gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%82%E0%B6%9A%20%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9194249235864502725"},"published":{"$t":"2016-03-23T22:57:00.000+05:30"},"updated":{"$t":"2016-03-23T22:58:18.180+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තිවංක අමරකෝන්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"}],"title":{"type":"text","$t":"පිස්සුද හැටිද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-qrn6o1DkVTY/VvLRZFkq1kI/AAAAAAAABRE/bXX5k06Ry2Mw3u395meFinxGSbsGLngIw/s1600/Ranil-Wickramasinghe-e1320674111195-copy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"428\" src\u003d\"https://1.bp.blogspot.com/-qrn6o1DkVTY/VvLRZFkq1kI/AAAAAAAABRE/bXX5k06Ry2Mw3u395meFinxGSbsGLngIw/s640/Ranil-Wickramasinghe-e1320674111195-copy.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-yXe_0zAknoM/VvLP1NhUdPI/AAAAAAAABQ4/S_4X7x7rQisadoYxQBgLVuVEv0Lcs4F0g/s1600/11140322_10204367841756485_5209033792757923204_n.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-හොඳම පිස්සෙක් වර්තමාන පාර්ලිමේන්තුවේ අගමැති වීම?\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eලංකාව සහ ඉන්දියාව යාකරන පාලමක් ඉදිකිරිම පිලිබඳ ඉන්දීය ලෝග් සභාවේදි එරට මහා මාර්ග කටයුතු පිලිබඳ ඇමතිවරයා වන නිතින් ගධ්කාරී පසුගිය බදාදා ප්\u200dරකාශ කල බව එරට \"The Hindu\" පුවත්පත පැහැදිලිව වාර්තාකර තිබිණි. එමෙන්ම එම ව්\u200dයාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මුල්\u200dයමය පහසුකම් සපයන බවද එම පුවතේ සඳහන්ව තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ පිලිබඳ මෑතකදී උදය ගම්මන්පිල මන්ත්\u200dරීවරයා විසින් වර්තමාන පාර්ලිමේන්තුවේ අගමැති රනිල් වික්\u200dරමසිංහ වෙත ප්\u200dරශ්නයක් යොමු කල අවස්ථාවේ ඔහු ඔහු ලබාදුන් පිළිතුර සලකා බැලීමේදී ඇත්ත වශයෙන්ම ඔහු වඩාත් ගැලපෙන්නේ පිස්සන් කොටුවේ පිස්සන්ගේත් හොඳම පිස්සා ලෙස කිරුළු පැළඳවීමට බව මේ දෙස බලාසිටි සාමාන්\u200dය දැනුමක් ඇති කෙනෙකුට වුවද වටහා ගත හැක.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-yXe_0zAknoM/VvLP1NhUdPI/AAAAAAAABQ4/S_4X7x7rQisadoYxQBgLVuVEv0Lcs4F0g/s1600/11140322_10204367841756485_5209033792757923204_n.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"232\" src\u003d\"https://4.bp.blogspot.com/-yXe_0zAknoM/VvLP1NhUdPI/AAAAAAAABQ4/S_4X7x7rQisadoYxQBgLVuVEv0Lcs4F0g/s400/11140322_10204367841756485_5209033792757923204_n.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eඔහු ලබාදුන් පිළිතුරෙන් ගම්\u200dය වන්නේ එක්කෝ ඉන්දියාව මේ වනවිට ලංකාවට අදාල කටයුතු පිලිබඳ තීරණ ගන්නේ රාජ්\u200dය තාන්ත්\u200dරික වශයෙන් ලංකාවේ රජයට නොදන්වා බවයි, නොමැතිනම් එරට ලෝග් සභාවේදි ලංකාවට සම්බන්ද එවැන්නක් ප්\u200dරකාශ කරන්නේ කෙසේද. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවද ලංකාවට සම්බන්ද කටයුත්තකට මුල්\u200dය පහසුකම් ඉන්දියාවට ලබාදීමට එකඟ වීමේදී ලංකාවේ රාජ්\u200dය තන්ත්\u200dරයෙන් ඒ පිලිබඳ කිසිවක් විමසා සිටීමට උනන්දු නොවන්නේ ලංකාවේ මෝඩයින් හෝ පිස්සන් ඉන්දියාව කියන ඕනෑම දෙයකට කැමැත්ත පලකරනු ඇතැයි විශ්වාස කරන නිසා වියයුතුය.\u003cbr /\u003eමෙවන් මෝඩයින් \"නළුවන් නොව මොල කරුවන්\" ලෙස පසුගිය කාලයේ හැදින්වූ උන් අද මේ පිස්සු විකාර නොදැක්කා සේ ඇඳන්යට සැඟවී සිටීමනම්, රටේ අවසනාවම බව නොකියාම බැරිය.\u003cbr /\u003e\u003cbr /\u003e-තිවංක අමරකෝන්\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/9194249235864502725/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/03/PissuAgamathi.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9194249235864502725"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9194249235864502725"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/03/PissuAgamathi.html","title":"පිස්සුද හැටිද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-qrn6o1DkVTY/VvLRZFkq1kI/AAAAAAAABRE/bXX5k06Ry2Mw3u395meFinxGSbsGLngIw/s72-c/Ranil-Wickramasinghe-e1320674111195-copy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3989034144404343267"},"published":{"$t":"2015-10-19T20:32:00.000+05:30"},"updated":{"$t":"2015-10-22T05:54:03.152+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තිවංක අමරකෝන්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"සැබෑවටම දේශපාලන විසදුමක් අවශ්\u200dය කාටද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/--b3D0-9hZR8/ViSVSCwq6sI/AAAAAAAAE6E/mPMvTRm_t_I/s1600/dca.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"265\" src\u003d\"http://3.bp.blogspot.com/--b3D0-9hZR8/ViSVSCwq6sI/AAAAAAAAE6E/mPMvTRm_t_I/s400/dca.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසත්\u200dය ලෙසම සැලකුවහොත් මේ මිහිතලය මත ජිවත්වන මිනිසුන්ගෙන් බහුතරයකට සිය ප්\u200dරශ්න විසඳිය හැකි සමාජ දේශපාලන විසදුමක් අවශ්\u200dයව තිබේ. ඔවුන් මුහුණදෙන ප්\u200dරශ්න, පැනනගින මූල බීජයනම් වර්තමාන ගෝලීය ආර්ථික තත්වයමත අදායම් සහ සම්පත් බෙදීයාමේදී පවතින බරපතල විෂමතාවයයි. මෙහිදී අදායම් යනු පුද්ගලයා සිය ශ්\u200dරමය හෝ නිර්මාණාත්මක දායකත්වයට ලබන මුල්\u200dය ප්\u200dරතිලාබ වන අතර සම්පත් ලෙස සලකන්නේ ඔවුන්ගේ මුලික අවශ්\u200dයතා ඉටු කිරීම සඳහා ලැබෙන යටිතල පහසුකම්ය (අධ්\u200dයාපනය, සෞඛ්\u200dය, මාර්ග, විදුලිය, ජලය).\u003cbr /\u003e\u003cbr /\u003eමෙය මේ ආකාරයෙන් විශ්ලේෂණය කිරීම තරමක ව්\u200dයකුලත්වයක් ඇතිකරවන නමුදු යථාර්තය නම් එයයි. ප්\u200dරාග්ධනය මූලික කරගෙන ගොඩනැගෙන නව ලිබරල්වාදී ආර්ථික මොඩලය තුල ශ්\u200dරමය හුදෙක් එක් නිෂ්පාදන මෙවලමක් පමණක් වෙයි. මෙහිදී එම ශ්\u200dරමය හෝ නිර්මානාත්මක දායකත්වය ලබාදෙන මනුෂ්\u200dයයා නොසලකා හැරෙන අතර, ඒ සියල්ලට ප්\u200dරථම යෙදවූ ප්\u200dරාග්ධනය සඳහා ලැබෙන ආර්ථික වටිනාකම මුලිකව සලකා බැලෙයි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම ආර්ථික රටාවේ ගෝලීය තත්වය මත වඩාත් පීඩාවට පත්වන්නේ ප්\u200dරාග්ධනය හිඟ පාර්ශවයන් වන අතර එය හුදෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස ලඝු කල නොහැක. ඊට හේතුව නම් සත්\u200dය ලෙසම වර්තමානයේ සංවර්ධිත යයි පිළිගත් රටවලද මෙම අදායම් සහ සම්පත් බෙදීයාමේ බරපතල විෂමබව පවතින බැවිනි. සංවර්ධිත රටවල පුද්ගල අදායම් මට්ටම සමස්තයක් ලෙස ගත්විට සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා ඉහල මට්ටමක පවතියි. එබැවින් පිළිගැනීමක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ප්\u200dරශ්නය හුදෙක් තමන්ට අවේනික ප්\u200dරශ්නයක් පමණක් ලෙස දැකීමට පුරුදුව සිටිති.\u003cbr /\u003e\u003cbr /\u003eමෙහිදී ශ්\u200dරී ලංකාවේ තත්වය ගෙන බැලුවහොත්, ප්\u200dරාග්ධනය කෙන්ද්\u200dරගතවී ඇති නාගරික ප්\u200dරදේශ වල පුද්ගල අදායම ඉහල මට්ටමක පවතින අතර යටිතල පහසුකම්හි බරපතල අඩුපාඩුකම්ද නොපවතී (එමගින් සියල්ල සම්පුර්ණ යයි අදහස් නොකෙරේ). නමුත් අප ඊට එහාට ගොස් ග්\u200dරාම්\u200dය ප්\u200dරදේශ වල තත්වය ඊට බොහෝ වෙනස්ය. පසුගිය කාල පරිච්චේදය තුල යම් සාදනිය වැඩ කොටසක් ග්\u200dරාම්\u200dය සම්පත් වර්ධනය සඳහා සිදුකෙරුනද තවමත් අඩු ලුහුඬු කම් බොහෝ ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම සම්පත් බෙදීයාමේ විෂමතාවයට එරෙහිව මූලිකව ගොඩනැගුනු ජනතා විරෝධය වාර්ගික විවිධත්වයක් ඇති ශ්\u200dරී ලංකාවේ කලෙකට පෙර අන්ත දෙකකින් පුපුරා ගියේය. එක් අන්තයක් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල වු අතර, අනෙක විවිධ දේශපාලන හා සටන් ව්\u200dයාපාර හරහා ඇරබුනු ද්\u200dරවිඩ විමුක්ති අරගලයයි.\u003cbr /\u003eමේ අරගල දෙකටම අදාල මුල් බීජයන් නිසිලෙස අධ්\u200dයයනය කර බැලුවහොත් එහි වැඩි බරක් දරන්නේ උක්ත අදායම් සහ සම්පත් බෙදීයාමේ විෂමතාවයයි. එය හේතුයුක්ත කෙරෙන ප්\u200dරධාන කාරණාව නම්, මෙම සටන් ව්\u200dයාපාර දෙකෙ සඳහාම වැඩි සහබාගිත්වයක් ලබා දී ඇත්තේ අඩු පහසුකම් සහිත ග්\u200dරාම්\u200dය ප්\u200dරදේශවල සිටි දූ දරුවන් වීමයි. ඔවුන් අවම පහසුකම් මද්\u200dයයේ දීර්ඝ කාලයක් තුරාවට තමන් සිටින ස්ථානයෙන් නැගිට සිටීමට අප්\u200dරමාණ උත්සාහයත් දරනලද අතර, ඒ සඳහා සම්පත් දැරූ හා ඒවා පාලනය කල පුද්ගල සමුහයේ නොසැලකිල්ල අවියෙන් ප්\u200dරශ්නය විසඳන තැනට ඔවුන් කැඳවීය.\u003cbr /\u003e\u003cbr /\u003eසිංහල ජන සමාජය තුළින් පැනනැගුනු ජනතා විමුක්ති පෙරමුනේ ව්\u200dයාපාරය සටනින් විනාශ වී පසුකාලීනව දේශපාලන මාර්ගයට අවතීර්ණ විය. එහෙත් ද්\u200dරවිඩ සටන් ව්\u200dයාපාරය කාලීනව නොයෙකුත් ආකාරයේ සමාජ ගැටළු ආකර්ෂණය කරගනිමින් වර්ධනය වු අතර, එහි පෙරමුණ ගැනීමට ප්\u200dරභාකරන්ගේ LTTE සංවිධානයට හැකිවිය. එය පසුකාලීනව ලෝකයේ පැවති දරුණුම ඝණයේ ත්\u200dරස්තවාදී සංවිධානයට ලෙස නම්කල අතර එහෙත් දිගු කාලයක් ඇදීයන ත්\u200dරස්තවාදී ව්\u200dයාපාරවල සදාතනික අවසානය යථාර්තයක් කරමින් LTTE සංවිධානයද සම්පුර්ණයෙන්ම විනාශ වී ගියේය.\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් විනාශවීගිය ද්\u200dරවිඩ සටන් ව්\u200dයාපාරයට පසුකාලීනව වර්ගවාදී අරමුණු එකතුකළ සමුහයේ අවශේෂ පිරිස් අදටත් ජීවමානව සිටිති. තම වර්ගවාදී දේශපාලන අවශ්\u200dයතා වෙනුවෙන් තම වර්ගයේම දරුවන්ගේ අසාධාරණයට එරෙහි අරගලය බාවිත කල ඔවුන්, තවමත් හුදු වර්ගවාදී දේශපාලන විසඳුම් මගින් මෙම ප්\u200dරශ්නය විසදීමට උත්සාහ කරති.\u003cbr /\u003eමනුෂ්\u200dය වර්ගයාටම පොදුවු ගැටළුවක් වන අදායම් සහ සම්පත් බෙදීයාමේදී විෂමතාවය එක් දේශයක් තුල වර්ගවාදී දේශපාලන විසදුමකින් යටපත්කල හැකිවේද?\u003cbr /\u003e\u003cbr /\u003e(මෙහි අඩංගු කිසිවක් උපුටාගත් අදහස් නොවන අතර, මා විසින් දක්වන අදහසට ඔබගේ ඇති විරෝධය හෝ වෙනත් අදහස් දැක්වීම් ගෞරවයෙන් යුක්තව පිලිගනිමි)\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-තිවංක අමරකෝන්\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3989034144404343267/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/DeshapalamnaVisandum.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3989034144404343267"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3989034144404343267"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/DeshapalamnaVisandum.html","title":"සැබෑවටම දේශපාලන විසදුමක් අවශ්\u200dය කාටද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/--b3D0-9hZR8/ViSVSCwq6sI/AAAAAAAAE6E/mPMvTRm_t_I/s72-c/dca.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});