gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B7%93%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B7%93%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B1%E0%B7%93%E0%B6%BD%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-477663864334494956"},"published":{"$t":"2016-02-22T23:41:00.000+05:30"},"updated":{"$t":"2016-02-23T10:59:02.687+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නීල කුමාර නාකන්දල"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"}],"title":{"type":"text","$t":"ශ්\u200dරීලනිපය විනාශ නොකර පිටවෙනු..!  ගිය තැනකටම යනු !    සිරිසේන මහතාට පාක්ෂිකයකුගෙන් පණිවිඩයක්.."},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e        \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-astEgrPOC6I/VstO7ap5KHI/AAAAAAAABEY/c09rNNPnbTw/s1600/ba1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"426\" src\u003d\"https://4.bp.blogspot.com/-astEgrPOC6I/VstO7ap5KHI/AAAAAAAABEY/c09rNNPnbTw/s640/ba1.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමීට මාස 14කට ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය යනු තනිවම තරග කර ඔනෑම මැතිවරණයක් ජයග්\u200dරහනය කිරීමට තරම් ශක්තිමත් තනි පක්ෂයක්....නමුත් එහි මහ ලේකම් තුමා ගහපු කරණමෙන් පසුව එම තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වූ බව කාටත් නොරහසකි. එය එසේ වීමට ප්\u200dරධානතම හෙතුව වුවේ අන් කිසිවෙකු නොව රාජපක්ෂ මහතා ලගම සිට පරාජයට පසු ඔහු අතහැර අපේ සභාපති මයිත්\u200dරී කියමින් ඔහුට එකතු වූ අප්පච්චි මලෝ කණ්ඩායමයි...  නිදහස්  පක්ෂයේ ස\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eභා\u003c/span\u003eපති කම නීතියට අනුව සිරිසේන උන්නැහේට හිමි නොවූ අතර එය සිදු වුවේ ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේම සිට යටින් සිරිසේනට උදව් කල දෙපිට කාට්ටු මන්ත්\u200dරී වරුන්ගේ උපදෙස් මතයි..ඔවුන්ගේ ඉල්ලීම උනේ එජාපයෙන් තම පාක්ෂිකයින්ට සිදුවන හිරිහැර වලට තිබෙන එකම විසදුම මහින්ද මහතා සභාපති කම සිරිසේන මහතාට බර දීම පමණක් බවයි. ඒ අනුව බොහෝදෙනෙකුගේ අකමැත්ත තිබුනත්  කීපදෙනෙකුගේ ඉල්ලීමට තම පාක්ෂිකයන්ගේ ආරක්ෂාවට එය පිටුවහලක් වේ යැයි සිතූ මහින්ද රාජපක්ෂ මහතා සභාපති කම සිරිසේනට පවරන්න කටයුතු කලා.\u003cbr /\u003e\u003cbr /\u003e      මෙම නාටකයේ දෙවැනි පරිචචේදය පටන් ගන්නේ ජනතා කැමැත්ත කණපිට පෙරලමින් සිරිසේන නැවත ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කම ලබා ගැනීමත් සමග තනතුරු වරප්ප්\u200dරසාද වෙනුවෙන් ඔහුට එකතු වීමට ඇතැම් මන්ත්\u200dරී වරුන් ගත්  තීරණයෙන් පසුවයි. මෙය අතිශයින්ම නිදහස් පක්ෂයට චන්දය පාවිච්චි කල පනස් අට ලක්ෂයක් ජනතාවගේ මහත් පිළිකුලට ලක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙහි තවත් හාස්\u200dයජනකම සිදුවීම වන්නේ ජනපතිවරණයට නිර්පාෂික අපේක්ෂකයා විදියට ඉදිරිපත් වී ඊටපසුවත් නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරනවා යයි මහ ජනතාවට දුන් පොරොන්දුව අමතක කරන්නට සිරිසේනට ගත වුවේ දින 7ක් .එහෙමත් නැතිනම් පැය 168ක තරම් ඉතාම කෙටි කාලයක් වීමයි. ඉන් පසුව ඔහු තවත් කපටි කමක් කලේ තම පක්ෂයේ ජනතාව තවත් වරක් රවටමිනි. ඒ මහින්ද මහතාට චන්දය ඉල්ලීමට අවස්ථාව ලබා දී මැතිවරණයට දින දෙකක් තිබියදී තම පක්ෂය පරාද කරවීමට කටයුතු කිරීමයි.\u003cbr /\u003e\u003cbr /\u003e        එයිනුත් නොනැවතුණු සිරිසේන , මහින්ද මහතා සමග රටට ආදරය කල බොහෝ දෙකෙකුගේ දහදියෙන් ලබාගත් චන්දවලට හිමි ජාතික ලැයිස්තු මන්ත්\u200dරී ධුර කීපය මංකොල්ල කෑවේ කිසිදු හිරිකිතයකින් තොරවය.\u003cbr /\u003e\u003cbr /\u003e         ඒ සියල්ල මෙසේ සිදුවෙමින් පවත්ද්දී අවාසනාව නම් වසර 10කට කිට්ටු කාලයක් පසුගිය රජයේ ඉතාම ප්\u200dරබල ඇමති තනතුරු දැරූ සිරිසේන ඇතුළු දැනට ඔහුට සහය දක්වන අනෙකුත් මැති ඇමතිවරු පසුගිය රජයේ තමන් දෑතම  උස්සා සම්මත කල බොහෝ දේවල් ඔවුන්ට අමතක වී තිබීමය.දැන් ඒ සියල්ලම් සිදුකර ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණක් වීම පුදුම දනවන කරුණකි. මේ අපේ සිංහලයාගේ හැටි.....අපට එහෙම සිතීම පුදුම නොවුනත්  මේ තරම් පාවාදීම් මිනිසුන්ට කල හැකිද?....පොන්සේකගෙන් පටන්ගත් මෙම පාවාදීම් ..නැවත සිරිසේනගෙන් පටන් ගෙන මර්වින් සිල්වා සචින් වාස් දක්වා ගියේ කෙසේද?අහෝ මගේ රටේ මිනිස් කම කෝ  .....කල ගුණ අමතක වීම මේ තරම්ම දරුණු උනේ කොහොමද?... රටක් බේරාගත් නායකයෙකුට මේ තරම් කුහක ලෙස සලකන්නේ සිතක් පපුවක් තිබෙන මිනිසුන්මද?.......නැතිනම් ඔවුන්ගේ සිත් මේ තරම් වෙනස් කරන්නට ඔවුන්ට ලැබෙන වරදාන වලට මෙතරම්ම හැකියාවක් තිබේද?.....\u003cbr /\u003e\u003cbr /\u003e           මේ සියල්ල මගේ රටට යහපතක් කරනවානම් ඒ ගැන සිතා සතුටු වීමට හැකියාවක් තිබුනත් දැනට සිදුවෙමින් පවතින බොහෝදේවල් අනුව මගේ රටට අත්වන ඉරණම අති  භයානක එකක් බවට හේතු සාධක දැනටමත් පහල වී ඇත. ඉතින් මේ සියල්ල පිළිවෙලකට සිදුවෙමින් පවතින බවට බොහෝ විට අපට සිතේ. අති භයානක සිරකරුවන් නිදහස් කිරීම ....ඉඩම් නිදහස්  කිරීම.....  .. රට වෙනුවෙන් හඩක් නගන හිමිවරුන් සිරගත කිරීම.... මාධ්\u200dය නිදහස දෙනවා කියල මාධ්\u200dයට තර්ජනය කරමින් ඒවා නිහඩ කිරීම...මේ සියල්ලටම වඩා ජාතික ගීය දෙමලෙන්  ගායනා කිරීම ඊ ලගට පිළිවෙලින් ජාතික කොඩියේ සිංහයා ඉවත් කිරීම හෝ අළුත් කොඩියක් ලබා දීම...... ඒ වගේම චන්දෙදි පොරොන්දු උනා වගේම අලුත් රටකුත් ඉබේම නිර්මාණය වේවි.\u003cbr /\u003e\u003cbr /\u003e        ඉතින් යහපාලනය.... කියා අපි තවත් ඉවසමුද? .... මගේ රට වෙනුවෙන් දහස් ගණන් ජීවිත දුන් ඒ අහිංසක රණවිරුවන්ට ඒ ජීවිත් පරිත්ත්\u200dයාගයේ වටිනාකම රැක ගැනීමට අප කුමක් කල යුතුද?... අත, පය,ඇස් නැතිව අදටත් ජීවත් වන තවත් දහස් ගණනක් රණ විරුවන්ට මොනවා සිතේවිද ?..\u003cbr /\u003e\u003cbr /\u003e      එකක් කිව යුතුය මගේ මව් රටට මවට සේ ආදරය කරන තවත් ලක්ෂ ගණනක් මේ සිංහල රටේ තවමත්  ජීවත් වන බව....ඒ නිසාවෙන් රටට වැදගත් තීරණ ගැනීමේදී මේ යහපාලුවන්ට තවත් වරක් සිතා තීරණ ගන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතුවක් වනු ඇති බව මගේ වැටහීමයි .\u003cbr /\u003e\u003cbr /\u003e       ඒ වගේම කිසිදු හිරිකිතයකින් තොරව අනුන්ගේ ගෙයකට රිංගා පවුල් කන සිරිසේන ජනපති වරයාට  නැවතවරක් මතක් කර දීමට සිදුවන්නේ ඔබ ජනපතිවරණයට පෙර ජනතාවට පොරොන්දු වුවේ කිසිදු පක්ෂයක් සමග දීග කන්නේ නෑ  කියා නේද? එසේ නම් ....ඔබට නිවැරදි වීමට තවත් අවස්ථාවක් ඇති බව ඔබට පහදා දීමට කැමැත්තෙමි . ඔබ අනුන්ගේ ගෙදරට වැදී කල දේ හොදටම ඇති .... ඔබ දැන් වත් ඔබට හිමි ගෙදරට යන්න.... ඔබට හිමි ඔබට චන්දය දුන් එජාප නිවස මිසක්.. ඔබට විරුද්දව චන්දය දුන් ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය නොවන බව දැන්වත් තේරුම් ගන්නවානම් .... එයම මේ රටට වගේම ඔබටත් යහපතක් වනු ඇත . එසේ වූ පසු ඔබ ආදරය කරන ශ්\u200dරීලංකා නිදහස් පක්ෂය කැඩෙන්නේ නැති බවත්..ඔබට කවුරුන් හෝ දොස් නගන්නේ නැති බවත් ඉතා විශ්වාසයෙන් පැවසීමට කැමැත්තෙමි.\u003cbr /\u003e\u003cbr /\u003e      එජාප චන්දයෙන් ජනපති වූ ජනපති තුමනි ....ඔබ තව දුරටත් ඉදිරි මැතිවරණයකදී ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට එය මෙහෙයවීමට අදහස් කරනවානම් එය ඔබගේ ජීවිතයේ  ඔබ ගත්  අ\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eණු\u003c/span\u003eවනම තීරණයක් බව ඔබ ලබන දරුණු පරාජයෙන් පසුව ඔබට වැටහෙනවා නියතය. කෙටියෙන් කියනවනම් ....ඔබලග දැනට වට වී සිටින සියලුම දෙනා  ඔබ ලග රැදී සිටින්නේ ඔය වරදාන ඔවුන්ට ලබාදෙන තුරු පමණි. තව දුරටත් ඔබ ඔය මාර්ගයම තෝරා ගන්නේ නම් ලක් ඉතිහාසයේ ඔබේ නම සටහන් වනුයේ  මෙතෙක් ලංකාවට පහල වූ කුජීතම පජාත නායකයා ලෙසයි.......\u003cbr /\u003e\u003cbr /\u003e-නීල කුමාර නාකන්දල \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[යුතුකම පාඨක ලිපියකි... ]\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/477663864334494956/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/02/GoMy3.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/477663864334494956"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/477663864334494956"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/02/GoMy3.html","title":"ශ්\u200dරීලනිපය විනාශ නොකර පිටවෙනු..!  ගිය තැනකටම යනු !    සිරිසේන මහතාට පාක්ෂිකයකුගෙන් පණිවිඩයක්.."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-astEgrPOC6I/VstO7ap5KHI/AAAAAAAABEY/c09rNNPnbTw/s72-c/ba1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});