gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B0%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B0%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B0%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4506557278407029958"},"published":{"$t":"2016-01-28T22:23:00.001+05:30"},"updated":{"$t":"2016-02-05T22:06:41.711+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ධනේෂ් විසුම්පෙරුම"}],"title":{"type":"text","$t":"ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක්\u200c එපා කියන්නේ ඇයි?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-8aribX5Imyk/VqpHRF-nAkI/AAAAAAAAA00/B_rwTztWFlw/s1600/ep.png\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"256\" src\u003d\"https://3.bp.blogspot.com/-8aribX5Imyk/VqpHRF-nAkI/AAAAAAAAA00/B_rwTztWFlw/s640/ep.png\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලෝකයේ රටවල් සෙසු රටවල් සමඟ නිදහස්\u200c වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබීමේ අරමුණ අදාළ රටවලට අෙන්\u200dයාන්\u200dය වශයෙන් ප්\u200dරතිඵලදායක වන ආකාරයේ වෙළෙඳාමක්\u200c වර්ධනය කරගැනීම ය. මෙවැනි නිදහස්\u200c වෙළෙඳ ගිවිසුම් මගින් සාමාන්\u200dයයෙන් සිදු වන්නේ එAවාට සම්බන්ධ වන රටවල් අතර වෙළෙඳාම සඳහා වූ බාධක ඉවත් කිරීම ය. මීට අදාළ රටවල් එකඟ වන භාණ්\u200cඩ සඳහා තීරු බදු ලිහිල් කිරීම වැනි පියවර ඊට ඇතුළත් ය. ජගත් මට්\u200cටමේ දී මෙවැනි වෙළෙඳ ගිවිසුම් පවතී. සමස්\u200cතයක්\u200c ලෙස ගත හොත් මේ නිසා ජාත්\u200dයන්තර වෙළෙඳාම වර්ධනය වී තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත්, ඉන්දියාව හා ශ්\u200dරී ලංකාව අතර අත්සන් තැබීමට යෝජනා වී ඇති වෙළෙඳ ගිවිසුම ශ්\u200dරී ලංකාවට කෙතරම් වාසිදායක එකක්\u200c වේ ද යන්න ගැටලුසහගත ය. භාණ්\u200cඩවලට පමණක්\u200c නො ව සේවාවලට හා ආයෝජන සඳහා ද බලපාන සේ ඇති කරගැනීමට නියමිත බව පැවසෙන මේ එකඟතාව සඳහා මුලින් යෝජනා වූයේ කලකට ඉහත දී සාකච්ඡාවට ලක්\u200c වූ 'සීපා' නම් කෙටි යෙදුමෙන් හැඳින්වෙන ගිවිසුම ය. පසුව 'එට්\u200cකා' නම් ගිවිසුමක්\u200c අත්සන් තබන බව සඳහන් විය. කෙබඳු නමකින් හඳුන්වනු ලැබුව ද, ඉන්දියාව සමඟ කිසියම් වූ ගිවිසුමක්\u200c අත්සන් තැබීමට රජය සූදානම් බව පැහැදිලි ය. මුලින් මේ වසරේ පෙබරවාරියේ අත්සන් කිරීමට නියමිත බව පැවසුණු ගිවිසුම ලබන ජූනි මාසයේ පමණ අත්සන් තැබෙන බව පසුගිය දා පවසා තිබුණේ ශ්\u200dරී ලංකාවේ ව්\u200dයවසාය සංවර්ධන හා ජාත්\u200dයන්තර වෙළඳ අමාත්\u200dයවරයා ය. \u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003cbr /\u003eFTA සිට CEPA හෝ ETCA දක්\u200cවා\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියාව සමඟ රජය පුළුල් වෙළෙඳ ගිවිසුමත් අත්සන් කරනු ලබන්නේ 1998 වර්ෂයේ දී ය. නිදහස්\u200c වෙළෙඳ ගිවිසුම (Free Trade Agreement – FTA fyj;a ISFTA) නම් එම ගිවිසුම 2000 වර්ෂයේ සිට ක්\u200dරියාත්මක වන අතර මෙය භාණ්\u200cඩ වෙළෙඳාම සම්බන්ධ වූවකි. මේ සමඟ දෙරට අතර වෙළෙඳාම වර්ධනය වුව ද සමස්\u200cතයක්\u200c ලෙස වෙළෙඳ ශේෂයේ වාසිය පැවතුණේ ඉන්දියාවට ය. \u003cbr /\u003e\u003cbr /\u003eමේ තත්ත්වය හමුවේ දෙරට අතර වඩා පුළුල් ගිවිසුමක්\u200c ඇති කරගැනීමට යෝජනා විය. 'සීපා' හෙවත් පූර්ණ ආරථික සහයෝගිතා ගිවිසුම (Comprehensive Economic Partnership Agreement - CEPA) ගිවිසුම නම් වූ එය පළමුව සාකච්ඡාවට ලක්\u200c වූයේ පසුගිය සන්ධාන රජය සමයේ 2005 වර්ෂයේ දී ය. සාකච්ඡා වට දහ තුනකින් පසුව මේ ගිවිසුම පිළිබඳ කටයුතු 2008 ජුලි මාසය වන විට සම්පූර්ණ විය. සීපා ගිවිසුම යටතේ භාණ්\u200cඩ වෙළෙඳාම පුළුල් කිරීම අපේක්\u200cෂා කළ අතර, ඊට අමතරව, සේවා හා ආයෝජන ද ඇතුළත් කිරීමට නියමිත විය. එසේ ම ආර්ථික සහයෝගිතාව ද එහි ඇතුළත් විය. මේ පිළිබඳව ඒ කාලයේ දී ව්\u200dයාපාර අංශවලින්, දේශීය ව්\u200dයාපාරිකයන් ගෙන් හා විද්වත් වෘත්තිකයන් ගෙන් සැලකිය යුතු විරෝධයක්\u200c පැනනැගිණි. එවකට පැවැති නිදහස්\u200c සන්ධාන රජය සීපා ගිවිසුම පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන ගියේ නැත. ඊට බලපෑවේ සීපා යෝජනාවලිය ගැන වූ ගැටලු හා නිදහස්\u200c වෙළෙඳ ගිවිසුම නිසා ඇති වී තිබෙන ගැටලු විසඳාගැනීමේ අවශ්\u200dයතාවයි. \u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් සීපා ගිවිසුම ඇති කරගැනීමේ අදහස ඉන්දියාව අත්හැර නො තිබිණි. සන්ධාන රජය පරාජයට පත් වීමෙන් පසුව සීපා ගිවිසුම යළිත් වරක්\u200c කරළියට ආවේ පසුගිය වර්ෂය මුල දී ය. මේ නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව උනන්දුවක්\u200c දැක්\u200cවූ පාර්ශ්වවලින් ඒ ගැන විරෝධතා පළ විය. පසුගිය වර්ෂය අවසානයේ දී වර්තමාන රජය ප්\u200dරකාශ කළේ සීපා ගිවිසුම අත්සන් නො කරන බවත්, ඒ වෙනුවට ඉන්දියාව සමඟ 'එට්\u200cකා' හෙවත් ආර්ථික හා තාක්\u200cෂණික සහයෝගිතා ගිවිසුමක්\u200c (Economic and Technology Co-operation Agreement - ETCA) අත්සන් කරන බවත් ය. එය සීපා ගිවිසුමට වඩා වෙනස්\u200c වූවක්\u200c ලෙස බලධාරීන් පෙන්වා දී තිබුණ ද, එහි බලපෑම තීරණය වන්නේ නමින් නො ව අන්තර්ගත කරුණුවලිනි. මේ යෝජිත ගිවිසුම මෙරට සැම දෙනා ගේ ම සැලකිල්ලට ලක්\u200c විය යුතු දෙයක්\u200c බව යෝජිත ගිවිසුමට එල්ල වී ඇති විරෝධතා අනුව පෙනේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eපැවැති ගිවිසුමේ වාසි කාට ද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eඉන්දියාව වැනි විශාල රටක්\u200c හා ශ්\u200dරී ලංකාව වැනි කුඩා රටක්\u200c අතර ඇති කරගන්නා වෙළෙඳ ගිවිසුමකින් ඇති විය හැකි අවාසි හා අහිතකර බලපෑම් ගැන අවධානය යොමු කළ යුතු ය. විශේෂයෙන් භාණ්\u200cඩවලට අමතරව සේවා අංශය ද ආවරණය කරන ආකාරයේ වෙළෙඳ ගිවිසුමක දී මේ තත්ත්වය වැදගත් ය. \u003cbr /\u003e\u003cbr /\u003eඅද වන විට වසර 15ක්\u200c පමණ කාලයක්\u200c තිස්\u200cසේ ක්\u200dරියාත්මක ඉන්දු-ලංකා නිදහස්\u200c වෙළෙඳ ගිවිසුම පැවැති කාලයේ දී මෙරට හා ඉන්දියාව අතර වෙළෙඳාම වර්ධනය වී ඇත. 2003 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 241.1ක්\u200c පමණ වූ මෙරටින් ඉන්දියාවට අපනයනය කරන ලද භාණ්\u200cඩවල වටිනාකම 2014 වන විට මිලියන 625ක්\u200c පමණ දක්\u200cවා ඉහළ ගොස්\u200c ඇත. මෙය මෙරට වෙළෙඳ ද්\u200dරව්\u200dය සඳහා ඉන්දියානු වෙළෙඳපොළ පුළුල් වීම පිළිබඳ සාධකයක්\u200c ලෙස ගත හැකි ය. එහෙත් මේ අතරින් ඇතැම් අපනයනවල හිමිකාරිත්වය ඉන්දියානු ව්\u200dයාපාරිකයන් සතු වූ අතර මේ නිසා ඉන් ලංකාවට ලැබුණු වාසිය වඩාත් අඩු ය. නිදසුනක්\u200c ලෙස වනස්\u200cපති තෙල් හා තඹ අපනයනය දැක්\u200cවිය හැකි ය. අනෙක්\u200c අතට නිදහස්\u200c වෙළෙඳ ගිවිසුම යටතේ පවා මෙරට නිෂ්පාදන ද්\u200dරව්\u200dය අපනයනය කිරීමට යැමේ දී බදු නො වන වෙනත් සීමාවලට ලක්\u200c වීමට සිදු වූ අවස්\u200cථා පිළිබඳව මෙරට ව්\u200dයාපාරිකයන් ගේ පැමිණිලි තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් මේ කාලය ඇතුළත ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කර ඇති භාණ්\u200cඩවල වටිනාකම මීට වඩා බෙහෙවින් වැඩි ය. 2003 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1075ක්\u200c පමණ වූ ඉන්දියානු ආනයනවල වටිනාකම 2014 වන විට මිලියන 3977ක්\u200c පමණ තෙක්\u200c වර්ධනය වී ඇත. මේ මුළු කාලය ඇතුළත වෙළෙඳ ශේෂයේ වාසිය තිබුණේ ඉන්දියාව දෙසට ය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eසේවා අංශය විවෘත කිරීමේ බලපෑම්\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් පෙර සඳහන් කළ ආකාරයට ම සීපා ගිවිසුමේ මෙන්ම ඒ වෙනුවට ඇති කරගන්නා වෙනත් ගිවිසුමක වැදගත් ම අංශය වන්නේ සේවා අංශයේ යම් යම් ක්\u200cෂේත්\u200dර විවෘත කිරීමයි. වෘත්තික ක්\u200cෂේත්\u200dර ද මේ ආකාරයෙන් විවෘත වීමට අවස්\u200cථාව තිබේ. පසුගිය දා රජයේ අමාත්\u200dයවරයකු ප්\u200dරකාශ කළ ආකාරයට යම් යම් අංශවල සේවා ඉන්දියාවට විවෘත කිරීමට යෝජනා වී ඇත. ඒ අතර තොරතුරු තාක්\u200cෂණ අංශය හා නැව් නිර්මාණය යන අංශය ද වෙයි. මේ සඳහා වෛද්\u200dය හා නීති ක්\u200cෂේත්\u200dරය අදාළ නො වන බව අවධාරණය කර තිබිණි. මේ අංශවලින් පැනනැගුණු විරෝධය මීට බලපාන්නට ඇත. (වෛද්\u200dය හා ඉංජිනේරු අංශවල වෘත්තිකයන් යෝජිත වෙළෙඳ ගිවිසුම පිළිබඳව අවධානය යොමු කර තිබිණි.)\u003cbr /\u003e\u003cbr /\u003eමේ තත්ත්වය සැලකිය යුතු කරුණකි. විශේෂයෙන් එරට තොරතුරු තාක්\u200cෂණ වෘත්තිකයන් විශාල පිරිසක්\u200c අර්ධකාලීනව රැකියා කරන පිරිස්\u200c වෙති. ඔවුන් මෙරට රැකියා සඳහා ආකර්ෂණය විය හැකි ය. වාර්ෂිකව ඉන්දියාවෙන් පිට වන උපාධිධාරීන් ගණන විශාල ප්\u200dරමාණයක්\u200c වන අතර මේ උපාධිවල ගුණාත්මක බව පිළිබඳ ගැටලු තිබිය හැකි වුව ද, ව්\u200dයාපාරිකයන් ලාබ ශ්\u200dරමය සොයන බැවින් ඔවුන් සඳහා වැඩි ඉල්ලුමක්\u200c ඇති වීමේ අවස්\u200cථාවක්\u200c තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට විවෘත කරන හෝ අනාගතයේ දී විවෘත කරනු ලබන සෙසු අංශවලටද පොදු ය. මේ සමඟ ශ්\u200dරී ලංකාවේ ශ්\u200dරම වෙළෙඳපොළට ඉන්දියානු ශ්\u200dරමිකයන් පැමිණීම සිදු විය හැකි ය.\u003cbr /\u003e\u003cbr /\u003eලාබ ශ්\u200dරමය සුලබ ඉන්දියාවේ විරැකියා අනුපාතය ද ඉහළ අගයක්\u200c ගනී. එරට තරුණ පිරිස්\u200c අතර විරැකියා ප්\u200dරතිශතය 2013 වර්ෂයේ දී 12.8ක්\u200c පමණ විය. ඉහළ අධ්\u200dයාපනයක්\u200c ලද ඉන්දියානුවන් අතර විරැකියාව ඉහළ වීම ද විශේෂයකි. අපේ රටට ආසන්න ව පිහිටා ඇති තමිල්නාඩුවේ පශ්චාත් උපාධිධාරීන් ගෙන් 13.5%ක්\u200c පමණ පිරිසක්\u200c \u003cbr /\u003e\u003cbr /\u003eවිරැකියාවෙන් පසු වෙති. එසේ ම ඉන්දියාවේ උපාධිධාරීන් අතරින් වැඩි ම විරැකියාව වන 30% අගය ඇත්තේ ඊට යාබද කේරළ ප්\u200dරාන්තයේ ය. මෙවැනි තත්ත්වයක දී සේවා අංශය විවෘත කිරීමෙන් සුදුසුකම් සහිත ඉන්දියානුවන් මෙරට රැකියාවලට යොමු වීම ඉහළ යා හැකි ය. (මේ තත්ත්වය විමසීමේ දී අප සැලකිය යුත්තේ අද වන විට සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ සුළු රැකියා කරන ඉන්දියානුවන් පිරිස ගැන ය. එසේ කරමින් තිබිය දී අත්අඩංගුවට ගත් පිරිස්\u200c ගැන ද පුවත්පත් වාර්තාවල සඳහන් වේ).\u003cbr /\u003e\u003cbr /\u003eඑවැනි තත්ත්වයක දී මෙරට ශ්\u200dරම බලකායේ රැකියා නියුක්\u200cතියට බලපෑමක්\u200c විය හැකි ය. ශ්\u200dරී ලාංකිකයන්ට මෙරට අදාළ ක්\u200cෂේත්\u200dරවල ඇති රැකියා අවස්\u200cථා අඩු විය හැකි අතර, වැටුප් පරිමාණ පවා පහළ යැම සිදු විය හැකි ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් මෙරට ශ්\u200dරම බලකායට හිමි විය යුතු රැකියා අවස්\u200cථා විදේශිකයන්ට ලැබීමට ඉඩ තිබේ. දැනටමත් උපාධිධාරීන් රැකියා නොමැති ව සිටින තත්ත්වයක්\u200c හමුවේ, අනාගතයේ දී ඔවුන් ගේ රැකියා වෙළෙඳපොළ විදේශ රටකට විවෘත කිරීම ගැටලු සහගත කරුණකි. මේ තත්ත්වය අපේ රටේ විරැකියාව වර්ධනය වීමට තුඩු දිය හැකි අතර, සුදුසුකම් ලත් වෘත්තිකයන් රට හැර යැමෙන් ඇති වන බුද්ධිගලනය උග්\u200dර වීමට ද එA තත්ත්වය බලපෑ හැකි ය. එසේ ම තොරතුරු තාක්\u200cෂණය වැනි අංශයක රැකියා සොයාගැනීම මෙරට තරුණ තරුණියන්ට අසීරු වුව හොත්, එවැනි අංශවල අධ්\u200dයාපනය ලැබීමට ඔවුන් අතර ඇති උනන්දුව අඩු වීමෙන් අදාළ අංශයේ සමස්\u200cත පිරිහීමක්\u200c පවා ඇති විය නොහැක්\u200cකේ නො වේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eගිවිසුම ගැන තවත් කල්පනා කළ යුතුය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමේ සියලු කරුණු අනුව පෙනෙන්නේ ඉන්දියාව සමඟ මෙවැනි වෙළෙඳ ගිවිසුමක්\u200c අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වඩා පුළුල් සාකච්ඡාවක්\u200c ඇති කිරීම අත්\u200dයවශ්\u200dය බව ය. යෝජිත ගිවිසුම ගැන අදහස්\u200c දක්\u200cවමින් රජයේ දේශපාලන නියෝජිතයකු පසුගිය දා ජනමාධ්\u200dය වෙත පවසා තිබුණේ 100%ක්\u200c වාසිදායක ගිවිසුම් ඇති කරගත නොහැකි බවයි. එය සත්\u200dයයකි. එහෙත් එවැනි අවස්\u200cථාවක දී යම් ගිවිසුමකින් සිදු විය හැකි අවාසිය ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතු වේ. එසේ නො වුව හොත් ඇති විය හැක්\u200cකේ බරපතළ තත්ත්වයකි. \u003cbr /\u003e\u003cbr /\u003eඅපේ රටට ඇති විය හැකි අවාසි හා අයහපත් බලපෑම් බරපතළ විය හැකි නම් එවැනි ගිවිසුමකට එළැඹීමෙන් වැළකී සිටීමට ද රජයට හැකියාව තිබිය යුතු ය. ඉන්දියාව අපේ අසල්වැසි බලවත් රාජ්\u200dයයක්\u200c වුව ද, අපේ රටේ අවශ්\u200dයතා වෙනුවෙන් පෙනී සිටීමට මෙරට ජනතාව වෙනුවෙන් පත් ව සිටින රජයකට හැකියාව තිබිය යුතු වේ. (2008 වර්ෂයේ දී එවකට පැවැති රජය සීපා ගිවිසුමට එළැඹීමෙන් වැළකී සිටි බව මෙහි දී සඳහන් කළ යුතු ය).\u003cbr /\u003e\u003cbr /\u003eවර්තමාන රජය මේ පිළිබඳව සැලකිලිමත් නො වී ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමක්\u200c අත්සන් කරන්නේ නම්, ඉන්දියානු බලපෑම හා දේශපාලන අවශ්\u200dයතා මත උක්\u200cත ගිවිසුම ඇති කරගැනීමට වර්තමාන රජය පෙලඹී සිටින බවට එල්ල වී ඇති චෝදනාවට තල්ලුවක්\u200c ලැබෙනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003e-ධනේෂ් විසුම්පෙරුම\u003cbr /\u003e විදුසර\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4506557278407029958/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/CEPA.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4506557278407029958"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4506557278407029958"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/CEPA.html","title":"ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක්\u200c එපා කියන්නේ ඇයි?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-8aribX5Imyk/VqpHRF-nAkI/AAAAAAAAA00/B_rwTztWFlw/s72-c/ep.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});