gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6405305187768350424"},"published":{"$t":"2018-10-22T10:48:00.001+05:30"},"updated":{"$t":"2018-10-22T10:48:47.677+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පැතුම් රණසිංහ"}],"title":{"type":"text","$t":"රජු වෙනුවෙන් නොව රාජ්\u200dයත්වය වෙනුවෙන් සටන් කළ වෙල්ලස්සේ සබුද්ධික සටන්කාමියා - බූටාවේ රටේරාළ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-pzDZoVQDOew/W81dgD3Q52I/AAAAAAAADXA/onHFVW9UOmg3W6ElXL_eYU5e90peyXgfgCLcBGAs/s1600/Butawe.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-pzDZoVQDOew/W81dgD3Q52I/AAAAAAAADXA/onHFVW9UOmg3W6ElXL_eYU5e90peyXgfgCLcBGAs/s640/Butawe.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: large;\"\u003eජාතියේ උත්තුංග පිතෘවරයෙකුගේ සැමරුම\u003c/span\u003e\u003c/b\u003e\u003cspan style\u003d\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: #202124; display: inline !important; float: none; font-family: \u0026quot;Google Sans\u0026quot;, Roboto, RobotoDraft, Helvetica, Arial, sans-serif; font-size: 22px; font-style: normal; font-variant-caps: normal; font-variant-ligatures: no-contextual; font-weight: 400; letter-spacing: normal; orphans: 2; text-align: start; text-decoration-color: initial; text-decoration-style: initial; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: #202124; display: inline !important; float: none; font-family: \u0026quot;Google Sans\u0026quot;, Roboto, RobotoDraft, Helvetica, Arial, sans-serif; font-size: 22px; font-style: normal; font-variant-caps: normal; font-variant-ligatures: no-contextual; font-weight: 400; letter-spacing: normal; orphans: 2; text-align: start; text-decoration-color: initial; text-decoration-style: initial; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: small;\"\u003e- පැතුම් රණසිංහ -\u003cbr /\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකොටබෝව ඉංග්\u200dරීසි වධකාගාරය ඉදිරිපිටදී බූටාවේ රටේරාල එල්ලා මරා දමා 2018 ඔක්තෝම්බර් 20 දිනට හරියටම සියවස් දෙකකි. “බූටාවේ” යනු, ධවල අධිරාජ්\u200dයයේ ම්ලේච්ඡ ආක්\u200dරමණිකයන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ගිනියම් කළ මුල්ම ගිනි පුපුරයි. ඔහු, රාජ ප්\u200dරතිරූපකයෙකු ඉදිරියට තබා රජු වෙනුවෙන් නොව රාජ්\u200dයත්වය වෙනුවෙන් සටන් කළ සබුද්ධික විමුක්තිකාමියෙකි. වධ කඳවුරකදී පවා සිය සටන් සඟයන් පාවා නොදුන් ජාතික විමුක්ති අරගලයේ පරමාදර්ශයකි.\u003cbr /\u003e\u003cbr /\u003eජාතියේ පිතෘත්වය දේශපාලන වුවමනා එපාකම් මත සිල්ලර ආභරණයක් වී තිබෙන පසුබිමක බූටාවේ රටේරාලලා ගැන මතකය නැවතත් අවදි කර ගැනීම කාලෝචිත අවශ්\u200dයතාවයකි. එවන් වීරයන්ගේ ජිවන සිහිවටන අදටත් ජාතිමාමක හදවත් තුළ ආස්වාදජනක මතකයකි.\u003cbr /\u003e\u003cbr /\u003eවෙල්ලස්සේ පැරැන්නන්ගේ මතකයන් අනුව බූටාවේ රටේරාලගේ නිජබිම වූ බූටාව ගම්මානය පිහිටා තිබෙන්නට ඇත්තේ බිබිල-කොටගම, කොටේරවෙල, බදුලුගම්මන යන ගම්මානයන් ආශ්\u200dරිතවය. ඉංග්\u200dරීසින් එහි සිදුකළ සංහාරයේ ප්\u200dරතිපලයක් ලෙස අද එහි බූටාව නමින් ගම්මානයක් තිබූ බවටවත් සාක්ෂියක් නැත. මෙලෙසම ඌව වෙල්ලස්සේ බොහෝ ජනාවාසයන් උඩරට මහ කැරැල්ල සමයේදී බ්\u200dරිතාන්\u200dය හමුදා විසින් දවා හළු කරන ලදි. නොමැරී ඉතිරි වුණු පිරිස් නැගෙනහිර වෙරළ දෙසටම පලා ගිය අතර ඌව වෙල්ලස්ස යනු අදටත් ලංකාවේ දිළිදුතම කලාපයයි.\u003cbr /\u003e\u003cbr /\u003eඋඩරට රදළ නායකයන් විසින් නායක්කර් වංශික ශ්\u200dරී වික්\u200dරම රාජසිංහ රජු ඉංග්\u200dරීසින් වෙත අල්ලා දී තමන් අතුරින් එකෙකුට රජකම ලබාගැනීමට සිහින මවමින්, එකිනෙකා කා කොටාගනිමින් සිටින පසුබිමක ඌව සහ වෙල්ලස්ස මූලික කරගත් ජන නායකයන් විසින් 1816 වන විටත් ඉංග්\u200dරීසි විරෝධී සටනක පිබුරුපත් සකසමින් සිටියෝ ය. එම ජන නායකයන් අතර වූයේ බූටාවේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල, කොහුකුබුරේ රටේරාල, ඉපලෝගම මොහොට්ටාල ප්\u200dරමුඛ පිරිසකි.\u003cbr /\u003e\u003cbr /\u003eඑවකට තිබූ දේශපාලන තත්වය අනුව සටනක් සඳහා භේදබින්න වූ රදලයන්ගේ සහය ලබාගැනීම පිණිසද, 1815 උඩරට ගිවිසුම මගින් නිත්\u200dයානුකූලව ඉංග්\u200dරීසින්ට පවරා තිබූ රටේ  රාජ්\u200dයත්වය පිලිබඳ නැවත හිමිකමක් මතුකරලීම පිණිසද රජෙකුගේ අවශ්\u200dයතාවය මෙම නායකයන්ට ඒත්තු ගොස් තිබිණි. ඉහගම රතනපාල තෙරුන් රජෙකු සොයමින් සියම් රට යාමට පවා සැරසෙන්නේ මෙවන් පසුබිමකය. එහෙත් එවකට මීගමුවේ සිරකොට සිටි රාජාධි රාජසිංහ රජුගේ මස්සිනාලා දෙදෙනෙකු පිළිබඳව ලැබෙන තොරතුරු මත ඔවුන් දෙදෙනා සිරගෙයින් මුදවාගෙන උඩරටට ගෙන ඒමේ වැඩපිළිවෙලකට ඉහගම හිමියන් යොමු විය. බාගදා ඇති වී තිබෙන හදිසි තත්වය මත සියම් රට දක්වා ගොස් කුමාරවරුන් කැන්දාගෙන ඒමට කාලයක් නැතැයි උන්වහන්සේට සිතෙන්නට ඇත. සිදු වූ ප්\u200dරමාදයකින් ඉහගම හිමියන්ගේ සැළසුම් ඉංග්\u200dරීසින්ට හෙළි වූ අතර ප්\u200dරතිපලය වූයේ උන්වහන්සේ අත්අඩංගුවට පත් වීමයි. එහෙත් කෙටි කලකින්ම ඉංග්\u200dරීසි අත්අඩන්ගුවෙන් පළා යාමට සමත්වන ඉහගම හිමියන් නැවත වෙල්ලස්සට පැමිණෙන්නේ රජෙකු ලෙස නම් කළ සාමාන්\u200dය වැසියෙකුද සමඟිනි. මෙම සාමාන්\u200dය මිනිසා ඒ වන විට මධුරාසියේ වෙල්ලෝරයට පිටුවහල් කළ ශ්\u200dරී වික්\u200dරම රාජසිංහගේ සහෝදරයෙකු වන දොරේසාමි බව ප්\u200dරචාරය කිරීමටත් ඉහගම රතනපාල හිමියන් සමත් විය.\u003cbr /\u003e\u003cbr /\u003eසටන සැළසුම් කිරීමේදී උපායමාර්ගිකව යොදාගත් මේ බරපතල ‘රහස’ දැනසිටි නායකයන් ස්වල්පය අතුරින් කෙනෙකි බූටාවේ රටේරාල. සටන උඩරට පුරා ලැව්ගින්නක් සේ ඇවිල යෑමෙන් අනතුරුව ඊට එක් වූ සමහර නායකයන් පසුව සටන අතහැර කැලෑ වැදුණේ ද, තවත් අයෙක් දීන පාවාදීම්වල යෙදෙමින් ඉංග්\u200dරීසීන් වෙත යටත් වූයේද මේ බරපතල රහස හෙළිදරව් වීම නිසාය. එහෙත් මේ සියළු රහස් ඝාතනය වන මොහොත දක්වාත් ආරක්ෂා කළ “බූටාවේ” සටන් කළේ රජු නම් පංචස්කන්ධය වෙනුවෙන් නොවේ. ඔහු සහ ඔහුගේ මිනිසුන් සටන් කළේ සිංහලේ රාජ්\u200dයත්වය නම් උරුමය වෙනුවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eඑවකට ඉංග්\u200dරීසි ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්\u200dරවුන්රිග්ගේ ලේඛන උපුටා දක්වමින් “උඩරට මහ කැරැල්ල” කෘතියේදී ආචාර්ය තේන්කෝන් විමලානන්ද මහාචාර්යතුමන් සඳහන් කරන අන්දමට වෙල්ලස්සේ සටන් නායකයන් අතුරින් අවසානයේදීම අත්අඩංගුවට පත් වූ නායකයා බූටාවේ ය. එසේම වෙල්ලස්සේදී අරගලයක පළමු වෙඩි පහර තැබුවේද බූටාවේ විසිනි. ඒ ඉංග්\u200dරීසි ආණ්ඩුව විසින් වෙල්ලස්සේ අයබදු එකතු කිරීම සඳහා පත් කොට එවූ හජ්ජි මුහන්දිරම් අත්අඩංගුවට ගනිමිනි. ඉන්පසුව හජ්ජි මුහන්දිරම් මුදාගැනීමට පැමිණි බදුල්ල ඉංග්\u200dරීසි ඒජන්ත ඩග්ලස් විල්සන් ට සහ ඔහුගේ සේනාංකයට පහර දුන්නේද බූටාවේගේ නායකත්වයෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eබදුල්ලේ ඒජන්තවරයා ඝාතනය වූ පසු ඌව වෙල්ලස්ස තුළ අරගලය මැඩ පැවැත්වීම සඳහා ඉංග්\u200dරීසින් විසින් සේනාංක සහ අවි ආයුධ සහිතව එවූ මොණරවිල කැප්පෙටිපොළ දිසාව ඉංග්\u200dරීසි ආණ්ඩුවේ පදවි තානාන්තර අතහැර සිංහල පෙරමුණට එක් වන්නේ මේ කාලයේදීය. උඩරට වාසලේ කීර්තිමත් නිලධාරියෙකු වූ කැප්පෙටිපොළ නිලමේගේ ආගමනය ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට නව හැඩයක් එක් කළේය. සෙංකඩගල වංශවත් නිළමේලාගේ වලව්\u200d එළිපත්තට ඌව වෙල්ලස්සේ බුර බුරා නැගෙන විමුක්ති අරගලයක උණුසුම දැනුණේ ඒ ආගමනයත් සමඟිනි.\u003cbr /\u003e\u003cbr /\u003eඅසමගිකමින්, සැළසුමක් නොමැති කමින් 1818 මැද භාගය වන විට උඩරට මහ කැරැල්ල දෙදරා ගියේය. සිංහලේ සෑම පෙරමුණකින්ම පරාජයන් සහ අහිමි වීම් පමණක් වාර්තා වෙමින් තිබියදීත් බූටාවේ වෙල්ලස්සේදී හුදෙකලාව ඉංග්\u200dරීසි ආක්\u200dරමණිකයාට අභියෝග කළේය. 1818 සැප්තැම්බර් 03 දින මධ්\u200dයම රාත්\u200dරියේදී මේජර් කොක්සන්ගේ සේනාංකයට මොණරාගල මරගල කන්දේදී බූටාවේ රටේ රාල හසු වන විට ඔහුගේ ශරීරය පුරා තුවාල සහ තුවාල කැළැල් විසිරී තිබූ බව පැවසේ. එය ඔහුගේ සංග්\u200dරාම ඉතිහාසය පිළිබඳව ඉංග්\u200dරීසින්ට සාක්ෂි සපයන්නට ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e1818 සැප්තැම්බර් 25 දින ඉංග්\u200dරීසි යුධාධිකරණය විසින් වෙල්ලස්ස ප්\u200dරදේශයේ ඉංග්\u200dරීසි විරෝධී සටනේ මුළු වගකීම බූටාවේ රටේරාල විසින් භාරගත යුතු බවට තීන්දු කරන ලදි. ඒ අනුව 1818 ඔක්තෝම්බර් 20 කැටබෝව ඉංග්\u200dරීසි වධකාගාරය ඉදිරිපිට බූටාවේ රටේරාල නම් නිර්භීත මිනිසාව එල්ලා මරා දමන ලදි. ඔහුගේ මරණය නැරබීම පිණිසද පිරිස් රැස් වී සිටි බව ඉංග්\u200dරීසි වාර්තා සඳහන් කරයි.\u003cbr /\u003e\u003cbr /\u003eබදුල්ල ඒජන්ත ඩග්ලස් විල්සන් ප්\u200dරහාරයට ලක් වීමට පෙර බූටාවේ වලව්වට ගොස් භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් බූටාවේ රාල සමඟ සාකච්ඡා කළේය. එහිදී බූටාවේ විසින් ඩග්ලස් විල්සන් ඒජන්තවරයා වෙත පවසා සිටියේ “මිත්\u200dරයෙකු වශයෙන් ඔබ හමුවීමට අපි සූදානම් නොවෙමු, එමෙන්ම සතුරෙකු ලෙස ඔබට මුහුණ දීමට අපි බිය නොවෙමු” යනුවෙනි. ඔහුගේ ඒ වදන් වලින් ප්\u200dරකට වන්නේ අසාධාරණය ඉදිරියේ බලවන්තයන් අභියස වුව දණ නොනමන ජාතියේ කශේරුකවයි. ඔහුගේ ජිවන සුසුම් තුළින් වහනය වන්නේ ජාතියේ පිතෘත්වයේ සුවඳයි. එකී පිතෘත්වය සිනමාපට වලින් හෝ පුවත්පත් තීරු ලිපි තුළින් වෙනවුන් මත ආරෝපණය කළ හැකි නොවේ. එය දැනෙන්නේ අපේ හදවතටය. ලේ ඇට මිදුළු තුළටය.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6405305187768350424/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/10/ButaweRateRala.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6405305187768350424"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6405305187768350424"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/10/ButaweRateRala.html","title":"රජු වෙනුවෙන් නොව රාජ්\u200dයත්වය වෙනුවෙන් සටන් කළ වෙල්ලස්සේ සබුද්ධික සටන්කාමියා - බූටාවේ රටේරාළ"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-pzDZoVQDOew/W81dgD3Q52I/AAAAAAAADXA/onHFVW9UOmg3W6ElXL_eYU5e90peyXgfgCLcBGAs/s72-c/Butawe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9077432100595733439"},"published":{"$t":"2018-06-29T21:27:00.001+05:30"},"updated":{"$t":"2018-06-29T21:27:47.075+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පැතුම් රණසිංහ"}],"title":{"type":"text","$t":"ලාංකේය දේශපාලනයේ සැඟවූ ට්\u200dරෝජන් අශ්වයා හෙළ උරුමයද ?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/--3GC4XYunUA/WzZWqDotAbI/AAAAAAAADSs/6bSyI5RIpKwb7iKiMEU8aWGFXXLelSBCgCLcBGAs/s1600/TrogenHorse.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"335\" src\u003d\"https://3.bp.blogspot.com/--3GC4XYunUA/WzZWqDotAbI/AAAAAAAADSs/6bSyI5RIpKwb7iKiMEU8aWGFXXLelSBCgCLcBGAs/s640/TrogenHorse.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-පැතුම් රණසිංහ-\u003c/b\u003e\u003c/span\u003e2004 මහ මැතිවරණයට හෙළ උරුමය විසින් දියත් කළ ප්\u200dරචාරණ ව්\u200dයාපෘතියේදී ඔවුන් මහජනයාගෙන් ඉල්ලා සිටියේ \"රට දැය සමය වෙනුවෙන් දිවියේ එක්\u200cවරක්\u200c\" තමන්ට ඡන්දය පාවිච්චි කරන ලෙසයි. නිදහසින් පසු පත් වූ ආණ්ඩුවලින් සිය ජාතික අභිලාෂයන් ඉටු නොවුණ බව දුටු මධ්\u200dයම පාන්තික සිංහල බෞද්ධයන් විශාල ප්\u200dරමාණයක් මේ අනුව නව ජාතික ප්\u200dරවණතාවක් වෙනුවෙන් සැක හැර ඡන්දය පාවිච්චි කරන්නට ඇත. එසේ එක්වරක් ඡන්දය ඉල්ලා දේශපාලනයෙන් ඉවත්වීමට ශුද්ධ වූ පොරොන්දු දුන් හෙළ උරුමය දැනට තුන්වරක් මහ මැතිවරණවලට ඉදිරිපත් වෙමින් කරවටක් දේශපාලන මඩගොහොරුවේ ගිලී ඇත. අද වන විට එහි ජන පදනම එයට අහිමිවීම අහඹුවක් නොවේ. එම පක්ෂය විසින් මුලින් දුන් පොරොන්දු සියල්ල අද වන විට අමතක කොට දමා අවසානය.\u003cbr /\u003e\u003cbr /\u003e2003 වර්ෂයේදී පූජ්\u200dය ගංගොඩවිල සෝම හිමියන් සැක සහිත ලෙස අපවත් වූ අතර ඒ මළගම උඩින් ජාතික හෙළ උරුමය බිහි විය. සෝම හිමියන්ගේ ශාන්ත ආමන්ත්\u200dරණයට ඇහුම්කන් දුන් බොහෝ පිරිස් ජාතික හෙළ උරුමය වටා රැස් විය. වර්තමානය වන විට විවිධ නම්වලින් ජාතික සංවිධාන පිහිටුවාගෙන සිටින ගිහි පැවිදි බොහෝ දෙනා 2004 දී හෙළ උරුමය සමඟ සම්බන්ධ වී සිටියෝය. රාජ්\u200dය නොවන සංවිධාන ක්\u200dරියාකාරිකයන් ගණනාවක් ද හෙළ උරුමය බිහිකිරීමට මුල් වූවන් අතර විය.\u003cbr /\u003e\u003cbr /\u003e2004 මහා මැතිවරණයේදී ජාතික හෙළ උරුමය මුළු ඡන්ද වලින් 6% ක් ලබාගත් අතර පාර්ලිමේන්තු ආසන 9 ක් ලබාගෙන දැවැන්ත බලවේගයක් වී තිබිණි. සමස්ත දිවයිනෙන්ම  එම පක්ෂයට හිමි වී තිබූ ඡන්ද සංඛ්\u200dයාව ඡන්ද 552,724 කි. ජාතික හෙළ උරුමයේ ඒ ඡන්ද පදනම රැඳී පැවතුණේ පාරම්පරික සිංහල බෞද්ධ එක්සත් ජාතික පාක්ෂිකයන් මත බව පෙනී යයි. රනිල් වික්\u200dරමසිංහ මහතාගේ නායකත්වය තුළ එක්සත් ජාතික පක්ෂය විජාතිකකරණයට ලක් වෙද්දී එම පක්ෂයෙන් ගිලිහී ගිය පාරම්පරික ඡන්ද ප්\u200dරමාණයක් අවස්ථානුකූලව හෙළ උරුමයට සමීප වූ බැව් සිතිය හැකිය. එසේම ඔවුන් පැවසුවේ පවතින දේශපාලන ප්\u200dරවාහය වෙනස් කිරීම සඳහා එක් වරක් පමණක් තමන් වෙත ඡන්දය පාවිච්චි කරන ලෙසයි. එයද ඡන්ද දායකයට සුවිශේෂී පොරොන්දුවක් විය.\u003cbr /\u003e\u003cbr /\u003eසෝම හිමියන්ගේ සැක සහිත අපවත්වීම සමඟ අන්\u200dයාගමිකකරණයට එරෙහි පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුය යන සංවාදය ද කරළියට පැමිණුනි. එකී සංවාදයේ ක්ෂණික ප්\u200dරතිපලය වූයේ කඩිමුඩියේ පිහිටුවාගත් හෙළ උරුමයයි. 2004 අප්\u200dරේල් 25 වනදා එම පක්ෂයේ ප්\u200dරථම සම්මේලනය පවත්වන ලදි. එහිදී එළිදැක්වුණු ප්\u200dරතිපත්ති ප්\u200dරකාශනයේ 1,2 හා 3 වගන්තිවල පක්ෂය විසින් ආරක්ෂා කළ යුතු සිංහල බෞද්ධ පදනම පිළිබඳව අර්ථකතන ඉදිරිපත් කොට තිබුණි. එහෙත් මෑතකදී හෙළ උරුමයේ සාමාජික එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්\u200dරී අතුරලියේ රතන හාමුදුරුවන් පුවත්පතකට පවසා තිබුණේ තම පක්ෂය සිංහල බෞද්ධ පදනම මත පිහිටා කටයුතු නොකරන බවයි.\u003cbr /\u003eඕමල්පේ සෝභිත හිමියන්ගේ, එල්ලාවල මේධානන්ධ හිමියන්ගේ, උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පටන් ඥානසාර හිමියන් දක්වා සියළු භික්ෂු සංඝයා වරද්දාගත්තේ 2004 ජාතික හෙළ උරුමය පිහිටුවීමට දායක වීමෙනි. එය නිවැරදි කරගත නොහැකි වරදක් වශයෙන් ඉතිහාසයේ සටහන් වී තිබෙනු ඇත. 88-89 සමයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් පටන්ගෙන වධකාගාර, පුනරුත්ථාපන කඳවුරු හරහා පැමිණි මොළ සෝදාගත් දේශපාලන අනාථයන් හට එල්ලෙන්න වැල් සකස් කර දුන්නේ හෙළ උරුමයයි. සෝම හිමියන්ගේ මළකඳ මතින් පැමිණ අද වන විට ශ්\u200dරී ලංකාවේ දේශපාලන සිතියමේ මහ ගේම්කාරයන් වන්නට ඔවුන්ට මාවත විවර කළේ ජාතික හෙළ උරුමයයි. ඒ සියල්ල සිදු වුණේ මෙරට ජනයා සතු සිංහල බෞද්ධ ජන විඥ්ඥානය දඩ මීමා කර ගනිමිනි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙරට වෙසෙන බහුතර ප්\u200dරජාව ලෙස සිංහල බෞද්ධයාගේ කාර්යභාරය විය යුත්තේ ජාතික පදනමින් කුඩා දේශපාලන පක්ෂ බිහිකරගනිමින් සිය වර්ගයාගේ දේශපාලන දායකත්වය තව තවත් ආන්තිකකරණයට ලක්කරගැනීම නොවේ. සැබෑ ජාතිකවාදියාගේ කාර්යභාරය විය යුත්තේ ජාතික දේශපාලන ධාරාව තුළ රැඳී සිටිමින් අනෙකුත් ජන කොටස් ද ජාතිකත්වයට ඇතුළත් කර ගැනීමට උත්සාහ කිරීමයි. ජනවර්ගයක් ලෙස සිංහල ජනතාව අන්තවාදයෙන්, බෙදුම්වාදයෙන් සහ මූලධර්මවාදයෙන් පීඩා විඳින බව සැබෑවකි. එහෙත් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිනවාය යන අරමුණෙන් පිහිටවූ ජාතික හෙළ උරුමය අද සිටින තැන දෙස බලන විට එක් ජනවර්ගයක් වෙනුවෙන් වාර්ගික පදනමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීම යනු කොතරම් ලොකු මුසාවාදයක්දැයි සැක හැර දැනගත හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eහෙළ උරුමය වැරදි පූර්වාදර්ශයන් කිහිපයක්ම ලාංකේය දේශාපලන ඉතිහාසයට එක් කොට තිබේ. පක්ෂයේ ආරම්භක අවධියේදී සිදු වූ සාකච්ඡා අනුව හෙළ උරුමයෙන් පත්වන සෑම මන්ත්\u200dරීවරයෙකුගේම ලේකම් පදවිය එම පක්ෂයේ සාමාජිකත්වය දරණ භික්ෂූන්වහන්සේ නමකට පැවරීමට සියළු දෙනා එකඟ වී තිබුණි. එහෙත් ඡන්දයෙන් පසු එම එකඟතා සියළුදෙනාට අමතක වීය. ඒ අනුව තම තමන්ට රිසි පරිදි ලේකම්වරුන් පත්කර ගන්නා ලදි. 2004 මහ මැතිවරණයට ඉදිරිපත් කළ හෙළ උරුමයේ ප්\u200dරතිපත්ති ප්\u200dරකාශනයේ ප්\u200dරමුඛ අරමුණ වූ එසේම පක්ෂයක් ලෙස සංවිධානය වීමට අඩිතාලම වූ “අන්\u200dයාගමිකකරණයට එරෙහි පනත පිලිබඳ කතිකාව” උපතටත් පෙරම ගබ්සා කොට දැමිණි.\u003cbr /\u003e\u003cbr /\u003eඥානසාර හාමුදුරුවෝත් වැලිකඩ හිරගෙදරය වැඩියහ. උන්වහන්සේට වැලිකඩ යැවීම ගැන උදම් වන පිරිස් මෙන්ම උන්වහන්සේට වැලිකඩ යැවූවන්ට හෙණ ඉල්ලන අයද දකින්නට ලැබේ. ඥානසාර හමුදුරුවන්ගේම වචනවලින් කියන්නේ නම් 2012 දී බොදු බල සේනාව බිහිකරන්නේ ජාතික හෙළ උරුමයෙන් නොකෙරුණු කාර්යභාරය ඉටු කිරීම පිණිසය. හෙළ උරුමයෙන් නොකෙරුණු කාර්යභාරය ඉෂ්ට කරන්නට පැමිණි ඥානසාර හාමුදුරුවන් 2015 මහ මැතිවරණය සඳහා බොදුජන පෙරමුණ ඉදිරිපත් කිරීම පුදුම සහගතය. ඥානසාර හිමියන් හෙළ උරුමයේ ආරම්භයේ සිටම ක්\u200dරියාකාරී සාමාජිකයෙකු විය. 2004 මහ මැතිවරණයටද උන්වහන්සේ හෙළ උරුමයෙන් ඉදිරිපත් විය.\u003cbr /\u003e\u003cbr /\u003eඥානසාර හාමුදුරුවන් විසින් නායකත්වය දුන් බොදු බල සේනාව 2012 පටන් මෙරට ජාතිකවාදී පසුබිමක් සහිත අතිධාවනකාරී තාරුණ්\u200dයට ආමන්ත්\u200dරණය කරමින් ඇත. ප්\u200dරථමයෙන්ම එම සංවිධානය දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙස හඳුන්වාදුන්නේ ඊට ආධාර අනුබල දුන් හෙළ උරුමය නියෝජනය කරන අශෝක අභයගුණවර්ධන මහතා විසිනි. උපාය මාර්ග ව්\u200dයවසාය,කළමනාකරණ ආයතනයේ සභාපති වශයෙන් වර්තමානයේ කටයුතු කරන්නේ මෙතුමාය.\u003cbr /\u003e\u003cbr /\u003e2015 ජනවාරි 08 රෙජීම මාරුවෙන් පසුව ජනාධිපති මෛත්\u200dරිපාල සිරිසේන මහතා විසින් පත් කරගත් උපදේශකයෙකු වූ එවකට පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ විධායක සභිකයෙකු වූ අශෝක අභයගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේ උණුසුම වියැකී යාමටත් මත්තෙන් “යුග පෙරළිය” නම් කෘතියක් රචනා කරන ලදි. එතුමා ජාතික හෙළ උරුමයයේ උපදේශකයෙකු ලෙස ද ක්\u200dරියා කරන පුද්ගලයෙකු බව නොරහසකි. 2015 මාර්තු 23 වන දා ශ්\u200dරී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපතිතුමාගේ සහ තවත් යහපාලන මැති ඇමතිවරුන් රාශියකගේ ප්\u200dරධානත්වයෙන් දොරට වැඩි “යුග පෙරළිය” කෘතියේ හෙළ උරුමය හා බොදු බල සේනාව අතර වන සම්බන්ධය විස්තර කෙරෙන්නේ මෙලෙසිනි.\u003cbr /\u003e\u003cbr /\u003e“ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩ ආරම්භ කළ විට ජාතික හෙළ උරුමයේ  වේගවත් පිරිස බොදු බල සේනාවට ආකර්ෂණය විය. එහිදී චම්පික රණවකයෝද  උපක්\u200dරමශීලිව ඊට අනුබල දුන්හ. ජාතික හෙළ උරුමයේ  සිටි හැඩිගල්ලේ විමලසාර හිමියන් උපක්\u200dරමශීලී ලෙස ජාතික හෙළ උරුමයෙන් නිල වශයෙන් ඉවත්ව බොදු බල සේනාවට සම්බන්ධ වූහ. බොදුබල සේනාව දෙපැත්ත කැපෙන ආයුධයකි. තමන්ගෙන් ගිලිහෙන ජාතිකවාදී ධජය රැක ගැනීම සඳහා වක්\u200dරාකාරයෙන් චම්පික රණවක ඇතුළු පිරිස ඊට අනුග්\u200dරහ දැක්වූ අතර......”\u003cbr /\u003e\u003cbr /\u003e“යුග පෙරළිය” කෘතියේ සඳහන් කොට තිබෙන අන්දමට එදා බොදු බල සේනාවේ ආරම්භක අවස්ථාවේදී ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව උපක්\u200dරමශීලිව බොදු බල සේනාවට එක් වූ හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවෝ දැන් නැවතත් හෙළ උරුමයේ සභාපති පදවියක් හොබවයි. එවකට බොදු බල සේනාවට උපක්\u200dරමශීලිව ආධාර උපකාර කළ පාටලී චම්පික මහතා අද එජාප මන්ත්\u200dරීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්\u200dය ධූරයේ කටයුතු කරයි. මේ මොහොතේදී 8 වන පාර්ලිමේන්තුව තුළ තවත් හෙළ උරුමයේ සාමාජිකයන් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්\u200dරීධූර දරයි.\u003cbr /\u003e\u003cbr /\u003eහෙළ උරුමයේ උපදේශක අශෝක අභයගුණවර්ධන මහතා 2015 දී පෙන්වා දුන් අයුරින්ම තමන් අතින් ජාතික ධජය ගිලිහෙන බව චම්පික රණවක මහතා ඇතුළු හෙළ උරුමයේ බුද්ධි මණ්ඩලය අවබෝධ කොට ගත්තේ බොහෝ කලකට පෙරාතුව පටන් ය. එය එසේ සිදුවන බවට සාක්ෂි හෙළ උරුමයේ ආරම්භක අවධියේ පටන්ම දකින්නට ලැබුණි. ඒ අනුව තමන් අතින් ගිළිහෙන ජාතික ධජය රැක ගැනීම උදෙසා චම්පික රණවක මහතා ඇතුළු හෙළ උරුමයේ නායකයන් නිර්මාණය කරගත් උපක්\u200dරමශීලි අවකාශය බොදු බල සේනාව විය.\u003cbr /\u003e\u003cbr /\u003eඥානසාර හාමුදුරුවන්ට නොර්වේ අරමුදල් ලැබෙන බවට ප්\u200dරකාශ කළේ විමල් විරවංශ මහතාය. ඥානසාර හාමුදුරුවන්ට රාජ්\u200dය ආරක්ෂක අමාත්\u200dයංශයේ රහසිගත අරමුදලකින් ප්\u200dරතිපාදන සපයන බවට චෝදනා කළේ මංගල සමරවීර මහතාය. එම චෝදනා එල්ල වූයේ 2015 ට කලිනි. 2015 ජනාධිපතිවරණයට පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්\u200dරංශ පුවත් සේවයට ප්\u200dරකාශ කර සිටියේ සිය පරාජයට බොදු බල සේනාව ද හේතු වූ බවයි. 2015 ජනාධිපතිවරණයේදී බොදු බල සේනාව මහින්ද රාජපක්ෂ මහතාට සිය සහාය පළ කරන බව ප්\u200dරකාශ කර සිටි අතර හෙළ උරුමය එම අවස්ථාවේදී එජාපය, ජවිපෙ ය, මුස්ලිම් කොන්ග්\u200dරසය, දෙමළ සන්ධානය සහ අනෙකුත් වාමාශික කොටස් සමඟ එක්ව මෛත්\u200dරීපාල සිරිසේන මහතාගේ පොදු අපේක්ෂකත්වයට සහාය දුණි. මෛත්\u200dරීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වයට පත්කරගැනීම සඳහා වූ ක්\u200dරියාදාමයට හෙළ උරුමය සහයෝගය දුන්නේ මහින්ද රාජපක්ෂ රජය තුළ ඇමති පදවි ද දරමින් සිටින අතරතුරදීම ය. ආණ්ඩුව තුළම සිටිමින් ආණ්ඩුව විවේචනය කොට ආණ්ඩුව නිවැරදි මාවතේ ගමන් කරවීමට තමන් කටයුතු කරන බව හෙළ උරුමය ප්\u200dරකාශ කරන්නට පටන් ගත්තේ 2012 වසරේ පමණ පටන් ය. එදා රාජපක්ෂ රජය තුළ සිටිමින් කළ එම ප්\u200dරකාශවල පුනරුච්චාරණයක් මෙදා මෛත්\u200dරී -රනිල් හවුල් ආණ්ඩුව තුළ සිටින හෙළ උරුමය තුළින් නැවත ඇසෙයි. එය දැනටමත් ක්\u200dරියාත්මකව පවතින අනාගතය තුළ පල දරණ කුමන්ත්\u200dරණකාරී ව්\u200dයාපෘතියක එක් අංගයක් බවට සැකයක් නැත.\u003cbr /\u003e\u003cbr /\u003eමායිම් ගම්මානවල දහස් ගණන් අපේ මිනිසුන් මර බියෙන් ජිවත් වෙද්දී, ත්\u200dරස්තවාදීන්ට ඉඩ දී සන්නද්ධ හමුදා කඳවුරු තුළ ගාල් කොට වගකිවයුත්තෝ කොළඹට වී යුධ විරෝධී ව්\u200dයාපාර කරමින් සිටි යුගයක් මේ රටේ තිබිණි. එවැනි යුගයකදී තරුණ භික්ෂුවක් ලෙස ඥානසාර හාමුදුරුවන්ගේ දේශපාලන ආගමනය සිදු විය.  ත්\u200dරස්ත විරෝධී ජාතික ව්\u200dයාපාරය, ජාතික සංඝ සභාව, වීරවිධාන, සිහළ උරුමය, යන ව්\u200dයාපාරයන්හි ඥානසාර හාමුදුරුවෝ ක්\u200dරියාකාරිකයෙකු විය. වරෙක ජාතික සංඝ සම්මේලනයේ නියෝජ්\u200dය ලේකම් විය. ඒ සියල්ලම තිබියදී මා කියන්නට උත්සාහ කරන්නේ ඥානසාර හාමුදුරුවෝ දැන කළ දේශපාලනයට වඩා නොදැනීම අනුගත වූ දේශපාලන අරමුණු මහත් බරපතල වූ බවය. ඉතිහාසය තුළ කළ කී දෑ ඉතිහාසය සමඟම වැළලී යනු ඇත්තේ මතක සටහන් පමණක් ඉතිරි කරවමිනි. වඩා වැදගත් වන්නේ අනාගතය තුළ සිදු වීමට නියමිත දෑ ය.\u003cbr /\u003eව්\u200dයාජ ජාතිකවාදීන් සිය අතින් ගිලිහුණු ජාතිකවාදී ධජය රැක ගැනීම පිණිස නැවතත් ඥානසාර හාමුදුරුවන්ව යොදවා ගැනීමේ ඉහළ විභවයක් පවතී. එය එසේ වේය යන සැකය තුළ උන්වහන්සේ ඉදිරියේදී නිසැක දේශපාලන ඉලක්කයක් වීම වැළක්විය නොහැක.\u003cbr /\u003e\u003cbr /\u003eදස වසරක් තිස්සේ ට්\u200dරෝයි පුරය අල්ලාගැනීමට සටන් කළ ග්\u200dරීක ආක්\u200dරමණිකයන් හට රණකාමී ට්\u200dරෝයිවරුන් හමුවේ අත් වූයේ පරාජයකි. හිටිහැටියේම දස වසරක වටලෑම අත්හල ග්\u200dරීකයෝ ට්\u200dරෝයි සීමාවෙන් ඉවත් වී ගියෝය. එසේ ඉවත්ව යන විට ඉතා විශාල ප්\u200dරමාණයේ අලංකාර දැවයෙන් සෑදූ අශ්ව ප්\u200dරතිමාවක් ඉතිරි කොට ගොස් තිබිණි. එම ප්\u200dරතිමාවේ අලංකෘත බවට ලොල් වූ ට්\u200dරෝයි වැසියන් අශ්ව ප්\u200dරතිමාව පවුරු බැම්මෙන් ඇතුළට රැගෙන ආහ. අලංකෘත අශ්ව ප්\u200dරතිමාවේ ග්\u200dරීක සොල්දාදුවන් සැඟව සිටින බවත් තමන් දීන උපායකට හසු වූ බවත් ට්\u200dරෝයි වැසියන් දැන ගත්තේ රාත්\u200dරියේදී නගරය ගිනි ගන්නා විටය. ට්\u200dරෝජන් අශ්වයාගේ කතාව එයයි.\u003cbr /\u003e\u003cbr /\u003eධර්මිෂ්ට සමාජ සිහිනයේ සිට ධර්ම රාජ්\u200dයයේ සිහිනය දක්වා වංචාකාරී ඡන්ද පොරොන්දු වලට රැවටුණු සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද පදනම නුදුරු අනාගතයේදී තවත් එක් පොරොන්දුවකට නොරවැටේ යැයි කිව හැක්කේ කාටද ? කළ හැක්කේ අතීත අත්දැකීම් තුළින් සබුද්ධික ජනතාවක් බිහිකරගැනීමට කටයුතු කිරීමයි.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/9077432100595733439/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/06/JHU.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9077432100595733439"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9077432100595733439"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/06/JHU.html","title":"ලාංකේය දේශපාලනයේ සැඟවූ ට්\u200dරෝජන් අශ්වයා හෙළ උරුමයද ?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/--3GC4XYunUA/WzZWqDotAbI/AAAAAAAADSs/6bSyI5RIpKwb7iKiMEU8aWGFXXLelSBCgCLcBGAs/s72-c/TrogenHorse.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2789827143935085832"},"published":{"$t":"2018-06-25T10:00:00.000+05:30"},"updated":{"$t":"2018-06-25T10:14:20.088+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පැතුම් රණසිංහ"}],"title":{"type":"text","$t":"20 ත් අරන් ජවිපෙ කොයිබට ද ? - I"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-efPWjg3qzzI/WzBvuNtbn2I/AAAAAAAAGqQ/CkWcz2t1LuE7l6lDr7skwkAVxvvtlYM2wCLcBGAs/s1600/JVP20Pathum.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"335\" src\u003d\"https://2.bp.blogspot.com/-efPWjg3qzzI/WzBvuNtbn2I/AAAAAAAAGqQ/CkWcz2t1LuE7l6lDr7skwkAVxvvtlYM2wCLcBGAs/s640/JVP20Pathum.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-පැතුම් රණසිංහ-\u003c/span\u003e72 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගත් සමගි පෙරමුණු ආණ්ඩුව නව ජනරජ ව්\u200dයවස්ථාව ගෙන එමින් ඉංග්\u200dරීසි අධිරාජ්\u200dයවාදයේ දායාදයක් වූ සෝල්බරි ව්\u200dයවස්ථාවට තිත තබන ලදි. එම ආණ්ඩුවේ බලතල ඉසිලූ වාම ප්\u200dරවාහය රට මෙහෙයවූයේ සංවෘත ආර්ථිකයක් වෙතය. එකී ආර්ථික රටාව නිසා රටේ ජනතාව පීඩාවට පත් වූ අතර අවස්තානුකූලව එජාපය ආර්ථිකය විවෘත්ත කොට ධර්මිෂ්ට සමාජයක් බිහි කරන බව කියමින් ජන වරමක් ඉල්ලන ලදි.ඒ අනුව සුවිශාල ජනවරමක් සහිතව 1977 දී එජාප ය ආණ්ඩු බලය ලබා ගත්තේ පාර්ලිමේන්තු ආසන 5/6 කට හිමිකම් කියමිනි. ආර්ථිකය විවෘත්ත කිරීම හරහා හමා එන ලිබරල් ප්\u200dරවාහය තුළ තමාට මුහුණ දීමට සිදුවන අනිවාර්ය ප්\u200dරතිරෝධය ගැන අවබෝධයක් ජයවර්ධන අගමැතිවරයාට තිබිණි. ආර්ථිකය විවෘත්ත කොට,නව ලිබරල් ප්\u200dරතිපත්ති හඳුන්වාදීමට සමගාමීව සියලු බලතල කැටි කොටගත් විධායක ජනාධිපති ධූරය සහිත 78 ව්\u200dයවස්ථාව ගෙන ආවේ ඒ අනුවය. එතුමා බලාපොරොත්තු වූ අයුරින්ම ලිබරල්කරණය හමුවේ ඇති වූ පීඩනයේ ආර්ථික මුහුණුවර 80' ජූලි වැඩවර්ජනය හරහා ද, සමාජීය මුහුණුවර 83' ජූලි කෝලාහලය හරහා ද පුපුරා ගියේය. එකී අවස්ථාවන්වලදී 5/6 ජනවරම උපයෝගී කරගනිමින් තමා වටා කැටිකොට ගත් විධායක බලය යොදමින් සිය පාලනය රැකගැනීමට ඔහු සමත් විය. එපමණකින් නොනැවතී මහ මහමැතිවරණ මඟහරිමින් ජනතාවට ලාම්පු කලගෙඩි සෙල්ලම් පෙන්වූවේය.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය ඉතා කුප්\u200dරසිද්ධ මතකයක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. 1982 නොවැම්බර් 21 දා ජයවර්ධන මහතාට ආධාර පිණිස ඇහැලියගොඩ දී පැවැත් වූ රැළියකදී ජේ.ආර් ජයවර්ධන මහතා ප්\u200dරකාශ කළේ අපට වාසිදායක මේ අවස්ථාවේ අවුරුදු දහයකට ලංකාවේ ඡන්ද කොට්ඨාස සිතියම අකුලා තබන බවය. ජනාධිපතිවරණය දා ශ්\u200dරී.ල.නි.ප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඡන්ද පොළට යන විට ඔහුගේ ඡන්දයද හොරෙන් පාවිච්චි කොට තිබුණි. ශ්\u200dරී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් මහතාගේ ඡන්දයද හොරෙන් පාවිච්චි කොට තිබුණි. මෙවැනි හොර ඡන්ද දැමීම් සහ ප්\u200dරචණ්ඩ ක්\u200dරියා සෑම කොට්ටාසයකම නොඅඩුව වාර්තා විය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ අයුරින් විධායක බලතල සහිත ජනාධිපති ක්\u200dරමය එහි ආදිකර්තෘ තුමන් අතින්ම දුෂණයට ලක් විය. එවන් පසුබිමක් තුළ අසීමාන්තික බලතල කැටි කොට ඇති ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන සංවාදය ඇති වූයේ එහි ආරම්භක සමයේදීමය. නමුත් මැතිවරණ සිතියම අකුලා දමමින් දිගින් දිගටම බලය රැක ගත හැකි වෙතැයි යන අපේක්ෂාවෙන් එජාප ය මුල් කාලීනව කොන්දේසි විරහිතව ජනාධිපති ධූරය පැවතිය යුතුය යන ස්ථාවරයේ පසු විය.\u003cbr /\u003e\u003cbr /\u003eවිධායක ජනාධිපති ධූරය, සමානුපාතික ඡන්ද ක්\u200dරමය, විවෘත්ත ආර්ථිකය, කළු ජූලිය ආදී බොහෝ දායාදයන් ජනතාවට ලබා දුන් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 87 දී විශ්\u200dරාම ගියේ එම දායාදයන් සියල්ලම පරයා යන උභතෝකොටිකයක් රටට ඉතිරි කරමිනි. එම උභතෝකෝටිකය නම්, 13 වන ව්\u200dයවස්ථා සංශෝධනයයි. එම උභතෝකෝටිකය විසඳා ගැනීමෙන් තොරව විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම පිලිබඳ කතා කිරීමෙන් පලක් නැත.\u003cbr /\u003e\u003cbr /\u003e13 වන ව්\u200dයවස්ථා සංශෝධනය සමඟ පළාත් සභා ඇති කිරීම හරහා විෂය පථයන් 37 ක පරිපාලන බලතල පළාත් සභාවලට හිමිවිය. තවත් විෂයන් 36ක් සමගාමී ලැයිස්තුව තුළ ඇත. එම බලතල පළාතක මහා ඇමති ඇතුළු අමාත්\u200dය මණ්ඩලය විසින් අනිසි ලෙස භාවිතා කළොත් කැටලෝනියානු සංසිද්ධියක් ශ්\u200dරී ලංකාවේ ඇති වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. මේ අනුව මධ්\u200dයම ආණ්ඩුවට බලතල ඇත්තේ සංවෘත විෂයන් සහ සමගාමී ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණ ගැනීමට පමණි. පළාත් සභාවට බලය පවරා ඇති විෂයන් 37 සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම එම පළාත් ආණ්ඩුව සතු වේ. යම් හෙයකින් පළාත් ආණ්ඩුව විසින් සම්මත කළ නීතියක් මධ්\u200dයම ආණ්ඩුවට වෙනස් කිරීමට වුවමනා වේ නම් ඒ සඳහා පාර්ලිමේතුවේ 2/3 ක අනුමැතියක් හිමි විය යුතුය. නමුත් ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවේ ආ 2 වගන්තියට අනුව පළාත් ආණ්ඩුකාරයා විසින් සිය පළාත තුළ විධායක බලතල පාවිච්චි කළ යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලයට යටත්ව ය. ඒ අනුව 13 වන ව්\u200dයවස්ථා සංශෝධනය හමුවේ බෙදා වෙන් කොට දැමූ ශ්\u200dරී ලංකා භූමිය ඒකට කැටි කොට තබන හුය බවට පත් වී ඇත්තේ විධායක ජනාධිපති ධූරයයි.\u003cbr /\u003e\u003cbr /\u003e2007 ජනවාරි 01 දින ජවිපෙ ගොනු කළ පෙත්සමක් අනුව නැවත වෙන්කරන තෙක් ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට තිබුණි. 1990 මාර්තු 01 දින ත්\u200dරිකුණාමලයේදී රැස් වූ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති වූ වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර ඊළාම් රාජ්\u200dය ප්\u200dරකාශයට පත් කොට පළාත් සභාව එම ජනරජයේ ජාතික රාජ්\u200dය සභාව ලෙස නම් කළේය. එසේ සිදු කොට පැය කිහිපයක් ගත වීමට මත්තෙන් එවකට විධායක ජනාධිපතිවරයා වූ ප්\u200dරේමදාස මහතාට එකී පළාත් සභාව විසිරුවා හැරීමටත්, එහි මධ්\u200dයම ආණ්ඩුවේ නියෝජිතයා වූ ආණ්ඩුකාර ලුතිනන් ජෙනරාල් නලින් සෙනවිරත්නට බලය පැවරීමටත් හැකි විය. එකී බලය පවරා ගැනීම නිත්\u200dයානුකුල වූයේ ව්\u200dයවස්ථාව තුළ එවැනි ආරක්ෂාකාරී පියවරක් සඳහා ප්\u200dරතිපාදන පැහැදිලිව ජනාධිපතිට පවරා තිබූ හෙයිනි.\u003cbr /\u003e\u003cbr /\u003eජේ.ආර් ජයවර්ධන මහතා විධායක බලය සහිත ජනාධිපති ධූරයක් ඇති කොට එහි පළමු ජනාධිපති ලෙස සියතින්ම අභිෂේක වූයේ සුපැහැදිලි අරමුණකින් නොවන බව ඉතා පැහැදිලිය. නමුත් කල්යත්ම එය රටේ ස්ථාවර බව හා වෙන් කළ නොහැකි ලෙස බැඳි ගියේය. දෛවෝපගත ලෙස විධායක ජනපති ක්\u200dරමය හඳුන්වා දුන් එජාපයට 1994 සිට සිය පක්ෂයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි විය. ඒ තබා අවම වශයෙන් පසුගිය ජනාධිපතිවරණ දෙකක් සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ එම පක්ෂයට නොහැකි විය. විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන මහතාගේ බෑණනුවන් වන රනිල් වික්\u200dරමසිංහ මහතා ඇතුළු වර්තමාන එජාප නායකයින් බොහෝ දෙනෙකු මුල් කාලයේදී විධායක ජනාධිපති ධූරයේ අගනාකම් විවරණය කළ අයයි. එහෙත් ඔවුන් සියළු දෙනාටම අද විධායක ජනාධිපති ධූරය නයාට අඳු කොළ මෙන් වී ඇත්තේ සිය පක්ෂයට ජනාධිපතිවරණයක් ජයගත නොහැකිය යන හීනමානය නිසා මිස ප්\u200dරජාතන්ත්\u200dරවාදය කෙරෙහි ඇති අමුතු ඇල්මක් නිසා නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eමේ ඉතිහාසය පැහැදිලි කර ගැනීමකින් තොරව අද ජවිපෙ විසින් ඉදිරිපත් කොට ඇති 20 වන ව්\u200dයවස්ථා සංශෝධනය පිළිබඳව කතා කළ නොහැකිය. වර්තමානය අප අබියස ගොඩ නැගෙමින් පවතින්නේ ඉතිහාසය තුළ සිදුවෙමින් පැවති සංසිද්ධීන් ගණනාවක ප්\u200dරතිපලයක් වශයෙනි.\u003cbr /\u003e\u003cbr /\u003e20 වන සංශෝධනය අනුව මෙතෙක් ව්\u200dයවස්ථාව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා ය යන කාරණය අහෝසි වී යයි. ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවේ 4 වන වගන්තියට අනුව මෙතෙක් සිය ජනාධිපතිවරයාව පත් කර ගැනීමට මහජනයාට තිබූ අයිතිය මහජනයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට පැවරීමට 20 වන සංශෝධනය මගින් යෝජනා කරයි.\u003cbr /\u003e\u003cbr /\u003eජනාධිපතිවරණයක් සඳහා සුවිශාල මහජන මුදලක් නාස්ති වන බැවින් පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයාව පත් කර ගැනීම මහජන මුදල් ඉතිරියට හේතුවක් වන බව ජවිපෙ පවසයි. එහෙත් 87 පටන් සුවිශාල මහජන මුදල් කන්දරාවක් නාස්ති කරමින් පවත්වාගෙන යන පළාත් සභා සම්බන්ධයෙන් ජවිපෙට අද අමතක වී ඇත. ලෙයින් යකඩින් මර්ධනය දියත් කොට තිබූ යුගයක පළාත් සභාවලට එරෙහිව අවි අතට ගත් ඉතිහාසයක් ජවිපෙ ට ඇත. එහිදී මිය ගිය 60 000 කට අධික තරුණයන් සියල්ලම ජවිපෙ සාමාජිකයන් නොවුණත් ඊට නායකත්වය දුන් ඉතිහාසය ජවිපෙට අමතක කළ හැකද?\u003cbr /\u003e20 වන සංශෝධනය හරහා ගෙන එන යෝජනා අනුව නව ජනාධිපතිවරයෙකු පත් කිරීමට සහ ඉවත් කිරීමට අවශ්\u200dය වන්නේ පාර්ලිමේතුවේ ඡන්ද 225 න් හරි අඩකට වැඩි ප්\u200dරමාණයක් පමණි. එසේම එලෙස පත්වන ජනාධිපතිවරයා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරයෙකු හෝ විය යුතු යැයි මෙම යෝජනාවලිය තුළ සඳහන් නොවේ. එහි පැහැදිලිව සඳහන් වන පරිදි ඕනෑම් පුරවැසියෙකු පාර්ලිමේන්තුවේ හරි අඩක මනාපය පරිදි රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගත හැකිය. මේ ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් වන 20 වන ව්\u200dයවස්ථා සංශෝධනයේ වගන්ති වලින් ජවිපෙ තවත් අපූරු යෝජනාවක් ගෙන එයි. එම යෝජනාව අනුව ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්ද විමසීම රහසිගත ඡන්දයක් ලෙසද පැවැත්විය හැකිය. සක්\u200dරීය බැරකම් කළමනාකරණ පනත සම්මත කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිදු වූ ඡන්ද විමසීමේදී සභා ගැබේ නොසිටි මන්ත්\u200dරීවරයෙකුගේ ඡන්දය හොර ඡන්දයක් ලෙස දමා තිබූ බවට පාර්ලිමේන්තුවට චෝදනා එල්ල වූයේ පසුගිය මාර්තු 23 වන දාය. ජවිපෙ විසින් රහසිගත ඡන්දයක් මගින් ජනාධිපතිවරයා පත් කර ගැනීමේ වගකීම පැවරීමට යෝජනා කරන්නේ මේ දැනට පවතින 8 වන පාර්ලිමේන්තුවට ය. මෙවන් රහසිගත ඡන්ද විමසීමක් හරහා එක් එක් මන්ත්\u200dරීවරයා කවරෙකු වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කළා ද යන්න දැනගැනීමට ජනතාවට කිසි දිනෙක ඉඩ නොලැබෙයි. මන්ත්\u200dරීවරයාව පාර්ලිමේන්තුවට පත් කොට යවන්නේ ජනතාව විසින් සිය ඡන්දයෙනි. එසේ නම් පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරයෙකු තමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට බැඳි සිටී. මන්ත්\u200dරීවරුන්ගේ ඡන්දය කා වෙනුවෙන් පාවිච්චි කරනවා ද යන්න ජනතාවගෙන් සැඟවීමට ජවිපෙ යෝජනා කරන්නේ ඇයි ?\u003cbr /\u003e\u003cbr /\u003eඅන්තර් කාලීන යෝජනාවල සඳහන් වන පරිදි ජවිපෙ ගෙන එන පාර්ලිම්ර්න්තුවේ මන්ත්\u200dරී ඡන්දයෙන් පත් වන නව ජනාධිපතිවරයා පත් කරගනු ලබන්නේ දැනට පවතින 8 වන පාර්ලිමේන්තුව තුළම ය. පාර්ලිමේන්තුවේ හොර ඡන්ද දැමූ බවට චෝදනා එල්ල වූයේ මෙම 8 වන පාර්ලිමේන්තුවටය. බැඳුම්කර වංචාව පිලිබඳ හිටපු අමාත්\u200dය රවී කරුණානායක මහතාට විශ්වාසභංගය ගෙන ආ අවස්ථාවේදී විවාදයට ඉඩ නොතබා හිටි හැටියේම මයික ෆෝන අක්\u200dරිය වූයේ මෙම අටවැනි පාර්ලිමේන්තුවේය. බැඳුම්කර වංචාවෙන් උපයා ගත් අනිසි මුදල් සිය මැතිවරණ ව්\u200dයාපාරය සඳහා භාවිතා කළ බව පිළිගත් මන්ත්\u200dරීවරු සිටින්නේ මේ අටවන පාර්ලිමේතුවේ ය. තවත් එලෙස මුදල් ලබාගත් මන්ත්\u200dරීවරු ගණනාවක් මෙම පාර්ලිමේන්තුවේ සිටින බව ඔවුන් විසින් අනාවරණය කොට ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eපළාත් පාලන මැතිවරණ සංශෝධනයේදී කොට්ටාස පදනම මත සභිකයින් 70% කුත් සමානුපාතිකව 30% කුත් වශයෙන් පත් කර ගැනීමට කලින් යෝජනා කොට තිබිණි. 5% කට අඩු ඡන්ද පදනමක් සහිත තමන් හට පෞද්ගලිකව එය අවාසි වන බැවින් කලින් යෝජනා කළ අනුපාතය කොට්ටාස පදනම මත 60% කුත් සමානුපාතිකව 40% කුත් වන ලෙස වෙනස් කළේ මුස්ලිම් කොන්ග්\u200dරසය සමඟ එක වූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මහජන මුදලින් සිය පූර්ණ කාලීන කාඩරය කිහිප දෙනෙකු නඩත්තු කිරීමට ජවිපෙ ට ඉඩ ප්\u200dරස්ථාව විවෘත වූවා හැර ඉන් පොදුවේ රටට සිදු වූ යහපතක් නැත. බොහෝ පළාත් පාලන ආයතන අස්ථාවර වූයේද , බොහෝ කල් ඉක්ම යන තුරුත් පළාත් පාලන ආයතන පිහිටවිය නොහැකි ලෙස ප්\u200dරතිපල වියවුල් සහගත වූයේ ද, සභික සංඛ්\u200dයාව මහා පරිමාණ ලෙස ඉහළ ගියේද එම අසාධාරණ යෝජනාව නිසාය. නමුත් සිය සංශෝධනය පිළිබඳව කිසිඳු පසු විපරමක් ජවිපෙ විසින් සිදු කර නැත. එහි වගකීම භාර ගැනීමට කිසිවෙකු නැත. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්දය තුළදී ද මෙම වියවුල පැන නගී. 20 වන ව්\u200dයවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ඉන් පසු පැන නගින වියවුලෙහි වගකීම භාර ගැනීමට ද කිසිවෙකු ඉතිරි නොවනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eජවිපෙ මන්ත්\u200dරී විජිත හේරත් මහතා ප්\u200dරකාශ කරන පරිදි ඔවුන් 20 වන ව්\u200dයවස්ථා සංශෝධනය ගෙන එන්නේ 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් යහපාලනයේ පාර්ශවකරුවන් පරාජය වීමෙන් පසු ඇණහිට තිබූ ව්\u200dයවස්ථා සංශෝධන ක්\u200dරියාවලිය ඉදිරියට ගෙන යාම පිණිසය. ජවිපෙ සිය දේශපාලනය කරන්නේ ජනතාව මෝඩයන්ය, තමන් කියන දෙය ජනතාවට නොතේරේය යන පූර්ව නිගමනය මතය. අන් දේශපාලන මත නියෝජනය කරන පිරිස් ජවිපෙට පෙනෙන්නේ වහලුන් ලෙසය. නැතහොත් ගෝත්\u200dරිකයන් ලෙසය. ජනාධිපතිවරයෙකු පත් කිරීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගන්නට මේ ආකාරයේ විකෘති යෝජනාවලියක් ගෙන ඒමට ජවිපෙ පොළඹවන්නේ ඔවුන්ගේ අධ්\u200dයාත්මය තුළ පවතින ඒ සිතිවිල්ල නිසා විය යුතුය. ජවිපෙ ඉදිරි ගමන් මගද එම සිතිවිල්ල මතම සකස් වෙනු ඇත. ඒ අනුව නොවැළක්විය හැකි ලෙස වේගයෙන් ජවිපෙ පොදු ජනතාවගෙන් බැහැර වීමත් ඊට සමගාමීව ජනතා විරෝධී දේශපාලන ප්\u200dරවාහ සමඟ ප්\u200dරකාශිතව හෝ අප්\u200dරකාශිතව සන්ධානගතවීමත් සිදු කරනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2789827143935085832/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/06/20JVP.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2789827143935085832"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2789827143935085832"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/06/20JVP.html","title":"20 ත් අරන් ජවිපෙ කොයිබට ද ? - I"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-efPWjg3qzzI/WzBvuNtbn2I/AAAAAAAAGqQ/CkWcz2t1LuE7l6lDr7skwkAVxvvtlYM2wCLcBGAs/s72-c/JVP20Pathum.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});