gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AF?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AF?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AF"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1274723198129639284"},"published":{"$t":"2015-08-14T22:59:00.000+05:30"},"updated":{"$t":"2015-08-21T09:24:02.339+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පාවාදෙමුද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයග්\u200dරහණය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"හිමන්ත කුරේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නිදහස"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දිනාගනිමුද"}],"title":{"type":"text","$t":"දිනූ නිදහස රැකගනිමුද ජයග්\u200dරහණය පාවාදෙමුද? "},"content":{"type":"html","$t":"\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-99C31jcv9BM/Vcd8jf1iQGI/AAAAAAAAD9Y/EeGOQnUvUck/s1600/vic.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"280\" src\u003d\"http://2.bp.blogspot.com/-99C31jcv9BM/Vcd8jf1iQGI/AAAAAAAAD9Y/EeGOQnUvUck/s400/vic.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://www.blogger.com/blogger.g?blogID\u003d8525172647349171824\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"https://www.blogger.com/blogger.g?blogID\u003d8525172647349171824\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"https://www.blogger.com/blogger.g?blogID\u003d8525172647349171824\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලංකාවේ සිංහලයන් අතින් දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් වෙලා තියෙන බවට අවුරුදු ගානක් තිස්සේ ලෝකයේ ලොකු බොරුවක් ගෙනයනවා. මේ කතාව හැදුවේ ලංකාවේ සාමාන්\u200dය දෙමළ ජනතාව නොවේ. මේ බොරුව හදන්න මුල් වුනෙත් අද ඒක ලෝකයට වැඩිපුරම ගෙනියන්නෙත් සුද්දෝ, විශේෂෙයෙන්ම බටහිර රටවල් වල දේශපාලකයෝ සහ සමහර බටහිර විශ්වවිද්\u200dයාල වල ඇදුරෝ. (එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, නොර්වේ සහ ස්වීඩනය මේ බටහිර රටවල් අතර ප්\u200dරධානයි). මේ කතාව ඒගොල්ලො ජනමාධ්\u200dය, අධ්\u200dයාපනය වගේ විවිධ ක්\u200dරම වලින් අපට උගන්වනවා. එමගින් ඔවුන් පිටරට පදිංචි වෙලා ඉන්න දෙමළ ජනතාව (හෙවත් ලන්ඩනයේ කැමරන් බක්කරේගේ ඩයස්පෝරණුව) සහ ලංකාවේ දෙමළ ජනතාව සිංහලයන්ට විරුද්ධව අවුළුවනවා. ඒ අතරේ බෙදුම්වාදීන්ගේ සියළු ඉල්ලීම් සාධාරණ බවත් වැරදිකාරයා තමන් බවත් සිතීමට සිංහලයාට උගන්වනවා. මේ බොරුව ඉස් මුදුනින් පිළිගත්ත අය තමයි එදා යුද්ධය එපා කියල තවලම් ගියේ, අද රණවිරුවන් සැමරීමට විරුද්ධ වෙන්නේ, “උතුරට බලය බෙදන්න ඕනේ”, “ජනවාර්ගික ප්\u200dරශ්නය” කියල එකකට “විසඳුමක් දෙන්න ඕනේ” කියල කියන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003eලංකාවේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිද්ධ වෙලා තියෙන අසාධාරණය මොකද්ද? මේ ප්\u200dරශ්නයට උත්තරයක් දෙන්න කියලා ආචාර්ය නලින් ද සිල්වා මහත්තය ඔය සුද්දන්ගේ බොරු කතාව පිළිගත්ත පඬියන්ට අභියෝග කරලා දැන් සෑහෙන කාලයක්. ඒත් තාම කවුරුවත් හරි උත්තරයක් දීල නෑ. මේ අහන්නේ දුප්පත්කම වගේ සිංහල දෙමළ හැමෝටම පොදු වෙච්ච ප්\u200dරශ්නයක් ගැන නෙවෙයි. දෙමළ විම නිසාම මුහුණ දෙන්න වෙන විශේෂ අසාධාරණයක් ගැන. ඉඩම් මිළදී ගැනීමටවත් ව්\u200dයාපාර කිරීමටවත් අධ්\u200dයාපනය ලබාගැනිමටවත් දෙමළ වීම කිසිම බාධාවක් නෙවෙයි. අද ලංකාවේ දෙමළ ජනයාගෙන් 60% ක්ම ජීවත් වෙන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහලයන් සමග. මේ අයටත් තමන්ගේ වැඩකටයුතු කරගන්න කිසිම බාධාවක් නෑ. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාවේවත් නැති විදියට බාලාංශයේ ඉඳන් ආචාර්ය උපාධිය දක්වා දෙමළ මාධ්\u200dයයෙන්ම ඉගෙනගැනීමේ අවස්ථාවත් ඒ අයට ලබාදීල තියෙනවා. \u003cbr /\u003e\u003cbr /\u003eඑහෙමනම් සුද්දෝ මොකටද ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනව කියල බොරුවක් ගෙනයමින් බෙදුම්වාදය පෝෂණය කරන්නේ? ලංකාවේ දෙමළ බෙදුම්වාදය පිටිපස්සේ සුද්දෝ ඉන්නෙ අද ඊයේ ඉඳල නෙවෙයි, යටත්විජිත කාලයේ ඉඳන්මයි. දොළොස්වන සියවසට කලින් ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස නොතිබුණ බව දෙමළ ඉතිහාසඥයෙක් වෙච්ච මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්\u200dරපාල මහත්තය පෙන්වා දීල තියෙනවා. උතුරු නැගෙනහිර පළාත් වලින් ලැබෙන ඔක්කොම පුරාවස්තු සිංහල සහ බෞද්ධ ඒවා වීමෙනුත් මේක සනාථ වෙනවා. මුලින්ම ලන්දේසිනුත් පසුව ඉංග්\u200dරීසීනුත් තමයි ලංකාවට විශාල වශයෙන් දෙමළ ජනතාව ගෙනත් පදිංචි කෙරෙව්වේ. දකුණු ඉන්දියාවෙන් ඒ අයව ගෙනාවෙ දුම්කොළ වගාවට සහ කම්කරු වැඩ වලට. සිංහලයා අධිරාජ්\u200dයවාදීන්ට විරුද්ධව බොහෝ සටන් කළා, මුලින් උඩරට රජවරුන්ගේ නායකත්වයෙන්, පස්සේ 1818දී කැප්පෙටිපොල නිළමෙගේ නායකත්වයෙන් සහ 1848දී විර පුරන් අප්පු ඇතුළු අයගේ නායකත්වයෙන්. මේ කිසිම සටනකදී දෙමළ ජනතාව සිංහලයන් සමග එකතු වුනේ නෑ. මේ නිසා සුද්දෝ තීරණය කළා දෙමළ ජනතාව යොදාගෙන සිංහලයාත් සිංහල ජාතිකත්වයත් දුර්වල කරන්න. ඔවුන් ඒකට මුලින්ම කළේ දෙමළ දේශපාලකයන් මුළු රටේම නායකත්වයට ගෙන ඒම. රටේ සිංහල ජනගහනය දෙමළ ජනගහනයට වඩා ගොඩක් වැඩි වුණත් ඉතාම අසාධාරණ විදියට සුද්දෝ මේ වැඩේ කළා. ඒක පටන්ගත්තේ 1833දී දෙමළ මන්ත්\u200dරී සංඛ්\u200dයාව සිංහල මන්ත්\u200dරී සංඛ්\u200dයාවට සමාන වෙන විදියට ව්\u200dයවස්ථාදායක සභාවක් ඇතිකිරීමෙන්. ඒ අතර දෙමළ ජනතාවගෙන් තෝරාගත් පිරිසකට සිංහලයන්ට වඩා බොහෝ වරප්\u200dරසාද සහ පහසුකම් දුන්නා. මේ නිසා තමයි ලංකාවේ ඉංග්\u200dරීසි කතාකරන “ඉහළ” සමාජය තුළ දෙමළ පිරිස සිංහලයන්ට වඩා වැඩි වුණේ. \u003cbr /\u003e\u003cbr /\u003e1931දී ලංකාවට සර්වජන ඡන්දය ලැබුණම දෙමළ දේශපාලකයො තේරුම් ගත්තා ඔවුන්ට ඉන් ඉදිරියට මුළු රටේම නායකයෝ වෙන්න බැරි බව. එදා ඉඳල තමයි ඒගොල්ලෝ වෙනම රටක් ඉල්ලන්න පටන් ගත්තේ. චෙල්වනායගම් මේ ඉල්ලීම පදනම් කරගත්ත “ඉලංකෛ තමිල් අරසු කච්චි” (මේකෙ තේරුම “ලංකා දෙමළ රාජ්\u200dය පක්ෂය”) හදාගත්තේ 1949දී (ඔය 1956දී වුණා කියන අසාධාරණකම් වලට ගොඩක් කලින්). චෙල්වනායගම්ලා වෙනම රාජ්\u200dයයක් ඉල්ලන්න එකම හේතුව ඔවුන්ට ලංකාවේ නායකත්වය ගැනීමට බැරිවීම සහ එතෙක් ලැබුණ විශේෂ වරප්\u200dරසාද නැතිවීම මිස දෙමළ ජනයාට වෙච්ච අසාධාරණයක් නෙවෙයි. මේ විදියට පටන්ගත්ත දෙමළ බෙදුම්වාදය 1970 දශකයේදී ආයුධ ගත්ත ත්\u200dරස්තවාදයක් බවට පත් වුනා. \u003cbr /\u003e\u003cbr /\u003e1948දී අපට නිදහසක් ලැබුණට අධිරාජ්\u200dයවාදය අද වෙන තුරුත් ඉවර වෙලා නෑ. සුද්දෝ එදා අපේ රටෙන් පිට වුණේ ඔවුන්ට වක්\u200dරාකාරයෙන් අපේ රට පාලනය කරන්න පුළුවන් ක්\u200dරම ගොඩක් තියෙන නිසා. සුද්දෝ විතරක් නෙවෙයි ඉන්දියාවත් අපේ රට මත ඔවුන්ගේ බලය පතුරුවන්න, සිංහලයව දුර්වල කරලා ඔවුන්ට යටත් කරලා තියාගන්න යොදාගත්ත ප්\u200dරධානම ක්\u200dරම දෙකක් තමයි දෙමළ බෙදුම්වාදය සහ දෙමළ ත්\u200dරස්තවාදය. ඉන්දිරා ගාන්ධිගේ කාලෙ පටන් ඉන්දියාව ත්\u200dරස්තවාදයට සල්ලි, ආයුධ සහ පුහුණුව එළිපිටම දුන්නා. සුද්දොත් මේ දේවල් අපට නොදැනෙන්න කරන අතරේ බෙදුම්වාදය වෙනුවෙන් බොරු මතවාද නිර්මාණය කරලා අපට ඉගැන්වුවා. “ප්\u200dරභාකරන් යුද්ධයෙන් පරද්දන්න බෑ”, “දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් අසාධාරණයක් වෙලා තියෙනවා, ඒ නිසා ත්\u200dරස්තවාදය සාධාරණයි”, “එකම විසඳුම බලය බෙදීමයි” කියල අපට කිව්වා. ඒ අතර හමුදා ක්\u200dරියාමාර්ග නවත්තල කොටි සමග සාකච්ඡා කරන්න අපේ පාලකයන්ට බල කළා. සුද්දෝ බොරු සටන් විරාම ඇතිකරවලා විවිධ සංවිධාන හරහා කොටින්ට අවශ්\u200dය අධිවේගී බෝට්ටු ආදිය ලබාදුන්න හැටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්තය “අධිෂ්ඨානය” පොතේ විස්තර කරලා තියෙනවා. එදා කොටින්ට අධිබල සන්නිවේදන උපකරණ යවන්න නොර්වේ තානාපති කාර්යාලය කෙළින්ම මැදිහත් වුනා. \u003cbr /\u003e\u003cbr /\u003eඅධිරාජ්\u200dයවාදින්ට අදටත් ඕනෙ ලංකාව වගේ රටවල් ඔවුන්ගේ බලපෑම යටතේ තියාගන්න. මේ බලපෑමෙන් අපි පොඩ්ඩක් හරි මිදෙන්න යන බව දැනුණොත් ඒ අය කෙළින්ම මැදිහත් වෙනවා. ඔවුන් අපව යටකරන්න යොදාගත්ත ප්\u200dරධාන ක්\u200dරමයක් වෙච්ච ත්\u200dරස්තවාදය 2009දී පරාජය වෙන්න යන බව දැනගත්ත වෙලාවේ මිලිබෑන්ඩ්ලා කුෂ්නර්ලා ඇවිත් තර්ජනය කළේ ඒ නිසයි. බටහිරයන් අන්තිම මොහොත දක්වාම අපේ ජයග්\u200dරහණය වලක්වන්න උත්සාහ කළා. ප්\u200dරංශයේ මැදිහත් වීමෙන් ත්\u200dරස්තවාදී නායකයන් බේරාගැනීම සඳහා යුද නැවක් පවා එවන්න ඔවුන් සුදානම් වෙලා හිටියා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයට මේ සියලු බලපෑම් වලට නොසැලී මුහුණ දෙන්න ශක්තියක් තිබුණා. ඒ වගේම සුද්දන්ගේ බෙදුම්වාදී මතවාද වලට යට නොවී, හමුදා ක්\u200dරියාමාර්ග වලින් ත්\u200dරස්තවාදය අවසන් කළ යුතුයි කියන තීරණය ගන්න එතුමාට පුළුවන් වුණා. මිට කලින් හිටපු කිසිම රාජ්\u200dය නායකකුට මේ ශක්තිය තිබුණෙ නෑ. 1987දී කොබ්බැකඩුව මහත්තයගේ නායකත්වයෙන් යුද මෙහෙයුම් ජයග්\u200dරහණය අබියසටම ඇවිත් තියෙද්දිත් ඉන්දියාව මේ විදියටම බලපෑම් කරා. JR ජයවර්ධන මහත්තය ඒ බලපෑම් වලට යටවෙලා ඉන්දු-ලංකා ගිවිසුම පිළිඅරන් ත්\u200dරස්තවාදයට තව අවුරුදු 20ක් ඉදිරියට යන්න ඉඩ සැලසුවා. ඒත් 2009දී මොන බලපෑම් ආවත් අපට ත්\u200dරස්තවාදයෙන් නිදහස් වෙන්න ඉඩ ලැබුනේ ඒ වෙද්දී ශක්තිමත් රාජ්\u200dය නායකයෙක් සිටි නිසාමයි.\u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරස්තවාදයේ පරාජයත් සමහම මේ බටහිරයෝ පරළ වුණා. ඔවුන්ගේ අණට අකීකරු වුණ මහින්ද මහත්තයගෙනුත් යුද සෙනෙවියන්ගේනුත් පළිගන්න ඔවුන්ට ඕනෙ වුනා. විශාල ප්\u200dරචාරයක් සමග ඩයස්පෝරණුව අවුළුවමින් යුද අපරාධ චෝදනා ගෙනාවේ ඒ නිසයි (ඇමරිකාව හොරෝෂිමාවේ, වියට්නාමයේ, ඉරාකයේ කළ යුද අපරාධ මොවුන් අමතක කළා). ඒ සමගම ලංකාවේ මානව හිමිකම් කඩ වන බවටත් යහපාලනයක් නැති බවටත් සුදු වෑන් යන බවටත් ලොකු ප්\u200dරචාරයක් දුන්නා. ඕනෙ තරම් පාට වල වෑන් ලංකාවේ තියෙද්දී මේ අය සුදු වෑන් ගැන කිව්වේ ඇයි? සුද්දෝ “white van” කියන්නේ පිටුපස ජනෙල් නැති, බඩු ගෙනියන වෑන් වලට. මේ වෑන් බටහිර රටවල සමහර නීති විරෝධී වැඩ වලට යොදාගන්නවා. බටහිරයෝ ලංකාවට කොහෙත්ම අදාළ නැති මේ වචනය යොදාගෙන අපේ රටේ අපරාධයක් වෙන බව ලෝකයට ඒත්තු ගැන්වුවා. මුලින් බටහිර රටවලම ගෙන ගිය මේ වගේ ප්\u200dරචාර පස්සේ ඔවුන්ට ගැති සිංහල දේශපාලකයන් ලවා ලංකාවටත් ගෙනාවා. මේ සියල්ලේ එකම අරමුණ වුනේ සුද්දන්ගේ අණට කීකරු වන දුර්වල පාලකයෙක් පත්කරගෙන අපේ රට අස්ථාවර කරල නැවතත් ත්\u200dරස්තවාදයට පණ දීම. එහෙම නැතුව අපට යහපාලනයක් දෙන්න ඔවුන්ට ඕනෙ වුණානම් ඔය කියන මානව හිමිකම් ඇත්තටම කඩ වෙච්ච කාල ලංකාවේ මිට කලින් තිබුණා. 1987දී ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පෑ අය පිටකොටුවේ බෝ ගහ යට වෙඩි තබා මරා දැමුණ වෙලාවේ, “බිල්ලන්” යොදාගෙනකිසිම නඩු විභාගයකින් තොරව තරුණයන් දහස් ගණන් පැහැරගෙන ගොස් වද දුන් කාලයේ මැදිහත් නොවුණ බලවේග 2010න් පස්සේ සිදු වෙච්ච සිදුවීම් කිහිපයක් ඉතා අතිශයෝක්තයෙන් මුළු ලෝකය පුරාම හුවා දැක්වුවා. ලොකුම විහිළුව වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින් භීෂණය වපුරපු අයත්, රජය සහ “ප්\u200dරා” වැනි සංවිධාන හරහා ප්\u200dරති-භීෂණයක් ගෙනාපු අයත් බැද්දගානේ සංජිව වැනි පාතාල නායකයන් ළඟ තියාගෙන හිටපු අයත් දුෂණ චෝදනා වලට ඇත්තටම උසාවියෙන් වරදකරුවො වෙච්ච අයත් මේ යහපාලන කතාවට නායකත්වය දීම. ජනවාරි 9න් පස්සේ බටහිර දේශපාලකයෝ කරපු කියපු දේවල් වලින් ඔවුන් මේ සියල්ල පසුපස සිටි ආකාරය හොඳින් පෙනුණා.\u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරස්තවාදය 2009දී පරාජය කෙරුණත් දෙමළ බෙදුම්වාදය තවමත් පවතිනවා. ඒක බොහෝ විට එළියට එන්නේ දෙමළ දේශපාලකයන් සහ ඩයස්පෝරණුව හරහා වුණත් ඔවුන් වෙනුවෙන් පෙනී සිට අපට බලපෑම් කරන්නේ සුද්දෝ. ඔවුන්ගේ අරමුණ සිංහල ජාතිකත්වය නැති කිරීම සහ ඉතාම දුර්වල බටහිර ගැති රටක් විදියට ඊළමක් හදාගෙන එමගින් ලෝකය තුළ බටහිරයන්ගේ බලය තහවුරු කරගැනීම. ඒ නිසා බෙදුම්වාදය පරදවන්න පුළුවන් වෙන්නේ සුද්දන්වත් බෙදුම්වාදින්වත් සතුටු කිරීමෙන් නෙවෙයි, සුද්දන් සහ දෙමළ දේශපාලකයන් විසින් පවත්වාගෙන යනු ලබන දෙමළ ජාතිවාදය පරාජය කිරීමෙන් පමණයි. මේක කරන්න හැකිවෙන්නේ අපි කරපු අනෙක් නිදහස් සටන් වලදි වගේම සිංහල ජාතිකත්වයේ ශක්තිය යොදාගෙන බටහිර බලපෑම් හමුවේ නොසැලී හිඳීමෙන්. (සිංහල ජාතිකත්වය කියන්නේ අවුරුදු 2500කට වඩා කල් නොනැසී ඉන්න අපට උදවු වුන අපේ සංස්කෘතිය මත කටයුතු කිරීම මිස ජාතිවාදයක්වත් සිංහල නොවන අය පාගා දැමිමක්වත් නෙවෙයි). ඒ අතර බෙදුම්වාදය පිටිපස්සේ තියෙන බොරු කතන්දර හෙළිදරව් කර සාමාන්\u200dය දෙමළ ජනතාවත් අපේ නිදහස් සටනට එකතු කරගතයුතු වෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eමේ වැඩේට එඩිතරව නායකත්වයක් දෙන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. ඒ හැකියාව එතුමා 2009දී ඔප්පු කළා. කොටින්ට ආයුධ දීල ශක්තිමත් කරපු, යුද මෙහෙයුම් නවත්තල රට ප්\u200dරභාකරන්ට පාවාදීපු එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ බටහිරයන්ගේත් දෙමළ බෙදුම්වාදින්ගේත් දාසයන් විදියට. සිංහලකම ගැන කතාකිරීමත් ජාතිවාදයක් විදියට හුවාදක්වන මොවුන් අද රටේ ඇත්තටම පවතින දෙමළ ජාතිවාදයට විරුද්ධව වචනයක්වත් කියන්නේ නෑ. අද රටේ ප්\u200dරධානම ප්\u200dරශ්නය වන බෙදුම්වාදය ගැන කට ඇරලා කතා නොකරන ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් ඔවුන්ගෙ ඔඩොක්කුවවේමයි. මේගොල්ලෝ බලයට ආවොත් කරන්නේ රණවිරුවන්ගේ සියලු ජයග්\u200dරහණ පාවාදී නැවතත් රට බෙදෙන තැනකට ගෙනයාම. ඒ වගේම 1987දී කරපු විදියටම එයට විරුද්ධ වන සිංහලයන්ව ලේ ගංගාවක ගිල්වල මර්දනය කිරීම. මේ විනාශය වලක්වගන්න අපට ලැබෙන අවසාන අවස්ථාව තමයි 17 වෙනිදා තියෙන මැතිවරණය. අපට බෙදුම්වාදය පරද්දන්න පුළුවන් වෙන්නේ මහින්ද මහත්තය සමග නොසැලී ඉන්න බවට විශ්වාස කරන්න පුළුවන් මන්ත්\u200dරීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වොත් විතරයි. අද නිවැරදි තීරණයක් ගත්තොත් බටහිර අධිරාජ්\u200dයවාදීන්ගේ සියළු උපක්\u200dරම පරාජය කරලා සැබෑ නිදහස දිනාගන්න අපිට පුළුවන්.\u003cbr /\u003e\u003cbr /\u003e-හිමන්ත කුරේ\u003cbr /\u003e2015 අගෝස්තු 6\u003cbr /\u003e\u003cbr /\u003e*සටහන:\u003cbr /\u003eමේ ලිපියේ ඇති බොහෝ කරුණු වලට අපට මූලාශ්\u200dර වුනේ ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ “ප්\u200dරභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා” කියන පොත සහ ඒ මහතාගේ වෙනත් ලිපි. ඒ ලිපි kalaya.org වෙබ් අඩවියෙනුත් පොත මෙතනිනුත් කියවන්න පුළුවන්:\u003cbr /\u003ewww.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e[යුතුකම පාඨක ලිපියකි] \u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1274723198129639284/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/blog-post_69.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1274723198129639284"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1274723198129639284"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/blog-post_69.html","title":"දිනූ නිදහස රැකගනිමුද ජයග්\u200dරහණය පාවාදෙමුද? "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-99C31jcv9BM/Vcd8jf1iQGI/AAAAAAAAD9Y/EeGOQnUvUck/s72-c/vic.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});