gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-602132191108366283"},"published":{"$t":"2015-01-26T23:35:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T07:49:47.274+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ප්\u200dරදීප් විජේරත්න"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"දෙවන තුන්වන වරත් රැවටීම "},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003cdiv\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-gL-6AvCMvHY/VMZzhUgyo9I/AAAAAAAABok/N1l5UF6wQ0o/s1600/rewateema.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-gL-6AvCMvHY/VMZzhUgyo9I/AAAAAAAABok/N1l5UF6wQ0o/s1600/rewateema.jpg\" height\u003d\"380\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජනාධිපතිවරණය නිම වී සති\u0026nbsp;\u0026nbsp;තුනකට \nආසන්නය. එහි උණුසුමත් එහි සටන් පාට වල උණුසුමත්\u0026nbsp;කෙමින් කෙමින් මැකී යයි. \nයහපාලනය නමැති පොත පෙරලන\u0026nbsp;පෙරලන දවස නැවත\u0026nbsp;එනතෙක් එය අකුලා පෙට්ටගම් ගත \nකරමින් තිබේ. මා \u0026nbsp;මෙහිදී කතා කරන්නට අදහස් කරන්නේ එය නොවේ. එහෙත් එය සදහන් \nකිරීම මගේ කතාව\u0026nbsp;සදහා වැදගත් වේ. මම ජීවත් වෙන්නේ ශ්\u200dරී ලංකාවේ නොවන අතර \nපසුගිය අවුරුදු කිහිපයම\u0026nbsp;\u0026nbsp;මම ලොව දියුණු රටවල් කීපයක ලොව පිළිගත් රැකියාවක් \nකරමින්\u0026nbsp;\u0026nbsp;වාසය කරමි. එමනිසා උක්ත සදහන් යහපාලනය නමැති වචනය මෙන්ම පසුගිය \nකාලය පුරා ශ්\u200dරී ලංකික දේශපාලනයේ දෝලනය වූ වචන එම වචන වල\u0026nbsp;පරිසමාප්ත \nඅර්ථයෙන්ම මම වටහාගෙන සිටිමි. එයින් මා සදහන් කරන්නේ මම මහින්ද පාලනයේ දුර්වලතාත් මෛත්\u200dරී පාලනයේ පුරව අර්ථ කථනයත් හොදින් තෙරුම් ගැනීමට හැකියාව \nඇති බව පැවසීමටය. මා මෙසේ මෙය පටන් නොගතත හොත් මෙය කියවන්නා මා බොහෝ පටු \nරාමුවකට ලගු \u0026nbsp;කොට දක්වනු ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඉක්මනින් අමතක වන ශ්\u200dරී ලාංකිකයා\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eශ්\u200dරී\n ලංකාවේ මිනිසුන්ට යම්\u0026nbsp;\u0026nbsp;දෙයක් මතක තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයකි. මතක \nතිබුනත් එය සිදුවීමක් පණනි. එහි ඇති වටිනාකම සහ හරය\u0026nbsp;පිළිබද සියල්ල \nඉතා ඉක්මනින් අමතක වේ. යම් පුද්ගලයන් එය ශ්\u200dරී ලංකිකයන්ගේ ජාන වලම ඇති \nදෙයක් යි අර්ථ දැකුවත් මම දකින්නේ එය ශ්\u200dරී ලාංකික අධ්\u200dයාපන ක්\u200dරමයේ ඇති \nඅඩුපාඩුවක් ලෙසය. 1947 අගෝස්තු - සැප්තැම්බර් මහා මැතිවරණයේ සිටත් ,\u0026nbsp;\u0026nbsp;1982 \nපළමු ජනාධිපතිවරණයේ සිටත් අද දක්වා ඇති සියලු මැතිවරණත් ඒවායේ ප්\u200dරතිපත්ති \nප්\u200dරකාශන මෙන්ම වේදිකා මැතිවරණ පොරොන්දුත් මැතිවණය අවසන් වූ සැනින් අමතක කර \nඇත. මෙය මෙසේ සිදු වන බව දන්නා ශ්\u200dරී ලංකික දේශපාලකයා ජනතාව මහා දවාලේ \nගොනාට අන්දවමින් සිටියි. අලුත් මැතිවරණයකට අවශ්\u200dය වන්නේ පරණ මැතිවරණයේම \nයොදාගත් පොරොන්දු සහ කාලීනව මිනිසුන්ට දැනෙන කරුණු කිහිපයකුත් එය සියල්ල \nමිශ්\u200dර කරන සිත් දිනා\u0026nbsp;ගන්නා වචන වලට පෙරලීමත් පමණි. මෙයට උදාහරණ පසුගිය \n2010 ජනාධිපතිවරණයත්, එයට අසන්න මැතිවරණ සිට පසුගිය ජනාධිපතිවරණය දක්වා \nදේශපාලන වේදිකාවේ සිට හරවත් යයි තම මාධ්\u200dය ආයතන වලින්ම\u0026nbsp;කියාගන්නා වැඩසටහන් \nදක්වා ඉස්මතු වූ කරුණු කීපයක් සලක බලමු.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eකොම්පුටර් ජිල්මර්ට්:\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2010\n මැතිවරණයෙන් පසු, \u0026nbsp;හැකියාවක් නැති එහෙත්\u0026nbsp;පිනට පක්ෂ නායකත්වයට පත්\u0026nbsp;සෝමවංස \nඅමරසිංහ, අනුර කුමාර ඇතුළු JVP අනුගාමිකයනුත් (දැන් පෙරටුගාමින් කියාගන්නා\n පිරිසත් ඇතුලුව\u0026nbsp;), ශ්\u200dරී ලංකික දේශපාලනය පිළිබද සාමාන්\u200dය දැනීම අල්ප වූ \nඑහෙත් මහින්ද පාලනය මෙන්ම අවිධිමත් ශ්\u200dරී ලාංකික මාධ්\u200dය මගින් ප්\u200dරසිද්ධ කරවූ\u0026nbsp;සහ\u0026nbsp;එම මැතිවරණයෙන් පසු බන්ධනාගර ගතවීමට සිදු වූ\u0026nbsp;සරත් ෆොන්සේකා ඇතුළු නව\n ප්\u200dරජාතන්ත්\u200dරවාදී අනුගාමිකයනුත්, ශ්\u200dරී ලංකික දේශපාලනයේ විටෙක බුද්ධිමත්,\n එහෙමනම එයටම සමානට කපටිකමක් සහ අවාසනාවන්ත දේශපාලන නායකත්වය හිමි රනිල් \nවික්\u200dරමසිංහ ඇතුලු අනුගාමිකයනුත් 2010 ජනාධිපතිවරණය අවසන් වූ සැනින් තම \nපරාජය සිහි බුද්ධියෙන් වටහා ගෙන එයට ප්\u200dරතිකර්ම කරනු විනා තමන්ගේ සහ තම \nඅන්ද අනුගාමිකයන්ගේ දේශපාලන මනස චුන් කිරීමට ශ්\u200dරී ලංකික දේශපාලන වචන පොතට\n තවත් වචනයක් ඇතුලත් කළේය. එනම් කොම්පියුටර් ජිල්මර්ට්. නියමෙටම විකිණිය \nහැකි\u0026nbsp;අහිංසක චන්ද දායකයා මෙලෝ දෙයක් නොදන්නා වචනයක් එකතු කළේය. යමකුට මෙයට \nසිත් රිදීමට පුළුවන් මම පරිගණකය දනිමි එනිසා මට මෙය තෙරුන් ගැනීමට හැකියාව \nඇත යන්න. එහෙත් පරිගණකය අන්තර්ජාලය සහ ඒ හා සම්බන්ද සිදුකල හැකි අක්\u200dරමිකතා\n අවබෝදයෙන් තෙරුන් ගැනීමට නම ඔබ පරිගණක සම්බන්ධ විශේෂ පුද්ගලයකු විය යුතුය.\n එහෙමනම ශ්\u200dරී ලාංකීය මැතිවරණ පරිගණක මුදුකාංග පද්දතිය\u0026nbsp;\u0026nbsp;එක සහ \nඑම ජාලය\u0026nbsp;පිලිබදවත් අවබෝධයක් තිබිය යුතුය. එහෙත් ශ්\u200dරී ලංකික චන්ද දායකය තම \nදේශ පාලකයා පැවසු එම වදන ඉස්මුදුනින් පිලිගෙන \"කොම්පුටර් ජිල්මර්ට්\" \n\u0026nbsp;වමාරන්නට පටන් ගත්තේය. පුද්ගලිකව මම පරිගණක සහ පරිගණක ආරක්ෂාව සම්බන්දයෙන්\n රැකියාවක නියුතු වෙමි, මම සමගද පරිගණකයේ \"MS\u0026nbsp;office\u0026nbsp;\" සහ අන්තර්ජාලයේ \nfacebook \u0026nbsp;සහ වෙබ් පිටුවකට පිවිසීමට හැකියාවක් පමණක් ඇති පුද්ගලයන් පවා \nතර්ක කරන්නට තරම් \"කොම්පුටර් ජිල්මර්ට්\" \u0026nbsp;රෝගය ඉහ වහා ගොස් තිබුණි. නොයෙක \nආකාරයෙන් තම දේශපලයකයා පැල \u0026nbsp;කල අදහස වෙනුවෙන් පෙනී සිට ගත්තේය. එසේ මුග්ධ \nලෙසේ ඒ වෙනුවෙන් පෙනී සිටීයේ තම පරාජය නිහතමානිව බාරගැනීමට නොහැකිවීමත්, තම\n ප්\u200dරතිපල පිළිගත නොහැකි නම් එයට සාදාරණ\u0026nbsp;පිළිගත හේතුවක්, අක්\u200dරමිකතාවක් \nහොයා ගන්න බැරි වූ එහෙත් තම මනස චුන් කර ගැනීමට වෙහෙස වූ දේශපාලකයා මෙන්ම \nඉතා කෙටි මතකයක් ඇති දේශපලකයා බොරු කියන බව අමතක කල, දේශපලයකගේ වදන් වලින් \nරැවටුන\u0026nbsp;චන්ද දායකයාය. 2010 ජනාධිපතිවරණයේ පරිගණක සම්බන්ද කරමින් අවසන් \nප්\u200dරතිපලය වෙනස් කලේද නැද්ද? මගේ පුද්ගලික මතය එසේ කලේ නැත යන්නය. එහෙත් එය\n එසේ නොකළේය යන්න තහවුරු කිරීමට විධිමත් පරීක්ෂණයක් සිදු\u0026nbsp;කලේද නැත. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-1Sg7-NlqMNs/VMZngS7MZiI/AAAAAAAABn0/NL4gHhE0B9o/s1600/JVP-MP-Anura-Kumara-Dissanayake-with-somawansa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-1Sg7-NlqMNs/VMZngS7MZiI/AAAAAAAABn0/NL4gHhE0B9o/s1600/JVP-MP-Anura-Kumara-Dissanayake-with-somawansa.jpg\" height\u003d\"278\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසු \nකාලීනව සෝමවංස ප්\u200dරසිද්ධියේ කිහිප විටෙක \"කොම්පුටර් ජිල්මර්ට්\" බොරුවක් බව \nපවසා සිටියත් එයම වැමරු කිසම වගකීමක් නැති සහමර දේශපාලකයන් එයම පවසා \nසිටියා. පසු ගිය මැතිවරණයේත්\u0026nbsp;\u0026nbsp;එය අඩු වශයෙන් බාවිතා\u0026nbsp;වුනි. එහෙත් එය බොරුවක්\n බව දන්නා දැනට ශ්\u200dරී ලංකික යහපාලනයේ පියවරුන්\u0026nbsp;විදිහට කටයුතු කරන \nචම්පිකවත්, අනුරවත් කතා කරන්නේ නැත. 2005 සිට \u0026nbsp;සිදුවූ අනෙක් වැරදි සෙවීම අරම්භ කරන බව පවසා සිටියත් මෙම \"කොම්පුටර් ජිල්මර්ට්\" ගැන කෙල බින්දුවක් වත් \nනොහෙලිමට පරෙස්සම් වේ. චම්පිකට චම්පිකගේ අලාපාලු වේවත් මෙවන් දෙයක් සදහන් \nනොවීමෙන් තවත් තවුරුවන්නේ පසු ගිය 2010 එවන් දෙයක් සිදු නොවූ බවය.\u0026nbsp;ශ්\u200dරී \nලංකික දේශපාලනය \"ප්\u200dරා\" නමැති දේශපාලන වචනය එකතු කල සහ ඉතාමත් නින්ධිත \nදේශපාලන ගමනක් ඇති රාජිතත් 2010 \"කොම්පුටර් ජිල්මර්ට්\" ගෙන වචනයක් කතා \nකරන්නේ නැත. වැඩි දෙයක් තියා 2010 ආණ්ඩු පක්ෂ සන්ධානයේ ප්\u200dරධාන පක්ෂය වූ \nශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වූ වර්තමාන ගරු\u0026nbsp;ජනාධිපති තුමවත් වචනයක්\n මෙම \"කොම්පුටර් ජිල්මර්ට්\" ගැන කතා කරන්නේ නැත. ප්\u200dරගතශීලි මධ්\u200dයස්ත \nමතධාරී චන්ද දායකයා මෙය වෙනුවෙන් දැන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුය. \nමැතිවරණ දෙපාර්තමේන්තුවේ පසුගිය චන්ද ප්\u200dරතිපල වාර්තා චන්ද ගණන් කිරීමේ \nමධ්\u200dයස්ථාන වලට අනුකුලව තවමත් ඇත. ආතතිනන්ද වශයෙන්ද හදුන්වනු ලැබූ පසුගිය \nමැතිවරණට කොමසාරිස් දයානන්ද දිසානායක මහතාද තවම සිටිනවා විය \nහැකිය.කොලඹ\u0026nbsp;විශ්ව විද්\u200dයාලිය\u0026nbsp;පරිගණක විද්\u200dයාලයේ එවකට අධ්\u200dයක්ෂ ආචාර්ය\u0026nbsp;රුවන්\n වීරසිංහ\u0026nbsp;\u0026nbsp;මෙන්ම\u0026nbsp;වර්තමාන අධ්\u200dයක්ෂ මහාචාර්ය\u0026nbsp;\u0026nbsp;ගිහාන් වික්\u200dරම\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිං\u003c/span\u003eහත් තවමත් \nසිටි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eකෞතුකාගාරය ඉදිරිපස නිවස, බලාපොකුණ\u0026nbsp;\u0026nbsp;පාරේ නිවස කුලියාපිටියේ පොල්වතු, ඇපලෝ රෝහල:\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරාජපක්ෂ\n ආණ්ඩු කරන කාලයේ පැවති පසුගිය\u0026nbsp;මැතිවරණ වලදින්, දැනට ආණ්ඩු පක්ෂ සන්ධානයේ \nසිටින බොහෝ දෙනෙක්ගේ සටන් පාට වූ තවත් ප්\u200dරධාන කාරණාවන් \u0026nbsp;වු කිහිපයකි මේ. \nප්\u200dරසිද්ධ වේදිකාවේ මෙන්ම ප්\u200dරධාන මාධ්\u200dයවේදී සටහන් වලත් කිසිම හිරිකිතයක් \nනැතිව වගකීමකින් තොරව මෙවන් ප්\u200dරකාශ සිදු කරන ලදී. කෞතුකාගාරය අසල නිවාස \nනාමල් රාජපක්ෂගේ බවත්, බලපොකුණ පාරේ නිවස බැසිල් රාජපක්ෂගේ බවත් , ගෝඨබය \nරාජපක්ෂට කුලියාපිටියේ පොල්වතු ඇති බවත්, \u0026nbsp;ගෝඨබය රාජපක්ෂට \u0026nbsp;ඇපලෝ රෝහල අයිති\n බවත්,\u0026nbsp;සිංහරාජය ආසන්නයේ ඉතා සුවිසල් බංගලා \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-vW56U4EA0zQ/VMZoN0hQXfI/AAAAAAAABn8/JKxsXziKYtI/s1600/dhammika-perera-house-image_20.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-vW56U4EA0zQ/VMZoN0hQXfI/AAAAAAAABn8/JKxsXziKYtI/s1600/dhammika-perera-house-image_20.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරාජපක්ෂලාට\u0026nbsp;ඇති බවත්, පැවසීය. \nදැන් බලයේ සිටින්නේ එසේ කිසි හිරිකිතයක් නැතිව තම පටු දේශපාලන අරමුණ \nවෙනුවෙන් තම එකම පැවැත්ම වන ඡන්ද දායකයා ගොනාට ඇන්ද වූ පිරිසයි. දැන් ඇත්තේ \nරන්ජන් රමනායකට අරලිය ගහ මන්දිරයේ ඇති කඩුවක් කෙලින් කරන් සිටීමට වත්, \nප්\u200dරේමදාසට\u0026nbsp;\u0026nbsp;කිසිදිනක අරලිය ගහ මන්දිරයට ගියේ නැති ලෙස විමතියෙන් ඇස් උඩ \nතියන් සිටීමටවත් නොව\u0026nbsp;ඉහත සදහන් චෝදනා ගැන\u0026nbsp;පරීක්ෂා කිරීම ආරම්භ කිරීමයි. මා \nමෙසේ පැවසිම ඔබට යම් ආකාරයක විහිලුවක් විය හැක. එහෙත් ඔබ එය විහිළුවක් කොට \nසලකන තාක් කාලයක් ශ්\u200dරී ලාංකික දේශපාලයකයා පදනමක් නැති හරයක් නැති කතා \nවලින් ඔබ මුලා කරනු ඇත. 2008 යම් දිනයකදී, එනම් බලපොකුණ පාරේ ඉහත සදහන් \nසුවිසල් මන්දිරය (මා \u0026nbsp;වැරදි නැති නම් එය ශ්\u200dරී ලංකික ප්\u200dරසිද්ධ ඇගලුම් \nවිකුණුම් කරුවෙකු වන \"House of\u0026nbsp;\u0026nbsp;fashion\" ආයතන හිමිකරුගේ නිවාස) සාදන \nකාලයේදී\u0026nbsp;බලපොකුණ පාර, බලහේන මුල්ල පාර, පීටර්ස් මාවත සම්බන්ද වන පෙදෙස \nනිවසක ජීවත් වන ලාල් මහතා ප්\u200dරකාශ කර සිටියේ බලපොකුණ පාරේ බැසිල් රාජපක්ෂ \nපදිංචියට එන බවත් එය එවකට සක්\u200dරියව පැවතී සිවිල් ආරක්ෂක කමිටුවටද දැනුම් දී \nඇති බවත්ය. මෙහිදී මා\u0026nbsp; සදහන් කළේ දේශපාලකයා වගකීමකින් තොරව සිදු කරන \nප්\u200dරකාශ සාමනය ජනතාව කොපමණ විශ්වාස කරනවාද යන්නයි. කණගාටුවට කරණය නම් මෙවන්\n චෝදනා ප්\u200dරකාශ කිරීමට ඉඩ ප්\u200dරස්ථාව ලබා දුන් මාධ්\u200dය වැඩ සටහන්වත් දැන් එම \nකරුණු වල සත්\u200dය අසත්\u200dයතාව විමසා නොසිටීමයි. ඔවුන්ටද ඉක්මනින් අමතකවී \nඇත. නැති නම් ඉක්මනින් අමතක කිරීමට බලදරයන් විසින්\u0026nbsp;බලකර ඇත.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eසී-ෂෙල්ස් දුපත්, ඇමෙරිකාවේ නිවාස, පුද්ගලික ගුවන් යානා(chopper), ලම්බෝගිනි,\u0026nbsp;ගෝඨබයගේ මෝරුන්, සුදු අශ්වයන් සහ අලාපාලු\u0026nbsp;කොමිස්.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eආසන්න\n පසුගිය මැතිවරණයේ ප්\u200dරධාන දේශපාලන මාතෘකා බවට පත්වූ චෝදනා කිහිපයකි. \nසී-ෂෙල්ස් දුපත් රාජපක්ෂලාට අයිති බව චෝදනා කර දැනට මසක්වත් \u0026nbsp;ඉක්ම ගොස් \nනැත. මැතිවරණයෙන් පසුව මෙම සී-ෂෙල්ස් දුපත් වචනය කෙමින් කෙමින් මැකී යමින් \nඇත. ඇමෙරිකාවේ නිවාස ඇති බවත් එම නිවාස වල ලිපිනයන් සමග පින්තුරද ප්\u200dරසිද්ධ\n කරන ලදී. එමෙන්ම එය එවෙලේම බලාගත හැකි වෙබ් ලිපිනයක්ද ප්\u200dරසිද්ද කරන ලදී. \"\u003ca href\u003d\"http://radaris.com/\" target\u003d\"_blank\"\u003eradaris.com\u003c/a\u003e\"\n යනුවෙන් සදහන් වූ එය කුමක්දවත් නොදන්නා මෝඩ දේශපාලකයා එය ප්\u200dරසිද්ධ මාධ්\u200dයවලත් භාවිතා කරන ලදී. \"radaris\" යනු social media වෙබ් අඩවි වලින්\u0026nbsp;\u003c/span\u003eසහ\n ප්\u200dරසිද්ධ ලියකියවිලි වලින්\u0026nbsp;පුද්ගලයන් පිළිබද විස්තර එකතු කර පවත්වාගෙන \nයන්නා වූ වෙබ් අඩවියකි. එය කිසි සේත් ඇමෙරිකානු රාජ්\u200dය ආයතනයක් නොවන අතර \nපුද්ගලයකු යම් අවස්ථාවකදී පදිංචි වී සිටින ලිපිනය ඔවුන් එකතු කර තබා \nගනියි. නැවතත් ඔහු වෙන තැනක පදිංචියට ගියොත් එහි ලිපිනයත් ඔවුන්ගේ දත්තයන් ලෙස\n තබා ගනී. එහිදී ඔවුන් ට වැදගත්\u0026nbsp;වන්නේ ලිපිනය මිස එම ලිපිනය ඇති\u0026nbsp;නිවාස කුමන\n පුද්ගලයට අයිතිය ඇතිදැයි ඔවුන් සොයා නොබලයි. තාවකාලිකව කුලියට ජීවත් වන \nපුද්ගලයන්ටද ලිපිනයක් මෙම වෙබ් අඩවියේ සාදහන් වේ. එමෙන්ම ලිපිනය මගින් \nසෙවූ විට එම ලිපිනයේ අතීතයේ සහ වර්තමානයේ ජීවත් වුවන්ගේ නම් බලාගත හැක. \nඋදා:\u0026nbsp;\u003ca href\u003d\"https://address.radaris.com/Fontana+CA/PRESTON+DR/15067\" target\u003d\"_blank\"\u003ehttps://address.radaris.\u003cwbr\u003e\u003c/wbr\u003ecom/Fontana+CA/PRESTON+DR/\u003cwbr\u003e\u003c/wbr\u003e15067\u003c/a\u003e\u0026nbsp;එහෙත්\n මෙය කිසිසෙත් නිවසේ හිමිකරු සොයා ගැනීමට යොදා ගත හැකි විශ්වාසී ආයතනයක් නොවෙයි . එහෙත් ශ්\u200dරී ලංකික දේශපාලකයා සිතා මතා ඔබ රවටා ඇත. එසේ නොවේ යැයි ඔබ \nසිතන්නේ නම් මෙම නිවාස වල හිමිකාරිත්වය පිළිබද විස්තර ඉදිරිපත් කිරීමට \nඇමෙරිකානු තානාපති කාරියාලය හරහා නීත්\u200dයානුකූලව ඉල්ලීමක් කිරීමට ඔබගේ දේශපාලකයාගේ\u0026nbsp; අවධානය යොමු කරවන්න.\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසී-ෂෙල්ස්හි\n රාජපක්ෂලා විසින් කළු ගිරවුන් සිටිනා දුපතක් මිලදී ගෙන ඇති බවත් පසුගිය \nදිනවල කියනු ලැබුවා. මහින්ද ගෙදර යැවීම සදහා විශාල වැඩ\u0026nbsp;කොටසක් ඉටුකළ සත්\u200dය \nමෙන්ම අසත්\u200dය දෙගුණ කොට වපුරවන\u0026nbsp;සදරුවන් සේනාධීරත් පුල පුලා මෙය කියා \nසිටියේය. එහෙත් අද වනතුරුත් මෙම සී-ෂෙල්ස් දුපත් ගැන විමර්ශනයක් ආරම්භ කර \nනැත. එමෙන්ම එය හෙමින් සීරුවේ අමතක කරදැමීමට සැරසෙයි. එමෙන්ම රාජපක්ෂ දරුවන්\n සදහා සුදු අශ්වයන් සහ පුද්ගලික ගුවන් යන ගෙන ආ බව වර්තමාන ජනතිපතිවරයාත් \nප්\u200dරසිද්ධ\u0026nbsp;වේදිකාවේ පවසා සිටියා. එසේ පැවසු එම අශ්වයෙක් හෝ\u0026nbsp;හෙලිකොප්ටර් ගැන\u0026nbsp;කරන පරීක්ෂණය කෝ? මෛත්\u200dරී එසේ කිවුවේ සාක්ෂි \nනොමැතිවද? අනුර කුමාරලා රාජපක්ෂලාට විරුද්ධව පැවරු අල්ලස් දුෂණ චෝදනාවල මෙම\n කරුණු ඇතුලත් වන්නේද? සාක්ෂි සහිතවයි එම චෝදනා කරන්නේ යයි බෙරිහන් දුන් \nඅනුරලා චම්පිකලා දැන් මාධ්\u200dය සාකච්ඡා තියා සාක්ෂි ලබා දෙන මෙන් බැගෑපත් \nවන්නේ මොකද? පළමුව කළ යුත්තේ තමන් ඉදිරිපත් කල චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කර \nවැරදි කරුවන්ට දඩුවම් කර තවත් වැරදි ඇතොත් වාර්තා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා \nසිටීම නොවන්නේද? චම්පිකගේ අලාපාලු කොමිස් පිළිබදවද තවම කිසිම විමර්ශනයක් \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eආරම්භ \u003c/span\u003eකර නැත. නමුත් මහාපරිමාණ ව්\u200dයාපෘති වූ උතුරු අධිවේගය සහ ගාලු මුවදොර \nමුහුදු නගරය තාවකාලිකව නවතා දැමීමට ඉන්දියාවට පොරොන්දු වී ඇත. හේතු වශයෙන් \nදක්වා ඇත්තේ නැවත සිදු කරනු ලබන ගණනය කිරීම් නිසාවෙන් බවය. එහි හෝ යම් \nඅක්\u200dරමිකතාවක් ඇතිවී ඇතිබව ඔප්පු කිරීමට හැකිවීද යයි බලා සිටීමට පුළුවන.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eගෝඨාභය\n රාජපක්ෂ, නම කියූ සැනින් බොහෝ පිරිස් ගැස්සී සිටින තරමට බලයක් ඇති \nපුද්ගලයකු විය.\u0026nbsp;ගෝඨබය ගේ දරුණු බව පෙන්වීම සදහා ඉදිරිපත් කළ දෙකයි පනහේ \nකතාවක් නම් ඔහු ලග මිනී කන මෝරුන් සිටින බවයි. මොකද එසේ කීමෙන් ඔහු කෘර \nපුද්ගලයකු ලෙස හුවා\u0026nbsp;දැක්වීමට අවශ්\u200dය විය. එහෙත් අද වනතුරු එසේ සොයා ගත් මෝරෙකුත් නැත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසුජීව සේනසිංග නම් මන්ත්\u200dරීවරයාගේ මාධ්\u200dය කමිටුව විසින් යම් ජායා රුප\u0026nbsp;වලට දිය \nසලකුනක්ද එක් කරමින් ප්\u200dරසිද්ධ කර කියා සිටියේ රාජපක්ෂලාට අයත් ලම්බෝගිනි \nසහ තවත් වටිනා කාර් පිට රටකට පැටවූ බවය. අද සුජීව සේනසිංහ තම ඉදිරිපස සහ \nපසුපස දෙකම වසාගෙන නිහඩව සිටී. එම ජයාරූප හතර වටේ කිසිම හෙවිල්ලක් \nබැවිල්ලක් නොකර ෂෙයාර් කළ උදවියත් ඔහුගෙන් නිකමටවත් ඒ ගැන අසන්නේවත් නැත. \nඑසේ වාහන පිටරටකට යවුවානම් ඉතා පහසුවෙන් ගුවන් තොටුපල වාර්තා මගින් සහ රේගු වාර්තා මගින් සොයා ගත හැක. වාර්තා නැති නම් ඒ පිළිබද පොලිස් පරීක්ෂණයක් හෝ \nකළ හැක. එම ජායාරූප වල ඇති EXIF නොහොත්\u0026nbsp;meta \u0026nbsp;data ගැන සොයා බලීමන් සුජීව \nසේනසිංහගේ බොරුව ඉතාම පහසුවෙන් සොයා ගත හැක.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eකක්කුසියේ TV, රත්තරන් කඩු, ආයුධ නැවු ඇතුළු මාධ්\u200dය සංදර්ශන\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eLED\n \u0026nbsp;TV එකක් යනු අද මහා දෙයක් නොවේ. එහෙන්ම TV යනු රටේ ප්\u200dරධාන මාධ්\u200dයකි.\u0026nbsp;රටේ\n නායකයට අවශ්\u200dය සියලු වේලාවන් වලදී TV බැලීමට අයිතියක් නැද්ද? වැසිකිලියේදීත් පොතක් \u0026nbsp;බැලීම සහ TV බැලීම අතර ඇති වෙනස කුමක්ද? රාජපක්ෂ \nවැසිකිලියට වෙලා රන්ජන්ගේ මෙලෝ රහක් නැති ගොන් ජෝක් චිත්\u200dරපටයක් බල බලා \nවින්දනය කළ බවද පවසන්නේ? එසේ නොමැතිනම\u0026nbsp;රු 30000 කට අසන්න ගානක් අසාධාරණව \nවියදම් කල බවද? ලංකාවේ පසු ගිය කාලයන් වල සිදු වූ අක්\u200dරමිකතා වලට දිය යුතු \nඅවධානය මෙවන් වැඩක් නැති වැසිකිළියක ඇති TV එකකට දීමෙන් බලාපොරොත්තු \nවන්නේ මොකක්ද? රන්ජන් කෙලින් කතා කරයි. එහෙත් විටෙක ඔහුට තමන්ගේ ගොන් ජෝක් \nමුඩ් \u0026nbsp;එකෙන් මිදීමට අපහසුය. මා එසේ කියන්නේ ඔහුද පළමුවෙන් කඩුවක් දුටුවා \nමෙන් කඩුවක් කෙලින් කර සිටීම හේතුවෙනි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-KP2XNHsQ6EU/VMZqDfsZk7I/AAAAAAAABoU/oZpaBpm3h9U/s1600/Ranjan-Ramanayake.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-KP2XNHsQ6EU/VMZqDfsZk7I/AAAAAAAABoU/oZpaBpm3h9U/s1600/Ranjan-Ramanayake.jpg\" height\u003d\"258\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2002\n මිලේනියම් සිදුවීම අනාවරණය කරමින් ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් තම පටු \nඅරමුණු සහ මාධ්\u200dය සංදර්ශන පැවැත්වීම සදහා සිදු කළ ගොන් ක්\u200dරියාව අමතක \nකරමින් නැවතත් එවැනිම මාධ්\u200dය සංදර්ශන පවත්වමින් සිටි. රක්නා ලංකා ආරක්ෂණ \nසමගම ගැන සහ avent\u0026nbsp; guard \u0026nbsp;සමගම ගැන බහුතරයක් දැන සිටි අතර ඔවුන් තම ආයතනයට \nඅදාලව ගොඩබිම් මෙන්ම මුහුදු ආයුධ \u0026nbsp;ගබඩා පවත්වාගෙන යන බව කලකට ඉහතදී\u0026nbsp;මාධ්\u200dයයේද \nපලවිය. පසුගිය දින වල කෑ මොර දුන් චෝදනා කිසිවක් තවමත් ඔප්පු කර ගැනීමට \nනොහැකි අවස්ථාවේ\u0026nbsp;මත ජනතාව මුලා කිරීම සදහා ඉහත ආයුධ\u0026nbsp;ගබඩා නීත්\u200dයානුකුලව \nපවත්වාගෙන යන බව දැන දැනත් ඒ පිළිබඳව මාධ්\u200dය සංදර්ශන පවත්වමින් ජනතාව පින \nවීමටත් කතා කිරීමට මාතෘකා නිර්මාණය කිරීමටත් පටන්ගෙන ඇත. විටෙක කබල් යකඩ \nගොඩක් සොයාගෙන ගුවන් යානාවක් සොයාගත් බව ප්\u200dරසිද්ධ කරමිනුත්, අරක්කු ජෝනීගේ\n නීත්\u200dයානුකූල අරක්කු අල්ලමින්\u0026nbsp;නීත්\u200dයානුකූල\u0026nbsp;නොවන අරක්කු සමග නීතියානු කුල \nනොවන\u0026nbsp;ඇල්ලු බවත්\u0026nbsp;\u0026nbsp;පසුගිය දින කීපයේ කරලියට මතුවිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඅරලිය ගහ මන්දිරයේ කුමන්ත්\u200dරණ\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමංගල\n සමරවීරගේ පැමිණිල්ලට අනුවත්, චම්පික මෙන්ම රතන හාමුදුරුවන්ගේ දේශනා වලට \nඅනුවත් අරලිය ගහ මන්දිරයේ අසාර්ථක\u0026nbsp;හමුදා කුමත්\u200dරණයක් දියත් කර ඇත. බැලු \n\u0026nbsp;බැල්මට එසේයැයි \u0026nbsp;සිතෙන තරමට කතා කරයි. පරීක්ෂණයක් ආරම්භ කර ඇති නිසා කුමක්\n හෝ වාර්තාවක් ලැබේ යයි සිතිය හැක.එහෙත් බුද්ධිමත්ව විමසා බලන කල මෙම \nකරණු\u0026nbsp;ඉස්මතු කර ගත හැක.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1\u0026nbsp;ගෝඨබය\u003cb\u003e\u0026nbsp;\u003c/b\u003eහෝ මහින්ද අසාර්ථක හමුදා කුමන්ත්\u200dරණයක් දියත් කරයිද? එසේ කර ප්\u200dරසිද්ධ වූ විට අත්වන ඉරණම ඔවුන් නොදන්නේද ?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2. හමුදා කුමන්ත්\u200dරණයක නීත්\u200dයානුකූල බව විමසා බැලීමට නීතිපති කැදවන රටක් තිබේද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e3. GL, ගම්මන්පිල වගේ අයවලුන් ඇරෙන්න වෙන අයෙක් හමුදා කුමන්ත්\u200dරණයකට ඇත්තෙම නැද්ද ?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eගම්මන්පිල පවසන ආකාරයට හදිසි නීතිය හෝ ඇදිරි නීතිය දැමීමට සාකච්ඡා කළ බව යම්තාක් පිළිගත හැකි කතාවකි. ඒ මෙම කරණා නිසාය\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1. 2010 මැතිවරණයෙන් පසු ඇති වූ තත්වය එනම් ජිල්මාට් සහ ෆොන්සේකා, රනිල්, අනුර ඇතුළු cinnamon lake side සිදුවීම\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2. මෙම මැතිවරණයේත් රාජපක්ෂ හොර කරන බව කල්තියා ප්\u200dරසිද්ධ කර \u0026nbsp;තිබීමත් රාජපක්ෂ ජයග්\u200dරහණය කළා නම්\u0026nbsp;ජනතාව පාරට බැසීමට ඉඩකඩ තිබීම.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e3\n මැතිවරණය ඉතා තරගකාරී මට්ටමක පැවතීම නිසාවෙන් රාජපක්ෂ අඩු වෙනසකින් \nජයග්\u200dරහණය කළානම් පොදු සන්ධාන පාක්ෂිකයන් කෝලාහල කිරීමට ඇති හැකියාවත්\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e4. පාප් තුමාගේ පැමිණීම හේතුවෙන් රට ඉතා ආරක්ෂා කාරීව තිබිය යුතු වීමත්\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයන\n කරුණු නිසාවෙන් සහ එවකට සිටි රාජපක්ෂගේ ජනාධිපති ලෙස ඇති වගකීමත් නිසාවෙන්\n ගම්මන්පිල කියන සිදුවීම විදුවීමේ හැකියාවක් ඇත. එවන් තත්වයන් යටතේ ජනතාවගේ\n සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙවන් සිදුවීම් සිදුවිය හැකිය.\u0026nbsp;\u0026nbsp;එනිසා බොහෝදුරට \nමෙයත් එක්තරා මාධ්\u200dය සංදර්ශනයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. රාජපක්ෂ බලයට පත් \nවූවානම් 2010 ෆොන්සේකාට අත්වූ ඉරණම මෙවර මෛත්\u200dරීපාලට හෝ තව එකෙකුට ඇති \nනොවේ යැයි මම කියන්නේ නැත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඅවසානය\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරාජපක්ෂවත්\n ඔහුගේ පවුලේ උදවියවත් ඔහු වටා සිටි හෙන්චයියනුත් හතර පෝයට\u0026nbsp;සිල්ගත් \nඋපාසකයන් ලෙස මා කිසිවිටකවත් \u0026nbsp;සදහන් නොකරමි. මා මෙහිදී රාජපක්ෂ පාලනයේ අඩු \nපාඩු කතා කිරීමට අදහස් නොකළෙමි. එසේ කරන්නේ\u0026nbsp;නම් පොතක් ලිවීමට තරම් කරුණු ඇත.\n මා මෙහිදී ඉස්මතු කරන්නට හදන්නේ ජනතාව රවටා දේශපාලකයා තමන්ගේ ගමන සාදා ගන්නා ආකාරයත් දේශපාලකයා මෙන්ම රැවටීමට ලක්වූ ජනතාවත් කිසිම දුක්ක දෝමනස්සය\n නොමැතිව දේශපාලකයාගේ කතා අමතක කර දමන ආකාරයත් ය. තව ටික දිනක් යන විට \nලබෝගිනි, සී-ෂෙල්ස් කළු ගිරවු දූපත් මෙන්ම සුදු අශ්වයෝද මැකී යනු ඇත.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔය\n කියූ හෙලිකොප්ටර් සුදු අශ්වයන්, දුපත්, ලම්බෝගිනි සහ කොමිස් මුදල් සොයා \nගන්නෙත් නැතුව, වෙලේ සුදා කාණු සුදා වී කොහේ හරී මැරී වැටි ඔහු සදහන් කළ දේශපාලකයනුත් යහපාලන ආයතනයට\u0026nbsp;බැදී, ප්\u200dරධානම දේශපාලන මාතෘකාවක් වූ විධායකය \nසංශෝදනය නොකර, ගෙඩිය පිටින් අවිධිමත් ලෙස 13 ත්\u0026nbsp;ලබාදී, අදායම තරකර \nනොගෙන\u0026nbsp;ඉන්ධන මිල අඩු කර වැටුප් වැඩිකර අය වැය පරතරය අහස උසට ලගා වූ විට \nරාජපක්ෂ පන්නා දැමීමට සැගවුණු පරමාර්ථ නොමැතිව රට වෙනුවෙන්ම \nකැපවුණු\u0026nbsp;\u0026nbsp;සියලුදෙනාට\u0026nbsp;දත කට නියවා බල සිටීමට සිදුවනු ඇත. එනිසා සිදු කළ යුත්තේ සහ සිදු විය යුත්තේ අන්ධ භක්තිකයන් මෙන් දේශපාලකයා විශ්වාස \nනොකිරීමත් චෝදනාවක් වෙතොත් එය කරුණු සහිත චෝදනාවක්ද නැති නම් සැකය නිසා \nපමණක් කරන චෝදනාවක්ද, එමෙන්ම මාධ්\u200dය සංදර්ශන පවත්වා අවධානය වැදගත් කාරණා වලින් වෙනතකට යොමු කිරීමත්, දේශපාලකයාගේ එදාවේල සොයාගැනීමට කරනු ලබන \nප්\u200dරකාශනත් සිහි බුද්ධියෙන් වටහාගෙන නොරැවටී හරියාකාර අරගලයක් කිරීමයි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"192\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ප්\u200dරදීප් විජේරත්න\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/Rewateema.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/602132191108366283/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/Rewateema.html#comment-form","title":"18 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/602132191108366283"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/602132191108366283"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/Rewateema.html","title":"දෙවන තුන්වන වරත් රැවටීම "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-gL-6AvCMvHY/VMZzhUgyo9I/AAAAAAAABok/N1l5UF6wQ0o/s72-c/rewateema.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"18"}}]}});