gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8%20%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7025162007200279820"},"published":{"$t":"2015-11-12T07:09:00.000+05:30"},"updated":{"$t":"2015-11-13T21:12:50.026+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගෙවිඳු කුමාරතුංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පරණගම වාර්තාව"}],"title":{"type":"text","$t":"පරණගම වාර්තාවෙන් බිඳ වැටෙන්නේ  ජිනීවා චෝදනාවල පදනම වූ දරුස්\u200cමාන් වාර්තාවයි"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-CvPTrtk0wgo/VkPuAasdI9I/AAAAAAAAAFY/OxLhbYOj1QI/s1600/parana.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"308\" src\u003d\"http://1.bp.blogspot.com/-CvPTrtk0wgo/VkPuAasdI9I/AAAAAAAAAFY/OxLhbYOj1QI/s400/parana.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-ගෙවිඳු කුමාරතුංග\u003c/b\u003e\u003cbr /\u003eකොටි සංවිධානයේ ත්\u200dරස්\u200cතවාදී ක්\u200dරියාවලට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී මානම හිමිකම් කඩ වී ඇති බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව එක්\u200cසත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවට අමතරව මේ වනවිට එම චෝදනා පිළිබඳව සොයාබැලීම සඳහා මහින්ද රාජපක්\u200cෂ මහතා විසින් පත් කළ කොමිෂන් සභාවල වාර්තාද ප්\u200dරකාශයට පත්වී ඇත. එම වාර්තාවලින් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව නිසි හෙළිදරව්වක්\u200c වී ඇති බවට මත පළවී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඑම මතයන් පිළිබඳ අප යුතුකම සංවාද කේද්\u200dරයෙන් සභාපති ගෙවිදු කුමාරතුංග මහතා ගෙන් විමසා සිටි අතර එම මහතා දැක්\u200cවූ අදහස්\u200c පහත පරිදි වේ. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eප්\u200dරශ්නය - මෙරට පිළිබඳව, එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව ප්\u200dරකාශයට පත්වෙලා මේ වන විට දින කිහිපයක්\u200cම ගතවී තිබෙනවා. එම වාර්තාව ප්\u200dරකාශයට පත්වීමෙන් පසුව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා මහින්ද රාජපක්\u200dෂ මහතා විසින් පත් කළ කොමිෂන්වල වාර්තා කිහිපයකුත් මේ වන විට ප්\u200dරකාශයට පත්වී තිබෙනවා.\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eඑම කොමිෂන් සභා වාර්තා නිසි පරිදි යොදා ගන්නේ නම් එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අභියෝගයක්\u200c එල්ල කිරීමේ අවස්\u200cථාව තිබූ බවට මත පළ වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්\u200cද?\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cb\u003eපිළිතුර\u003c/b\u003e - මැක්\u200cස්\u200cවෙල් පරණගම වාර්තාව සඳහා අන්තර් ජාතික යුද නීතිය සහ මානව හිමිකම් නීති සම්බන්ධයෙන් විශේෂඥයකුගේ උපදෙස්\u200c ලබාගෙන තිබෙනවා. ඒ වගේම ජාත්\u200dයන්තර යුද විශේෂඥයන්ගෙනුත් ඊට උපදෙස්\u200c ලබාගෙන තිබුණා. විශේෂයෙන්ම ඊට අදහස්\u200c දක්\u200cවා තිබූ බ්\u200dරිතාන්\u200dයයේ රාජ්\u200dය නීතිඥ ශ්\u200dරීමත් ඩෙස්\u200cමන් ද සිල්වා මහතාගේ ලිත අදහස්\u200c දැක්\u200cවීම, ජිනීවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස සැප්තැම්බර්වල ජිනීවා සැසිය පැවැත්වීමට පෙරත් විවිධ උගතුන්, දේශහිතෛෂීන් විසින් ඉල්ලා සිටියා. නමුත් රජය එම ඉල්ලීම ඉටු කළේ නෑ. දැන් ප්\u200dරකාශයට පත්වෙලා තිබෙන කරුණු අනුව, ඉතාම පැහැදිලිව පෙනෙනව රජය හා සම්බන්ධ විවිධ පුද්ගලයන් පරණගම කොමිසමේ භයානක යෝජනා ඇති බව ප්\u200dරකාශ කර එය ජිනීවා සැසිවාරයට ඉදිරිපත් නොකර ලබාගත යුතුව තිබූ වාසිදායක තත්ත්වය ලබා නොගත් බව පැහැදිලිව පෙනේන තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eප්\u200dරශ්නය - අපට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනාව බිඳහෙළිය හැකි, පරණගම කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගත කරුණු මොනවාද?\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eපිළිතුර\u003c/b\u003e - මූලික වශයෙන්ම රජයට යුතුකමක්\u200c තිබුණා ශ්\u200dරී ලංකා හමුදාවට සහ රජයට එල්ල වූ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා පෙනී සිටීමට. විශේෂයෙන්ම ජිනීවා සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්\u200cවරයා ඉදිරිපත් කළ වාර්තාව ගෙන බැලුවත්, රජය ඒ පිළිබඳ සත්\u200dය තත්ත්වය ජනතාවට වසන් කර තිබෙනවා. \u003cbr /\u003e\u003cbr /\u003eඊට අමතරව එම වාර්තාවට පසු ඉදිරිපත් වූ ඇමරිකානු වාර්තාව මෙරටට බොහෝ හිතවත් වාර්තාවක්\u200c නිසා ලංකාව එහි සමයෝජකයකු වූ බව දැන් ප්\u200dරකාශ කරනව. රජය ලංකාවට හිතවත් කියන ඇමරිකානු යෝජනාවේ මූලික කාරණාවලින් පසුව මෙසේ සඳහන් කර තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\"මානව හිමිකම් කවුන්සිලයේ විසිහත්වැනි සැසි වාරයේදී එක්\u200cසත් ජාතීන්ගේ මහ කොමසාරිස්\u200c විසින් සිදුකරනු ලැබූ වාචික කරුණු දැක්\u200cවීමද එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25/1 දරන යෝජනා සම්මුතිය අනුව ශ්\u200dරී ලංකාව පිළිබඳ ඉදිරියේ කර ඇති විමර්ශන වාර්තාවද එහි තීරණ සහ නිගමනයන්ද ඊට පෙර ශ්\u200dරී ලංකාව තුළ සංහිඳියාව (Reconciliation) සහ වගවීම ප්\u200dරවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති වාර්තාවද ස්\u200cතුති පූර්වකව භාරගෙන එහි අඩංගු නිර්දේශ ක්\u200dරියාත්මක කිරීමට එකඟ වීම යනුවෙන් සඳහන් වෙනවා. එහෙත් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ ශ්\u200dරී ලංකාවට එරෙහි සියලු චෝදනා භාර ගනිමින් සහ එහිදී ශ්\u200dරී ලංකාවට අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින යෝජනා පිළිගනිමින් තමයි මේ යෝජනාව ඉදිරිපත් කරල තිබෙන්නේ කියන එක. ජිනීවා මානව හිsමිකම් කොමසාරිස්\u200cවරයාගේ වාර්තාව කියවන විට ඉතා හොඳින් පැහැදිලි වෙනවා එහි සමස්\u200cතයක්\u200c ලෙස ශ්\u200dරී ලංකා හමුදාව යුද අපරාධ කර ඇති බවට චෝදනා කර තිබෙනවා. ශ්\u200dරී ලංකා හමුදාව යුද උපක්\u200dරමයක්\u200c ලෙස සිවිල් වැසියන් ඝාතනය කළ බවත්, හමුදාව ස්\u200cත්\u200dරීන් හිංසනයට පත් කිරීම සහ ලිංගිකත්වය මුල්කරගත් වධහිංසා පැමිණවීම දිගින් දිගටම සිදු කළ බවත් සඳහන් වෙනවා. ඒ වගේම සිවිල් වැසියන්ට මානුෂික ආධාර ලබාදීම වැළැක්\u200c වූ බවත් විවෘත නොවූ කඳවුරුවල අභ්\u200dයන්තර අවතැන් වූ පුද්ගලයන් රඳවා තැබීම ජාත්\u200dයන්තර මානුෂික නීතීන්ට පටහැනිව සිදුකර ඇති බව ඇතුළු විශාල චෝදනා ප්\u200dරමාණයක්\u200c එහි ඇතුළත් වී තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව කාරණා දෙකක්\u200c ඉතා හොඳින් පැහැදිලි වෙනවා. එකක්\u200c තමයි මෙම චෝදනා යම් යම් පුද්ගලයන් එල්ල කර කරනු ලබන චෝදනාවලට එහා ගොස්\u200c සමස්\u200cත ශ්\u200dරී ලංකා හමුදාවම යුද අපරාධ සිදුකළ බව, මානව හිමිකම් කඩකළ බව මානව හිමිකම් කොමසාරිස්\u200cවරියගේ වාර්තාවේ අන්තර්ගත වී තිබෙනවා. ඊට අමතරව එම වාර්තාව ආරම්භ වන්නේ සහ එය සම්පූර්ණයෙන්ම ර¹ පවතින්නේ යුද්ධය නිමවීමෙන් පසුව එක්\u200cසත් ජාතීන්ගේ මහ ලේකම්තුමා තමාට උපදෙස්\u200c ලබාගැනීමට යෑයි පවසා ලබාගත් දරුස්\u200cමාන් වාර්තාව මුල් කරගෙන. එම වාර්තාව ශ්\u200dරී ලංකාවට සහ හමුදාවට එරෙහිව බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. එහි සඳහන් වී තිබෙනවා යුද්ධයේ අවසාන භාගයේදී සිවිල් වැසියන් 40,000 කට අධික පිරිසක්\u200c ශ්\u200dරී ලංකාවේ හමුදාව දැනුවත්ව ඝාතනය කළ බව හෝ ඝාතනය වීම වැළැක්\u200cවීම සඳහා අවශ්\u200dය උත්සාහයන් නොදැරූ බවටද චෝදනා කර තිබෙනවා. \u003cbr /\u003e\u003cbr /\u003eඑම චෝදනා අන්තර්ගතව තිබෙන දරුස්\u200cමාන් වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්\u200dය බව පෙන්වා දීම සඳහා පරණගම කොමිසමට ජාත්\u200dයන්තර නීතිය පිළිබඳ විශේෂඥයන් සහ යුද විශේෂඥයන් ලබාදුන් වාර්තා පැහැදිලිවම යොදා ගන්න තිබුණා. නමුත් එය සිද්ධ වූයේ නෑ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය - දරුස්\u200cමාන් වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බව පෙන්වාදීම සඳහා පරණගම වාර්තාවේ අන්තර්ගතව තිබෙන කරුණු පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනවා නම්,\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eපිළිතුර\u003c/b\u003e - මෙම රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉතාම අවාසනාවන්ත ලෙස ශ්\u200dරීමත් රාජ නීතිඥ ඩෙස්\u200cමන් සිල්වා මහතා ඇතුළු අධිකරණ විශේෂඥයන් විසින් ලිතව ඉදිරිපත් කළ කරුණු ඇතුළත් වී නැහැ.\u003cbr /\u003e\u003cbr /\u003eරජය විසින්ම සභාගත කරන ලද පරණගම වාර්තාවේම උප ග්\u200dරන්ථයක්\u200c ලෙස එම කොමිෂන් සභාවට සහාය ලබාගැනීමට පත්කළ බ්\u200dරිතාන්\u200dය විශේෂ ගුවන් බළකායේ අණදෙන නිලධාරියාව සිටි මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්\u200c මහතාගේ ලිත කරුණු දැක්\u200cවීම ඇතුළත් කර තිබෙනවා. මෙම කරුණු ඉදිරිපත් කිරීම තුළම ඉතාම වැදගත් කරුණු රාශියක්\u200c තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඑක කාරණයක්\u200c තමයි ශ්\u200dරී ලංකා රජය යුද නීතිය සහ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට කෙරෙන චෝදනා අතර පළමුවෙන්ම තිබෙන කාරණාවක්\u200c තමයි ශ්\u200dරී ලංකා හමුදාව සිවිල් වැසියන් වුවමනාවෙන්ම ඝාතනය කළ බවට සහ සිවිල් වැසියන් ඝාතනය වීම වැළැක්\u200cවීම සඳහා කිසිදු ප්\u200dරයත්නයක්\u200c නොදැරූ බවට තිබෙන චෝදනාව. නමුත් යුද විශේෂඥ හෝම්ස්\u200c මහතාගේ වාර්තාවේ ඉතා පැහැදිලිව ඊට අදාළව කාරණා කිහිපයක්\u200cම සඳහන් වනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඑහි සඳහන් වන එක්\u200c කාරණයක්\u200c තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන් සහ ත්\u200dරස්\u200cතවාදීන් අතර බෙදුම් රේඛාව දැනුවත්ව බොඳකර දැමූ බව. එයින් පැහැදිලි වන්නේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ලක්\u200dෂ තුනකට අධික සිවිල් වැසියන් ප්\u200dරමාණයක්\u200c ප්\u200dරාණ ඇපයට තබා ගනිමින්, සිවිල් වැසියන්ගේ ඇඳුම් ඇඳගෙන සිවිල් වැසියන් අතර සිටිමින් ශ්\u200dරී ලංකා හමුදාවට ප්\u200dරහාර එල්ල කළ බව. එහි සඳහන් වන දෙවැනි කාරණය තමයි එම සිවිල් වැසියන් ලවා බලහත්කාරයෙන් අගල් කැප්පවීම, බංකර් සෑදීම වැනි හමුදාමය කාරණයන් සඳහා යොදවා ඇති බව. බලහත්කාරයෙන් සිවිල් වැසියන් ලවා හමුදාවට ප්\u200dරහාර එල්ල කළ බවත් එහි සඳහන් වනවා. මෙම කාරණයන් නිසා හමුදාව දැනුවත්ව සිවිල් වැසියන් ඝාතනය කළා යන චෝදනාව නැඟිය නොහැකි බව එම යුද විශේෂඥයා පෙන්වා දී තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eමානව හිමිකම් කොමිසමේ වාර්තාවෙත් දරුස්\u200cමාන් වාර්තාවෙත් තිබෙන බරපතළ චෝදනාවක්\u200c තමයි රජය විසින් ප්\u200dරකාශයට පත් කළ යුද මුක්\u200cත කලාපයන්හිදී ෂෙල් වෙඩි ප්\u200dරහාර ගුවන් ප්\u200dරහාර මඟින් සිවිල් වැසියන් ඝාතනය කළ බව. එම යුද විශේෂඥයා ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ජාත්\u200dයන්තර යුද නීතිය යටතේ යුද මුක්\u200cත කලාපයක්\u200c පැවැති බව පිළිගැනීමට නම් දෙපාර්ශ්වයම එකඟ වූ යුද මුක්\u200cත කලාපයක්\u200c පැවතිය යුතු බව. නමුත් ශ්\u200dරී ලංකා රජය දිගින් දිගටම යුද මුක්\u200cත කලාප ප්\u200dරකාශයට පත් කළත්, ඒ සඳහා එල්. ටී.ටී. ඊ. සංවිධානයේ එකඟතාව ලබා ගැනීමට ජාත්\u200dයන්තර සංවිධාන හරහා නැවත නැවත උත්සාහ කළත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය කිසිදු අවස්\u200cථාවක යුද මුක්\u200cත කලාපයක්\u200c පිළිගෙන නොමැති බවත් ප්\u200dරකාශ කර තිබෙනවා. මෙම කරුණු ශ්\u200dරී ලංකා හමුදාවට දිගින් දිගටම එරෙහිව නැඟෙන අපවාදවලින් ගලවා ගැනීම සඳහා භාවිත කළ හැකිව තිබුණා.\u003cbr /\u003e\u003cbr /\u003eමහ කොමසාරිස්\u200cවරයාගේ වාර්තාවේ එම චෝදනාව සඳහන් කරල තිබෙන්නේ මේ ආකාරයට. \u003cbr /\u003e\u003cbr /\u003e\"යුද්ධයේ අවසාන අවධියේදී සිදුකරන ලද බොහෝ ප්\u200dරහාර සටන් කිරීම පිළිබඳ අන්තර්ජාතික මානුෂික නීතියේ මූලධර්මවලට, විශේෂයෙන්ම වෙනස්\u200cකොට හැඳින ගැනීමේ මූලධර්මවලට අනුකූල නොවූ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. රජය විසින්ම \"සටන් මුක්\u200cත කලාප\" (No Fire Zones) ලෙස ප්\u200dරකාශයට පත් කළ එල්.ටී.ටී.ඊ. යේ පාලනය යටතේ පැවැති අධික ජනගහණයෙන් යුත් ප්\u200dරදේශවල මානුෂීය පහසුකම්වලට සහ රෝහල්වලට රජයේ හමුදා දිගින් දිගටම ෂෙල් ප්\u200dරහාර එල්ල කළ බව වාර්තාවේ සඳහන් වේ. පොදු ස්\u200cථානවලට සහ/ හෝ ගැටුම්වලට සෘජු සම්බන්ධයක්\u200c නැති සාමාන්\u200dය ජනතාවට එරෙහිව ප්\u200dරහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතළ උල්ලංඝනය කිරීමක්\u200c වන අතර යුද අපරාධ සේ සැලකිය හැකිය. ගැටුම්වලට කෙළින්ම සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වැඩි වශයෙන්ම සිවිල් ජනතාව සිටින ප්\u200dරදේශවල සිටීම සහ ගැටුම් පවතින ප්\u200dරදේශවල රැඳී සිටීමට සිවිල් ජනතාවට බල කිරීමේ එල්.ටී.ටී.ඊ. ප්\u200dරතිපත්තිය ද අන්තර්ජාතික මානුෂික නීතිය උල්ලංඝනය කිරීමක්\u200c විය හැකිය. අන්තර්ජාතික මානුෂික නීතියට රජයන් ගරු කිරීම විරුද්ධ පාර්ශ්වයේ හැසිරීම මත ර¹ නොපවතින අතර එය විරුද්ධ පාර්ශ්වයේ හැසිරීම මත තීරණය වන්නක්\u200c නොවේ\".\u003cbr /\u003e\u003cbr /\u003eමෙම මහ කොමසාරිස්\u200cවරයාගේ වාර්තාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකළ යුද අපරාධ පිළිබඳව සඳහන් කරන්නේ එය අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක්\u200c විය හැකිය යනුවෙන් පමණයි. නමුත් ශ්\u200dරී ලංකා හමුදාව පිළිබඳව සඳහන් කිරීමේදී එය නිශ්චිතව යුද අපරාධයක්\u200c ලෙස සඳහන් කරනවා. නමුත් එම යුද අපරාධ චෝදනාවන් පිළිබඳව බ්\u200dරිතාන්\u200dය යුද විශේෂඥ හෝම්ස්\u200c මහතා පැහැදිලිව සඳහන් කර තිබෙන කරුණද සමඟ ගෙන බැලුවහම පැහැදිලිව පෙනෙනවා. එම චෝදනා ශ්\u200dරී ලංකා හමුදාවට චෝදනා නැඟීම සඳහාම මතුකරන ලද චෝදනා බව.\u003cbr /\u003e\u003cbr /\u003eබ්\u200dරිතාන්\u200dය යුද විශේෂඥයාගේ වාර්තාවේ සඳහන් වී තිබෙනවා යුද්ධයකදී සිවිල් වැසියන් ඝාතනය වීම කාරණා තුනකට යටත්ව සලකා බලන බව,\u003cbr /\u003e\u003cbr /\u003e1) හමුදාවට සිවිල් වැසියන් වෙන්කර හඳුනා ගැනීමේ ශක්\u200dයතාව තිබුණාද යන කාරණය.\u003cbr /\u003e\u003cbr /\u003e2) යුදමය ක්\u200dරියාවලියක්\u200c තුළදී කෙතරම් අවාසනාවන්ත වුවත් ඝාතනය වන සිවිල් වැසියන් යුද මෙහෙයුමේ ඉලක්\u200cකයන් සමඟ කෙතරම් සමානුපාතික ද යන කාරණය.\u003cbr /\u003e\u003cbr /\u003eයුද විශේෂඥයාගේ වාර්තාවේ ඉතා පැහැදිලිව දක්\u200cවා තිබෙනවා, හමුදාව කිලිනොච්චිය නගරය මුදා ගැනීමෙන් පසු ශ්\u200dරී ලංකා හමුදාවේ අණදෙන නිලධාරීන් මුහුණ දුන් තත්ත්වයට මුහුණදීම සඳහා, අධ්\u200dයයනය කිරීමට පෙර උදාහරණයක්\u200c නොතිබූ බව. එම නිසා ශ්\u200dරී ලංකා හමුදාවට ඔවුන්ගේ දැනුමට අනුකූලව ඒ මොහොතේදීම තීරණ අරගෙන කටයුතු කිරීමට සිදුවූ බව. එම අවස්\u200cථාවේදී අපගේ හමුදාව කටයුතු කළ ආකාරය පිළිබඳව ආඩම්බරයක්\u200c ඇතිවන ලෙස එම යුද විශේෂඥයා එම අවස්\u200cථාව විස්\u200cතර කර තිබෙනවා. ඔහු සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා තුන් ලක්\u200dෂයකට ආසන්න සිවිල් වැසියන් අතරින් දෙලක්\u200dෂ අනූදහසත්, අනූ හයදහසත් අතර ප්\u200dරමාණයක්\u200c ශ්\u200dරී ලංකා ආරක්\u200dෂක හමුදාවන් විසින් බේරාගෙන තිබෙන බව.\u003cbr /\u003e\u003cbr /\u003eඑම යුද විශේෂඥයාගේ වාර්තාවේ සඳහන් තොරතුරු අනුව පැහැදිලි වනවා ශ්\u200dරී ලංකා ආරක්\u200dෂක හමුදාවන් තුන් ලක්\u200dෂයකට ආසන්න සිවිල් වැසියන් මුදා ගැනීමට කටයුතු කිරීමේදී සහ වසර 30 ක්\u200c පුරා සියලු ජනතාව පීඩනයට පත්කළ ත්\u200dරස්\u200cතවාදය පරාජයට පත්කිරීම සඳහා සිදු කළ මෙහෙයුමේදී ඉතා ප්\u200dරශස්\u200cත ආකාරයට එම කටයුත්ත සිදුකර ඇති බව.\u003cbr /\u003e\u003cbr /\u003eඑම වාර්තාවට අමතරව චන්ද්\u200dරිකා ඡායාරූප භාවිත කළ ඡායාරූපමය විග්\u200dරහයකුත් එම වාර්තාවට ඇතුළත් වනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඔහුගේ වාර්තාවේ 28 වැනි පිටුවේ මෙසේ සඳහන් කර තිබෙනවා, 111 වැනි දරුස්\u200cමාන් වාර්තාවේ 111 වැනි ඡේදයේ 2009 මැයි 11 සහ 12 වෙල්ලමුල්ලි වෛයික්\u200cකාල් රෝහලට ෂෙල් ප්\u200dරහාර එල්ල වූ බවත්, ඉන් මිනිසුන් ගණනාවක්\u200c ඝාතනය වූ 2009 මැයි 10 වැනිදා ගෙන තිබෙන චන්ද්\u200dරිකා ඡායාරූප අනුව එම රෝහලට හානි වී තිබූ බව පෙනෙන්න තිබෙන බව ඊට පසුව ඔහු සඳහන් කර තිබෙනවා. මැයි 11 සහ 12 යන දිනවල චන්ද්\u200dරිකා ඡායාරූප නොමැති බවත් නමුත් මැයි 24 වැනිදා ඡායාරූප තිබෙන බවත්, එම ඡායාරූපවලින් මැයි 10 වැනිදා වූ හානියට වඩා කිසිදු හානියක්\u200c රෝහලට සිදුවී නොමැති බව පෙනෙන්නට තිබෙන බව. ඒ අනුව මැයි 11 සහ 12 කිසිදු යුද ප්\u200dරහාරයක්\u200c එල්ල වී නොමැති බව ඔහු සඳහන් කර තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඊට අමතරව එම වාර්තාවේ විශාල තොරතුරු ප්\u200dරමාණයක්\u200c අන්තර්ගත වී තිබෙනවා. ඒ අනුව දරුස්\u200cමාන් වාර්තාවත්, ඒ මත පදනම් වූ මානව හිමිකම් මහ කොමසාරිස්\u200cවරයාගේ වාර්තාවත් කොතරම් පදනම් විරහිත ද යන කාරණය පැහැදිලි වනවා.\u003cbr /\u003e\u003cbr /\u003eපරණගම වාර්තාවේ යම් යම් සිද්ධීන් පිළිබඳව තවදුරටත් සොයා බලන්න කියල සඳහන් වනවා. මම කියන්නේ ඒ සිද්ධීන් පිළිබඳව නෙමෙයි, ශ්\u200dරී ලංකා හමුදාවට එල්ල කරන ලද චෝදනා අසත්\u200dය බව පෙන්වාදීම සඳහා මෙම වාර්තාව යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. දෙවනුව මේ ශ්\u200dරී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සැකසීම සඳහා යොදා ගන්නා ලද දරුස්\u200cමාන් වාර්තාවත් සත්\u200dය සෙවීමේ කාර්යයක නොයෙදී, ශ්\u200dරී ලංකාවට චෝදනා එල්ල කිරීම සඳහා සකස්\u200c කළ වාර්තාවක්\u200c බවත් මෙම වාර්තාව මත පදනම් වී පෙන්වා දීමේ හැකියාව තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය - එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවෙන් ගැලවීම සඳහා ඉදිරියේදී පරණගම වාර්තාව කෙසේ යොදා ගත යුතුද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eපිළිතුර - \u003c/b\u003eජිනීවාවල ශ්\u200dරී ලංකාව සමයෝජකයකු බවට පත්වූ යෝජනාව අරගෙන බැලුවොත් ශ්\u200dරී ලංකාවේ හමුදාව, අධිකරණය මානව හිමිකම් යන කාරණාවලින් බොහෝ ඈතට ගිහිල්ල පළාත් සභාවලට සම්පූර්ණ බලතල ලබාදීම වැනි යෝජනා පවා මෙම යෝජනාවලිය තුළ තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාව ඒකීය රාජ්\u200dයයක්\u200c ලෙස පවතිනවාද නැතිනම් බලය විමධ්\u200dයගත කරනවාද යන කාරණය මානව හිමිකම් කාරණය සමඟ මොනම සම්බන්ධයක්\u200cවත් නෑ. මානව හිමිකම් රකින ඒකීය රාජ්\u200dයයන් ඕනෑ තරම් තිබෙනවා. එම නිසා මානව හිමිකම් යන කාරණය ඉක්\u200cමවා ගිය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සීමාව ඉක්\u200cමවා ගිය යෝජනාවලියකට තමයි දැන් ශ්\u200dරී ලංකාව එකඟ වෙලා තිබෙන්නේ. රජය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හෝ තමන් බලයට පත් කිරීමට කටයුතු කළ ස්\u200cවාමීන්ගේ වුවමනාවට හෝ එම එකඟතාවන්ට ගියා වුවත්, රටට ආදරය කරන පක්\u200dෂ, විපක්\u200dෂ සියලු දෙනාට යුතුකමක්\u200c තිබෙනවා මෙම යෝජනාවලිය ශ්\u200dරී ලංකාව තුළ ක්\u200dරියාත්මක නොවන යෝජනාවලියක්\u200c බවට සහතික කර ගැනීමට. දෙවනුව මේ වන විට හෙළිදරව් වෙමින් ඇති තොරතුරු මත විශ්ලේෂණය මත අපට හිතවත්ව කටයුතු කරන ජාත්\u200dයන්තර මිතුරන්ටත් මෙම තොරතුරු ලබාදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්\u200dරී ලංකාවට එරෙහි ක්\u200dරියාවලිය අසාධාරණ අයුක්\u200cතිසහගත සහ ස්\u200cවෛරී රාජ්\u200dයයකට එරෙහිව කෙරෙන්නා වූ ක්\u200dරියාවලියක්\u200c බව ලෝකය හමුවේ පෙන්නුම් කර ශ්\u200dරී ලංකාව මුදවා ගැනීම සඳහා මැදිහත්වීම මහජන නියෝජිතයන් සියලු දෙනාගේ යුතුකම වෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eඑරික්\u200c ගාමිණි ජිනප්\u200dරිය : දිවයින\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබත් යුතුකම \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eෆේස්බුක්\u0026nbsp; \u003c/span\u003eපිටුව සමග එකතුවන්න. \u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: large;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7025162007200279820/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/ParanagamaReport.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7025162007200279820"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7025162007200279820"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/ParanagamaReport.html","title":"පරණගම වාර්තාවෙන් බිඳ වැටෙන්නේ  ජිනීවා චෝදනාවල පදනම වූ දරුස්\u200cමාන් වාර්තාවයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-CvPTrtk0wgo/VkPuAasdI9I/AAAAAAAAAFY/OxLhbYOj1QI/s72-c/parana.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});