gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92+%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92+%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%20%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"},{"rel":"next","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92+%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8/-/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92+%E0%B6%AF%E0%B6%B9%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8?alt\u003djson-in-script\u0026start-index\u003d9\u0026max-results\u003d8"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"24"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7906953075861956675"},"published":{"$t":"2017-09-24T06:22:00.001+05:30"},"updated":{"$t":"2017-09-24T06:22:24.408+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"}],"title":{"type":"text","$t":"ගැමුණු කුමරුනි යළි වඩින්න"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-NRy_goB2VCY/WccA9YVN-jI/AAAAAAAAGHQ/bSItbNc7qHwZwOyU6S_43Xg0IkJ03LHtwCLcBGAs/s1600/Gemunu.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-NRy_goB2VCY/WccA9YVN-jI/AAAAAAAAGHQ/bSItbNc7qHwZwOyU6S_43Xg0IkJ03LHtwCLcBGAs/s640/Gemunu.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17pz;\"\u003e1914 දී පමණ ලක්දිවට වැඩම කළ එස්. මහින්ද හිමියෝ විදේශිකයකු වුවද ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබා ළමුන්ට දේශානුරාගය වඩවන කෘති විශාල ගණනක් රචනා කළහ. මෙරට දේශජ කාව්\u200dය සම්ප්\u200dරදායක් බිහි කිරීමේ පුරෝගාමීවූවකු ලෙස ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ අද පවා ළමුන්ට කමටහනක් කොට දිය හැක්කේ උන්වහන්සේගේ කෘති වන නිසාය. වර්තමානයේ නම් රට, දැය, සමය, නිර්මාණයවලට වස්තුකොට ගැන්ම ජාතිවාදය යයි අපේ ඓතිහාසික උරුමයන් කෙරෙහි බරපතල ආසාත්මිකතාවෙන් පෙළෙනන්ගේ ගර්හාවට ලක්වීමට හේතු විය හැකිය. තමා හැර අන් සියල්ලම දුෂණයට ලක්වී ඇතැයි සිතන මේ ලුම්පන් සංස්කෘතික පඬියන්ගේ දේශපාලන ව්\u200dයාධියට අනුව ‘කවිය’ ජාතික ව්\u200dයාපාරයට බද්ධ කළ පුරෝගාමියකු මෙන්ම සිංහලයන් තුළ ජාතික අභිමානය, දේශ වාත්සල්\u200dය, මතුවන පරිදි කාව්\u200dයකරණය මෙහෙය වූ එස්. මහින්ද හිමියන් පවා ජාතිවාදියකු වෙනු නිසැකය.\u003cbr /\u003e\u003cbr /\u003eඑවන් දෘෂ්ටියමය විපරිණාමයට ලක් නොවූ තරුණයකු වශයෙන් සිය කාව්\u200dය ප්\u200dරතිභාව අපේ අතීත උරුමයට මුල් ඇදුණු මනසකින් අභ්\u200dයාස කිරීම අගය කළ යුතුය. පුනර්ජි දඹෝරගම මේ කාව්\u200dය සංග්\u200dරහයෙන් කරන්නේ යටහත් රාජ ප්\u200dරතිරූපකයින් හා රූකඩ රජුන් පාලකයන් වී ඇති මෙකල යළිත් මේ රට, දැය, සමය, අරාජිකත්වයෙන් මුදා ගැනීමට මේ පොළවේ උපන් ශ්\u200dරේෂ්ඨතම මනුෂ්\u200dයරත්නය වූ ගැමුණු කුමාරයා වැනි රජෙකු මේ රටට යළි පහළ වෙන්නැයි ඉල්ලා සිටීමයි. මාගේ මේ ව්\u200dයායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ සාසනයේ චිරස්තිය උදෙසාය යනුවෙන් ප්\u200dරකාශයක් කොට සිංහල බෞද්ධ රාජ්\u200dයයක පදනම දැමූ සහ සිය රාජ්\u200dය කාලය තුළදී එයට ජීවය දුන් වීරයකු ලෙස අදටත් මිනිසුන්ගේ බහුමානයට පාත්\u200dරවන චරිතය වන්නේ ගැමුණු රජුගේ චරිතයයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-රත්තනදෙණියේ මේධානන්ද හිමි\u003c/b\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17pz;\"\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7906953075861956675/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/09/GemunuKumaruni.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7906953075861956675"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7906953075861956675"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/09/GemunuKumaruni.html","title":"ගැමුණු කුමරුනි යළි වඩින්න"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-NRy_goB2VCY/WccA9YVN-jI/AAAAAAAAGHQ/bSItbNc7qHwZwOyU6S_43Xg0IkJ03LHtwCLcBGAs/s72-c/Gemunu.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-844578808856631597"},"published":{"$t":"2017-06-28T09:30:00.000+05:30"},"updated":{"$t":"2017-06-28T09:30:12.869+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"රට දැය සමය වනසන  - එන විට සතුරු සේනා  - සැඟවෙමුද නිවටුන් සේ ...."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-B_C7mqcOh5w/WVMpr1uZZfI/AAAAAAAAFyk/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs/s1600/PunarjiKavi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-B_C7mqcOh5w/WVMpr1uZZfI/AAAAAAAAFyk/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs/s640/PunarjiKavi.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-පුනර්ජි දඹොරගම-\u003cbr /\u003e\u003cbr /\u003eරට දැය සමය වනසන \u003cbr /\u003eඑන විට සතුරු සේනා \u003cbr /\u003e\"සැඟවෙමුද අපි කොහේ හෝ \u003cbr /\u003eබලාගමු අපේ වැඩක් \"\u003cbr /\u003e\u003cbr /\u003eකැළෑ කපලා දිගට හරහට \u003cbr /\u003eමොකක් වේවිද මෙහෙම ගියොතින්?\u003cbr /\u003e\"කලබල වෙන්නෙ මොකටද\u003cbr /\u003eබලාගමු අපේ වැඩක් \"\u003cbr /\u003e\u003cbr /\u003eගිවිසුම් ගහයි එක්ටා \u003cbr /\u003eයමුද පොඩ්ඩක් එළියට \u003cbr /\u003e\"එරෙහිවෙමු තත්ත්වෙ බලලා \u003cbr /\u003eවුනොතින් අපට මුකුත් \"\u003cbr /\u003e\u003cbr /\u003eබෙදුනොත් වෙනම රටක් \u003cbr /\u003eමොනව වේවිද හෙට දින?\u003cbr /\u003e\"ව්\u200dයවස්ථා සන්ශෝදන \u003cbr /\u003eඕව මොකටද අපට \"\u003cbr /\u003e\u003cbr /\u003eනටා පිටරට පදයට \u003cbr /\u003eඅහෝ පිටකොඳු ඇනගෙන \u003cbr /\u003eරකිමුද ගේ හතර මායිම \u003cbr /\u003eනොදැක කළු වලා අහසේ \u003cbr /\u003eසැඟවෙමුද නිවටුන් සේ \u003cbr /\u003eතෙමි තෙමී තුඹස් අස්සේ....\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/844578808856631597/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/06/SengawemudaNiwatunSe.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/844578808856631597"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/844578808856631597"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/06/SengawemudaNiwatunSe.html","title":"රට දැය සමය වනසන  - එන විට සතුරු සේනා  - සැඟවෙමුද නිවටුන් සේ ...."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-B_C7mqcOh5w/WVMpr1uZZfI/AAAAAAAAFyk/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs/s72-c/PunarjiKavi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1407478412666128459"},"published":{"$t":"2016-09-26T23:00:00.001+05:30"},"updated":{"$t":"2016-11-12T08:45:58.940+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"සෙබළා දෙවියෙකි - \"රණමඟ ඔස්සේ නන්දිකඩාල්\""},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-VrZkIOuXgrk/V-la8UwkOjI/AAAAAAAACPc/kANMUZ-8LrMPDp2hnIPqkYnVjxJWjkF1wCLcB/s1600/SEBALA.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-VrZkIOuXgrk/V-la8UwkOjI/AAAAAAAACPc/kANMUZ-8LrMPDp2hnIPqkYnVjxJWjkF1wCLcB/s640/SEBALA.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-පුනර්ජි දඹොරගම-\u003c/b\u003e\u003cbr /\u003eසතුරන් වියරු වී රට දැය වනසාය\u003cbr /\u003eසෙනෙහෙන් රටට අප රැක දුන් සොයුරාය\u003cbr /\u003eමිනිසුන් රකින්නට ඉපදුනු මිනිසාය\u003cbr /\u003eමිහිපිට උපන් සෙබළා මුර දෙවියාය\u003cbr /\u003e\u003cbr /\u003eජාතික සෙනෙහෙ හැම ලේ බිඳකම මුහුවී\u003cbr /\u003eදෑතක නැගුනු සවි බල එඩියෙන් සුරුවී\u003cbr /\u003eදාරක සෙනෙහෙ හැම මවකම ලෙය කිරිවී\u003cbr /\u003eසෙබළා නමින් ඇත ලය පතුලේ සැඟවී\u003cbr /\u003e\u003cbr /\u003eමහ වන මැදින් නොබියව පෙර ඇදුනාදෝ\u003cbr /\u003eසතුරන් මුවට පියවර අඩි තැබුවාදෝ\u003cbr /\u003eරට දැය රකින බෝසත් ගුණ දැනුනාදෝ\u003cbr /\u003eඇස් ඉස් වුවද දන් දෙන්නට සිතුවාදෝ\u003cbr /\u003e\u003cbr /\u003eරෑ තුන් යමේ රට දැය රැකුවේ නොනිද\u003cbr /\u003eපෑ එඩිතර බවයි හද නැගුවේ නිබද\u003cbr /\u003eවෑහෙන විටදි ජාතික සෙනෙහස ලමැද\u003cbr /\u003eකෑ බත් පතට ණය නැති මිනිසෙකි සබඳ\u003cbr /\u003e\u003cbr /\u003eපෙර මෙහි උපන් විරුවන් හද සිහි වේවී\u003cbr /\u003eඋන් තෙද බසින් නිදහස් ගී මුමුණාවී\u003cbr /\u003eරණ මඟ දිගේ රුපු සෙන් පොදි පැන යාවී\u003cbr /\u003eවිරුවන් නිසා හෙටටත් ඉර පායාවී....\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1407478412666128459/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/Sebalaa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1407478412666128459"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1407478412666128459"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/Sebalaa.html","title":"සෙබළා දෙවියෙකි - \"රණමඟ ඔස්සේ නන්දිකඩාල්\""}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-VrZkIOuXgrk/V-la8UwkOjI/AAAAAAAACPc/kANMUZ-8LrMPDp2hnIPqkYnVjxJWjkF1wCLcB/s72-c/SEBALA.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4568750872708287362"},"published":{"$t":"2016-09-03T21:33:00.000+05:30"},"updated":{"$t":"2016-11-12T08:50:05.743+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"බැන්කි හඳ (මූන්) "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-RmpDqSUDeP4/V8rz-SG-TUI/AAAAAAAACK8/5RWH2xADa7UBnnLfWiB8ZPkSV2ar9c4jACLcB/s1600/Ban%2Bwith%2BMaithree.png\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"362\" src\u003d\"https://4.bp.blogspot.com/-RmpDqSUDeP4/V8rz-SG-TUI/AAAAAAAACK8/5RWH2xADa7UBnnLfWiB8ZPkSV2ar9c4jACLcB/s640/Ban%2Bwith%2BMaithree.png\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදැන් එකහමාරයි \u003cbr /\u003eඉස්කෝලෙ ඉවරයි \u003cbr /\u003eවෙලාවත් ගත වෙලා \u003cbr /\u003eපුතු තවම එන තුරා \u003cbr /\u003eමඟ බල බලා සිටී \u003cbr /\u003eදහක් අම්මාවරුන් ..\u003cbr /\u003e\u003cbr /\u003e\"ඊයෙත් බස් එකක \u003cbr /\u003eබෝම්බයක් පිපුරුවා\" \u003cbr /\u003e\u003cbr /\u003eහවස් වෙයි තාත්තා \u003cbr /\u003eගෙදර එනකම් කියා \u003cbr /\u003eඊලඟට ඈ සිටී \u003cbr /\u003eකම්මුලට අත තියා ..\u003cbr /\u003e\u003cbr /\u003eගෙදර දොරඟුලු තියා \u003cbr /\u003eපුතු රැගෙන යයි කියා \u003cbr /\u003eඒ ලපටි අත් වලට \u003cbr /\u003eගිණි අවිය දෙයි කියා \u003cbr /\u003eඋතුරුකරයේ දෙසින් \u003cbr /\u003eඅඳෝනාවක් ඇසේ \u003cbr /\u003eඒ මවුවරුන්ගේ \u003cbr /\u003eපපු කැවුතු උණු වෙලා..\u003cbr /\u003e\u003cbr /\u003eනිවූ ඒ ගිණි දැලින් \u003cbr /\u003eතෙද අපේ විරු පුතුන් \u003cbr /\u003eදැන් නිවා ඒ දුකින්\u003cbr /\u003eසත් වසරකුත් ගියා..\u003cbr /\u003e\u003cbr /\u003eහිරු නැතිව ගිය අහස \u003cbr /\u003eඝන අඳුර ඉගිල්ලා\u003cbr /\u003eතරු වලට හිරු සේම \u003cbr /\u003eහිස කඳක් නැති නිසා\u003cbr /\u003eබිඳ වැටුනු සිහසුනක \u003cbr /\u003eදොර අගුලු හැරපියා\u003cbr /\u003e\u003cbr /\u003eකලුවරේ හොර හොරෙන්  \u003cbr /\u003e\"බැන්කි හඳ\" පායලා....\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4568750872708287362/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/BankiMOON.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4568750872708287362"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4568750872708287362"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/BankiMOON.html","title":"බැන්කි හඳ (මූන්) "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-RmpDqSUDeP4/V8rz-SG-TUI/AAAAAAAACK8/5RWH2xADa7UBnnLfWiB8ZPkSV2ar9c4jACLcB/s72-c/Ban%2Bwith%2BMaithree.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3683274481103947069"},"published":{"$t":"2016-08-17T12:43:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:24:18.082+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"ද්\u200dරෝහියෝ කවුද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-xJkyyV2nYbM/V7QM51pQ3yI/AAAAAAAACFM/WICfSqD5FjwCa0Au1F2iBtDuXwYByhr-QCLcB/s1600/dtrohiyo.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-xJkyyV2nYbM/V7QM51pQ3yI/AAAAAAAACFM/WICfSqD5FjwCa0Au1F2iBtDuXwYByhr-QCLcB/s640/dtrohiyo.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-පුනර්ජි දඹොරගම-\u003cbr /\u003e\u003cbr /\u003eවිරු පුතුන් රකින ලෙස \u003cbr /\u003eබුදු පුදට මල් රැගෙන \u003cbr /\u003eකැවී දෑ බැති පෙමින් \u003cbr /\u003eයදින විටදී දැයක් \u003cbr /\u003e\u003cbr /\u003eඅසා පරදෙසේ බස \u003cbr /\u003eයවා උන් දඟ ගෙයට\u003cbr /\u003eනිගා දෙන්නට උන්ට\u003cbr /\u003eමග කපන්නේ කවුද ?\u003cbr /\u003e\u003cbr /\u003eලොවේ බලවතුන් මැද \u003cbr /\u003eනොබිය සිහ වෙසින් සිට \u003cbr /\u003eනිවී යුධ ගිණි දැලින් \u003cbr /\u003eසැනසෙනා විට දැයක් \u003cbr /\u003e\u003cbr /\u003eනැවී අදිරදුන් වෙත \u003cbr /\u003eබිඳී දෑ අභිමාන \u003cbr /\u003eමවු බිමට පහරනා\u003cbr /\u003eනිවට නිවලුන් කවුද ?\u003cbr /\u003e\u003cbr /\u003eඑකම රට දැයක් ලෙස \u003cbr /\u003eඑකම සොහොයුරන් ලෙස \u003cbr /\u003eඑකම ජන ගඟක් වී\u003cbr /\u003eඑකට වෙසෙනා දැයක් \u003cbr /\u003e\u003cbr /\u003eඅවුලුවා ගිණි දැලින්\u003cbr /\u003eරිඳුම් දෙන්නට හෙටක\u003cbr /\u003eබෙදුම්වාදෙට යලිත් \u003cbr /\u003eපණ පොවන්නේ කවුද?\u003cbr /\u003e\u003cbr /\u003eමහ මඟේ හඬ නගන \u003cbr /\u003eකන් නොදී ජන හඬට \u003cbr /\u003eමගේ රට දැය නසන \u003cbr /\u003eසැබෑ සතුරන් කවුද?\u003cbr /\u003e\u003cbr /\u003eඅටවලා මර උගුල් \u003cbr /\u003eවැටි වැටි පැටලිලා \u003cbr /\u003eසිහසුනද කෙලෙසනා\u003cbr /\u003eදොන් ජුවන්ලා කවුද? \u003cbr /\u003e\u003cbr /\u003e-යුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3683274481103947069/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/Drohiyo.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3683274481103947069"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3683274481103947069"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/Drohiyo.html","title":"ද්\u200dරෝහියෝ කවුද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-xJkyyV2nYbM/V7QM51pQ3yI/AAAAAAAACFM/WICfSqD5FjwCa0Au1F2iBtDuXwYByhr-QCLcB/s72-c/dtrohiyo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1867313513543248431"},"published":{"$t":"2016-08-13T17:08:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:24:46.603+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"නඩු කියමු ගැමුණු ට..."},"content":{"type":"html","$t":"\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-oWtN9x2B1KU/V68GcTsYiTI/AAAAAAAACEM/2amm90CohD4vzIhZZvKpV2nvQT0BmV6TwCLcB/s1600/unnamed.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"384\" src\u003d\"https://3.bp.blogspot.com/-oWtN9x2B1KU/V68GcTsYiTI/AAAAAAAACEM/2amm90CohD4vzIhZZvKpV2nvQT0BmV6TwCLcB/s640/unnamed.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-පුනර්ජි දඹොරගම-\u003cbr /\u003e\u003cbr /\u003eමැරූ මිස්ට එළාරව \u003cbr /\u003eකොහෙද දුෂ්ඨ ගැමුණු \u003cbr /\u003eබිඳී යැයි සහජීවනය \u003cbr /\u003eයවමු විදෙස් අධිකරණෙට?\u003cbr /\u003e\u003cbr /\u003eදස මහ යෝධයෝ කෝ?\u003cbr /\u003eනඩු කියමු වෙන වෙනම \u003cbr /\u003eථෙරපුත්ථාභය, \u003cbr /\u003eමේකද නියම බුදු දහම? \u003cbr /\u003e\u003cbr /\u003eඅතුරුදන් වූ අය \u003cbr /\u003eවිජිතපුර සටනේ \u003cbr /\u003eසොයා කැඳවමු සාක්ෂි \u003cbr /\u003eගෙන්වමු විදෙස් විනිසුරුවන්? \u003cbr /\u003e\u003cbr /\u003eකෝ අර තිස්ස \u003cbr /\u003eකුඹුරු කරවූ දහසක්\u003cbr /\u003eකන්ඩ දීමත් සෙබලුන්ට \u003cbr /\u003eපාපයක් නොවද මහ?\u003cbr /\u003e\u003cbr /\u003eවිහාර මහ දේවි කෝ ? \u003cbr /\u003eවකුටු වී නිදනකොට ගැමුණු \u003cbr /\u003eකියන්නට තිබුනා නොවේද \u003cbr /\u003eඅපට ඇතැයි මාගම්පුර\u003cbr /\u003e\u003cbr /\u003eකෝ අද ඡත්ත? \u003cbr /\u003eසමරන්නට කියමු උන්ව \u003cbr /\u003eඉටු කරන්න නම් යුක්තිය \u003cbr /\u003eකල් නොයවා අද හෙටවත්\u003cbr /\u003eසම්මත කරමු ද පනතක්?\u003cbr /\u003e\u003cbr /\u003e(2016- 08 -11 වන දින පාරිලිමේන්තුවේදී සම්මත වූ දේශද්\u200dරෝහී \"අතුරුදන් වූවන් පිළිබඳ පනත\" නිමිති කොට )\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1867313513543248431/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/NaduKiyamuGemunuta.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1867313513543248431"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1867313513543248431"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/NaduKiyamuGemunuta.html","title":"නඩු කියමු ගැමුණු ට..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-oWtN9x2B1KU/V68GcTsYiTI/AAAAAAAACEM/2amm90CohD4vzIhZZvKpV2nvQT0BmV6TwCLcB/s72-c/unnamed.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1684854504076696023"},"published":{"$t":"2016-08-06T00:07:00.002+05:30"},"updated":{"$t":"2016-08-06T00:07:36.660+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"}],"title":{"type":"text","$t":"මුරලිගේ දුස්රාව..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-u1hs21VzntI/V6Tc29eqomI/AAAAAAAACB0/ruBBsy1PpjsIBtBBrUB0huviD1iwqmR2gCLcB/s1600/muttiah_muralitharan_wideweb__470x326%252C0.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"442\" src\u003d\"https://1.bp.blogspot.com/-u1hs21VzntI/V6Tc29eqomI/AAAAAAAACB0/ruBBsy1PpjsIBtBBrUB0huviD1iwqmR2gCLcB/s640/muttiah_muralitharan_wideweb__470x326%252C0.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-පුනර්ජි දඹොරගම-\u003c/b\u003e\u003cbr /\u003eඒ අපේ ක්\u200dරිකට් ජ්\u200dයාත්\u200dයන්තරය තුල නමක් දිනා ගත් කාලය යි. '96 ලෝක කුසලානයද ඉන් එපිට ද දඟ පන්දු යවන්නන් ඉදිරියේ ස්වභාවයෙන්ම දුර්වල වූ සුදු ජාතිකයන්ට මහත් හිසරදයක් වූයේ මුරලිය. ඔහු පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක් වූයේ ඒ නිසාය. මුරලි දුස්රාව යැවූයේ ඔවුන් වෙත ය.\u003cbr /\u003e\u003cbr /\u003eමුරලි දමිළ ජාතිකයෙකි. එහෙත් අපට වෙනසක් දැනුනේ නැත. ඔහුට එරෙහි සුද්දන්ගේ අඩත්තේට්ටකම් වලට එරෙහි වූයේ අප අපමය. එහෙත් සුදු ජාතිකයන් අපේ ක්\u200dරීඩයන්ට එරෙහිව ක්\u200dරියා කරන විට ඒ පිළිබඳව අපේ පුහු උගතුන් නැගූ කතිකාව කුමක් ද?  ඒ පිළිබඳ හඬක් නොනැගීමට තරම් ඔවුන් දීන වීද? අද පවා එංගලන්ත සංචාර වලදී අපේ ක්\u200dරීඩයන්ට සුදු ජාතිකයන් සලකන්නේ කෙසේදැයි ඔවුන් සොයා බැලුවා ද? ඊනියා දෙමළ ප්\u200dරශ්නයක් පිළිබඳ නන් දොඩවන පුහු උගතුන්ගේ වහල් බව කොතරම් ද? මුරලි අපේම අයෙකු ලෙස අපට නොසිතුනේ ද? ගැටලුව ඇත්තේ දෙමළා බෙදුම්වාදියෙකු වීම තුල මිස දෙමළා දෙමළෙකු වීම නිසා නොවන බව මෙයින් නොකියවේ ද? දෙමළා බෙදුම්වාදියෙකු නොවීම තුල එංගලන්තය ඇතුලු බටහිර රටවල් අනුගමනය කරන පිළිවත කුමක් ද? ඔවුන්ට අවශ්\u200dය වන්නේ දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීම මිස ඊනියා මානව හිමිකම් රැකීමක් නොවන බව පැහැදිලි නොවේද? මුරලිගේ දෙවන දුස්රාව යැවෙන්නේ මේ පුහු උගතුන් වෙත ය.\u003cbr /\u003e\u003cbr /\u003eමුරලි මෑතකදී කතා බහට ලක් වූයේ ශ්\u200dරී ලංකා පිළට එරෙහිව තරඟ වදින ඕස්ට්\u200dරේලියානු පිලට දඟ පන්දු යැවීම පිළිබඳ දින දහයක පුහුණුවක් ලැබීම පිළිබඳව ය. එහෙත් ඔහු සම්පූර්ණ තරඟාවලිය සඳහා එම තනතුර භාර නොගත්තේ තමන්ගේ රටේ කණ්ඩායම පිටියේ තරඟ වදින විට ප්\u200dරතිවාදී පිලේ ක්\u200dරීඩාගාරයේ සිටීම නුසුදුසු යැයි ඔහු හෘද සාක්ෂියට දැනුනු නිසා ය.\u003cbr /\u003e\u003cbr /\u003eඅප ඔහු ගැන ආඩම්බර වෙමු. ගැටලුව ඇත්තේ යුධ අපරාධ චෝදනා සම්බන්ධව, අවාසිදායක ජ්\u200dයාත්\u200dයන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධව මෙන්ම රටේ ස්වරීභාවය සම්බන්ධව ප්\u200dරතිවාදී පිලේ ඉත්තන් වී ඔවුන්ගේ ක්\u200dරීඩාගාරයේ සිටින අපේ නිවට පාලකයන් ගැන ය. මුරලිගේ ඊලඟ දුස්රාව යැවෙන්නේ ඔවුන් වෙත ය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-යුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1684854504076696023/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/Murali.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1684854504076696023"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1684854504076696023"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/Murali.html","title":"මුරලිගේ දුස්රාව..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-u1hs21VzntI/V6Tc29eqomI/AAAAAAAACB0/ruBBsy1PpjsIBtBBrUB0huviD1iwqmR2gCLcB/s72-c/muttiah_muralitharan_wideweb__470x326%252C0.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8906767741181497777"},"published":{"$t":"2016-07-28T20:55:00.000+05:30"},"updated":{"$t":"2016-07-28T21:11:02.063+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"සංහිඳියාවෙ රඟ... "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-0MQG8MP8djk/V5ong6EuLmI/AAAAAAAAB9I/4Ze4g3GFgF4EOzDjko_wUCg0yR6KZIFkgCLcB/s1600/Student%2Battack%2B3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"https://4.bp.blogspot.com/-0MQG8MP8djk/V5ong6EuLmI/AAAAAAAAB9I/4Ze4g3GFgF4EOzDjko_wUCg0yR6KZIFkgCLcB/s640/Student%2Battack%2B3.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-පුනර්ජි දඹොරගම-\u003c/b\u003e\u003cbr /\u003eලොවට පෙනෙන්නට සංහිඳියාවෙ රඟ\u003cbr /\u003eඑපිට තියෙන්නේ රට දැය බෙදන මඟ\u003cbr /\u003eහෙටට ගියොත් ගිණි දළු මතු නඟින වග\u003cbr /\u003eනැගිට බලව් දෑ බැති පෙම් පව්වෙ නැග\u003cbr /\u003e\u003cbr /\u003eවිකුන විකුන අද සංහිඳියාවෙ නම\u003cbr /\u003eරඟන විටදි එළිපිටදිම සතුරුකම\u003cbr /\u003eවරද දුටු තැනදි ඉන්නා නිහඬකම \u003cbr /\u003eසිතනු එයම වෙයි අපගේ නිවටකම\u003cbr /\u003e\u003cbr /\u003eරකින ලෙසින් රට දැය නෙත් යුගල සම\u003cbr /\u003eමකනු කෙලෙස උරුමය රැකි මුතුන් තම\u003cbr /\u003eසිතනු හැකි උනොත් බැඳ මව් ලෙසින් පෙම\u003cbr /\u003eරඟනු නොහැක බිඳලන්නට මෙ රන් බිම....\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8906767741181497777/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/SanhindiyaweRanga.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8906767741181497777"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8906767741181497777"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/SanhindiyaweRanga.html","title":"සංහිඳියාවෙ රඟ... "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-0MQG8MP8djk/V5ong6EuLmI/AAAAAAAAB9I/4Ze4g3GFgF4EOzDjko_wUCg0yR6KZIFkgCLcB/s72-c/Student%2Battack%2B3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});