gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%20%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%20%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-790493831827877298"},"published":{"$t":"2017-02-04T22:09:00.002+05:30"},"updated":{"$t":"2017-03-06T21:21:28.588+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේවක එස්. ජයසූරිය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයන්ත චන්ද්\u200dරසිරි"}],"title":{"type":"text","$t":"ඒකීයභාවය නැති ෆෙඩරල් ව්\u200dයවස්ථාව එපා ! - ජාතික මතවාදයේ සිනමාකරු ,ජයන්ත චන්ද්\u200dරසිරි සමග කතාබහක්"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-xI4vDL3L8dw/WJYDv7WDPEI/AAAAAAAACrg/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB/s1600/jayantha.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-xI4vDL3L8dw/WJYDv7WDPEI/AAAAAAAACrg/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB/s640/jayantha.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eජාතික මතවාදයේ සිනමාකරු , ප්\u200dරවීණ චිත්\u200dරපට අධ්\u200dයක්ෂක ජයන්ත චන්ද්\u200dරසිරි .\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003eසාකච්ඡා කළේ : දේවක එස්. ජයසූරිය\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e : ඔබගේ 'අග්නිදාහය 'චිත්\u200dරපටය තිරගත වීමෙන් අනතුරුව ප්\u200dරවීණ කිවිඳියක් වූ මොණිකා රුවන්පතිරණ මහත්මිය කිව්වා ඔබ ඉතිහාසයේ පෙට්ටගම විවර කරවන කලාකරුවෙක්ය කියා, ඔබ නිතරම ඔබගේ සිනමා ටෙලි සිත්තම් තුළින් නොපෙනෙන , පංචේණ්ද්\u200dරයන්ට හසු නොවන පැතිකඩක් නිතරම ගවේශණය කරන බවක් පේනවා, හේතුවාදීන්ට ග්\u200dරහණය නොවන පැත්තක් ඔබ ගවේෂණය කරන බවක් පේනවා, මේකට ඔබ පන්නරය ලබන්නේ කෙසේද ? ඉතිහාසය පිළිබඳ ඔබගේ කතිකාව කොහොමද ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමම කැමතියි ඔබ ඔය වචන දෙකක් පාවිච්චි කරපු නිසා , එනම් භෞතිකවාදය සහ හේතුවාදය ගැන කියපු නිසා එතනින් පටන් ගන්න , මම මගේ සමාජ ජීවිතය ආරම්භ කරන්නේ භෞතිකවාදියෙක් විදියට සහ හේතුවාදියෙක් විදියට . මම පාසල් යන කාලේ මගේ ලොකුම පෙළඹවීම හේතුවාදය තමා. කෝවූර් මහතාගේ පොත් කියවලා මම උග්\u200dර හේතුවාදියෙක් වෙලා හිටියා. මම ඔය හොල්මන් තිබෙන තැන් ගවේශණය කරන්න පවා ඒකාලේ ගියා කොල්ලෝ කට්ටියක් හදාගෙන . ඒනිසාම මම ඉබේම ද්වීඝට්ටනාත්මක භෞතිකවාදී ආස්ථානයකට ආවා, ඒ කාලේ තිබ්බා දේශපාලන ව්\u200dයාපාරයක් කීර්තී බාලසූරිය, මහාචාර්ය සුචරිත ගම්ලත් යනාදී විද්වතුන් ගෙන් සැදුම්ලත් 'කම්කරු මාවත ' නමින් , ඒ 70 දශකයේ අග භාගයේ විතර මම පාසල් යන අවදිය , මුල භාගයේ හිටියා නම් අද ජීවතුන් අතරත් නෑ , කම්කරු මාවත එකල නැගී ආව සමාජ බලවේගයක් වුණා 4 වෙනි ජාත්\u200dයන්තරය හරහා ආපු. එය ඥාණ ධාරාවක් , ඒකට මා ආකර්ශණය වුණා ඒකාලේ. \u003cbr /\u003eඑම ව්\u200dයාපාරයේ දේශණ , සාකච්ඡා වලට සහභාගී වෙලා එහි දැණුම මම ලබා ගත්තා. පොත පත කියෙව්වා , \u003cbr /\u003eපසුව මට ඒ ලැබුණු දැණුම තුළින්ම මම එය ප්\u200dරශ්ණ කළා, \u003cbr /\u003eපසුව මම එකී මාක්ස්වාදී හෝ ට්\u200dරොස්කීවාදී හෝ ආස්ථානයෙන් ඉවත් වෙන්නම බලපෑවෙත් එහි තිබූ කරුණුම තමයි. නැතුව වෙනම ජාතික බලවේගයකින් ලද පන්නරයක් ඔස්සේ නොවෙයි මම එයින් ඉවත් වුණේ. \u003cbr /\u003eමම එම සාකච්ඡා වලදී බොහෝ විට තීරණාත්මක ප්\u200dරශ්ණ ඇහුවා. ඥාණය වැඩෙද්දී මම අහපු ප්\u200dරශ්ණ වලට උත්තර මට ඔවුන්ගෙන් ලැබුණේ නෑ, මගේ එක පැනයක් තමා සමාජ පරිණාමය පිළිබඳව තිබිච්ච අදහස . \u003cbr /\u003eතීරණාත්මක සාකච්ඡාවකින් පසුව මම ඇහුවා කොමිනියුස්ට් සමාජයකින් පසුව සමාජ පරිණාමය නතර වෙනවාද කියා.\u003cbr /\u003eඒකට එම දේශකයන්ට කේන්ති ගියා. පසුව මම නැවතත් හදාරන්න යොමු වුණා විශේෂයෙන්ම බුදුදහමේ අන්තර්ගතය , පසුව මට තේරුණා මොන විහිළුවක් පස්සේද මම එතෙක් කල් හමා ගියේ යන වග . ඒකට උත්තරයත් බුදු දහමේ තිබෙනවා එනම් කිසිම දෙයක් නිත්\u200dය නොවන බව. සියල්ල නිරන්තරයෙන් වෙනසට ලක් වෙන සුළුබව. මේ 'වෙනස 'කියන එක ගැන මම සිතන්න යොමු වුණා , වෙනස කියන්නේ මොකක්ද යනාදී වශයෙන්. දුක කියන්නේ මොකක්ද ? \u003cbr /\u003eමම උපතින් බෞද්ධයෙක් , දහම් පාසල් ගිය දරුවෙක් , ඒවත් මගේ ඇඟේ තිබ්බා තමා, ඒත් කෙළිලොල් වයසේදී රැඩිකල් අදහස් වලින් ඔබ්බෙහි මම සිතන්න යොමු වුණා ධර්මය ගැන , ධර්මය පැල්පදියම් වුණු අපේ රට ගැන , ඇයි මේ අපේ රටේම මේ ධර්මය පැල්පදියම් වුණේ ? කියන කාරණය. එතකොට අපේ සංස්කෘතිය පදනම් වුණේ තනිකරම බුදු දහම මත, කොහොමද ඒක වුණේ යන්න. ඒ නිසා ඉතිහාසය මම පිරික්සුවා , එය පිරික්සීම මානසික වගේම කලාත්මක ව්\u200dයායාමයක් වුණා මට. එය එදාට වගේම අනාගතයටත් විශාල ආලෝක කදම්බයක් මුදා හැර තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: ඔබ අග්නිදාහය සිනමාව තුළ එන පුංචිරාළ ගුරුන්නාන්සේ ඔස්සේ එකල බලවත්ව පැවති යන්ත්\u200dර මන්ත්\u200dර තන්ත්\u200dර හදී හූණියම් යනාදිය සියුම්ව එළි දක්වන බවක් පේනවා , අකාල සන්ධ්\u200dයා ටෙලි නළුව තුළිනුත් අධිභෞතික යාන්ත්\u200dරණයක් පෙන්වනවා , ඔබ යන්ත්\u200dර මන්ත්\u200dර විශ්වාස කරන කෙනෙක්ද ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමම එම චිත්\u200dරපටය ඔස්සේ එය පිළිගන්නවාද ? බැහැර කරනවාද ? කියා මගේ තීන්දුවක් මම දෙන්න යන්නේ නෑ, හැබැයි මම කියන්න යන්නේ එක්තරා බලවේගයක් විදියට වැඩ කළා යම් දේවල්, ඒ කියන්නේ මේ යාතුකර්ම, එක්තරා සමාජ දේශපාලන බලවේගයක් විදියට කටයුතු කරලා තිබෙනවා එක් එක් වකවානු වල. පහත රට අපි කියන්නේ යකැදුරෝ කියලා , උඩරට උදවිය කියන්නේ යක්දෙස්සෝ කියලා. ඔය යක්දෙස්සන්ගේ කාරණාව හරීම දේශපාලනිකයි . මොකද ඔය කාලේ ගත්තහම , 1660 ගණන් වල , 1664 ඔය කැරැල්ල සිදුවන්නේ දෙවන රාජසිංහ නරපතිඳුන්ට එරෙහිව අඹන්වල රාළ අතින් . ඒකාලේ බෞද්ධ යතිවරුන්ගේ විශාල හිඟයක් තිබ්බා. බෞද්ධ භික්ශුව කියන්නේ ඉතිහාසයේ සෑම කාලෙකම අපට හිටපු ගුරුවරු. පන්සල් ආරාම පවත්වාගෙන ආපු පිරිසක් විතරක් නොවෙයි උන්වහන්සේලා. උන්වහන්සේලා තමා ඥාණ ගවේශණයට ජනතාවට මං පෙත් විවර කර දුන්නේ. උන්වහන්සේලා තමා පොත පත ලිව්වේ, භාෂා සමයාන්තර අතැඹුලක් සේ දැන සිටියේ , උන්වහන්සේලා ත්\u200dරිපිටකය, ෂඩ්භාෂා, සකු , මගද , එළු , දෙමල කාව්\u200dය, අට වියරණ, අෂ්ටාදශ පුරාණය, අර්ථ ශාස්ත්\u200dරය , පෘතූගීසි යනාදී විෂයන්ගෙන් පරප්\u200dරාප්තව දැණුමෙන් පෝශිතව වැඩ විසුවා . පොදු ජනතාවගේ සාක්ෂරතාව එකල දුර්වල මට්ටමයි තිබ්බේ. ඥාණය අඩංගුව තිබෙන්නේ භාෂාවෙනේ. යතිවරු තමා බසින් එකල විකුම් පෑවේ . ඔය 1660 ගණන් වලට කලින් ලොකු සාසන විනාසයක් සිදු වුණා. ඒ සාසන විනාසය සිදුවන්නේ පළමුවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ. එතුමා අරිට්ඨකී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටිලා, එතුමා අතින් සිදුවූ පීතෲඝාතනයට සමාවක් නොලැබෙනකොට දහමින්, ඉන් බියට පත්වී සමාව දෙන ආගමක් සෙව්වා. සමාව දෙනවා කිව්වා වුණත් පරංගි සමග තිබ්බ වෛරය හේතුවෙන් කතෝලික ආගම වැළඳ ගත්තේ නෑ එතුමා. ඉතින් කපටියෙක් වෙන අරිඨ්ඨ කී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටෙනවා එතුමා. මේ කපටියා රජතුමාට කිව්වා පාපයෙන් මිදෙන්න සතුන් පිරිසක් මරා කැලණි නදියේ රුධිරය පා කර යැවීමෙන් පාපයෙන් මිදෙන්න පුලුවනි කියා. \u003cbr /\u003eමේ කපටියා රජුට ලඟා වෙන්න වෙන්න ධර්මදර භික්ශූන් රජුගෙන් විතැන් වුණා. කොහොමත් භික්ශූන් පියා මරපු නිසා ඈත් වෙලා හිටියේ. භික්ශූන්වහන්සේලා මේ රටේ එදා පටන්ම සමාජ බලවේගයක් වෙලා හිටියේ, ආගමික බලවේගයක් විතරක් නොවෙයි. මේ රටේ භික්ශුව කියන්නේ සෑම විටම එදත් අදත් සමාජ බලවේගයක්. ඉතින් රජතුමා ඔහුට සැක සහිත සියළුම භික්ශූන්වහන්සේලා මරා දමනවා. මේ රික්තය ගොඩාක් කල් තිබ්බා සසුන් කෙත තුළ. සාසන විලෝපනයක් සිදු වුණා පිරිමහන්න බැරි. මේ විලෝපනය නිසා බිහි වුණු රික්තය පුරවන්නේ එකක් ගණින්නාන්සේලා කියලා කොටසක්, උන්වහන්සේලා සිවුර පොරවන්නේ නෑ සුදු ඇන්දේ , කහ නූලක් බැඳගෙන හිටියේ. ඒගොල්ලෝ කසාද බඳිනවා , දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ ළමයින්ට කිව්වේ ගණගෙඩියෝ කියලා. \u003cbr /\u003eඔය හේතු නිසා ඒ කාලේ යකදුරන් බලවත් වුණා. හාමුදුරුවන්ගේ හිස් තැන පුරවන්න ආවේ යක්දෙස්සෝ . මම කිව්වේ , අඹන්වල රාල දෙවනි රාජසිංහ රජතුමාට ගහපු කැරැල්ලේදී ඊට අනුප්\u200dරාණය දුන්නා ඔය යක්දෙස්සෙක් . ඒක තමා ජැක්සන් ඇන්තනී නිරූපණය කළ පුංචි රාළගේ චරිතයෙන් කියා පාන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: ඔබගේ සිනමාවන් තුළ සහ ටෙලි නළු වල සංගීතය යටින් දිවෙන විශාල ගාමක බලයක් බව නොරහසක් . ඔබ ජනකවි , දේවයාදීනි , කෝන්මුර කවි , කරත්ත කවි , පැල් කවි ඉතාම සියුම්ව නිර්මාණයට ආලෝකයක් කරගන්නවා . මේකට ඔබ ආවේශයක් ලබන්නේ කෙසේද ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමෙහෙමනේ , ඡායාරූප ශිල්පියෙක් පොටෝ එකක් ගන්නකොට ඔහුට අහුවෙන්නේ ඒකල තිබ්බ ගහ කොළ ගොඩනැගිලි, දියවැල් යනාදියනේ. චිත්\u200dර ශිල්පියෙකුට අහුවෙන්නෙත් ඒවගේ දේවල්. සිනමාකරුවෙකුට ඊට වඩා යමක් අහුවෙනවා. ඔහුට රූපය විතරක් නොවෙයි ශබ්දයත් අහු වෙනවනේ. ඒ කාලේ ශබ්දයත් අහුවෙනවා. එකල පැවති හඬවල් . ඒකාලේ තිබ්බ සද්දේ හොයාගන්නම පුලුවන් වෙන්නේ ජනශෘතිය තුළින්ම තමා. ජනශෘතියේ තිබ්බ දේවල් තමා ඔය ජන කවි ජනගායනා. \u003cbr /\u003eදේවයාදිනී, ඒවත් පදනම් වෙන්නේ ගැමි ආගමත් එක්ක , අපේ මහා ආගම තමා බෞද්ධාගම , ඒත් ඒ අතරෙම තිබ්බා ගැමි ආගම කියා එකක්. ඒ කියන්නේ ප්\u200dරාදේශීය දෙවිවරු අපි ඇදහුවා . හෑම පළාතකම බලාගෙන ගියාම ප්\u200dරාදේශිය දෙවි කෙනෙක් ඉන්නවා. ප්\u200dරධාන දේව මණ්ඩලයේ අය නොවෙයි ඒ .\u003cbr /\u003eප්\u200dරාදේශීය දෙවිවරු කියන්නේ දිව්\u200dයලෝකෙන් ආපු අය නොවෙයි. ඒගොල්ලෝ ඒ ඒ පළාත්බදව හිටපු නායකයෝ. බණ්ඩාරදේවාවලියක්ම තිබෙනවා ගම් ආශ්\u200dරිතව. \u003cbr /\u003eසමහරු ගොවියෝ , ගස් කපන්නෝ , හොරුත් ඉන්නවා . \u003cbr /\u003eඒගොල්ලෝ සජීවීව ඉන්න කාලේ ජනනායකයෝ. \u003cbr /\u003eමහසෙන් දෙවියෝ රජකෙනෙක්. ඒවා පදනම් කරගෙන තමා බොහෝ විට ජනගායනා බිහිවෙලා තිබෙන්නේ. \u003cbr /\u003e'රකිනා දිවි සිත වග වැලහින්නේ 'යන්න කෝන් මුර කවියක් දඬු බස්නා මානයේ එන , ගලේ බණ්ඩාර දෙවි උපත ගැන කියන නිදසුනක් ලෙස. \u003cbr /\u003e'කාන්නු ගොයියක් ' යන අග්නි දාහයේ එන ගීතය, පෙරළි කවියක් , කේමදාස සූරීන් රෙගේ රිද්මයකින් තනුව හදා තිබෙන්නේ. ඒ කාලේ තිබ්බ රිද්මය සිනමාකරුවෙක් විදියට මා උකහාගත්තා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: ඔබව මා දකින්නේ ජාතිකවාදී සිනමාකරුවෙක් ලෙස , ඔබගේ ජීවන දර්ශණය බුදු දහම පදනම් කර ගත්තු විද්වතෙක් ලෙස. එතකොට අපි දන්නවා ඔය 'වම් ඉවුර' එහෙම කියලා වර්ගීකරණයක් සිනමාකරු දුරාවලියේ තිබෙනවා , ඒවගෙම හඳගම , විතානගේ යනාදී වෙනම ගමන් කරන අධ්\u200dයක්ශකවරු කිහිපදෙනෙකුත් දකිනවා , ඔබගේ අදහස ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපැහැදිලිව මගේ දර්ශනය පදනම් වෙලා තිබෙන්නේ බෞද්ධ දර්ශණය මත. ඒකේ දෙකක් නෑ. දැන් වම් ඉවුරක් හැදුවා මිසක් දකුණු ඉවුරක් ගැන කතිකාවක් නෑනේ, ඒ විචාරකයන්ගේ අවුලක් ඒ තියෙන්නේ. සිනමාවේදී එහෙම ඉවුරු හදන්න බෑ. \u003cbr /\u003eඔය ඊනියා විචාරකයෝ කරපු වරද නිසා ඉතාම වැදගත් සිනමාකරුවෝ කිහිපදෙනෙක්ම අපේ සිනමා සංවාදයෙන් බැහැර කෙරුණා. නම් වශයෙන්ම ගත්තාම ඒ තමා ඩී.බී නිහාල්සිංහ , එයාව මොන ඉවුරටද දාලා තියෙන්නේ ? එච්.ඩී.ප්\u200dරේමරත්න , මහගමසේකර, මේ හරිම වැදගත් සිනමාකරුවෝ. \u003cbr /\u003eඑතනින් ගියාම තිස්ස අබේසේකර , ලෙස්ටර් ජේම්ස් පීරිස්. \u003cbr /\u003eමේගොල්ලෝ ඔය කිසිම ඉවුරකට සම්බන්ධ වුණේ නෑ, ඒක විචාරකයන්ට තිබෙන ප්\u200dරශ්ණයක් , විචාරකයෝ කියන්නේ සියල්ල දත් අය නොවෙයි, \u003cbr /\u003eවිචාරකයෝ කලින් කලට විවිධ නම් දානවා. ඔබ නම් සඳහන් කරපු හඳගම , ප්\u200dරසන්න විතානගේ ඉතාම දක්ෂ සිනමාකරුවෝ අපේ රටේ , මම ඔවුන්ගේ නිර්මාණ ඉතාම අගේ කරනවා , ඒ වගේම මම ඔවුන්ගේ නිර්මාණ විවේචනය කරන අවස්ථාත් තිබෙනවා. ඔවුන්ගේ මතවාද වලට මම එකඟ වෙන්නේ නෑ මූලික වශයෙන්ම කියන්න ඕනේ. \u003cbr /\u003eඒ දේශපාලන සමාජ මතවාද සමග මගේ කිසිම එකඟතාවක් නෑ. එකඟතාව නොමැති නිසාම මට කියන්න බෑ ඔවුන් හොඳ සිනමාකරුවෝ නොවෙයි කියලත්. \u003cbr /\u003eඔබ කියනවා මම ජාතිකවාදී සිනමාකරුවෙක් කියලා , ඒත් අද කුණු කන්දල්වලටත් , හිස් දේවල් වලටත් ජාතිකවාදී ලේබලය අලෝනවනේ. ඒක හරිම වැරදියි. ඒත් නිසැකවම මගේ දර්ශණය බෞද්ධ දහම මත පදනම් වෙලා තිබෙන දෙයක් මයි. \u003cbr /\u003eඅද මට බුදුදහම සමග ප්\u200dරශ්ණ නෑ. ධර්මයේ තිබෙන ගැටළු විසඳන්න කොහේ හරි පඬිරුවනක් ඉන්නවා. අනිත් න්\u200dයායන් හරීම සීමා සහිතයි. \u003cbr /\u003eප්\u200dරශ්ණය තිබෙන්නේ සීමාසහිත ඒවා පසු පස හඹා යනවද ? අසීමිත මහා දර්ශණයක් පසු පස හඹා යනවද කියන එකයි. ධර්මය පිළිබඳ කැක්කුම තමයි 'දේශය'කියන තැනට මාව පොළඹවා තිබෙන්නේ. \u003cbr /\u003eදේශය ගැන හිතලා පසුව ආගම ගැන හිතනවා නොවෙයි .\u003cbr /\u003eමේ දර්ශණය පදනම් කරගත්තු මිනිසුන්ගේ ලොකු වටිනාකමක් තිබෙනවා. \u003cbr /\u003eඅපේ රටේ මේක පවතින්න හේතු වුණේ ඇයි ? \u003cbr /\u003eබුදු දහමේ නිදහස් චින්තනය මිනිස්සු බාර ගත්තේ ඇයි? \u003cbr /\u003eආන්න ඒවා සොයලා බැලුවාම මේ දෙකේ සහසම්බන්ධයට සුවිශාල ඓතිහාසික සමාජ පසුබිමක් තිබෙනවා. මම හිතනවා ඔය දෙක තිබෙනතාක් මේ රට කාටවත් විනාස කරන්න බෑ කියලා කවමදාවත් . දහම ලොකු ආරක්ෂාවක් අපට සහ රටට .\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: මහරජ ගැමුණු වගේ දැවැන්ත සිනමාවක ධර්ම යුද්ධය ගැන කතා කරනවා , යුද්ධය ක්ෂත්\u200dරීයධර්මයක්ද ? දුටුගැමුණු නරපතීඳුන් ඇයි එදා සහජීවනයෙන් අද අය කියනවා වගේ එළාරව හැසිරුවේ නැත්තේ ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eධර්මය වෙනුවෙන් යුධ වැදීම යුක්තිසහගත ක්\u200dරියාවක් බව කීවේ අපි නොවෙයි , හින්දුවරු. ක්ෂත්\u200dරීයධර්මයේ පදනම හින්දුන් පිලෝසොපි එක . ඒගොල්ලෝ කියනවා ධර්මය වෙනුවෙන් යුධ වැදීම ස්වර්ගයට යාමට හේතුවක් කියලා , අපේ දහමේ එහෙම කියන්නේ නෑ. \u003cbr /\u003eඅපේ දහමේ යුද්ධය සාධාරණයි කියන්නේ නෑ. මම හිතන්නේ , ධර්මය පවත්වාගෙන යන්න වගේම ධර්මය රැක ගන්නත් කට්ටියක් අවශ්\u200dයයි. මොකද මේ ලෞකීක සමාජයේ ධර්මය නිකම් පවතින්නේ නෑ. \u003cbr /\u003eඅපේ ධර්මයේ අවසාන ඉලක්කය තමා නිර්වාණය. \u003cbr /\u003eඅපි ඔක්කෝම දේවල් කරන්නේ නිවන් යන්නනේ. අපි වෙසක් කූඩුවක් හදලා පතන්නෙත් උත්තරීතර නිවන. \u003cbr /\u003eඅපි නිවන් යන්නේ තව කල්පයකින් පසුව වෙන්න පුලුවනි , ඒත් අපි පතන්නේ නිවන. නිවන් යන්න නම් මොන ජාතියෙන්වත් බෑ ධර්මාවබෝධය නැතුව. \u003cbr /\u003eමරණය අපිට ඉබේ හම්බ වෙනවා, උගත් වුණත් නැතත් , පන්සල් ගියත් නැතත් මරණය අනිවාර්\u200dයයෙන්ම අපට ලැබෙනවා. \u003cbr /\u003eනිවන අපට මරණය වගේ ඉබේම ස්වයංක්\u200dරීයව හම්බ වෙන දෙයක් නොවෙයි. \u003cbr /\u003eනිවන් ඉගෙන ගන්න ඉස්කෝලෙකට යන්න ඕනේ. හරි ඉස්කෝලෙට යන්න ඕනේ. ධර්මය නම් වූ පාසලට ඇතුළත් වෙන්න ඕනේ .\u003cbr /\u003eධර්මාවබෝධයක් නැතුව නිවන ලැබෙන්නේ නෑ. \u003cbr /\u003eවෙන දහමකින් නිවන ලැබෙන්නෙත් නෑ. වෙන කිසීම ආගමක නිවන නෑ මොන සෙල්ලම් දැම්මා වුණත්. \u003cbr /\u003eනිවන නමැති ඉස්කෝලේ තිබෙන්නේ බෞද්ධ දර්ශණයේ. \u003cbr /\u003eඑතකොට මේ ඉස්කෝලේ නැතුව ගියෝත් මොකද වෙන්නේ ?\u003cbr /\u003eකාටවත් නිවනක් ලැබෙන්නේ නෑ. \u003cbr /\u003eඉස්කෝලෙක ඉන්නවා ගුරුවරු, උගන්වන විධික්\u200dරමයක්, \u003cbr /\u003eසිලබස් එකක් තිබෙනවා, ඔක්කෝම හරි . ඒත් ඉස්කෝලේ මුර කරන මුරකාරයෙකුත් ඉන්නවනේ, වොචර් කෙනෙක්. ඉස්කෝලෙට බංකු මේස හදන වඩු බාස්ලා , මේසන් වරු , කම්කරුවෝ , ඒගොල්ලෝ ගැන අපි කතා වෙන්නේ නෑනේ. ඒගොල්ලෝ හිටපු නිසානේ ඉස්කෝලේ හැදුනේ.\u003cbr /\u003eඒත් මේ අය ඉවත් කරලනේ ගුරුවරයයි ඉස්කෝලේ ගැන අපි කතා කරන්නේ. අර වොචර් ගැනයි ඉස්කෝලේ ආරක්ෂා කරන්න ඉන්න මුරකාරයෝ ගැන අපි කතා කරන්නේ නෑනේ. \u003cbr /\u003eවොචර් අවුරුදු සියයක් ඉස්කෝලේ මුරකළා වුණත් වොචර්ට උසස් පෙළ සහතිකයක් ලැබෙන්නේ නෑනේ. \u003cbr /\u003eඒත් වොචර් නිසා ඉස්කෝලේ රැකෙනවා. එතකොට ධර්මය රැකගැනීම සඳහා කට්ටියක් ඕනේ. \u003cbr /\u003eමක්නිසාද ? ධර්මය රැකුණොත් තමා අනිත් අයට නිවන් යන්න පුළුවන් වෙන්නේ . ඒත් ධර්මය රකින්න යුද්ධ කළාම අපේ දහමේ අංශුමාත්\u200dරයකවත් සමාවක් ලැබෙන්නෙත් නෑ. ප්\u200dරාණඝාතනයෙන් නිවන පමා වෙනවා. වොචර්ගේ නිවන පමා වෙනවා . වෙන අය නිවන් දැක්වීම සඳහා නිවන වෙනුවෙන් සටන් කරන උදවියගේ නිවන ප්\u200dරමාද වෙනවා . එතකොට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන පරිත්\u200dයාග කරනවා . \u003cbr /\u003eදුටුගැමුණු මහරජතුමාණන් කළෙත් ඔය ටික තමා . අපි එතුමාට තවම පින් අනුමෝදන් කරන්නේ ඒක නිසා. තමන්ගේ සසර ගමන කෙළවර කරගන්න තිබ්බ වෙලාවේ, ඒක ඉවර කරගන්නේ නැතුව ධර්මය වෙනුවෙන් යුද්ධ කොට ධර්මය බේරලා දුන්නා. ඒක ජීවිත පරිත්\u200dයාගයටත් වඩා මට නම් උතුම් වැඩක්. \u003cbr /\u003eතමන්ගේ සසර ගම දික් කරගන්න එක පොඩි වැඩක්ද ? ආයෙත් ඉපදෙන්න ඕනේ නේ. මොන තරම් දුෂ්කර ගමනක්ද ? ඉස්කෝලේ පරක්කු වෙනවා , ආයෙත් හෝඩියේ ඉඳලම යන්න ඕනේ . උසස් පෙළ ලඟටම ඇවිල්ලා ෆේල් වෙලා ආයෙත් හෝඩියේ ඉඳන්ම එන්න ඕනේ . ලේසි කටයුත්තක් නොවෙයි. මහරජ ගැමුණු සිනමාවෙන් මේ මහා කැපකිරීමයි මම හෙළි කරන්න උත්සාහ කළේ. \u003cbr /\u003eඑතුමා අපේ රටට කරපු මහා සම්ප්\u200dරධානය මේකයි. \u003cbr /\u003eඋන්වහන්සේ ගමන නිම කරගන්නයි ආවේ අර සාමනේර භික්ශුවක් ලෙස , ඒත් විහාරමහාදේවියගේ ඉල්ලීමටයි අරමුණ වෙනස් කළේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: ගරිල්ලා මාර්කටින් සිනමාවේ ඔබ තිසරගේ භූමිකාව තුළින් මනෝ වෛද්\u200dය විද්\u200dයාවේ 'බින්නෝන්මාදය' වැනි රෝග වල පසුබිම් කරා එළබෙනවා , 'සබ්බේ පුථග්ජණා උන්මන්තකා 'යන යථාර්තය ඔස්සේ ලෝකයම මායාවක් , ඔබ කොහොමද එතෙන්ට ප්\u200dරවේශ වෙන්නේ ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eබින්නෝන්මාදය මනෝ ව්\u200dයාධීන් අතරින් ඉතාම අවසනාවන්තම රෝගයක්, පුද්ගලයෙකුගේ අත පය තුවාල වුණාම ඔහුට ඇවිදින්න බැරි වෙන්න පුලුවනි, නමුත් මෙතනදී මනසේ වෙන තුවාලය පේන්නේ නෑනේ . බිනෝන්මාදය මුල් සමයේ රෝගයක් ලෙස සැලකුවේ නෑ. නිර්මානශීලී දක්ෂයන්ට තමා ඔය රෝගය ඉස්සර වැළඳිලා තිබෙන්නේ . \u003cbr /\u003eමම ඔය පර්යේෂණය කරන කාලේ තමා ලෝකයේ ඔය ගැන කතිකාවක් ඇති වුණේ. උදව් කරපු වෛද්\u200dයවරු ගණනාවක් ඉන්නවා ඔය සම්බන්ධයෙන්. \u003cbr /\u003eඒ අයගේ මොලයේ විද්යුතය වෙනස් , වෛද්\u200dයවරු කියනවා එය ජාණ වලින් එන්න පුලුවන් කියලා. සමහර විට විෂාධිය , බින්නෝන්මාදය කරා වර්ධනය වෙන්න පුලුවන් කියා කියනවා , තවමත් නිශ්චිතව කරුණු කාරනා ඔය රෝගය සම්බන්ධයෙන් සොයාගෙන නෑ, මේ ලෝකේ ඉන්න ගමන් එම රෝගියා වෙන ලෝකෙක ඉන්නේ , මේකෙන් විස්තර කරන්නේ එකී රෝගීන් සිහිනෙක දැවටිලා දිගටම ඉන්න බව. \u003cbr /\u003eමට ඕනේ වුණේ කියන්න මේ රෝගය ඇසුරෙන්, සමාජයේ සියළුම දෙනා එක්තරා ෆැන්ටසියක ඉන්න බව. ඒ ෆැන්ටසියෙන් එළියට ඒම අසීරු බව මම කියන්නේ. සිනමාව තුළින් භික්ශූන්වහන්සේ නමක් ලවා මා ප්\u200dරශ්ණ කරනවා , අපි දැක්කේ සිහිනයක්ද ? නැත්නම් මේ ඉන්නේ සිහිනයකද ? කියලා. කෝකද නිවැරදි පියවි තත්ත්වය අපි කොහොමද දන්නේ ? \u003cbr /\u003eසිහිනයේදිත් වේදනාව දැනෙනවා , සැබෑවේදිත් දැනෙනවා. දුක බිය සිහිනයේදිත් දැනෙනවා , පියවි ලෝකෙත් දැනෙනවා . කෝකද ඇත්ත ? \u003cbr /\u003eබුදුරජාණන්වහන්සේත් නගපු තර්කයක් ඒක . තිසරද හීනේ ඉන්නේ ? අපිද සිහිනේ ඉන්නේ ? එයයි මා නගපු ප්\u200dරශ්ණේ .\u003cbr /\u003eධනේශ්වර දේශපාලනයේ ඉන්න හැමෝම ග්\u200dරෙගරි මහාධිකාරම් තුළින් මා දුටුවා . ඔවුන් බොහෝ දෙනෙක්ගේ වාසගම් සිංහල මුල් නම් ඉංග්\u200dරීසි. දෙමුහුන් නම් තියෙන දෙමුහුන් හයිබ්\u200dරිඩ් කට්ටියනේ මේ ඉන්නේ . \u003cbr /\u003eවම වේවා දකුණ වේවා ඔක්කෝම එකයි නේ , දේශපාලනය විධික්\u200dරමය තුළ ඔක්කෝම එකයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: අවසාන වශයෙන් , අපි අද දකිනවා ව්\u200dයවස්ථා සංශෝධන මාලාවක් එමින් තිබෙනවා ඒ අතර දකුණේ සිංහල ජනතාව අතර නොසන්සුන්භාවයක් ජනිත වෙනවා . සහජීවනය නාමයෙන් බහුතරය අසධාරණයකට ලක් වෙන බව පේනවා . \u003cbr /\u003eඔබගේ අදහස .\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඔය අහන්නේ අවසාන වශයෙන් මේ රටට ෆෙඩරල් ආකෘතියක් ගෙනත් මේ ප්\u200dරශ්ණය විසඳන්න පුලුවනිද බැරිද කියානේ . මම හිතන්නේ නෑ. \u003cbr /\u003eකොටින්ම මම හිතන්නේ ෆෙඩරල් ක්\u200dරමය අපේ රටට ගැළපෙන්නේ නෑ. \u003cbr /\u003eනොගැලපෙන හේතුව තමයි , ෆෙඩරල් ක්\u200dරමය අත්හදා බලපු රටවල් වල හැම රටක්ම එක්සත් කරන්නයි හදලා තිබෙන්නේ ෆෙඩරල් ක්\u200dරමය .\u003cbr /\u003eතීරකයා ලෙස එක්කාසු කරන්නනේ ෆෙඩරල් ඒ රටවලට ගෙනාවේ. එකට තිබුණු එකක් ගලෝලා සවි කරලා නෙමෙයිනේ මේ. මෙහේ ගලවන්න යන්නේ එකට තියෙන එකනේ . \u003cbr /\u003eමේ ඉතාම කුඩා රටක, මේක කෑලි වලට කඩලා තිබ්බේ නෑ, විවිධ කාල වල එක එක රාජ්\u200dයයන් තිබ්බා. පෲතූගීසි කාරයෝ මේක අල්ලගෙන හිටියා, මුහුදු බඩ පරංගි අල්ලන් හිටියා කියලා අපි කියනවද ඒක පෘතුගාලයට අයිති කෑල්ලක් කියලා? ලන්දේසි අවුරුදු 200 ක් අල්ලන් හිටියා කියලා අපි කියනවද මේක ඩච් කෑල්ලක් කියලා? \u003cbr /\u003eමේක අර ගෙවල් කුලී නීතීය වගේ කාලාවරෝධයෙන් අයිතිය ගන්න බෑනේ රටකට . චෝලයෝ ඇවිල්ලා මේක අල්ලා ගත්තා, දකුණ හැර ඔක්කෝම අල්ලා ගත්තානේ , අපි කියනවද දැන් ඒක ඉන්දියාවේ කොටසක් කියලා ? \u003cbr /\u003eඒ වගේ බොල් තර්ක මේ ගේන්නේ , මේක ඒකීය රාජ්\u200dයයක්. මේකේ පැහැදිලිව ජනවර්ගයක් තිබ්බා සංස්කෘතියක් තිබ්බා . \u003cbr /\u003eකවුද එතකොට ඔය රුවන්වැලිසෑය හැදුවේ එතකොට ?\u003cbr /\u003eමොන ශත වර්ශයේද ? \u003cbr /\u003eකවුද ඒක හැදුවේ ? සුද්දෝ ඇවිල්ලා හැදුවද ? \u003cbr /\u003eක්\u200dරිස්තු පූර්ව දෙවෙනි සියවසේ හැදුවේ . ඉතින් සිංහලයොනේ හැදුවේ ඒක, වෙන මොක්කුද ? \u003cbr /\u003eමේකේ හිටපු එවුන් නේ හැදුවේ . උන්ගේ නම සිංහල නම් අපි එපා කියන්නද දැන් ? \u003cbr /\u003eඅනිත් එවුන්ට මොනවද තියෙන්නේ ? එක වලං කෑල්ලක් සොයලා දෙන්න මට සාක්කියක් වශයෙන් . ශීලා ලේඛණයක් . එකක් . අපි අතන හිටියා මෙතන හිටියා කියනවා විතරනේ . ෆෙඩරල් ක්\u200dරම වේදය මේ රටට ගැලපෙන්නේ නෑ සක්සුදක් සේම.\u003cbr /\u003e\u003cbr /\u003e[උපුටා ගැනීම : 'සිංහල බෞද්ධයා' පුවත්පතින් ]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/790493831827877298/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/NoFederal.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/790493831827877298"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/790493831827877298"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/NoFederal.html","title":"ඒකීයභාවය නැති ෆෙඩරල් ව්\u200dයවස්ථාව එපා ! - ජාතික මතවාදයේ සිනමාකරු ,ජයන්ත චන්ද්\u200dරසිරි සමග කතාබහක්"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-xI4vDL3L8dw/WJYDv7WDPEI/AAAAAAAACrg/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB/s72-c/jayantha.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});