gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B1%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-149601295917939214"},"published":{"$t":"2014-11-11T09:07:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:36:59.082+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නසරිස්\u200cතානය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චතුර පමුණුව"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මුස්\u200cලිම්"}],"title":{"type":"text","$t":"කල්මුණේ දිස්\u200cත්\u200dරික්\u200cක යෝජනාව හා චෞද්රිගේ නසරිස්\u200cතානය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"-webkit-text-size-adjust: auto; -webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: x-large; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-F_GfgOZb0ec/VF-PFhJRycI/AAAAAAAABO0/iLAfNohsUq0/s1600/fora1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-F_GfgOZb0ec/VF-PFhJRycI/AAAAAAAABO0/iLAfNohsUq0/s1600/fora1.jpg\" height\u003d\"242\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eචෞද්රි රහමන් අලි මුස්\u200cලිම්වරුන් වෙනුවෙන් පකිස්\u200cතානය නිර්මාණය කළ යුතුයෑයි මුලින්ම ප්\u200dරකාශ කළ පුද්ගලයාය. පකිස්\u200cතානය යන නම නිර්මාණය කළේත් මොහුය. එමෙන්ම ඉන්දියාව පුරාම මුස්\u200cලිම් රාජ්\u200dය ඇතිකළ යුතුය යන මතයේ දැඩිව සිටි පුද්ගලයකු වන මොහු ශ්\u200dරී ලංකාවේද මුස්\u200cලිම් රාජ්\u200dය දෙකක්\u200c බිහිකළ යුතුයෑයි ප්\u200dරකාශ කළේය. ශ්\u200dරී ලංකාවේ බටහිර ප්\u200dරදේශයේ \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eස\u003c/span\u003eපරිස්\u200cතානය නම් වෙනම මුස්\u200cලිම් රාජ්\u200dයයක්\u200cද නැගෙනහිර ප්\u200dරදේශයේ නසරිස්\u200cතානය නමින් වෙනම රාජ්\u200dයයක්\u200cද ඇතිකළ යුතු බව චෞද්රි ප්\u200dරකාශ කළේය. කේම්බ්\u200dරිඡ් විශ්වවිද්\u200dයාලයේ අධ්\u200dයාපනය හැදැරූ චෞද්රි බෙංගාලයේ මුස්\u200cලිම්වරුන් වෙනුවෙන් බංගිස්\u200cතාන නම් වෙනම රටක්\u200cද රාජස්\u200cතානයේ මුයිනිස්\u200cථාන් නමින් තවත් මුස්\u200cලිම් රාජ්\u200dයයක්\u200cද කේරළයේ මැප්ලිස්\u200cතාන් නම් තවත් රාජ්\u200dයයක්\u200cද ඇතිකළ යුතු බව ප්\u200dරකාශ කළේය. මොහු මේ අදහස ප්\u200dරකාශ කළේ 1933 දී පකිස්\u200cතානයේ ප්\u200dරකාශනය මගිනි. එය\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"st\"\u003e \u003ci\u003eNow or Never; Are We to Live or Perish Forever\u003c/i\u003e?\u003c/span\u003e නමින් ද මෙම ප්\u200dරකාශය නිකුත් විය. චෞද්රි රහමන් අලි පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ තොරතුරු සටහන්ව ඇති අතර ඔහු දකුණු ආසියානු කලාපය පුරා ඇති කිරීමට යෝජනා කළ මුස්\u200cලිම් රාජ්\u200dයවල සිතියමද එහි දක්\u200cවා ඇත. හින්දුන් සමඟ සහයෝගීව ක්\u200dරියා කිරීමට චෞද්රි තුළ කිසිම අදහසක්\u200c නොතිබුණු අතර මොහොමඩ් අලි ජින්නා පවා මොහුගේ අදහස්\u200c පිළිගැනීමට මුලින් එකඟ වී නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඇත්තෙන්ම අපට හදිසියේ මේ මුස්\u200cලිම් ජාතිකවාදියා ගැන සොයන්නට සිත්වුණේ මන්ද? ඒ අන් කිසිවක්\u200c නිසා නොව ශ්\u200dරී ලංකා මුස්\u200cලිම් කොංග්\u200dරසය නැගෙනහිර පළාතේ වෙනම මුස්\u200cලිම් දිස්\u200cත්\u200dරික්\u200cකයක්\u200c ඇති කළ යුතු බවට කරන යෝජනාව නිසාය. කොංග්\u200dරසයට අවශ්\u200dය කුමක්\u200cද? චෞද්රි 1933 දී ප්\u200dරකාශයට පත්කළ නසරිස්\u200cතානය නමැති සිහින රාජ්\u200dයයට මූලික පදනම සකස්\u200c කර ගැනීමය. ඇත්තෙන්ම මෙයට ඉඩදිය යුතුද? කිසිසේත්ම නැහැ. එසේ ඉඩදුනහොත් බේරුවල ද වෙනම මුස්\u200cලිම් දිස්\u200cත්\u200dරික්\u200cකයක්\u200c ඇති කළ යුතුයෑයි යෝජනා කරනු ඇත. කල්මුණේ වෙරළාසන්න බල ප්\u200dරදේශයේ වෙනම පරිපාලන දිස්\u200cත්\u200dරික්\u200cකයක්\u200c ප්\u200dරකාශයට පත්කළ යුතු යෑයි යෝජනාවක්\u200c ඉකුත් ඔක්\u200cතෝබර් 23 වැනිදා කල්මුණේ මහනගර සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුස්\u200cලිම් කොංග්\u200dරසය මගිනි. කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් ප්\u200dරකාශ කරන්නේ අම්පාර දිස්\u200cත්\u200dරික්\u200c ලේකම් කාර්යාලයට යන මුස්\u200cලිම් ජනතාවට භාෂාව සම්බන්ධ ගැටලු ඇතිවන නිසා වෙනම දිස්\u200cත්\u200dරික්\u200cකයක්\u200c ඇතිකිරීම වඩාත් යෝග්\u200dය බවය. ඇත්තෙන්ම භාෂාවට වඩා ඇත්තේ වෙනත් අරමුණකි. මේ දිස්\u200cත්\u200dරික්\u200cකයේ ශරියා නීතිය ක්\u200dරියාත්මක කිරීමටද මුස්\u200cලිම් කොංග්\u200dරසය ක්\u200dරියාකරනු ඇත. එහෙනම් කල්මුණේ දිස්\u200cත්\u200dරික්\u200c යෝජනාවට දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධව අදහස්\u200c දක්\u200cවා ඇති අතර නගර සභාවේදී මෙයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ. ඇත්තෙන්ම අම්පාර දිස්\u200cත්\u200dරික්\u200c ලේකම් කාර්යාලයට යන දෙමළ ජාතිකයන්ට භාෂා ගැටලු ඇතිවන්නේ නැද්ද. අනිවාර්යයෙන්ම ගැටලු ඇතිවේ. එසේනම් ඔවුන් මේ යෝජනාවට පක්\u200dෂව ඡන්දය දිය යුතුව තිබිණි. නමුත් මේ මුස්\u200cලිම් දිස්\u200cත්\u200dරික්\u200cකය තුළ හින්දුන්ට කතෝලිකයන්ට \"අබසරණ\" වන නිසා දෙමළ ජාතික සන්ධානය මෙයට විරුද්ධ විය. උතුර නැගෙනහිර එක්\u200cකළ යුතුයෑයි කියන දෙමළ සන්ධානය අම්පාර දිස්\u200cත්\u200dරික්\u200cකයද දෙකට කැඩීමට එකඟ වන්නේ නැත.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-UlIk0pJxxp4/VF-RwBTmLLI/AAAAAAAABPA/NmlU6vik9tI/s1600/ashrofHakem.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-UlIk0pJxxp4/VF-RwBTmLLI/AAAAAAAABPA/NmlU6vik9tI/s1600/ashrofHakem.jpg\" height\u003d\"190\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eවාර්ගික ආගමික පදනමින් දිස්\u200cත්\u200dරික්\u200cක ඇතිකිරීමට ගියහොත් එය රටම අවුලකට ඇද දමන තත්ත්වයකි. ශ්\u200dරී ලංකාවේ දිස්\u200cත්\u200dරික්\u200c නිර්මාණය කිරීමේදී වාර්ගික හෝ ආගමික පදනම ගැන කිසිම ලෙසකින් සලකා බලා නැත. කල්මුණේ දිස්\u200cත්\u200dරික්\u200cකය සඳහා වූ යෝජනාව මුස්\u200cලිම් කොංග්\u200dරසයේ වාර්ෂික සම්මේලනයේදීත් සම්මත කරගෙන ඇති අතර මෙය හදිසියේම කරලියට ගෙනආවේ ඉදිරි ජනපතිවරණයේදී තමන්ගේ සහාය හිමිවන්නේ මේ දිස්\u200cත්\u200dරික්\u200cකය ලබාදෙන පුද්ගලයාට යන්න ප්\u200dරධාන අපේක්\u200dෂකයන් දෙදෙනාටම දැන්වීමටය. මේ යෝජනාව දැන් ඔවුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත. කවරක්\u200c නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්\u200cලිම් කොංග්\u200dරසය ජනාධිපතිවරයාට සහාය දැක්\u200cවීමට ඉදිරිපත් වීම බොහෝ දුරට සැක සහිතය.\u003cbr /\u003e\u003cbr /\u003eඌව පළාත් සභා ඡන්දයේදීද හොඳින් පෙන්නුම් කෙරුණේ මුස්\u200cලිම් ඡන්ද එජාපයට ඇදී ගොස්\u200c ඇති බවකි. මේ යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදීද කතාබහක්\u200c ඇතිවුණු අතර එහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්\u200dරී විජයදාස රාජපක්\u200dෂ මහතා මේ යෝජනාව දැඩිව විවේචනය කළේය. එක්\u200cසත් ජාතික පක්\u200dෂය මේ යෝජනාව ප්\u200dරතික්\u200dෂේප කිරීම අගය කළ යුත්තකි.\u003cbr /\u003e\u003cbr /\u003e2003 ජනවාරි 29 වැනිදා අග්නිදිග විශ්වවිද්\u200dයාලයේ දී විශේෂ ප්\u200dරකාශනයක්\u200c එළිදැක්\u200cවිණි. එය ඕලුවිල් ප්\u200dරකාශය ලෙස ප්\u200dරකටය. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයද ක්\u200dරියාත්මකව තිබුණු බැවින් මේ ප්\u200dරකාශය රජයට මෙන්ම කොටි සංවිධානයටද යොමුකර තිබිණි. මෙහි සඳහන් වූ වැදගත්ම පණිවුඩය කුමක්\u200cද? නැගෙනහිර පළාත මුස්\u200cලිම්වරුන්ගේ පාරම්පරික නිජභූමිය බවය. එනිසා වෙනම කලාපයක්\u200c අවශ්\u200dය බව එම ප්\u200dරකාශය මගින් අවධාරණය කර තිබිණි. මේ ප්\u200dරකාශය නිකුත් කිරීමෙන් පසු දැවැන්ත පෙළපාලියක්\u200cද පැවැත්වූ අතර එයට සහභාගිවූවන් අවධාරණය කළේ වෙනම කලාපයක්\u200c මෙන්ම තමන්ගේ පාලනයකටත් අවශ්\u200dය ඉඩකඩ ලබාදිය යුතු බවයි. මෙම ප්\u200dරකාශය 1976 මැයි මාසයේ දී සම්මත කළ වඩුක්\u200cකෝඩේ ප්\u200dරකාශය හා සමාන යෑයිද ප්\u200dරකාශ විණි. කල්මුණේ දිස්\u200cත්\u200dරික්\u200cක යෝජනාව ද කෙළින්ම සමාන වන්නේ ඕලුවිල් ප්\u200dරකාශයට බව අමුතුවෙන් කිව යුතු නැත. මුස්\u200cලිම් කොංග්\u200dරසයට අවශ්\u200dය කල්මුණේ ඉස්\u200cලාමික රාජ්\u200dයයක්\u200c ඇතිකරන්නද? මේ ඉල්ලීමට රජය එකඟ වුවහොත් මීගමුව, ජාඇල ප්\u200dරදේශවල කතෝලිකයන් සඳහාද වෙනම දිස්\u200cත්\u200dරික්\u200cකයක්\u200c වෙන්කර දීමට ද රජයට සිදු වනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඕලුවිල් ප්\u200dරකාශය අප පැහැදිලිව ප්\u200dරතික්\u200dෂේප කරන්නේ මේ රට සෑම ජාතිකයෙකුගේම නිජභූමිය වන බැවිනි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළේ මහජාතිය විසිනි. නමුත් කිසිම සුළු ජන ප්\u200dරජාවට අඩු සැලකිලි දක්\u200cවා නැත. ඒ බෞද්ධ සම්ප්\u200dරදාය නිසාය. ඕලුවිල් ප්\u200dරකාශය පිළිගන්නේ නම් කොළඹ වෙසෙන මුස්\u200cලිම්වරුන්ටද ප්\u200dරශ්න ඇතිවේ. මන්ද ඔවුන් නැගෙනහිරට අයත් නොවන නිසාය. දෙමළ නිජභූමියද මුස්\u200cලිම් නිජභූමියද ප්\u200dරතික්\u200dෂේප කළ යුතුය. මුස්\u200cලිම් කොංග්\u200dරසය ඡන්ද කඩාගැනීමේ අරමුණින් මේ කල්මුණේ දිස්\u200cත්\u200dරික්\u200cක යෝජනාව ගෙනවිත් ඇති බව පැහැදිළිය. නැගෙනහිර පළාතේ හිස ඔසවන වහාබ් අන්තවාදයටද මේ වෙනම දිස්\u200cත්\u200dරික්\u200cකයක්\u200c ඇති කිරීම ආශිර්වාදයක්\u200c වන්නේය. එනිසාම මේ දිස්\u200cත්\u200dරික්\u200c යෝජනාව කුණු කූඩයට දැමිය යුතුය. නැතිනම් චෞද්රි රහමන් අලිගේ නසරිස්\u200cතානය නැගෙනහිරින් බිහිවනු ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e-චතුර පමුණුව\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;[ඉරිදා දිවයින] \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/11/KalmuneWenamaMuslimPalanayak.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/149601295917939214/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/KalmuneWenamaMuslimPalanayak.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/149601295917939214"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/149601295917939214"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/KalmuneWenamaMuslimPalanayak.html","title":"කල්මුණේ දිස්\u200cත්\u200dරික්\u200cක යෝජනාව හා චෞද්රිගේ නසරිස්\u200cතානය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-F_GfgOZb0ec/VF-PFhJRycI/AAAAAAAABO0/iLAfNohsUq0/s72-c/fora1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});