gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%20%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2552541799327074426"},"published":{"$t":"2014-10-29T09:57:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:46:37.959+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කවි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිසංසලා රත්නායක"}],"title":{"type":"text","$t":"තාත්තගේ ඕස්ට්\u200dරේලියා ගමන..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; font-size: 17px;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-hUabymrHr0A/VFCdZv6PuhI/AAAAAAAABLQ/O5Dv9UmwfSI/s1600/jw30000-black.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"margin-left: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-hUabymrHr0A/VFCdZv6PuhI/AAAAAAAABLQ/O5Dv9UmwfSI/s1600/jw30000-black.jpg\" height\u003d\"320\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\nවීසා එක ලැබුන දා දූලගේ දිහාවට\u003cbr /\u003e\nතාත්තගෙ ඉහේ මල් පිපුන වාගෙයි දැනුනෙ\u003cbr /\u003e\nනොදන්නා රට වලට මට ගිහින් පුරුදු නෑ\u003cbr /\u003e\nඅපෙ මහත්තයා ගොහින් බලාගෙන එන්නකෝ\u003cbr /\u003e\nහාමිනෙත් කිවු නිසා තාත්තගෙ හිත හොඳයි\u003cbr /\u003e\nනෑදෑයො පැවසුවෙත් තාත්තගෙ පින තමයි......\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමෙල්බර්න් නගරයට ගොඩබැස්සෙ පාන්දර\u003cbr /\u003e\nඅළුත්ම සැප රියෙන් අලුත් ගෙයි දොරකඩට\u003cbr /\u003e\nවේගෙ සීයක් නිසා තදබදය නැති නිසා\u003cbr /\u003e\nකොයි තරම් දුර උනත් පැයට මත්තෙන් ගෙදර.....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමුණුපුරයි මිණිපිරියි සීයාව පිලිගන්න\u003cbr /\u003e\nටෙඩී කෙනෙකුත් අරන් සීයාට දොයියන්න\u003cbr /\u003e\nදණ නමලා පිලිගත්තේ තාත්තව ආදරෙන්\u003cbr /\u003e\nතුන් මාසයක්ම දැන් අපි එක්ක හිටියැහැකි\u003cbr /\u003e\nදවසක්ම මග ගෙවලා මහන්සියි තාත්තට\u003cbr /\u003e\nඕනෙනම් නාගන්න උණුවතුර ගේ ඇතුලෙ.....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nතාත්තේ මෙහෙ ඉතිං ලංකාව වගෙ නෙවෙයි\u003cbr /\u003e\nජීවිතේ ගෙනියන්න හරි පහසුකම් ගොඩයි\u003cbr /\u003e\nකෝන් ෆ්ලෙකස් වලට කිරි ටිකක් දාගත්තහම\u003cbr /\u003e\nඋදෑසන ආහාරෙ තනියමම හැදුවැහැකි\u003cbr /\u003e\nතුන් මාසයක් ඉඳලා අත්දකින විට ඒවා\u003cbr /\u003e\nවචනයෙන් නොකිව්වට තාත්තට තේරේවි.....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nසතියකට සෑහෙන්න ඉරිදාට උයාගෙන\u003cbr /\u003e\nපෙට්ටිවල අහුරලා ශීතකරණේ දැම්මහම\u003cbr /\u003e\nලංකාවෙ වගේ අපි කුස්සියෙම ඉන්නෙ නෑ\u003cbr /\u003e\nකාලයත් ඉතුරුයිනෙ වෙන වැඩක් කර ගන්න\u003cbr /\u003e\nකන වෙලාවට අරන් මයික්\u200dරෝවේවයෙන්\u003cbr /\u003e\nරත් කරල ගත්තහම දැන් ඉවුවා වගේමයි\u003cbr /\u003e\nතාත්තා ත් ආසයිනෙ උණු උණුවෙ බත්කන්න\u003cbr /\u003e\nහෙට ඉඳලා තාත්තේ ආයිමත් අපිට වැඩ\u003cbr /\u003e\nඑහෙ වගේ නෙවෙයි  මෙහෙ පාඩුවේ හිටියැහැකි....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nදුව උදේ 7ට වැඩ මුණුපුරා පාසලට\u003cbr /\u003e\nමිණිපිරිත් 6 වෙද්දි යන්නෝනැ ඩේ කෙයාර්\u003cbr /\u003e\nඉන්නවා නම් මෙහේ ළමයිනුත් මෙහෙ වගේ\u003cbr /\u003e\nනොහැදුවොත් කවදාහරි ඔවුන්මයි අනතුරේ\u003cbr /\u003e\nදුවත් බෑනත් එක්ව කියාදෙයි තාත්තට....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nතාත්තේ මගේ වැඩ ඇරඹෙන්නේ රෑ අටට\u003cbr /\u003e\nඒනිසා මම දවල් නිදා ගන්නට ඕනෙ\u003cbr /\u003e\nහම්බඋන රස්සාව එපා කීවොතින් අපි\u003cbr /\u003e\nආයිමත් හොයන්නට අමාරුයි මේ රටේ\u003cbr /\u003e\nතාත්තට පාලුනම් රූප පෙට්ටිය දාමු\u003cbr /\u003e\nබඩගින්න හැදුනොතින් ශීතකරණයෙ කෑම\u003cbr /\u003e\nගිම්හානෙ ළඟ නිසා පෙලක් විට රස්නෙ\u003cbr /\u003e\nගොඩක් රත් වෙනව නම් දාගන්න කූලරය\u003cbr /\u003e\nහීතලක් ආවොතින් දාගන්න හීටරය\u003cbr /\u003e\nඇසිපියන වේගයෙන් රත්වෙනවා මුලු ගේම...\u003cbr /\u003e\n\u003cbr /\u003e\nටෙලිවිෂන දැම්මාට දෙයක් නෑ බලන්නට\u003cbr /\u003e\nවැඩිමනක් පෙන්නන්නෙ විලිසංගෙ නැති ඒවා\u003cbr /\u003e\nසති ගණන් පල් කරල කාල මට පුරුදු නෑ\u003cbr /\u003e\nඊට වැඩියෙන් හොඳා හුරුපුරුදු ප්ලේන්ටිය\u003cbr /\u003e\nමගේ දුක දැනුනොතින් දරුවන්ට දුක හිතෙයි\u003cbr /\u003e\nකෑම ටික විසිකරල කෑව වගෙ ඉන්නෝනැ....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nබෑන ගෙදරින් ගිහින් පැයක් යන්නට කලින්\u003cbr /\u003e\nදුව එනව කලුවරේ දරුවනුත් එක්කගෙන\u003cbr /\u003e\nඅනේ පොඩි හා පැටව් සීතලේ නිදිමතේ\u003cbr /\u003e\nළමාවිය මෙහෙමදෝ පොඩිඋන්ගෙ ගෙවෙන්නේ\u003cbr /\u003e\nමහන්සියි තාත්තේ... බඩගිනිද තාත්තට\u003cbr /\u003e\nඉක්මනින් කෑම කමු මම කඩෙන් ගෙනාවා\u003cbr /\u003e\nමුලුදවස වැඩකරල ළමයිනුත් එක්කරන්\u003cbr /\u003e\nඑද්දි හරි මහන්සියි උයන්නට අනේ බෑ....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමහා ලොකු බනිසයක මස් ගොඩක් පුරවලා\u003cbr /\u003e\n'පාස්ටා' කියලා තව දකිද්දිත් හිරිකිතයි\u003cbr /\u003e\nකොහොම කනවද මන්ද මේ පුංචි කිරිදරුවො\u003cbr /\u003e\nමේද රහිතයි ඕක මේව හරි ගණන් මෙහෙ\u003cbr /\u003e\nතාත්තා හින්දමයි මම ඕව ගෙනාවේ\u003cbr /\u003e\nලංකාව වගෙ රටක කොහේ කන්නද ඕව....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nප්ලග් කරලා බ්ලැන්කටය ඔන්න මම රත්කරා\u003cbr /\u003e\nසීතලෙන් පෙරෙව්වොත් ඇවිස්සෙයි වීස් එක\u003cbr /\u003e\nසීතලෙන් උණුහුමින් පරිස්සම් වෙන්නෝනැ\u003cbr /\u003e\nලෙඩඋනොත් තාත්තගේ ගමනින්ම ඵලක් නෑ...\u003cbr /\u003e\n\u003cbr /\u003e\nබෑන මහ පාන්දර වැඩඇරිලා ඇවිල්ලා\u003cbr /\u003e\nතේ එකක් හදනවා., තාත්තත් ඇහැරලා\u003cbr /\u003e\nඅනේ ඇයි තාත්තේ නින්ද යන්නේ නැද්ද\u003cbr /\u003e\nකාමරේ සීතලද.. තාත්තට තේ එකක්?\u003cbr /\u003e\nසෙනසුරාදාට අපි අම්මට කතා කරමු\u003cbr /\u003e\nබැලුවැහැකි සුදුමූණ ස්කයිප් තියනවනෙ\u003cbr /\u003e\nඅනේ මගෙ හිතේ දුක බෑනාට කොලොප්පම්.....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nසෙනසුරාදා දවල් අම්මගගෙන් ඇමතුමක්\u003cbr /\u003e\nඅපෙ මහත්තයා ගොහින් සතියකුත් ගතඋනා\u003cbr /\u003e\nකොහොමදෑ ඔයදිහා අහන්නත් බැරිඋනා\u003cbr /\u003e\nමුණුපුරයි මිණිපිරියි සීයාගෙ තුරුල්ලේ\u003cbr /\u003e\nකතන්දර අහනවද ගී සින්දු කියනවද?.....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅනේ මගෙ හාමිනේ අහිංසක පොඩිඑවුන්\u003cbr /\u003e\nපාන්දර ගිහිල්ලා නිදියන්න ගෙට එන්නෙ\u003cbr /\u003e\nඑක පවුලෙ අයවෙලත් බෝඩිමක වගෙ ඉන්නෙ\u003cbr /\u003e\nමොන මෝඩකමක්දෝ ඇවිත් මම කරගත්තේ\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅනේ හාමිනේ අපි බඩට හරියට නොකා\u003cbr /\u003e\nදරුවන්ට ඉගැන්නුවෙ මෙහෙම දුක් විඳින්නද\u003cbr /\u003e\nලංකාවෙ ඉන්දැද්දි ආදරෙන් පවුල් කෑ\u003cbr /\u003e\nඅපේ දරු පැටව් මෙහෙ ඇවිත් මේ විඳින දුක\u003cbr /\u003e\nමුණුපුරයි මිණිපිරියි ඉන්නෙ උන්ගේ ලෝකෙ\u003cbr /\u003e\nසිංහලෙන් ඇහුවාට උන්ට තේරෙන්නෙ නෑ\u003cbr /\u003e\nදුව තමයි උන් කියන එව්වා මට කියන්නේ\u003cbr /\u003e\nඉතිං මම කාටදැයි කවි කතා කියන්නේ.....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅපෙ මහත්තයා ඕව ගණනකට ගන්නෙපා\u003cbr /\u003e\nඅපි මෙහෙම දුක් උනත් උන් ඉන්නෙ සතුටින්නෙ\u003cbr /\u003e\nඉනු කඳුලු හංඟගෙන හාමිනේ හිත හදයි\u003cbr /\u003e\nඅපි වාගෙ ආදරෙන් පවුල් කනවා තියා\u003cbr /\u003e\nඋන් උන්ව හමුවෙන්නෙ හාවා හඳ දකින්නැහෙ.....\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅපොයි තව සතියදෑ ගතඋනේ මයෙ මැණිකෙ\u003cbr /\u003e\nකල්පයක් වගෙයි මට මේ ගෙවුනු දවස් හත\u003cbr /\u003e\nතවත් සති එකොලහක් තියෙනවා නෙවෙද මට\u003cbr /\u003e\nමේ සුපිරි හිර ගෙදර ජීවිතේ ගෙවන්නට.....\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-නිසංසලා රත්නායක\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/10/ThaththageAussiGamana.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2552541799327074426/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/ThaththageAussiGamana.html#comment-form","title":"10 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2552541799327074426"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2552541799327074426"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/ThaththageAussiGamana.html","title":"තාත්තගේ ඕස්ට්\u200dරේලියා ගමන..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-hUabymrHr0A/VFCdZv6PuhI/AAAAAAAABLQ/O5Dv9UmwfSI/s72-c/jw30000-black.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"10"}}]}});