gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AD%E0%B7%93%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF%20%E0%B6%BB%E0%B6%AE"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5007662205741940195"},"published":{"$t":"2014-10-26T23:49:00.002+05:30"},"updated":{"$t":"2015-03-23T15:42:10.950+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"PodiHamuduruwo"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තී\u200d්\u200dර රෝද රථ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"}],"title":{"type":"text","$t":"බාලගිරි දෝෂය වැළදුන තී\u200d්\u200dර රෝද රථ නියාමනය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-_yFELUpW7yo/VE02Q1QHYMI/AAAAAAAABJ8/V4IWmPJaSYM/s1600/Thursday%2C_03_asApril_2014_copy.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-_yFELUpW7yo/VE02Q1QHYMI/AAAAAAAABJ8/V4IWmPJaSYM/s1600/Thursday%2C_03_asApril_2014_copy.JPG\" height\u003d\"491\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපුර්විකාව \u003c/span\u003e\u003c/b\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #4c1130;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-cZlWosfC-yg/VE2-4eSOX2I/AAAAAAAABKo/3FRBUsqoxHQ/s1600/10743432_752904018114328_347944491_n.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #4c1130;\"\u003eත්\u200dරීරෝද රථය වූ කලී සාමාන්\u200dය මිනිසුන් වන අප කවුරුත් දෛනික ජීවිතයේ විවිධ අවශ්\u200dයතා සපුරා ගැනීම\u0026nbsp; සදහා ප්\u200dරයෝජනයට ගන්නා ප්\u200dරවාහන මාධ්\u200dයකි. කොයියම්ම\u0026nbsp; මොහොතක\u0026nbsp; හෝ ත්\u200dරී රෝද රථයක\u0026nbsp; පිහිට ලබා ගැනීමට අපට සිදු වේ. එහෙත් කර්මාන්තයක් වශයෙන් දියුණු\u0026nbsp; කළ\u0026nbsp; හැකි මෙය අද කිසිම නියාමනයකට යටත් නැති රස්තියාදුකාර ස්වරුපයෙන් පවතී. මහජනතාවගේ හිත සුව පිණිස මෙම කර්මාන්තය ඵලදායී ලෙස යොදා ගැනීම රජයේ හෝ වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමක්\u0026nbsp; වුවත් තවමත් ඔවුන්ගේ ඇස් කන් ඇරී\u0026nbsp; නැත. මේ පිලිබඳ අවධානය යොමු කරවමින් පහත පළවන ලිපිය මම මීට කලකට පෙර (2014.අප්\u200dරේල් 03) දිවයින පුවත්පතට ලියූවකි. එහෙත් එය බීරි අලින්ට\u0026nbsp; වීණා වාදනය කිරීමක්\u0026nbsp; වැන්නකි. \"යුතුකම සංවාද කවය\" ඔස්සේ එය\u0026nbsp; නැවත පළ\u0026nbsp; කරන්නේ පුරවැසියන් ලෙස අපට මෙහි ඇති වැදගත්කම පිලිබඳ සමාජ දැනුවත් බාවය ඇති කරනු පිණිසය.මෙය අප කාටත් බලපාන පොදු ප්\u200dරශ්නයකි. \u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eබාලගිරි දෝෂය වැළදුන තී\u200d්\u200dර රෝද රථ නියාමනය\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eශ\u200d්\u200dරී ලංකාවේ වෘත්තීය ත\u200d්\u200dරිරෝද රථ මගී ප\u200d්\u200dරවාහන සේවය නව මගකට යොමු කිරීමේ අරමුණෙන් බස්නාහිර පළාත මූලික කොටගෙන පොදු මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කැරුණද තවමත් එයට බාලගිරි දෝෂය වැළදී තිබේ. පසුගිය වසරේ මැයි මාසයේ දී සමස්ථ ලංකා ත\u200d්\u200dරිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, සමස්ථ ලංකා මීටර් ටැක්සි සංගමය, ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සම්මේලනය ප\u200d්\u200dරමුඛ ත\u200d්\u200dරිරෝද රථ සම්බන්ධ අනිකුත් සියලූ සංගම්ද එක්වී සාමුහික එකඟතාවයෙන් යුතුව සැලසුම් සකස් කෙරුණද ඒවා මුද්\u200dරණ කඩදාසිවලට පමණක් සීමාකිරිමට වගබලා ගැනුනේ එතුළින් මගීන්ගෙන් අසාධාරණ ලෙස මුදල් ගසා කෑමට නොහැකි බව ඇතැම් ඊනියා සංගම්කරුවන්ට පසුව මතක් වූ හෙයිනි.\u003cbr /\u003e\u003cbr /\u003eඇත්ත වශයෙන්ම ත\u200d්\u200dරිරෝද රථ මගී ප\u200d්\u200dරවාහන සේවාව විධිමත් කිරීමට පැවති රජයන්ට කොතෙකුත් වුවමනාව තිබුණද මගීන්ගේ දත ගැලවීමට වෙරදරන ඊනියා සංගම්කරුවන්ගේ විරෝධය හමුවේ ඒ සෑම පියවරක්ම හකුලා ගැනීමට විෂයභාර ඇමතිවරුන්ට පවා සිදුවී තිබේ. උදාහරණ ලෙස 2003 පෙබරවාරි 20 දින\u0026nbsp; අංක 1276/15 දරන අතිවිශේෂ ගැසට් පත\u200d්\u200dරය මගින් එවකට බස්නාහිර පළාත් සභාවේ ප\u200d්\u200dරවාහන අමාත්\u200dය ලසන්ත අලගියවන්න මහතා ත\u200d්\u200dරිරෝද රථ මගින් කෙරෙන මගී ප\u200d්\u200dරවාහනය විධිමත් කිරිම හා ප\u200d්\u200dරවර්ධනය කිරිම සඳහා වැදගත් කොන්දේසි ගණනාවක්ම ඉදිරිපත් කළත් ඇතැම් ඊනියා සංගම්කරුවන් මෙන්ම සූරාකෑම තම ජීවන වෘත්තීය කරගත් ත\u200d්\u200dරිරෝද රථ\u0026nbsp; රියදුරෝද ඒවා ගණනකට නොගත්හ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-JerIOZTbzsA/VE03Da5jK_I/AAAAAAAABKE/H--39aVA_wg/s1600/892757_551098644935437_550494625_o.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-JerIOZTbzsA/VE03Da5jK_I/AAAAAAAABKE/H--39aVA_wg/s1600/892757_551098644935437_550494625_o.jpg\" height\u003d\"267\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eඉන්පසු නැවතත් 2008 නොවැම්බර් 21 දින අංක 1576/30 දරන අතිවිශේෂ ගැසට් පත\u200d්\u200dරයක් මගින් එවකට පළාත් සභා ප\u200d්\u200dරවාහන අමාත්\u200dය රෙජිනෝල්ඞ් කුරේ මහතාද ත\u200d්\u200dරිරෝද රථ මගී ප\u200d්\u200dරවාහනය සම්බන්ධ නිතීරිතී මාලාවක් හදුන්වා දී ඒවා ඉදිරියට බස්නාහිර පළාත තුළ ක\u200d්\u200dරියාත්මක වන බව නිවේදනය කර තිබුණද ඉන්ද යහපත් ප\u200d්\u200dරතිඵලයක් ඇති නොවුණී. ඊට හේතුව වූයේ එම නිතීරිතී ක\u200d්\u200dරියාත්මක කිරීමට මාර්ගස්ථ මගී ප\u200d්\u200dරවාහන අධිකාරිය යටතට බලය පවරන බව එම ගැසට් නිවේදනයේම සදහන් කොට තිබුණද ඊට පෙර මැතිවරණය සදහා පළාත් සභාව විසුරුවා හැරිමයි. මගී ප\u200d්\u200dරවාහන සේවයේ ගුණාත්මක වෙනසක් ඇති කිරිම සඳහා ත\u200d්\u200dරිරෝද රථ ක\u200d්\u200dරියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට අධිකාරියක් පිහිටුවීමට ගත් එකී උත්සහය ද මැතිවරණයත් සමගින් යටපත් විණි.\u003cbr /\u003eඉන්පසු අවස්ථා දෙකකදී නැවතත් ප\u200d්\u200dරවාහන අමාත්\u200dය කුමාර වෙල්ගම මහතා සහ බස්නාහිර පළාත් ප\u200d්\u200dරවාහන අමාත්\u200dය උපාලි කොඩිකාර මහතා ත\u200d්\u200dරිරෝද රථ මගී ප\u200d්\u200dරවාහන සේවය මහජනයාට හිතකර අයුරින් පවත්වා ගැනීමට ගැසට් නිවේද මගින් කොන්දේසි ප\u200d්\u200dරසිද්ධියට පත් කළ ද මගීන්ගේ රුධිරයම ඉල්ලන ඇතැම් ඊනියා සංගම්කරුවන්ගේ විරෝධතාවය නිසා එම ගැසට් නිවේදනය මගින්ද ඵලක් නොවීය. ඒ\u0026nbsp; හේතුවෙන් ඵලදායී ලෙස සේවයට යොදා ගතහැකිව තිබු මෙම ත\u200d්\u200dරිරෝද රථ කර්මාන්තය අවස්ථා ගණනාවකදීම පොදු අරමුණෙන් බැහැරව අයාලේ යන තත්ත්වයට පත්විය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී මහජන යහපත පිණිස හසුරුවාලීමට පියවර ගැනීම බලධාරින් විසින් තවදුරටත් පමා නොකළ යුතු ය.\u003cbr /\u003e\u003cbr /\u003eමෝටර් රථ ප\u200d්\u200dරවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්\u200dයා ලේඛන වලට අනුව දැනට දීපව්\u200dයාප්තව ලංකාවට ආනයනය කර තිබෙන ත\u200d්\u200dරිරෝද රථ සංඛාව ලක්\u200dෂ 08ක් දක්වා වර්ධනය වී තිබේ. ඉන් ලක්\u200dෂ 02ක් පමණ පවුලේ පුද්ගලික පරිහරණය සදහා භාවිතා කරන අතර ලක්\u200dෂ 06කට නොඅඩු ත\u200d්\u200dරිරෝද රථ සංඛාවක් සෘජුවම ස්වයං රැකියාවක් ලෙස මගී ප\u200d්\u200dරවාහනයේ යෙදෙති. එක් ත\u200d්\u200dරිරෝද රථයකින් යැපෙන පවුලේ සාමාජිකයන් ගණන 05ක් ලෙස සැලකුවහොත් ලක්\u200dෂ 30ක පමණ ජනතාවක් රජයට බරක් නොවී නඩත්තු වන්නේ මෙම කර්මාන්තය තුළිනි. ඊට අමතරව ත\u200d්\u200dරිරෝද රථ කාර්මිකයන්, අමතර කොටස් අලෙවිසැල්කරුවන්, ආනයනකරුවන්, ත\u200d්\u200dරිරෝද රථ අලංකරණ ශිල්පීන් යනාදී හා ඒ වටා බැඳුනු වෙනත් වෘත්තීකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද\u0026nbsp; බැලූවිට තවත් අමතර ලක්\u200dෂ 05ක් පමණ සිටිති.\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-cZlWosfC-yg/VE2-4eSOX2I/AAAAAAAABKo/3FRBUsqoxHQ/s1600/10743432_752904018114328_347944491_n.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-cZlWosfC-yg/VE2-4eSOX2I/AAAAAAAABKo/3FRBUsqoxHQ/s1600/10743432_752904018114328_347944491_n.jpg\" height\u003d\"267\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eඅනෙක් අතට රටේ සමස්ත ජනගහණයෙන් 90\u200d% ජනයා කුලී ප\u200d්\u200dරවාහනය සඳහා යොදාගන්නේ ත\u200d්\u200dරිරෝද රථයයි. පාසැල් ළමුන් ප\u200d්\u200dරවාහනයට, රාජ්\u200dය හා පෞද්ගලික ආයතනයන්හි කාර්යාලීය ප\u200d්\u200dරයෝජනයට සහ විවිධ ආයතන සේවකයන්, සුළු ව්\u200dයාපාරිකයන්ද, පොදු මගීන්ට අමතරව මොවුන්ගෙන් නිත්\u200dය සේවය ලබාගනී. මේ අනුව මෙම කර්මාන්තය වටා විශාල ප\u200d්\u200dරජාවක් සෘජු හා වක\u200d්\u200dර ප\u200d්\u200dරතිලාභ ලබන බව පැහැදිලිය. එබැවින් ත\u200d්\u200dරිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය ගරුත්වය හා\u0026nbsp; මගීන්ගේ අයිතිවාසිකම් ආරක්\u200dෂා කර දෙන විධිමත් වැඩපිළිවෙලක් ඇති කරදීම රජයේ ද වගකීමකී. එය මහින්ද චින්තන ප\u200d්\u200dරතිපත්ති ප\u200d්\u200dරකාශනයේද (පිටු අංක 57) මහින්ද චින්තන ඉදිරි දැක්මෙහිද ( පිටු අංක 48) පැහැදිලිව සඳහන් කොට තිබේ. 2010 වසර\u0026nbsp; තුළ විශේෂ වැඩපිළිවෙලක්\u0026nbsp; ක\u200d්\u200dරියාත්මක කරන බව එහි සදහන් කර ඇතත් තවමත් එය කඩවුණු පොරොන්දුවක් පමණී.\u003cbr /\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-4z_c7Hk9b8k/VE05eGT05iI/AAAAAAAABKY/_ZNnQzxjYjA/s1600/news_2007_7_images_newsceylon_3hweeler.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003eදැනට ගාස්තු මීටරය අනිවාර්ය නොකිරිම හේතුවෙන් මීටරය සවිකොට නැති ත\u200d්\u200dරිරෝද රථ රියදුරෝ හිතුමතේ විවිධ ගාස්තු අයකරමින් මගීන්ගෙන් මුදල් ගසාකති. 2013 ජූලි 31 අංක 1821/31 දරන ගැසට් නිවේදනයෙන්ද එම වසරේම ඔක්තොම්බර් 30 අංක 1834/27 දරන ගැසට් නිවේදනයෙන්ද මගී ප\u200d්\u200dරවාහනයේ යෙදෙන ත\u200d්\u200dරිරෝද රථ\u0026nbsp; සඳහා මීටරයක් සවි කිරිම අනිවාර්ය කැරුනේ හිතුවක්කාරි ගාස්තු අය කිරිම් වලක්වාගනු පිණිසය. එය එක අතකට මගියාගේ කන්නලව් කිරිම් වලින් තොරව රියදුරාගේ වෘත්තීය ගරුත්වය ආරක්\u200dෂා වන්නකී. එහෙත් ඇතැම් රියදුරෝ මීටර් ටැක්සි ලේබලය යටතේ මගීන් නංවාගෙන මීටරය ක\u200d්\u200dරියාත්මක නොවන බව පවසන්නේ මඳක් දුර ගියවිටය. එවිට මගියාට සිදුවන්නේ ඔහු ඉල්ලා සිටින ගාස්තුව දී බැස යෑම හෝ ඔහුගෙන් ගුටි කෑමටය. මෙම අවිධිමත් භාවය හේතුවෙන් ඇතැම් විට මගීන් ත\u200d්\u200dරිරෝද රථයෙන් බැස යන අවස්ථා ද එමටය.\u003cbr /\u003e\u003cbr /\u003eඊළගට මීටරය සවිකොට ඇති ත\u200d්\u200dරිරෝද රථ වුවද එක් කිලෝමීරයක් සඳහා දැනට විවිධ ගාස්තු අයකරති. සෑම ත\u200d්\u200dරිරෝද රථයක්ම පළමු කිලෝමීටරයට පොදුවේ රු.50.00ක් අයකරන අතර එතැන් සිට වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහාම රු.32, රු.35, රු.40 හා රු.45 ආදී වශයෙන් රියදුරාගේ කැමැත්ත පරිදි විවිධ වේ. එම ගාස්තුව කුමක් වුවත් එය මගියාට පැහැදිලිව පෙනෙන ලෙස ත\u200d්\u200dරිරෝද රථයේ ඉදිරිපස ප\u200d්\u200dරදර්ශනය කරන වැඩපිළිවෙලක් ඇති කරන්නේ නම් එවිට තමන්\u0026nbsp; ගමන් කරන්නේ කුමන ගාස්තුවක් අයකරන ත\u200d්\u200dරිරෝද රථයකදැයි තෝරා බේරාගැනීම මගියා සතු කාර්යයකි. වෙළද හා පාරිභෝගික අමාත්\u200dයංශය වෙළද දැන්වීමක් පළ කිරිමේදී පවා\u0026nbsp; මිල ප\u200d්\u200dරදර්ශනය අනිවාර්ය කරනු ලැබුවේ වෙළෙන්දන්ගේ අසාධාරණ සූරාකෑමට ලක්වන පාරිභෝගිකයා ආරක්\u200dෂා කරගනු පිණිසය. නමුත් එම පාරිභෝගිකයාම ත\u200d්\u200dරිරෝද රථයක ගමන් කිරිමේදී ගසා කෑමට ලක්වේ. \u003cbr /\u003e\u003cbr /\u003e\u0026nbsp;ප\u200d්\u200dරවාහන අමාත්\u200dය කුමාර වෙල්ගම මහතා අංක 1821/31 දරන ගැසට් නිවේදනයෙන්ද බස්නාහිර පළාත් ප\u200d්\u200dරවාහන අමාත්\u200dය උපාලි කොඩිකාර මහතා අංක 1834/27 දරන ගැසට් නිවේදනයෙන්ද මගී ප\u200d්\u200dරවාහනයේ යෙදෙන ත\u200d්\u200dරිරෝද රථවල මගීන්ට පෙනෙන ලෙස මිල ප\u200d්\u200dරදර්ශනය කරන ලෙස පසුගිය වසරේ නියෝග කළ ද ත\u200d්\u200dරිරෝද රථ රියදුරෝ තවමත් එයට අවනත වී නැත. ප\u200d්\u200dරවාහන අමාත්\u200dයවරයා ගත් එම තීන්දුව එකල මහජනයාගේ ඉහමත් ප\u200d්\u200dරසාදයට හේතු වුවත් මෙකල ඇත්තේ බලාපොරොත්තු කඩවී ගිය හැගීමක් බව කිවයුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-uuCDXdrooBI/VE03cMExgoI/AAAAAAAABKM/DN4Hdrem4do/s1600/894953_551159758262659_758899441_o.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-uuCDXdrooBI/VE03cMExgoI/AAAAAAAABKM/DN4Hdrem4do/s1600/894953_551159758262659_758899441_o.jpg\" height\u003d\"267\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eඑම ගැසට් නිවේදනය මගින් තවදුරටත් අනාවරණය කර තිබුනේ මගියාගේ ආරක්\u200dෂාව සහතික කිරිම සදහා රියදුරා පිළිබද තොරතුරුද රියදුරු අසුන පිටුපස ප\u200d්\u200dරදර්ශනය කළ යුතු බවයි. එනම් ලියාපදිංචි අංකය, රියදුරාගේ නම සහ රියදුරු බලපත\u200d්\u200dර අංකය, 65\"x\u0026nbsp; 50\" ප\u200d්\u200dරමාණයේ රියදුරාගේ ඡායාරූපයක්, අධිකාරියේ හෝ සංගමයේ ලියාපදිංචි අංකය, හදිසි අවස්ථාවකදී දැනුම්දීම සදහා දුරකථන අංකය ඊට ඇතුළත්ය. පෞද්ගලික බස්රථ තුළ මෙය දැනටත් දැකිය හැකි අතර ත\u200d්\u200dරිරෝද රථ රියදුරකුගෙන් මගියකුට බලවත් අසාධරණයක් පිඩාවක් සිදුවුවහොත් එය දැනුම්දීම සදහා වගකිවයුත්තෙක් හෝ ආයතනයක් නොමැත. ජාතික මට්ටමින් පොදු මගී ප\u200d්\u200dරවාහන සේවාවක් ලෙස බස් රථවලට මෙන් අමාත්\u200dයවරයෙක් සහ අමාත්\u200dයංශයක්, මාර්ගස්ථ මගී ප\u200d්\u200dරවාහන අධිකාරියක් නොව බලය පවරන ලද පළාත් පාලන අධිකාරියක හෝ ත\u200d්\u200dරිරෝද රථ සදහා කාර්යංශයක් තිබිය යුතුය. මන්ද ලක්\u200dෂ 06ක් පමණ විශාල ත\u200d්\u200dරිරෝද රථ සංඛාවක් කර්මාන්තයක් වශයෙන් ඉතාම අවිධිමත් ලෙස වර්ධනයවී වර්තමානයේ මගී ප\u200d්\u200dරවාහනයේ යෙදෙන බැවිනි. \u003cbr /\u003e\u003cbr /\u003eඇත්ත වශයෙන්ම ත\u200d්\u200dරිරෝද රථ සදහා එබදු ආයතනයක් නොමැති වීම හේතුවෙන් ත\u200d්\u200dරිරෝද රථ රියදුරන්ද, මගීන්ද, පුද්ගලික රථ හිමිකරුවන්ද ගැටළු රාශියකට මුහුණ දෙති. දැනට මගී ප\u200d්\u200dරවාහනයේ යෙදෙන ත\u200d්\u200dරිරෝද රථ හා පුද්ගලික ත\u200d්\u200dරිරෝද රථය වෙන්කොට හදුනා ගැනීමටද විධිමත් ක\u200d්\u200dරමවේදයක් නොමැත.\u003cbr /\u003eඑ් හේතුවෙන් මේ දෙපාර්ශවය අතරද විවිධ ගැටළු\u0026nbsp; උත්සන්න වන තත්ත්වයක් පවතී. එක් නිශ්චිත වර්ණයකින් හෝ ලේබලයක් අලවා හෝ පුද්ගලික රථය සහ මගී ප\u200d්\u200dරවාහනයේ යෙදෙන කුලී රථය හදුනාගත හැකි ක\u200d්\u200dරමයක් ඇති කරන්නේ නම් එවැනි ගැටුම් අවම කරගත හැකිය. එමෙන්ම එය පොලිස් රාජකාරි වලටද කිසියම් පහසුවක් වනු ඇත. දැනට මේ දෙපාර්ශවයම ඒ හේතුවෙන් යම් යම් අපහසුතාවයන්ට පත්වෙනු දැකිය හැකිය. මගී ප\u200d්\u200dරවාහන සේවයේ යෙදෙන කුලී ත\u200d්\u200dරිරෝද රථ වෙන්කොට හදුනා ගතහැකි නම් ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවක කුලී\u0026nbsp; රථ සඳහා\u0026nbsp; රජයට සහන සැලසීමට වුවද තෝරා බේරා ගැනීම දුෂ්කර නොවේ. රථගාල් ප\u200d්\u200dරශ්නයද මෙම කර්මාන්තය වටා පවතින උග\u200d්\u200dර ගැටලුවක් බැවින්\u0026nbsp; එම ගැටළු\u0026nbsp; විසදීමටද එය පහසුවක් වෙනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමාර්ග නිතී කඩ කිරිම්, රිය අනතුරු බහුලවීම ආදිය කෙරෙහිද මෙම අවිධිමත් ත\u200d්\u200dරිරෝද රථ කර්මාන්තය බලපා තිබේ. මෙරට සංචාරක ව්\u200dයාපාරය කෙරෙහිද විශාල අපකීර්තියක් ඇති කිරීමට මේ අවිනීත රියදුරන්ගේ ක්\u200dරියා කලාපය හේතු වී තිබේ . එබැවින් බලය පවරන ලද ආයතනයක් මගින් ගුණාත්මකව විනයගරුක මගී ප\u200d්\u200dරවාහන සේවයක් ඇතිකරගැනීමට විධිමත් පියවරක් ගැනීමට රජයේ අවධානය යොමු කිරිම පමා නොකළ යුතු වැදගත් වැඩකි.\u0026nbsp; දැනටමත් දකුණු පළාත් සභාව සහ නැගෙනහිර පළාත් සභාව ඊට මුලපුරා තිබිම අගය කල යුතුය. නමුත් බස්නාහිර පළාත වැනි නාගරික තදාසන්න ප\u200d්\u200dරදේශ තුළ එම අවශ්\u200dයතාවය තදින්ම පවතී. එහෙත්\u0026nbsp; ඕනෑම හොද වැඩක් පටන්ගැන්මේදී සුළුතරයක් ඊට විරුද්ධව කරනම් ගසන සිරිතක් මේ රටේ පවතී. මහජනයා සූරාකෑම පරමාර්ථ කරගත් එබදු ඊනියා සංගම්කරුවන්ගේ විරෝධතා මහජන සුභසිද්ධිය පිණිස පියවර ගැනීමේදී බලධාරින් අභියෝගයක් කරගත යුතු නැත. බහුතර මහජන විරෝධයද නොසළකා රටට අහිතකර කැසිනෝ වැනි අණ පනත් ගෙන ආ රජය, ජාත්\u200dයන්තර විරෝධය පවා නොසලකා රටේ අග විනිසුරු වැනි බලවත් තනතුරක් පවා වෙනස් කළ රජය, ත\u200d්\u200dරීරෝද රථ මගී ප\u200d්\u200dරවාහනය ගුණාත්මක කිරීමට ඉදිරිපත් කළ රජයේම ගැසට් නිවේදන උල්ලංඝනය කරන විට එබදු පුද්ගලයන් කෙරෙහි පියවරක් නොගන්නේ මන්ද ? එය\u0026nbsp; අප තේරුම් ගත යුත්තේ කෙසේද.? බලධාරීන්ට එ් සඳහා කිසිදු අවශ්\u200dයතාවයක් නැති බවද?\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-4z_c7Hk9b8k/VE05eGT05iI/AAAAAAAABKY/_ZNnQzxjYjA/s1600/news_2007_7_images_newsceylon_3hweeler.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e2014 ජනවාරි 16 කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්\u200dය සාකච්වකදී සමස්ථ ලංකා ත\u200d්\u200dරිරෝ රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත\u200d්\u200dරිරෝද රථ කර්මාන්තය සඳහා විධිමත් නියාමනයක් සිදුවන්නේ නම් තම සංගමයේ පුර්ණ සහය ඊට ලබාදෙන බවයි. බලධාරින් කළ යුත්තේ එම සංගමය හෝ මුල්කොටගෙන ගුණාත්මක මගී ප\u200d්\u200dරවාහන සේවාවක් ඇතිකිරිමට මූලික පිඹුරුපත් සකස් කිරිමයි. ඊට එකඟතාවය දක්වන අයට පමණක් රජයේ සියලූ වරප\u200d්\u200dරසාද ලබාදීමයි. එවිට විරුද්ධ පාර්ශව පවා කල්යත්ම ඊට අනුගත වනු ඇත. එතෙක් මගීන්ට කළයුතුව ඇත්තේ ගාස්තු මීටරය ක\u200d්\u200dරියාත්මක වන නොවන බව සහ කිලෝමීටරයකට ගාස්තුව කොපමනද යන්නත් රියදුරුගෙන් විමසා ඊට ගොඩවීමය.\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003eරත්තනදෙණියේ මේධානන්ද හිමි\u003cbr /\u003eශ\u200d්\u200dරී ලංකා භික්\u200dෂු විශ්වවිද්\u200dයාලය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u0026nbsp;\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;www.yuthukama.com\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/10/3WheleerNiyamanaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5007662205741940195/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/3WheleerNiyamanaya.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5007662205741940195"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5007662205741940195"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/3WheleerNiyamanaya.html","title":"බාලගිරි දෝෂය වැළදුන තී\u200d්\u200dර රෝද රථ නියාමනය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-_yFELUpW7yo/VE02Q1QHYMI/AAAAAAAABJ8/V4IWmPJaSYM/s72-c/Thursday%2C_03_asApril_2014_copy.JPG","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});