gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5144372246594381347"},"published":{"$t":"2015-09-03T21:08:00.002+05:30"},"updated":{"$t":"2015-09-06T20:11:44.113+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්"}],"title":{"type":"text","$t":"සම්බන්ධන්ලාගේ අවුල කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-qhXPdiHSCl8/VehpfzLVbiI/AAAAAAAAESE/ZYvGwx1cQ8E/s1600/sampanthanmavaisumandiran-720x480-720x480.gif.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://3.bp.blogspot.com/-qhXPdiHSCl8/VehpfzLVbiI/AAAAAAAAESE/ZYvGwx1cQ8E/s400/sampanthanmavaisumandiran-720x480-720x480.gif.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #4c1130;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්ධන් මහතා මෛත්\u200dරී - රනිල් ආශිර්වාදයෙන් විපක්ෂ නායක ධූරයට පත් වී තිබේ.\u003cbr /\u003eඑයට විරුද්ධව අදහස් දක්වන අයට සමහරුන් දෙමළ ජාතිකයකු විපක්ෂ නායකයා බවට පත් වීම ප්\u200dරශ්නයක් දැයි පෙරළා අසන්නේ අර මුල් පාර්ශවයට ජාතිවාදියා යන අවමන් කිරීමද සමගිනි.\u003cbr /\u003eනමුත් ඔවුන්ට නොතේරෙන හෝ අමතක කරවන්නට හදන කරුණ නම් ඔවුන් එලෙස අනුන්ට ජාතිවාදියා යැයි චෝදනා කරන්නේ එක් පැත්තකින් අන්ත ජාතිවාදයක් ආරක්ෂා කරමින් යන්නයි.\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #4c1130;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදෙමළ ජාතිකයකු විපක්ෂ නායක ධූරයට නොව ජනාධිපතිධූරයට පත් වුවත් අපට නම් ගැටලුවක් නොවේ. \u003cbr /\u003e\u003cb\u003eනමුත් ඒ එක් අත්\u200dයවශ්\u200dය කොන්දේසියකට යටත්වය. ඒ රටේ ඒකීයභාවය ස්වෛරීත්වය සමග මෙරට ශිෂ්ඨාචාරය ගොඩ නැගූ මුඛ්\u200dය සංස්කෘතික උරුමය සිංහල බෞද්ධ බව පිළිගැනීමයි. \u003c/b\u003e\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #4c1130;\"\u003eනමුත් සම්බන්ධන්ලාට අද විපක්ෂ නායකධූරය රැගෙන දුන්නේ ඒ කොන්දේසිය තබා ෆෙඩරල් රාජ්\u200dයකට මෙහා වත් තම දේශපාලන ස්ථාවරය නවතාගන්නට තරම් සංවේදීතාවයක් නැතිව තිබියදීය. පසුගිය ද්\u200dරවිඩ සංධාන පක්ෂ සමුළුවේදී සම්මත කරගත් යෝජනාව කියවීමේදී අදද ඔවුන් සිටින ස්ථාවරය එදා ප්\u200dරභාකරන්ගේ දේශපාලන පෙරමුණ සිටි ස්ථාවරයෙන් කිසිඳු වෙනසක් නොමැති බව පැහැදිලි වනවා ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය මැතිවරණය අරභයා ඔවුන් ඉදිරිපත් කල ප්\u200dරතිපත්ති ප්\u200dරකාශයන පිලිබඳ ආචාර්\u200dය නලින්ද සිල්වා මහතා ඒ දිනවල ලියූ පහත සඳහන් ලිපිය අද දවසේ නැවත අපගේ අවධානයට ලක් කල යුත්තේ සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත් වූ නිසාම නොවේ. පසුගියදා පාර්ලිමේන්තු රාජාසන කතාවේදී මෛත්\u200dරීපාල සිරිසේන මහතාද ප්\u200dරකාශ කලේ ඔහුගේ ඉදිරි දේශපාලන වැඩසටහන සැකසීමේදී මේ දෙමළ ජාතික සංධාන ප්\u200dරතිපත්ති ප්\u200dරකාශනයද පාදක කරගන්නා බව පැවසූ බැවිනි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #4c1130;\"\u003eඅපි රට බෙදන්නේ නැතැයි \u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #4c1130;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅද\u0026nbsp; \u003c/span\u003eසම්බන්ධන්ලා මාධ්\u200dය හමුවේ කරන ප්\u200dරකාශ හුදු ප්\u200dරකාශ පමණක්ම වන්නේ ඔවුන්ගේ ප්\u200dරතිපත්ති ප්\u200dරකාශන තිල අඩංගු මේ විසකුරු වගන්තිවල විසකුරු බව ඒ ප්\u200dරකාශ වලින් හීන නොවන බැවිනි\u003c/span\u003e.\u003cbr /\u003e--------------------------------------------------------------------------------------------\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eටී එන් ඒ මැතිවරණ ප්\u200dරකාශය වලංගු නැහැ \u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-නලින් ද සිල්වා\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003eඅද බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්\u200dරකාශය ය. එහි දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, ස්වයංනිර්ණ අයිතිය, නිජබිම, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම වැනි කරුණු අඩංගු වෙයි. මේ එකක්වත් අලුත් කරුණක් නො වේ. තිම්පු යෝජනා, වඩුකොඩෙයි සම්මේලන යෝජනා ආදියෙහි මෙන් ම එයට පෙර ෆෙඩරල් හෙවත් දෙමළ රාජ්\u200dය පක්\u200dෂයේ (තමිල් අරසු කච්චි) ප්\u200dරතිපත්ති ප්\u200dරකාශවල ද ඒ කරුණු යම් ආකාරයකින් දැක ගත හැකි ය. මේ සියල්ලෙහි මූලික අරමුණ වනුයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් නැති කර දැමීම ය. නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම ය. \u003cbr /\u003e\u003cbr /\u003e ප්\u200dරශ්නය අඩුම තරමින් 1833 දක්වා විහිදෙයි. එකල සිට දෙමළ ජාතිවාදීහු ඉංගිරිසින්ගේ අනුග්\u200dරහයෙන් හා ආශිර්වාදයෙන් විවිධ දේ ඉදිරිපත් කළහ. දෙමළ මන්ත්\u200dරී සංඛ්\u200dයාව වැඩි කිරීම පළමුවෙනි දේශපාලන ඉල්ලීම විය. ඒ ක්\u200dරම ක්\u200dරමයෙන් විකාශය වී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව දෙමළ ත්\u200dරස්තවාදය බවටත් පත් විය. එහි තිබුණේ සංතතික (අඛණ්ඩ) විකාශයකි. ඒ ඉල්ලීම් සියල්ල අසාධාරණ ඉල්ලීම් විය. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ අරමුණෙන් කරන ඉල්ලීම් සාධාරණ වන්නේ කෙසේ ද? \u003cbr /\u003e\u003cbr /\u003eඒ අසාධාරණ ඉල්ලීම් ලබා දීමට මායාදුන්නේ ජාතික ව්\u200dයාපාරයේ සිංහලයෝ මුල සිට ම විරුද්ධ වූහ. එවාට යම් ප්\u200dරමාණයකට වුව පක්\u200dෂපාති වූයේ ජාතික කොංග්\u200dරසයේ පෙත්සම්කාර ප්\u200dරභූ සිංහලයෝ ය. මායාදුන්නේ පරම්පරාවේ සිංහලයන්ගේ විරුද්ධතාව බටහිරයන්ට ද ඉන්දියාවට ද ප්\u200dරශ්නයක් විය. ඔවුහු අවසානයේ දී මායාදුන්නේ සිංහලයන්ගේ තදබල විරුද්ධතාව මැද පෙත්සම්කාර ප්\u200dරභූ සිංහලයන්ගේ (එවකට ඔවුහු එ ජා පක්\u200dෂය වටා සංවිධානය වී සිටියහ) ආධාරයෙන් කුප්\u200dරසිද්ධ ඉන්දු ලංකා ගිවිසුම ද දහතුන්වැනි ආණ්ඩුක්\u200dරම ව්\u200dයවසථාව ද පළාත්සභා පණත ද අප මත බලයෙන් පැටවූහ. අපට ඒ පිළිගැනීමට සිදුවූයේ ජේ ආර්, රනිල් ආදීන්ගේ නිවටකම නිසා ය.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eදෙමළ ත්\u200dරස්තවාදය බවට පත් වී සිටි දෙමළ ජාතිවාදය දහතුනෙන් සෑහීමකට පත් නොවී ය. ඔවුහු දහතුනෙන් ඔබ්බට යන ඉල්ලීම් ඉදිරිපත් කළහ. රට බෙදීම කරා යන විසඳුම් ඉදිරදපත් කළහ. ආයුධ අතට ගෙන තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් කළහ. ඒ සටනට බටහිරයෝ ද ඉන්දීයයෝ ද, පල්ලියේ නායක පූජකවරුද, ඊනියා සිවිල් සාමාජිකයෝ ද, රාජ්\u200dය නොවන පඬියෝ ද දැනුමෙන්, මුදලෙන්, ආයුධවලින් හා වෙනත් ද්\u200dරව්\u200dයමය වශයෙන් ආධාර කළහ. එහෙත් සිංහලයෝ අවසානයේ දී මහින්ද රාජපක්\u200dෂගේ දේශපාලන නායකත්වයෙන් 2009 මැයි 18 වැනි දා හමුදා මෙහෙයුම්වලින් ඒ සටන පරාජය කළහ. \u003cbr /\u003e\u003cbr /\u003e ඒ සටනෙන් පරාජය වූයේ කුමක් ද? එතෙක් කළ සියලු ඉල්ලීම් අවසාන සටනට ද වලංගු විය. 1833 සිට සිංහලයන්ට එරෙහිව පැවති සටනක් එදා පරාජය විය. එතෙක් පැවති සියලු ඊනියා සාම සාකච්ඡා ද පරාජය විය. දෙමළ ජාතිවාදයේ ඉල්ලීම්, සාකච්ඡා ආදිය දෙමළ ත්\u200dරස්තවාදයත් සමග කූටප්\u200dරාප්තියට පත්විය. නන්දිකඩාල් කලපුවේ දී ඒ සියල්ල පරාජයට පත් කෙරිණි. හමුදා මෙහෙයුුම් (යුද්ධය) මගින් දෙන්නේ ද දේශපාලන විසඳුමකි. හමුදා විසඳුම් හා දේශපාලන විසඳුම් යනුවෙන් විසඳුම් වර්ග දෙකක් නැත. ඊනියා සාම සාකච්ඡා අසාර්ථක වීම ම හමුදා විසඳුමකින් නිරූපණය වෙයි. හමුදා මෙහෙයුම් කෙරුණේ මහින්ද රාජපක්\u200dෂගේ දේශපාලනන නායකත්වයෙනි. \u003cbr /\u003e\u003cbr /\u003eනන්දිකඩාල් පරාජයෙන් පසු දෙමළ ජාතිවාදයේ සියලු ඉල්ලීම් පරාජය වී ඇත. ඒවාට තවදුරටත් වලංගුබවක් නැත. දෙමළ ජාතික සංධානය ඉල්ලන්නේ පරාජය වී ප්\u200dරතික්\u200dෂෙප වූ ඉල්ලීම් ය. මායාදුන්නේ පරම්පරාව ඒවාට කන්දීමක්වත් කළ යුතු නො වේ. මහින්ද රාජපක්\u200dෂට ඒ සියලු ඉල්ලීම් ප්\u200dරතික්\u200dෂෙප කිරීමට නෛතික හා සදාචාරාත්මක අයිතියක් ඇත. රනිල්ගේ පෙත්සම් කාරයන් බටහිරයන්ට බියෙන් නැවත දෙමළ ජාතික සංධානයේ ඉල්ලීම් පසුපස යයි. අගොස්තු 17 වැනි දා රනිල් පැරදවිය යුතු ප්\u200dරධානම හේතුව වන්නේ ද එයම ය. \u003cbr /\u003e\u003cbr /\u003eඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වූ නට්සිවාදීන් පසුව එංගලන්තය, ඇමරිකාව හා රුසියාව සමග සාකච්ඡා ඇති කළ යුතු යැයි කීවේ නම් චර්චිල්ගෙන් හොඳවායින් දෙකක් අසාගන්නට තිබිණි. අද දෙමළ ජාතිවාදය පසුපස සිටින කැමරන්ට චර්චිල්ගේ බසින් ම යමක් පැවසිය යුතු ය. \u003cbr /\u003e\u003cbr /\u003eනලින් ද සිල්වා \u003cbr /\u003e2015 අගෝස්තු 04 \u003cbr /\u003e\u003cbr /\u003e යුතුකම සංවාද කවය\u003cbr /\u003e www.yuthukama.com \u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003e https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5144372246594381347/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/TNAPrathipaththi.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5144372246594381347"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5144372246594381347"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/TNAPrathipaththi.html","title":"සම්බන්ධන්ලාගේ අවුල කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-qhXPdiHSCl8/VehpfzLVbiI/AAAAAAAAESE/ZYvGwx1cQ8E/s72-c/sampanthanmavaisumandiran-720x480-720x480.gif.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7000562799596192070"},"published":{"$t":"2015-07-18T21:28:00.002+05:30"},"updated":{"$t":"2015-07-21T10:31:48.539+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්"}],"title":{"type":"text","$t":" අශීලාචාරයෝ කවරහු ද? "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-pdZ7tUeCZAg/Vap3kB_LkFI/AAAAAAAADiw/oJaXi-sV7x0/s1600/kabir-hassim-with-maithripala-sirisena.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"262\" src\u003d\"http://3.bp.blogspot.com/-pdZ7tUeCZAg/Vap3kB_LkFI/AAAAAAAADiw/oJaXi-sV7x0/s400/kabir-hassim-with-maithripala-sirisena.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;-\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනලින් ද සිල්වා -\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅද දෙරණ වෙබ් අඩවියට අනුව මෛත්\u200dරිපාල සිරිසේන ලබන අගෝස්තු 17 වැනි දිනට පසු ගෙදර හරින බවට මා කළ ප්\u200dරකාශය අශිලාචාර එකක් යැයි කබීර් හෂීම් පවසා ඇත. මා කිසි දිනෙක ගේට්ටු කඩාගෙන විත් මෛත්\u200dරිපාල ගෙදර හරින බවක් කියා නැත. මා පැහැදිලිව කියා ඇත්තේ ව්\u200dයවස්ථානුකූලව දෝෂාභියෝගයක් මගින් මෛත්\u200dරිපාල ගෙදර හරින බව ය. ඒ අශීලාචාර නම් මෙරට ව්\u200dයවස්ථාව අශීලාචාර විය යුතු ය. එය ජේ ආර් ජයවර්ධනගේ අශිලාචාර කමක් යැයි කබීර් හෂීම් පවසන්නේ ද? \u003cbr /\u003e\u003cbr /\u003e මෛත්\u200dරිපාල සිරිසේන පසුගිය දින දෙසියයක පමණ කාලයෙහි ඉතා පැහැදිලිව තමා රාජ්\u200dය පාලකයකු තබා නායකයකුවත් නොවන බව පෙන්වා දී ඇත. ඔහුට තීරණයක් ගැනීමට නො හැකි ය. ඔහු බලයට පත් කෙරුණේ බටහිර හා ඉන්දීය ඔත්තු සේවාවල අවශ්\u200dයතාව මත මහින්ද රාජපක්\u200dෂ ගෙදර යැවීම සඳහා ය. මෛත්\u200dරිපාලට විවිධ බලපෑම් කෙරෙයි. එංගලන්තය, ඇමරිකාව ඉන්දියාව ආදී රටවලට අමතරව මෙරට විජාතික බලවේග ඔහුට බලපෑම් කරයි. ඒ අතර ශ්\u200dරී ල නි ප හා සංධානය මගින් ඔහුට ජාතික බලවේග විසින් කරන බලපෑම් ද වෙයි. මෛත්\u200dරිපාල ඒ බලපෑම් අතර දෝලනය වෙයි. එහෙත් අවසානයේ දී ඔහු කරන්නේ විජාතික බලවේගවලට අවශ්\u200dය දේ ය. \u003cbr /\u003e\u003cbr /\u003e කබීර් හෂීම් අප ගැන කුමක් කීවත් මෙරට අශිලාචාරයෝ සිටිති. මෛත්\u200dරිපාල ඉන් එක් අයකු පමණකි. මෛත්\u200dරිපාල සිරිසේන වාරණ නියෝගයක් මගින් ශ්\u200dරී ල නි පක්\u200dෂයේ සභාපති ධුරයේ එල්ලී සිටියි. ශ්\u200dරී ල නි පක්\u200dෂයේ ව්\u200dයවස්ථාව එතරම් කල්පනාකාරීව කෙටුම් පත් කරන ලද්දක් නො වේ. එහි පක්\u200dෂයේ මධ්\u200dයම කාරක සභාවේ සාමාන්\u200dය රැස්වීමක් කැඳවන්නේ කෙසේ දැයි සඳහන් නො වේ. පක්\u200dෂයේ සභාපතිට මධ්\u200dයම කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවිය හැකි ය. එමෙන් ම මධ්\u200dයම කාරක සභා සාමාජිකත්වයෙන් තුනෙන් එකක් ඉල්ලා සිටි විට ලේකම්ට හෝ සභාපතිට හෝ විශේ’’’ෂ රැස්වීමක් කැඳවිය හැකි ය. එහෙත් ඒ සඳහා මසක කාලයක් ගත වෙයි. ඒ හේතුවෙන් ලේකම් මධ්\u200dයම කාරක සභාව කෑඳවීමට විරුද්ධව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත හැකි ය. \u003cbr /\u003e\u003cbr /\u003e මගේ ප්\u200dරශ්නය වාරණ නියෝගයේ නෛතික භාවය පිළිබඳ ව නොව එහි දේශපාලනික හා සදාචාරාත්මක භාව පිළිබඳ ව ය. ඉතා පැහැදිලිව මෛත්\u200dරිපාල සිරිසේනට ශ්\u200dරී ල නි පක්\u200dෂයේ සභාපතිකමේ එල්ලී සිටීමට අවශ්\u200dය වෙයි. ඔහු තවදුරටත් හදවතින් ශ්\u200dරී ල නි පාක්\u200dෂිකයෙක් නො වේ. ඔහු අද වන විට එ ජා පාක්\u200dෂිකයෙකි. ඔහු ශ්\u200dරී ල නි පක්\u200dෂයේ සභාපතිකම දරන්නේ එ ජා පක්\u200dෂය වෙනුවෙනි. ඕනැම ගොනකු කියන දේ කියන ලක්\u200dෂමන් කිරිඇල්ලට අනුව නම් ශ්\u200dරී ල නි ප නායකයා ම ශ්\u200dරී ල නි පක්\u200dෂයේ මහින්දට අගමැතිකම නොදෙන බව පවසා මහින්ද පරදින බව ද කියා ඇත. ගොන් කතා කීමට ප්\u200dරසිද්ධ කිරිඇල්ලට අනුව නම් පක්\u200dෂ නායකයා ම මහින්ද පරදින බව පිළිගෙන ඇති බැවින් සංධානයට ඡන්දය දීම වැඩක් නැත. එහෙත් සිරිසේන ශ්\u200dරී ල නි පක්\u200dෂයේ සභාපති වන්නේ නමට පමණකි. ඔහු අද වන විට හදවතින් එ ජා පාක්\u200dෂිකයෙකි. ඔහුට අවශ්\u200dය එ ජා පක්\u200dෂය දිනවීම ය. \u003cbr /\u003e\u003cbr /\u003e සිරිසේන ප්\u200dරජාතන්ත්\u200dරවාදියකු නම් කළ යුත්තේ මධ්\u200dයම කාරක සභාව රැස්කිරීමට විරුද්ධව වාරණ නියෝග ගන්නා වාරණයකු (වානරයකු) වීම නොව මධ්\u200dයම කාරක සභාව රැස්කිරීමට ඉඩ දී (ඔහුට රැස්විමක් කැඳවිය හැකි ය) ඔහුගේ සභාපතිත්වය තහවුරු කර ගැනීම ය. ඔහුට පක්\u200dෂය කැමති නම් පක්\u200dෂයට අවශ්\u200dය ඔහු සභාපති ලෙස කටයුතු කරනු දැකීම නම් ඔහු කළ යුත්තේ මධ්\u200dයම කාරක සභාව කැඳවා තමා කෙරෙහි විශ්වාසය පළකරන යෝජනාවක් සම්මත කර ගැනීම ය. එය දේශපාලනික ව මෙන් ම සදාචාරාත්මක ව ද නිවැරදි වෙයි. මෛත්\u200dරිපාල ඒ වෙනුවට නීතිය පසුපස ගොස් එ ජා පක්\u200dෂය වෙනුවෙන් ශ්\u200dරී ල නි ප සභාපතිකම අත් නොහරියි. මෙය බල ලෝභය නොවන්නේ යැයි කියන්නේ කවු ද ? කිරිඇල්ල ද? \u003cbr /\u003e\u003cbr /\u003e රනිල් වික්\u200dරමසිංහ වාරණ නියෝගයක් මගින් කෝප් වාර්තාව (තොරතුරු) ප්\u200dරසිද්ධ කිරීම වළකයි. රනිල් බේරා ගැනීමට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරියි. ඒ සියල්ල නීත්\u200dයානුකූල විය හැකි ය. එහෙත් ජනතාවට තොරතුරු දැනගැනීමට වැළැක්වීම, ශ්\u200dරී ල නි පාක්\u200dෂිකයන්ට තමන්ට කැමති සභාපති කෙනකු තෝරා ගැනීමට අවස්ථාව නො දීම, හොරුන් රැකීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙතරම් ශීලාචාර දැයි කබීර් හෂීම්ගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. කබීර් හෂීම්ට අශිලාචාරයන් දැක ගැනීමට එතරම් දුර යා යුතු නො වේ. එ ජා පක්\u200dෂය දූෂිතයන්ගෙන් අශීලාචාරයන්ගෙන් හොරුන්ගෙන් ජාතිය පාවා දෙනන්නන්ගෙන් පිරී ඉතිරී ඇත. කබීර් හෂීම්ට ඒ නොපෙනීම පුදුමයක් නො වේ. නීතියට මුවා වී මහින්දගේ ආරක්\u200dෂාව අඩු කිරීමට උසාවි යන වික්\u200dරමබාහුට අවශ්\u200dය ඔහුට අනුව ධනපති අධිකරණයක් වූ උසාවියක් මගින් මහින්ද ඝාතනය කිරීමට ඔහුගේ මිතුරන් වූ කොටින්ට ආධාර කිරීම ය. ඒ අන්දමට ම මානව අයිතිවාසිකම් කමිටුව ඉදිරියට යන අනුර දිසානායකට ද අවශ්\u200dය මහින්ද ඝාතනය කිරීම ය. වික්\u200dරමබාහු ද අනුර දිසානායක ද අශිලාචාරයෝ හා ඝාතක ආධාරකරුවෝ වෙති. \u003cbr /\u003e\u003cbr /\u003e ඉහත සඳහන් කරුණු ද දෝෂාභියෝග යෝජනාවට අඩංගු විය හැකි බව පමණක් දැනට සටහන් කරගන්නා මෙන් කබීර් හෂීම්ගෙන් ඉල්ලා සිටිමි. දෝෂාභියෝගය ගෙන ඒම සඳහා අවශ්\u200dය මන්ත්\u200dරී සංඛ්\u200dයාව සංධානයට ලබා දීම ජනතාවගේ කාර්ය භාරය වෙයි. සිකුරාදා පවත්වන ලද අනුරාධපුර රැස්වීමෙන් නම් පෙනී යන්නේ මහින්ද ගෙදර යැවීමට විජාතික බලවේග විසින් බලයට පත් කෙරුණු රනිල් හා මෛත්\u200dරිපාල ගදර යන දිනය වැඩි ඈතක නොවන බව ය.\u003cbr /\u003e\u003cbr /\u003e අනුරාධපුර රැස්වීමෙන් පසු විජාතික බලවේග විසින් ඝාතනය කෙරුණු ශ්\u200dරී ල නි පක්\u200dෂය යළි ඉපදී ඇත. පක්\u200dෂය දැන් අලුත් ගමනක් යයි. එහි දී ජාතික බලවේග කෙසේ ක්\u200dරියා කළ යුතු ද යන්න දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු වෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e නලින් ද සිල්වා\u003cbr /\u003e-කාලය\u003cbr /\u003e 2015 ජූලි 18\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7000562799596192070/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/Asheelacharayo.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7000562799596192070"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7000562799596192070"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/Asheelacharayo.html","title":" අශීලාචාරයෝ කවරහු ද? "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-pdZ7tUeCZAg/Vap3kB_LkFI/AAAAAAAADiw/oJaXi-sV7x0/s72-c/kabir-hassim-with-maithripala-sirisena.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});