gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%20%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3177035489602341544"},"published":{"$t":"2017-12-28T23:32:00.001+05:30"},"updated":{"$t":"2018-02-09T09:21:03.614+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නාලක ගොඩහේවා"}],"title":{"type":"text","$t":"අනුන්ගේ ලමයින්ට උප්පැන්න දීමේ කලාව හා බොරුව පුරුද්දට යාම"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-ZJ-pJx6tgqc/WkUxtguA4ZI/AAAAAAAAGaU/aQdO9hWyLl4KkfMXD1uXzqXrjsteuskLQCLcBGAs/s1600/Boruwa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-ZJ-pJx6tgqc/WkUxtguA4ZI/AAAAAAAAGaU/aQdO9hWyLl4KkfMXD1uXzqXrjsteuskLQCLcBGAs/s640/Boruwa.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e- ආචාර්ය නාලක ගොඩහේවා -\u003cbr /\u003eපසුගිය සතියේ මුහුනුපොතේ දක්නට ලැබුන ඡායාරූපයකින් කියවුනේ තවත් එක් අප්\u200dරසන්න පුවතකි. එහි දක්නට ලැබුනේ 2014 සැප්තැම්බර් 17දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති ෂී ජින්පින් මහත්වරුන් විසින් කොලඹ පෝර්ට් සිටි ව්\u200dයාපෘතියට මුල්ගල තැබු අවස්ථාවේ පිහිටවන ලද සමරුඵලකය ගලවා ටිපරයක දමාගෙන යන ආකාරයයි. අද මුහුනු පොතට පින්සිදුවන්නට මෙවැනි අකටයුතුකම් ජනතාවගෙන් සඟවන්නට රජයට නොහැක.\u003cbr /\u003e\u003cbr /\u003eඉතිහාසය විකෘතී කරන්නට උත්සාහ කරන්නේ අයහපත් අදක්ෂ පාලකයින්ය. පෝට් සිටියේ සමරු ඵලකය ඉවත් කරන්නේ එයට වත්මන් පාලකයින්ගේ නම් දා ගැනීමට බව පැහැදිලිය. පසුගියදා මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් රාජගිරිය ගුවන් පාලමටද වත්මන් රජයේ පාලකයින් උප්පැන්න සහතික දෙනවා දුටිමු. මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් මොරගස්කන්ද ව්\u200dයාපෘතියටද අද හිමිකරුවෙක් සිටී. හෙට අනිද්දා වැඩ අවසන් වන නෙලුම් කුලුණටද මොවුන් උප්පැන්න සහතිකය දෙනු ඇත. ඉතිහාසය වෙනස් කරමින් අනුන්ගේ නිර්මාණ වලට තම නම් දුන් දූෂිත පාලකයන් අතීතයේද ඕනෑතරම් සිටියහ. එහෙත් එවන් පිරිසක් සියැසින් දකින්නට තරම් වර්ථමානයේ අප අවාසනාවන්ත වූයේ ඇයි ?\u003cbr /\u003e\u003cbr /\u003eපසුගියදා රාජගිරිය ගුවන් පාලම අධීක්ෂණයට අගමැතිවරයා සමග ගිය නියෝජ්\u200dය ඇමතිවරයෙකු රූපවාහිනී නාලිකාවලට කල ප්\u200dරකාශය වත්මන් රජයේ කෙරුවාව වටහා ගැනීමට හොඳ උදාහරණයකි. ගුවන් පාලම මත සිටගෙන මෙම ඇමතිවරයා තම සුපුරුදු අවඥාසහගත විලාශයෙන් මෙසේ ඇසුවේය \" සමහරු කියනවා මේ රජයට බෝක්කුවක් වත් හදා ගන්න බැහැ කියල. මේක බෝක්කුවක්ද ? \"\u003cbr /\u003e\u003cbr /\u003eරාජගිරිය ගුවන් පාලම කිසිසේත්ම බෝක්කුවක් නොවේ. නමුත් එය සෑදුවේ වත්මන් රජයද නොවේ. එම පාලම සැලසුම් කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ සඳහා මුදල් වෙන්කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. එහි ටෙන්ඩර් කැඳවා මුලික කොන්ත්\u200dරාත් කරුවන් තෝරාගෙන වැඩ ආරම්ඹ කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ වැඩ අරඹා තිබූ ව්\u200dයාපෘතිය නිමකරන්නට වත්මන් රජයට වසර 3ක් ගත විය. මාවිල් ආරු වලින් පටන් ගත් කොටි සංහාරය අවසන් කරන්නටවත් මහින්ද රාජපක්ෂට එතරම් කල ගත් නොවිනි.\u003cbr /\u003e\u003cbr /\u003eමීලඟට නියෝජ්\u200dය ඇමතිතුමා මෙසේ කිවේය.\u003cbr /\u003e\u003cbr /\u003e\" විවේචනය කරන්න . ඒකට ප්\u200dරශ්ණයක් නැහැ. නමුත් කරපු දේ නොකල කියල කියන්නත් එපා \"\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය රජය කල දෙවල් ජනතාවට අමතක කරවීම සඳහා සමරු ඵලක පවා ගලවා ඉවත් කරන තරම් පහත් තත්වයකට වැටුන රජයක ඇමතිවරයෙකුට මෙසේ කීමට සදාචාරාත්මක අයිතියක් ඇත්ද ?\u003cbr /\u003e\u003cbr /\u003eබොරු කීම වත්මන් රජයට අත්හැරගත නොහැකි පුරුද්දක් බවට පත්වී ඇත. දිගින් දිගටම බොරු කියන පුද්ගලයින් අවසානයේ එම බොරු තමුන්ද විශ්වාස කරන්නට පටන් ගන්නා බව මනෝ විද්\u200dයාඥයෝ කියති. වත්මන් රජයේ නායකයින් අද පත්ව සිටින්නේ එවන් මානසික තත්වයකටදැයි සමහරවිට ඔවුන් කරන කියන දේ වලින් ප්\u200dරශ්ණයක් මතුවේ.\u003cbr /\u003e\u003cbr /\u003eඋදාහරණයක් වශයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී ෂැංග්\u200dරිල්ලා හෝටලයට ගාලු මුවදොර හමුදා මූලස්ථානයේ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවී යැයි කැබිනට ප්\u200dරකාශක මහින්ද සමරසිංහ ඇමතිවරයා කියා සිටියේය. ඔහු කී ආකාරයට පසුගිය රජය විසින් සැලසුමකින් තොරව හමුදා මූලස්ථානය අලුත් ස්ථානයකට ගෙන යාමට තීරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයකි. ෂැංග්\u200dරිල්ලා හෝටලයට ඉඩදීමේ පසුගිය රජයේ වැරදි තීරණය නිසා හමුදාවේ විවිධ අංශ ස්ථාන 15ක පමන රඳවා තබාගැනීමට වාර්ෂික කුලිය කෝටි 500 ක් පමන බවක්ද කියැවිනි. ෂැංග්\u200dරිල්ලා ඉඩම වසර 99ට බදු නොදී ඇමෙරිකානු ඩොලර් මිලියන 125 කට සින්නක්කර විකිනීම රටට අවාසියක් බවත් සාකච්ඡා වුන බවද ඔහු ප්\u200dරකාශ කලේය.\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද සමරසිංහ මහතා නැවත නැවත පෙන්වන්නට උත්සාහ කලේ පසුගිය රජයට මේ කටයුත්ත සඳහා විශේෂ හදිස්සියක් තිබුන බවය. මේ ගැන සොයන්නට ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් බොහෝ ඇමතිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලු බවද කැබිනට් ප්\u200dරකාශකයා කීවේය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ කරුණු සම්බන්ධයෙන් අපි මදක් විමසා බලමු.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය රජය සැම ව්\u200dයාපෘතියකටම අතගසුවේ ඒවා කඩිනමින් නිම කරන බලාපොරොත්තුවෙනි. එම රජය විසින් කඩිනමින් නිම කල ව්\u200dයාපෘති ලැයිස්තුව ලියන්නට පුවත්පත් පිටුවකුදු මදි නිසා ඒවා මෙහි සඳහන් නොකෙරේ. හමුදා මූලස්ථානය බත්තරමුල්ලේ අකුරෙගොඩදී සාද නිමකිරීමට නියමිතව තිබුනේ 2015 දීය. නමුත් 2017 අවසානයේදීත් අප තවමත් මේ ගැන කතා කරමින් ඉන්නේ කාගේ වරදින්දයි ඇසිය යුත්තේ 2015 ජනවාරි මස වෙනසකට චන්දය දුන් චන්ද දායකයින්ගෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරිවිධ හමුදා මූලස්ථානයක් එක් ස්ථානයක පිහිටවීමේ සැලැස්ම මුලින්ම සකස්කරනු ලැබුවෙ පසුගිය රජය විසින් නොවේ ඊට රජයන් ගනනාවකට පෙරය. මේ සඳහා බත්තරමුල්ලේ අකුරෙගොඩ ඉඩම වෙන්කලේද 2005ට පෙරයි. ත්\u200dරිවිධ හමුදා මූලස්ථානය එක් තැනක පිහිටවීම ආරක්ෂාවට තර්ජනයක් කියා මෙතෙක් කිසිදු ආරක්ෂක විශේසඥයෙක් කියා නැත.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය රජය සෑම ව්\u200dයාපෘතියක්ම කලේ මනා සැලස්මකට අනුවය. ඔවුන්ගේ සැලස්ම තිබුනේ 2015 අග වන විට ත්\u200dරිවිධ හමුදා මූලස්ථානයේ මූලික වැඩ අවසන් කරන්නට හා කොටස් වශයෙන් විවිධ හමුදා අංශ ගාලු මුවදොර සිට බත්තරමුල්ල අකුරෙගොඩට ගෙනියන්නටයි. මේ සැලසුම යටතේ විවිධ හමුදා දෙපාර්තමේන්තු ස්ථානගත කරන්නට දීර්ඝ කාලීන කුලියට ගොඩනැගීලි ගන්නට වන්නේ නැත. හමුදා මුලස්ථානය සාදා නිමකරන්නට ෂැංග්\u200dරිල්ලා සමාගමෙන් ලබාගත් රුපියල් බිලියන 18 ක් ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්\u200dයාංශයට අයත් ගිනුමක දමා තිබුනි. නමුත් වත්මන් රජය බලයට ආ විගස එම රුපියල් බිලියන 18 ක මුදල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ පෞද්ගලික ගිනුමක දමා තිබෙනවා කියා බොරුවක් සමාජ ගත කරන ලදී. පසුව නව රජයේ පලමු ආරක්ෂක ලේකම් බී. එම්. බස්නායක මහතා ඉදිරිපත් වී එම බොරුව නිවරදි කරමින් පෙන්වා දුන්නේ එය රජයේ ගිනුමක් බවයි. ඉන් පසු ඒ මුදල ආරක්ෂක අමාත්\u200dයාංශ ගිනුමෙන් මහා භාන්ඩාගාරයට මාරු කරන ලදී. නව රජයේ අධික වියදම් නිසා මේ මුදල සුලුකලකින් ආගිය අතක් නැතුව ගිය නිසා ත්\u200dරිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් වැඩ මුදල් නැතුව අඩාල විය. ඉන් සිදුවූයේ ෂැංග්\u200dරිල්ලා හෝටලයට ඉඩම් නිදහස් කිරීම සඳහා විවිධ හමුදා පරිපාලන අංශ කුලී ගොඩනැගිලි වලට ගෙනියන්නට සිදුවීමයි. කෘෂිකර්ම අමාත්\u200dයාංශය විසින් යම් ගොඩනගිල්ලකට අතිවිශාල කුලියක් අසාධාරණ ලෙස ගෙවන බව අද මුලු රටම දන්නා නිසා මෙසේ කුලීයට ගොඩනැගිලි ගැනීම කාට කාට හෝ හොඳ ව්\u200dයාපාරයන් වී ඇති බව පෙනී යයි. ඒ අනුව 2015 අවසන් කල යුතුව තිබු ව්\u200dයාපෘතිය මෙතෙක් අවසන් නොකර මෙතරම් මුදල් නාස්තියක් කිරීම ගැන ජනාධිපති කොමිසමක් දමා කරුණු සෙවීම නම් නරක අදහසක් නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eෂැංග්\u200dරිල්ලා හෝටලය යනු 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාවට මුලින්ම ආ පලමු විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්\u200dරසිද්ධ සමාගමක් වන ෂැංග්\u200dරිල්ලා ව්\u200dයාපාරයේ සභාපතිවරයා 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්\u200dරධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්\u200dරිල්ලා හෝටලය වැනි සුප්\u200dරකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්\u200dයාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ නිලධාරීන්ට ඒ අවස්ථාවේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. මහා භාන්ඩාගාරයේ ඍජු මැදිහත්වීමෙන් රජයට අයත් සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදී. අවසානයේ මෙම ව්\u200dයාපාරිකයා තෝරා ගත්තේ ආරක්ෂක අමාත්\u200dයාංශය පිටා තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්\u200dයාංශය ඉවත් කොට එය බත්තරමුල්ලේ අකුරෙගොඩට ගෙන යන්නට සැලස්මක් හිටපු ජනාධිපතිනී චන්ද්\u200dරිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ සකස්වී තිබුනද එය ක්\u200dරියාත්මක් නොවී තිබුනේ එයට අවශ්\u200dය විශාල මුල්\u200dය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි. රජයේ තක්සේරු කරු විසින් අනාගතය ගැනද කල්පනා කොට කොලඹ නගරයේ පැවති අනෙක් ඉඩම් වල මිල ගනන්වලට වඩා අතිශයින් ඉහල මිලවලට මෙම ඉඩම තක්සේරු කරන ලද අතර අවස්ථාවෙන් ප්\u200dරයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10 ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ( රුපියල් කෝටි 1800 ක් )ගෙවන්නට කැමතිදැය් ෂැංග්\u200dරිල්ලා සභාපතිවරයාගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය.\u003cbr /\u003e\u003cbr /\u003eදැන් අපි මේ ඉඩම අවුරුදු 99 කට බදු දීමේ හා සින්නක්කර විකිනීමේ වෙනස සොයා බලමු. ඉඩම් සින්නක්කර නොවිකුණා බදු දීම සාමාන්\u200dය රාජ්\u200dය ප්\u200dරතිප්ත්තියයි. එය ගැන විවාදයක් නැත. ෂැංග්\u200dරිල්ලා ඉඩමේ පලමු අක්කර 6 මහා භාන්ඩාගාරයේ අනුමැතිය යටතේ සින්නකර විකුණා ඇති බව දැනගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මැදිහත් වී ඉතුරු අක්කර 4 එම මුදලටම බදු දෙන ලෙස නියෝග කලේ එබැවිනි. නමුත් ප්\u200dරායෝගිකව බලන කල මුල් අක්කර 6 සින්නකර දීමෙන් රජයට විශේෂ අවාසියක් වීද ? උත්තරය නැත යන්නයි. ඒ මන්ද කියා මදක් විමසා බලමු.\u003cbr /\u003e\u003cbr /\u003eලංකාවේ පවතින නීතිය අනුව යම් ගොඩනැගිලි ඉදිකිරීමේ ආයතනය රජයෙන් 99 අවුරුදු බද්දකට ඉඩමක් ගෙන එහි නිවාස සංකීර්ණයක් සාදා එහි එක් එක් නිවස විකුණන විට නිවාස හිමියාට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ඒ නිසා එම ගොඩනැගිල්ල පවතින තුරු වසර 200ක් ගතවුනත් රජයට යලිත් එම ඉඩම් හිමි නොවේ. වසර 99කට පසු සිදුවන්නේ රජය විසින් එම ව්\u200dයාපෘතිය සඳහාම ඉඩම තවත් වසර 99කට ඉතා සුලු මුදලකට බදු දීමයි. මෙය ලංකාවේ පමනක් නොව අන් රටවලත් පවතින නීතියකි. ඒ නිසා වසර 99කට පසු ඉඩම රජයට හිමිවනවා යන්න මිථ්\u200dයාවකි.\u003cbr /\u003e\u003cbr /\u003eෂැග්\u200dරිල්ලා ඉඩමේ සුපිරි මහල් නිවාස 400 ක් ඉදිවේ. ඒ සියල්ලටම ලැබෙන්නේ සින්නක්කර ඔප්පුය. මුල් ඉඩම දුන්නේ සින්නක්කර වුවත් 99 අවුරුදු බද්දට වුවත් එහි වෙනසක් නැත.\u003cbr /\u003e\u003cbr /\u003eෂැංග්\u200dරිල්ලා සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක (රුපියල් කෝටි 120,000 ක ) පමන ආයෝජනයක් ලංකාවට ගෙන එන අතර ලාංකිකයින්ට රැකියා අවස්ථා 1000 කට වඩා ජනිත කරයි. වෙනත් රටක නම් මෙවනි විශාල පරිමාන ආයෝජනයක් සඳහා ඉඩම නොමිලේම ලැබෙන්නට ඉඩ තිබුනි. ලංකාවම උදාහරණයක් ලෙස ගත හොත් ගාලු මුවදොරම ෂැංග්\u200dරිල්ලා හෝටලය අසලම පිහිටි ටාජ් සමුද්\u200dරා හෝටලයට එදා හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ඉන්දියානු සමාගමට ඉඩම ලබා දුන්නේ නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ල්ඩ් ට්\u200dරේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල සෑදීමට ෂැංග්\u200dරිල්ලා හොටලයට ආසන්නයේ ඉඩමක් හිටපු ජනාධිපති ආර් ප්\u200dරේමදාස මහතා සිංගප්පූරු සමාගමකට ලබාදුන්නේද නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ථමාන රජය හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් මිලියණ 1200ක ණයකට හිලව්වන්නට චීන සමාගමකට පවරන විට වරායා ආශ්\u200dරිත අක්කර 3000 ක ඉඩම් එම සමාගමට දෙන්නේ නොමිලයේය. මෙවැනි තත්වයක් යටතේ කොහොමටත් ආපසු නොලැබෙන අක්කර කිහිපයක ඉඩමකට රුපියල් කෝටි 1800 ක් මුදලකුත් අයකොට රුපියල් කෝටි 120,000 ක ආයෝජනයකුත් ලංකාවට ගෙන්වා ගැනීම මහා අපරාධයක් වන්නේ කෙසේද ? මෙසේ අනුන්ට අඟිලි දික්කරන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් රටට කෝටි ලක්ෂයකයට වඩා පාඩු කල අයම නොවේද ?\u003cbr /\u003e\u003cbr /\u003eකියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. ඒ නිසා ජනතාව රවටන්නට දේශපාලනඥයින් කියන කතා තර්කානු බුද්ධියෙන් විමසා බලන්නට ජනතාව දැන්වත් පුරුදු විය යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[mawbima]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3177035489602341544/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/12/BORUWA.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3177035489602341544"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3177035489602341544"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/12/BORUWA.html","title":"අනුන්ගේ ලමයින්ට උප්පැන්න දීමේ කලාව හා බොරුව පුරුද්දට යාම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-ZJ-pJx6tgqc/WkUxtguA4ZI/AAAAAAAAGaU/aQdO9hWyLl4KkfMXD1uXzqXrjsteuskLQCLcBGAs/s72-c/Boruwa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});