gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7900342720311232162"},"published":{"$t":"2015-08-12T23:56:00.000+05:30"},"updated":{"$t":"2015-08-16T01:09:48.698+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දසුන් තාරක"}],"title":{"type":"text","$t":"ජනවාරි 8 පාඩමෙන් ආගෝස්තු 17 විභාගයට..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-NvxXq5kNMWk/VcuPiHvq-7I/AAAAAAAAEBo/rG-h9WClC2Y/s1600/sri-lanka-elections_story_650_010815090157.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"307\" src\u003d\"http://2.bp.blogspot.com/-NvxXq5kNMWk/VcuPiHvq-7I/AAAAAAAAEBo/rG-h9WClC2Y/s400/sri-lanka-elections_story_650_010815090157.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://www.blogger.com/blogger.g?blogID\u003d8525172647349171824\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"https://www.blogger.com/blogger.g?blogID\u003d8525172647349171824\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"https://www.blogger.com/blogger.g?blogID\u003d8525172647349171824\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-5AecwT9eMdc/VcuL0NEMWFI/AAAAAAAAEBU/qSXQzCAYRHA/s1600/map1.png\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eත\u003c/span\u003eව දින කිහිපයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේ. ජනවාරි 8 ලංකාවේ සිදුවූ දේශපාලන පෙරලිය පුරවැසි බලය වැනි සමහර සංවිධාන වලට අනුව විප්ලවයකි. දේශපාලන බලය ජාතිකවාදී කඳවුරෙන් විජාතිකවාදී කඳවුරට මාරුවීම විප්ලවයක් ලෙස සැලකුවහොත් එවැනි විප්ලව කිහිපයක්ම අපි පසු කර ඇත්තෙමු. ජනවාරි 8 ජාතිකවාදී බලවේග වල පරාජයක් පමණක් නොව එම පෙරලියේ මූලිකම අරමුණ ජාතික බලවේග පරාජය කිරීම බවත් අපේ අදහසය. යහපාලනය, පවුල්වාදය පිටු දැකීම, දූෂණ විරෝධය, මානව හිමිකම් වැනි දේවල් රාශියක් පෙන්වූ මේ යහපාලන ව්\u200dයාපාරයේ මූලික අර්ථය වනුයේ ජාතික බලවේග තීරණාත්මකව පරාජය කිරීමයි. ඒ පිළිබඳ තරමක විවරණයක් කිරීමත් මෙහි අරමුණය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eඋතුරු සහ නැගෙනහිර පලාත්වල ඡන්ද යහපාලනයටමද?\u003c/b\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-5AecwT9eMdc/VcuL0NEMWFI/AAAAAAAAEBU/qSXQzCAYRHA/s1600/map1.png\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-5AecwT9eMdc/VcuL0NEMWFI/AAAAAAAAEBU/qSXQzCAYRHA/s400/map1.png\" /\u003e\u003c/a\u003eපසුගිය ජනපතිවරණයේ මේ දෙපාලාතේ ඡන්ද සිරිසේන මහතා වෙනුවෙන් ලැබුණු ප්\u200dරතිශතයන් සිරිසේන මහතා ජයගත් සිංහල බහුතරය වෙසෙන තැන්වල ප්\u200dරතිශතයෙන් පවා අසාමාන්\u200dය ලෙස වැඩි වෙයි. ඒ දෙපාලාතේ ඇතැම් තැන්වල 70%-81% පමණ ප්\u200dරතිශතයන්ගෙන් “යහපාලන” කණ්ඩායම ජය ගනු දක්නට ලැබුණි. මේ ඡන්ද යහපාලනයක් ඇති කිරීමට භාවිතා වුණි යැයි නිගමනය කිරීම හිත රවටා ගැනීමක් පමණි. සිංහලයන්ට වඩා දෙමළ මුස්ලිම් ජාතිකයන් යහපාලනයක් ගැන තදින් උනන්දුවීමට සාධාරණ හේතුවක් නැත. ජනවාර්ගික සංයුතිය අනුව මැතිවරණ කොට්ටාශ මට්ටමේ (ප්\u200dරතිඵල ලංකා සිතියමක දැක්වූ විට දෙමළ ඊලාම් සිතියමට සමපාත වීම අහම්බයක් නොවේ) සුළුතර වාර්ගික කණ්ඩායම් බහුතරය වන ප්\u200dරදේශවල ඉතා විශාල ප්\u200dරතිශත වලින් සිරිසේන මහතා ජයගෙන තිබිණි. ව්\u200dයාතිරේක ලෙස හැඳින්විය හැක්කේ නාගරික ප්\u200dරදේශ සහ සිරිසේන මහතාගේ දිස්ත්\u200dරික්කයයි. ඒවායේද ප්\u200dරතිශත අඩුය.\u003cbr /\u003e\u003cbr /\u003eසුළුතර වාර්ගික ඡන්ද මෙවර භාවිත වූයේ යහපාලනය උදෙසා නොව ස්වයං පාලනය උදෙසාය. ඔවුන්ම කියන අයුරින් යහපාලන ප්\u200dරකාශනයේ ඒකීය වචනය හැලුනේ දෙමල ජාතික සංධානයේ ඉල්ලීම පරිදිය. මුස්ලිම් කොන්ග්\u200dරසය නැගෙනහිර මුස්ලිම්වරුන් සඳහා වෙනම පරිපාලන දිස්ත්\u200dරික්කයක් ඉල්ලීම සංධානය ප්\u200dරතික්ෂේප කිරීමෙන් මුස්ලිම් කොන්ග්\u200dරසයේ සහයෝගය නොලැබුණු බව කියැවිණි. එසේ නම් යහපාලනය ඒ ඉල්ලීම් වලට එකඟවීමෙන් සහයෝගය ලබාගත්තා වියයුතුය. කෙටියෙන් කිවහොත් සිංහලයන් යහපාලන සටන් පාඨ සමග දේශපාලන තීන්දු ගනිද්දී දෙමළ සහ මුස්ලිම් ජනයා තීන්දුගෙන ඇත්තේ ස්වයං පාලන සටන් පාඨ වෙනුවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eහෙල උරුමය සහ ඇතුලෙන් පහරදීම\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e මුස්ලිම්වරුන්ට රාජපක්ෂ රජය පෙන්නන්න බැරි වීමේ හේතුවක්ද විය. එහිදී මුස්ලිම්වරු සහ බෞද්ධයන් අතර ගැටුම් අවුලවමින් සහ රජය ඇතුලේ සිටිමින් එයට දායක වීමට හෙල උරුමය ඇතුලු පිරිස ක්\u200dරියා කළ බව ඔවුන් පසුව පලකල අදහස් වලින් පෙනී යයි. උදා: “යුගපෙරලිය” පොත. බොදුබල සේනාවට එ.ජා.ප පිරිස් සහයෝගය දුන් බවත් ඒ පොතේම දැක්වෙයි. බොදුබලසේනා නිල නොලත් මාධ්\u200dය ප්\u200dරකාශකයා වූයේ අද එජාපයට එක්වී සිටින චම්පක ඇමතිවරයාය. හෙල උරුමයේ මේ කුමන්ත්\u200dරණ භූමිකාව රාජිත ඇමතිවරයාගේ කටහඬින් නිකුත් වූ දුරකථන සංවාදයේ ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eබල සේනාව මුස්ලිම් වරුන්, කතෝලිකයන් සහ ඇතැම් බෞද්ධයන් අතර රජය අප්\u200dරසාදයට පත් කරන ලදී. මේ බොදුබලසේනාව නම් කුප්\u200dරකට සංවිධානය මගින් සිංහල බෞද්ධයන්ට සිදුකල හානිය, රජය පෙරලීම, දෙමළ ජාතිවාදීන්ට, මුස්ලිම් ව්\u200dයාප්තවාදීන්ට ලැබුණු වාසිත් ඇතුලුව ඔවුන් කල සේවයක් මෙන් සියගුණයක් වෙතැයි සිතමි. ජාතික නිදහස් පෙරමුණ මුල සිටම ඊනියා බල සේනාවට විරුද්ධවූයේ එය නෝර්වේ බළල් අතක් ලෙස හඳුන්වමිනි. “සේනාව” අවසානයේ ඇස් රතුවන විහිළුවක් වී බෞද්ධ අන්තවාදී පවුවලට පමණක් නොව මුස්ලිම් ව්\u200dයාප්තවාදී පවුවලටද එකවර කරගැසීමට රාජපක්ෂ මහතාට සිදුවිය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eලොකු \"අයියා\"ගේ චණ්ඩිකම්\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e ඉහත කතා සියල්ලම අයත් වන්නේ දේශපාලනය පිළිබඳ උනන්දු බොහෝ දෙනා දන්නා රට ඇතුලේ ඉතිහාසයටය. එහෙත් මේ සියල්ලටම වඩා කතා කලයුතු කතාවකට අපි යමු. ඒ මේ කතාවේ බටහිරයන්ගේ භූමිකාව වෙතය. ලංකාවේ දෙමළ බෙදුම්වාදී ප්\u200dරශ්නයේ මුල සිටින්නේ සුද්දන් බවත් ඉන්දියාව සුද්දන්ගේ අසරෙක් (proxy) බවත් මේ කරුණු තේරුම් ගැනීමේදී මතක තබා ගත යුතුය. (දෙමළ බෙදුම්වාදී ප්\u200dරශ්නයේ ඉතිහාසය පිළිබඳව ජාතිකවාදී පදනමින් විවරණය කෙරෙන \"ප්\u200dරභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා\" කෘතිය කාලය වෙබ් අඩවියේ කියවන්න). \u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf\"\u003ehttp://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඔබාමා මෑතකදී ඉන්දියාවට පැමිණ මෝඩිට මියන්මාරය සිට ශ්\u200dරිලංකාව දක්වා ප්\u200dරදේශය පිළිබඳව බලාගන්නා ලෙස උපදෙස් දුන්නේය. මෝඩි චණ්ඩියා ලංකා පාර්ලිමේන්තුවට පැමිණ තම චණ්ඩි පුරෝගාමියා වන ගාන්ධිගේ 13ට තවත් එකතු කර 13+ දීමට අණ කරන්නේ ඔබාමාලා සහ කැමරන්ලා වෙනුවෙනි. මෙවැනි කථා ඇසීමට සිදුවීම යහපාලනයෙන් ගෙනා නිදහස දැයි වහලුන් නිදහස් කිරීම ගැන  පුරාජේරු ගසන පුහු යහපාලන වීරයන්ගෙන් ඇසිය යුතු ය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"https://www.wsws.org/en/articles/2015/03/18/modi-m18.html\"\u003ehttps://www.wsws.org/en/articles/2015/03/18/modi-m18.html\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eනැගෙනහිර රාජපක්ෂ පරදවන  බටහිර සූත්\u200dරය\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e 2014 වසරේ මුල කාලයේ රනිල් වික්\u200dරමසිංහ මහතා ඇමරිකාවේ ගොස් රාජපක්ෂ රජය පරාජය කිරීමට ඉගනගත් බව කියා ඇතැයි කියැවේ. ඒ පිළිබඳව සොයා බැලූවිට MIT වෙබ් අඩවියේ ඊට සම්බන්ධ ප්\u200dරවෘත්තිය සොයා ගන්නට හැකිවිය. පහතින් දැක්වෙන්නේ එහි සබැඳියකි. එහිදී රනිල් මහතා හදාරා ඇත්තේ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකරන ආකාරය බව මුල් කොටසින් පෙනේ. දෙවෙනි කොටසින් කියැවෙන්නේ විධායක බලතල ලබාගැනීමට උත්සහ කළ අගමැතිවරුන් පිළිබඳ උදාහරණ සහිත ජපානය පිළිබඳ විශේෂඥයෙකු ඊට සම්බන්ධ වී ඇති බවය.\u003cbr /\u003e\u003ca href\u003d\"http://web.mit.edu/cis/press_release_wickremesinghe_ranil.html\"\u003ehttp://web.mit.edu/cis/press_release_wickremesinghe_ranil.html\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003e“During his time at MIT, Wickremesinghe will study how to formulate a constitution sans an executive presidency. He will also work with faculty and students interested in Asian regional issues.\u003cbr /\u003eCIS director Richard Samuels, a specialist on Japan, where prime ministers have struggled to consolidate executive powers, has expressed his welcome to Wickremesinghe: \"My colleagues and I are delighted that the former prime minister has accepted our invitation to return to MIT. We look forward to exploring Asian regional issues with him.”\u003cbr /\u003e\u003cbr /\u003eමෙය රාජපක්ෂ පරාජය කිරීමට සම්බන්ධ වන්නේ කෙසේද? බටහිරුන්ගේ පැත්තෙන් ප්\u200dරශ්නය මෙසේයි:\u003cbr /\u003e\u003cbr /\u003e1. රනිල් වික්\u200dරමසිංහ යනු සුද්දන්ට ලංකාවේ විධායක බලතල සහිතව නායකත්වයට පත්කරගතයුතු වඩා විශ්වසනීයම තැනැත්තාය. එජනිස නායකයන්ට සිරිසේන මහතා කියා ඇත්තේ මීළඟට රනිල් වික්\u200dරමසිංහ ආණ්ඩුවක් සෑදීම බටහිර අභිප්\u200dරාය බවය.\u003cbr /\u003e\u003cbr /\u003e2. (අ)වාසනාවට රනිල් වික්\u200dරමසිංහටම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ පැරදවිය නොහැකිය. හේතුව: ඔහු බහුතරයක් සිංහලයන් අතර ජනප්\u200dරිය නොවීම; 2010 - ෆොන්සේකා සහ 2015 - සිරිසේන යන දෙදෙනා අවශ්\u200dය වූයේ ඔහුට එය නොකල හැකි නිසාම පමණි.\u003cbr /\u003e\u003cbr /\u003e3. ඔහුට අගමැති ධුරයට පත්වීමට ඊට වඩා පහසුයි. \u003cbr /\u003e\u003cbr /\u003e4. එසේ නම් ගතයුතු වඩාම තාර්කික පියවර ඔහු අගමැති ධුරයට පත් කොට විධායක බලතල අගමැති ධුරයට ලබා දීම නොවේද? - 19 වෙනි සංශෝධනයේ බටහිරුන්ගේ ප්\u200dරධාන අරමුණ වික්\u200dරමසිංහගේ අතට විධායක බලතල ලබාදීම මිස ලංකාවට සුපිරි ප්\u200dරජාතන්ත්\u200dරවාදයක් ලබාදීම නොවන බව මේ අනුව තේරුම් ගන්න. ලංකාවේ ජනාධිපතිවරණයකින් රනිල් වික්\u200dරමසිංහට ජයගැනීමේ ඉඩක් තිබුණි නම් ප්\u200dරජාතන්ත්\u200dරවාදය පිළිබඳ වෙනස්ම අර්ථකථන ඔබට කියාදීමට යහපාලන උගතුන් ඉදිරිපත් වනු දකින්නට ලැබෙනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමෙවර ජනපතිවරණයේ සිදුවූ වෙනස ගැන බටහිර උද්දාමයට පත්වී ඇති බව ඔබ දකින්නට ඇත. කැමරන්ලා ප්\u200dරජාතන්ත්\u200dරවාදය ජය ගැනීම ගැන උදම් ඇනූහ, සොල්හයිම්ලා සාර්ථක වූ ක්\u200dරමය වෙනත් රටවල අත්හදා බැලියයුතු බව කීහ. මේ සියල්ල මෙසේ වෙත්දී ලංකාව වැනි කුඩා රටක් ගැන බටහිරුන්ට ඇති රුදාව කුමක්ද වැනි දේශපාලන ලදරු ප්\u200dරශ්න ඇසූ යහපාලන වීරයන්ද නිරුවත් වූහ. මහින්ද රාජපක්ෂ බටහිරට ඇසේ කටුවක් වැනි තත්වයට පත්වී ඇත්තේ ඇයි? ඊට ප්\u200dරධානම හේතුවක් නම් ඔහු ත්\u200dරස්ථවාදය පරාජය කිරීමේදී බටහිරට අකීකරු වීමය. තවත් හේතුවක් නම් ඔහු බටහිරට සහ ඉන්දියාවට නුරුස්සන මට්ටමට චීනයට සමීප වීමය. ඉන්දියානු සාගරයේ චීනය බලවත්වීම වැලැක්වීම බටහිරට සහ ඉන්දියාවට වැදගත් වෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eයහපාලනයේ කලකිරීම සහ විකල්ප සෙවීම\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e ඊනියා යහපාලනයෙන් පාලනයට ලැබෙන විශේෂ යහගුණයක් නැති බව මේ කරුණු අනුව අපි කලින්ද දැන සිටියෙමු. යහපාලනයේ සැබෑ උවමනාව කුමක්දැයි දැන සිටි බටහිර ප්\u200dරමුඛ විජාතික බලවේග වල නියෝජිතයෝද එය දැන සිටිය හ. රතන හමුදුරුවන්ගේ කුප්\u200dරකට කියමනක් අනුව යමින් \"මූලධර්මිකව(fundamentally) නැති දේශපාලනිකව(politically) පමණක් ඇති\" යහපාලනයක් ගෙන ඒම මේ ජාවාරමේ අරමුණ විය. කිහිප දෙනෙක් සැබෑවටම වෙනසක් අපේක්ෂා කරන්නටද ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eසැබෑ වෙනසක් නැති වීමන් සිදුවූ කලකිරීම නිසාත් ජාතික ආරක්ෂාව දුර්වල කිරීමත් ආර්ථිකය හැසිරවීමේදී කල අනාගැනීමත් දැක දන්න යකා හොඳ බව තේරුම් ගෙන ඇතැමුන් යහපාලනයෙන් වෙන්ව ආපසු පැමිණි අතර ඇතැමුන් දෙකටම බාහිර විකල්ප සොයති. රාජපක්ෂ පාලනය කෙරෙහි කලකිරී එයට විරුද්ධවී මාස කිහිපයක් ඇතුලත නැවත රාජපක්ෂටම ඡන්දය දීමට සිදුවීම තරමක් දුරට ආත්මභිමානය පිළිබඳ කරුණක් වීම බොහෝදෙනාට ඇති ප්\u200dරශ්නය බව මගේ අනුමානයයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විකල්පයක් බවට පත් කරගෙන සිටින පිරිසක් වෙයි. ඒසේ වුවත් ජවිපෙ මේ අවස්ථාවේ විකල්පයක්ද?\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eජවිපෙ ගැන විශ්වාසයක් තැබිය හැකිද?\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eජවිපෙ ගැන විශ්වාසයක් තැබිය නොහැකි හේතු කිහිපයක් වෙයි. ජවිපෙට 2004 ආණ්ඩුවේ ආසන 39ක් ලබා දුන්නේ ප්\u200dරධාන වශයෙන්ම ශ්\u200dරිලනිප ඡන්ද වලිනි. ආණ්ඩුව සමග ගමන නතර කල ජවිපෙ වැඩවර්ජන කරමින් බොරු සටන් පාඨවලින් යුද්ධය කල රජයේ කකුලෙන් ඇද්දේය. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා එජාප මන්ත්\u200dරීවරු කිහිප දෙනෙක්(ෆයිල් පෙන්නීම මගින් විය හැක) බාගෙන ආණ්ඩුව ආරක්ෂා කරගත්තේය. යුද්ධය ජයගත්තේය. රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය ඇනගනු දැකීම ජවිපෙ අරමුණ වූ බව එකල ලංකා පත්\u200dරය බලන්නෙකුට පැහැදිලිවෙයි. ඒ අවස්ථාවාදී කාලකණ්ණි දේශපාලනයේ ප්\u200dරතිඵලයක් ලෙස ඔවුන් ඊලඟ මැතිවරණයේ ආසන 4ට වැටුණි. දුන් අවස්ථාව මරා දැමූ ජවිපෙ දැන් කියන්නේ මෙවර නැවත අවස්ථාවක් දෙන ලෙසය. ඒත් මදිවාට අවුරුදු 67ක් නිලට සහ කොලට පමණක් දුන්නා යැයිද කියති.\u003cbr /\u003e\u003cbr /\u003eජවිපෙ ජාතික ලයිස්තුව ආචාර්ය මහාචාර්ය ඇතුලු උගතුන්ගෙන් පිරී ඇති බව මැතිවරණය ප්\u200dරකාශකර දින කිහිපයකින් හුවමාරු වුණු ෆේස්බුක් පෝස්ටරයක පෙනුණි. ගියවර සිරිසේන මහතා දිනවන්නට මහන්සි වූ උගත් තරුණයන්ද මෙවර උගතුන්ම(!!!) පාර්ලිමේන්තු යවමු යැයි මහත් අභිමානයෙන් ජවිපෙ ජාතික ලයිස්තුව තමන්ගේ වෝල් වල අලවාගෙන සිටියහ. දින කිහිපයකින් සෝමවංශ අමරසිංහ කියා සිටියේ ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටින බහුතරය එජාපයේ පිරිස් බවය. එකෙකු CIA කාරයෙකු බවය. සෝමවංශට ජවිපෙ ගැන කියන්න ඇති කරුණු අමාරුවෙන් නමුත් අසන ලෙස අපි ජවිපෙ ගැන බලාපොරොත්තු දල්වාසිටින්නන්ට ඇරයුම් කරමු. \u003cbr /\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"https://www.youtube.com/watch?v\u003dKxqKyMjwvBI\"\u003ehttps://www.youtube.com/watch?v\u003dKxqKyMjwvBI\u003c/a\u003e\u003cbr /\u003eමෙවර ජවිපෙට දෙන ඡන්ද එජාප පාක්ෂිකයින් මනාප නොලබාම පාර්ලිමේන්තු යවන මගඩියක් බවත් ඔවුන් එජාපයට (බලය බෙදීම වැනි)  තීරණාත්මක කරුණුවලදී සහයෝගය දෙනු ඇති බවත් තේරුම් ගන්න. විකල්පයක්ම උවමනාම නම් ස්වාධීන කණ්ඩායමක් සොයා ඡන්දය දෙන්න.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eතීරණය\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e මෙවර මහමැතිවරණය ජාතික සහ විජාතික බලවේග අතර දිගුකාලීන සටනේ අදියරක් බවට පරිවර්තනය වී හමාරය. එය විජාතික බලවේග නියෝජනය කරන එ.ජා.පෙ. රනිල් වික්\u200dරමසිංහ මහතාගේ නායකත්වයෙන් සහ ජාතික බලවේග නියෝජනය කරන එ.ජ.නි.ස මහින්ද පිල මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩු බලය උදෙසා සටනකි. විජාතික බලවේග ජනවාරි 8 වෙනිදා ලත් ජයග්\u200dරහණය අගෝස්තු 17 බහුතර ආණ්ඩුවක් පිහිටුවහොත් තහවුරු කරගනු ඇත. ජනතාව මහින්ද පිලට බහුතර බලයක් දීමෙන් ජාතිකත්වයට සංවේදී ආණ්ඩුවක් බිහිවුවහොත් විජාතික බලවේගවල පසු බැසීමක් බවට පත්වනු ඇත. මා සිතන අයුරින් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙනා යුතු ප්\u200dරධානම හේතුව බටහිර-ඉන්දියා සුරතලෙකු සහ බෙදුම්වාදයේ සොහොයුරෙකු වන රනිල් වික්\u200dරමසිංහ මහතා බලයට පැමිණීම වැලක්වීමය. අන් සියලු අඩුපාඩුකම් මධ්\u200dයයෙද මහින්ද සේනාධිනායකයාව සිටි කාලයේ තම ප්\u200dරධාන වගකීම හෙවත් රටේ ආරක්ෂාව නිසි අයුරින් ඉටු කලේ ය.\u003cbr /\u003e\u003cbr /\u003eව්\u200dයාජ සාමයෙන් රට ප්\u200dරභාකරන්ට දුන් වික්\u200dරමසිංහට හතරවන ධුරකාලයක් ලැබුණොත් ව්\u200dයාජ ප්\u200dරජාතන්ත්\u200dරවාදී ප්\u200dරතිසංස්කරණ වලින් ප්\u200dරභාකරන් නැවතූ තැන සිට බෙදුම්වාදීන්ගේ අවශ්\u200dයතා ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔහු වටා සිටින දේශපාලන බලවේග සහ බෙදුම්වාදීන් සක්\u200dරීය වී ඇති ආකාරයෙන් ඒ පැහැදිලි වෙයි. විග්නේෂ්වරන්ලා සමූලඝාතන බොරු චෝදනා එලියට දමයි. ඊනියා යුද අපරාධ පරීක්ෂණ වලට සැලසුම් සැකසෙයි. ඒකීය රාජ්\u200dයය තුල උපරිමයෙන් බලය බෙදීම වැනි කොලේ වසා ගහන විහිළුකතා ඇමතිවරුන්ගේ කටින් පිටවේ. ඒ අතර දෙමල සංධානය තම සුපුරුදු ප්\u200dරතිපත්තිය මත පිහිටා ස්වයං නිර්ණ අයිතිය ඉල්ලයි. යහපාලන සංහිඳියා දූතිකාව සිංහල බලය බිඳ දැමීමෙන් සංහිඳියාව ඇති කිරීම ගැන කයිවාරු ගසයි. ප්\u200dරභාකරන්ගේ පිළිම හදන්නට විජයකලාලා උත්සහ දරද්දී නන්දිකඩාල්වලින් ශුක්\u200dරාණු සොයා ප්\u200dරභාකරන්ගේ දරුවන් හදන්නට යන සිංහල ඇදුරන්ද පෙරහැරට එකතුවී සිටිති. මොවුන් මේ කොකා පෙන්වන්නේ කාටද?\u003cbr /\u003e\u003cbr /\u003eමාධ්\u200dය සංදර්ශනයක් වන ව්\u200dයාජ යහපාලනයක නාමයෙන් වික්\u200dරමසිංහට හෝ ඔහුගේ අන්තේවාසිකයන්ට බලය දෙන්නට පෙර කිහිපවරක් සිතා බලන්න. අතීතයේ මෙරටට සංක්\u200dරමණය වූ ජනයා මෙරට පැලපදියම් වූයේ ඔවුන්ට බිම් කොටස් වෙන්කරදීමෙන් නොව ඔවුන් ජාතියට උරාගැනීමෙනි. ඒ ස්වභාවික විසඳුමට ඉඩ ඇහිරෙන අයුරින් ජනවාර්ගික පදනමින් බලය බෙදන වැඩ, වාර්ගික ශුද්ධකරණයට ලක්කරණ සියලු ක්\u200dරියාමාර්ග ප්\u200dරශ්න වර්ධනය කරනු ඇත. වසර විසි ගණනක් ත්\u200dරස්ථවාදයත් සමග යුද වැදී නොපැරදුනු රටත් ජාතියත් වසර හයක් තුල බෙදුම්වාදයට පාවාදෙනවාද? තීරණය ඔබ අතේ.\u003cbr /\u003e\u003cbr /\u003e -දසුන් තාරක\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7900342720311232162/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/Jan8Aug17.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7900342720311232162"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7900342720311232162"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/Jan8Aug17.html","title":"ජනවාරි 8 පාඩමෙන් ආගෝස්තු 17 විභාගයට..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-NvxXq5kNMWk/VcuPiHvq-7I/AAAAAAAAEBo/rG-h9WClC2Y/s72-c/sri-lanka-elections_story_650_010815090157.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8549238638581350802"},"published":{"$t":"2015-02-11T23:57:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T07:34:02.502+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දසුන් තාරක"}],"title":{"type":"text","$t":"රට කොච්චර වටිනවාද?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-oBkdnwCbFMI/VNtzfAKv7bI/AAAAAAAABwI/9XWTY8op7cA/s1600/rata%2B-%2BCopy%2Bcopy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-oBkdnwCbFMI/VNtzfAKv7bI/AAAAAAAABwI/9XWTY8op7cA/s1600/rata%2B-%2BCopy%2Bcopy.jpg\" height\u003d\"386\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\"රාජ්\u200dයයේ ඒකීය භාවය අභියෝගයට ලක්වෙයි කියන \"බිය\" නිසා දූෂිත රෙජීමයකට එරෙහිව ඡන්දය නොදී ඉන්නය කියල ජනතාවට කියන්න පුලුවන් මොන වගේ සීමාවක් වෙනකන්ද?\" යන්න වෙනත් දේශපාලන මතයක් දරන අයෙක් පසුගියදා ඇසූ ප්\u200dරශ්නයකි.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජනපතිවරණය අවසන් වුවද මේ ප්\u200dරශ්නය ඉදිරියටත් වැදගත් වනු ඇති බැවින් පිළිතුරක් ලිවීමේ තේරුමක් ඇතැයි සිතේ. මෙහිදී මූලික වශයෙන් කළයුතුව ඇත්තේ රාජ්\u200dයයේ ඒකීයභාවය සහ යහපාලනය තරාදියේ දෙපැත්තට දමා කිරා බැලීමය. සාමාන්\u200dය ජීවිතයේද මෙවැනි අවස්ථාවලට ඕනෑ තරම් මුහුණ දෙමු. සාපේක්ෂව වැඩි වටිනාකම ඇති පැත්ත තෝරාගැනීමට යාමේදී යහපාලනයට වඩා රාජ්\u200dයයේ ඒකීයභාවය කිහිපගුණයකින් වටිනාකමින් වැඩිය යන්න මගේ මතයයි. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅප සැලකිල්ලට ගතයුතු ප්\u200dරධානම කරුණ නම් ඒකීයභාවය යනු නැතිවුනොත් නැතිවුනා මිස ආපසු හැරවිය හැකි වෙනස්කමක් නොවීමයි. යම් හෙයකින් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටුවන ලද ස්වයංපාලනයක් එ.ජා.සංවිධානය සහ තවත් රටවල් විසින් පිළිගැනීමෙන් පසු ඊට විරුද්ධව ශ්\u200dරිලංකා රජයට කළහැකි දෙයක් නැත. එසේ කිරීම ස්වාධීන රාජ්\u200dයයකට අත පෙවීමකි. මාරාන්තික රෝගයකින් පෙලෙන්නෙකු තම මුළුවත්කම යොදාගෙන ජීවිතය බේරාගැනීමට උත්සහ දරන්නේ වත්කම් යලි උපදවාගත හැකිවුවද පණ යලි ලබාගැනීම නොහැකි බැවිනි. රාජ්\u200dයයේ ඒකීයභාවයද එවැනි ප්\u200dරශ්නයකි. මෙහිදී ෆෙඩරල් රටක් වීම දේශපාලන වශයෙන් \"මාරාන්තික\" නොවේ යැයි යමෙකුට තර්ක කළ හැකිය. අපේ තක්සේරුවට අනුව ෆෙඩරල් රටක් යනු වෙනම රාජ්\u200dයයක් සඳහා යන ගමනේ එක පියවරකි. එවැනි මතයක අප සිටින්නේ ඉතිහාසයේ දෙමළ බෙදුම්වාදීන් ක්\u200dරියා කර ඇති ආකාරය සැලකීමෙනි. වත්මන් ලංකාවේ ව්\u200dයවස්ථාව (13න් පසු)  ඒකීයද   නැත්ද   යන්න නිර්ණය කළ ශ්\u200dරේෂ්ඨාධිකරණයේ පවා ඒ සම්බන්ධව දැඩි එකඟතාවක් නොවී යයි කියැවේ. දැනට ඒකීයත්වය එල්ලී තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයේ ඇති බලය පදනම් කරගෙනය. විධායකයේ බලතල පාර්ලිමේන්තුවට පවරා තවදුරටත් බලය බෙදීම යනු රාජ්\u200dයය දියකර හැරීමය. ලංකා රාජ්\u200dයය දෙකඩ වුවහොත් ඇතිවන තත්වය පලස්තීන-ඊශ්\u200dරායල් ප්\u200dරශ්නයට වෙනස් නොවනු ඇති බව අපි සිතමු.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහින්ද එලවා බලයට ගෙන ආ චන්ද්\u200dරිකා-රනිල් හවුල බෙදුම්වාදයට සහයෝගය දැක්වීමේ ක්\u200dරියාවලින් නමක් දැරූ දේශපාලකයන් වේ. මෙයින් චන්ද්\u200dරිකා මහත්මිය ෆෙඩරල් රාජ්\u200dයක් සඳහා මතවාදීව පෙනී සිටියි. රනිල් මහතා ඇතැම් විට කියා ඇති පරිදි ෆෙඩරල් සහ ඒකීය යන්න සමාන අරුත් දෙයි. එබැවින් ඒවා එකමලු! ඔහුට ඒ ගැන තමාගේ මතයක් තිබුණා හෝ නැතා කරන්නේ රට දෙකඩ කිරීමට කැමති පාර්ශව වල උවමනාවන්ට අනුව ක්\u200dරියා කිරීමය. මේ ඉතිහාසය සමග සංසංදනය කරන විට මෙබඳු හවුලකින් රටට හානි වෙතැයි යන්න ඉතාම සාධාරණ අනාගත බියක් බව ඉහත ප්\u200dරශ්නයේ \"බිය\" සම්බන්ධයෙන් කිව හැකිය. මෙවර බලයට ඒමට පෙරද යහපාලනයේ ෆෙඩරල්වාදීන් කිහිපදෙනෙකු ජනවාර්ගික ප්\u200dරශ්නයට විසඳුම් සෙවීමේ අවශ්\u200dයතාව මාධ්\u200dයවලට දක්වා තිබුණි. එවැනි පියවරවල් වලට යාමට කිසිදු ආකාරයක ජනවරමක් වත්මන් ආණ්ඩුවට ලැබී නැතිබව මෙහිදී අවධාරණය කළයුතුය. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅනික් අතට යහපාලනයේ ප්\u200dරශ්නයක් නිවැරදි කරගැනීමට අනාගතයේද අවස්ථාවක් ලැබිය හැකිය. දූෂණ, අක්\u200dරමිකතා සහ දේශපාලකයන්ගේ වැරදි ආදිය ගැන කතා නොකළ කාලයක් මතක ඇති කාලයේ ලංකාවේ දේශපාලනයේ තිබී නැත. නව ආණ්ඩුවේ සිටින ප්\u200dරධානීන් අතරද බරපතල චෝදනාවලට ලක්වූවන්, නඩුඇත්තන් සිටිති. ඒ සම්බන්ධයෙන් යහපාලනය ගැන හඬනැගූ සංවිධාන (අවංකව හඬනැගූ කිහිපදෙනෙක්වත් ඒවායේ සිටීය යන පදනමින්) වලට කළහැකි යමක් වේද? \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදෙවන කරුණ නම් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය සහ අයහපත් පාලනය යන්න මහින්දගේ ආණ්ඩුවේ නිර්මාණ  නොවීම ය. මහින්දගේ පූර්වගාමීන් කිසිවෙකුටත් විසඳිය නොහැකි වූ දෙමළ ත්\u200dරස්තවාදය ඔහුගේ නායකත්වය යටතේ පරාජය කිරීමට හැකිවිය. එයින් මහින්ද රට ගෙනිච්චේ ඉස්සරහට ය. එය ඒකීය රාජ්\u200dයයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ගත් දේශපාලන පියවරකි. දැන් අපි ඉදිරිය බැලිය යුත්තේ මේ ජයග්\u200dරහණය ඉවතට දමා අසාර්ථක දේශපාලන චරිත බලයට ගෙන ඒමෙන්ද? අටුව කඩා පුටුව හැදුවාක් වැනි යහපාලනයක් ඇතිවෙතැයි සිතා උදෙසා රාජ්\u200dයය  නැතිකරගැනීම දෙවන ජයග්\u200dරහණයක් වෙනුවෙන් තබන පියවරක් නොවේ. ආපස්සට යාමකි. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහින්දගේ ආණ්ඩුවට වඩා අන්ත මර්දනකාරී නීතිය කැලෑවැදුනු යුග මේ රට පසු කර ඇත. එවැනි එක යුගයක් නම් 88/89 භීෂණ සමයයි. මහින්ද යනු ඒකාධිපතියෙකියි විශාල හඬක් නැගූවෝ ඒ කාලේ රටේ නොසිටියාක් මෙන් හැසිරෙති. 94 චන්ද්\u200dරිකා ජනාධිපතිනිය බලයට ආවේ දූෂණයට සහ භීෂණයට තිත තබනවා යැයි කියමිනි. එහෙත් එය සිදුවූයේ නැත. 2002 වික්\u200dරමසිංහ මහතාගේ ආණ්ඩුවටද මහා පරිමාණ දූෂණ චෝදනා විය. කෝප් වාර්තා සහිත මැති ඇමතිවරු ගැන කියවිනි. තවමත් කියැවෙයි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉන් පසු මැතිවරණ ප්\u200dරකාශනවලද නැවත නැවත කරලියට ආ නමුත් යහපාලන බලාපොරොත්තුව ඉටු නොවූයේ මා සිතන අයුරින් ක්\u200dරමවේදයේ සහ දේශපාලන සංස්කෘතියේ අඩුපාඩු නිසා සිදුවන වරද ඔලුගෙඩි මාරු කිරීමෙන් පමණක් නිවැරදි කළ නොහැකි බැවිනි. යහපාලන ඔස්තාර්ලා මාධ්\u200dයවල කතා කරද්දී යහපාලනය ඇතිකරන ක්\u200dරමවේදය කුමක්දැයි යන්න අදාල නැති ප්\u200dරශ්නයක් ලෙස පෙන්වා පලායෑම මැතිවරණ කාලේ දැකිය හැකිවි ය. ඇත්තටම ඒ සඳහා ඔවුන්ට වැඩපිළිවෙලක් නැත. ඔවුන්ට අවශ්\u200dයවී තිබුණේ කෙසේ හෝ \"රෙජීමය\" පැන්නීම ය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදැන් රෙජීමය පන්නා දමා අවසානය. එහෙත් මැතිවරණ වේදිකාවේ විලිලෑ පමණට යහපාලන දරුවාගේ ප්\u200dරමාණවත් වර්ධනයක් නැත. මැතිවරණ වේදිකාවේ මෙගා ඩීල් ගැන කිවූ තරමට සිදුවූ සොරු ඇල්ලීමක්ද නැත. ඇත්තේ ජනතාවට පේන්න කරන මාධ්\u200dය සංදර්ශන, ඇස් නිලංකාරවන මෝරුන් ඇල්ලීම් ලැම්බොගිනි සෙවීම් ආදී ප්\u200dරදර්ශනාත්මක වැඩ පමණි. ඒ හැරෙන්නට දේශපාලන විරුද්ධවාදීන් මැඩලීමයි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-pfB5_i3fl4A/VMkX73GlOuI/AAAAAAAABpo/MUtW8Hqszx8/s1600/one-flag-one-country-1-728.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-pfB5_i3fl4A/VMkX73GlOuI/AAAAAAAABpo/MUtW8Hqszx8/s1600/one-flag-one-country-1-728.jpg\" height\u003d\"300\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඒකාධිපතිවාදයට විරුද්ධවයයි කියමින් ගෙනා ආණ්ඩුව දවස් කිහිපයක් ඇතුලත පක්ෂ විපක්ෂ සියලු දෙනා ග්\u200dරහණයට ගත්තේය. විපක්ෂනායකතුමාද පත්කරන්නේ ආණ්ඩුවෙනි. ව්\u200dයවස්ථාව තඹේකට මායිම් නොකර අගවිනිසුරු එලවීමට කටයුතු කිරීම යහපාලන පුරෝගාමියෙකු සාධාරණීකරණය කලේ මෙය රෙජීමය වෙනස් කල විප්ලවීය අවස්ථාවක් බැවින් දේශපාලනය නීතියට ඉහලින් ඇතැයි යන තර්කයෙනි. මේ තර්කය මගින් ඕනෑම අනීතික වැඩකට සුදුහුණු ගෑමට යහපාලන ඔස්තාර්ලාට හැකිය. බැරිවෙලාවත් පසුගිය ආණ්ඩුව මෙවැනි වැඩක් කලා නම් නීතියේ ආධිපත්\u200dයය බිඳවැටීම ගැන මාධ්\u200dයවලට දින ගණනක් කතාකිරීමට කරුණු තිබෙනු ඇත. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ කෙටිකාලයේ සිදුවූ කරුණුවලින් පෙනී යන්නේ නව ආණ්ඩුව අමුතු \"යහගුණයක්\" ඇති ආණ්ඩුවක් නොව පැරණි පන්නයේ බලය තහවුරු කරගන්නා ආණ්ඩුවක් බවය. මෙවැනි දුර්වලමතවාදී පදනමක් ඇති වැඩපිළිවෙලක් සඳහා රාජ්\u200dයයේ පැවැත්ම උගසට තැබීම ජාතිකත්වය පදනම් වූ දේශපාලනයක් කෙරෙහි විශ්වාසය තබා ඇති අයට කළ හැක්කක් නොවේ. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉහත සඳහන් කළ කරුණු අදාල වන්නේ ප්\u200dරශ්නයේ දූෂිත රෙජීමයක් පිළිබඳ කාරණයටයි. පෙනීයන විදියට එක්කෝ රෙජීමය කිවූ තරම් දූෂිත නැත. නො එසේ නම් විපක්ෂය එය ජනතාව රැවටීමට ගැසූ දේශපාලන ගැටයකි. මේ කරුණු අනුව අපි මැතිවරණයට පෙර විපක්ෂයට බලය නොදෙන ලෙස කීම සාධාරණ බවද කියමු. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනව ආණ්ඩුවට දැනට ඇති මූලික ප්\u200dරශ්නය ඊලඟ මැතිවරණයෙන් ජය ලැබීමය. එයට හේතුව ව්\u200dයවස්ථාදායකයේ ඔවුන්ට විශාල බලයක් හිමි නොවීමයි. යම් ලෙසකින් මැතිවරණයෙන් ප්\u200dරමාණවත් බලයක් ලැබුණොත් බෙදුම්වාදය දෙසට වේගයෙන් යාමට ඒ පසුපස සිටින විජාතික බලවේග උත්සහ දරනු ඇත. බඩගැන හිතන අතුරු අයවැය මගින් ජනතාව මුලා නොවීම රාජ්\u200dයයේ පැවැත්මට හිතකරය. ජනපතිවරණයේ මහින්ද මහතා වෙනුවෙන් චන්දය දුන් ජනතාව සමග රටේ නිදහස අගයන තවත් ජනතාව එක්විය යුතු ය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e- දසුන් තාරක\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/02/rataKochcharaWatinawada.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: x-small;\"\u003e[ \u003cspan style\u003d\"font-size: xx-small;\"\u003eචායාරූප හිමිකම\u0026nbsp; \u003ca href\u003d\"http://www.investsrilanka.com/\"\u003eBOI\u003c/a\u003e වෙබ් අඩවියෙන්\u003c/span\u003e ] \u003c/span\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8549238638581350802/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/rataKochcharaWatinawada.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8549238638581350802"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8549238638581350802"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/rataKochcharaWatinawada.html","title":"රට කොච්චර වටිනවාද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-oBkdnwCbFMI/VNtzfAKv7bI/AAAAAAAABwI/9XWTY8op7cA/s72-c/rata%2B-%2BCopy%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});