gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B6%85%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2290051316508487752"},"published":{"$t":"2014-04-28T09:36:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T09:42:55.973+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඊළාම්වාදී"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙදුම්වාදී"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"එදා සෝල්හයිම් සහ අද දකුණු අප\u200d්\u200dරිකානු මැදිහත්කරු"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-o5rRFLqQZss/U18olLzKRuI/AAAAAAAAAqc/XvwH7HsklOE/s1600/tamil-elam-logo.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-o5rRFLqQZss/U18olLzKRuI/AAAAAAAAAqc/XvwH7HsklOE/s1600/tamil-elam-logo.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑදා සෝල්හයිම්ගේ භූමිකාව සහ අද දකුණු අප\u200d්\u200dරිකානු මැදිහත්කරුගේ භූමිකාව අතර වෙනසක් නැති බැවින් වහා ඊට මැදිහක් වන්නැයි දේශහිතෛෂී ජාතික ව්\u200dයාපාරය රාමඤ්ඤ මහා\u0026nbsp; නිකායේ මහානායක අතිගරු නාපාන පේමසිරි නාහිමියන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eඅද ජාත්\u200dයන්තර බෙදුම්වාදී කුමන්ත\u200d්\u200dරණකරුවන් විසින් කළු ජාතික දකුණු අප\u200d්\u200dරිකානු නියෝජිතයකු තෝරා ගන්නේ සෝල්හයිම් නැමති පරාජිතවූ සුදු ජාතිකයා නැවත වේදිකාවට කැඳවිය නොහැකි බැවිනි. සිරිල් රැම්පෝසා නමති මෙම මැදිහත්කරුවා එම රටේ ප\u200d්\u200dරබල දේශපාලන නායකයෙකි. එමනිසා එම මැදිහත්වීමද ප\u200d්\u200dරබල ජාත්\u200dයන්තර මැදිහත්වීමක් බවට සැකයක් නැත. කෙසේ වෙතත් එම මැදිහත්කරුවා පත්කෙරෙන්නේ ශ\u200d්\u200dරී ලංකාවේ ජනාධිපතිතුමා විසින් දකුණු අප\u200d්\u200dරිකානු ජනාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවද ප\u200d්\u200dරකාශවී ඇත. එම මතය පිළි නොගන්නා නමුත් රජයේ ප\u200d්\u200dරබල ඇමතිවරයකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එම මැදිහත්වීම අනුමත කොට ඇති බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරාමඤ්ඤ මහා\u0026nbsp; නිකායේ මහානායක\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅතිගරු නාපාන පේමසිරි ස්වාමීන්ද්\u200dරයන් වහන්සේ,\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eශාසනවර්ධන පිරිවෙන,\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමීරිගම.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅතිගෞරවණීය මහානායක ස්වාමීන් වහන්ස,\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඑදා සෝල්හයිම්ගේ භූමිකාව සහ අද දකුණු අප\u200d්\u200dරිකානු මැදිහත්කරුගේ භූමිකාව අතර වෙනසක් නැත – මැදිහත්වන්න\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑදා පැරණි ඊළාම් සැළසුම තුළ මැදිහත්කරුවකු ලෙස එරික් සෝල්හයිම් නමැති ජාත්\u200dයන්තර ඒජන්තවරයා ඉදිරිපත් වන්නේ යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව දෙක අතර සාකච්ඡුා\u0026nbsp; දිරිමත් කිරීම සඳහා මානසික සූදානම්කම ඇති කිරීමට තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම අවශ්\u200dය බව කියමිනි. එහිදී එම මැදිහත්වීම බාරගන්නා තැනට රජය තල්ලූ කරන්නේ කොටි ත\u200d්\u200dරස්තවාදියා අත වූ ආයුධ බලය පෙන්වමිනි. අද යුද ජයග\u200d්\u200dරහණයෙන් පසුව ආරම්භ වන නව ඊළාම් සැලසුම තුල ඊළාම්වාදීන් විසින් ජාත්\u200dයන්තර මැදිහත්වීම සඳහා පාර කපා ගන්නේ යුද අපරාධ චෝදනා සහ ආර්ථික සම්බාධක නැමති රාජතාන්ත\u200d්\u200dරික ආයුධ භාවිතා කරමිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑදා මෙන්ම අදත් ජාත්\u200dයන්තර මැදිහත්වීම සාධාරණීය කරණය කෙරෙන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡුාවක් සහ සම්මුතියෙන් ප\u200d්\u200dරශ්නය බේරා ගත යුතු බව කියමිනි. ඊට අමතරව යම් විද්වතුන් කියා සිටින්නේ ජාත්\u200dයන්තරය මැදිහත්කර ගැනීම මගින් ප\u200d්\u200dරශ්නය විසඳීමේ වගකීම ඔවුන් පිට පැටවිය හැකි බවයි. එය තහවුරු කිරීම සඳහා ටී. එන්. ඒ. පක්\u200dෂය කියා සිටින්නේ රජය කෙරෙහි විශ්වාසය බිඳී ඇති බැවින් සාකච්ඡ මේසයට පැමිණිය නොහැකි බවයි. එහිදී මැදිහත්කරුවාගේ භූමිකාව අතට ගැනීමට බලා සිටින දකුණු අප\u200d්\u200dරිකාව ව්\u200dයාජ සද්භාවයක් පෙන්වමින් කියා සිටින්නේ\u0026nbsp; ජාත්\u200dයන්තර මැදිහත්වීමට පෙර ටී. එන්. ඒ. පක්\u200dෂය සාකච්ඡුා මේසයට යායුතු බවයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅද ජාත්\u200dයන්තර බෙදුම්වාදී කුමන්ත\u200d්\u200dරණකරුවන් විසින් කළු ජාතික දකුණු අප\u200d්\u200dරිකානු නියෝජිතයකු තෝරා ගන්නේ සෝල්හයිම් නැමති පරාජිතවූ සුදු ජාතිකයා නැවත වේදිකාවට කැඳවිය නොහැකි බැවිනි. සිරිල් රැුම්පෝසා නමති මෙම මැදිහත්කරුවා එම රටේ ප\u200d්\u200dරබල දේශපාලන නායකයෙකි. එමනිසා එම මැදිහත්වීමද ප\u200d්\u200dරබල ජාත්\u200dයන්තර මැදිහත්වීමක් බවට සැකයක් නැත. කෙසේ වෙතත් එම මැදිහත්කරුවා පත්කෙරෙන්නේ ශ\u200d්\u200dරී ලංකාවේ ජනාධිපතිතුමා විසින් දකුණු අප\u200d්\u200dරිකානු ජනාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවද ප\u200d්\u200dරකාශවී ඇත. එම මතය අප පිළි නොගන්නා නමුත් රජයේ ප\u200d්\u200dරබල ඇමතිවරයකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එම මැදිහත්වීම අනුමත කොට ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙම ජාත්\u200dයන්තර මැදිහත්වීම මගින් ටී. එන්. ඒ. පක්\u200dෂය සහ රජය අතර සාකච්ඡුා පැවැත්වීමට ඉඩ ලබාදුනහොත් එදා සටන්විරාම ගිවිසුම අත්සන් කළ ආකාරයටම මෙදා අඩුතරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට රජයට සිදුවනු ඇත. එවිට එම ජාත්\u200dයන්තර ගිවිසුම මගින් 13 වන සංශෝධනය අනුව බලය බෙදීමේ ක\u200d්\u200dරියාවලිය අධීක්\u200dෂණය කිරීමට ජාත්\u200dයන්තරයට අවස්ථාව ලැබෙනු ඇත. ඊට අමතරව උතුරින් හමුදාව ඉවත්කිරීම සහ ටී. එන්. ඒ. පක්\u200dෂයට එකග විය හැකි ආණ්ඩුකාරවරයකු පත්කිරීම ආදී අරමුණු ඉටුකර ගැනීමටද ඒ මගින් අවස්ථාව සැලසෙනු ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉන් පසු එදා සටන් විරාම ගිවිසුම යටතේ බෙදුම්වාදී න්\u200dයායපත\u200d්\u200dරය තාවකාලික ආණ්ඩුවක් දක්වා ඉදිරියට ගෙනයාම සඳහා ජාත්\u200dයන්තර සම සභාපතිවරු මණ්ඩලයක් පත්කරගත් ආකාරයට මෙදා ඉන්දියාව සහ ජපානයද ‘‘සාකච්ඡ ක\u200d්\u200dරියාවලියට’’ මැදිහත්වීමට මග පාදාගනු ඇත. ජිනීවා ඡන්දයේදී ඡන්දය දීමෙන් වැළකී සිටිම මගින් එම රටවල් ඒ සඳහා අව්\u200dයශ සදාචාර\u0026nbsp; බලය ලබාගෙන ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය දිනවල ශ\u200d්\u200dරී ලංකාවට එරෙහිව එල්ල වන යුද අපරාධ විමර්ශන පීඩනය සමනය කිරීම සඳහා තමාට ඉදිරිපත්විය හැකි යයි ජපානයේ නියෝජිත යෂුෂි අකාෂි මහතා ප\u200d්\u200dරකාශකොට ඇත. බොහෝවිට ඉන්දියාව සහ ජපානය තම මැදිහත්වීමේ වටිනාකම පෙන්වීම සඳහා සාකච්ඡා ක\u200d්\u200dරියාවලිය සමග ගැට ගැසෙන බලය බෙදීමේ ක\u200d්\u200dරියාකාරකම් සඳහා අරමුදල් යෙදවීමටද ඉදිරිපත්වනු ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජාත්\u200dයන්තර මැදිහත්වීම මත සිදුවන බලය බෙදීමේ ක\u200d්\u200dරියාවලිය සීමාව ඉක්මවා යන විට මහජන විරෝධය නිසා ශ\u200d්\u200dරී ලංකා ආණ්ඩුවට ඊට විරුද්ධ වීමට සිදු වනු ඇත. එවිට දෙපාර්ශ්වය අතර ගැටුම් ප\u200d්\u200dරචණ්ඩ මහජන වීදි සටන් බවට පත්වීමට බොහෝ ඉඩ කඩ ඇත. විවිධ රාජ්\u200dය නොවන සංවිධාන හරහා එම ගැටුම් ඇවිලවීමටද කටයුතු කරන බවට සැකයක් නැත. එවැනි අවස්ථාවක මෙම මැදිහත්කරුවන් යෝජනා කරනු ඇත්තේ ප\u200d්\u200dරශ්නයෙන් බේරීම සඳහා පාර්ශ්ව තුනම අසමත් බැවින් ඒ සඳහා උතුරේ ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බවයි. සුඩානයේ සිදුවූ ආකාරයට ජාත්\u200dයන්තර මැදිහත්වීම මත ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත්තේ එම අවස්ථාවේ දීය. එහි අවසාන ප\u200d්\u200dරතිඵලය රට බෙදා වෙන් කිරීම හැර අන් කිසිවක් නොවේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑදා පැරණි ඊළාම් සැලසුම තුළ යුද්ධ කිරීමට වසර 30ක් ගතවුවත් මෙම දෙමුහුන් කළ නව ඊළාම් සැලසුම සාර්ථකව අවසන් කිරීම සඳහා ගතවනු ඇත්තේ වසර 3කටත් අඩු කාලයකි. මතුපිටින් අහිංසක උදව්කිරීමක් ලෙස පෙනුනත් දකුණු අප\u200d්\u200dරිකානු නියෝජිතයාගේ මැදිහත්වීම ඉතා භයානක ක\u200d්\u200dරියාවලියක ආරම්භය බව ආණ්ඩුව තේරුම් ගන්නා අවස්ථාව වන විට එය ආපසු හැරවීමට ඉඩක් නොලැබෙන බවට කිසිදු සැකයක් නැත. එම නිසා මෙම උගුලට පය නොතබන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටිමු.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #212121; font-family: \u0026quot;Malithi Web\u0026quot;; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙයට,\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදේශයට ලැදි,\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eආචාර්ය ගුණදාස අමරසේකර\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසභාපති,\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදේශහිතෛෂී ජාතික ව්\u200dයාපාරය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/04/PNMletter.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button End --\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2290051316508487752/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/04/PNMletter.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2290051316508487752"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2290051316508487752"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/04/PNMletter.html","title":"එදා සෝල්හයිම් සහ අද දකුණු අප\u200d්\u200dරිකානු මැදිහත්කරු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-o5rRFLqQZss/U18olLzKRuI/AAAAAAAAAqc/XvwH7HsklOE/s72-c/tamil-elam-logo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});