gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9138221297416946617"},"published":{"$t":"2016-07-12T06:09:00.000+05:30"},"updated":{"$t":"2016-07-22T15:32:05.315+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේවපුරගේ දිලාන් ජාලිය"}],"title":{"type":"text","$t":"CEPA ගියා ETCA එනවා.ලංකාවට ඇඩ්\u200dරස් නෑ.."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-ZfG8tMq183g/V4KL4STfzWI/AAAAAAAAB2Q/FqssjlFrnVU0LTwkZ8MoXrukiHWO-0g6QCLcB/s1600/Add1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-ZfG8tMq183g/V4KL4STfzWI/AAAAAAAAB2Q/FqssjlFrnVU0LTwkZ8MoXrukiHWO-0g6QCLcB/s640/Add1.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://www.blogger.com/blogger.g?blogID\u003d8525172647349171824\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉන්දියානු ආක්\u200dරමණය :\u0026nbsp; ECTA එනවා\u0026nbsp; - ලංකාවට ඇඩ්\u200dරස් නෑ..\u003cbr /\u003e\u003cbr /\u003eආදරණීය අම්මේ තාත්තේ සහෝදරිය සහෝදරිය, \u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් රජය විසින් ඉන්දියාව සමග අත්සන් කිරීමට යනු ලබන ECTA ගිවිසුම පිළිබදවඉංජිනේරු වෘත්තිකයින් වශයෙන් ඔබව දැනුම්වත් කිරීම මේ තීරණාත්මක මොහොතේ අපගේ වගකීම සහ යුතුකම වන්නේය. \u003cbr /\u003e\u003cbr /\u003eECTA ගිවිසුමෙන් අපට කුමක් වෙයිද? ඉන්දියානුවන් අපේ රැකියා ලබාගනීද? එසේ වුවහොත් ලාංකික අපට රැකියා නැතිව යාවිද?නැතිනම් අපට රැකියා ලැබුනද අඩු වැටුපට සේවය කිරීමට සිදුවේද? අවසානයේ අපගේ ජීවන තත්වය කුමක් වේද? \u003cbr /\u003e\u003cbr /\u003eමේ සියලු ප්\u200dරශ්න ඔබටත් අපටත් ඇත්තේ ECTA ගිවිසුම මගින් අපගේ අනාගතය පිළිබද අවිශ්වාසයක් ගොඩනගා ඇති නිසාවෙනි. \u003cbr /\u003e\u003cbr /\u003eයෝජිත ECTA ගිවිසුම මගින් යෝජනා කර ඇති පරිදිනිදහස් ශ්\u200dරම සංසරණයට කිසිදු බාධාවකින් තොරව ඉඩ සැලසේ. එනම් ඉන්දියාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාව තුල ව්\u200dයාපාර ආරම්භ කිරීමට,වෙළදාම් කිරීමට සහ රැකියා කිරීමට ශ්\u200dරී ලාංකික පුරවැසියෙකුට සමාන අයිතිවාසිකම් ලැබේ. එපමණක්ද නොවේ තමන්ගේ පවුලේ සාමාජිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු බාධාවකින් තොරව අවසර ලැබේ. \u003cbr /\u003e\u003cbr /\u003eමෙම ගිවිසුම හරහා අපට තරග කිරීමට ලැබී ඇත්තේ කෝටි120කට අධික ජනගහනයක් එනම් ලංකාවේ ජනගහනය මෙන් හැට ගුණයක් ද වර්ග කිලෝමීටර මිලියන3.3ක් එනම් එනම් ලංකාවේ භුමි ප්\u200dරමාණය මෙන් 50 ගුණයක් ද විශාල යෝධයෙකු වැනි ඉන්දියාවයි. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eඉන්දියානු ඉංජිනේරු උපාධිය සහ විරැකියාව \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියාවේ ඇති ප්\u200dරාන්ත 29ම පාහේ තෘතීක අධ්\u200dයාපන ආයතන විශාල ප්\u200dරමාණයක් ඇති අතර වසරින් වසර එම ප්\u200dරමාණය ඉහල යනුයේ හතු පිපෙන්නාක් මෙනි.අප විසින් කරන ලද අධ්\u200dයයනයේ ප්\u200dරතිපල අනුව සමස්ත ඉන්දියාවේම ඉංජිනේරු උපාධිය ලබා දෙන ආයතන පමණක් 6430ක් ඇති අතර ඒ අතරින් බොහොමයක් කිසිදු ප්\u200dරමිතියකින් තොරව පවත්වාගෙන යනු ලබන හුදෙක් ව්\u200dයාපාරික ආයතන පමණි. \u003cbr /\u003e\u003cbr /\u003eඑමගින් සමස්ත ඉන්දියාවේම එක් වසරකට පමණක් ලක්ෂ 18කට අධික ඉංජිනේරු උපාධිදාරීන් පිරිසක් පිටවෙති. (2016 වසරේ පමණක් ඉංජිනේරු උපාධිදාරීන් 1,866,324 පිටවී ඇත) මෙසේ වසරකට පිටවන ඉංජිනේරු උපධිදාරීන්ගෙන් 80% කට රැකියා නොමැති අතර ඔවුන්ගෙන් බහුතරයකට රැකියාවක් ලබා ගැනීමට වසර 3කපමණ කාලයක් ගත කිරීමට සිදුවේ. \u003cbr /\u003eවසරකට පිටවන ඉංජිනේරු උපාධිදාරීන්ගෙන් ලක්ෂ 14කට අධික ප්\u200dරමාණයක් රැකියාවක් නොමැතිව නිවෙසට වී සිටියි. \u003cbr /\u003e\u003cbr /\u003e  ඔබ දන්නවාද ? \u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eØ  ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන මුළු ප්\u200dරමාණය මිලියන 40 කට ආසන්නයි.. \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eඑනම් ලංකාවේ ජනගහනයෙන් දෙගුණයක් පමණ.. \u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003eØ  ඉන්දියාවේ වසරකට ඉංජිනේරු උපාධිදාරීන් ලක්ෂ 18ක් උපාධිය ලබා පිටවෙති. \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003eඔවුන්ගෙන් 80% කට රැකියා නොමැත.එනම්ලක්ෂ 14ක් රැකියානොමැතිව නිවෙස්වල සිටී. \u003cbr /\u003eØ  ඉන්දියාවේදී කම්කරුවෙකුගේ දිනක වැටුප ශ්\u200dරී ලංකාවේ මුදලින් රු. 325 කි \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e  ලංකාවේඉංජිනේරු ශේස්ත්\u200dරය \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eලංකාවේ ඉංජිනේරු උපාධියේ ගුණාත්මක භාවය සහ ජාත්\u200dයන්තර පිළිගැනීම ඉතා ඉහල මට්ටමක පවතී. ලංකාවේ ඉංජිනේරු උපාධිදාරීන් 2400ක් පමණ වසරකට පිටවන අතර ඔවුන්ගෙන් 12% ක් පමණ උසස් අධ්\u200dයාපනය සහ විදේශ රැකියා සදහා යොමුවේ ඉතිරිවන පිරිස සදහා රැකියා සංතෘප්ත තත්වයක් පවතී. විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් මෙයට එකතු වුවහොත් දැනට පවතින රැකියා ප්\u200dරමාණයද අහිමිවී යාම වැළක්විය නොහැක. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eදැනටත්ඉන්දියානුකම්කරුවන් ලංකාවේ \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියාවේදී කම්කරුවෙකුගේ වැටුප ශ්\u200dරී ලංකා රු. 325ක් වැනි මුදලකි. ලංකාවේ දිනක කම්කරු වැටුප හා සැසදීමේදී මෙය ඉතා අඩු වැටුපකි. \u003cbr /\u003eඉන්දියාවේදී ලැබෙන අඩු වැටුප් නිසාම ඉන්දියානු කම්කරුවන් සංචාරක වීසාමත ලංකාවට පැමිණ රැකියාවේ නියැලෙති. අදටත් කොළඹ අවට ප්\u200dරදේශ වල ඉන්දියානු කම්කරුවන් සංචාරක වීසා මත ඉතා අඩු වැටුපට කම්කරු රැකියා කරන බව නොරහසකි. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ වී අස්වනු නෙලන කාලයට ඉන්දියානු කම්කරුවන් සමුහ වශයෙන් සේවය කරති. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eමැදපෙරදිග ඉංජිනේරු වැටුප් තලවලට ඉන්දියානු බලපෑම \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමැදපෙරදිගට පැමිණෙන විරැකියාවෙන් බැටකෑඉන්දියානු ඉංජිනේරුවන් ඉතා අඩු වැටුප් තලයන් වල සේවයකරන බැවින් සමස්තයක් ලෙස අනෙකුත් රටවල ඉංජිනේරුවන්ටද ඉතා අනිසි බලපෑමක් එල්ල වී ඇත.ලංකාවට ඉන්දියානුවන් පැමිණියහොත් සිදුවනුයේ මෙයම නොවේද. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eඉන්දියාව නමැති බුවල්ලා \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියානු රජය උත්සහ කරනුයේ විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් සදහා ලංකාව රැකියා වෙළදපොලක් ලෙසවිවෘත කිරීමටය. ඉන්දියානු රජය ඉන්දියානුවන් ගැන සිතනවා හැරෙන්නට ලාංකික ඔබ අපගැන සිතාවිද?කණගාටුව ලංකාවේ යහපාලන ආණ්ඩුව ඔබ අප ගැන නොසිතීමය. \u003cbr /\u003e\u003cbr /\u003eමෙම ECTA ගිවිසුම හරහා වත්මන් යහපාලන ආණ්ඩුව ශ්\u200dරී ලාංකික අපට උදාකර දී ඇත්තේ ඉන්දියාව නමැති බුවල්ලා ගිල ගැනීමට බලා සිටින කුඩා මත්ස්\u200dයය පැටවකුගේ සෝචනීය තත්වයටය. \u003cbr /\u003eදැනටමත් අග්\u200dරාමාත්\u200dයය රනිල් වික්\u200dරමසිංහ පවසා ඇති පරිදි මෙම විනාශකාරී ECTA ගිවිසුම අත්සන් කිරීමට ඔවුන් තීරණය කර ඇත. ඒ සදහා වන කාල රාමුවක්ද යෝජනා කර ඇති අතර වහ වහා ඒ සදහා අවශ්\u200dයය කටයුතු සුදානම් කරමින් පවතී. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eඅප කුමක් කරමුද? \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eවිරැකියාවෙන් පෙලෙන ලක්ෂ 400ක් වන ඉන්දියානුවන් ECTA ගිවිසුම හරහා මෙරටට පැමිණියහොත් අපට කුමක් සිදුවේද?ඔබටත් ඔබගේ දුව දරුවන්ගේත් අනාගතය කුමක් සිදුවේද?අනාගතපරපුරට නිවහල් රටක් උරුම කරදීම අපගේ වගකීම නොවන්නේද? \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eECTA එපා \u003c/b\u003e\u003cbr /\u003eමෙම විනාශකාරී ECTA ගිවිසුමට විරුද්ධව පෙළ ගැසීම ඔබ අප සැමගේ ජාතික වගකීමයි. සැවොම දැනුම්වත් කරන්න, එන්න, පෙළගැසෙන්න මෙම ඉන්දියානු ආක්\u200dරමණයෙන් රට බේරා ගැනීමට එක්වන්න. ECTA පරදවමු. \u003cbr /\u003e\u003cbr /\u003eඔබටජය!\u003cbr /\u003e\u003cbr /\u003e-දේවපුරගේ දිලාන් ජාලිය \u003cbr /\u003eඉංජිනේරු සංසදය, \u003cbr /\u003eජාතික වෘත්තික එකමුතුව. \u003cbr /\u003e\u003cbr /\u003eආශ්\u200dරිත \u003cbr /\u003e\u003ca href\u003d\"http://economictimes.indiatimes.com/jobs/over-80-per-cent-engineering-graduates-in-india-unemployable-study/articleshow/50703662.cms\"\u003ehttp://economictimes.indiatimes.com/jobs/over-80-per-cent-engineering-graduates-in-india-unemployable-study/articleshow/50703662.cms\u003c/a\u003e \u003cbr /\u003e\u003ca href\u003d\"http://www.newindianexpress.com/magazine/Where-have-all-the-jobs-gone/2013/08/25/article1746014.ece\"\u003ehttp://www.newindianexpress.com/magazine/Where-have-all-the-jobs-gone/2013/08/25/article1746014.ece\u003c/a\u003e  \u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/9138221297416946617/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/ETCALankawataAddressne.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9138221297416946617"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9138221297416946617"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/ETCALankawataAddressne.html","title":"CEPA ගියා ETCA එනවා.ලංකාවට ඇඩ්\u200dරස් නෑ.."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-ZfG8tMq183g/V4KL4STfzWI/AAAAAAAAB2Q/FqssjlFrnVU0LTwkZ8MoXrukiHWO-0g6QCLcB/s72-c/Add1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});