gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-965754895659664411"},"published":{"$t":"2016-04-21T23:35:00.001+05:30"},"updated":{"$t":"2016-05-09T14:26:02.544+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුබසිංහ"}],"title":{"type":"text","$t":"77 දරුවෝ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-kTrdkU1ue3w/VxkWGefjiXI/AAAAAAAABag/zsNZhA1OWYIBHPRteNmBRFuqUHzRadZEgCLcB/s1600/77daruwo.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"424\" src\u003d\"https://2.bp.blogspot.com/-kTrdkU1ue3w/VxkWGefjiXI/AAAAAAAABag/zsNZhA1OWYIBHPRteNmBRFuqUHzRadZEgCLcB/s640/77daruwo.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-නලින් සුබසිංහ- \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e1956 වසරේ දී බණ්ඩාරනායක මහතාගේ ප්\u200dරධානත්වයෙන් මහජන එක්සත් පෙරමුණ ලද විශිෂ්ට මැතිවරණ ජයග්\u200dරහණය, වෙනත් මැතිවරණ ජයග්\u200dරහණයක් මෙන් නොව, අපේ ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියකි. මාර්ටින් වික්\u200dරමසිංහ ශූරීන් විසින් සුප්\u200dරකට “බමුණු කුලයේ බිඳ වැටීම” නමින් ලිපිය ලියන ලද්දේ ද මේ සිදුවීම අරඹයා ය. ඇත්තටම ඉන්පසු බමුණු කුලය බිඳවැටුනාද නැත්ද  යන කාරණය වෙනම විමසිය යුතු කාරණයක් වුවත්, මේ සංසිද්ධිය රටේ විශාල පිරිසක් ආශ්වාදනය කළ දෙයක් බව නම් පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. 56 පෙරළිය ආශ්වාදනය කළ සහ 56න් පසු අප සමාජයේ ඇති වූ වෙනස්කම් ඔස්සේ හැදී වැඩුණු පිරිස පසුකාලීනව අප සමාජයට විශාල බලපෑමක් ඇති කළහ. මහැදුරු නලින් ද සිල්වා “පනස් හයේ දරුවෝ” යනුවෙන් සංකල්පයක් බිහි කළේ මේ ගැනය.\u003cbr /\u003e\u003cbr /\u003e1948 දී අපට නාමික නිදහසක් ලැබුණද රට පාලනය කළේ “අපේ” පිරිසක් බව රටේ මහජනයාට දැනී තිබුණේ නැත. රටේ නායකයන් වූයේ ටේල් කෝට්, ටොප් හැට් පැළඳ ගත්  බටහිර ඌරුවක් සහිත පිරිසකි. මේ බව හොඳින්ම ප්\u200dරකට  වූයේ ඩී.එස්. සේනානායක මහතාටත් වඩා සර් ජෝන් කොතලාවල මහතා තුළිනි. රටේ ජන විඥාණය තඹ දොයිතුවකට මායිම් නොකළ සර් ජෝන් කොතලාවල මහතා, අගමැති ධූරය දරන කාලය තුල හැසිරුණ ආකාරය ඉංගිරිසි ආණ්ඩුකාරයෙක් රට කරන ආකාරය අතර වැඩි වෙනසක් නොවීය. 1956 රටේ නායකයා වූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ආරිය සිංහල ඇඳුම හැඳි කෙනෙක් වූ අතර ඔහු වටා සිටි පිරිස අතර හොඳ සිංහල පසුබිමක් සහිත නායකයෝ බොහොමයක් වූහ. ඔහු මැතිවරණයට ඉදිරිපත් කළ ප්\u200dරධාන සංකල්පය වූයේ “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” යන්නයි.  මුල්වරට “අපේ” නායකයන් පිරිසක් බලයට පත් වූ බවක් මහජනතාවට දැනෙන්නට විය.\u003cbr /\u003e\u003cbr /\u003e1956 මැතිවරණයේදී ඊට කලින් පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ සිටි ප්\u200dරබලම නායකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා සිය කැළණිය ආසනයෙන් අන්ත පරාජයකට පත් වූවේය. මැතිවරණ ප්\u200dරතිඵල නිකුත් වූ විට විරුද්ධවාදියකු විසින් ඔහුට නයි කූඹින් පිරි මල්මාලයක් පැළඳූ බවත් 56 සිදු වූ පෙරළිය කණපිට හැරවීමට ඔහු එදා අදිටන් කරගත් බවත් කියැ වේ. ඒ කතාවේ සත්\u200dය අසත්\u200dය බව කෙසේ වුවත් මේ මැතිවරණ පරාජය ජේ.ආර්. ජයවර්ධනට මානසිකව ප්\u200dරබල වශයෙන් බලපාන්නට ඇත. කෙසේ නමුත් 56 පෙරළිය කණපිට හැරවීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට තවත් බොහෝකලක් බලා සිටීමට සිදු විය. වසර විස්සකුත් ගෙවී ගිය පසු, 1977 දී ඒ ස්වර්ණමය අවස්ථාව උදා කර ගැනීමය හෙතෙම සමත් විය.\u003cbr /\u003e\u003cbr /\u003e1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට එන්නේ 56 “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” සංකල්පයට සමගාමීව “ධර්මිෂ්ඨ සමාජයක්” නම් සංකල්පයක් පෙර දැරි කර ගනිමිනි. කෙසේ වෙතත් ඔහුගේ පාලනය එකී සංකල්පයට හාත්පසින් වෙනස් අධර්මිෂ්ඨ පාලනයකි. 1956 විශාල ජනවරමක් ලද මුත්, අභ්\u200dයන්තර ප්\u200dරතිවිරෝධතා නිසා, බණ්ඩාරනායක මහතාට සාර්ථක දේශපාලන ගමනක් යෑමට නොහැකි විය. එමෙන්ම 1977 විශාල ජනවරමක් ලද මුත් ජේ.ආර්. ජයවර්ධන මහතාටද සාර්ථක දේශපාලන ගමනක් යෑමට නොහැකි විය. ඊට හේතුවූයේ ප්\u200dරධාන වශයෙන් ඔහු මෙන්ම ඔහුගේ අනුප්\u200dරාප්තිකයා වූ රණසිංහ ප්\u200dරේමදාස මහතා විසින් ගෙන යන ලද අත්තනෝමතික පාලනයයි.\u003cbr /\u003e\u003cbr /\u003e1977 න් පසු දේශපාලනය පැත්තෙන් වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා අසාර්ථක වුවත්, සංස්කෘතිය පැත්තෙන් ඔහු බලාපොරොත්තු වූ දේ ඉටු  කර ගැනීමට බොහෝ දුරට ඔහු සමත් වූ බව කිව යුතුය. 1977 ත් සමඟ බැඳෙන අනෙක් නාමය “විවෘත ආර්ථික ප්\u200dරතිපත්ති” යන්නයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී කළ, වඩා අවධානය යොමුකළ යුතු දේ “සංස්කෘතිය විවෘත කිරීමයි”. 1977 දී මේ ඔහු මේ රටේ සංස්කෘතිය විවෘත කළේය. 1977 න් පසු සියල්ල මුදලට විකිනෙන, මූල්\u200dයමය වටිනාකම මත සියල්ල තක්සේරුවන සමාජයක් බිහිවිය. මේ නිසා අපේ රටේ වටිනාකම් පද්ධතිය විනාශ විය. සමාජයේ සිදුවන මේ විපර්යාසය සෝමවීර සේනානායක වැනි කලාකරුවෝ “පළිඟු මැණිකේ” වැනි කලාකෘතිවලින් පෙන්වා දුන්හ. (අවාසනාවකට ඒ නිර්මාණවලට විදග්ධ කලා සමාජයේ තැනක් ලැබුණේ නැත.)\u003cbr /\u003e\u003cbr /\u003e1977 සංස්කෘතිය විපර්යාසය ඉතා මැනවින් පිළිඹිබුවන කැටපතක් වන්නේ කලා ක්ෂේත්\u200dරයේ කඩා වැටීමයි. සිනමාව, සාහිත්\u200dයය, වේදිකා නාට්\u200dයය, ගීත කලාව ආදී කලා ක්ෂේත්\u200dරවල ස්වර්ණමය යුගය වන්නේ 60 සහ 70 දශකයන්ය. ඊට 56 දරුවන්ගෙන් වූ බලපෑම සුළුකොට තැකිය නොහැක. නමුත් ඉහත සියලු කලා ක්ෂේත්\u200dර වල 80 දශකයේදී ක්ෂණික කඩා වැටීමක් දක්නට ලැබේ. සමාජයේ සාහිත්\u200dය පොතපත කියවීමට ඇති උනන්දුව සීඝ්\u200dරයෙන් පහළ බැස්සේය.; ඉතාම බාලවර්ගයේ සිනමා නිර්මාණ බිහිවන්නට පටන්ගත් අතර මිනිස්සු ඒවා නොබලන තත්වයට පත් විය; 90 දශකය වනවිට සිනමා කර්මාන්තය මුළුමනින්ම අඩපණ විය; 70 දශකයේදී ස්වර්ණමය යුගයට පැමිණි ගීත කලාවද 80 දශකය අගභාගය වන විට මුළුමනින්ම විනාශ විය; වේදිකා නාට්\u200dයය බැලීමද අද කෙරෙන්නේ ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන කිහිප දෙනෙක් විසින් පමණි. 1977 න් පසු හරවත් කලා නිර්මාණයක් බිහි වූයේ නම් ඒ බොහෝවිට 56 දරුවකු අතිනි.  \u003cbr /\u003e\u003cbr /\u003e1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උත්සාහය සංස්කෘතික වශයෙන් සාර්ථක බව කිව හැක්කේ 77 දරුවන් පරපුරක් බිහි වී තිබීම දකින විටයි. 77 දරුවන් යනු මූලික වශයෙන් 1977න් පසු උපන් හෝ 1977 දී බාල වියේ හුන්, 1977න් පසු මේ රටේ සිදු වූ සමාජ සංස්කෘතික විපර්යාසයන් තුළ හැදී වැඩී, ඒ අලුත් සංස්කෘතිය ආශ්වාදයෙන් වැළඳගත් පිරිසයි. 1977න් පසු ඉපදුණු හැමකෙනෙක් තුළම 77 දරුවෙක් යම් ප්\u200dරමාණයකට සිටිය හැක.\u003cbr /\u003e\u003cbr /\u003e77 දරුවන් බිහිවීමට බොහෝ දේ රුකුල් වී ඇත. රූපවාහිනිය හඳුන්වාදීම තුළින් නොයෙකුත් බටහිර විසූක දස්සන ගමට ගලා යාම ඊට ප්\u200dරධාන රුකුලක් විය. අලුතෙන් ආ වසරින් වසර අලුත් වන නොයෙකුත් ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, යාන වාහන ආදිය මත රැඳුණු  අධිපාරිභෝගික ජීවන රටාව පසුපස හඹා යාම නිසා මිනිසාගේ දිවි පැවැත්ම අවිවේකී සහ තරඟකාරී එකක් බවට වේගයෙන් පත් විය. අවිවේකීත්වය සහ තරඟකාරී බව නිසා මිනිසා සමාජයෙන් වේගයෙන් දුරස් වූ අතර ඔහුගේ සමාජ සංවේදීතාව බෙහෙවින් පහළ ගියේය.\u003cbr /\u003e\u003cbr /\u003e77 දරුවන්ගේ සමාජ ආගමනය කැපී පෙනෙන්නේ විශේෂයෙන් විශ්ව විද්\u200dයාල සිසුන්ගේ ආකල්ප වල දක්නට ඇති යුග වෙනස දකින විටය. 77 දරුවන් විශ්ව විද්\u200dයාලවලට පැමිණීමට පටන් ගත් 90 දශකයට පෙර විශ්ව විද්\u200dයාල ශිෂ්\u200dයයා යනු සමාජ-දේශපාලන කාරනා වලට සංවේදී සත්ත්වයෙකි; අරගලකරුවෙකි. විශ්ව විද්\u200dයාල යනු විවිධ මතවාදී අරගලවලට තෝතැනි විය. නමුත් අද විශ්ව විද්\u200dයාල ශිෂ්\u200dයයා යනු (කිහිප දෙනෙක් හැරෙන්නට) හුදු විෂය කරුණුවලට පමණක් අවධානය යොමුකරන, තම උපාධිය පමණක් අරමුණු කරගත්, මූල්\u200dයමය අරමුණු තකා විවිධ වෙනත් පාඨමාලා හැදෑරීමට කාලය කරමින් සිටින කෙනෙකි. අද විශ්ව විද්\u200dයාල තුළ සමාජ-දේශපාලන සංවාදයක් නැත.\u003cbr /\u003eඅද 77 දරුවෝ වැඩිහිටියෝ ය. ඔවුනගේ ආකල්ප සහ නොයෙකුත් ක්\u200dරියාකාරකම් අපි දකිමු.\u003cbr /\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"https://indhrakiilaya.wordpress.com/\"\u003eඉන්ද්\u200dරඛීලය\u003c/a\u003e :\u0026nbsp; 2014/03/05\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-යුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003cbr /\u003e (Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/965754895659664411/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/04/77Daruwo.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/965754895659664411"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/965754895659664411"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/04/77Daruwo.html","title":"77 දරුවෝ"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-kTrdkU1ue3w/VxkWGefjiXI/AAAAAAAABag/zsNZhA1OWYIBHPRteNmBRFuqUHzRadZEgCLcB/s72-c/77daruwo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-648569476919625189"},"published":{"$t":"2015-09-27T21:40:00.002+05:30"},"updated":{"$t":"2015-09-30T14:13:20.273+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුබසිංහ"}],"title":{"type":"text","$t":"පොන්නම්බලම්-කුමාරස්වාමි පවුල සහ වෙල්ලාල දේශපාලනය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003ctable cellpadding\u003d\"0\" cellspacing\u003d\"0\" class\u003d\"tr-caption-container\" style\u003d\"float: left; margin-right: 1em; text-align: left;\"\u003e\u003ctbody\u003e\n\u003ctr\u003e\u003ctd style\u003d\"text-align: center;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-xdI2raLULmk/VggUqQjyVsI/AAAAAAAAEgE/x3dK47vMFD8/s1600/gggv.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; margin-bottom: 1em; margin-left: auto; margin-right: auto;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"510\" src\u003d\"http://2.bp.blogspot.com/-xdI2raLULmk/VggUqQjyVsI/AAAAAAAAEgE/x3dK47vMFD8/s640/gggv.JPG\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/td\u003e\u003c/tr\u003e\n\u003ctr\u003e\u003ctd class\u003d\"tr-caption\" style\u003d\"text-align: center;\"\u003e\u003cb\u003eමුතු කුමරස්වාමි,ආනන්ද කුමාරස්වාමි ,පොන්නම්බලම්\u0026nbsp; රාමනාදන් , පොන්නම්බලම් අරුණාචලම් , සී.වී විග්නේෂ්වරන්\u003c/b\u003e\u003c/td\u003e\u003c/tr\u003e\n\u003c/tbody\u003e\u003c/table\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://indhrakiilaya.files.wordpress.com/2014/01/presentation1.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉංග්\u200dරිසින් විසින් 1815 දී අප රට අත්පත් කරගත් පසු මෙරට සිංහලයන්ගෙන් ඔවුනගේ පාලනයට ප්\u200dරබල ප්\u200dරතිරෝධයක් එල්ල විය. 1818 දී සහ පසුව 1848 දී වශයෙන් දෙවරක් සිංහලයෝ ඉංග්\u200dරිසි පාලනයට විරුද්ධව ප්\u200dරබල නැගී සිටීම් දෙකක් සිදු කළ අතර ඉංග්\u200dරිසින්ට ඒවා මැඩ පැත් විය හැකි වූයේ මහා ලේ වැගිරීම් වලින් පසුවය. මේ හේතුවෙන් ඉංග්\u200dරිසියෝ බහුතර සිංහලයන්ට එරෙහිව දෙමළ, විශේෂයෙන් දෙමළ වෙල්ලාල කුලයට, විවිධ වරප්\u200dරසාද සහ වරදාන පිරිනමමින් ඔවුන්ව ඉදිරියට ගෙන ඒම සිදු කළහ. ඉංග්\u200dරිසින් විසින් අප රට පාලන බලය ලබා දීම සඳහා පුරුදු පුහුණු කළේ මේ දෙමළ වෙල්ලාලයන්ගේ එක් පවුලක සාමාජිකයන්වය. අද අප රටේ ඊනියා ජනවාර්ගික අර්බූදයක් බවට ඔඩු දුවා ඇත්තේ ඔවුන් විසින් කරන ලද මේ නිහීන ක්\u200dරියාවලියේ අතුරුඵලයයි.\u003cbr /\u003e\u003cbr /\u003eලන්දේසීන් විසින් දකුණු ඉන්දියාවේ කෝරමැන්ඩල් වෙරළ තීරයෙන් දෙමළ වෙල්ලාලයන් අප රටට ගෙන එනු ලැබුවේ 17 වන සහ 18 වන සියවස්වලදී දුම්කොළ වගාව සඳහාය. පසුව ඉංග්\u200dරිසි පාලන කාලය වන විට ඔවුන් යාපනයේ උසස් කුලය බවට පත් වී තිබුණි. මේ දෙමළ වෙල්ලාලයන් අතරින් 1815 දී එක් චරිතයක් ඉංග්\u200dරිසින්ට වැදගත් වේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමි නම් වන ඔහු ඉංගිරිසි ආණ්ඩුකාරවරයාගේ භාෂා පරිවර්තකයා ලෙස එවකට කටයුතු කරමින් සිටියේය. 1815 සිංහලේ අවසන් රජු අත් අඩංගුවට ගැනීම හා සම්බන්ධ ක්\u200dරියාවලියේදී ඔහු වැදගත් භූමිකාවක් ඉටු කළේය. මේ හේතුවෙන් ආරුමුගම් පිල්ලේ කුමාරස්වාමි ට වාසල මුඳලිඳු (Gate Mudaliyar)  තනතුරක්ද ඉංග්\u200dරීසින් විසින් හිමිවේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ පියා කුමාරස්වාමි ආරුමුගම්පිල්ලේ නැමැති කෙනෙකි. පෙනී යන ආකාරයට ඔහු ලන්දේසි පාලන සමයේ දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන හෝ ගෙන එන ලදුව පේදුරුතුඩුව ප්\u200dරදේශයේ පදිංචිව සිටි තැනැත්තෙකි. ඔහුද ලන්දේසීන්ට භාෂා පරිවර්තන සේවාවන් ඉටු කළ අයෙකි.\u003cbr /\u003e1833 කෝල්බෘක් ප්\u200dරතිසංස්කරණ වලින් පසුව ඉංග්\u200dරීසි ආණ්ඩුකාරවරයාගේ ප්\u200dරධානත්වයෙන් ව්\u200dයවස්ථාදායක සභාවක් (Legislative Council) පිහිටවනු ලබන අතර එහි නිලනොලත් සාමාජිකයන් වශයෙන් යුරෝපීයන් තුන් දෙනක් සහ සිංහල, දෙමළ සහ බර්ගර් ජනවර්ග වලින් එක් අයෙක් බැගින් පත්කරන ලදී. මෙලෙස මුල්වරට ව්\u200dයවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා වශයෙන් පත් කරනු ලබන්නේ ඉහත කී ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිය.\u003cbr /\u003e\u003cbr /\u003eආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම පුත්\u200dරයා සර් මුතු කුමාරස්වාමි ය. කෝල්බෲක් කොමිසමේ නිර්දේශයක් මත පිහිටුවන ලද, පසුකාලීනව රාජකීය විද්\u200dයාලය (Royal College) බවට පත්වූ, කොළඹ ඇකඩමියේ (Colombo Academy) අධ්\u200dයාපනය ලබන හෙතෙම පසුව සිවිල් සේවයට බැඳී තරුණ වියේදීම තනතුරු ගණනාවක් හෙබවීමට වාසනාව හිමිකර ගන්නා ලද්දේය. ඉන්පසු 1861 දී වයස අවුරුදු 28ක් වන මුතු කුමාරස්වාමි තරුණයා ව්\u200dයවස්ථාදායක සභාවේ එකම දෙමළ නියෝජිතයා ලෙස පත් කෙරයි. (ඔහුගේ පියාගෙන් පසුව ඒ තනතුර හොබවනු ලැබුවේ සයිමන් කාසි චෙට්ටි සහ එදිරිමානසිංහම් නම් ඔහුගේ ඥාති මාමා කෙනෙකි. සයිමන් කාසි චෙට්ටි මේ පවුලෙන් පිට ව්\u200dයවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස පත් කරනු ලැබූ එකම තැනැත්තා ය.) මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් 1874 දී මුතු කුමාරස්වාමි ට නයිට් නාමය ලබා දෙනු ලැබීමයි. ඔහු නයිට් නාමයෙන් පුද ලද මුල්ම ආසියානුවා ලෙස ඉතිහාස ගත වේ.\u003cbr /\u003e\u003cbr /\u003eමුතු කුමාරස්වාමි විවාහ වන්නේ එළිසබෙත් බිබී නම් ඉංගිරිසි ජාතික කාන්තාවක් සමඟය. ඔවුන් දෙපළගේ එකම පුත්\u200dරයා දේශපාලනයට නොපිවිසෙන අතර පසු කලෙක කීර්තිමත් විද්වතෙකු බවට පත් වේ. හේ ආනන්ද කුමාරස්වාමි ය. ආනන්ද කුමාරස්වාමි හැදී වැඩෙන්නේ එංගලන්තයේ ය. ලන්ඩන් විශ්ව විද්\u200dයාලයට ඇතුලුවන ඔහු භූගර්භ විද්\u200dයාව සහ උද්භිද විද්\u200dයාව සම්බන්ධව උපාධියක් ලබා ගනී. ඉන්පසු ඛණිජ වේදය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නා ආනන්ද කුමාරස්වාමි පසුකාලීනව ඉන්දියානු උපකලාපයේ සංස්කෘතීන්, කලාවන් සහ භාෂාවන් පිළිබඳ ගවේෂණයට යොමුවේ. ඒ විෂය ක්ෂේත්\u200dරය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන ඔහුව අද සැලකෙන්නේ ඉන්දියානු කලාවන් බටහිර ලෝකයට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙසයි.\u003cbr /\u003e\u003cbr /\u003eආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම දියණිය සෙල්ලච්චි කුමාරස්වාමිය. ඇය විවාහ වන්නේ තවත් දෙමළ වෙල්ලාල ප්\u200dරභූවරයකු වන වාසල මුදලිඳු පොන්නම්බලම් සමඟය. පොන්නම්බලම් පවුල සහ කුමාරස්වාමි පවුල අතර සම්බන්ධය ඇති වන්නේ එලෙසය. ඔවුන් දෙපළට පුත්\u200dරයන් හතර දෙනෙකි: සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් කුමාරස්වාමි සහ මුදලිඳු පොන්නම්බලම් පත්මනාභ. මින් අන්තිමයා හැරෙන්නට අනෙත් සියළු දෙනාම ව්\u200dයවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස වරින් වර පත් කෙරෙනු ලැබේ.\u003cbr /\u003e\u003cbr /\u003eසර් පොන්නම්බලම් රාමනාදන් ද කොළඹ ඇකඩමියේ අධ්\u200dයාපනය ලබන අතර අධිනීතීඥයකු ලෙස වෘත්තීයට එක් වේ. 1879 දී ව්\u200dයවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස ඔහුව පත් කෙරෙනු ලබන්නේ මුතු කුමාරස්වාමි ගේ ඇවෑමෙනි. ඉන්පසු 1892 දී ඉංග්\u200dරිසි ආණ්ඩුකාරවරයා ඔහුව සොලිසිටර් ජනරාල්වරයා  ලෙස පත් කෙරෙනු ලබයි. වික්ටෝරියා රැජිණගේ ජුබිලි උත්සවය සඳහා ලංකාවෙන් යවනු ලබන නියෝජිතයා වන්නේද ඔහුයි. 1910 දී ඇති කරන ලද මැකලම් ප්\u200dරතිසංස්කරණවලින් රටේ ජනගහණයෙන් සුළු ප්\u200dරතිශතයකට ප්\u200dරථමවරට ඡන්ද බලය හිමි විය. මුළු රටේම ඡන්ද වලින් අනෙක් සියල්ල පරදා ලාංකික උගත් නියෝජිතයා ලෙස පත් වීමට පොන්නම්බලම් රාමනාදන් සමත් වීම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයකි. මෙහිදී සිදුවන්නේ සිංහල ගොවිගම නායකයන් ඡන්දයට ඉදිරිපත් වූ සිංහල කරාව නියෝජිතයාට එරෙහිව දෙමළ වෙල්ලාල පොන්නම්බලම් රාමනාදන් හට ඡන්දය ලබා දීමයි.\u003cbr /\u003e\u003cbr /\u003eපොන්නම්බලම් රාමනාදන්ගේ  බාල සොහොයුරු සර් පොන්නම්බලම් අරුණාචලම් සිවිල් සේවයට එක්වීමට වරම් ලද මුල්ම ලාංකිකයෙකි. 1877 දී ඔහු රෙජිස්ට්\u200dරාර් ජනරාල්වරයා ලෙස පත් වීම් ලබයි. හෙතෙම Royal Asiatic Society හි සාමාජිකත්වය ලද මුල්ම ලාංකික පුරවැසියාද වේ. පොන්නම්බලම් අරුණාචලම් 1919 දී ලංකා ජාතික සංගමය (Ceylon National Congress) ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙක් වූ අතර එහි මුල්ම සභාපතිවරයාද වූයේය.  කෙසේ වෙතත් භූමිය සහ ජනවර්ග පදනම් කරගෙන නියෝජිතයන් පත් කිරිම පිළිබඳ මතු වූ අර්බූදයක් මත පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු දෙමළ නායකයන් පිරිස ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී 1921 දී දෙමළ මහා සභාව පිහිටුවා ගත්හ.\u003cbr /\u003eරාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ඉංගිරිසින්ගේ අධිරාජ්\u200dයවාදී පාලනයට එරෙහිව යම් යම් ක්\u200dරියාමාර්ග ගත්හ. විශේෂයෙන් 1915 සිංහල-මරක්කල කෝලාහලය මුවාවෙන් ඉංග්\u200dරිසින් විසින් සිංහල නායකයන් දඩයම් කරත්දී ඔවුහු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටියහ. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අපේ රටේ “නිදහස් සටනේ වීරයන්” දෙදෙනෙකු ලෙස අද සැලකේ. කෙසේ නමුත් මේ දෙදෙනාම සිංහලයන් මේ රටේ බහුතරය බව පිළිගැනීමට මැලිවූහ. ඉංග්\u200dරිසින්ගෙන් ඔවුන් ලද විවිධ වරප්\u200dරසාද අහිමි වෙතැයි ඔවුහු බිය වූහ. මේ නිසා දෙමළ බෙදුම්වාදයේ මුල් බිජු ඔවුන් අතින් රෝපණය කෙරිණි.\u003cbr /\u003e\u003cbr /\u003eපොන්නම්බලම් අරුණාචලම් ගේ පුත්\u200dරයකු වූ සර් අරුණාචලම් මහාදේව ද දේශපාලනයට පිවිසියේය. ඔහු ද ව්\u200dයවස්ථාදායක සභාව සහ 1931 දී ඩොනමෝර් කොමිසමේ නිර්දේශ මත පිහිටුවන ලද රාජ්\u200dය සභාව නියෝජනය කළේය. ඉන්පසු 1942-1946 කාල වකවානුව තුළ ස්වදේශ කටයුතු භාර අමාත්\u200dයවරයා ලෙස ද කටයුතු කළේ ය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ පවුලේ වර්තමාන පුරුක උතුරු පළාත් සභා මහා අමාත්\u200dය සී. වී. විග්නේෂ්වරන් ය. විග්නේෂ්වරන් අද දෙමළ ජනතාවගේ නිල නොවන නායකයා බවය පත්ව සිටියි.. ඔහුගේ සීයා රාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ගේ මස්සිනා කෙනෙකි. මේ පවුලේ වැඩි දෙනෙක් පරිදි ඔහුද අධ්\u200dයාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්\u200dයාලයෙනි. ඉන්පසු නීති විද්\u200dයාලයට ඇතුළුවන ඔහු නීතීඥයකු ලෙස ඉන් පිට වී ස්වකීය වෘත්තිය ජීවිතයෙන් විශ්\u200dරාම යන්නේ ශ්\u200dරේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙසයි. ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ඉන්පසුවයි. ප්\u200dරකට වාමාංශික දේශපාලඥයකු වන වාසුදේව නානායක්කාර ගේ දියණිය විවාහ වී සිටින්නේ ඔහුගේ එක් පුතෙක් සමඟයි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ පවුලේ තවත් දේශපාලඥයන්  සහ ප්\u200dරභූන් විශාල සංඛ්\u200dයාවකි. යාපන ප්\u200dරදේශයෙන් බිහි වූ තවත් දේශපාලඥයෙක්  වූ සුබයියා නඩේසපිල්ලේ විවාහ වී සිටියේ පොන්නම්බලම් රාමනාදන්ගේ දියණියක් සමඟයි. ඔහු වඩාත්ම ප්\u200dරකට වන්නේ 1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර ප්\u200dරබල දෙමළ දේශපාලඥයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් ව පරාජය කිරීම නිසාය. සිංහල පමණක් ප්\u200dරතිපත්තියට එක්සත් ජාතික පක්ෂය සහාය දීම නිසා නඩේසපිල්ලේ පසුව එම පක්ෂයෙන් ඉවත් වූයේය.\u003cbr /\u003e\u003cbr /\u003eසර් සංකරපිල්ලේ පරරාජසිංහම් සෙනේට් සභාවේ මන්ත්\u200dරීවරයකු ලෙස කලක් කටයුතු කළ අයෙකි. ඔහු සර් පොන්නම්බලම් අරුණාචලම් ගේ දියණියක් හා විවාහ වී සිටියේය. පරරාජසිංහම් ගේ මුණුපුරා  වන දේවමනෝහරන් ස්වාමිනාදන් වර්තමාන පාර්ලිමේන්තුවේ දෙමළ සන්ධාන මන්ත්\u200dරීවරයෙකි. ඔහු කලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eබාලකුමාර් (බාකු) මහාදේව අරුණාචලම් මහාදේවගේ පුත්\u200dරයෙකි. විශ්ව විද්\u200dයාල කථිකාචාර්යවරයකු සහ සිවිල් සේවකයකු ලෙස වෘත්තීය ජීවිතය ගත කර ඇති ඔහු පසුව කෘෂිකර්ම අමාත්\u200dයාංශයේ ස්ථිර ලේකම් වරයා ලෙස කටයුතු කළේය. පසු කලෙක බැංකු සහ සමාගම් ගණනාවක අධ්\u200dයක්ෂකවරයකු ලෙස කටයුතු කළේය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-නලින් සුබසිංහ\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;~යුතුකම සංවාද කවය~\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/648569476919625189/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/WellalaDeshapalanaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/648569476919625189"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/648569476919625189"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/WellalaDeshapalanaya.html","title":"පොන්නම්බලම්-කුමාරස්වාමි පවුල සහ වෙල්ලාල දේශපාලනය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-xdI2raLULmk/VggUqQjyVsI/AAAAAAAAEgE/x3dK47vMFD8/s72-c/gggv.JPG","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3390305134989109358"},"published":{"$t":"2015-09-22T22:41:00.000+05:30"},"updated":{"$t":"2015-09-22T22:45:48.304+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් සුබසිංහ"}],"title":{"type":"text","$t":"සමාජ ජාලා පාදඩකරණය : තොරතුරු යුගයේ ගොනාට අන්දන පැරඩි වසංගතය..."},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-ff4VoH34XRI/VgGJqkodutI/AAAAAAAAEco/jULjDN-srqQ/s1600/parody.png\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-ff4VoH34XRI/VgGJqkodutI/AAAAAAAAEco/jULjDN-srqQ/s320/parody.png\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eපැරඩි සහ බොරු කොඩි\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-නලින් සුබසිංහ\u0026nbsp; \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[\u003ca href\u003d\"https://indhrakiilaya.wordpress.com/2015/09/09/%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%A9%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92/\" target\u003d\"_blank\"\u003eඉන්ද්\u200dරඛීලය\u003c/a\u003e]\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසමාජ ජාලයක් (Social Network) වන ෆේස්බුක් (Facebook) අපේ රටේ ජනතාව තම පුද්ගලික නෑ මිත්\u200dර සබඳතා පවත්වා ගැනීමට භාවිතා කරති. එමෙන්ම බොහෝ දෙනෙක් එය සමාජ-දේශපාලන සංවාදවලට මෙන්ම මතවාද ප්\u200dරචාරණය සඳහාද බහුල වශයෙන් යොදා ගනිති. රටේ එතෙක් පැවති අනෙකුත් මාධ්\u200dයවලට සාපේක්ෂව නානා ප්\u200dරකාර මතිමතාන්තර, අදහස්වලට ෆේස්බුක් එක තෝතැන්නක් වී ඇත්තේ\u003c/span\u003e\u003c/div\u003e\n\u003cul\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑහි ඇති ලිහිල් වාරණ නීති\u003c/span\u003e\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eමුදලක් වැය නොවීම\u003c/li\u003e\n\u003cli\u003eතරාතිරම්වලින් තොරව විශාල පිරිසකට විවෘත වීම\u003c/li\u003e\n\u003cli\u003eඕනෑම කෙනෙකුට ප්\u200dරවේශ වීමට ඉඩ තිබීම\u003c/li\u003e\n\u003cli\u003eඅනන්\u200dයතාවක් අවශ්\u200dය නොවීම\u003c/li\u003e\n\u003c/ul\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;වැනි කාරණා නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ හේතුව නිසා නා නා ප්\u200dරකාර මතවාද, අදහස් කිසිදු අවහිරයකින් තොරව ගලා යාමේ ඉඩකඩක් ෆේස්බුක් එක තුළ ඇති වී ඇත.\u003cbr /\u003eඅපේ රටේ විශේෂයෙන් මෑත කාලයේ ජාතිය සහ ආගම සම්බන්ධ කාරණාවලට වැඩි ජනප්\u200dරියතාවක් ඇති වී තිබේ. ඒ නිසා ෆේස්බුක් එක තුළ ද ඊට අදාළ දේ වැඩි වශයෙන් ප්\u200dරචාරණය වීම ප්\u200dරවණතාවකි.\u003cbr /\u003eමේ ඉඩ ඔස්සේ තවත් ප්\u200dරවණතාවයන් දෙකක් ඇති වී තිබේ. ඒ බොරු කොඩි සහ පැරඩි ය.\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #741b47;\"\u003e\u003cb\u003eබොරු කොඩි (False Flags)\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #741b47;\"\u003e\u003cb\u003e\u0026nbsp;\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eබොරු කොඩි යනු තම මතවාදී සතුරා වෙනුවෙන් (බොරුවට ) පෙනී සිටිමින් අන්තගාමී සහ අගතිගාමී හැසිරීමක් පෙන්නුම් කිරීමයි. එසේ හැසිරීම තුළ තම මතවාදී සතුරා පිළිබඳ නරක චිත්\u200dරයක් සමාජයට ලබා දීම බොරු කොඩී ව්\u200dයාපෘතිවල අරමුණ වේ. \u003ca href\u003d\"https://en.wikipedia.org/wiki/False_flag\"\u003ehttps://en.wikipedia.org/wiki/False_flag\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003eබොරු කොඩි විශාල වශයෙන් යොදා ගැනුනේ පසුගිය වකවානුවේ මුස්ලිම් විරෝධය මතු කිරීමටයි. ලංකාවේ මුස්ලිම්වරුන්ට, ඔවුන්ගේ ආගමට තදබල ලෙස අපහාස වන අන්දමේ පිටු විශාල වශයෙන් නිර්මාණය වුනි. එමෙන්ම සංවාද අවකාශ වල සැරිසරන, අනන්\u200dයතාවක් නැති මුස්ලිම් විරෝධී ෆේස්බුක් ප්\u200dරොෆයිල්ද විශාල වශයෙන් පසුගිය වකවානුවේ දක්නට ලැබිණි. මේවා දැන් වැඩි පුර දක්නට ලැබෙන්නේ නැත. මේවායෙන් සමහරක් ඒවා පිළිබඳව අපට කළ හැකි නිගමනය නම් ඒවා බොරු කොඩි බවයි.\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-I2Hx6DAJLgg/VgGLNBBwikI/AAAAAAAAEc0/Np-W_KFA_Pg/s1600/gg.png\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #741b47;\"\u003e\u003cb\u003eපැරඩි (Parody)\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමෑත කාලයේ ඇති වී ඇති අනෙක් වසංගත රැල්ල නම් පැරඩිය. පැරඩිවල අරමුණ යම් කිසි මතවාදයක් සමච්චලයට ලක් කිරීමයි. යම් කිසි මතවාදීමය පාර්ශවයක් සමච්චලයට ළක් කළ හැකි ආකාරයක් වන්නේ ඒ මතවාදයට පක්ෂව මෝඩ සහ අන්තගාමී අදහස් පළ කිරීමයි. පැරඩි වල කාර්යභාරය එයයි. \u003ca href\u003d\"https://en.wikipedia.org/wiki/Parody\"\u003ehttps://en.wikipedia.org/wiki/Parody\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමේ ආකාරයට නිර්මාණය කරන ලද ඇතැම් පැරඩි පිටු ඉහළ ජනප්\u200dරියතාවක් අත් කරගෙන ඇති අතර ෆේස්බුක් අවකාශය ගැන එතරම් පරිචයක් නැති ඇතැම් පිරිස් ඒවාට හසු වනවා සුලබව දක්නට ලැබෙන කාරණයකි. මෑතකදී එක්තරා ප්\u200dරකට වාමාංශික බ්ලොග්කරුවකුද පැරඩි වළක වැටී තිබෙනු දක්නට ලැබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eබොරු කොඩි සහ පැරඩි අතර වෙනස ඇතැම් විට හඳුනාගැනීමට අපහසුය. එසේ වුවද මේ දෙකේම අරමුණ එකම වන අතර ඒ දෙකම පිටු දැකිය යුතු ප්\u200dරවණතාවයන්ය. ඉන් සැබෑ මතවාදී පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටින පිරිස්වලට තම මතවාදය ප්\u200dරචාරය කර ගැනීමට ඇති ඉඩ අහුරයි.\u003cbr /\u003e\u003cbr /\u003eපහත පළ වන්නේ එවන් ෆේස්බුක් පැරඩි පිටු කීපයකි. මේවාට හසු නොවී පැරඩි වලවල් වල නොවැටීමට ෆේස්බුක් පරිහරණය කරන ජනතාව වග බලා ගත යුත්තේය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-I2Hx6DAJLgg/VgGLNBBwikI/AAAAAAAAEc0/Np-W_KFA_Pg/s1600/gg.png\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-I2Hx6DAJLgg/VgGLNBBwikI/AAAAAAAAEc0/Np-W_KFA_Pg/s1600/gg.png\" /\u003e\u003c/a\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3390305134989109358/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/blog-post_22.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3390305134989109358"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3390305134989109358"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/blog-post_22.html","title":"සමාජ ජාලා පාදඩකරණය : තොරතුරු යුගයේ ගොනාට අන්දන පැරඩි වසංගතය..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-ff4VoH34XRI/VgGJqkodutI/AAAAAAAAEco/jULjDN-srqQ/s72-c/parody.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});