්\u200cඩුව කිහිපවරක්\u200cම පරිශ්\u200dරමය දැරූ නමුත් දි. මු. ඊට කැමැත්තක්\u200c දක්\u200cවා තිබුණේ නැත. දි. මු. ඉවත් කර, යම් හෙයකින් ඔහුට සාමාන්\u200dය අසනීපයක්\u200c හෝ සෑදුනහොත් එහි තනි වරදකරුවා වන්නේ මහින්ද රාජපක්\u200dෂ මිස, අගමැතිකම ඉල්ලා හඬාවැටුණු මෛත්\u200dරිපාල නොවේ. යම් හෙයකින් දි. මු. \"පරිත්\u200dයාගය\" කරන්නට කැමැති වුණා නම්, ඉන්පසුවද මෛත්\u200dරිපාල අගමැති කරන්නට යැම ප්\u200dරශ්නයකි. සාමාන්\u200dයයෙන් අගමැතිකමට එයාට පිටු පසින් තිබෙන තනතුර වන්නේ සභානායකකමය. අගමැති බණ්\u200cඩාරනායක ඝාතනය වූ විට දහනායක අගමැති වන්නේ එසේය. ප්\u200dරේමදාස මිය ගිය විට විඡේතුංග ජනාධිපති විය. හිස්\u200c වූ අගමැති පුටුවට රනිල් පත් වන්නේ, ඔහු එවිට සභානායක වූ නිසාය. මේ නිසා දි. මු. ගෙන් පසු අගමැති වන්නට, සාම්ප්\u200dරදායික ලෙස තිබුණේ නිමල් සිරිපාලටය. හිතුවක්\u200cකාරී ලෙස දි. මු. ඉවත් කර මෛත්\u200dරිපාලව අගමැති ලෙස පත් කළා නම් දි. මු. හා නිමල් සිරිපාල යන දෙදෙනාම අද මෛත්\u200dරිපාල කරන වැඩේ කරන්නට ඉඩ තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eඅනික්\u200c අතට සියල්ල අතහැර \"තරු පෞරුෂයකින්\" යුත් අයෙක්\u200c සිටියා නම් ඔහුට අගමැතිකම දෙන්නට පුළුවන. මහින්ද රාජපක්\u200dෂ අගමැති වූයේ එලෙසය. ඔහු අගමැති කරන ලෙස රටම චන්ද්\u200dරිකාගෙන් ඉල්ලා සිටියේය. ඒ මහින්දගේ \"තරු පෞරුෂය\" හා එවැනි දෙයක්\u200c මෛත්\u200dරිට තිබුණේ නැත. එය මෛත්\u200dරීට පමණක්\u200c තිබූ අහිංසක බලාපොරොත්තුවක්\u200c පමණි. වටේ සිටි අය හා විපක්\u200dෂය සිදු කළේ ඒ \"අහිංසක\" බලාපොරොත්තුව, අංගුලිමාල දක්\u200cවා දික්\u200c කර දීමය.\u003cbr /\u003e\u003cbr /\u003eමෛත්\u200dරිට අගමැතිකම දීම ශ්\u200dරීලනිපයේද ලොකු බලාපොරොත්තුවක්\u200c වී, මහින්ද එය ඉටු නොකළේ නම්, අද ශ්\u200dරී ලනිප පිරිස්\u200c බොහෝ දෙනකු සිටිනු ඇත්තේ මෛත්\u200dරිටය. ඒත් තවම මෛත්\u200dරිට පිරිසිදු ශ්\u200dරී ලනිපකාරයකු ලෙස සිටින්නේ ඔහු පමණයි. රාජිත සේනාරත්න කොහොමටත් වැනි වැනි සිටි චරිතයකි. දුමින්ද ද සිය පියාට යළිත් මහ ඇමැතිකම නුදුන්නිසා, සිටියේ කෝපයකිනි. වරක්\u200c ජනාධිපති මහින්ද, දුමින්දට කියා තිබුණේ ඉන්න බැරි නම් යන්න කියාය. එසේ කියූ කෙනෙකු මෛත්\u200dරී සමග එකතු වුණා කියා, ඔහුට අමුතු ආලෝකයක්\u200c ලැබෙන්නේ නැත. රාජිත සේනාරත්න මේ ආණ්\u200cඩුව සමග සිටියත් ඔහුගේ ප්\u200dරතිපත්ති අනුව සැලකෙන්නේ චන්ද්\u200dරිකා හෝ රනිල් මිස හී්\u200dර ලනිපය නොවේ. ෆෙඩරල්වාදී රාජිත, කොහොමටත් නිතරම එහා මෙහා යන කෙනෙකි. මීරිගම වසන්ත සේනානායක මෛත්\u200dරී ළඟට ආවේ නැත්තේය. ඔහු මුලින්ම ගියේ ඔහු ඥතිකම තිබෙන්නේ සිරිකොතටය. ඒ නිසා ඒ ඵලදාව ද මෛත්\u200dරිට හිමි නැත. එම්. කේ. ඩී. එස්\u200ca. ගුණවර්ධන නම් අවුලක්\u200c නැති ශ්\u200dරී ලනිප කාරයෙකි. එසේ වුවත් ඔහු ශ්\u200dරී ලනිපයේ පිරමීඩයේ පහළ තැනක නියෝජනයක්\u200c මිස ඉහළ තැනක්\u200c නොවේ. මෙහෙම බලන විට, මෛත්\u200dරිට පක්\u200dෂව පක්\u200dෂයේ සිට ඇත්තේ, එම්. කේ. ඩී. එස්\u200c. පමණ ද...? එසේ නම් ඉතිරි සියල්ල පාඩු කරගෙන, මෛත්\u200dරිට අගමැතිකම නොදීමට මහින්ද ගත් නිවැරැදි තීන්දුවක්\u200c නොවේද?\u003cbr /\u003e\u003cbr /\u003eදැනටමත් මෛත්\u200dරිපාල විසින්, විශාල කැපකිරීමක්\u200c\" කර, ලබා ගන්නට හදන්නේ ඇමැතිකමක්\u200cය. ඔහු ඉවසාගෙන සිටියා නම්, මහින්ද ලෙසටම කවදා හෝ ඔහුට ඉදිරියට ඒමට ශ්\u200dරී ලනිපය තුළ ඉඩක්\u200c තිබුණි. දැන් ඒ සියල්ල අහවර වී තිබේ. ඒ මදිවාට තමන්ගේ දේශපාලන ජීවිතය පුරා, සතුරා ලෙස සැලකූ එජාපයට හේත්තු වී ඔවුන් සමඟ ඡන්දයත් කරන්නට මෛත්\u200dරි සිදුවී තිබේ. එජාප නායකයාව අගමැති කරන්නටද ඔහු පොරොන්දු වී තිබේ. එහෙනම් දැන් මෛත්\u200dරිට වරක්\u200c කියූ ලෙස කැඩපත ඉදිරියට ගොස්\u200c ඔහුටම කියාගන්නට ඇත්තේ, \"බම්බුව තමයි බම්බුව\" කියාය.\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-මනෝඡ් අබයදීර - දිවයින\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/11/Bambuwa.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6390490549624843463/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/Bambuwa.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6390490549624843463"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6390490549624843463"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/Bambuwa.html","title":"බම්බුව තමයි බම්බුව"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-shJQ7b1tPLU/VHtXi7KBYeI/AAAAAAAABX4/EoKx06FyvwM/s72-c/2151.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});