gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5772261978280567444"},"published":{"$t":"2016-11-30T08:38:00.000+05:30"},"updated":{"$t":"2016-12-21T10:18:17.797+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"FederalConstitution"}],"title":{"type":"text","$t":"නව ව්\u200dයවස්\u200cථාව අධිරාජ්\u200dයවාදීන්ගේ අවශ්\u200dයතාවක්\u200c"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-d6fc-ChhyTk/WD5Cc3-ep3I/AAAAAAAAFi8/CQMmMMIIznUTmJLZpsm2MzGBY37PGAYkgCLcB/s1600/ElleHimi%2Bcopy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-d6fc-ChhyTk/WD5Cc3-ep3I/AAAAAAAAFi8/CQMmMMIIznUTmJLZpsm2MzGBY37PGAYkgCLcB/s640/ElleHimi%2Bcopy.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-ධර්මායතනාධිපති පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි\u003c/b\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #274e13;\"\u003eයෝජිත\n නව ව්\u200dයවස්\u200cථාවේ අන්තර්ගතය පිළිබඳව මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු \nපිළිඳව අප ධර්මායතනාධිපති පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් විමසා සිටියෙමු.\n උන්වහන්සේ ඒ පිළිබඳව දැක්\u200cවූ අදහස්\u200c පහත පරිදි වේ\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003ci\u003e\u003cbr /\u003e\u003c/i\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #274e13;\"\u003e\u003ci\u003e\"ලෝකේ වටේම පික්\u200cපොකට්\u200c ගහපු අය 50 ත් 100 ත් අතරේ අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් වූ එක්\u200c අයකු වාඩි වී සිටියත් සැකයක්\u200c බියක්\u200c ඇති වන්නේ නැද්ද? මුල පටන් ම රට බෙදන්න කටයුතු කළ පිරිසයි ජාතියට පික්\u200cපොකට්\u200c ගහන්න හදපු පිරිසයි දැන් එකතුවෙලා සිටින්නේ. ඒ පිරිස අතරේ හොඳ මිනිසකු සිටියත් අපට සැක කිරීමට සිද්ධ වෙනවා. ඒ සැකය මට තිබෙනවා. මොකද මේ ඉන්න අයගෙ අභ්\u200dයන්තර තොරතුරු සියල්ල මම දන්නවා.\u003cbr /\u003eආණ්\u200cඩුව දැන් සූදානම් වන්නේ අපි කතා කරන එක නවත්වන්න. සංහිඳියාව ආරක්\u200dෂා කිරීමේ නමින් පොලිස්\u200c ඒකකයක්\u200c පවා පිහිටුවන්නේ ඒකට. දැන් මාධ්\u200dයවලට පවා තර්ජනය කරන තත්ත්වයක්\u200c ඇතිවී තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මහතාත් මේව කළා.\"\u003c/i\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eප්\u200dරශ්නය - නව ආණ්\u200cඩුක්\u200dරව ව්\u200dයවස්\u200cථාව මගින් පළාත් සභාවලට ඉඩම්, පොලිස්\u200c සහ මූල්\u200dය පිළිබඳ පූර්ණ බලතල ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල සීමාකිරීමටත් සූදානම් වන බව වාර්තා වනවා. ඒ පිළිබඳව ඔබ වහස්\u200cසේගේ ස්\u200cථාවරය කුමක්\u200cද?\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eපිළිතුර \u003c/b\u003e- මම සම්පූර්ණයෙන්ම ඔය ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවක්\u200c ගෙන එන එකට විරුද්ධයි. කවුද ඉල්ලුවේ මෙහෙම එකක්\u200c. කාගේ වුවමනාවට ද මේක කරගන්නේ. ඒක තමයි මට තිබෙන ප්\u200dරශ්නය.\u003cbr /\u003e\u003cbr /\u003eඅපි දශක තුනක්\u200c ලෝකයේ තිබුණු දරුණුම ත්\u200dරස්\u200cතවාදී සංවිධානය සමඟ සටන් කරල ජයග්\u200dරහණය කළා. ඒක තමයි අපි දුන්නු විසඳුම.\u003cbr /\u003e\u003cbr /\u003eඅපි එම සටනින් පරාජය වූවා නම්? එහෙම වූවා නම් ඊට වගකියන්නේ කවුද? නව ව්\u200dයවස්\u200cථාවක්\u200c ගෙන ඒමේ ක්\u200dරියාවලිය ගසක්\u200c නම් එහි අතු, රිකිලි ගැන කතා කරන්න මම කැමති නෑ. මම මේ ක්\u200dරියාවලියටම විරුද්ධයි. ඒකයි මම කාගේ වුවමනාවට ද මේක ගේන්නේ කියල අහන්නේ. අපි අවශ්\u200dය විසඳුම නන්දිකඩාල් කලපුවේදී ලබා දුන්නු නිසා මෙබඳු ව්\u200dයවස්\u200cථාවක්\u200c අවශ්\u200dය නෑ. ඒ විසඳුම අපි ලබාදුන්නේ ජීවිත දහස්\u200c ගණනක්\u200c නැති කරගෙන. ඒ වගේම විශාල වශයෙන් ජාතික සම්පත් විනාශ වූවා. එම පරිත්\u200dයාග කරමින් අපි ලබාගත්ත ජයග්\u200dරහණය නිසා සිහල සහ දෙමළ ජනතාව යන දෙපාර්ශ්වයටම විමුක්\u200cතියක්\u200c උදාවූවා. අපටත් වඩා හානියක්\u200c එල්. ටී. ටී. ඊ. ත්\u200dරස්\u200cතවාදීන් නිසා දෙමළ ජනතාවට සිද්ධ වූවා. ඒ ආකාරයට විමුක්\u200cතියක්\u200c උදාවූයේ විසඳුමක්\u200c ලබාදුන් නිසා. ඒ ආකාරයට විසඳුමක්\u200c ලබාදුන් ප්\u200dරශ්නයට යළිත් විසඳුමක්\u200c ලබාදෙන්නේ කුමකට ද?\u003cbr /\u003e\u003cbr /\u003eඑම නිසා අපට මේ රජය පැහැදිලිව ප්\u200dරකාශ කළ යුතුයි මේ ආකාරයට ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවක්\u200c ඉල්ලන්නේ කවුද කියන එක. අපි නම් මෙහෙම ව්\u200dයවස්\u200cථාවක්\u200c ගෙන එන්න කියල ඉල්ලා සිටියේ නෑ. ඒ වගේම දෙමළ හෝ මුස්\u200cලිම් ජනතාවත් නව ව්\u200dයවස්\u200cථාවක්\u200c ඉල්ලුවේ නෑ.\u003cbr /\u003e\u003cbr /\u003eමේ සූදානම් වෙන්නේ අධිරාජ්\u200dයවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ අවශ්\u200dයතාවක්\u200c අප මත පැටවීමට. 1948 දී නිදහස ලබා ගැනීම සඳහා පොන්නම්බලම් රාමනාදන්ලත් අපට උදව් කළා කියන එක අපි කියනවා. මේ වන විට සිදුවන දෙයින් පෙනී යන්නේ යළිත් අපේ රටට නිදහස දිනා ගැනීම සඳහා සිංහල, දෙමළ සහ මුස්\u200cලිම් ජනතාවට නුදුරේදීම යළිත් සටනක්\u200c කිරීමට සිදුවන බවයි.\u003cbr /\u003eමේ ප්\u200dරශ්නයට මුහුණ දීමට සිදුවන්නේ ඊළඟ තරුණ පරපුරට. ඒ ප්\u200dරශ්නයට මට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම දැන් සිටින වැඩිහිටි අයට මුහුණදීමට සිද්ධ වෙන්නේ නෑ. ඊළඟ තරුණ පරපුරේ සිංහල, දෙමළ, මුස්\u200cලිම් තරුණයන් මේ සටන අතට අරගෙන අධිරාජ්\u200dයවාදය පරාජය කළ යුතුයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය - නව ව්\u200dයවස්\u200cථාවක්\u200c ගෙන ඒමට කටයුතු කරන බව වත්මන් පාලකයන් පසුගිය මැතිවරණවල දී ප්\u200dරකාශ කළා නේද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eපිළිතුර \u003c/b\u003e- මේ ආණ්\u200cඩුවේ යම් යම් ක්\u200dරියාදාමයන් නීතියට පටහැනියි නේ. ඒ අය කියපුව ද මේ කරන්නේ? එහෙම නම් අපිට ප්\u200dරශ්න රාශියක්\u200c ඇසීමට සිද්ධ වෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඅපේක්\u200cෂාවක්\u200c නැතිව සිටිය ජාතියකට අපේක්\u200cෂාවක්\u200c දිනා දුන්නේ රණවිරුවන්. ජාතියට සිංහල, දෙමළ, මුස්\u200cලිම් යන සියලු දෙනාම අයිතියි. අද එක්\u200c පැත්තකින් ඒ සඳහා කටයුතු කළ රණවිරුවන් දඩයම් වනවා. එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අපේ ජාතික නායකයන් සියල්ල ඝාතනය කළා. ඒ අවි ආයුධවලින්. ඒ ක්\u200dරමය දැන් නැවතී ඇති බැවින්, දැන් වෙනස්\u200c ක්\u200dරමවලින් ජාතික නායකයන් විනාශ කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම හැදී වැඩීගෙන එන සිංහල බෞද්ධ නායකයන් විනාශ කිරීමේ කුමන්ත්\u200dරණයක්\u200c දියත් වී තිබෙනවා. ඝාතනයට ලක්\u200cවූ බහුතරයක්\u200c ජාතික නායකයන් එක්\u200cසත් ජාතික පක්\u200cෂයේ නායකයන්. ඒ අතර ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රංජන් විඡේරත්න වැනි අනාගතයේ දී රටේ නායකත්වයට පත්වීමට සිටි අය.\u003cbr /\u003e\u003cbr /\u003eඑම නායකයන් ඝාතනය කළ පිරිසම ජාතික නායකයන් ඝාතනය කිරීම සඳහා අලුත් ක්\u200dරම අනුගමනය කරමින් සිටිනවා. ඒ සඳහා චරිතය ඝාතනය කිරීම, අධිකරණවලට රැගෙන යැම, මානසිකව වැට්\u200cටීම වැනි ක්\u200dරම අනුගමනය කරමින් සිටිනවා. ඔවුන් එම ක්\u200dරම ඔස්\u200cසේ වත්මන් ජාතික නායකයන්ට නැවත නැඟිටීමට නොහැකි වන ලෙස චරිත ඝාතනය කිරීමට උත්සහ දරමින් සිටිනවා. එය ශාරීරික ඝාතනය කිරීමක්\u200c නොවෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය - ඔබවහන්සේ සඳහන් කළා නව ව්\u200dයවස්\u200cථාවක්\u200c ජනතාවගේ යෝජනාවක්\u200c නොවන බව. එසේ නම් ඔබවහන්සේට පෙනෙන ආකාරයට නව ව්\u200dයවස්\u200cථාව ගෙන එන්නේ කාගේ අවශ්\u200dයතාවට ද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපිළිතුර - මට පෙනෙන විධියට මෙම ව්\u200dයවස්\u200cථාව රාජ්\u200dය නොවන සංවිධානවල ඉත්තන් බවට පත්වුණු, බටහිර අධිරාජ්\u200dයවාදීන්ගේ අරමුදල්වලින් සන්තර්පනය වන පිරිසකගේ අවශ්\u200dයතාවක්\u200c. මට මේ අයගෙන් අහන්න තිබෙන ප්\u200dරධාන ප්\u200dරශ්නය තමයි උතුරේ ඉන්න දෙමළ ජනතාවට නව ව්\u200dයවස්\u200cථාවකින් විසඳුම් ලබාදුන් පසුව, දකුණේ අපත් සමඟ සිටින දෙමළ ජනතාවගේ ප්\u200dරශ්නය විසඳෙන්නේ කෙසේද? දකුණේ ඉන්න පිස්\u200cසෙක්\u200cවත් මේ දක්\u200cවා මේ ප්\u200dරදේශයේ ඉන්න දෙමළ ජනතාවට යන්න කියලා නෑ. ඒ වගේම ඉඩම් ගන්න එපා, ගෙවල් හදන්න එපා කියල විහිළුවකටවත් කියල නෑ. ඔවුන් අපත් සමඟ ජීවත්වන්නේ, තමන්ගේ ආරක්\u200cෂාව පිළිබඳව ඔවුන්ට විශ්වාසයක්\u200c තිබෙන නිසා නේ. අද වන විට අගවිනිසුරුතුමා, මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්\u200dයාංශයේ උපදේශකතුමා යන සියලු දෙනා දෙමළ ජාතිකයන්. ඒ අනුව පෙනී යන්නේ රටේ මර්මස්\u200cථානවල ඉන්නේ දෙමළ මහත්වරුන් බව. අපි ඒකට විරුද්ධ නෑ. අපි අවුරුදු 30 ක්\u200c එල්. ටී. ටී. ඊ. එකට කන්න බොන්න දෙමින් යුද්ධ කළ ජාතියක්\u200c. ලෝකයේ වෙනත් එහෙම රටක්\u200c නෑ. එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ කළ සටනේ දී තමන්ගේ මව ඔසවගෙන ගිය අපේ සෙබළුන්ට ඒ මවගේම දරුවන් වෙඩි තිබ්බා. එල්. ටී. ටී. ඊ. එකට බැඳිල සිටිය ළමයි දන්නේ නෑ සෙබළුන් විසින් ඔසවන් යන්නේ තමන්ගේ මව බව. අපි කළේ එහෙම සටනක්\u200c. එම නිසා වැඳිය යුතු පිදිය යුතු හමුදාවක්\u200c අපට තිබුණා. දැන් මම කියන්නේ නෑ එම හමුදාව හොඳයි කියලා. මම හමුදාවත් සමඟ ජීවත්වුණු කෙනෙක්\u200c. අද වන විට හමුදාවත් දියකර හරිමින් පවතිනවා. අපේ හමුදාව \"සිකියුරිටි සර්විස්\u200c\" එකක්\u200c කරන්න හදනවා. මෙතන ඉතා සියුම් කුමන්ත්\u200dරණයක්\u200c ක්\u200dරියාත්මක වනවා. එදා තුවක්\u200cකුවෙන් ගන්න බැරි වූ දේ ප්\u200dරජාතන්ත්\u200dරවාදය යන බෝඩ් එක යටතේ ලබාගන්න හදනවා. ඒ යටතේ ෙµඩරල් ක්\u200dරමයක්\u200c දෙන්න හදනවා. සඳහා බෙල්ල හිරකරල බිත්තියට හේත්තු කරල තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් මේ ආණ්\u200cඩුව මුල ඉඳලම එක එක රටවල්වලින් තමන්ට මුදල් ලැබෙන බව ප්\u200dරකාශ කළා. ලැබුණ නම් කෝ ඒ මුදල්. නමුත් දැන් යන්නේ බැණපු චීනයට නේ. ඇත්තටම චීනයට අක්\u200cකර 15,000 ක්\u200c දෙනවාට මම විරුද්ධයි. ඒ වගේම වරාය දෙනවටත් මම විරුද්ධයි. අඩුම ගණනේ අයිතියෙන් 40% ක්\u200c වත් ආණ්\u200cඩුව තබාගත යුතුයි. තව අවුරුදු 4 ක්\u200c 5 ක්\u200c යනකොට හම්බන්තොට වරාය ලෝකයේ හොඳ වරායක්\u200c බවට පත්වෙනවා. දැනටමත් එම තත්ත්වයට පත්වෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ කවුද මේ වරාය දෙන්නේ. කාටවත් ඕනි විධියට රටේ සම්පත් බෙදන්න දෙන්න බෑ. මේ රට පොදු ජනතාවට අයිති එකක්\u200c.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය - ආණ්\u200cඩුව රට ෙµඩරල් කරන ව්\u200dයවස්\u200cථාවක්\u200c ගෙන එන බව ඔබවහන්සේ සඳහන් කළත්, ආණ්\u200cඩුව එම චෝදනාව ප්\u200dරතික්\u200cෂේප කරනවා නේද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eපිළිතුර \u003c/b\u003e- මේක බොහොම සියුම් කුමන්ත්\u200dරණයක්\u200c. අපේ ජනාධිපතිතුමා මම දීර්ඝ කාලයක්\u200c තිස්\u200cසේ හොඳින් හඳුනනවා. එතුමා රෙද්ද, බැනියම අඳින, වැවේ නාපු, නෙළුම් කොළේ බත් කාපු, දවසට කිහිප සැරයක්\u200c ගල් විහාරය දැකපු, වෙහෙර වහන්සේලා, බුද්ධ ප්\u200dරතිමා දැකපු, ත්\u200dරස්\u200cතවාදය නිසා දැඩි ලෙස පීඩාවට පත්වුණ පළාතක ජීවත් වූ, එම නිසාම කිහිප සැරයක්\u200cම ඝාතන ඉලක්\u200cකයක්\u200c බවට පත්වුණු ගොවි පවුලක දරුවෙක්\u200c. එතුමාගේ පාලනයක්\u200c යටතේ එහෙම ව්\u200dයවස්\u200cථාවක්\u200c ගේන්න පුළුවන් ද කියන එක මට තාම හිතාගන්න බෑ.\u003cbr /\u003eඑතුමා 56 දරුවෙක්\u200c, අපේ පන්තියේ කෙනෙක්\u200c, කවියක, සීපදයක රසය දන්න කෙනෙක්\u200c. ඒ වගේම අපේ ඉතිහාසය දන්නා කෙනෙක්\u200c. අපේ සුවඳත් එක්\u200cක ජීවත් වුණ එතුමාට පුළුවන් ද එබඳු කටයුත්තකට සම්බන්ධ වෙන්න. මේක බුදුන් වැඩිය රට. \u003cbr /\u003e\u003cbr /\u003eමම තවමත් සංයමයක්\u200c ඇතිව ඒ පිළිබඳව කියනවා. මොකද අපි දීර්ඝ කාලීන මිතුරන්.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය - ඔබ වහන්සේගේ චෝදනාව එල්ල වන්නේ කාටද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eපිළිතුර \u003c/b\u003e- තොරණ හොඳට පේන්නේ තොරණ ඉදිරියෙන් සිටින අයට. තොරණේ වැඩ කරන අයට තොරණ පේන්නේ නෑ. මේ තොරණ අපිට පෙන්වන අතරෙ වෙන කුමන්ත්\u200dරණයක්\u200c ඇතුළේ ක්\u200dරියාත්මක වෙනවා. \u003cbr /\u003e\u003cbr /\u003eමොකද ලෝකේ වටේම පික්\u200cපොකට්\u200c ගහපු අය 50 ත් 100 ත් අතරේ අෂ්aටාංග උපෝසථ ශීලය සමාදන් වූ එක්\u200c අයකු වාඩි වී සිටියත් සැකයක්\u200c බියක්\u200c ඇති වන්නේ නැද්ද? මුල පටන් ම රට බෙදන්න කටයුතු කළ පිරිසයි ජාතියට පික්\u200cපොකට්\u200c ගහන්න හදපු පිරිසයි දැන් එකතුවෙලා සිටින්නේ. ඒ පිරිස අතරේ හොඳ මිනිසකු සිටියත් අපට සැක කිරීමට සිද්ධ වෙනවා. ඒ සැකය මට තිබෙනවා. මොකද මේ ඉන්න අයගෙ අභ්\u200dයන්තර තොරතුරු සියල්ල මම දන්නවා.\u003cbr /\u003e\u003cbr /\u003eඅපි අංක ගණිතයයි. වීජ ගණිතයයි පටලවා ගන්නේ නෑ. මම අවුරුදු 40 ක්\u200c පමණ තිස්\u200cසේ කතා කළේ මේ ප්\u200dරශ්නය පිළිබඳව පමණයි. වෙන ප්\u200dරශ්aනවලට මැදිහත් නොවී මේ ප්\u200dරශ්නය වෙනුවෙන් මම කැපවී සිටිනවා. වෙන ප්\u200dරශ්නවලට මැදිහත්වීම සඳහා ආරාධනා කළත් මම බෑ කියනවා.\u003cbr /\u003e\u003cbr /\u003eමගේ තෙරුවන් ලෙස මම සලකන්නේ රට, ජාතිය සහ ආගම. එසේ වුවත් මම අනිකුත් ජාතීන්ටත් ගරු කරනවා. මට තරම් දෙමළ හිතවතුන් වෙන අයට නෑ. ඒ වගේම මුස්\u200cලිම් මිත්\u200dරයනුත් සිටිනවා. \u003cbr /\u003e\u003cbr /\u003eඑසේ වුවත් මෙතැන ජාත්\u200dයන්තර කුමන්ත්\u200dරණයක්\u200c තිබෙන බව අපි කියනවා. අපි ළඟ තොරතුරු තිබෙනවා. මේ ආණ්\u200cඩුව දන්නේ නැති තොරතුරු අපි ළඟ තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඒ වගේම කාටවත් අපව රවටන්න බෑ. මහණ කරන්න හිස රැවුල බාන කොට ඔළුවත් බාපු අය සිටිනවා. ඒ වගේම ඔළුව නොබාපු අයත් සිටිනවා. ඔවුන් පැය 24 පුරාම මේ ගැන සොයනව බලනව. මේ බලන්න මෙතැන තිබෙන µයිල් තොගය, විස්\u200cතර මේව මට ගෙනත් දෙනවා. මොවුන් යටතේ වැඩ කරන නිලධාරීන් පවා සිංහල බෞද්ධයන් නේ. අපි මේ කරන කටයුතු නිසානේ එම නිලධාරීන්ගේ දරුවන්ට පවා රටක්\u200c ඉතිරි වෙන්නේ. මට දරුවන් නැහැනේ. දරුවන් සිටින අම්මල තාත්තල මේ රට බෙදනවට කැමැතිද? මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ සහ මුස්\u200cලිම් යන සියලු දෙනාටම තිබෙන්නේ එකම ප්\u200dරශ්න. දෙමළ ජනතාවට සුවිශේෂ ප්\u200dරශ්න නෑ. නමුත් උතුරේ සහ දකුණේ දේශපාලනඥයන්ගේ මැච් එකේ පන්දුවක්\u200c බවට සිංහල, දෙමළ, මුස්\u200cලිම් ජනතාව පත්කර තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය - නව ව්\u200dයවස්\u200cථාව පිළිබඳව ඔබවහන්සේගේ ඉදිරි ක්\u200dරියාමාර්ගය කුමක්\u200cද? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eපිළිතුර \u003c/i\u003e- අපි මවුබිමේ ඒකීය භාවය අහෝසි කරනවට විරුද්ධයි. ඒ වගේම ඉඩම්, පොලිස්\u200c බලතල ලබා දෙනවාටත් විරුද්ධයි. ඒ බව අපි පැහැදිලිව රටට ප්\u200dරකාශ කරනවා.\u003cbr /\u003e\u003cbr /\u003eමේ රට දන් දෙන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. සමහර දේශපාලනඥයන් මම දැක්\u200cක ප්\u200dරකාශ කරල තිබෙනවා මේ ප්\u200dරශ්නය බුද්ධාගම අනුව විසඳන්න අවශ්\u200dය බව ප්\u200dරකාශ කරල තිබෙනවා. මේ අය ඔක්\u200cකොම බුදුවෙලා ද? එහෙම කරනව නම් කරන්න තිබෙන්නේ දාන පාරමිතාවේ ආනිශංස දේශනා කරල උතුර සහ නැගෙනහිර සම්බන්ධන්ටයි, විග්නේශ්වරම්ටයි පූජා කරන එක තමයි. එහෙම කරල අපාගත වෙන්න අපට බෑ. එහෙම නම් නිවනට වඩා අපිට අපාය හොඳයි. අපි ඉන්නකම් මේ රට කාටවත් බෙදන්න දෙන්නෙ නෑ. \u003cbr /\u003e\u003cbr /\u003eමේ අවස්\u200cථාවේදී ඒකාබද්ධ විපක්\u200dෂය ඇතුළු පිරිස මේ ප්\u200dරශ්නය අතට ගත යුතුයි. ප්\u200dරමුඛතාව දිය යුතු ප්\u200dරශ්නය පසෙක තබා වෙන ප්\u200dරශ්න පසුපස නොගොස්\u200c මෙම ප්\u200dරශ්නය අතට ගත යුතුයි.\u003cbr /\u003e\u003cbr /\u003eඅපි ප්\u200dරශ්නයට විසඳුම දීල ඉවරයි. එම නිසා යළිත් ප්\u200dරශ්නයේ මුලට යායුතු නැහැ. අපට තිබෙන සාමාන්\u200dය ප්\u200dරශ්න තමයි දෙමළ ජනතාවටත් තිබෙන්නේ. විශේෂ ප්\u200dරශ්නයක්\u200c ඔවුන්ට නැහැ. එම නිසා අපි සියලුදෙනාටම තිබෙන ප්\u200dරශ්නවලට සාධාරණ විසඳුම් අවශ්\u200dයයි. එම ප්\u200dරශ්න විසඳීම සඳහා පරිපාලනය විමධ්\u200dයගත කිරීමට මම එකඟයි.\u003cbr /\u003eනමුත් භූමිය බෙදන්න බෑ. ඒක අධිරාජ්\u200dයවාදීන්ගේ අවශ්\u200dයතාවය. ඒක ඔප්පු කිරීමට අවශ්\u200dය තොරතුරු අපි ළඟ තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eආණ්\u200cඩුව දැන් සූදානම් වන්නේ අපි කතා කරන එක නවත්වන්න. සංහිඳියාව ආරක්\u200dෂා කිරීමේ නමින් පොලිස්\u200c ඒකකයක්\u200c පවා පිහිටුවන්නේ ඒකට. දැන් මාධ්\u200dයවලට පවා තර්ජනය කරන තත්ත්වයක්\u200c ඇතිවී තිබෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මහතාත් මේව කළා. නමුත් අවසානයේදී මොකද වුණේ. චන්ද්\u200dරිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදීත් විවිධ උත්සාහ දැරුවා. එදා කරන්න බැරි වූ, දේ තමයි අද මේ වෙන අය මාර්ගයෙන් කරන්න හදන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003eදැන් අපිව හඳුන්වන්නේ ජාතියේ මුරදේවතාවුන් යන නමින්. ඉදිරියේදී මම ඒ අනුව යමින් සිංහල ජාතිය ගැන කතා කළොත් අත්අඩංගුවට ගන්න තත්ත්වයක්\u200c ඇතිවී තිබෙනවා. මේ ආකාරයට කටයුතු කරල සදාකාලික යුද්ධයක්\u200c රට තුළ අවුලුවන්න එපා කියන එක තමයි කියන්න තිබෙන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003eඑරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය [Divaina]\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u0026nbsp;Like us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5772261978280567444/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/11/ElleHamuduruwo.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5772261978280567444"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5772261978280567444"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/11/ElleHamuduruwo.html","title":"නව ව්\u200dයවස්\u200cථාව අධිරාජ්\u200dයවාදීන්ගේ අවශ්\u200dයතාවක්\u200c"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-d6fc-ChhyTk/WD5Cc3-ep3I/AAAAAAAAFi8/CQMmMMIIznUTmJLZpsm2MzGBY37PGAYkgCLcB/s72-c/ElleHimi%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1262633669406626554"},"published":{"$t":"2016-09-20T14:59:00.002+05:30"},"updated":{"$t":"2016-11-12T08:46:37.279+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"}],"title":{"type":"text","$t":"දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි? - පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-mAX12N_JOs4/V-EC0o5XeZI/AAAAAAAAFgo/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB/s1600/VenElleGunavanshaThero.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"margin-left: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"https://3.bp.blogspot.com/-mAX12N_JOs4/V-EC0o5XeZI/AAAAAAAAFgo/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB/s640/VenElleGunavanshaThero.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅරසේකරයන්ගේ \"සභ්\u200dයත්ව රාජ්\u200dයයක් කරා\" කෘතිය එළිදැක්වූ අවස්ථාවේ පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ විසින් පැවැත්වූ අනුශාසනාව.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n* අමරසේකර මහත්මය තුන්කල් දුටුව දේශප්\u200dරේමී බුද්ධිමතෙක්.\u003cbr /\u003e\n* සභ්\u200dයත්ව රාජ්\u200dයයක් කරා යාමට ප්\u200dරධාන පක්ෂ දෙක කටයුතු කළ යුතුයි. ගිහි-පැවිදි දෙපක්ෂය.\u003cbr /\u003e\n*දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි?\u003cbr /\u003e\n*දේශපාලන නායකත්වයක් තිබුනත් අපිට ජාතික නායකත්වයක් නෑ.\u003cbr /\u003e\n* ඉවරයක් නෑ සංවිධාන හැදිල්ලේ. අපි ඔක්කොම එකට එකතු වෙමු. මහ දැවැන්ත ජාතික බලවේගයක් ගොඩනගමු.\u003cbr /\u003e\n* අපි හැම දේශපාලන පක්ෂයකම නායකයන් හමුවෙලා කියමු.\u003cbr /\u003e\n* ලොකු පුරප්පාඩුවක් තියෙනවා. ඒක පුරවන්න..\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ciframe allowfullscreen\u003d\"\" frameborder\u003d\"0\" height\u003d\"315\" src\u003d\"https://www.youtube.com/embed/7CYHRLsGMF4\" width\u003d\"560\"\u003e\u003c/iframe\u003e\n\n\u003cbr /\u003e\nයුතුකම සංවාද කවය\u003cbr /\u003e\nwww.yuthukama.com\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003cbr /\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1262633669406626554/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/deviyan.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1262633669406626554"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1262633669406626554"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/deviyan.html","title":"දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි? - පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-mAX12N_JOs4/V-EC0o5XeZI/AAAAAAAAFgo/-aSULxXjnfEmcr25XCQf6ytmoLieIT72gCLcB/s72-c/VenElleGunavanshaThero.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});