gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B1%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-891891901416467257"},"published":{"$t":"2015-11-25T17:04:00.003+05:30"},"updated":{"$t":"2015-11-28T11:09:59.939+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්ද සිල්වා"}],"title":{"type":"text","$t":"කපුවෝ කපෝති"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-60qYQkM7v5g/VlWcyCidOfI/AAAAAAAAAQU/Ek1UST6v5ic/s1600/461672418.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"496\" src\u003d\"http://4.bp.blogspot.com/-60qYQkM7v5g/VlWcyCidOfI/AAAAAAAAAQU/Ek1UST6v5ic/s640/461672418.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-නලින් ද සිල්වා\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(2015 නොවැම්බර් 22 ඉරිදා රිවිර ලිපියේ මුල් පිටපත)\u003cbr /\u003e\u003cbr /\u003eලංකාණ්ඩුවේ ද අනුග්\u200dරහයෙන් ඉදිරිපත් කෙරුණු ජෙනීවා යෝජනාවෙන් කියැවෙන කරුණුවලින් ශ්\u200dරී ලංකාව නැවතත් යටත්විජිතයක් බවට පත් කෙරෙන අතර ත්\u200dරස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරීමට යෝජනා කෙරෙයි.  තමන් බලයට පත්කිරීමට උපකාර කළ යටත්විජිතවාදීන්ගේ් අවශ්\u200dයතාව මත ආණ්ඩුව දෙමළ කොටි ත්\u200dරස්තවාදීන් 38 දෙනකු දැනටමත් ඇප මත නිදහස් කර ඇති අතර තවත් කණ්ඩායමක් ඊනියා පුනරුත්ථාපනයකට ලක්කර නිදහස් කිරීමට යයි. මේ එකක්වත් අධිකරණ තීන්දු යැයි සැලකිය හැකි ද? අධිකරණයෙන් ඇප දුන්නේ යැයි කිව හැකි වුව ද එසේ කෙරෙන්නේ බොහෝ විට නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ද පදනම් කර ගනිමිනි. ත්\u200dරස්තවාදීන් 31 දෙනකු ඇප මත නිදහස් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුව උදේ එකක් කියා හවස සිරකරුවන්ගේ (හා තවත් අයගේ) උද්ඝෝෂණ මත ඔවුන්ට ඇප දීමට විරුද්ධ නො වී ය. මෙහි දී නීතිපති දෙපාර්තමේන්තුවට යම්කිසි ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවිණි යැයි පැවසිය හැකි ද? පුනරුත්ථාපනය කිරීම  කිසිම අධිකරණයක ගත් තීන්දුවක් ක්\u200dරියාත්මක කිරීමක් නො වේ. \u003cbr /\u003e\u003cbr /\u003eමේ සිරකරුවෝ මිනීමරුවෝ ය. නැත්නම් මිනීමැරුම්වලට වක්\u200dර ව ආධාර කළ අය ය. එසේත් නැත්නම් දණ්ඩ නීති සංග්\u200dරහයට අනුව වෙනත් අපරාධ කළ අය ය. ඔවුන් දේශපාලන මතයක් දැරූ බවත් ඒ මතය වෙනුවෙන් අපරාධ කර ඇති බවත් පැහැදිලි ය. එහෙත් එපමණකින් ඔවුන් දේශපාලන සිරකරුවන් බවට පත් නො වේ. දේශපාලන මතයක් වෙනුවෙන් මිනීමැරිය නො හැකි ය. දෙමළ ත්\u200dරස්තවාදීන් සටන් කෙළේ වෙන ම රාජ්\u200dයයක් පිහිටුවීමට ය. ඒ දේශපාලන මතය හුදෙක් ප්\u200dරභාකරන්ගේ මතයක් පමණක් නො වේ. හැත්තෑවේ දශකයේ වෙන ම රාජ්\u200dයයක් දිනාගැනීම සාමාන්\u200dය දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීමක් බවට පත්වූ බව සැබෑ ය. එහෙත් හතළිහේ දශකයේ  සිට ම දෙමළ ජාතිවාදී නායකයෝ ඒ මතය ප්\u200dරකාශ කළහ. ලංකාවට නිදහස ලැබීම සම්බන්ධයෙන් රාජ්\u200dය මන්ත්\u200dරණ සභාවේ ප්\u200dරකාශයක් කළ දොස්තර නාගනාදන් (ඔහු පසු ව චෙල්වනායගම්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්\u200dය පක්\u200dෂයෙහි පළමු භාණාඩාගාරික විය.) සිංහලයන්ට නිදහස ලැබී ඇති බවත් දැන් කළ යුත්තේ දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස දිනාගැනීම බවත් සඳහන් කෙළේ ය. දෙමළ රාජ්\u200dයයක් පිිටුවීමේ මේ ඉල්ලීම දෙමළ සමාජයේ උඩ සිට පහතට ඒමට අවුරුදු තිහක් පමණ ගත විය. \u003cbr /\u003e\u003cbr /\u003eහතළිහේ දශකයට ඉහත දී ද මෙරට දෙමළ ජාතිවාදය විය. එය 1831 සිට පැවත එන්නකි. (විස්තර සඳහා ප්\u200dරභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න) දෙමළ ජාතිවාදය ක්\u200dරමයෙන් විකාශය වී හතළිහේ දශකයේ දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තෑවේ දශකයේ දෙමළ ත්\u200dරස්තවාදය බවටත් පත් විය. ප්\u200dරභාකරන් යනු ඕපපාතිකයෙක් නො වී ය. ඔහු නාගනාදන්ලාගේ දේශපාලන දරුවෙකි. රාමනාදන්ලාගේ හා අරුණාශලම්ලාගේ දේශපාලන මුණුබුරෙකි. අද උතුරේ විග්නේෂ්වරන් ඊළඟ ත්\u200dරස්තවාදී පරපුර බිහිකිරීමට කටයුතු කරයි. තවමත් සිංහලයන්ට රාමනාදන්ලා දේශප්\u200dරේමීහු වෙති. ප්\u200dරශ්නය වූයේ රාමනාදන්ලාට දහනවවැනි සියවසේ අගභාගයේ සිට 1931 දක්වා මෙරට දේශපාලනයේ නායකයන් විය හැකි වුවත් සර්වජන ඡන්දයත් සමග එසේ නායකයන් වීමට නොහැකි වීම ය. රාමනාදන් අරුණාශලම් ආදීන්  සිංහලත්වයට මෙරට හිමි විය යුතු තැන ලබා දීමට විරුද්ධ වූ දෙමළ ජාතිවාදීන් ලෙස සිංහලයන් විසින් හඳුනාගැනෙන තෙක් දෙමළ ජාතිවාදයෙන් මිදීමට සිංහලයන්ට නොහැකි ය. \u003cbr /\u003e\u003cbr /\u003eඅද දෙමළ ත්\u200dරස්තවාදය පවතින්නේ එංගලන්තයේ ය. ලංකාවේ දී ඒ පරාජය කිරීමට මහින්ද රාජපක්\u200dෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් මෙරට හමුදාවට හැකි විය. එහෙත් එම්මැනුවෙල් පියතුමා ආදී කොටි අනුග්\u200dරාහකයන්ට එංගලන්තයේ රැකවරණ ලැබෙනවා පමණක් නොව කොටින් සැමරීමට ද අවස්ථාව ලැබෙයි. ආයුධ ගත් කොටි ත්\u200dරස්තවාදීන් හා ඔවුන්ට සහාය දුන් කොටි ත්\u200dරස්තවාදීන් ලංකාවේ සංචාරය කරවීමට ද දෙමළ ත්\u200dරස්තවාදීහු බලාපොරොත්තු වෙති. එම්මැනුවෙල් පියතුමා එයට උදාරණයකි. ඔහුට ඒ සඳහා බාධාවක් වී ඇත්තේ ඔහුගේ ගෝලිය දෙමළ සංසදය ලංකාවේ තහනම් වීම ය. එහෙත් දුර්වල ලංකාණ්ඩුව තම පැවැත්ම උදෙසා එංගලන්තයේ බහට තහනම ඉවත් කිරීමට ද ඉඩ ඇත. නැත්නම් එම්මෑනුවෙල් පියතුමා ගැන බොරු කතාවක් කියා ඔහුට ලංකාවට පැමිණීමට අවසර දීමට ඉඩ ඇත. එම්මැනුවල් පියතුමා ආදීන් ලංකාව එන්නේ සතුටු සාමීචි කතාවලට නො වේ. ඔවුන්ට අර ඇප මත නිදහස් කරනු ලැබූවන් හමුවනු ඇත. දෙමළ ත්\u200dරස්තවාදය පරාජය කළ ද ත්\u200dරස්තවාදීන් (ඇප මත නිදහස් කළ අය ද ඇතුළුව) හැංගූ ආයුධ තවමත් උතුරු හා නැගෙනහිර පළාත්වල තිබෙන්නට පුළුවන. අපි නැවතත් දෙමළ ත්\u200dරස්තවාදය ලංකාවේ ඇති කිරීමට කටයුතු කරන්නෙමු ද? විග්නේස්වරන්ගේ බලාපොරොත්තු ඉටු වේ ද? \u003cbr /\u003e\u003cbr /\u003eමේ ආණ්ඩුව පිහිටුවනු ලැබුයේ ප්\u200dරධාන වශයෙන් ම දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට ය. ශ්\u200dරී ල නි ප හා එ ජා ප එකතු කර අවුල් (හවුල් නොව) ආණ්ඩුවක් ඊනියා ජාතික ආණ්ඩුවක නාමයෙන් ඇති කරනු ලැබුයේ ඊනියා රාජපක්\u200dෂ රෙජිමය පරාජය කිරීමට, චීන ශ්\u200dරී ලංකා සබඳතා අවම කිරීමට හා දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමටත් ය. ඊනියා රාජපක්\u200dෂ රෙජිමය පරාජය කෙළේත් දූෂණ භීෂණ නිසා නොව පසුගිය ආණ්ඩුව දෙමළ ත්\u200dරස්තවාදය පරාජය කළ නිසා ය. මෛත්\u200dරිපාල රනිල් ආණ්ඩුව වැඩියෙන් ම වළිකන්නේ දෙමළ ත්\u200dරස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්\u200dෂ හා ගෝඨාභය රාජපක්\u200dෂ මහතුන්ට හා ඒ මහතුනට සහාය දක්වන්නන්ට උපරිම දඬුවම් ලබා දීමට ය. එහෙත් තමන්ට එක්වූ දූෂිතයන් රැකගැනීමට ආණ්ඩුව කටයුතු කරයි. ආණ්ඩුව දුෂණයට හා භිෂණයට විරුද්ධ නැත.\u003cbr /\u003e\u003cbr /\u003eආණ්ඩුව හා යටත්විජිතවාදීන් දෙමළ ත්\u200dරස්තවාදීන් ඇප පිට නිදහස් කරන්නේ නම් මෙරට ත්\u200dරස්තවාදය වැළැක්වීම පණත යටතේ සිරගත කෙරී ඇති සිංහල සිරකරුවන් ඇප මත නිදහස් නො කරන්නේ ඇයි? ඔවුන් සිරබත් කන්නේ සිංහලයන් ලෙස ඉපදීම නිසා ද? මෙය සිංහලයන්ට එරෙහිව ක්\u200dරියාත්මක වන නග්න ජාතිවාදයකි. දෙමළ ත්\u200dරස්තවාදී අපරාධ කරුවෝ තමන් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් දේශපාලන සිරකරුවෝ නො වෙති. ඔවුන්ගේ අපරාධවලට ලක් වී ඇත්තේ සාමාන්\u200dය ජනයා ය. දේශපාලන මතවාදයක් දැරීම සාමාන්\u200dය ජනයා මරා දැමීමට බලපත්\u200dරයක් නො වේ. \u003cbr /\u003e\u003cbr /\u003eදෙමළ ත්\u200dරස්තවාදීන් නොයෙකුත් ආකාරවලින් නිදහස් කළ යුතු යැයි කියන යටත්විජිතවාදීහු හා ඔවුන්ගේ ගැත්තෝ එක් පැත්තකින් හමුදාව යුද්ධාපරාධ කර ඇතැයි කියමින් ජනතාවගේ ස්වෛරිභාවය නැති කර විදේශ විනිසුරුවන් සහිත විශේෂ අධිකරණ පිහිටුවා විශේෂ අධිකරණ පිහිටුවා රණවිරුවන්ට දඬුවම් කළ යුතු යැයි කියති. අනෙක් පැත්තෙන් පැරීසියේ සිදු වූ ත්\u200dරස්තවාදී ප්\u200dරහාරයට විරුද්ධව අයිඑස්අයිඑස් ත්\u200dරස්තවාදීන්ට විරුද්ධව යැයි කියමින් සිරියාවට බෝම්බ හෙළති. එයින් සාමාන්\u200dය වැසියන් මිය යන්නේ නැද්ද? මහා පඬියකු ලෙස කතාකරන මංගල සමරවීර මහතා  සිරියාවට ගුවනින් පහර දීමෙන් බටහිරයන් යුද්ධාපරාධ සිදුකරන බවට පැමිණිලි කිරීමට ජෙනීවා යන්නේ නැද්ද? ආණ්ඩුව ඒ වෙනුවට බහුතරය සිංහලයන් වූ හමුදාවට හා රාජපක්\u200dෂවරුන්ට දඬුවම් කිරීමට උත්සාහ කරති.  එහෙත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඇතුළු පරණගම කොමිසමට උපදෙස් දුන් ජාත්\u200dයන්තර නීතිය ගැන හසළ දැනුමක් ඇත්තවුන් හා හිටපු මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් කියා ඇත්තේ හමුදාවට එරෙහිව යුද්ධාපරාධ චෝදනා නොමැති බව ය. (ඒකබද්ධ විපක්\u200dෂය එකී මත ප්\u200dරසිද්ධ කළ යුතු ය. හමුදාව යුද්ධාපරාධ කර නැතැයි  නීතියෙන් කියැවෙද්දී සාමාන්\u200dය ජනතාව මරා දැමූ දෙමළ ත්\u200dරස්තවාදීන් ඇප මත වුවත් නිදහස් කරන්නේ කිනම් ආණ්ඩුවක් ද? \u003cbr /\u003e\u003cbr /\u003eඑයට ඇත්තේ එක් පිළිතුරකි. ශ්\u200dරී ල නි ප හා එ ජා ප එකතු කරනු ලැබුයේ යටත්විජිතවාදීන්ගේ හා කලාපීය අධිපති ඉන්දියාවේ හෙවත් රනිල් මෛත්\u200dරී දිගයේ කපුවන්ගේ මැදිහත් වීමෙනි. එහි දී ඔවුහු අගමැති වීමේ පුද්ගලික බලාපොරොත්තු කඩ වී සිටි මෛත්\u200dරිපාල සිරිසේන මහතා යොදා ගත්හ. එසේ කෙළේ ශ්\u200dරි ල නි පක්\u200dෂයට පහර වදින ලෙසට ය.  සිරිසේන මහතා ශ්\u200dරී ල නි පක්\u200dෂයට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.  ශ්\u200dරී ල නි පාක්\u200dෂික මන්ත්\u200dරිවරුන් කිහිප දෙනෙක් යටත්විජිතවාදීන්ගේ ශක්තිය ලැබීම හේතුකොටගෙන හා තමන්ගේ දුූෂණ වසාගැනීම සඳහා සිරිසේන මහතාට සහාය දුන්හ. එවිට පක්\u200dෂය කැඩේය යන අදහසින් මහින්ද රාජපක්\u200dෂ මහතා පක්\u200dෂ සභාපතිත්වය සිරිසේන මහතාට ලබා දීමට කටයුතු කෙළේ ය. අද ශ්\u200dරී ල නි පක්\u200dෂයක් නැත. එය මියගොස් ය. එය මරා දැමුවේ මෛත්\u200dරිපාල සිරිසේන මහතා ය. එහෙත් අද ඔහු ශ්\u200dරි ල නි පක්\u200dෂයේ සභාපති ලෙස ව්\u200dයාජ වීර ප්\u200dරකාශ කරයි. ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණයෙහි දී ශ්\u200dරී ල නි පක්\u200dෂය දිනවීමට කටයුතු කරන්නේ යැයි කියයි. ජනාධිපතිවරණයේ දී ශ්\u200dරී ල නි පක්\u200dෂයේ හා සංධානයේ අපේක්\u200dෂකයාට විරුද්ධව තරග කර මහා මැතිවරණයේ දී සංධානයට හා පක්\u200dෂයට එරෙහිව කටයුතු කර ඔහු අද කතාකරන්නේ කටින් ද යන ප්\u200dරශ්නය මතුවුවත් උදේ එකක් කියා දවල් වෙනත් එකක් කියා සවස තමා එසේ කීවේ දැයි අසන සිරිසේන මහතාට පෞද්ගලික කරුණු වඩා වැදගත් වන බව අපි දනිමු. බෝධිසත්ත්වයකු නොවන සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය අහොසි කිරීමට යන්නේ 2020 දී හෝ ඒ ආසන්නයේ හෝ විධායක අගමැති වීමේ සිහිනය ඉටු කර ගැනීමට ය. ඔහුටවත් රනිල් වික්\u200dරමසිංහ මහතාටවත් ඒ සඳහා කිසිම ඉඩක් නොදිය යුත්තේ මෙරට බටහිරයන්ගේ හා ඉන්දියාවේ (කපුවන්ගේ) පාපන්දු පිටියක් බවට පත්වීම වැළැක්වීමට ය.  \u003cbr /\u003e\u003cbr /\u003eකපුවන් කපෝති කරමින් අද වන විට රනිල් මෛත්\u200dරී දීගය කැඩී අවසන් ය. දීගය විවාහ සහතිකයට සීමා වී ඇත. ඇවන්ගාඩ් සිද්ධිය සම්බනධයෙන් (නො) දත් දොස්තර රාජිත සේනාරත්න සහ එ ජා ප මන්ත්\u200dරීන් අතර ඇති ගැටුමෙන් පෙන්නුම් කෙරෙන්නේ අත්හැරුණු දිගයේ හෙවනැල්ලත් ඇද බව ය. මෛත්\u200dරිපාල සිරිසේන මහතාට අද අවශ්\u200dය මහින්ද රාජපක්\u200dෂ මහතා කිනම් ක්\u200dරමයකින් නමුත් මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට ය. අද කළ යුත්තේ ඒකාබද්ධ විපක්\u200dෂය ශක්තිමත් කිරීම ය. එහෙත් ඒකාබද්ධ විපක්\u200dෂය යනු ශ්\u200dරී ල නි පක්\u200dෂයේ ඊළඟ භවය මිස අවස්ථාවාදීන්ට බඳින හිණිමඟක් නොවිය යුතු ය. \u003cbr /\u003e\u003cbr /\u003e-නලින් ද \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිල්වා\u003c/span\u003e\u003c/span\u003e: කාලය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n2015 නොවැම්බර් 19\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n(Like us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/891891901416467257/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/KapuwoKapothi.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/891891901416467257"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/891891901416467257"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/KapuwoKapothi.html","title":"කපුවෝ කපෝති"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-60qYQkM7v5g/VlWcyCidOfI/AAAAAAAAAQU/Ek1UST6v5ic/s72-c/461672418.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4196296073884353248"},"published":{"$t":"2015-11-09T20:33:00.003+05:30"},"updated":{"$t":"2015-11-11T23:43:50.004+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්ද සිල්වා"}],"title":{"type":"text","$t":"පොලිස් ප්\u200dරහාර රණවිරුවෝ හා නෛතික මත"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-fer-7L7RHqk/VkC1lzRkZOI/AAAAAAAAAC8/WraSuLWCvQM/s1600/z_p-02-Humanity-01.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"263\" src\u003d\"http://1.bp.blogspot.com/-fer-7L7RHqk/VkC1lzRkZOI/AAAAAAAAAC8/WraSuLWCvQM/s400/z_p-02-Humanity-01.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ ආණ්ඩුවේ ආයුකාලය අවසන් වෙමින් ඇත. තමා පළාත් පාලන මැතිවරණවල දී ශ්\u200dරී ල නි පක්\u200dෂයට නායකත්වය දෙන බව මෛත්\u200dරිපාල සිරිසේන මහතා ප්\u200dරකාශ කර ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුව හෙවත් එ ජා ප - මෛත්\u200dරිපාල ශ්\u200dරී ල නි පක්\u200dෂයේ දීගය අවසන් වෙමින් පවතින බව සනිටුහන් කරමිනි. අප කියා ඇති පරිදි ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව විසින් මේ ආණ්ඩුව පිහිටුවන ලද්දේ ප්\u200dරධාන වශයෙන් ම දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට මිස වෙනත් දෙයකට නො වේ.  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ජනවාරි 8 වැනි දා පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ද අප කියා සිටියේ ප්\u200dරධාන මාතෘකාව විය යුත්තේ දෙමළ ත්\u200dරස්තවාදය පරාජය කිරීම හා ගතයුතු ඉදිරි ක්\u200dරියාමාර්ග බවත්, එහෙත් සෝභිත හිමියන්, ඊනියා සිවිල් සමාජය හා විවිධ මාක්ස්වාදීන් ඇතුළු වෙනත් අය දූෂණය හා භීෂණය ගැන කතාකර ප්\u200dරශ්නය යටගසන බවත් ය. ඒ ගැටයට  ශ්\u200dරී ල නි ප’ක්\u200dෂය ද හසුවිය. රාවණගේ ඊනියා භීෂණයට විරුද්ධව විභීෂණ කෙනකු මෙරටින් (පවුලෙන්) ම තෝරාගත් ආකාරයට මහින්ද රාජපක්\u200dෂ මහතාගේ ඊනියා භීෂණයට හා දුෂණයට එරෙහි නූතන විභීෂණ කෙනකු මෙරටින් (පක්\u200dෂයෙන්) ම සොයා ගැනීමට විජාතික බලවේගවලට හැකි විය. එසේ වුවත් රනිල් - මහින්ද අවශ්\u200dයතාවල හා මතවාදවල ඇති විසංවාද නැතිකිරීමට ඔවුන්ට නො හැකි ය. එදා රාජපක්\u200dෂ භීෂණය ගැන කතා කළ අය (පසුගිය දා අපවත් වූ සෝභිත හිමියන් ද ඇතුළුව) රනිල් වික්\u200dරමසිංහ මහතා අගමැති කෙළේ ඔහුගේ හා එ ජා පක්\u200dෂයේ අතීතය නො දැන ද? බටලන්ද හා 1987-92 භීෂණය ඔවුන්ට අමතක වී ද? (1987 -92 කාලයෙහි වූ ඝාතන සම්බන්ධයෙන් ඊනියා විශේෂ අධිකරණ පිහිටුවීමට බටහිරයන් කතා නොකරන්නේ ඇයි?) ඔවුන්ට බටහිරට හා ඉන්දියාවට සේවය කිරීම සියල්ලට ම වඩා වැදගත් විය. අද ඔවුන් සිදු වු ඊනියා වෙනස ගැන අසතුටු නමුත් එය නිසි ලෙස කීමට මැළිවෙති. අනාගතය ගැන තරමක්වත් නිවැරදිව දැකිය නොහැකි සංවිධාන වෙනත් අයගේ අතකොළු වෙයි.     \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ශ්\u200dරී ල නි ප නායකයෝ අප කී බොහෝ දෙයට ඇහුම්කන් නොදුන්හ.  ඒ වෙනුවට ඔවුහු සමහර අවස්ථාවල අපට විරුද්ධ වූහ.  අප ආසනික් ගැන කියන විට ඇතැම් ශ්\u200dරී ල නි ප නායකයන් කීවේ බත් කෑම නැති කිරීමට අප ප්\u200dරීමා සමාගමෙන් මුදල් අරගෙන ඇති බව ය. මෛත්\u200dරිපාල සිරිසේන මහතාගේ පාවාදීම් හමුවේ අගෝස්තු 17 වැනි දා පැවති මැතිවරණයට, ඔහුගේ නායකත්වයෙන් ඇති පක්\u200dෂයෙන් ඉවත් වී වෙනම පක්\u200dෂයක් හෝ ඒ බැරි නම් කණ්ඩායමක් හෝ ලෙස ඉදිරිපත් විය යුතු යැයි අප කී විට ඔවුහු \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෛත්\u200dරි\u003c/span\u003eපාල –- මහින්ද එකතුව ජයග්\u200dරහණයක් ලෙස හුවා දැක්වූහ. අද සන්ධානයේ ඒකාබද්ධ විපක්\u200dෂය එදා අපේ බසට සවන් දුනි නම් එක්කෝ ආණ්ඩු පක්\u200dෂය බවට නැත්නම් ප්\u200dරධාන විපක්\u200dෂය බවට පත්වීමට තිබිණි. එසේ නොකිරීමේ ප්\u200dරතිඵලයක් ලෙස අද ඒකාබද්ධ විපක්\u200dෂයට දුර්වල කතානායක ඇතුළු පාර්ලිමේන්තුව ඉදිරිපිට පාසල් මැරයකු (බුලි) ලෙස හැසිරෙන අගමැතිගේ සමච්චලයට භාජනය වීමට සිදු වී ඇත. ඒකාබද්ධ විපක්\u200dෂයට අද ඇති ප්\u200dරශ්නය නම් මන්ත්\u200dරී ධුර ද රැකගෙන ඊනියා ජාතික ආණ්ඩුවට හෙවත් අවුල් (හවුල් වුවත් අවුල් ය) ආණ්ඩුවට විරුද්ධ වන්නේ කෙසේ ද යන්න ය. පෙරටුගාමීන් රකිමින් පොලීසිය විවේචනය කරමින් ඒ කළ නො හැකි ය. ඔවුන් නැවත වරක් මෛත්\u200dරීපාල - රනිල් දුස්සංයෝගය කැඩීමෙන් පසු මෛත්\u200dරිපාල සිරිසේන මහතා සමග එකතු වීමට ද ඉඩ ඇත. ඔවුන් නොකළ යුත්තේ ද එයයි. මෛත්\u200dරිපාල සිරිසේන මහතා ගැන කිසිම විශ්වාසයක් තැබිය හැකි නො වේ. පාර්ලිමේන්තුවෙන් පිටත ඇති ඒකාබද්ධ විපක්\u200dෂය අඩු තරමින් ඒකාබද්ධ විපක්\u200dෂයේ ශ්\u200dරී ල නි පක්\u200dෂ එක් පාර්ලිමේන්තු මන්ත්\u200dරිවරයකු සමග ඔහුගේ් නයකත්වය යටතේ වෙන ම පක්\u200dෂයක් හෝ කණ්ඩායමක් හෝ ලෙස පළාත් සභාවලට තරග කර මෛත්\u200dරිපාල කණ්ඩායම තුන්වැනි තැනට පත්කිරීමට කටයුතු කළ යුතු ය. අප නැවතත් විශීෂණලා දේවත්වයට පත්කළ යුතු නො වේ. එකාබද්ධ විපක්\u200dෂය පළමුකොට රටේ ස්වෛරීභාවයත්  ආරක්\u200dෂක භමුදාවල ගෞරවය රැකීමටත් ඉදිරිපත් විය යුතු ය.  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ශිෂ්\u200dයයන්ගේ් අරගලය හා පොලිස් ප්\u200dරහාර ගැන අපේ අවධානය යොමු වන්නේ මෙහි දී ය. ඇතැම් රැකියා සම්බන්ධයෙන් ගණකාධිකරණය සඳහා වූ උසස් ජාතික ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමට 1990 දී රජය තීරණය කර ඇත. එය අදාළ ඩිප්ලෝමවට උපාධි තත්ත්වය ලබාදීමක් නො වී ය. එය ඇතැම් කරුණුවල දී ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමක් පමණක් විය. රාජපක්\u200dෂ ආණ්ඩුව ඒ තත්ත්වය 2013 දී  නැති කර ඇත. මේ කරුණ වුව සහතික පත් අධ්\u200dයාපනයේ ව්\u200dයාජය හා හාස්\u200dයජනක බව හෙළි කරයි. මගේ මතකය නිවැරදි නම් 1990 දී තරම ගණකාධිකරණ ක්\u200dෂෙත්\u200dරයේ උපාධිධාරීන්ට හිමිවිය යුතු ඇතැම් රැකියා සඳහා සුදුසුකම්ලාභීහු නො සිටියහ. ඒ අනුව උසස් ජාතික ඩිප්ලෝමාව ඒ රැකියා සම්බන්ධයෙන්් උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකිණි. එහෙත් 2013 වන විට විශ්වවිද්\u200dයාල මගින් කළමනාකරන, ගණකධිකරන ක්\u200dෂෙත්\u200dරවල උපාධිධාරීන් බිහිකරනු ලැබීමත් සමග උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් ඒ තනතුරුවලට බඳවා ගැනීමේ අවශ්\u200dයතාවක් නො වූ බැවින් ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමක් අවශ්\u200dය නො වී ය. අන්තර් විශ්වවිද්\u200dයලයීය ශිෂ්\u200dය සමිති සම්මේලනයේ (අන්තරේ) පෙළපාලිවල යන කළමනාකරන හා ගණකාධිකරන උපාධි අපේක්\u200dෂකයන් තමන් කරන්නේ කුමක් දැයි දන්නේ ද යන්න ගැන ඇත්තේ සැකයකි. එහෙත් මගේ මතකය වැරදි විය හැකි ය. මේ ගැන  වඩා හොඳින් දන්නා එස් බී දිසානායක මහතා මේ පිළිබඳ විස්තරාත්මක ප්\u200dරකාශයක් කරන්නේ නම් මැනවි.  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ඒ කුමක් වුවත් මා මෙහි දී සැලකිලිමත් වන්නේ ඔක්තෝම්බර් 29 වැනි දින සිදු වූ පොලිස් ප්\u200dරහාරය ගැන ය. මම ඒ ප්\u200dරහාරය කිසිසේත් අනුමත නො කරමි. එහෙත් ප්\u200dරහාරයෙන්  මතුවන කරුණු කිහිපයක් ගැන ඒකාබද්ධ විපක්\u200dෂයේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පොලීසිය පසුගිය 3 වැනි දා පැවති පෙළපාලිය සම්බන්ධයෙන් උසාවි වාරණ දෙකක් ලබා ගෙන සිටියේ ය. එහෙත් ශිෂ්\u200dයයෝ වාරණ නියෝග නොතකා වාහන තදබදයක් ඇති කරමින් පෙළපාලි ගියහ. එය උසාවියට කරන ලද අපහාසයක් විය යුතු ය. පොලීසිය තමන්ට ක්\u200dරියාත්මක කළ නොහැකි වාරණ නියෝග ගෙන අධිකරණය හෑල්ලුවට ලක් නොකළ යුතු ය. අද අන්තරේ බලය ඇත්තේ පෙරටුගාමීන්ට ය. ඔවුන්ට නායකත්වය දෙන්නේ පසුගිය දා අත්අඩංගුවට ගැනුුණු කුමාර් ගුණරත්නම් ය. පෙරටුගාමීන්ට මෙහෙයවිය හැක්කේ සරසවි සිසුන් හා ඇතැම් උද්ඝෝෂණ කරුවන් පමණ ය.  සරසවි පෙළපාලි වැටලීම් ආදිය සිසුන් හා පොලීසිය ගැටෙන යුද පිටි බවට පත්වෙයි. සිසුන්ට ආයුධ තිබේ ද නැද්ද යන්න මෙහි දී ප්\u200dරශ්නයක් නො වේ. තරුණ ජවය ම ආයුධයකි. දෙමළ ජාතිවාදයට ආවඩන පෙරටුගාමීන්ට අද අවශ්\u200dය පොලිසිය සමග ගැටීම ය. ඔවුන් නිදහස් අධ්\u200dයාපනය ගැන කිසිම හැදෑරීමක් නොකර මාලබේ පෞද්ගලික විශ්වවිද්\u200dයාලයට එරෙහිව තව තවත් පෙළපාලි යනු ඇත. (ඕනෑම ගොනකුට ඇමතියකු විය හැකි දැයි මම නො දනිමි. කෙසේ වුවත් කිරිඇල්ල මහතා ප්\u200dරකාශ කරන පරිදි නොව නිදහස් අධ්\u200dයාපනය එ ජා ප දුන් දෙයක්  නො වේ. හතළිහේ දශකය ආරම්භයේ දී එ ජා පක්\u200dෂයක් නොතිබිණි. පසුව එ ජා පාක්\u200dෂිකයන් බවට පත්වූ නායකයන්ගෙන් වැඩි දෙනෙක් නිදහස් අධ්\u200dයාපනයට විරුද්ධ වූවා පමණක් නොව කන්නන්ගර මහතා මතුගම අසුනෙන් පරාජය කිරීමට ද වැඩකළහ.) ඒ සමග පොලීසිය හා හමුදාව තව තවත් අපකීර්තියට ලක්කිරීමට උත්සාහ දරණු ඇත. රණවිරුවන්ට එරෙහිව ජාත්\u200dයන්තර විනිසුරුවන් ලවා පරීක්\u200dෂණ පැවැත්වීමට ව්\u200dයවස්ථා විරෝධීව විශේෂ අධිකරණ පිහිටුවීමට උත්සාහ දරන මෙකල ඒකාබද්ධ විපක්\u200dෂය පනින රිලවුන්ට ඉණිමං බැඳිය යුතු නො වේ. ඔවුන් පොලිස් ප්\u200dරහාරය පිටුපස සිටින ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවටත්,  කිරිඇල්ල හා මාරපන ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු බවටත් උද්ඝෝ’ණය කළයුතු ව තිබිණි.  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e රණවිරුවන්ට එරෙහිව තවත් ජාත්\u200dයන්තර හෝ දේශීය හෝ දෙමුහුන් හෝ පරීක්\u200dෂණ අනවශ්\u200dය බව අපි නැවතත් අවධාරණය කරමු. පරණගම කොමිසමේ ආරාධනයෙන් උපදේශකයන් ලෙස පත්කළ ශ්\u200dරීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, හිටපු මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් ආදීහු තම මත ප්\u200dරකාශ කරමින් ඊනියා ජාත්\u200dයන්තර නීතිය යටතේ හා හමුදා නීති යටතේ අප හමුදාව යුද්ධාපරාධ කර නැති බව ඉතා පැහැදිලි ව සඳහන් කරති. ඒ් මත දි අයිලන්ඩ් විද්\u200dයුත් පුවත්පතෙහි පසුගිය 18 වැනි දා පළකර තිබිණි. පරණගම වාර්තාවට අමුණා තිබුනේ හෝම්ස් මතය පමණකි. අනෙක් මත වාර්තාවට අමුණා නැත්තේ බලපෑමකින් ද? ඩෙස්මන්ඩ් ද සිල්වා මතය පිළිබඳ වැදගත් ලිපියක් දි අයිලන්ඩ් පුවත්පතේ පසුගිය 4 වැනි දා පලකර තිබිණි. ඒ ලිපියෙන් කියා තිබුණේ ඩෙස්මන්ඩ් ද සිල්වා මතය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම වැළැක්වීමට අගමැති ක්\u200dරියාකර ඇති බව ය. ඒ මත බෙදාහැරීමට විරුද්ධව ක්\u200dරියාකරන්නන්ට ආණ්ඩුව තර්ජනයක් කර ඇති බව ද  එහි සඳහන් වෙයි. ඒකාබද්ධ විපක්\u200dෂය ඒ මත සිංහලට පරිවර්තනය කර, ආණ්ඩුව එකී මත ජෙනීවා හි දී හා අදාළ සංසදවල දී ඉදිරිපත් කරමින් හමුදාවේ නිරදෝෂිභාවය හෙළිදරවු කළ යුතු යැයි උද්ඝෝෂණය කළ යුතු ය.   \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e \u003c/b\u003e\u003c/span\u003e\u003cb\u003e-\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනලින් ද සිල්වා\u0026nbsp;\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[\u003ca href\u003d\"http://www1.kalaya.org/2015/11/2015-11-08.html\"\u003eකාලය\u003c/a\u003e] \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e (2015 - 11 - 08 රිවිර ලිපියෙහි මුල් පිටපත සුළු සංස්කරණයක් සමග )\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e \u003cbr /\u003e ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4196296073884353248/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/PolisPraharaSahaRanaViruvo.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4196296073884353248"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4196296073884353248"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/PolisPraharaSahaRanaViruvo.html","title":"පොලිස් ප්\u200dරහාර රණවිරුවෝ හා නෛතික මත"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-fer-7L7RHqk/VkC1lzRkZOI/AAAAAAAAAC8/WraSuLWCvQM/s72-c/z_p-02-Humanity-01.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7473782608782622105"},"published":{"$t":"2015-01-29T13:20:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T07:47:54.661+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Nalin"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්ද සිල්වා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවුද"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-NSSEIKqpQ8U/VMnmRUHTG8I/AAAAAAAABq0/P54eOKDuHsA/s1600/Attorney%2BGeneral.img_assist_custom.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-NSSEIKqpQ8U/VMnmRUHTG8I/AAAAAAAABq0/P54eOKDuHsA/s1600/Attorney%2BGeneral.img_assist_custom.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nකැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්\u200dරිකාවක් මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්\u200dයානුකූල නොවේ යැයි තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස පත්වී ඇති බවත් වාර්තා වෙයි. මේ වාර්තා පිළිබඳ සත්\u200dයාසත්\u200dයතාව කුමක් වුවත් අද (2015ජනවාරි 28) ශිරාණි බණ්ඩාරනායක ශ්\u200dරෙෂ්ඨාධිකරණයට ගොස් ඇත.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමෙහි දී අපට ප්\u200dරශ්න ගණනාවක් යහපාලනය සම්බන්ධයෙන් ඇති වෙයි. මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්\u200dයානුකූල නොවන බවට අමාත්\u200dය මණ්ඩලයට තීරණය කළ හැක්කේ ව්\u200dයවස්ථාවේ කිනම් වගන්තිය යටතේ ද? පත්වීම නීත්\u200dයානුකූල ද නැත්ද යන්න ව්\u200dයවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවටවත්, එහි අංගයක් වූ කැබිනට් මණ්ඩලයටවත් තීරණය කළ නොහැකි ය. විධායකයටත් එය කළ නොහැකි ය. කැබිනට් රැස්වීම්වලට ජනාධිපති සහභාගි වුවත් නැතත් අගවිනිසුරු ඉවත්කිරීමේ හෝ අගවිනිසුරු පත්වීම නීත්\u200dයානුකූල ද නැද්ද යන්න තීරණය කිරීමේ හෝ බලයක් කැබිනට් මණ්ඩලයට නැත.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඅගවිනිසුරු ඉවත්කිරීමේ ක්\u200dරමය ව්\u200dයවස්ථාවෙහි 107 (2) වගන්තියෙහි සඳහන් වෙයි. ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමේ දී ඒ ක්\u200dරමය අනුගමනය නොකෙරිණි නම් ඒ තීරණය කළ හැක්කේ අධිකරණයට මිස කැබිනට් මණ්ඩලයට නො වේ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවටවත් ඒ තීරණය කළ නො හැකි ය.\u0026nbsp; ආණ්ඩුව කළ යුතුව තිබුණේ ප්\u200dරශ්නය අධිකරණයට යොමු කිරීම ය. යහපාලන ආණ්ඩුවට ඒ අනුගමනය කිරීමට තරම්වත් ඉස්පාසුවක් නැත. ඒ අධිවේගයෙන් යහපාලනයට යෑමට අවශ්\u200dය නිසා විය හැකි ය.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඇතැමුන් කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා\u0026nbsp; අගවිනිසුරු ලෙස සිටිය දී ප්\u200dරශ්නය අධිකරණයට යොමු කිරීමෙන් යුක්තිය ඉටු නොවන බව ය. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ 107 (2) වගන්තිය යටතේ ක්\u200dරියාත්මක වී ඔහු ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීම ය. එහෙත් ආණ්ඩුවට යහපාලනයට යෑමට කිසිම ඉවසිල්ලක් නැත. ඒ අතර නැවතත් ආණ්ඩුව කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා නීත්\u200dයානුකූල ලෙස අගවිනිසුරු ලෙස පත් වී නොමැති බැවින් 107 (2) යටතේ ක්\u200dරියාත්මක වීමට නොහැකි බව ය. 107 (2) ඇත්තේ නීත්\u200dයානුකූල ව පත් වී ඇති අගවිනිසුරුවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් යැයි ආණ්ඩුව කීමට ඉඩ ඇත.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nප්\u200dරශ්නය මෙසේ සාරාංශ කරගත හැකි ය. මොහාන් පීරිස් මහතා පත්කිරීම නීත්\u200dයානුකූල නොවන්නේ ශිරාණි බණ්ඩාරනායක අස්කිරීම නීත්\u200dයානුකූල නොවන නිසා\u0026nbsp; යැයි ආණ්ඩුව කියනු ඇත.\u0026nbsp; එහෙත් ඒ තීරණය කළ යුත්තේ අධිකරණය මිස කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නො වේ. ඒ කවුරුන් වුව ද එසේ කිරීම නීත්\u200dයානුකූල නො වේ. එසේ නම් ශිරාණි බණ්ඩාරනායක හුදු කැබිනට් තීරණයක් මත හෝ ජනාධිපතිගේ ඉල්ලීම මත හෝ දවසකටවත් අගවිනිසුරු පුටුවේ වාඩිවීම නීත්\u200dයානුකූල නො වේ. ඇය පැහැදිලිව ම අගවිනිසුරු පුටුවේ වාඩිවීමෙන් අධිකරණයට අගෞරව කර ඇත. ඒ පිලිබඳ ව නීතිඥමණ්ඩලය කියන්නේ කුමක් ද?\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීම නීත්\u200dයානුකූල නොවේ යැයි උපකල්පනය කළ ද ඇය කැබිනට් තීරණ හෝ ජනාධිපති තීරණ හෝ මත නැවත අගවිනිසුරු ලෙස ක්\u200dරියාකිරීම ද නීත්\u200dයානුකූල නො වේ. ආණ්ඩුව අධිවේගයෙන් යහපාලනයට යෑමට ගොස් පඹගාලක පැටලී ඇත. නිමල් සිරිපාලගේ විරුද්ධ පක්\u200dෂය මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අනුර ප්\u200dරියදර්ශන යාපා කියන්නේ කුමක් ද? පොදුවේ මෛත්\u200dරිපාල සිරිසේන සභාපති වූ ශ්\u200dරී ල නි පක්\u200dෂය කියන්නේ කුමක් ද? ඊනියා දින සීයේ වැඩසටහනට සහයෝගය දී ඒ අමතක කළ යුතු බව ද?\u0026nbsp;\u0026nbsp; \u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n-ආචාර්\u200dය නලින්ද සිල්වා\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://www1.kalaya.org/2015/01/who-decided-that-appointment-of-mohan.html\"\u003eකාලය\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n(2015 ජනවාරි 28)\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/MohanPeris.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7473782608782622105/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/MohanPeris.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7473782608782622105"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7473782608782622105"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/MohanPeris.html","title":"මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවුද"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-NSSEIKqpQ8U/VMnmRUHTG8I/AAAAAAAABq0/P54eOKDuHsA/s72-c/Attorney%2BGeneral.img_assist_custom.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});