gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6823202683038742561"},"published":{"$t":"2015-07-28T07:10:00.003+05:30"},"updated":{"$t":"2015-07-30T15:04:52.819+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුභසිංහ"}],"title":{"type":"text","$t":"ජවිපෙ හෘද සාක්ෂිය"},"content":{"type":"html","$t":"\u003cspan style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-Mk70yWE_X7g/VbbdbaCDFYI/AAAAAAAADrI/kAZHVVhsmhM/s1600/bbb.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"290\" src\u003d\"http://2.bp.blogspot.com/-Mk70yWE_X7g/VbbdbaCDFYI/AAAAAAAADrI/kAZHVVhsmhM/s400/bbb.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණය සඳහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ “හෘද සාක්ෂිය” යන පාඨයයි. එය ඔවුන් කුමන අර්ථයෙන් යොදා ගත්තද ජවිපෙ ක්\u200dරියා කරන්නේ එම පක්ෂයේ පාක්ෂිකයාට තම හෘද සාක්ෂියට අනුව එම පක්ෂයට සහාය දිය හැකි අයුරකින්ද යන්න සැක සහිතය.\u003cbr /\u003e\u003cbr /\u003eජවිපෙ මූලාරම්භය සහ ඉතිහාසය ගැන දීර්ඝ විචාරයක් කිරීම අවශ්\u200dය නැත. ඒ පිළිබඳව නොයෙක් පඬිවරු විවිධ අදහස් දක්වා ඇත. මගේ අදහස අනුව නම් ජවිපෙ බිහිවන්නේ:\u003cbr /\u003e1. 60 දශකයේ ලෝකයේ මාක්ස්වාදී දේශපාලනයේ තිබූ ප්\u200dරබෝධය (විශේෂයෙන් චේගුවේරාගේ ගරිල්ලා සටන්) ලංකාවට බලපෑම\u003cbr /\u003e2. නිදහස් අධ්\u200dයාපනය නිසා ඉහළ අධ්\u200dයාපන තත්වයක් ලබා කර ගත් වරප්\u200dරසාද අඩු ග්\u200dරාමීය තරුණයාට ඊට සාපේක්ෂව සමාජ තත්වයක් ලබා නොහැකි වීම\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-N0pnKI3CCr0/VbbbTr2VriI/AAAAAAAADq8/M1t13J8CMuI/s1600/jv.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයන කාරණා දෙක මුල් කර ගෙනය.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-N0pnKI3CCr0/VbbbTr2VriI/AAAAAAAADq8/M1t13J8CMuI/s1600/jv.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003eලංකාවේ අනෙක් වාමාංශික පක්ෂ කිසිවක් මෙරට මුල් ඇද ගැනීමට සමත් නොවීය. ඒවා අද හුදු බෝඩ් ලෑලි පමණක් වන අතර සමහරක් වාමාංශික පක්ෂ නඩත්තු වන්නේ බටහිර අධිරාජ්\u200dයවාදීන් ගේ මුදල් වලිනි. එසේ නමුත් ජවිපෙට මෙරට මුල් ඇද ගැනීමේ හැකියාවක් තිබිණි. අද එයට ඊටම අනන්\u200dය වූ යම් කිසි මට්ටමක ජන පදනමක් ඇත. ප්\u200dරධාන දේශපාලන පක්ෂ දෙක වන එජාප, ශ්\u200dරිලනිප සහ වාර්ගික පදනමක් සහිත දෙමළ, මුස්ලිම් පක්ෂ හැරෙන්නට එලෙස ජන පදනමක්  ඇති එකම පක්ෂය ජවිපෙ පමණි. ජන පදනමක් ඇති වීම නිසා ඊට හිමි වී ඇති අනෙක් ලක්ෂණය නම් ජාවිපෙ පාක්ෂික විඥාණයක් ඇති පිරිසක් බිහිව සිටීමයි.\u003cbr /\u003e\u003cbr /\u003eජවිපෙ පාක්ෂික විඥාණයක් සහිත පුද්ගලයා එහි සැබෑ අනුගාමිකයා වේ. ජවිපෙට ඡන්දය දමන්නේ ඔහු ය. අද සමාජයේ සුලබව ජවිපෙ වර්ණනා කරන පිරිස් වේ. නමුත් ඔවුන් වැඩි දෙනෙක් ජවිපෙ පාක්ෂික විඥාණය සහිත පිරිස් නොවේ. ජවිපෙ පාක්ෂික විඥාණය සහිත පිරිස් හඳුනා සම්ප්\u200dරදායිකව හඳුනා ගත හැක. ඔවුන් මහත් බහුතරයකට ඇත්තේ ග්\u200dරාමීය පදනමකි. ඉනුත් බොහෝ පිරිසක් වරප්\u200dරසාද අඩු පවුල් පසුබිම් සහිත පිරිස්ය. බොහෝ දෙනෙක් සැලකිය යුතු අධ්\u200dයාපන මට්ටමක් ලබා ගත් අයවලුන් ය.\u003cbr /\u003e\u003cbr /\u003eනිදහස් අධ්\u200dයාපනයේ පිහිටෙන් වරප්\u200dරසාද ඉතාම අඩුම කෙනෙකුට වුවද ඉතාම ඉහළ අධ්\u200dයාපන මට්ටමක් ලබා ගැනීමේ ඉඩ ප්\u200dරස්තාව සැලසී තිබේ. එහෙත් අපේ රටේ සමාජ මට්ටම නිර්ණය වීමට වෙනත් සාධකද බලපායි. ප්\u200dරධාන වශයෙන් කෙනෙකුගේ පුද්ගල සංස්කෘතිය සහ පවුල් පසුබිම ඊට බලපායි. (පුද්ගල සංස්කෘතිය කෙතරම් බටහිර අනුකාරකද යන්නයි එහිදී සැලකිල්ලට ගනු ලබන්නේ.) තම හැකියාව නිසා ඉහළ අධ්\u200dයාපන මට්ටමක් වෙත ළඟා වෙන තරුණයාගේ හෘද සාක්ෂිය මේ අවස්ථාවේ තමා ගෙන්ම ප්\u200dරශ්න කිරීමට පටන් ගනී. ඉන් ඇතැමෙක් තුළ ජවිපෙ පාක්ෂික විඥාණය හට ගනී. ජවිපෙ පාක්ෂිකයාගේ සැබෑ හෘද සාක්ෂිය එයයි. හැටේ දශකයේ සිට මෑතක් වනතුරුත්,  සන්නද්ධ අරගල දෙකකින් සමතලා වූ පසුවත් ජවිපෙ පාක්ෂිකයාගේ සැබෑ හෘද සාක්ෂියව තිබුනේ එයයි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙලෙස ජවිපෙ විඥාණයක් සහිත පුද්ගලයන් පැහැදිලිව හඳුනා ගත හැකි ලක්ෂණ සමුදායක් විය. ඔවුන්ගේ පුද්ගල සංස්කෘතියට හිමි අනන්\u200dයතා ලක්ෂණ සමූහයක් විය. අද විශාල පිරිසක් ජවිපෙ වර්ණනා කරති. නමුත් කිසිවෙක් ජවිපෙ පාක්ෂිකයන්වත් ජවිපෙ විඥාණයක් සහිත පිරිස් නොවේ. අද ජවිපෙ වර්ණනා කරන වැඩි පිරිස කොළ පාට විඥාණයක් සහිත පිරිස් ය. ඔවුන්ට යටකී අනන්\u200dයතා ලක්ෂණ නැත.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-N0pnKI3CCr0/VbbbTr2VriI/AAAAAAAADq8/M1t13J8CMuI/s1600/jv.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://3.bp.blogspot.com/-N0pnKI3CCr0/VbbbTr2VriI/AAAAAAAADq8/M1t13J8CMuI/s400/jv.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003eඊට සමගාමීව ජවිපෙ හෘද සාක්ෂිය මෑතක දී ඉතා විශාල විපර්යාසයකට බඳුන් විය. එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ පක්ෂය විශාල වශයෙන් කොළ පාට කරණයකට ලක් විය. ජවිපෙ මෑතකදී පවත්වන ලද සමුළුවට ජිප්සීස් සුනිල් පෙරේරාට ආරාධනය කර තිබුණි. එය අප දන්නා ජවිපෙ සංස්කෘතියට අනුගත යමක් නොවේ. ජවිපෙ සම්ප්\u200dරදාය විමුක්ති ගී ය, ගුණදාස කපුගේ ය, නන්දා මාලනී ය. “යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යත්දී…” වැනි ගීතය. සුනිල් පෙරේරා ගේ “ඕයේ ඔජායේ…” වත් “පිටි කොටපන් නෝනේ…” වත් නොවේ. එමෙන්ම ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටින ඇතැම් චරිත කිසි ලෙසකින් සම්ප්\u200dරදායික ජවිපෙ අනුගමිකයන්ට හිමි පුද්ගල සංස්කෘතියක් හිමි අය නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eඑදා ජවිපෙ රනිල් ගේ දේශ ද්\u200dරෝහී ආණ්ඩුවක් බිහි වීම වැළැක්වීම පිණිස සන්ධානය සමඟ පරිවාස ආණ්ඩු බිහි කර දේශප්\u200dරේමී පියවර ගත් පක්ෂයකි. 2005 දී චන්ද්\u200dරිකා සුනාමි සහන මණ්ඩල පිහිටුවන විට කොන්ද කෙළින් තබාගෙන ඉන් ඉවත් වූ පක්ෂයකි. ජවිපෙ ගමන ගැන පැහැදුණ මහජනතාව නමක් ගමක් කලින් නොඇසූ ජවිපෙ පාක්ෂිකයන්ව 2004 පාර්ලිමේන්තු මැතිවර්ණයේදී ඒ ඒ දිස්ත්\u200dරික්ක වලින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යැවූහ. ඉන් පසු පැවති පළාත් සභා මැතිවරණවලදීත් එසේම විය. එකළ ජවිපෙ රටේම හෘද සාක්ෂිය දිනා ගනිමින් සිටියහ. එහෙත් ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් ක්\u200dරමිකව ඒ ගමන කණ පිට හැර වූහ. අද ජවිපෙ යන්නේ කොහෙදැයි ජවිපෙ පාක්ෂිකයා තම හෘද සාක්ෂියෙන් ඇසිය යුතු කාලය එළැඹ ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e\u0026nbsp;නලින් සුභසිංහ\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-යුතුකම සංවාද කවය \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6823202683038742561/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/JVP_28.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6823202683038742561"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6823202683038742561"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/JVP_28.html","title":"ජවිපෙ හෘද සාක්ෂිය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-Mk70yWE_X7g/VbbdbaCDFYI/AAAAAAAADrI/kAZHVVhsmhM/s72-c/bbb.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5020164104947995722"},"published":{"$t":"2015-07-19T21:40:00.002+05:30"},"updated":{"$t":"2015-07-21T18:18:50.167+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුභසිංහ"}],"title":{"type":"text","$t":"UNP විජාතික ගර්භාෂයෙන් බිහිවූ ව්\u200dයාජ ජාත්\u200dයාලකරුවෝ..."},"content":{"type":"html","$t":"\u003cspan style\u003d\"font-family: Malithi Web;\"\u003e\n\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-family: Malithi Web;\"\u003e\u003cspan style\u003d\"font-family: Malithi web;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-GDf5pinLi3k/VavL8gJ5Q6I/AAAAAAAADjI/WMTRzNB0xZI/s1600/champika-press-050715-seithy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"237\" src\u003d\"http://4.bp.blogspot.com/-GDf5pinLi3k/VavL8gJ5Q6I/AAAAAAAADjI/WMTRzNB0xZI/s400/champika-press-050715-seithy.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-family: Malithi Web;\"\u003e\u003cspan style\u003d\"font-family: Malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-නලින් සුභසිංහ-\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-family: Malithi Web;\"\u003e\n\u003cspan style\u003d\"font-family: Malithi web;\"\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-family: Malithi Web;\"\u003e\u003cspan style\u003d\"font-family: Malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑක්සත් ජාතික පක්ෂය යනු අපේ රටේ විජාතිකත්වයේ පක්ෂයයි. එම පක්ෂය හෝ එහි නායකයෝ ඉතිහාසයේ කිසිම වතාවක ජාතිකත්වයට නැඹුරු වූ අය නොවේ. ඩී.එස්. සේනානයක උතුරු නැගෙනහිර සිංහල ජනපදකරණය කළාට පසුව ඉන්පසු පහළ වූ කිසිම නායකයෙක් අපේ රටේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය වටා සිටින සමාජ බලවේගය ජාතිකත්වයට අනුගත වූ පිරිසක් නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් ඉතිහාසයේ අවස්ථා කීපයක ව්\u200dයාජ ජාත්\u200dයාලයන් පෙන්වා ඇත.මුලින්ම 1977 විශාල මැතිවරණ ජයකින් බලයට පැමිණි එජාප ආණ්ඩුව ශ්\u200dරිලනිපය සහ අනෙක් වාමාංශික පක්ෂ සමතලා කර දැමීය. ඉන් පසු ඔවුන් ඔවුන්ට තිබූ ප්\u200dරධාන අභියෝගය වූයේ දෙමළ පක්ෂයි. (1977 පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂය වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණයි.) එමෙන්ම රට පුරා ඡන්දවලින් එජාපය ජයගනිත්දී උතුරේ එජාපයට වඩා ශ්\u200dරිලනිපයට දෙමළ වැසියා නැඹුරු වී සිටියහ. (ඊට හේතුව වූයේ මැතිණියගේ ආණ්ඩුව කාලයේ දේශීය ආර්ථික ප්\u200dරතිපත්ති උතුරේ ගොවි ජනතාවගේ ජීවන මට්ටම කෙරෙහි සාධනීය ලෙස බල පෑ නිසා ය.)\u003cbr /\u003e\u003cbr /\u003eමේ තත්වය උඩ එජාපය දෙමළ ජනයාට එරෙහි ව්\u200dයාජ ජාත්\u200dයාලයක් ආරූඪ කර ගත්තේය. 1982 යාපනය සංවර්ධන සභා ඡන්දයේදී යාපනය පුස්තකාලය ආදිය ගිනි තබා ඡන්ද මංකොල්ල කෑ අතර ඊට පදනම ලෙස ජාත්\u200dයාලය යොදා ගැනිණි. ඉන්පසු 1983 ජුලි මාසයේදී එය උච්ච ස්ථානයකට ගෙන විත්, සිංහලයා වෙත අදටත් මැකිය නොහැකි කළු පැල්ලමක් වී තිබෙන, දෙමළ ජන සංහාරය සිදු කරන ලදී. ඉන් සිදු වූ එකම යහපත සාමාන්\u200dය දෙමළ වැසියාද දෙමළ බෙදුම්වාදය වෙත තල්ලු වීමයි.\u003cbr /\u003e\u003cbr /\u003eඉන්පසු බලයට පැමිණි ප්\u200dරේමදාස ජනාධිපතිවරයා කොටි ත්\u200dරස්තවාදීන්ට ආයුධ ලබා දුන් අතර පසුව ඔවුන් සමඟ යුධ වැදුණේ ය. ඔහුට කොටි සංවිධානයත් සමඟ තිබුණේ ගතික සම්බන්ධයක් වූ අතර ඒ ගතික සම්බන්ධය ඔහු සිය දේශපාලන පැවැත්ම උදෙසා කළමණාකරණය කර ගැනීමට උත්සාහ කළේ ය.\u003cbr /\u003e\u003cbr /\u003eඉන්පසු ශ්\u200dරිලනිපයේ නායිකාව ලෙස චන්ද්\u200dරිකා පත් වූ අතර ඇය බලයට ගෙන ඒමට දෙමළ බෙදුම්වාදයේ සිංහල පාර්ශවය එක් රොක් වූහ. බලයට පැමිණි චන්ද්\u200dරිකා ආණ්ඩුව දෙමළ බෙදුම්වාදය සිංහල ජන මනසට කා වැද්දීමට කටයුතු කළේය.\u003cbr /\u003e\u003cbr /\u003eඑජාපයේ මීළඟ ජාත්\u200dයාල අවස්ථාව මතු වූයේ ඒ අවස්ථාවේය. කෙසේ වුවත් මේ අවස්ථාවේදී එජාප පක්ෂ නායකත්වය එවන් තැනකට ගියේ නැත. නමුත් සාමාන්\u200dය එජාප පාක්ෂිකයා ජාත්\u200dයාල අවස්ථාවකට තල්ලු විය. චන්ද්\u200dරිකා පසු පස වූ බලවේගයේ ප්\u200dරධාන දේශපාලන සංරචකය දෙමළ බෙදුම්වාදය වන විට, එජාප ආණ්ඩුවක් පැතූ එජාප පාක්ෂිකයා ඊට එරෙහි දේශපාලන ප්\u200dරවාහය වූ ජාත්\u200dයාලය වෙත තල්ලු විය.එය ස්වභාවික සංසිද්ධියකි. චන්ද්\u200dරිකා වකවානුවේ බිහි වූ ජාතික සංවිධාන රැසකට ක්\u200dරියාකාරිව දායකත්වය සැපයූවේ එජාප පාක්ෂිකයන්ය. සිංහල උරුමය ඉන් ප්\u200dරධානය. අද එජාපය වෙත ගිය ජාතික හෙළ උරුමයේ ඉහළ නායකත්වයේ වැඩි පිරිසක් එජාප නැඹුරුතාවක් ඇති අය වන්නේ එසේ ය. (චම්පික රණවකට මෙය අදාළ නැත. ඔහු එජාප නැඹුරුතාවක් තිබු අයෙක් නොවේ. ඔහුගේ ගමන වෙන එකකි.)\u003cbr /\u003e\u003cbr /\u003eඅද දවසේ ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින් මහින්ද රාජපක්ෂව කෙසේ හෝ පරාජය කිරීමට දර දිය අදින ව්\u200dයාජ ජාතිකවාදීන් ගේ මූලය එයයි. ඔවුන් එදා ජාතිකවාදීන් වුනේ හුදෙක් චන්ද්\u200dරිකාට එරෙහිව යාමටය. නමුත් ඔවුන්ගේ සැබෑ ඇල්ම ඇත්තේ එජාපය කෙරෙහිය.\u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වුවද 2001 එජාප ආණ්ඩුව චන්ද්\u200dරිකා ආණ්ඩුවටත් එහා යමින් දේශද්\u200dරෝහි ගිවිසුමක් කොටි ත්\u200dරස්තවාදීන් සමඟ අත්සන් තබා රටේ ස්වෛරීත්වය අවසාන ඉම දක්වා තල්ලු කර දැමී ය. මහින්ද රාජපක්ෂ 2005 දී බලයට පැමිණ කොටි ත්\u200dරස්තවාදය මුලිනුපුටා දැමූ අතර දෙමළ බෙදුම්වාදය දේශපාලනිකව අනාථ කර දැමීය.අපේ රටේ ජාතිකත්වයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි.\u003cbr /\u003e\u003cbr /\u003eඉන්පසු එජාප හිතවාදී ව්\u200dයාජ ජාත්\u200dයාලකරුවෝ වෙනත් මාවතකට අවතීර්ණ වූහ. ඒ මුස්ලිම් විරෝධයයි. අපේ රටේ මුස්ලිම් අන්තවාදයක් සහ ව්\u200dයාප්තවාදයක් ඇත. එය කාලාන්තරයක් තිස්සේ ක්\u200dරමිකව වර්ධනය වෙමින් ගලා ආ එකකි. මහින්ද රාජපක්ෂ ඊට එරෙහිව කළ දෙයක් නැත. ඔහුගේ ආණ්ඩුව තුළ සිටි මුස්ලිම් වර්ගවාදී ඇමති වරු වූ රිශාඩ් බදියුද්දීන්, රවුෆ් හකීම් වැනි මුස්ලිම් ව්\u200dයාප්තවාදී වැඩ පිළිවෙල රිසි සේ දියත් කළහ. එජාප හිතවාදී ව්\u200dයාජ ජාත්\u200dයාලකරුවෝ එය උත්කර්ෂයට නැගූහ. ඔවුහු මහින්දව “මොහමඩ් මහින්ද” කෙනෙක් කළහ. මහින්ද රාජපක්ෂගෙන් ඔවුන් ඉල්ල සිටියේ “රට පුරා ගව ඝාතණය තහනම් කරන්න” වැනි ප්\u200dරායෝගික නොවන ෂයිලොක් ලාගේ ඉල්ලීම්ය.\u003cbr /\u003e\u003cbr /\u003eඅවසානයේ මහින්දටත් වඩා රනිල් ජාතිකවාදියෙක්ය යන මුග්ධ ස්ථාවරය දක්වා ඇතැමෙක් ගමන් ගත්හ. එජාප ව්\u200dයාජ ජාත්\u200dයාලකරුවන්ගේ ජාත්\u200dයාලයට කිසිම පදනමක් නැත. ඊනියා යහපාලන ආණ්ඩුවක් බිහි කිරීමට ඔවුහු වෙහෙසුණහ. නමුත් ඒ ආණ්ඩුව තුළ මුස්ලිම් ව්\u200dයාප්තවාදයේ මෙන්ම දෙමළ බෙදුම්වාදයේ සියළුම සංරචක සිටි බව ඔවුහු පහසුවෙන්ම අමතක කළහ. අද අපේ රට එක් පසකින් මුස්ලිම් ව්\u200dයාප්තවාදයේද අනෙක් පසෙන් පසින් දෙමළ බෙදුම්වාදයේ ද මකර කටවල් දෙකක් අභියස පවතී. එහෙත් එජාප ව්\u200dයාජ ජාත්\u200dයාලකරුවන්ට ඒ ගැන වගක් නැත. ඔවුහු අද කිසිම ජනපදනමක් නැති හෙළ උරුමය නැමති අවස්ථාවාදී කල්ලියේ එල්ලී සිටිමින් තම එජාප පාක්ෂිකත්වය වසා ගනිමින් සිටිති. මහින්ද විරෝධයක් හැර වෙන කිසිවක් ඔවුන්ගේ මාතෘකාවට භාජන නොවේ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-family: Malithi Web;\"\u003e\u003cspan style\u003d\"font-family: Malithi web;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-නලින් සුභසිංහ\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003c/span\u003e \n\u003c/span\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5020164104947995722/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/FakePatriots.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5020164104947995722"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5020164104947995722"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/FakePatriots.html","title":"UNP විජාතික ගර්භාෂයෙන් බිහිවූ ව්\u200dයාජ ජාත්\u200dයාලකරුවෝ..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-GDf5pinLi3k/VavL8gJ5Q6I/AAAAAAAADjI/WMTRzNB0xZI/s72-c/champika-press-050715-seithy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});